The latest bonsai model introduced from Sri Lanka

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 10 ก.ย. 2024
  • The latest bonsai model in a pot made of palm leavesThe latest bonsai model in a pot made of palm leaves

ความคิดเห็น • 135

  • @agriculturenihalranasingha
    @agriculturenihalranasingha 3 ปีที่แล้ว +27

    ගොඩක්ම වැදගත් විඩියෝ එකක් සම්පුර්නම බැලුවා මමත් හොයහොයා හිටියේ මේ සම්බන්දව චැනල් එක සබ්කරා තෙරුවන්සරනයි පරිස්සමින් කරගෙන යන්න්න මේ විඩියෝ එක බලන්න yoytube ගැන ඉගෙනගන්න ගොඩක් දෙවල් මෙකේ තියනවා මමත් ගොඩක් ඉගෙනගත්තා මේ විඩියෝ එකෙන්

    • @crishanthadissanayake6013
      @crishanthadissanayake6013  3 ปีที่แล้ว +12

      ඔබතුමාගේ වීඩියෝ බලලා මම අක්කරයක මිරිස් දැම්මා. අක්කර කාලක වම්බටු දැම්මා. පුදුම සතුටක් දැණුනා ඔබේ කමෙන්ට් එක දැකලා. ඔබේ සියළු කටයුතු සාර්ථක වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා. තව තවත් රටට ප්‍රායෝගික දැණුම දෙන්න ලැබේවා !! ගොඩක් අයට ප්‍රායෝගික දැණුම නැහැ. තව දෙයක්, මම මගේ වත්තට වතුර මල් සවි කලේ වත්තේ ඉඳන් ෆෝන් එකෙන් ඔබේ චැනලයේ වීඩියෝව බල බල. ඒ පිනම ඇති ඔබටත් ඔබේ පවුලේ සැමටත් සියළු දේ සාර්ථක කර ගන්න. හදවතින්ම ස්තූතියි 🙏

    • @user-cl6wc9ie9f
      @user-cl6wc9ie9f 3 ปีที่แล้ว +1

      Oya anamadwa n s b bankuawa nada mama anamadwa konwala Kanda Maga duwat kamatie oya kalawa Gana ganna 0556019608 mama enna sauidi rata

    • @ayodyauthpala4988
      @ayodyauthpala4988 3 ปีที่แล้ว +3

      නිහාල් මාමා ❤😍

  • @TDesh777
    @TDesh777 3 ปีที่แล้ว +6

    ඇත්තෙන්ම සර් කරන්නෙ එක්තරා විදියක පිනක්. ආදායම් මාර්ග හොයන්න පුලුවන් ක්‍රම හොයලා ඒ ක්‍රම තවත් අයට ඒ විදියෙන්ම කියල දෙන එක. ගොඩක් ලංකාවෙ ඉන්නෙ තමන් දන්න දෙයක් යාලුවෙක්ටවත් ⁣කියල දෙන්න අකමැති කුහක අය. ඒ අතින් සර් උතුම් 💓👌

  • @priyantha5343
    @priyantha5343 2 ปีที่แล้ว +1

    ගොඩක් වටිනවා... හරිම පැහැදිලියි. ස්තුතියි

  • @jeevanipushpakanthi6922
    @jeevanipushpakanthi6922 3 ปีที่แล้ว +6

    කිසිම ගුරු මුෂ්ටියක් නැතිවම පැහැදිලි කර දුන් ආකාරයට හරිම සතුටුයි. බොහොම ස්තුතියි.

  • @susan-cb4hv
    @susan-cb4hv 3 ปีที่แล้ว +5

    මමත් අදමයි ඔබ තුමාගේ යූ ටියුබි නාලිකාව බැලුවෙ.සබ්.කලා.ඉවර වෙනකල් බැලුවා.ඔබගේ නිර්මාණය සුපිරියි.ඒත් වටිනාකම මුදලින් තක්සේරු කරල කීවම නිර්මානයේ කලාත්මක වටිනාකම අඩු වෙනවා කියලා තමා මගේ හැගීම.අලුතෙන් මේ කලාවට එකතු වෙන කෙනා මුදල මූලික අදහස කර ගත්තම හරය ටිකක් අඩු වෙයි කියලා මට හිතෙනවා.

  • @chandimalmaduranga7683
    @chandimalmaduranga7683 3 ปีที่แล้ว +3

    Super ....

