ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
ස්තුති.සුපිරි හඩක් තියෙනවා.අපේ අයියා ඔන්න මේ ඈම්ප් එක හදන්නයි යන්නේ.ජේසු පිහිටයි ඔයාට.👍👍👍❤️
ඉතාම පැහැදිලි කර දුන්නාට ස්තුති .බ්ලුටූත් සර්කිට් එකත් දැනගැනිම අවශ්‍යයි ස්තුති
මාත් හදලා බැලුවා සුපිරි බං මරු හොද sound එකක් තීනවා ❤️ජය වේවා... 🙏
මමත් හැදුවා සුපීයියියියි...රියි හදනකොට බයෙන් හැදචෙ අවුලක්වෙයි කියලා ඒත් මට ඔනවිදියට සෙට් උනා නියමයි Thank s.....
Baduwqlata keyak giyada
Good video phone chger ekakin v12 deela volume control ekak danna barida
Audio jack nogaha Bluetooth USB walin weda karanna hadanna barida
Wahaneka tiyena Agal 12 subwoofer aekakata me vidiyata hadanna puluwanda Aiye.
වැඩේ හොදයි....සුපිරියටම වැඩ කරා...සින්දුවක් දැම්මනම්..තවත් හොදයි...👌👌✔️😊👍 ඩයග්‍රැම් එක දැකලා තිබ්බට පැට්ට්‍රිකලි දැක්කේ අද සහෝ...එකෙන්ම සබ් කරා..👍😍
මේකට phone charger eken power dennath puluwanda
බෑ voltage එක මදි
12w 2ah වත් දෙන්න ඕන
අයියෙ සුපිරි මම තව IC එකක් ගෙනත් හැදුවා සුපිරියටම වැඩ කලා ඒත් ටිකක් වෙලා දාලා තියද්දි Speckers දෙකෙන් බොර බොර ගාලා සද්දයක් එනවනෙ මම හිතන්නෙ capacitor එකක් පෘච්චුන හින්දද මොකද කරන්නෙ අයියෙ ඕකෙ ඉක්මනට Bluetooth එකත් ගෙන්නකො
Power dena eke A madi eaki bora bora ganne 2A wage denna balanna ,Bluetooth එක dala thinne malli
supiri aiye maath oin ekak haduwa supiri eeka mage athin paththak pichchuna sound nam patta😀
නියමයි අයියා ජයවේවා 👍👍❤️♥️♥️
Api in line kare setap eken .power dunne 12v transformar ekaDc karala adu karat wadi karat sound ekama gana ahanawa. A ekkama loku hams ekak enawa a ei danna kenek innawanam kiyann.
Oka malli three well ekata set karoth oke kothaninda erth wari eka ganna oni
oya wage ekk mama hithane galapen na aiye 3weel ekakata
amplifier eka wotte kiyada
6 ohm එකක් අවුලක් නැද්ද ස්පීකර් දෙකක් සෙට් කරන්නෙ කොහොමද
Small peaker 2k ekata series karata Aulak nadda
සුපිරී අයියේ මමත් හැදුවා තව ඈම්ප් ඕන ඉක්මනටම 😁😁
Danne nethi nisai ahanne meka w kiyaka wage ස්පිකර් එකකටද හරි යන්නෙ
හැදුවා බෙස් නම් නැ ඹයවගෙ🤔 අනිත් අතින්නම් මරු සවුන්ඩ්👍
මේකෙන් දෙකල් දාල ස්ටීරියෝ ඈම්ප් එකක් හදන්න පුලුවන්ද?
Oye Amplifier ekete 20w 4 ohm speaker ekak danne puluvanda
බපල් වලට සවිකරන 12 වොට් LED බල්බ් දාන්න පුළුවන් වීව් මීටර් පරිපතයක් හදන්නකො වොට් 400 විතර ඈම්ප් එකකට ප්ලීස් බුදු සරණයි
ස්පීකර් 2ක් සවි කරන්නෙ කොහොමද
මට අවශ්‍ය කරලා තියෙන්නේ.stereo amp එකක් හදාගන්න.මේ වගේ circuit දෙකක් හදලා.ic දෙකේ ග්‍රවුන්ඩ් දෙක එකට එක් කරාට කමක් නැද්ද.එහෙම උනහම ප්‍රශ්නයක් වේවිද?
