Sakuge Lokaya (සකූගේ ලෝකය) | Episode 103 | 27th October 2021 | Sirasa TV

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ต.ค. 2021
  • ලංකාවේ ජනප්‍රියම ටෙලිනාට්‍යය සහ වැඩසටහන් නැරඹීමට #SirasaTV TH-cam නාලිකාව දැන්ම Subscribe කරන්න
    👉 / @sirasaofficial
    𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡
    *𝗙𝗮𝗰𝗲𝗯𝗼𝗼𝗸 - / sirasatvlk
    *𝗜𝗻𝘀𝘁𝗮𝗴𝗿𝗮𝗺 - / sirasatv.lk
    *𝗧𝗶𝗸𝗧𝗼𝗸 - / sirasatv
    *𝗧𝘄𝗶𝘁𝘁𝗲𝗿 - / sirasatvlk
    *𝗪𝗲𝗯 - www.sirasatv.lk
    #SakugeLokaya #SirasaTV #ThePeoplesChannel #lka
  • บันเทิง

ความคิดเห็น • 123

  • @neron5930
    @neron5930 2 ปีที่แล้ว +34

    කොව්ඩ් වලින් දුක් ව්දින සියලු දෙනාට නිරෝගී සුවය ලේබේවා. බුදු සරණයි 🙏🙏
    44

    • @KumarKumar-iv8xc
      @KumarKumar-iv8xc 2 ปีที่แล้ว +1

      දැහැමි අරන් ගිහින් රිමඩ්කරානම් හරි

  • @yashanisewwandi1841
    @yashanisewwandi1841 2 ปีที่แล้ว +13

    මේ මොහොතේ දීත් කොරෝනා රෝගීන් සුවපාඅත් වේවා🥺

  • @shammasmobilekwt4834
    @shammasmobilekwt4834 2 ปีที่แล้ว +11

    හැම දාාම උසනවා

  • @kuwkuw3463
    @kuwkuw3463 2 ปีที่แล้ว +12

    කතාව හරිම ආශාවෙන් පැලුවා ලස්සනයි

  • @user-bl6zw5pe1i
    @user-bl6zw5pe1i 2 หลายเดือนก่อน +1

    මම ආසයි මේකට දාල යන්න හිතෙන්නා❤❤❤❤❤❤❤
    ❤🎄🎄🎄🎄🎄🎄🎄🎄🎄🎄🎎🎎🎎🎎🎎🎎🎎🧢🧢🧢🎀🎀🎀🧢🏆️🧨🎋🎆🎃🧨🎃🏆️🎀🇩🇪🎃👍🎉️🧢🎎👍🎃🎄🔊🔊🦧🦍🦄🐕🐅🐱🦄🦝🦓🦝🏖️️🏜️🏣🏖️️🏕️🏜️🏕️🏟️🗽🏡️🏦🏡️🗽🏠️🏦🏡️🏠️🌆🚂💈🌅💈

  • @amashaamasha103
    @amashaamasha103 2 ปีที่แล้ว +4

    Ada katawa ලස්සනයි

  • @paledemal1401
    @paledemal1401 2 หลายเดือนก่อน +1

    Ara akkayi nagiwayi allagathu dennawa mama maruwa

  • @mahindakannannagara5480
    @mahindakannannagara5480 2 ปีที่แล้ว +8

    හොඳට පේනවා බොරු තුවක්කු වාක් කියලා

  • @komaria5021
    @komaria5021 2 ปีที่แล้ว +3

    ලංකාවේ හැම මැරයෝ

  • @bk2470
    @bk2470 2 ปีที่แล้ว +9

    මේක දැන් විකාරයක් වෙලා. හැමෝම පැහැර ගන්නවා ඉවරයක් නැහැ. වැරදි කරන අය විතරයි දිනන්නේ.