  • @chamaramendis7505
    @chamaramendis7505 3 ปีที่แล้ว +2

    good. koheda machan oya inne ? mata oyage wada tikak balanna asai , mage lagath bonsai gas 20 vitara tiyanawa danuma beda gammu

  • @isiravk7952
    @isiravk7952 3 ปีที่แล้ว +3

    siyabala aththak pala karanee kohomada,rooting homorn gaalada..kiyanna

    • @crishanthadissanayake6013
      @crishanthadissanayake6013  3 ปีที่แล้ว

      ඔවු. හෝමෝන ගහලා කෝමාරිකා පිත්තක ජෙල් එකක් ගාලා උරයක හදලා හෙවන තැනක තියලා වතුර දාන්න. නැත්නම් එයාර් ලේයර් ක්‍රමයටත් මුල් අද්ද ගන්න පුළුවන්.

    • @pathminimeraya7371
      @pathminimeraya7371 3 ปีที่แล้ว

      @@crishanthadissanayake6013 සුබපැතුම් තවත් නිර්මාණ බිහි කරන්න

    • @sampathkumara3943
      @sampathkumara3943 3 ปีที่แล้ว

      @@crishanthadissanayake6013 athu pala karanna ganna homanaya mokakkda kiyanna

    • @isiravk7952
      @isiravk7952 3 ปีที่แล้ว

      @@crishanthadissanayake6013 thank you..

    • @isiravk7952
      @isiravk7952 3 ปีที่แล้ว

      ara niyan set eka kiiyada...ganne kohinda...kiyannkoo.....

  • @christiedayarathna2810
    @christiedayarathna2810 3 ปีที่แล้ว +2

    Nitharama danuma beyda dima gana harima sarhutui..sama deyakkma sapala wewa....

  • @prabashwaraweerasinha6199
    @prabashwaraweerasinha6199 ปีที่แล้ว

    අයියේ මුල් අද්දන්න ඔයා හෝමෝන් මොනවද පාවිච්චි කරන්නෙ? කොහොමද ? ඒ ගැන පුලුවන්නම් මට කියන්නකො.

  • @rasikaeakanayaka8527
    @rasikaeakanayaka8527 3 ปีที่แล้ว

    Adahasa supiri."aluth aluth da nosoyana jathiya lowa nonagee"saru ewwa aiye.

  • @denverwerasinghe6624
    @denverwerasinghe6624 3 ปีที่แล้ว +2

    Supiri

  • @sanurauvin4479
    @sanurauvin4479 3 ปีที่แล้ว +1

    Obathumawa sambanda karaganne kohomada mema bonsai pela hadanawa

  • @upullasantha3399
    @upullasantha3399 3 ปีที่แล้ว +2

    Good job

  • @devikapriyadarshani1906
    @devikapriyadarshani1906 3 ปีที่แล้ว +2

    Tnx

  • @ramanathann4937
    @ramanathann4937 2 ปีที่แล้ว

    All bonsai super.

  • @artplant2637
    @artplant2637 ปีที่แล้ว +1

    පුළුවන්නම් ඔබතුමා බොන්සායි කළාව ඉගනගෙන ඉන්න මුලිම්ම
    පව් අසරණ මිනිස්සු මේ වීඩියෝ එක දැකලා ඒ මිනිස්සු ඔය පාරෙම ගියොත් ලංකාවේ බොන්සායි කළාවේ දියුණුවක් නැතිවෙයි❤️ පුළුවන්නම් මේ කළාවට හානී කරන්නැතිව ඉන්න නොදන්න දේවල් ම්නිස්සුන්ට කියලා දෙන්න ගිහින්.

  • @ashasenadeera8709
    @ashasenadeera8709 3 ปีที่แล้ว +1

    Mul adda gnna mnwda pavichchi karnne, mul adda gnne khmda kyla obathumata kyla denna pluwanda please

  • @m.hanafinafi9515
    @m.hanafinafi9515 3 ปีที่แล้ว +3

    Goood

  • @anuralatha
    @anuralatha 3 ปีที่แล้ว

    Apoorui....lowen ekek ek deyakata weyi samatha kiyamana hari neha kiya hithenawa obe vividha hakiyawan saha danuma gena hithuwama.Theruwansaranai!!!

