Me hamuduruwo gana kawru mna de kiwwath me kiyanna budu dahamee thyena aththama harayaa...........budu dahama adyana kranna uthsaha krana ona kenekuta meka hndata therenawaaa..........meka his dyk kiyla kiyana ayaa thamange dakma thawath pulul kragena me deshanawal ahala blanna............
Oba me karana kusala karmaya ati mahath ya.. mama da eya sith pahadeemen anumodan wemi obata sema matath me aathmayedeema ee utum nirvaana avabobaya wewa sasara dukin midewa
Oba vahanse pase budu kenek matanam hithenne.me bana puduma balayak thiyenne hithe thubunu loku barak nathi una puduma sahalluwak danuna aththatama obata godak pin sadu sadu sadu..
සත්තකින්ම ඔබ වහන්සේ ගෙ ධර්ම දේසනාවන් අහන්න හරි ම ආසයි.ගොඩාක් සාදු ධර්ම දේසනවල ජාතක කතා කියන්නෙ .මේ සාදු වර්තමාන ට අවශ්‍ය විදියට ධර්ම ය කියල දෙනව.🙏🙏🙏තෙරැවන් සරනයි .
ජීවමාන බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ❤❤❤❤❤❤
මහා මුනීද්‍රයන් වහන්ස ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🌹🌹🌹❤️❤️❤️
ඔබ වහන්සේ මම හරි මාර්ගය ට ගත්තා
ඇත්තටම හිත නිවෙනවා 🙏🙏🙏
නියම සත්‍ය අපට ඉතාමත් සරල ආකාරයට පහදා දේශනා කිරිමම ඔබ වහන්සේ උතුම් අරහත්ඵල හිමි හිමිනමකි
ඔබ වහන්සේට බොහොම පින්
Meka thama real Buddhist eka mara lassanai eth lankawe thinne sanskruthika niganta dahamak ekai ape rate minissu dukvidinne
සත්‍ය ධර්ම ය නම් මෙයම වේ.🙏🙏🙏🙏🙏
Hitha cooool wela giya me drmya ahala......ashchryai swmin wahansa......saduuuuu......🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻
මේ බන අහල මගේ හිත ගොඩාක් මන් හදා ගත්ත ඔබ වහන්සෙට ගොඩාක් පින් ..බුදු සරනයි ..
සාදු සාදු සාදු...🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 theruwan saranayi ape හාමුදුරුවනේ ....
දාර්ශනිකයි ❤
විශ්ව දහම 🙏🙏🙏🌹🌺🌸🌷
සාදූ සාදූ 🙏🙏
Sadu sadu sadu tharuvan saranai oba vahanseta 🌻🌻🌻🌻🌻
Sadu sadu🎉🎉🎉🎉
ඔබ වහන්සේගේ දෙශනය සත්තයක්
Dasuni thanks k🙏🌷🌷🌷🌷🌷🌷🌷🙏🌷🌷💯➕💯➕💯➕💯➕💯➕🙏🌷🌷🌷🌷🌷🌷
OBA WAHANSETA MAGE UTHUM NAMASKARAYA WEWA!
Niveridima deshanawak. Harima sathutuy
නමස්කාර වේවා......
Obawahanseyta.deergauweywa🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
මම බනත් අසා තිබෙනවා මගේ කුඩා අවදියේ පටන්ම. ඒත් දැන් මට හිතෙන්නෙ ඒවා සුරංගනා කතා දෝ කියයායි. මම මෑත භගයේ සමන්ත භද්ධ සුවාමීන් වහන්සේගේ දේශනා මොන තරම් හිතට වදින සත්ත්‍යක්ද කියා පසක් කර ගතිමි. මම ධර්මය දැන් ඉගෙනිමින් අවබොධ කර ගනිමි. උන්වහන්සේට සෙතක්ම පතමි. බුදුසරනයි .