  • @kishanirathnaweera506
    @kishanirathnaweera506 2 ปีที่แล้ว +19

    අද කතාවත් ලස්සනයි

  • @indikakumara2550
    @indikakumara2550 2 ปีที่แล้ว +2

    Ma kathawa harima lasani mama asi sakuta ❤

  • @smartideawithwasa190
    @smartideawithwasa190 2 ปีที่แล้ว +5

    💝💝💝💝

  • @shanthihettiarachchi3316
    @shanthihettiarachchi3316 2 ปีที่แล้ว +5

    Meka mongol kathawak weda joduwai sakunei thundenama ekai

  • @user-tc3zt4gz5c
    @user-tc3zt4gz5c หลายเดือนก่อน

    අයියෝ ආයෙත් සකූව අරං ගියා

  • @chandrakoumari8581
    @chandrakoumari8581 2 ปีที่แล้ว +18

    දැහැමි කියන වසන්ගතේ ගෙදර තියාගෙන වෙද මහත්තය කරගන්නෙ මහා විනාසයක් .ඕකිට පයින් ගහල එලෙව්වනන් හරිනෙ.දැන් වෙද මහත්තයටයි වෙද නෝනටයි සනීප ඇති .🤣🤣🤣🤣🤣🤣🤣🤣

    • @priyadharshanifernando5290
      @priyadharshanifernando5290 2 ปีที่แล้ว +1

      කියලා වැඩක් නැහැ ඒගැන..වෙද ජෝඩුවට හැදෙනවනම් යස පාඩම ..

  • @swijayanthi7687
    @swijayanthi7687 ปีที่แล้ว +2

    කට ඇරපම් දැහැමි.එතකොට ඔය ලේන්සුව කටින් බිමට වැටෙනවා 😂😂 හොල්මනුත් left ඇදැහැමිගෙ වැඩ වලට

  • @hasannaseem3798
    @hasannaseem3798 2 ปีที่แล้ว +1

    Sakoge lokaya serial cast please

  • @AshaAsha-mx9ok
    @AshaAsha-mx9ok 2 ปีที่แล้ว +18

    මේ කතාවත් මෙගා නටයාක් වෙයි වගේ

  • @chitrakumarikumari888
    @chitrakumarikumari888 2 ปีที่แล้ว +2

    Mage.ammata.nirogi.suwaya.labewa.budusarani🙏🙏🙏♥️🇱🇧🇱🇰

  • @chitrakumarikumari888
    @chitrakumarikumari888 2 ปีที่แล้ว +3

    Ada.kathawa.lkssani.ko.holman.mama.sakunita.kalpanawa.labewa.👍👍👍🇱🇧🇱🇰

  • @ravindrakumara3090
    @ravindrakumara3090 ปีที่แล้ว +1

    ලස්සන

  • @amaramudannayake9477
    @amaramudannayake9477 2 ปีที่แล้ว +2

    මේ හරිනියි ඒයාගෙ තාත්තායි පලි ගැනිමට අහිංසක දරු පැටියෙක් තොරා ගෙන කරන්නෙ වැරදි වැඩක් පවු සකුනි දුව ඒවාට උදව් කරන සල්ලි වලට වැඩ කරන අයටයි ඒවාට අනුබල දෙන අයටයි හොදක් වෙන්න එපා

  • @user-tc3zt4gz5c
    @user-tc3zt4gz5c หลายเดือนก่อน

    සකූව බෙදා ගන්න එන්නේ නැතිද රංජි මාමෙ අද..

  • @kaviharihaputhanthry
    @kaviharihaputhanthry 2 ปีที่แล้ว +58

    මේ ලස්සන කතාව බලන ඔයා පවතින කොරෝනා රෝග තත්වයෙන් ආරක්ෂා වේවා 👍👍👍

  • @user-bl6zw5pe1i
    @user-bl6zw5pe1i 2 หลายเดือนก่อน +1

    පව්සකුනි

  • @BTS-Sarangheayo
    @BTS-Sarangheayo 2 ปีที่แล้ว +10

    හොදම වැඩේ වෙද මහත්තයාට සකුනිගේ නමක් ගමක් දන්නේ නැති වුණත් පොලීසියට කියන්න පුළුවන්නේ මෙහෙම ළමයෙක් ගෙදර ඉන්නවා කියලා.
    ඔය ඔක්කෝම වුණේ අර වෙද මාහත්තයගේ ( බිසෝ ) නෝනා නිසානේ. අර ලොකු ඉස්කෝලේ මහත්තයා ආපු වෙලාවේ ළමයව ( සකුනි ) දුන්නා නම් මේ කිසිම දෙයක් නෑ නේ.