  • @wnpprasad8088
    @wnpprasad8088 3 ปีที่แล้ว +3

    සර් පුලුවන් නම් පිලිතුරක් දෙන්න. කොහෙමද මෙි බොන්සායි ගස් වල කොල පුංචි කරන්නෙ ? කප්පාදු කරනවිට ඉබේම වෙනවද නැත්නම් බෙහෙත් ගහන්න ඕනද?

    • @crishanthadissanayake6013
      @crishanthadissanayake6013  3 ปีที่แล้ว +3

      නැහැ. මේවා සාමාන්‍ය පෝච්චි වල දාලනේ මුල් කාලේ කඳලොකු කර ගන්නේ. එතකොට කොළ ලොකුවට එනවා. නමුත් බොන්සායි පෝචිචියේ දාලා ටික කාලයක් යන කොට ඉබේම කොළ පුංචි වෙනවා

  • @ikmanwaga559
    @ikmanwaga559 3 ปีที่แล้ว +2

    මල්ලී.සුපිරිමයිR.MGඹබටසහයොගයදීයනවාහොදේ.බූදුසරණයි

  • @yasirudhananjaya6029
    @yasirudhananjaya6029 3 ปีที่แล้ว +1

    Pala thawana koheda tiyenne kiyanna

  • @lesleyajith7375
    @lesleyajith7375 3 ปีที่แล้ว +2

    වැඩේ සූපර් ♥️♥️♥️ජය වෙවා චැනල් එක සස්ක්‍රයිබ් කලා ලොකු දැනුමක් ලබුනා

  • @wadmadhushan4434
    @wadmadhushan4434 3 ปีที่แล้ว +2

    Superb

  • @kavindumihisara6396
    @kavindumihisara6396 3 ปีที่แล้ว +3

    Yamadori kalava kiyala kiyanne lokugahak halola karana evata okata kavuda bonsai kiyanne bonsai kalava gana danagna hadanba

  • @buddhisankalpa6541
    @buddhisankalpa6541 3 ปีที่แล้ว +2

    loku athhak pala karapu widiyath pennannako

  • @Erandaranjan
    @Erandaranjan 3 ปีที่แล้ว +2

    හරිම වැදගත් .. බොහෙම ස්තුතියි..

  • @isiravk7952
    @isiravk7952 3 ปีที่แล้ว

    ara niyan set eka kiiyada...ganne kohinda...kiyanna

  • @blackpnk9782
    @blackpnk9782 3 ปีที่แล้ว +2

    Oya mera patai

  • @isurutharangajayalath6832
    @isurutharangajayalath6832 3 ปีที่แล้ว +2

    salli hoyana paramarthen kaloth aniwaryen oka hariyanne na.

  • @sahankularathna1230
    @sahankularathna1230 3 ปีที่แล้ว +3

    👍👍👍👍👍👍👍

  • @dinurathnayaka9261
    @dinurathnayaka9261 3 ปีที่แล้ว +1

    හෝමෝන සඳහා මොනාද ganne saha කොහොමද eka කරන්නේ kiyanna

  • @blackpnk9782
    @blackpnk9782 2 ปีที่แล้ว +1

    Kudukaraya

  • @ranjaniwijethunga4711
    @ranjaniwijethunga4711 3 ปีที่แล้ว +2

    Thanks 👍👍👍👍👍

  • @seethawickramaarachchi4801
    @seethawickramaarachchi4801 หลายเดือนก่อน

    කියත්තල ගන්නෙ කොහෙන්ද

  • @lasanthanandika
    @lasanthanandika 3 ปีที่แล้ว

    PattA

  • @nayanasenavirathna4434
    @nayanasenavirathna4434 3 ปีที่แล้ว +1

    Mata දැනගන්නට oni මේක කොහොමද කම්බි ඔතලා හදාගන්න kramaya සහ wldlya

    • @crishanthadissanayake6013
      @crishanthadissanayake6013  3 ปีที่แล้ว

      චැනල් එකේ කලින් වීඩියෝවක තියනවා

  • @amalperera3074
    @amalperera3074 3 ปีที่แล้ว +3

    ඔයාගෙ වැඩසටහන ගොඩක් වැදගත් වෙනවා බොහොම ස්තුතියි ඔබට

  • @harshanilankaperera9792
    @harshanilankaperera9792 3 ปีที่แล้ว

    මේ ගහේ ඉදිරි වර්ධනයත් වීඩියෝ එකකින් ගෙනාවොත් ග‍ොඩාක් වටිනවා! ස්තුතියි!

