සෝවාන් ඵලය hasalaka seelawimala thero |
ฝัง
- เผยแพร่เมื่อ 8 ก.พ. 2025
- මෙවැනි වටිනා ධර්ම දේශනා ශ්‍රවණය කරන්න ඔබත් අපගේ නාලිකාව සස්ක්‍රයිබ් කරන්න
බන.පූජා.බෝධි වන්දනා.සෙත්කවි .ජාතකදේශනා. සඟරුවන වැඳීම බුදුන් වැඳීම දහම් බැඳීම සද්ධර්ම. දේශනා ධර්ම සාකච්ඡාවන්. වැලිමඩ සද්ධා සීල ස්වාමීන්. වහන්සේ.හසලක සීල විමල ස්වාමීන් වහන්සේ. ගලිගමුවේ ඥානදීප ස්වාමීන් වහන්සේ
බුදුගුණ .පන්සිල් .අටසිල් දසසිල්.පෝය වැදගත්කම බණBana. Pooja. Bodhi worship. Poetry. Jatakadeshana. Worshiping the magazine Worshiping Buddha Worshiping Dhamma Dhamma Saddharma. Sermon discussions. Welimada Saddha Seela Lord. Lord Hasalaka Seela Wimala. Lord Gnandeepa of Galigamu
Buddha Guna . Pensil . Atasil Dasasil. Poya Significance Sermon
#hasalakaseelawimalathero #dharmadiscussion
ස්වාමින්වහන්සේ ඔබ වහන්සේ දේසනා කරන දර්ම කරුණු මනාව පැහැදිලි යි,අවබෝධ වෙනවා
ඔබ වහන්සේ ට ගරු කරම්🙏🙏🙏
ඔබවහන්සේගේ දේශනා සරල නිසාම දර්මය පැත්තෙන් යම් ගමනක් බොහෝ දුර පැමිනියා. බොහෝ පින් ඔබවහන්සේට🙏🙏🙏
පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ..
🌼සාදු🙏🌼සාදු🙏🌼සාදු🙏 තෙරුවන් සරණයි ඔබ වහන්සේට ඉක්මන් භාවයක දිම උතුම් නිවනින් නිවෙවා .
සාදු සාදු සාදු අපට හැමදාම උතුම් ලෝකෝත්තර දහම දේසනා කරන පින්වත් කල්‍යාණ මිතුයානන් වහන්සේට මාගේ නමස්කාරය වෙිවා
උතුම් ශ්‍රී සද්ධර්මයට මාගේ නමස්කාරය වේවා පින්වත් ස්වාමින් වහන්සේ නිදුක් නිරෝගී වෙත්වා
ඔබ වහන්සේ ගේ ධර්ම දේශනය අසා සිත පහන් විය.ඒ පිනෙන් ඔබ වහන්සේට මේ භවයේ දීම නිවන් අවබෝධ වේවා.
ඔබ තුමාගේ අනුශාසනා පරිදිම මා ඒ ධර්මය අනුගමනය කරනවා. ඔබ තුමාට නීරෝගී බවම ලැබේවා .
සාදු සාදු සාදු උතුම් නිර්වානයම හමුවේවා පිංවත් ස්වාම්න්වහන්ස 🙏🙏🙏!!!
Sadu sadu sadu uthum kalyana mithrayanan වහන්සේලා ta mage නමස්කාර වේවා
ගෞරවණීය ස්වමින් වහන්ස ,ඔබ වහන්සේ ට උතුම් නිර්වාණය අවබෝධම වේවා !
ඔබ වහන්සේ ට අනන්ත අප්‍රමාණ පිං අත් වේවා ...ඔබ වහන්සේ අප්‍රමාදී ව නිවේවා යි පතමි ..🙏
කල්‍යාණ මිත්‍රයන් වහන්සේට නිරෝගී දීර්ඝයූශ මෙන්ම උතුම් නිර්වාණ සම්පත් අත්වේවා!