මචං මම මේක හැදුව sound එක එකනම් සුපිරි හැබැයි පොඩි noizy ගතියක් එනවා නේ දාපු capacit රැවන වෝල්ටේජ් එක නං චුට්ටක් වැඩියි 50v cap
30w 4ohm speaker ekak damata kamak nadda. ic eka pichcheida
Na awlk na
අයියා 4440ic එක usb kit එකට සට්කරගන්නෙ කොහොමද
මමත් හැදුවා සුපිරි amp එකක් 😍😍😍
😍😍😍😍😍😍😍😍😍
Bass hodaita thiyenavada
@@cmmode9868 හොදට තියෙනවා
Sound clearda. Noise anawada
@@sankamadushanka7854 එහෙම නැ
3.5 jack eka venuvata amp ake speaker hai karana vayar dekata hai karanna baida
12V 35A denna puluvand threewheel battery? 3.5 jack eke wire 3ma connect karanne nadda?
Awlk Na denna pluwan wire 3nam set kare nathe eka speaker ekk nisa
මෙක වාහනේ සෙටප් එකට හයි කරන පුළුවන්ද
Meke left ,right channel walata beda ganne kohomada
Aiya tda2003 amplifier ekat usb kit ekak set karana widhiya dhanna
8ohms speaker එහෙකට හදන්නේ කොහොමද....
Oya wage set 4k hadala eka pikarekata 2k ena vidihata Danna beyida
සුපිරි vade
Radio ekak wada karanna puluwannn widiyata Bluetooth kit ekata
Mekata usb kit ekak set karanna widiya oni
අයියෙ bass amplifier සහ power amplifier කියල වර්ග දෙකක් තියෙනවද
Aiye Amplifier ekt Volume, bass control krana ekka set krnna barid. Bluetooth kit eken nathuva
Pluwan malli mama video ekk gennam
අයියේ මම ඔ්ක හැදුවා. ඒකට power දුන්නම noise එකක් එනවා. 3.5mm jack එක connect කළත් එහෙමයි🤔🤔
Ado mage ekath ehemai
Blutooth kit ek hy karn barida
watts 1000 wage honda amp ekak hadana vidiha video ekak dannako phedili ekak
Capaciter 100uf/25v wenuwata 100uf/50v use karanna berida
Ado sirawata
Aux cable eka venuvata mp3 player ekak set karata kamak nadda?
Awlk Na
campiutor pawor sappy එකකින් දුන්නොත් වැඩිවේද අයියෙ
සුපිරි කොලිටියෙන් වැඩ
Sound adu wedi karanne hadanne kohomad?
අයියේ හැම රෙසිස්ටර් එකකටම දණ ඍණ කියලා පැත්තක් තියනවාද සකිට් වලට පාස්සනකොට
රෙසිස්ටර් wala +,- na malli
Supiri wadak mamath haduwa
Wheel eke bufel 2kta set krnta amp 2k onda oya wge
පට්ටයි කියලා වැඩක් නෑ 😘
loudspeaker ampiya hadanna kiyala denna puluwanda
stk ic amp ekath supiri aiye ein video eka kuth daanna aiye😀😘
අයියේ මං ඩොට් බෝඩ් එකක හරියට හැදුවා ඒත් වැඩ කරේ නැ මොකක්ද දන්නැ නේද ප්‍රශ්න
Mang heduwa 100% weda hebai noise enawa monawada karanne
Ayye mame 47uf 50v damme eka prashnayak nadde
මමත් හැඩුව සුපීරියි අයීයේ💪💪
4වෙනි පින්එකහිස් මොකද?👍👍👍👍👍👍👍👍
LA 4140 IC එක දාලා මේක හදන්න බැරිද?
Wheel ekakta meka hai karanna puluwanda
Duwala ic Dala hadapu ekaka eka pattakin sound enawa adui e ei kiyala kiyanna puluwnda aiya
Makata LA4598 dala hadanna barida.
Mea circuit ekata USB eka connect karana hati kiyanna?