  • @ashokelayaperuma2338
    @ashokelayaperuma2338 3 ปีที่แล้ว +2

    obathumata sobadarmaye pihitai godak de egena gaththa

  • @user-rg9cq9oc9s
    @user-rg9cq9oc9s 3 ปีที่แล้ว +5

    අයියෙ හරිම වැදගත් දෙයක් ඔයා කියලා තියෙන්නෙ පුළුවන්නම් නම්බර් එක දෙන්න අහන්න ප්‍රශ්න ගොඩක් තියෙනවා

  • @UMASKITCHEN30
    @UMASKITCHEN30 3 ปีที่แล้ว +1

    Superb 👌

  • @roshakawithchakra5739
    @roshakawithchakra5739 2 ปีที่แล้ว

    සුපිරි වැඩක්

  • @dinujayachamika3694
    @dinujayachamika3694 3 ปีที่แล้ว +4

    වටිනම එකක් අයියෙ වීඩියෝව

  • @erangamadujeewani2018
    @erangamadujeewani2018 3 ปีที่แล้ว

    ගොඩක් වටිනවා. ගොඩක් ස්තුතියි ඔබ‍ට. ❤❤❤❤👍👌

  • @isiwaraya
    @isiwaraya 3 ปีที่แล้ว +4

    ජයෙන් ජයම වේවා! තෙරුවන් සරණයි!

    • @isiwaraya
      @isiwaraya 3 ปีที่แล้ว +2

      ඉදිරියටම යන්න

  • @wishwa864
    @wishwa864 2 ปีที่แล้ว +1

    චීන ජපන් බොන්සායි ක්‍රමය ට විකල්ප මාර්ග සොයා ගත් හෙල ඔබට ජය! ස්තුතියි පැහැදිලි කිරීමට. 💚💛👍

  • @SriLanka-fv5vd
    @SriLanka-fv5vd 3 ปีที่แล้ว +2

    සුභ පැතුම් ඉදිරියටම යන්න

  • @ranjithweerawansa7733
    @ranjithweerawansa7733 3 ปีที่แล้ว +3

    ලොකු අත්තක් පැල කර ගන්නේ කොහොමද... Air layering කරලා ගත්තේවත් මැරුණා නේ. ප්ලීස් ඒක කියලා දෙන්නකෝ

    • @crishanthadissanayake6013
      @crishanthadissanayake6013  3 ปีที่แล้ว +1

      අතු කෑල්ල කපලා මුල් අද්දන හෝමෝනයක් ගහලා, කෝමාරිකා පිතතක ජෙල් එක ඒක උඩින් ගාලා, ලොක උරයක හෝ බේසමක දාලා හෙවනකින් තියලා වතුර දාන්න. මාස තුනක් විතර යනවා මුල් අදින්න

    • @kavindumihisara6396
      @kavindumihisara6396 3 ปีที่แล้ว

      Ita vada lesi ee layer karapu atha propagate karanam

  • @jayjanith6721
    @jayjanith6721 3 ปีที่แล้ว +3

    Congratulations

  • @Isurukumara-fk1wz
    @Isurukumara-fk1wz 11 หลายเดือนก่อน

    Vikunanne katada,bonsai pela gana aya innawada

  • @udarisankalpani8313
    @udarisankalpani8313 3 ปีที่แล้ว +2

    Bonsai pela gnna aya innawada

  • @upuljayasinha1429
    @upuljayasinha1429 2 ปีที่แล้ว +1

    ඔය ලොකු අත්ත පැල කරන විදිහ කියල දෙන්න කො

  • @sahansachintha74
    @sahansachintha74 3 ปีที่แล้ว +2

    Thanks ..❣️

  • @slgamer..476
    @slgamer..476 3 ปีที่แล้ว

    Thnkzzz😘

  • @rangaranga1775
    @rangaranga1775 3 ปีที่แล้ว +2

    වීඩියෝ එක හොඳයි අයියේ මේකට යන කාලය අඩු කළා නම් ගොඩක් හොඳයි ♥️

  • @sl.yt12
    @sl.yt12 3 ปีที่แล้ว +2

    Sir, මුල් අද්දවාගන්න යොදන හෝමෝනය මොකක්ද

    • @crishanthadissanayake6013
      @crishanthadissanayake6013  3 ปีที่แล้ว +1

      වෙළෙඳපොලේ තියන හෝමෝන මොකත් හොඳයි. මම ගත්තේ රරපිඩ් රූට් කියල එකක්

  • @bandulalasantha7751
    @bandulalasantha7751 3 ปีที่แล้ว +1

    sir bonsai gas Nadaththukarana akaraya video akak karanna

  • @SK-wh3xr
    @SK-wh3xr 3 ปีที่แล้ว +2

    ගොඩක් හොදට කියලා දුන්නා.ස්තුතිය

  • @ldlarachchi
    @ldlarachchi 3 ปีที่แล้ว +2

    Keep it up...ela..