මෙ මමත් මෙ desnawa අහල ගොඩාක් සිත හද ගත්තා
සාදු සාදූ
සාදූ සාදූ සාදූ🙏🙏🙏🙏🙏
පෙර නොඇසූ ධර්මයක්..පෙර නොඇසූ හඩ පෞර්ෂවයක්..කිසිදාක නොදුටු උජුපටිපන්න මහා පුරුෂයෙක්..හදුනා ගන්න නොහැකි වීම මහා පාපයක්.. අහසින් පොළොවට සත්‍යයේ පනිවිඩය රැගෙන පැමිණි ඒ අසිරිමත් මහා මුනීන්ද්‍රයන් වහන්සේට සෙංකඩගල පුරවරයේ ශ්‍රී දළදා පර්ශධයේ සිට අප නමස්කාර කරමු .අපගේ නමස්කාරය වේවා .නමාමි බුද්ධං ගුනසාගරං තං.. සාධු.. සාධු.. සාධු..
Sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu
Suwamini godak pin oba wahanseta..
Sammata aseemata labewa.
Ultimately, truth is so easy to understand. 👏🏻
මමත් ගොඩාක් දුකෙන් හිත හදාගන්න මාරම උත්සහයක් දරන්නේ
athta suwamin wahansa.api mechcara kalayak adure jiwath uwak men sethata dene.oba wahansege darmaya asimen setha godak sehallu we.eya jevitheta purudu karamin ma setime.oba wahanseta nerogi sampathteyama lebewa.sadu sadu sadu.
ඔබ වහන්සේගේ දේශනා කිහිපයක් අසා
මෙතෙක් කලක් අවබෝධිවී නොතිබූ බොහෝ සත්‍යයන් වටහා ගතිමි. ඒ දේශනාවල තිබූ සරල හා තර්කානුකූල බව මසිත මවිත කරලීය.
මෙතුමාගෙ,බන,වීඩියො,නොබලා,ඉන්න,තරමට,විමුක්තිය,ලංවෙනවා
ඔබ වහන්සේගේ දෙශනය සත්තයක්
Obavahanseta deergauch labewa
Sadu sadu oba wahanse niwan dakithwa
Me deshanawa mage jivethe godak wenas kara!!!
Mole nahara maaru wela
Oba.wahnsaga.budu.bana.sattai..sadu. Sadu. Sadu camott.sadaruwan.pusspa.h..maga.a..hita..godaak.sahllui.
Abood Ghyal mageth ehemai sampuurna aththa
සාදු සාදු සාදු !!!💖
Wasantha Kumari a
Oba wahanse mata hariyatama danena vidiyata deshana kala.
සාධු සාධු ...සාධු උතුම් දේශනාවක් ....
ඇත්තටම නිදහස් වුනා.
සාදු සාදු සාදු
oba wahansege deshana eta pahadili. kiyanna wachana na..etaram wesishtai swamini.
DEERGAYU VEHVA PINWATH SAGARUWANATA GOWRAWANEEYA NAMASKARAYA VEHVA NIDHUK NIROGI CHIRA JEEVANAYA LABEHVA BUDHU SARANAI DHEVIPIHITAI SADHU SADHU SADHU
Really super 🙏🙏🙏🙏
Me hamuduruwo gana kawru mna de kiwwath me kiyanna budu dahamee thyena aththama harayaa...........budu dahama adyana kranna uthsaha krana ona kenekuta meka hndata therenawaaa..........meka his dyk kiyla kiyana ayaa thamange dakma thawath pulul kragena me deshanawal ahala blanna............
💛🧡❤️🌷🙏😇
Oba wahanse me ratata sampatak haamuduruwane.digu kal dinewa niwan dakina turaa.
සාදු..සාදු...සාාාාදු ....!!!
Supun Sagara
Sadu sadu sadu 🙏🙏🙏🙏
oba vahanseta deeergausha labeva.
නෙත් f m එකට වත් පුලුවන් නම් මේ වගේ සුපිරි දේසනා විතරක් දාන්න හරිම පින්....
Oba me karana kusala karmaya ati mahath ya.. mama da eya sith pahadeemen anumodan wemi obata sema matath me aathmayedeema ee utum nirvaana avabobaya wewa sasara dukin midewa
mamath setha nedahas karagannawa.🌷🌷🌷🌷🌷
great thanks for posting it
සාදු..සාදු..
🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼
ඔබ වහන්සේ පුදුමාකාර විදියට හිත සනසනවා.සත්‍ය බුද්ධ දර්ශනය පහදා දෙනවා
Nidahas una 🙂🙏
Saadu saadu hithata loku sahanayak
sadu sadu sadu
Manel Mangalika
Sadu
sadu sadu sadu budu දහම itiraeiii
සාදූ සාදූසාදූ..!
ithaama pahadili dharma deshanaawak! maawa pulun godak wage denuna, swamin wahansa. koi tharam mage sitha aawega unada vairaya koopaya paliganeema ,e siyalla maakeren duras weegana yana bawa maahata danenawa!. sadhu sadhu sadhu!!!
