Gloomy - Mama Matama (මම මටම) ft. Dr.BSKing, Dinuwa & MinnyMe (Official Music Video)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 ก.ย. 2024
  • Gloomy - Mama Matama (මම මටම) ft. Dr.BSKing, Dinuwa & MinnyMe (Official Music Video)
    ♫ Artist & Lyrics | Gloomy x Dr.BSKing x Dinuwa x MinnyMe
    ♫ Produced by Gloomy
    ♫ Mixed & Mastered by Aki Vish ( Rewind Studioz )
    ♫ Directed by MinnyMe
    ♫ Colour Grading & Editing by Gaishu G
    ♫ Videography by Namal sampath
    Special Thanks : Miyuraj Hishmi
    : Mister D
    : Kadz
    : Diluksha Hewamadduma
    Available on all Streaming Platforms
    ♫ Apple music : apple.co/2RnGKBk
    ♫ Spotify : spoti.fi/3hDaUem
    ♫ Deezer : bit.ly/3tWYfFM
    මම මටම Minneyme ( Deleted Verse ) - • Minnyme - Mama Matama ...
    ⚫ Gloomy
    Instagram : / gloomybeats
    Facebook : / gloomybeats
    ⚫ Dr.BSKing
    Instagram : / dr.bsking
    Facebook : / drbskingslr
    ⚫ Dinuwa
    Instagram : / dinuwa_magam
    Facebook : / magampuradinuwa
    ⚫ Minnyme
    Instagram : / minnyme_sam. .
    Facebook : / rapperminnyme
    ⚫Gaishu G
    Instagram : / __gaishu_g__
    Facebook : / gaveshan.herath
    : / @whiteworkstudio
    ⚫Aki vish ( Rewind Studio )
    Instagram : / aki_vish_music
    Facebook : / aki.vish.921
    #MamaMatama #Gloomy #DrBSKing #Dinuwa #MinnyMe #SinhalaRap

ความคิดเห็น • 2.1K

  • @minnyme281
    @minnyme281 9 หลายเดือนก่อน +1446

    තාම අහනවද බං ❤️❤️❤️

  • @DJJNK
    @DJJNK 4 ปีที่แล้ว +549

    Superb work bois❤️🔥

  • @shehanmadhusha8098
    @shehanmadhusha8098 3 ปีที่แล้ว +635

    කුණුහරප එකක්වත් නැතුව දීලා තියෙනවා ඇඬෙන්නම😍රැප් අහන්නේ නෑ එච්චර.ඒ උනාට මේක නම් පහර👌👌

    • @lakdinubandara7336
      @lakdinubandara7336 ปีที่แล้ว +11

      එහෙනම් එච්චරයි ❤

  • @gloomyrap
    @gloomyrap  3 ปีที่แล้ว +2331

    ලක්ශ 10 ක් නැරඹු ඔබට ස්තුතියි ❤️

    • @fanff1355
      @fanff1355 3 ปีที่แล้ว +33

      ලක්ෂ 10 නියමයි

    • @pcboom2897
      @pcboom2897 3 ปีที่แล้ว +17

      Minnyme nisa bro❤👌🔥

    • @yaksayagaming4013
      @yaksayagaming4013 3 ปีที่แล้ว +11

      minimey nisa thama

    • @pissu5167
      @pissu5167 3 ปีที่แล้ว +4

      mamama me sinduwa 1000 parak withara ahuwa komlo

    • @nuransandeve3620
      @nuransandeve3620 3 ปีที่แล้ว +4

      🤘🤘🤘🤘🤘🤘congratulations gloomy

  • @bhashugaming5076
    @bhashugaming5076 ปีที่แล้ว +79

    අඩෝ එක කුණුහරපයක් නැහැ🙈. එකනම් මාරම ගැම්මක් බං එකට පට්ටම RESPECT. ❤rappers ලා 3ndenama පට්ට ❤🔥
    2:45 @minnyme rap eka patta bn 🔥🔥