  • @maheshmadusanka2824
    @maheshmadusanka2824 3 ปีที่แล้ว +1

    Gl sir.

  • @Chasindu
    @Chasindu 3 ปีที่แล้ว +3

    බෝ ගස් ගෙවල් වල හැදුවට අවුලක් නැද්ද

    • @sandzbern
      @sandzbern 3 ปีที่แล้ว +1

      අපේ බුදු දහමට අනුව බෝ ගස බුදු හිමියන් පිට දුන්නට බෝ ගස කියන්නෙත් සොභා දහමේ එන අපූරු ශාකයක් නේ..ඒ නිසා මම නම් වරදක් දකින්නේ නෑ.අරමුණ ⁣අනුව ඒක තීරණය වෙනවා.මමත් බෝ ගස් කිහිපයක් හදනවා ගෙදර

  • @kalpaanuhas3934
    @kalpaanuhas3934 3 ปีที่แล้ว +3

    නියමයි සර්

  • @chandrakoumari8581
    @chandrakoumari8581 3 ปีที่แล้ว +3

    මන් බොන්සායි වලට ගොඩාක් කැමති කෙනෙක් .ඒත් මේ වැඩේට බෝ පැල ගන්න එක මන් කිසිසේත්ම අනුමත කරන්නෙ නෑ .කප කපා කුරු මිට්ටෙක් කරනවට වඩා හොද නැද්ද ඒ වරගය පාවිච්චි නොකර ඉන්න එක.සමාවෙන්න මට හිතුන දේ මන් කිව්වෙ.

  • @dilkidilki8754
    @dilkidilki8754 2 ปีที่แล้ว

    ගොඩක් හොදයි

  • @mevanchinthaka3372
    @mevanchinthaka3372 3 ปีที่แล้ว +2

    Ko oyage oya hadathina euvanam vadakk nanee

  • @sandzbern
    @sandzbern 3 ปีที่แล้ว

    මමත් හරි ආසවෙන් බැළුවා.ජය වේවා

  • @jalukamaduprabash5613
    @jalukamaduprabash5613 3 ปีที่แล้ว

    Niyamai sir

  • @randikaedirisinghe8095
    @randikaedirisinghe8095 3 ปีที่แล้ว +2

    Monawada ganna homona ...

  • @rasikaprasad8539
    @rasikaprasad8539 3 ปีที่แล้ว +3

    නියමයි වීඩියෝ එක .නමුත් පොඩ්ඩක් කාලය වැඩී .ඒ උනත් සුපිරි

  • @slbonsaisecret332
    @slbonsaisecret332 3 ปีที่แล้ว

    Hoda video ekak iganaganna de bohomai.

  • @dhagayadjsong6935
    @dhagayadjsong6935 3 ปีที่แล้ว +2

    💖💖✔️✔️

  • @shenalifonseka3778
    @shenalifonseka3778 3 ปีที่แล้ว +1

    වෙලව සැලකුවේ නෑ ඔක්කොම බැලුවා. මං තීක්ෂණ ඈ ඔන්....

    • @crishanthadissanayake6013
      @crishanthadissanayake6013  3 ปีที่แล้ว

      මොන තීක්ෂණද ?

    • @shenalifonseka3778
      @shenalifonseka3778 3 ปีที่แล้ว +1

      @@crishanthadissanayake6013 අය්යෝ 93 තීක්ෂණ. ආණමඩුවේ .