  • @MalkiThimasha
    @MalkiThimasha 4 หลายเดือนก่อน +1

    Lassani❤❤❤

  • @sagaranuwan9986
    @sagaranuwan9986 2 ปีที่แล้ว +3

    Budu saranai hamotama dukvidina♥️♥️♥️🇰🇼

  • @geethanjaleevlog9783
    @geethanjaleevlog9783 2 ปีที่แล้ว +1

    me sakuta mole denna barida

  • @SLMastery
    @SLMastery 2 ปีที่แล้ว +3

    පව් වෙදමහත්තෙය 😔

  • @user-bl6zw5pe1i
    @user-bl6zw5pe1i 2 หลายเดือนก่อน +1

    සකූකො

  • @Jagathkandy
    @Jagathkandy 2 ปีที่แล้ว +18

    අයියෝ කෝ හොල්මන් මාමා,හුංගාවත් නැද්ද සකූව බේරගන්න

    • @sks.5310
      @sks.5310 2 ปีที่แล้ว

      හොල්මනට එන්න බැරි වෙන්න තමයි පිරිත් නූල බැන්දේ .

    • @chandrakanthi2539
      @chandrakanthi2539 2 ปีที่แล้ว

      Holman mama nidi

  • @slogproduction3370
    @slogproduction3370 2 ปีที่แล้ว +15

    මම සිංහල උපසිරැසි සමග ෆිල්ම්ස් දාන්නේ මට දහස සම්පූර්ණ කරන්න උදව්වක් දෙන්න පිං සිද්ධ වෙයි පවතින කොරෝනා රෝගයෙන් ඔබ සැම ආරක්ෂා වේවා.,.,.,.,

  • @sriyanisriyani3782
    @sriyanisriyani3782 2 ปีที่แล้ว +3

    අනෙ මෙ සකුනිට මොකද වෙන්නෙ
    සුදු හාමිනෙ එපා වෙනවා හරිනිමුසල ගැනි නරක ගැනියක්

  • @attanayakadina7685
    @attanayakadina7685 2 ปีที่แล้ว +1

    Ammo me dahaminam

  • @sumithracosta1764
    @sumithracosta1764 2 ปีที่แล้ว +1

    Sudu hamine uba maha jara charitayak

  • @seelaranie1528
    @seelaranie1528 2 ปีที่แล้ว +2

    Harema lassanai kathawa

  • @appleipad1186
    @appleipad1186 2 ปีที่แล้ว +1

    හොද..වැඩෙ.වෙදාට

  • @hidayamohamed3929
    @hidayamohamed3929 2 ปีที่แล้ว +7

    මම කියපු දේ තමයි වුනේ . කපටි දැහැමියා.

  • @sigithisigithi
    @sigithisigithi 2 ปีที่แล้ว +8

    මටත් සහයෝගය දෙන්න යාලුවනෙ

  • @user-ov3ub6ut5t
    @user-ov3ub6ut5t 2 หลายเดือนก่อน +1

    ❤❤❤

  • @asangikasanjeewani6096
    @asangikasanjeewani6096 2 ปีที่แล้ว +11

    මටනම් මේ කතව දන්නම් එපා වේනවා......