  • @athapatthu19
    @athapatthu19 4 ปีที่แล้ว +653

    "අන්තිමේදී මේ හැමදෙයක්ම වෙද්දි මට මම විතරමයි" ✌️

    • @rukmalnishshanka4897
      @rukmalnishshanka4897 4 ปีที่แล้ว +4

      🤣

    • @thisaranilupul904
      @thisaranilupul904 3 ปีที่แล้ว +5

      මිස් වෙච්ච එකක්

    • @badboyz1079
      @badboyz1079 3 ปีที่แล้ว +8

      ඒක ඇත්ත.අන්තිමට ඉන්නෙ අපිට අපිම විතරයි.යාලුවො උනත් එන්නෙ සරුකාලෙට විතරයි.👍

    • @DinethSathsara812
      @DinethSathsara812 2 ปีที่แล้ว +3

      @@badboyz1079 ow bn.eka aththa

    • @DRLASIYA
      @DRLASIYA 9 หลายเดือนก่อน +1

      සිරාවට බං ඒක

  • @heshiweerasingha2034
    @heshiweerasingha2034 3 ปีที่แล้ว +901

    Lyric
    පාට පාට හීන ලෝක මැව්වෙ කරේ නෑ මම
    හීන ලෝක අතර තනිව බෙදුන ගමනේ අරුත නොදැන
    බල්ලෝ නොකන පිදුරු කුමට රැස් කල බල ඇස් ඇර
    නුඹේ විශ්ව රූප දිස්වෙන හැමතිස්සෙම හිත හිස්වෙන
    මදුවිත කැස්සට ලොල් උනු වල පල්ලට ගෙල හිරවෙනකොට
    මතකයි එදා අම්මා බයකල නොදුටු ගෝනි බිල්ලට
    ඇට මිදුලු බිදුනු කදුලු සතුටු සතුටු මිතුරු අතර යෙදුනු
    කතුරු කැපෙන විටදි ගැටෙන මතුරන බොරු පැතිරෙන හැටි
    වැතිරුනු දේහය පාපයේ සාපය කාසිය මත්තෙම නාඩිය බාරිය වෙනකම් කාරිය මුල විසි කර නැතිකර පිරිමි අදින කොට සාරිය
    රට වට කොට දනගත්තා ඇත්ත තිත්ත වෙද්දි පරිහානිය
    මගෙම ඇහුවා වැටෙනවාද හැදෙනවාද
    රටට මුලුවී සතුරු වාද තේරෙනවාද
    වැටිලා බිදිනු සිතට කාලා බීලා කෙල ගහපු මිතුර
    මත පිළිබද රැක මුනිවත ලියවුනා මගේ රතු පෑනට
    මේ සිංහ නාදකම් හොරැහින් කතා කලා
    මට මාව එපා වී දැන් නිදි නෑ හිනා වෙලා
    ඉන්න ආසම හැමදාම නිදහසේ....... නිදහසේ
    මට නිදියන්න ඕනෙ නිදහසේ..
    මම පටන් ගත්තේ හීන ගොඩක් හිස උඩ දරාගෙන
    අර අදින ප්‍රශ්න එක පිටම වෙලාගෙන
    මනස හොයන සුව පස්සේ දිව්වේ හතිදාගෙන
    දියණුවෙන ලෝකේ අපි තාමත් එකතැන
    මේ වෛවර්ණ ලෝකෙ කටින් කියවන එක තාමා රෝගෙ
    සැප හෙව්වෙ උඹ දාගෙන කොන්ඩේ
    නෑනෙ කාසි නැත්නම් ලග එකෙක්වත් ශෝකේ
    කා පව් නිමා වෙලා කවද්ද ඇරෙන්නේ මගේ පිං පොත මට ජිවිතේම බාදක
    වැටුනත් නිම වෙන්නෙ නැති ගමනට නවතිද ගගමුල් ආවට හරහට
    පාසල ගිනි තිබ්බොත් දලුලන්නෙ හිරගෙදර
    පනහට සුලගක් ආවෙත් රජ වෙන්නෙ ගන දුරක්
    නිසි කල වැසි දිය නවොත් සරු වෙන්නෙ නියගයක්
    ගුරු සිතට දුක් දුන්නොත් හිස් වෙන්නෙ පරපුරක්
    මේ සිංහ නාද හොරැහින් කතා කලා
    මට මාව එපා වී දැන් නිදි නෑ හිනා වෙලා
    ඉන්න ආසම හැමදාම නිදහසේ...... නිදහසේ
    මට නිදියන්න ඕනෙ නිදහසේ
    අඩෝ බොක්කුවෙ බැහැගෙන වාඩිය දාගෙන බීඩිය ගහගෙන මරුසිය දැන දැන
    බාගෙට ඇස් මගෙ කාගෙන සෙරෙප්පු හිල් උනා පාරට ආරෙට
    උබ කැස්සට පොළොවට රස්තියදු මං ගින්දරෙ වෙලා බොල තෙම්පරාදු
    දුක දෙද්දි හාදු මං වින්දා පාඩු ලිප් ගල් තුන මැටි ගෙයි වහල තහඩු
    උඹ බැස්සට ජිවිතේ සීමීත පන පොවපන් චරිතෙට අසීමිත
    දාගෙන වී මත හාමතේ වී හිද වෙනසක් වෙද්දි කරුමෙකි ජිවිත
    දර්ශන මත ඇදි වැට කොටු බිත්ති රෝලට කැරකෙන සාමාන්‍ය සිද්ධී
    හැමදාම දකිනවා ජිවිතෙ මොකක්ද හිතෙන මගේ හිතින්
    උදේ නැගිටිද්දී වැලපෙන සලුපිලි මතින් අපි නැලවිලි කැලබිම් සැලකිලි වාසියට ඇලපිලි
    පාසිය ලොල් මට කාසිය නැත පිලි සාපට වූ කල් ජිවිතෙ විල පලිලි
    කල බත පෙලට රල වැදි සෙලවෙති ධර්මය නැති මට කර්මය හෙලු වැනි
    සිත් බැදි කැමති දේ නෙතු මුල පෙනි පෙනි වල දැක පනිමි සාමාජේ මට රකුසෙකි
    මේවා පොඩ්ඩක් අහපන් පුතා සිත්කරු මං බොල ඇන්දේ රටා
    බදින්නෙ මං ගොනා උබලට රස කතා වෙනස් වෙයන් මං වගෙ චරිතෙට හිතා මතා
    මනසට හිත දියන් වෙලාවට කලට රට වට නොමැත මගේ රැපට
    තනිව ගමනේ මං තාමත් දුවනවා අහගෙන ජිවිතේ මට මටම
    මිනිස්සු මල්ලි
    ගොඩක් දේවල් කරේ හිතලමයි
    හිතින් කරපු දේවල් විතරමයි
    අන්තිමේදී මේ හැමදෙයක්ම වෙද්දි මට මම විතරමයි...

    • @gamingnippa7810
      @gamingnippa7810 3 ปีที่แล้ว +4

      adde

    • @rklorem648
      @rklorem648 3 ปีที่แล้ว +28

      ලිරික් දීපු දෑතට බුදු සරණයි

    • @hasikmohammed9448
      @hasikmohammed9448 3 ปีที่แล้ว +3

      Wow pattea .

