දෙරණ අවුරුදු කුමරිය 2020 හේෂානි ගේ බෑග් එකේ තිබුණු දේවල් MY BAG WHAT IS IN MY BAG HESHANI LIYADIPITA
ฝัง
- เผยแพร่เมื่อ 5 ก.พ. 2025
- #Heshani_Liyadipita #my _bag #channel_c
#🔴LIKE US ON FACEBOOK
/ . .
🔴SUBSCRIBE TO CHANNEL C
/ @channelconline
📱PHONE එකෙන් MyTV App එක download කර Roo TV එකට subscribe කරන්න
hyperurl.co/myt...
📱PHONE එකෙන් MyTV App එක download කර SLGossip Channel එක subscribe කරන්න
bit.ly/SLgossip
📱PHONE එකෙන් MyTV App එක download කර SL Model channel එක subscribe කරන්න
hyperurl.co/myt...
📱PHONE එකෙන් MyTV App එක download කර MAGIC channel එක subscribe කරන්න
hyperurl.co/myt...
CALL එකට BIKE එකක්..
ඔයාගේ ෆෝන් එකෙන් 2311 ඩයල් කරලා අලුත්ම අලුත් දිස්නෙ ගහන honda bike එකක් දිනාගන්න
.. බොරුනම් CALL එකක් දීලම බලන්නකෝ..
Nayanathara wickramarachchi ekakuth ona.
Gbxbxbxvbsgvbdc😇😇
aqqa
Hirushi wasundharage bag bag setment ekak karannnko please 😥
Ma ankaya waradi kiyala anawana
අක්කියෝ ඔයා හරිම ලස්සනයි ,පිලිවෙලයි ,ආගම දහමට ලැදි ගෑනු ලමයෙක් කියල පේනවා .හරිම ලස්සනයි 😍ALL THE BEST 😍
2024 බලන සෙට් එක කෝ😅
හරිම ලස්සනයි අනේ බොරු නෑ. වාව් නැතුවම බැරි දේවල් ෆෝන් එකයි,වොලට් එකයි,වතුර බෝතලයයිලු. 👌 හොද බඩු ටික තෝරගත්තේ.
අනේ මෙයා ශෝයි හරිම නිහතමානිකම හොදට පේනවා හරිම ලස්සනයි මං මාරම කැමති♥️♥️
ane eththada..maarai neda..😂😂🙉🙉🙈🙈
අක්කියා ඔයා හරිම ලස්සනයි 😍🌹තරුමිණී( ධරණි )❤️
😒
මෙයාව දන් නෑ කියන අයට මෙයා 2020 දෙරණ අවුරුදු කුමරිය (පලවෙනි පාරට ගෙදර ඉදන් අවුරුදු කුමරිය වෙච්ච කෙනා) අනික ගෑනු ලමයි ඔච්චර ඉරිසියා කරන්න එපා ඊලග ආත්මෙ කැත වෙලා ඉපදෙයි ඔයාලත් කෙල්ලොනෙ තවත් කෙල්ලෙක්ට ඉරිසියා කරන එක හරිම කැතයි
Eka nam aththa!!
Niyamai
ඒකනම් ඇත්ත..
Eka nm aththa 👍
ඇත්තටම ඒකනම් ඇත්ත❤❤❤
කතා කරන විදිහ හරිම cute 🥰 ගොඩාක් හොඳයි, Good luck
අනේ අක්කියො මගදි හම්බුනොත් දවසක ලිප්ස්ටික් එකක් ඉල්ලන්නම් දෙන්න හොදේ ❤☺️ඔයා ශෝයි
අනේ මටත් දෙනවද
Ane matath denavada
මටත් දෙනවන්
මෙහෙම තමා වැදගත් කියන කෙල්ලොන්ගේ බෑග් අනිවාර්යයෙන්ම කෙල්ලෙක් උනාම තමන්ට අවශ්‍ය දේවල් බෑග් එකේ තියගන්න ඕනෑ අපිටනම් ඕවා කියලා දීලා තියෙනවා..මෙහෙමයි නිලියක් කියලා නැහැ කෙල්ලෙක් උනාම පිලිවෙල වෙන්න ඕනෑ 😊😊😊 මන් ආසම කෙනෙක් තමා මෙයත් all the best
👍
දැන් මේක රස විදින්නෙ නැතිව එ කෙල්ලගෙ ඇද කුද හොයන්න එපා.චීත්ත කොල්ලො ටිකයි..ඉරිසියාකාර කුහක් තම්න්ට විතරක් තියෙන්න ඕනෙ කියලා හිතන කෙල්ලො ටිකයි තමයි මෙතන වැලලෙන්න හදන්නෙ..මේ වගේ බෑග් එකක් දුන්නොත් අනේ එපා කියයි නේ...මොකද හරි සිම්ප්ලනෙ නේ🤣🤣
Anna katawa❤️❤️
ඇත්තක් 😋
එක ඇත්ත ගෑනු ඉරිසියාකාරයි
කියලා වැඩක් නෑ😹😹
අන්තිමට ගත්තු දේ ගැන සතුටුයි🙏🙏
එහෙමද ඔයාට සතුටුයි ද 😂😂😂😂😂
මං හරිම ආස චරිතයක් .. ධරණි.. එකේ තරුමිණී♥️😍
අනේ මේයාගේ ටික් ටොක් හරි ශෝක්.. ලස්සනයි ! සුභ පැතුම් ... හොද නිළියක් වෙන්න පුලුවන් ඔයාට ❤
අනේ ශෝයි අක්කී ඔයා.. හරිම ලස්සනයි.. ඔය ලස්සන ඔහොම තියගන්න.. ඔය පිලිවෙලත් ගොඩක් වටිනවා.. ඊරිසියා කාරයන්ගෙන් වැඩක් නෑ... ඔය දේවල් ඔයාගෙ.. මන් තාම uni යන කෙනෙක් නෙවෙයි.. හැබැයි යන දවසට my bag එක මේ වගේ හදාගන්නවා මාත්...🌈🌺❤
all the best අක්කේ ඔයා නං ගොඩක් හොඳයි .මම ප්‍රාර්ථනා කරනවා ඔයා කරන හැම වැඩක්ම හරියන්නේ කියලා