12v 3A pek eke denn puluwnd
basse venama tuweeter venama en sk amp akk one broo
aniwa aluth amp ekk genna inne
aiye meka car set ekak samana sound thiyeida
වොලියම් කන්ට්‍රොල් එකක් කොහොමද සම්බන්ධකරන්නෙ
Niyamai.aiye
Thank You Malli
Car player eke port 2ka kothanatada set krnne
dekama dennna ba eka paththak denna pluwan
Meka bridge karalada thiyenne
Gedra thina amp eke eka patta sadda adu wela eka patta sinduwa ahenne nathuwa yanwa ekta mokdda karnne
Usb kit eka sambanda karanna puwanda okata
ඇම්ප් එකේ output එකේ w කීයද..?මේක මොන ඈම්ප් එකක් නේද?❤
8 oms spikar aut karana emp ekaka spikar wala bens wedi karaganna sagit ekaka vidiyo ekkak dannako
Hari Danm
kiyhn wahe hariyata
Ayye cap ekata 25V ma danna onada 16v hariyannadda
Aiya okata volium control akak haikaranna kohomada kiyannakoo🥺
Speaker output voltage eka kiyadha
අයියෙ උපරිම සද්දෙ වැඩි කරන්නේ කොහොමද
අයියෙ dvd ප්ලෙයර් එක්කට බෆල් එකක් සෙට් කර ගන්න පුලුවන්ද
Usb kit ekak hay keranne baride
Bike batryakin dunnoth godak heat veida .... ? A vadi nisa
a ehema awlk wen na V gana wadi unoth thami awla fuse ekk dala bike battery ekata denna
ඔය ampඑකේ w කියද?
ඕක USB kit එකකට දුන්නම වැඩද කියන්නකො ඕකෙන් 4Ohm 30W Speckers දෙකක් සීරීයස් කරලා දුන්නම වැඩද
Ow Pluwan Oy Amp ekata
Ohm 6 පීකරයක් දැම්මොත් ic එක පිච්චේවිද 6ohm-40w සබ් පීකරයක්
lokuwata awlk wen na habai
අයියෙ 8 ohm බේස් ස්පීකර් එක්කට දුන්නොත් ic එකට අවුලක් යනවද😕
Awlk Na malli
Oka 12 w three well battery ekata gahanna puluwanda piccheida.
na ehema awlk na aiye
මේකට වොලිම් කොන්ට්‍රෝල් එකක් දාන්න බැරිද. ස්පීකර් ලයින් 2ක් ගන්න බෑද
Aiye mekata spiker dekak denna puluwanda
ස්තූතියි වැඩේට..අයියේ ඔයා මේ ඈම්ප් එකට blutooth වලින් වඩ කරන්න හදාගන්න video එක කලාද..ඒකත් බාලාගන්න ඕන
Ow malli dala thinne
Bloothe oni sound controler ekak dala
Ane maru halo mamath haduwa noise godak enawa mokada karanne
250 watt sub ekak gahanna puluvanda
12 v /500mA tranfomer එකක් මදිද සප්ලයි දෙන්න😑
madi wei 1A one
Supiri ayiye
Elama Malli
බ්ලූටූත් එක්ක හදාගන්න විදිය කියල දෙන්නකෝ
Oken woofer sounda vithrda gnna puluwan
Na normal sound gannath pluwan
blutotooth හදන හැටි දාන්න අයියෙ❤️❤️
Me ic eken sterio amp ekaka hadannna barida
බෙඩ් එක කොහොමද කඩේන් ඉල්ලන්න ඕනේ
Output eka keeyada
ස්තුති.සුපිරි හඩක් තියෙනවා.අපේ අයියා ඔන්න මේ ඈම්ප් එක හදන්නයි යන්නේ.ජේසු පිහිටයි ඔයාට.👍👍👍❤️
ඉතාම පැහැදිලි කර දුන්නාට ස්තුති .බ්ලුටූත් සර්කිට් එකත් දැනගැනිම අවශ්‍යයි ස්තුති
මාත් හදලා බැලුවා සුපිරි බං මරු හොද sound එකක් තීනවා ❤️
ජය වේවා... 🙏
මමත් හැදුවා සුපීයියියියි...රියි හදනකොට බයෙන් හැදචෙ අවුලක්වෙයි කියලා ඒත් මට ඔනවිදියට සෙට් උනා නියමයි Thank s.....
Baduwqlata keyak giyada
Good video phone chger ekakin v12 deela volume control ekak danna barida
Audio jack nogaha Bluetooth USB walin weda karanna hadanna barida
Wahaneka tiyena Agal 12 subwoofer aekakata me vidiyata hadanna puluwanda Aiye.