    • @SLREALTECH
      @SLREALTECH 3 ปีที่แล้ว +2

      Thx

    • @suwahas3946
      @suwahas3946 3 ปีที่แล้ว +6

      Oyaga nambara als awanna

  • @minnyme281
    @minnyme281 4 ปีที่แล้ว +2353

    ආදරෙයි හැමෝටම ❤️

    • @rajithadananjaya5378
      @rajithadananjaya5378 4 ปีที่แล้ว +16

      💪🔥❤️

    • @SnapSeconds
      @SnapSeconds 4 ปีที่แล้ว +16

      අපිත්

    • @minurisanjana2310
      @minurisanjana2310 4 ปีที่แล้ว +9

      ❤️😘

    • @Janith_dunukara00
      @Janith_dunukara00 4 ปีที่แล้ว +28

      රැප් කොම්පැනි
      කනට දාන්නම් පැනි අහ්♥️

    • @Axthanuka......
      @Axthanuka...... 4 ปีที่แล้ว +7

      Minnyme ❤❤❤❤🍁🍁🍁

  • @DopeSeon
    @DopeSeon 7 หลายเดือนก่อน +471

    Anyone 2024 🫶💗

  • @gamingchamiya5614
    @gamingchamiya5614 ปีที่แล้ว +274

    beat 100%
    edits 100%
    feeling 100%
    පිළිවෙලයි මහත්තයෝ☠❤‍🔥💯

  • @sahansadeep3180
    @sahansadeep3180 4 ปีที่แล้ว +747

    මේකේ නම හොයන්ඩ විදපු දුක❤

    • @ruwanjayaweera8643
      @ruwanjayaweera8643 4 ปีที่แล้ว +38

      ඔව් යකෝ.....ටික් ටොක් එකෙන් ආවෙ😹😹

    • @sahansadeep3180
      @sahansadeep3180 4 ปีที่แล้ว +26

      @@ruwanjayaweera8643 වට්ස් ඇප් ස්ටේටස් දැම්මා facebook එකේ ස්ටෝරි දැම්මා හොයාගන්ඩ😂

    • @ruwanjayaweera8643
      @ruwanjayaweera8643 4 ปีที่แล้ว +12

      @@sahansadeep3180 අන්න ඒකනේ බම්😂😂

    • @sanuwah4909
      @sanuwah4909 4 ปีที่แล้ว +8

      Ow yaku

    • @_anji__beat_4985
      @_anji__beat_4985 4 ปีที่แล้ว +11

      සිරාවටම හුත්තෝ 😐

  • @pasanjithkithsara1289
    @pasanjithkithsara1289 4 ปีที่แล้ว +342

    ටික් ටොක් එකේ දැකල හොයා ගත්තෙ සුපිරිම රැප 🙌😏❤️

  • @Mintice9000
    @Mintice9000 4 ปีที่แล้ว +75

    2:45 best part
    Edit: ado meeka 1.25 speed eke balapan patta yako

  • @ANUMusic-ym8er
    @ANUMusic-ym8er 2 ปีที่แล้ว +14

    .මම අහපු ස්පීඩ්ම රැප..🤟🤟මේ සිංහ නාදකම් හොරැහින් කතා කලා
    මට මාව එපා වී දැන් නිදි නෑ හිනා වෙලා
    ඉන්න ආසම හැමදාම නිදහසේ....... නිදහසේ
    මට නිදියන්න ඕනෙ නිදහසේ

  • @umesha5115
    @umesha5115 3 ปีที่แล้ว +9

    Pattaiiii brooo me reppe aka 20 heuwath madi mata me kata ඇබ්බැහි wella කොල්ලො 🤟🤟🤗🤗🤗🤗🤟🤗🤗 mama niiiyamai 😋😋😋😋😋😋😋😋😋😋