    • @malkimanesha658
      @malkimanesha658 2 ปีที่แล้ว +1

      Ane apita nam ehema na 😏😏

    • @malamua9297
      @malamua9297 2 ปีที่แล้ว

      ඔයාට බලන්න බැරිනම් බලන්නෙ නැතුව ඉන්න

    • @ramanifernando2797
      @ramanifernando2797 2 ปีที่แล้ว +1

      අනිවාර්යයෙන්ම ඇත්ත me කතාව තුළ තියෙන්නෙ බොරුව pali ගැනීම කපටි කම nomag යැවීම විතරයි ..me කතාව podi ළමයි බලන කතාවක් lamita ආදර්ශයක් me කතාව තුළ නැත

  • @wowweerayo
    @wowweerayo 2 ปีที่แล้ว +8

    අනේ හැමෝම අපිටත් සහයෝගයක් දෙන්නකෝ..

  • @sumithracosta1764
    @sumithracosta1764 2 ปีที่แล้ว +1

    Baiu sudu hamine

  • @W.hkumaraWh-nw6ki
    @W.hkumaraWh-nw6ki หลายเดือนก่อน +1

    ❤️

  • @Dumindarairanagani123
    @Dumindarairanagani123 2 ปีที่แล้ว +3

    මෙලො රහක් නැති ගොන් කතාවක් ... 🤣

  • @prithvijitdeb7894
    @prithvijitdeb7894 5 หลายเดือนก่อน +1

    2:35 onwds... ☝️

  • @wasanthijayakody6112
    @wasanthijayakody6112 2 ปีที่แล้ว +8

    මේ වෙදගෙදර මිනිස්සු මෙච්චර මෝඩද

  • @lalithananyakar161
    @lalithananyakar161 2 ปีที่แล้ว +1

    අනෙ මේ තොප්පි කාරයට හෙනම ගහන්ට ඕන

  • @devindithiloka2512
    @devindithiloka2512 2 ปีที่แล้ว +5

    නියමයි ❤❤❤❤

  • @user-ly8wg4zo3i
    @user-ly8wg4zo3i 2 ปีที่แล้ว +6

    මේ දුවයි අප්පයි මට පේන්න bea

  • @chandrakanthi2539
    @chandrakanthi2539 2 ปีที่แล้ว +2

    Holman mama nidida?

  • @gihanudayajith3744
    @gihanudayajith3744 2 ปีที่แล้ว +4

    කෝ බං අර හොල්මන. සකුනිගෙ ආරක්ෂකයා.

    • @sks.5310
      @sks.5310 2 ปีที่แล้ว

      පිරිත් නූල් බැන්ද හේතුව දන්නවනම් ඔහොම කියන්නේ නැහැ 🤣🤣🤣🤣

  • @nisangidhtjh3713
    @nisangidhtjh3713 2 ปีที่แล้ว +1

    Mekath neela pabalu wage kuruluta una dewalma sakunitath

  • @ramyakumare915
    @ramyakumare915 2 ปีที่แล้ว +2

    Pau Saku

  • @nilminiilangaratne3296
    @nilminiilangaratne3296 2 ปีที่แล้ว +9

    හැමතිස්සෙම සකුනිට කරදයක් වෙනකොට හොල්මන් මාමා නැහැ. ඉවරයක් නැති උස්සගෙන යෑම්. බොරුවට දික් කරන එක එපා වෙලා.