වැඩේ හොදයි....සුපිරියටම වැඩ කරා...සින්දුවක් දැම්මනම්..තවත් හොදයි...👌👌✔️😊👍 ඩයග්‍රැම් එක දැකලා තිබ්බට පැට්ට්‍රිකලි දැක්කේ අද සහෝ...එකෙන්ම සබ් කරා..👍😍
මේකට phone charger eken power dennath puluwanda
බෑ voltage එක මදි
12w 2ah වත් දෙන්න ඕන
අයියෙ සුපිරි මම තව IC එකක් ගෙනත් හැදුවා සුපිරියටම වැඩ කලා ඒත් ටිකක් වෙලා දාලා තියද්දි Speckers දෙකෙන් බොර බොර ගාලා සද්දයක් එනවනෙ මම හිතන්නෙ capacitor එකක් පෘච්චුන හින්දද මොකද කරන්නෙ අයියෙ ඕකෙ ඉක්මනට Bluetooth එකත් ගෙන්නකො
Power dena eke A madi eaki bora bora ganne 2A wage denna balanna ,Bluetooth එක dala thinne malli
supiri aiye maath oin ekak haduwa supiri eeka mage athin paththak pichchuna sound nam patta😀
නියමයි අයියා ජයවේවා 👍👍❤️♥️♥️
Api in line kare setap eken .power dunne 12v transformar ekaDc karala adu karat wadi karat sound ekama gana ahanawa. A ekkama loku hams ekak enawa a ei danna kenek innawanam kiyann.
Oka malli three well ekata set karoth oke kothaninda erth wari eka ganna oni
oya wage ekk mama hithane galapen na aiye 3weel ekakata
amplifier eka wotte kiyada
6 ohm එකක් අවුලක් නැද්ද ස්පීකර් දෙකක් සෙට් කරන්නෙ කොහොමද
Small peaker 2k ekata series karata Aulak nadda
සුපිරී අයියේ මමත් හැදුවා තව ඈම්ප් ඕන ඉක්මනටම 😁😁
Danne nethi nisai ahanne meka w kiyaka wage ස්පිකර් එකකටද හරි යන්නෙ
හැදුවා බෙස් නම් නැ ඹයවගෙ🤔 අනිත් අතින්නම් මරු සවුන්ඩ්👍
මේකෙන් දෙකල් දාල ස්ටීරියෝ ඈම්ප් එකක් හදන්න පුලුවන්ද?
Oye Amplifier ekete 20w 4 ohm speaker ekak danne puluvanda
බපල් වලට සවිකරන 12 වොට් LED බල්බ් දාන්න පුළුවන් වීව් මීටර් පරිපතයක් හදන්නකො වොට් 400 විතර ඈම්ප් එකකට ප්ලීස් බුදු සරණයි
ස්පීකර් 2ක් සවි කරන්නෙ කොහොමද
මට අවශ්‍ය කරලා තියෙන්නේ.stereo amp එකක් හදාගන්න.මේ වගේ circuit දෙකක් හදලා.ic දෙකේ ග්‍රවුන්ඩ් දෙක එකට එක් කරාට කමක් නැද්ද.එහෙම උනහම ප්‍රශ්නයක් වේවිද?
මචං මම මේක හැදුව sound එක එකනම් සුපිරි හැබැයි පොඩි noizy ගතියක් එනවා නේ දාපු capacit රැවන වෝල්ටේජ් එක නං චුට්ටක් වැඩියි 50v cap
30w 4ohm speaker ekak damata kamak nadda. ic eka pichcheida
Na awlk na
අයියා 4440ic එක usb kit එකට සට්කරගන්නෙ කොහොමද
මමත් හැදුවා සුපිරි amp එකක් 😍😍😍
😍😍😍😍😍😍😍😍😍
Bass hodaita thiyenavada
@@cmmode9868 හොදට තියෙනවා
Sound clearda. Noise anawada
@@sankamadushanka7854 එහෙම නැ
3.5 jack eka venuvata amp ake speaker hai karana vayar dekata hai karanna baida
12V 35A denna puluvand threewheel battery?
3.5 jack eke wire 3ma connect karanne nadda?