  • @ramudumanchi5101
    @ramudumanchi5101 3 ปีที่แล้ว +21

    Lyrics
    පාට පාට හීන ලෝක මැව්ව කරේ නෑ මම
    හීන ලෝක අතර තනිව බෙදුනු ගමනේ අරුත නොදැන බල්ලෝ නොකන පිදුරු කුමට
    රැස් කල බල ඇස් ඇර නුබේ විශ්ව රූප දිස්වෙන හැමතිස්සෙම හිත හිස්වන
    මදුවිත කැස්සට ලොල් උනු වලපල්ලට ගෙල හිරවෙනකොට
    මතකයි එදා අම්මා බයකල නොදුටු ගෝනි බිල්ලාට
    ඇට මිදුනු මුදුනු කදුලු සතුටු සතුරු මිතුරු අතර යෙදුනු
    කතුරු කැපෙන විටදි ගැටෙන මතුරන බොරු පැතිරෙන හැටි
    වැතිරුනු දේහය ආවේගය පාපයේ සාපය කාසිය මත්තෙම නාඩිය බාරිය වෙනකම් කාරිය
    මුල විසිකර හිත නැතිකර පිරිමි අදින කොට සාරිය
    රට වටේ කට කතා දැනගත්තා ඇත්ත තිත්ත වෙද්දි පරිහානිය
    මගේම තනිව ඇහුවා වැටෙනවාද හැදෙනවා ද
    රටට මුලාව දැනුනු සතුරු වාද තේරෙනවාද
    වැටිලා බිදුනු සිතට කාලා බීලා කෙල ගහපු මිතුර
    මත පිලිබද රැක මුනිවත ලියවුනා මගේ රතු පෑනට
    මේ සිංහ නාද කම්
    හොරහින් කතා කරා
    මට මාව එපා වී දැං
    නිදි නෑ හිනා වෙලා
    ඉන්න ආසම හැමදාම නිදහසේ නිදහසේ
    මට නිදියන්න ඕනා දැං නිදහසේ
    මම පටන් ගත්තේ හීන ගොඩක් හිස උඩ දරාගෙන
    අර අදින ප්රශ්න එක පිටම වෙලා ගෙන
    මනස හොයන සුව පස්සේ දිව්වේ හතිදාගෙන
    දියුනු වෙන ලෝකේ අපි තවමත් එක තැන
    ඒ වයිවාරන ලෝකේ
    කටින් කියවන එක තමා රෝගේ
    සැප හෙව්වේ උබ දාගෙන කෝඩේ
    නෑනේ මනි නැත්තම් ලග එකෙක්වත් සෝකේ
    කල පව් නිමා වෙලා කවද්ද ඇරබෙන්නේ මගෙ පිං පොත
    මට ජීවිතේම බාදක වැටුනත් නිම වෙන්නේ නැති ගමනට
    නවතී ද ගග මුල් ආවට හරහට
    පාසලක් ගිනි තිබ්බොත් දලු ලන්නේ හිර ගෙයක්
    පහනට සුලගක් ආවොත් රජ වෙන්නේ ගන දුරක්
    නිසි කල වැසි දිය නාවොත් සරු වෙන්නේ නියගයක්
    ගුරු සිතකට දුක දුන්නොත් හිස් වෙන්නේ පරපුරක්
    අඩෝ බොක්කුවේ බැහැගෙන වාඩිය දාගෙන
    බීඩිය ගහගෙන මරුසිය දැන දැන
    බාගෙට ඇස් මගේ සමාජේ කාගෙන
    සෙරෙප්පු හිල් උනා පාරට ආරෙට
    උඹ බැස්සට පොළොවට රස්තියාදු
    මං ගින්දරේ වෙලා බොල තෙම්පරාදු
    දුක දෙද්දි හාදු මං වින්දා පාඩු
    ලිප් ගල් තුන මැටි ගෙයි වහල තහඩු
    උඹ බැස්සට ජීවිතේ සීමිත පණ පොවපන් චරිතෙට අසීමිත
    දාගෙන මීවිත හාමතේ වී හිඳ
    වෙනසක් වේවිද කරුමෙකි ජීවිත
    දර්ශණ මත ඇදි වැට කොටු බිත්ති
    රෝලට කැරකෙන සාමාන්ය සිද්ධි
    හැමදාම දකිනවා ජීවිතේ මොකක්ද හිතනවා මගේ හිතින් උදේ නැගිටිද්දි
    වැලපෙණ සළුපිළි මතින් අපි නැලවිලි
    කැළඹිලි සැලකිලි වාසිය ඇලපිලි
    පාසිය ලොල් මට කාසිය නැත පිලි
    සාපය වූ කලී ජීවිතේ විය පලි
    කල මත පෙලට රළ වැදී සෙලවෙති
    ධර්මය නැති මට කර්මය හෙල වැනි
    සිත බැඳි කැමති දේ නෙතු මුල පෙනි පෙනි
    වළ දැක පනිමි සමජේ මට රකුසෙකි
    මේවත් පොඩ්ඩක් අහපන් පුතා
    සිත්තරු මං බොල ඇන්දේ රටා
    බඳින්නේ මං ගොතා උඹලාට රස කතා
    වෙනස් වෙයන් මං වගේ චරිතෙට හිතා මතා
    මනසට හිත දියන් වෙලාවට කළට
    රට වට නොමැත ගමන මගේ රැපට
    තනිව ගමනේ මං තාමත් දුවනවා අහගෙන ජීවිතේ මම මටම
    මිනිස්සු මල්ලි
    ගොඩක් දේවල් කරෙ හිතලමයි
    හිතින් කරපු දේවල් විතරමයි
    අන්තිමේදී මේ හැමදෙයක්ම වෙද්දි
    මට මම විතරමයි

  • @momomalayaa
    @momomalayaa 4 ปีที่แล้ว +133

    ජය බෝ මහත්තුරූ♥️

  • @Vidurangapathiraja12
    @Vidurangapathiraja12 2 ปีที่แล้ว +14

    අර අන්තිමටම රැප් කරන මෑන් තමා මේ සින්දුවෙ සුපිරිම චරිතේ 🤙🤙🤙🤙

  • @kavindarajakaruna2533
    @kavindarajakaruna2533 4 ปีที่แล้ว +56

    පිලිවෙලයි මහත්තයො..💛

  • @chanukasandeepa4139
    @chanukasandeepa4139 3 ปีที่แล้ว +197

    3:06 මේ ටික අහද්දී Eminem ගේ Rap God මතක් වෙනවා . Anyway good luck!

    • @tharindulackshan3283
      @tharindulackshan3283 3 ปีที่แล้ว +7

      මටත්

    • @onelvinukananayakkara
      @onelvinukananayakkara 3 ปีที่แล้ว +4

      සිරා

    • @badboyz1079
      @badboyz1079 3 ปีที่แล้ว +5

      මටනම් 2pacගෙ.