    • @nisangidhtjh3713
      @nisangidhtjh3713 2 ปีที่แล้ว

      Neela babalu 2sakunitath kuruluge dewalmai wenne

    • @geethanjaleevlog9783
      @geethanjaleevlog9783 2 ปีที่แล้ว

      Pirith noolak bande holman mamta enna baane

  • @pasindudilshan9876
    @pasindudilshan9876 2 ปีที่แล้ว +4

    වේද මහත්තයා පව් බං අර දැහැමිව උල තියන්න ඕනේ අරන් ගිහින්

  • @user-bl6zw5pe1i
    @user-bl6zw5pe1i 2 หลายเดือนก่อน +1

    හිච්චටහම්බවෙයිද

  • @lathalatha496
    @lathalatha496 2 ปีที่แล้ว +1

    Sudu hamine nam kantha sanhathiyatama papayak

  • @madumadu3835
    @madumadu3835 2 ปีที่แล้ว +5

    සුදු හාමිනේ කපටිය මට පේන්න බැහැ හැතිරි

  • @somakuwait1067
    @somakuwait1067 2 ปีที่แล้ว +1

    Holman mama Ai haturanta karada karannathe

  • @somakuwait1067
    @somakuwait1067 2 ปีที่แล้ว +1

    Mama nam Dan gaththa meki araki ekka yanakota plan eka

  • @pradeepawijesena1169
    @pradeepawijesena1169 2 ปีที่แล้ว +2

    holman mama koo?? I anee manda.. OONAMA welaawata eyaa naha...

  • @lalanilalani3782
    @lalanilalani3782 2 ปีที่แล้ว +2

    Aney moda sakuni Dehami gey kapati kam wedi Moda weda hamineyi weda mahaththayai moda family

  • @udaiangani6136
    @udaiangani6136 2 ปีที่แล้ว +1

    Ada katawa lashsanai e unata meka godak dura diga yawanawz

  • @champikajayasinha4108
    @champikajayasinha4108 2 ปีที่แล้ว +2

    Mona vikarayakda me

  • @sandalimaheesha6635
    @sandalimaheesha6635 2 หลายเดือนก่อน +1

    Na

  • @jithairoshima7876
    @jithairoshima7876 2 ปีที่แล้ว +1

    අනේ අම්මපා පිස්සුම කතාවක්

  • @rebecaperis7048
    @rebecaperis7048 2 ปีที่แล้ว +1

    Mea mongal sakuni

  • @user-ly8wg4zo3i
    @user-ly8wg4zo3i 2 ปีที่แล้ว +3

    උවමනා වෙලවට හොල්මන් මාමා නැ

    • @sks.5310
      @sks.5310 2 ปีที่แล้ว

      එන්නේ කොහොමද පිරිත් නූල් දාලා තියෙද්දි

  • @neethashalini1104
    @neethashalini1104 2 ปีที่แล้ว +3

    Holman mamath unnathi welawata තමයි anne

  • @savidudinum7831
    @savidudinum7831 2 ปีที่แล้ว +4

    යකෝ...... කව්ද අරකිට දැහැමි කියලා නම දැම්මේ

  • @samsunggalaxy8775
    @samsunggalaxy8775 2 ปีที่แล้ว +1

    Ubalath minissuda appa

  • @priyadharshanifernando5290
    @priyadharshanifernando5290 2 ปีที่แล้ว +3

    කනගාටුයි මේ වචනය පාවිච්චි කරන්න උනාට.අනේ නොදකිං මෙහෙමත් ගෑනුයි අප්පල දුවලයි

  • @chandrakanthi2539
    @chandrakanthi2539 2 ปีที่แล้ว +1

    Me harinith amma kenek neda? Owata vipaka lebei.oya nakiyath ekka.

  • @nadishadevikakumari4059
    @nadishadevikakumari4059 2 ปีที่แล้ว +1

    Me thaththai duwai anunge lamai ussala sathutu wena hati😏😏😏

    • @nadishadevikakumari4059
      @nadishadevikakumari4059 2 ปีที่แล้ว

      Dahami boruwata adana hati 😏😏😏kadulu enneth naaa 😩😩😩

    • @nadishadevikakumari4059
      @nadishadevikakumari4059 2 ปีที่แล้ว

      Okkoma unata passe thama police gedarata aran enne😏😏😏edama aran giyanm iwarane🤔🤔🤔😕😕😕😕👈👈👈👈

  • @kiranlakshan6810
    @kiranlakshan6810 2 ปีที่แล้ว +1

    Ayyo me kathawsth enna ennama chater karanawa.monawada me moda cgaritha.

  • @chandrakanthi2539
    @chandrakanthi2539 2 ปีที่แล้ว +1

    Dehemitath pala dei welawata.