පින්වත් ස්වාමීන් වහන්ස ඔබවහන්සේට නිදුක් නිරෝගී දිර්ඝායු ලැබේවා 🙏 තෙරුවන් ගේ ආසිර්වාදය රැකවරණය නිරතුරුව ලැබේවා 🙏 🙏🙏 මෙවැනි දෙසනා මට නිතරම ඇසේවා 🙏
සාදු සාදු සාදු සම් මා සම් බුදු සරණයි චතුරාර්ය සත්‍ය ධර්මය ම අවබෝධ වෙවා ඹබ වහන්සේ නිදුක් නිරෝගී සුවපත් භාවය ලබත්වා තෙරුවන් සරණයි 🙏🙏🙏
සාදු සාදු සාදු🎉🎉🎉🎉🎉🎉🎉🎉
ඔබ වහන්සේට ස්තුතිවන්ත වේවා!
නමස්කාර වේවා🎉🎉🎉🎉🎉🎉
සුවපත් වේවා🎉🎉🎉🎉🎉
අපගේ ලොව්තුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ නමස්කාරය වේවා වේවා! සාදු සාදු සාදු.පින්වත් ස්වාමීන් වහන්සේට ද මාගේ නමස්කාරය වේවා.නිදුක් නිරෝගී චිර ජීවනය වේවා.බොහොම පින් ස්වාමීන් වහන්ස වහන්සේ තෙරුවන් සරණයි .සාදු සාදු සාදු.ධර්ම දානය තුන් අයටත් බොහොම පින් . සාදු සාධූ සාධු.
Theruwan saranai gaurawaneeya poojaneeya wandaneeya pinwath swaminwahansa Deegau lebewa!!!🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
සාදුු සාදුු සාදුු තෙරුවන් සරණයි🙏 පිංවත් හාමුදුරුවනේ මෙමාහටද තථාගත ශුිිසද්ධර්මය අවබෝධ කරගැනීමට මාගේ වීරිය වැඩේවා 🙏🙏🙏
සාදුු සාදුු සාදුු
කළ්‍යාණ මිත්‍රයාණන් වහන්සේට චතුරාර්ය සත්‍යය අවබෝධ වෙවා
Namo buddaya 🙏
අපගේ පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා සම්මාසම්බුදු සරනම වේවා සාදු සාදු 🙏🙏🙏
උතුම් තෙරුවන් සරණින් නිදුක් නිරෝගී ච්ර 🙏 ජිවනය ලැබේවා 🙏 අපේ පිංවත් හාමුදුරුවනේ.. මගේ නමස්කාරය වේවා 🙏 උතුම් තෙරුවන් සරණයි 🙏
මේජීවිතයේදීම සෝවාන් මාර්ගයලබාගැනීමටසිත භාවනාවට යොමුවේවාසාදු සාදු සාදු ........
කල්‍යාණමිත්‍ර පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුශ සම්පත්තිය ලැබේවා 🙏
Pinwath swameen wahansa ithamath wedahath desanawk mewrenidahamk wenuwen obawahanseta margapala awabooda wewa sadu sadu
Sadu sadu sadu.
ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා.සාදු.සාදූ සාදූ..
සාදු සාදු සාදු වන්දණීයවු පුජණීය පිංවත් ස්වාමීන් වහන්සේට මගේ ගෞරවණීය නමස්කාරය වේවා නිදුක් වේවා දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🎆 31:54
අති උතුම් සත්‍යය ධර්ම දේශනාව සාදු 🙏 සාදු 🙏 සාදු 🙏 ගිහි ගෙදර ඉන්න සැමට
සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏 🙏මාගේ ගෞරවනීය නමස්කාර ය වේවා .
උතුම් දර්මයට මගේ නමස් කරය wewa
තෙරැවන් සරණයි අපගේ පින්වත් කල්‍යාණ මිත්‍ර ස්වාමීන් වහන්සේට. සාදු 🙏සාදු 🙏සාදු🙏
අති උතුම් සද්ධර්මය දේශනා කරන ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා .
ඔබ වහන්සේට නිදුක් නීරෝගී භාවය ලැබේවා
පින්වත් කල්‍යාණ මිත්‍ර අති උතුම් ගෞරවනීය බුද්ධ පුත්‍රයාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාධු සාධු සාධු🙏🙏🙏
Oba vahanseta niduk e bawaya labeva 🙏🏾🙏🏾🙏🏾sadu sadu sadu
ගෞරවනිය ස්වාමින්වහන්සේට මගේ නමස්කාරය වේවා. අපගේ අවබෝධයට මහත් හේතු වේ බොහොම පිං
තෙරුවන් සරණයි ස්වාමින්වහන්ස
සාදු සාදු සාදු ඔබ වහන්සේට නමස්කාර වේවා.
Sadu sadu sadu mage namaskaraua wewa
ගෞරව.ස්මීන්.වහන්සෙට.මාගේ.නමස්කාරය.වේවා.සාදු.සාදු.සාදු
සාදු සාදු සාදු
ගෞරවනීය ස්වාමීන් වහන්ස ඉක්මන් භවයකදී උතුම් නිර්වාණ බෝධය ශාක්ෂාත් වේවා!
පිංවත් ස්වාමීන් වහන්සේට චතුරාර්ය සත්‍යය අවබෝධ වෙිවා
සාදු සාදු සාදු තෙරැවන් සරණ වෙිවා !!!!!
නමස්කාර වේවා මහ සග රුවන ට 🙏🙏🙏💐🌹❤️
ලැබියයුතු උතුම් පලය ලැබීමටම මේ දේසනාව පිහිටවේවා🎉🎉🎉🎉
🙏🙏🙏🙏🙏🙏සාදු.. සාදු.. සාදු. 🙏🙏🙏
🙏🙏🙏 සාදු සාදු සාදු ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය පතමි තෙරුවන් සරණයි
සාදු ,සාදු ,සාදු ,🙏🙏🙏
Sadu sadu sadu
Mage namaskaraya wewa
Oba wahanseta Theruwan Saranai.
Sadu sadu sadu Pinwath Swaminwahaseta mage namaskaraya wewa
Gawravaniya pujaniya pinwath swami nvahanseta mage namaskaraya wewa .swami nvahanseta prartaniya bodiyakin uthum chaturarya sathya avaboda wewa sadu sadu sadu ..
මාගේ නමස්කාරය වේවා🙏🙏🙏
ළඟ ළඟම එනමරණය හමුවේ අසරණ නොවීමට මේ දහම මට උපකාර වේවා. සාදු සාදු සාදු. 🎉🎉🎉🎉🎉🎉
Pinwantha ape suwamin wahanse prathaniya bodiyakinmeh bawayadeema senasewa sadu sadu sadu
Saadu Saadu Saadu maage namaskaarya wewa gawrawaneeya pinwath obawahansete samma sambudu saranay deergaausha wewa!!!
පින්වත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේගෙ සසර ගමන සුගතිගාමි වෙවා..දහම් ශ්‍රවනය කරන අප හටද ධර්මය අවබොධ වෙවා.සසර ගමනින් නිදහස් වෙවා
කල්‍යාණ මිත්‍ර ස්වාමීන් වහන්ස
ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා ඉතාම කෙටි භවයකදීම නිර්වාණ සුවය අවබෝධ වේවා
මටද නිර්වාණ සුවය අවබෝධ කරගැනීමට උතුම් සද්ධර්මය ශ්‍රවණය කර ඉතාම කෙටි භවයකදීම නිර්වාණ සුවය අවබෝධ කරගෙන සසරෙන් එතර වීමට ලැබේවා
සාධු සාධු සාධු
පුළුවන් නම් උදව්වක් කරන්න මෙම ස්වාමින්වහන්සේ වැඩසිටින පංසල කොහෙද එහි නම සදහන් කරන මෙන් ඉල්ලනෙ ස්තුතියි
සාදු සාදු සාදු 🌹🌹🌹🙏🙏🙏
❤❤❤උතුම් ශ්‍රී සද්ධර්මය ට මාගේ නමස්කාරය වේවා පින්වත් ස්වාමින් වහන්සේට සම්මා සම්බුදු සරණයි සියලු දෙව් රැකවරණයි ❤❤❤❤❤❤❤❤
සාධු සාධු සාධු 🙏🙏🙏
Sadu! Sadu!! Sadu!!! Mage namaskaraya veva, Samma sambudu bavama pasakveva !!!
pinwath swamin wahanseta rathnathy rakawaranaya labewa 🙏🙏🙏
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ 🙏🙏🙏
ස්වාමින් වහන්සේටනමස්කාර කරමි
තෙරුවන් සරණයි!