    • @100mcreations6
      @100mcreations6 2 ปีที่แล้ว +3

      Eminem voice එක වෙනස් මූට තියෙන්නේ Black rap style එකක් 🔥

    • @warsl3458
      @warsl3458 2 ปีที่แล้ว +1

      ආසම.කෑල්ල 😍❤️‍🔥🇱🇰👍

  • @poormoneygang
    @poormoneygang 4 ปีที่แล้ว +158

    Of course, hip hop doesn't die.😉❤️

  • @NFKORYAKUZA
    @NFKORYAKUZA 7 หลายเดือนก่อน +5

    Oo තාම අහනවා කොච්ච්‍ර ඇහුවත් එපා වෙන්නැති නිසා

  • @mihiranrandika8867
    @mihiranrandika8867 4 ปีที่แล้ว +194

    මිනිමී සමරවික්‍රම ආදරෙයි සහෝ ❤
    #පිලිවෙළයි #මහත්තයෝ ❤

  • @yachiYaqulah
    @yachiYaqulah 4 ปีที่แล้ว +237

    තේරුම් ගන්න දේවල් ගොඩක් ඇත ..... ❤️😑 💯 good job boys 👊🏽

  • @TM_MUSIC-v2w
    @TM_MUSIC-v2w หลายเดือนก่อน +2

    පාට පාට හීන ලෝක මැව්ව කරේ නෑ මම
    හීන ලෝක අතර තනිව බෙදුනු ගමනේ අරුත නොදැන බල්ලෝ නොකන පිදුරු කුමට
    රැස් කල බල ඇස් ඇර නුබේ විශ්ව රූප දිස්වෙන හැමතිස්සෙම හිත හිස්වන
    මදුවිත කැස්සට ලොල් උනු වලපල්ලට ගෙල හිරවෙනකොට
    මතකයි එදා අම්මා බයකල නොදුටු ගෝනි බිල්ලාට
    ඇට මිදුනු මුදුනු කදුලු සතුටු සතුරු මිතුරු අතර යෙදුනු
    කතුරු කැපෙන විටදි ගැටෙන මතුරන බොරු පැතිරෙන හැටි
    වැතිරුනු දේහය ආවේගය පාපයේ සාපය කාසිය මත්තෙම නාඩිය බාරිය වෙනකම් කාරිය
    මුල විසිකර හිත නැතිකර පිරිමි අදින කොට සාරිය
    රට වටේ කට කතා දැනගත්තා ඇත්ත තිත්ත වෙද්දි පරිහානිය
    මගේම තනිව ඇහුවා වැටෙනවාද හැදෙනවා ද
    රටට මුලාව දැනුනු සතුරු වාද තේරෙනවාද
    වැටිලා බිදුනු සිතට කාලා බීලා කෙල ගහපු මිතුර
    මත පිලිබද රැක මුනිවත ලියවුනා මගේ රතු පෑනට
    මේ සිංහ නාද කම්
    හොරහින් කතා කරා
    මට මාව එපා වී දැං
    නිදි නෑ හිනා වෙලා
    ඉන්න ආසම හැමදාම නිදහසේ නිදහසේ
    මට නිදියන්න ඕනා දැං නිදහසේ
    මම පටන් ගත්තේ හීන ගොඩක් හිස උඩ දරාගෙන
    අර අදින ප්රශ්න එක පිටම වෙලා ගෙන
    මනස හොයන සුව පස්සේ දිව්වේ හතිදාගෙන
    දියුනු වෙන ලෝකේ අපි තවමත් එක තැන
    ඒ වයිවාරන ලෝකේ
    කටින් කියවන එක තමා රෝගේ
    සැප හෙව්වේ උබ දාගෙන කෝඩේ
    නෑනේ මනි නැත්තම් ලග එකෙක්වත් සෝකේ
    කල පව් නිමා වෙලා කවද්ද ඇරබෙන්නේ මගෙ පිං පොත
    මට ජීවිතේම බාදක වැටුනත් නිම වෙන්නේ නැති ගමනට
    නවතී ද ගග මුල් ආවට හරහට
    පාසලක් ගිනි තිබ්බොත් දලු ලන්නේ හිර ගෙයක්
    පහනට සුලගක් ආවොත් රජ වෙන්නේ ගන දුරක්
    නිසි කල වැසි දිය නාවොත් සරු වෙන්නේ නියගයක්
    ගුරු සිතකට දුක දුන්නොත් හිස් වෙන්නේ පරපුරක්
    අඩෝ බොක්කුවේ බැහැගෙන වාඩිය දාගෙන
    බීඩිය ගහගෙන මරුසිය දැන දැන
    බාගෙට ඇස් මගේ සමාජේ කාගෙන
    සෙරෙප්පු හිල් උනා පාරට ආරෙට
    උඹ බැස්සට පොළොවට රස්තියාදු
    මං ගින්දරේ වෙලා බොල තෙම්පරාදු
    දුක දෙද්දි හාදු මං වින්දා පාඩු
    ලිප් ගල් තුන මැටි ගෙයි වහල තහඩු
    උඹ බැස්සට ජීවිතේ සීමිත පණ පොවපන් චරිතෙට අසීමිත
    දාගෙන මීවිත හාමතේ වී හිඳ
    වෙනසක් වේවිද කරුමෙකි ජීවිත
    දර්ශණ මත ඇදි වැට කොටු බිත්ති
    රෝලට කැරකෙන සාමාන්ය සිද්ධි
    හැමදාම දකිනවා ජීවිතේ මොකක්ද හිතනවා මගේ හිතින් උදේ නැගිටිද්දි
    වැලපෙණ සළුපිළි මතින් අපි නැලවිලි
    කැළඹිලි සැලකිලි වාසිය ඇලපිලි
    පාසිය ලොල් මට කාසිය නැත පිලි
    සාපය වූ කලී ජීවිතේ විය පලි
    කල මත පෙලට රළ වැදී සෙලවෙති
    ධර්මය නැති මට කර්මය හෙල වැනි
    සිත බැඳි කැමති දේ නෙතු මුල පෙනි පෙනි
    වළ දැක පනිමි සමජේ මට රකුසෙකි
    මේවත් පොඩ්ඩක් අහපන් පුතා
    සිත්තරු මං බොල ඇන්දේ රටා
    බඳින්නේ මං ගොතා උඹලාට රස කතා
    වෙනස් වෙයන් මං වගේ චරිතෙට හිතා මතා
    මනසට හිත දියන් වෙලාවට කළට
    රට වට නොමැත ගමන මගේ රැපට
    තනිව ගමනේ මං තාමත් දුවනවා අහගෙන ජීවිතේ මම මටම
    මිනිස්සු මල්ලි
    ගොඩක් දේවල් කරෙ හිතලමයි
    හිතින් කරපු දේවල් විතරමයි
    අන්තිමේදී මේ හැමදෙයක්ම වෙද්දි
    මට මම විතරමයි

  • @thashendinal4396
    @thashendinal4396 3 ปีที่แล้ว +13

    මිනි මේ හින්දා අහන්නේ🤩❤

  • @sachithrapraveen9056
    @sachithrapraveen9056 4 ปีที่แล้ว +25

    Minnyme උබ කවද හරි සුපිරි තැනකට එනවා බන් නවත්තන්න එපා

  • @APKDeZ
    @APKDeZ 4 ปีที่แล้ว +21

    2:45 siiiick rap!