  • @yasiruanuhas4077
    @yasiruanuhas4077 3 ปีที่แล้ว

    මට කියලා දෙන්නකො කුබූක් ගහක් bonsai කරන විදිය කියලා දෙන්නකො අදරයි

  • @upuljayasinha1429
    @upuljayasinha1429 2 ปีที่แล้ว +1

    ඔයා හෝමෝන ගහල පොප

  • @palithasamarasingha9487
    @palithasamarasingha9487 3 ปีที่แล้ว

    අත්තක් හරියට මුලද්දවා ගන්න විදිහ වීඩියෝ එකක් දාන්න

  • @lahiruhansaka5610
    @lahiruhansaka5610 3 ปีที่แล้ว

    ඕනම අත්තක් ඔය වගේ පැල වෙනවද

  • @sridigitalschool7745
    @sridigitalschool7745 3 ปีที่แล้ว +1

    හොද වැඩක් ක්‍රිෂාන්ත

  • @vikumalagiyawanna303
    @vikumalagiyawanna303 3 ปีที่แล้ว +3

    ක්‍රිසාන්ත මහත්තයෝ හැමදාම ඔබගේ vedeo බලනවා විතරයි.ඔබ තුමත් එක්ක කතා කරන්න පුලුවන් විදිහක් කියන්න

  • @chamodvimukthi9082
    @chamodvimukthi9082 3 ปีที่แล้ว +2

    🖤🖤

  • @sflower7430
    @sflower7430 3 ปีที่แล้ว

    තෙරුවන් සරණයි! සර් ඔබතුමාට බොහොම ස්තූතියි.මුලු වීඩියෝ එකම මම බැලුවා. ඔබතුමා ගේ පැලතවාන බලන්න දෙනවාද? දන්නෙ නැති දේවල් අපට ඔබතුමා ගෙන් ඉගෙන ගන්න බැරිද? පැලතවාන තිබෙන තැනම පන්තිය කරන්න පුළුවන්ද.සර් ඔබතුමාට නිදුක් වේවා නීරෝගී වේවා සුවපත් වේවා .ස්තූති වේවා.

  • @upalithilakerathne7767
    @upalithilakerathne7767 3 ปีที่แล้ว

    Gahaka mulak genath hitewuwata bonsai wenna ban.. 😛

  • @bonsaiartk.h.7125
    @bonsaiartk.h.7125 3 ปีที่แล้ว +1

    Ela👍👍👍

  • @imeshakalanka773
    @imeshakalanka773 3 ปีที่แล้ว +2

    Complete krpu ekak dann. Ota widihata krpu

  • @naamalwimaladasa2818
    @naamalwimaladasa2818 3 ปีที่แล้ว +3

    අපිට සම්පතක් සර් ඔයා.......

  • @prasanthamanamperi6674
    @prasanthamanamperi6674 3 ปีที่แล้ว

    Kambi Othanne Kohomada

    • @crishanthadissanayake6013
      @crishanthadissanayake6013  3 ปีที่แล้ว

      චැනල් එකේ කලින් වීඩියෝවක තියනවා

  • @agniteam2909
    @agniteam2909 3 ปีที่แล้ว +2

    Onna apith subscribe kara

    • @crishanthadissanayake6013
      @crishanthadissanayake6013  3 ปีที่แล้ว

      ඔයාගේ චැනල් එකේ ලින්ක් එකක් දාන්න

    • @agniteam2909
      @agniteam2909 3 ปีที่แล้ว

      th-cam.com/video/Kd6iRtK8duc/w-d-xo.html

    • @agniteam2909
      @agniteam2909 3 ปีที่แล้ว

      @@crishanthadissanayake6013 dala Aththe bro

  • @i2kandy
    @i2kandy 3 ปีที่แล้ว +2

    😍

  • @apedewel2856
    @apedewel2856 3 ปีที่แล้ว

    Me mon wikareyakde minissunge welawe kanna apa yako

  • @madhusankagihan7939
    @madhusankagihan7939 3 ปีที่แล้ว +2

    contact number ekak dannako

  • @cryptoscience1163
    @cryptoscience1163 3 ปีที่แล้ว

    Mokakda gaha

  • @thuruwadulaflower632
    @thuruwadulaflower632 3 ปีที่แล้ว

    Suppiri. help me

  • @champichampi6125
    @champichampi6125 3 ปีที่แล้ว

    👍👍👍

  • @dhagayadjsong6935
    @dhagayadjsong6935 3 ปีที่แล้ว +2

    පුළුවන්නම් මාවත් subscribe karanna

  • @ekanayakaekanayaka2535
    @ekanayakaekanayaka2535 2 ปีที่แล้ว

    Ayye gahana homonaya mokakktha

  • @takuyamisaki8394
    @takuyamisaki8394 2 ปีที่แล้ว

    🤣🤣

  • @kavinduyt7302
    @kavinduyt7302 3 ปีที่แล้ว

    සර් නම්බර් එක