  • @ranjaniek.p.w7938
    @ranjaniek.p.w7938 2 ปีที่แล้ว +1

    Dan sakuniva horava aran giyada

  • @ranjaniek.p.w7938
    @ranjaniek.p.w7938 2 ปีที่แล้ว +1

    Mekiva ellanna one

  • @RajapakseRml999
    @RajapakseRml999 2 ปีที่แล้ว +1

    lamai ussana ewa pennanna hondada.gong kathawak. lamainta pennana epa.

  • @ashokakumari8598
    @ashokakumari8598 2 ปีที่แล้ว +1

    wedamahthtynm paueunata eya kare.wradadk

  • @poornikasiriwardhane3372
    @poornikasiriwardhane3372 2 ปีที่แล้ว +2

    මුන් ඔක්කම රග පානවා කියලා පෙනවා සකුත් දක්ෂ නැ කතාව අන්තිමයි

    • @kaushi2508
      @kaushi2508 2 ปีที่แล้ว

      කතාව හොදයි

    • @kaushi2508
      @kaushi2508 2 ปีที่แล้ว

      අනේ නේද?

  • @segarasegar8124
    @segarasegar8124 2 ปีที่แล้ว +1

    Moda wedamahatthyai moda sakuni nisa tawat karadara godakata madi wenawa dahamiyagea gatawalata ahu wela

  • @manjuladilhari1336
    @manjuladilhari1336 2 ปีที่แล้ว +1

    Dannam me katawat epawenawa

  • @cristyferman2961
    @cristyferman2961 2 ปีที่แล้ว +3

    මේ කතාව නම් පුදුම ලස්සනක් තියෙන්නේ. අනේ මේක ළඟකදි නම් ඉවර කරන්න එපා. තව 500ක්වත් අදින්න. සකූව තව 69 වතාවක්වත් පැහැර ගන්න. අපි ඒත් බලනවා. ඒ තරමට ලස්සන කතාවක් මේක. මේක හදපු කරපු අය මොන තරම් නිර්මාණශීලීද කියන්න මට වචන මදි. මං මේ ඉවසිල්ලක් නැතුව බලන් ඉන්නේ හෙට රෑ අට වෙනකම්. ලාලාලා ලාලාලා ලාලාලා ලාලාලා ලා...❤

    • @slnetworking1083
      @slnetworking1083 2 ปีที่แล้ว +1

      😁👍

    • @malamua9297
      @malamua9297 2 ปีที่แล้ว +1

      🤣🤣🤣🤣🤣🤣

    • @dhammikasemali6773
      @dhammikasemali6773 2 ปีที่แล้ว

      😃😃😃😃😃😃

    • @Asmane8804
      @Asmane8804 2 ปีที่แล้ว

      අනේ අනේ අපිටත් පැනලා යන්න තමයී වෙන්නෙ සකුනිත් එක්ක මේහෙම ගියොත්😂😂😂😂

  • @pahandipahandi5505
    @pahandipahandi5505 2 ปีที่แล้ว +7

    හොද වැඩෙ ගොන් සකුනිට..

  • @dammidammi4303
    @dammidammi4303 2 ปีที่แล้ว +1

    මොකක්ද අනෙ හැමදාම මෙ කතාව උස්සගෙන යන එවාමයි.තියෙන්නේ විකාරයක්

  • @somakuwait1067
    @somakuwait1067 2 ปีที่แล้ว +3

    Moda katha

  • @AshaAsha-mx9ok
    @AshaAsha-mx9ok 2 ปีที่แล้ว +3

    ඔය ඔක්කොම හිරෙ යයි අවසානෙට

  • @damithalakshan2172
    @damithalakshan2172 2 ปีที่แล้ว +1

    දැන්නම් එපා වෙනවා මෙක එකතැන කරකවනවා

  • @tharaabeydeera2606
    @tharaabeydeera2606 2 ปีที่แล้ว +2

    ගොන් කතාවක්

  • @W.hkumaraWh-nw6ki
    @W.hkumaraWh-nw6ki หลายเดือนก่อน +1

    ❤️