  • @sachithrapraveen9056
    @sachithrapraveen9056 3 ปีที่แล้ว +14

    2:43 😍 අම්මෝ වෙඩි තිබ්බා වගේ

  • @danujajeshan8871
    @danujajeshan8871 2 ปีที่แล้ว +2

    Mekanam superi anthima thika kohome kiwwade manda patte superi

  • @senu5990
    @senu5990 4 หลายเดือนก่อน +1

    මෙ සින්දුව කොච්චර ඇහුවත් එපා වෙන්නැ එකට තවත් ඇබැහි වෙනවා 😌😌🖤🖤🖤🖤

  • @raviwickramarathne2826
    @raviwickramarathne2826 3 ปีที่แล้ว +26

    අඩො බෝක්කුවෙ බැහැගෙන සුපිරිම රැප සිංදුව හෙව්වෙ ඒක අහන්න ♥️🔥 loved it

    • @gloomyrap
      @gloomyrap  3 ปีที่แล้ว +1

      ආදරෙයි Bro අපි එක්ක දිගටම එකතු වෙලා ඉන්න 😇❤️

  • @mnwhatsappstatus1915
    @mnwhatsappstatus1915 4 ปีที่แล้ว +41

    ලක්ෂයක් වුණාට පස්සෙත් බලනවා.

    • @minnyme281
      @minnyme281 4 ปีที่แล้ว +3

      ආදරෙයි ❤️

  • @liyanagedhanushka7327
    @liyanagedhanushka7327 4 ปีที่แล้ว +14

    සුපිරි බීට් එක,දාල තියන වචන බොක්කටම වදිනවා ❤👍

  • @sureshmadushan541
    @sureshmadushan541 3 ปีที่แล้ว +3

    සුපිරියටම කරලා තියනවා
    රේප් කියන්නෙ
    My 👉 ➕ 🖤 🎼 🎧🎵🎶🎶🎶🎶

  • @ChamiduDeshan-r5w
    @ChamiduDeshan-r5w 15 วันที่ผ่านมา +2

    මැදදි යන රැප තමා රැල්ලට ගියෙ ❤

  • @ranidubandara3441
    @ranidubandara3441 4 ปีที่แล้ว +8

    MinnyMe මගෙ පනක් ඒකයි ඇහුවේ පහර රැප🔥🔥🔥

  • @ruwanjayaweera8643
    @ruwanjayaweera8643 4 ปีที่แล้ว +93

    මිනීමි තනියෙන් රැපක් කරපන්කෝ...1M වත් ගහනෝ👍

    • @gloomyrap
      @gloomyrap  3 ปีที่แล้ว +14

      "රස්තවාදියා" අහලා බලන්න bro ❤️

  • @qp7to7
    @qp7to7 4 ปีที่แล้ว +218

    Scarf එක ඔළුවේ දාගෙන රැප් කරපු රැප් එක නං ආයි නෑ පිස්සු කොර.. පට්ට මචන්.. මම රැප් අහන්නේ නැහැ. ෆේස්බුක් එකේ වීඩියෝ එකක තිබුනා.. ඒ රැප් ටික විතරක්.. ඊට පස්සේ මම දාගෙන සිංදුව හෙවුවා. කවුද එකෙක් ඒකෙම දාලා තිබුණා සින්දුවේ link 1

    • @minnyme281
      @minnyme281 4 ปีที่แล้ว +57

      ආදරෙයි ❤️

    • @asithadilshan6357
      @asithadilshan6357 4 ปีที่แล้ว +11

      Oi comment eka dala tiyenne eya thamai ❤

    • @jagabass2157
      @jagabass2157 3 ปีที่แล้ว +8

      ♥️♥️♥️✋👌

  • @slbuscollectionamantha2157
    @slbuscollectionamantha2157 ปีที่แล้ว +3

    Im australian but i love sri lanka song 🇱🇰 ❤❤❤❤lovely......................................................❤❤❤❤❤❤

  • @AKIYA_SL
    @AKIYA_SL 4 ปีที่แล้ว +81

    අඩෝ අඩෝ මිනිමී වාසී....පිලිවෙලයි මහත්තයො💓😍😍

  • @tyrant2303
    @tyrant2303 4 ปีที่แล้ว +19

    2:36 fav part ❤️

  • @skullmask3237
    @skullmask3237 4 ปีที่แล้ว +55

    මිනිමි සමරවික්‍රම ගොට් ටැලන්ට් එකෙන් අඳුර ගත්තු එකෙක් හරි හමන් රැපක් එනකම් හෙන කාලයක් බලන් උන්නා....සුපිරි රැප්ක් නම් මාස්ටර් ගෑවිලා හරි ඉන්නවා

  • @sasinduprageeth3696
    @sasinduprageeth3696 ปีที่แล้ว +6

    කොච්චර ඇහුවත් එපා වෙන්නැති අධිමාත්‍රා ❤️ එකෙන්ම ගැම්මක් 💖🖤

  • @Sunna100k
    @Sunna100k 2 ปีที่แล้ว +2

    මගෙ ආසම රැප් එක කොච්චර ඇහුවත් එපා වෙන්නැ

  • @hewminiangana1016
    @hewminiangana1016 4 ปีที่แล้ว +13

    ආසම රැප් එක 🎧🎶🎵🤟😍❤️

  • @yashinthaishanki8251
    @yashinthaishanki8251 4 ปีที่แล้ว +109

    2.46 m passe tikata aasa kattiya innavada?