Sadu. Sadu. Sadu.!!!
budusasuna babalewa
mama seu daya labuna sadu sau
❤❤
මගේ....සිත..මට...හිතාගන්න...බැහැ...සදු..කියපුවා....ඇත්ත
Hugak lassana kathawak
Oba vahanse pase budu kenek matanam hithenne.me bana puduma balayak thiyenne hithe thubunu loku barak nathi una puduma sahalluwak danuna aththatama obata godak pin sadu sadu sadu..
20220318...K.S.A...පින්වත් ස්වාමින් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා
Sadhu...!!!
sadu sadu !!!! budu. saranai!
🌼🌼🌼🌼
Jeewithe pili bada awaboda wenawa thawath oba wahansege deshnawalata sawn deddi
sadu.sadu.sadu.....
Banatika hodai. Eth meya salli waltamai yanne. Umndawa kiyala eka viyaprayak mn danna vidihata. Mnnm inne rata bantika hodai adanm
Good
Tharum ganna puluwan.pahadili...hithata sanasimak labana darmadasana..oba wahansage..tharuwan saranai
Namaskarawewa!!!
Priyantha aiye oyata godak pin...!!!
hodawedk sadu sadu sadu
Seithasamaga porabadana seithuwili hadunaaganeima
අපේ හාමුදුරුවනේ මටත් හිත හදාගන්න පිහිට වෙන්න මම ඩුබායි ඉන්නේ මම කලිනුත් මානසිකව වැටිලා බෙහෙත් ගත්ත කෙනෙක්
Ll
budu saranai
🙏🙏🙏🙏
good work (y)
100%👍
සාදු....සාදු ....සාදු . ...!
2023
Preach 👌
🙏
අනිවාර්යෙන්ම කියවන්න
පින්වත් මහණෙනි ,
යොදුනක් දුරට හොඳින් හඬ පැතිරෙන මහා අනර්ඝ බෙරයක් ඇත .මෙය වාදනය කරන උන් බෙර හඬින් මත් වෙයි.
හොඳින් හඬ නැගෙන බෙරයෙහි අයිතිය තමන්ට ලබා ගැනීමට තමන්ගේ නම යෙදූ ඇණ ,බෙරයේ හමෙහි ගසයි .
ඇණ ගසන වාරයක් වාරයක් පාසා ඒ හඬ බාල වෙයි .
අවසානයේ මුල් බෙරයේ හඬ ඇසීමට නො ලැබේ .
පින්වත් මහණෙනි ,
මෙලෙසින් අනාගතයේ මාගේ ශාසනයෙහි පහලවන භික්ෂුන් ධර්මය ලෙස අධර්මයක් පතුරුවයි.
ධර්මය සඟවා තමන්ගේ මතය දක්වයි .මේ ලෙස කාලය ගත වී
ලෝ සතුන් හට ධර්මය ශ්‍රවණය. කිරීමේ අවස්ථාව නොලැබී යයි .
(බුදුරජාණන් වහන්සේ)
මේ පාප කර්මයට කිසිවෙකු දායක වී නිරයේ නොවැටෙත්වා.
Ana palyn pako😉
සබ්බ දානං ධම්ම දානං ජිනාති
සුවපත් වේවා 🙏🙏🙏
🌷🌷🌷🌷🌷🌷
hithata loku sahanayak danuna athi mata darmayema pihitanna tharam awbodayak ne
sadu..sudu.sudu
correct !!!!!!!
Hodata ahanna
sadu sadu......
Garu swaminwahanse oba wahansege darmadeshanawa itama watinawa..Mata mehema hitena.wa sita pilibada nuwanin dakemata tama sitina tana (location) wadagat nowana bawa..kalayaka sitiyat niwan awaboda nowu kena ta situwali walin aduwak na neda...kese ho kotanaka hitiyat mesita nuwanin dakeemata unanduweema neda wadagat ...niwan awaboda u kena situwali paminiyat edineda wada katauthu adee de gana eyada paminenne satwa pudgala swabawayakin thorawa neda....