Theruwan saranai ape hamuduruwane
ගෞරවනීය ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා !
Obavahanseta namaskara karami.
Awasan warata mage aspiyawena mohothe buduruwa mata mawi penewaa 🙏🙏🙏
🙏🙏🙏🎉🎉🎉🎉sadu sadu sadu 🎉🎉🎉🎉
අවසන් වරට😴 මගේ ඇස් පියවෙන මොහොතේ බුදු හිමිරුව මට මැවී පෙනේවා🎉🎉🙏🙏🙏🎉🌹🌹🌹
ඒ මැවෙන රූපයත් අනිත්‍යයි කියල සිහිකරන්න .🙏
Esema wewa
Namo buddaya 🙏 ♥
සාදු🙏 ... සාදු🙏 ... සාදු🙏 ... 💐💐💐💐🙏
🙏🌼🙏
Sadhu... saadhu... saadhu...
සාදු🙏සාදු🙏සාදු🙏
🌺💐🌸🌹🪷🌷🪹🙏🙏🙏🪹🌷🪷🌹🌸💐🌺Budu saranai!!!Saduuuuuuuuuu Saduuuuuuuuuu Saduuuuuuuuuu!!!hasalaka seelawimala suwamin wahanseta mage uthum Namas karayama wewa!!!oba wahanseta niduk nirogi wewa!!!🌺💐🌸🌹🪷🌷🪹🙏🙏🙏🪹🌷🪷🌹🌸💐🌺
Budu saranie
🙏🏻🙏🏻🙏🏻
මාගේ ගෞරවයණීය නමස්කාරය වේවා... 🙏🙏🙏
Ada niyama pilithurak labuna swamini ..brahmma loke yanna haki pirimi ..kiyala hithana unne anagami unama haki bawath dhanawadu sitha duddawasa wala bawa danuna.namaskarweva🎉
Sudu sadu Sadu ❤❤❤
Sadu sadu sadu
මායා කාරී මිතුරන් හමුනොවේවා.
🙏🙏🙏Sadu Sadu Sadu !!!
Sadhu Sadhu Sadhu
🙏🏻🌸🙏🏻🌸🙏🏻🌸
ස්වාමීන්ද්‍රයන් වහන්සේ වැඩසිටිනා සහ දර්මය දේසනා කරන ස්තාන යන් කව්‍රරැන් හෝ දන්වන්නේ නම් ලොකුම උදව්වක්..
🙏🙏🙏🌼
Sadu 🙏🙏🙏
Suddawasa bhumi gana ahanna adaiy.
Sadu Sadu Sadu
🙏🏽🙏🏽🙏🏽
❤
Mahothak mohothak paasama apay siith thula baahira sidu. Weem thulin godaneGena looba dweysa mooha duru weema sadaha saema mohothakama heythu pala dekmak thibiya utubawata mey deysana apeta mahagu upakarayak wenawa siyalu denatama theruwan sarani
🙏🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏🙏🙏
අපගේ ගෞරවනීය හසලක සීලවිමල ස්වාමීන් වහන්සේ ධර්ම දේශනාවකට ආරාධනා කරන හැටි දන්න කෙනෙක් ඉන්නවනම් කියන්නකෝ සම්බන්ධ කරගන්න පුළුවන් නම්බරයෙකුත් අපිට දෙන්න පුළුවන් නම් ගොඩක් වටිනවා
🎉
🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
🙏🙏🙏🙏🌹
🙏☸️🙏☸️🙏☸️🙏☸️🙏☸️🙏