    • @DEWINDA_998K
      @DEWINDA_998K 4 ปีที่แล้ว +4

      Eka balannamai awe

    • @Nightvss
      @Nightvss 4 ปีที่แล้ว +5

      2:46

    • @raviwickramarathne2826
      @raviwickramarathne2826 3 ปีที่แล้ว +2

      ඒක බලන්නනෙ මහත්තයො ආවෙ 🔥♥️

    • @hey7620
      @hey7620 3 ปีที่แล้ว

      Ow innoooo

  • @Nippastream
    @Nippastream 3 ปีที่แล้ว +2

    මේ කීවෙනි පාරද අහන්නෙ මමවත් දන්නෙ නෑ ♥️♥️♥️♥️

  • @dilohiphop
    @dilohiphop 4 ปีที่แล้ว +17

    Lit Boiss ❤️🔥

    • @gloomyrap
      @gloomyrap  3 ปีที่แล้ว +1

      Dilo ❤️

  • @thushananuradha8856
    @thushananuradha8856 4 ปีที่แล้ว +6

    mewa sira siddi sahodraya ..... Supiri wadak❤️❤️❤️

  • @kisarawenuraka5521
    @kisarawenuraka5521 2 ปีที่แล้ว +2

    මෙක හොයන්න විදපු දුකක් 💆‍♂️💆‍♂️💆‍♂️💆‍♂️💆‍♂️💆‍♂️

  • @yashinthaishanki8251
    @yashinthaishanki8251 4 ปีที่แล้ว +12

    Kochchara ahuvath epa venne na.. dn mn aasama rap eka..❤️❤️❤️

    • @minnyme281
      @minnyme281 4 ปีที่แล้ว +1

      ආදරෙයි ❤️

    • @yashinthaishanki8251
      @yashinthaishanki8251 3 ปีที่แล้ว +1

      Thamath ahanava

    • @gloomyrap
      @gloomyrap  3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි ❤️

  • @adithyathilakaratne1355
    @adithyathilakaratne1355 4 ปีที่แล้ว +20

    Addicted ❤️😘🙌 ජිවිතේ ගැන දන්නේ ජිවත් වෙච්ච උන් විතරයි..😘❤️

    • @gloomyrap
      @gloomyrap  3 ปีที่แล้ว +2

      බොහොම ස්තුතිය bro අපි එක්ක දිගටම එකතු වෙලා ඉන්න ❤️

  • @edpbunker5019
    @edpbunker5019 4 ปีที่แล้ว +17

    Love the beats though love from🇯🇵🔥🔥🔥🔥🔥🔥🔥🔥

  • @jagabass2157
    @jagabass2157 3 ปีที่แล้ว +9

    පිස්සු වගේ මේක අහලම 😍😍😍😍 මේ වගේ තව එකක් ඔනී 😍😍😍❤️කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ ...

  • @ruchirashanidu1519
    @ruchirashanidu1519 4 ปีที่แล้ว +4

    Ado diwa patalenawa bro mama ehema kiuwanam.patta rapa.🤟🤟🤟🤟

  • @pathumsandeepa6716
    @pathumsandeepa6716 4 ปีที่แล้ว +8

    Td rap eka yakoo.. watsap stetas dakala ahuwe❤️❤️❤️😊

  • @Mishkboy
    @Mishkboy 6 หลายเดือนก่อน +1

    ඉන්න ආසම හැමදාම නිදහසේ.....

  • @rukshan471
    @rukshan471 3 ปีที่แล้ว +1

    aluth ekak danne kale hari kollane waiting

  • @ThilankaD
    @ThilankaD 4 ปีที่แล้ว +15

    මේක මාරයි❤

  • @dewakaawantha1760
    @dewakaawantha1760 4 ปีที่แล้ว +5

    Sinduwe nama hoyaganda math patta kattak kawa bn

  • @thimiraneranja6991
    @thimiraneranja6991 4 ปีที่แล้ว +20

    Lyrics 💯 Beat 💯🎧❤

  • @S2KFF942
    @S2KFF942 4 หลายเดือนก่อน +1

    ඒ speed එකට ගහන්න තාමා කාටවත් බැහැ බන්❤ Respect Minnyme❤😊

  • @dewsanju
    @dewsanju ปีที่แล้ว +1

    මට මම විතරයි"😊❤ my fav song

  • @thecarguyishere3940
    @thecarguyishere3940 3 ปีที่แล้ว +5

    Gloomy ගෙ Chill beat එකයි MinnyMe ගෙ රැපයි එක් වුණාම ආතල් ඕයි

    • @gloomyrap
      @gloomyrap  3 ปีที่แล้ว +1

      ආදරෙයි bro අපි එක්ක දිගටම එකතු වෙලා ඉන්න 😇

  • @shanbro5131
    @shanbro5131 3 ปีที่แล้ว +4

    aderei ,♥️❤️♥️❤️♥️❤️♥️👍👍👆👆🙃🙃🙃🙃🙃🙂🙂🙂♥️🧡💛💚💙💜🖤♥️❤️💝💖💗💓💞💕💌❣️💟💔💋💯💢💥🔥✨💫🔥🔥🔥🔥🔥🔥🔥🔥👃👃👃🤘🤟🏿🤟🏿🤟🏿🤟🏿🤟🏿🤟🏿🤟🏿

  • @googleusar7975
    @googleusar7975 4 ปีที่แล้ว +16

    මාරම seen එකක් මේක...
    ♥️🙏

    • @jagabass2157
      @jagabass2157 3 ปีที่แล้ว +1

      Mokadd maara seen eka?

  • @vishwaniroshan2964
    @vishwaniroshan2964 ปีที่แล้ว +1

    කොච්චර ඇහුවත් එපාවෙන්නැ2022 octomber❤️

  • @amilaamilachandana3269
    @amilaamilachandana3269 3 ปีที่แล้ว +6

    Niyamai

  • @EvillDZAYGEOFFICIAL
    @EvillDZAYGEOFFICIAL 4 ปีที่แล้ว +7

    කස්ටියටම ජය 😎😎

  • @uvinimethma2265
    @uvinimethma2265 4 ปีที่แล้ว +13

    Gu & Minnemy welldone boys
    Good work
    Keep it up
    Cheerup

  • @viralshorts8284
    @viralshorts8284 3 ปีที่แล้ว +4

    2021 ahana un ko balana

  • @nishagemar1570
    @nishagemar1570 ปีที่แล้ว +2

    Maru danata koccara parak baluwath epa wenna ❤❤

  • @KavinduKavindu-lp7lq
    @KavinduKavindu-lp7lq ปีที่แล้ว +3

    2022 set eka

  • @MisterD_MMK
    @MisterD_MMK 4 ปีที่แล้ว +16

    💚 😎

  • @oshanbandara2805
    @oshanbandara2805 3 ปีที่แล้ว +6

    patta supiri elakiri

  • @maheshranasinghe1453
    @maheshranasinghe1453 ปีที่แล้ว +3

    ගොඩක් කාලෙකින් හොයල අහන්නේ සුපිරියක් තමයි ඉතිම් මේ වගේ ඒව අයේ කරන්ඩෝ ❤🤘🥺

  • @udaradewinda1524
    @udaradewinda1524 3 ปีที่แล้ว +2

    Patta

  • @mishadvniroshana23
    @mishadvniroshana23 3 ปีที่แล้ว +4

    Thanq epa. Oya wage thawa gindara wage rapak dennako apita.....❤❤

  • @music-ks8xc
    @music-ks8xc 3 ปีที่แล้ว +4

    Supiri rapak ada tama video eka balanne supiree😉😉

  • @youngpvg
    @youngpvg 4 ปีที่แล้ว +4

    සංකාවෙන් බලා හිටියා මුළු ලංකාවම!!!
    වැඩ්ඩො ටික දෙනෙක් එකතු වුණාම තද කොර!!!

  • @KavinduKavindu-lp7lq
    @KavinduKavindu-lp7lq 11 หลายเดือนก่อน +2

    2023 set elha❤

  • @binukaabeyweera9588
    @binukaabeyweera9588 2 ปีที่แล้ว +16

    කාලිගෙන් අහලා ආයෙත් ආපු අය

  • @privet9129
    @privet9129 4 ปีที่แล้ว +4

    ammo patta 😯😍

  • @kaushalyalakmal2387
    @kaushalyalakmal2387 4 ปีที่แล้ว +4

    සුපිරිම thama

  • @gamingpraviya9886
    @gamingpraviya9886 4 ปีที่แล้ว +4

    Supiri ban munwa ihalatama api yawanna one

  • @wishmipabavi8850
    @wishmipabavi8850 ปีที่แล้ว

    Anthimedi me hama deyakma weddi mata mama witharamai 💯

  • @shehannimantha5
    @shehannimantha5 2 ปีที่แล้ว +1

    අන්තිමේදි හැමදෙයක්ම වෙද්දි මට මම විතරමයි 😔😔

  • @Roshanisuru62
    @Roshanisuru62 4 ปีที่แล้ว +5

    2.45min idala kora ...❤️❤️

  • @Thadi96
    @Thadi96 4 ปีที่แล้ว +24

    පිලිවෙලයි මහත්තයෝ❤️✌️👌

  • @rajmadushan8542
    @rajmadushan8542 4 ปีที่แล้ว +4

    Ekah wazi♥️🧨

  • @GAMINGTITAN__0
    @GAMINGTITAN__0 7 หลายเดือนก่อน +2

    Meka siya parakata vada ahapu aya mepaththata❤👀

  • @priyanilrebecca2163
    @priyanilrebecca2163 3 ปีที่แล้ว +2

    👍👍👍👍👍

  • @chalaniayesha1404
    @chalaniayesha1404 4 ปีที่แล้ว +20

    Elama ah ✋❤😈

    • @chamilasa6040
      @chamilasa6040 4 ปีที่แล้ว +1

      th-cam.com/video/40phw1Hia8Y/w-d-xo.html

  • @kalyanagimhana9149
    @kalyanagimhana9149 4 ปีที่แล้ว +6

    Supirima rapa ele 🤘👉🤘

  • @imusic2393
    @imusic2393 3 ปีที่แล้ว +6

    Loves kollo

  • @nishanfernando6313
    @nishanfernando6313 ปีที่แล้ว +4

    ❤️💯2023

  • @rifatkhan5790
    @rifatkhan5790 2 ปีที่แล้ว +3

    great work bro
    take ❤️ from Bangladesh
    🇧🇩🇧🇩🇧🇩💝

  • @dragoz6120
    @dragoz6120 4 ปีที่แล้ว +4

    niyamai bn

  • @swarnaarambage8188
    @swarnaarambage8188 3 ปีที่แล้ว +6

    අනේ දෙයියනේ කොච්චර කල් ගියාද මේක හොයා ගන්න
    Fttt ලස්සනායි❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️