Man asama character ekak❤❤oya harima lassanayi ane oya❤❤
අනේ මමත් නිලියක් නෙවෙයි ඒත් යුනිවර්සිටි යද්දි ලිප්ස්ටික් අයිලයිනර් පව්ඩර් මස්කාරා දාපූ මේක් අප් පව්ච් එකක් තියනවා පර්ෆුයුම් බොතලෙකුත් තියනවා ටිශූස් තියනවා පනාවක් ......තියනවා 🤣 මේකේ මේක් අප් දාන උං ඉන්නවනං දන්නවා මොනාද ඕන වෙන්නෙ කියලා එලියට යද්දි ✋ මම හිතන්නේ කුඩෙයි පර්ස් එකයි අරං යන අය මේක් අප් එකක් දන්නෙ නෑ 🤣🤣 ඉතිං මෙකෙ වැලලෙන්න එපා කෙල්ලොංට ඉරිසියා කර කර තියන නපුරු කමට 🤣🤣🤣
අනේ ඔව්... මගේ බෑග් එකෙත් ගොඩක් දේවල් තිනවා. ලිප්ස්ටික් ඔඩිකොලොන් පර්ෆුයුම් මෙඩිසින් පවුච් එකක් සැනිටයිසර් කොණ්ඩ කටු, බැන්ඩ්, නොට් බුක් එකක්, ස්ටේශනරී අයිටම් අරවා මේවා ගොඩක් තියෙනවා 😜 ඇත්තටම දෙයක් උවමනා උනාම රට වටේ හොයනවට වඩා මට පොඩ්ඩක් හෙවි උනත් ලොකු බෑග් එකක් පාවිච්චි කරන එක හරි ලේසී 👍😊
🙄
අනේ මගෙත්
@@Nivarthi_Tharuka Anee maruu e kathawa nam...heee
Aniwrenm kelleknm e dewl tynnm ona
අනේ එයා ෂෝයී.හරිම නිහතමානී 😍😍
Lassanai akki oya ... oya රඟපානවා harima lassani ee vagema man dekapu නිහතමානී නිළිය ඔයා... adarei hemadama ❤
Shoi eya🌚💗
Oya lassanai nangi oyawa galapenne bollywood walata penuma indian look ekak tiyenne suba anagathayak oyata❤️❤️❤️❤️
Eya lassanai.. lokukama nethuwa katha kala❤️🔥
ඔයා හරිම ලස්සන තැන්පත් ගැණු ලමයෙක් ❤️ආදරෙයි අක්කි යෝ 🥰
නිහතමානී පාටයි... 😘😘😘
ධාරක ප්‍රේමිනී...😂😂😂ධරණී...🥴
Confident and pretty... I guess you have a great future as an actress. Don't mind the hate comments. All the best..!!!
ලෝක ප්‍රසිද්ධ කෙනකුගේ හැම්බර්ග් එකක් බලන්න ලැබුnoth කාගේ බෑග් එක ද balanne 😍mamanam බලන්නේ මැණිකේ geee.yohani ge එයත් dan ගොඩක් prasiddaine🤗😎
ඔයාගේ කොන්ඩේ ශෝක් අනේ 😍
ලස්සනයි eya 🤩🤩🤩😍😍❤️❤️
හරිම ලස්සනයි හරි නිහතමානි ❤️❤️❤️
ධරණි❤️
Hiii... Heshani... All the best dear...
Heshani Liyadapitiya 👑👑👑👑👑 cute sri lankan beauty queen
පවුඩර් ඕනි නෑ අනේ ඔයාට...බලන්නකො පාට....😍😍😍😍😍
oya godak hoda kenek nangiyo.tharumini niyamai.mama hemadama balanawa.all th best
Mea girl ge kiyanna tharam waraddak nah..Anika mata pena widihata meya laga awrudu kumariyak wenna awashiya qualities thiyenawa..wena Aya wage boru posh ekak nah, samannya widihata katha karanawa Saha makeup eka aduma unath simple.. pretty and confident.. photo shoot Saha drama thoraganniddi thamanta galapena ,thamange image ekata Hani wenne nathi ewa thoragaththanam godak diga gamanak yanna puluwan..wish you all the best for ur future
Oya harima shok anee.hamdama oya widiyt inna blnna.etakota oyt dura gamank ynna puluwan.kawadawh thaman apu mula amtka krnna epa.erhakota oyt dura gmnk ynna puluwn..
මං හෙශානි අක්කිට කැමති ගොඩක්
Beautiful heshini ♥️she has a unique type of a beauty
මෙයාව දන්නෙ නම් නැහැ.ඒත් මේකෙ කමෙන්ට් කරල තියෙන සමහර උන් මේකෙ වැලලෙන්න හදන්නෙ අනී මගේ ලග කුඩෙයි ,බෑග් එකයි ගගා හැමිනෙන්නෙ ඊරිසියාවටයි උන්ගෙ තියෙන ණැතිකමයි,අපිලිවෙලකමයි...අනී මම ලග කුඩෙයි බැග් එකයි කිව්වම සරලයි කියලා හිතනවා ඇත්තෙ..මොකො හැම කෙනාම උන් විදියටද ඉන්නෙ...ගොන් ලොජික්.අනික මේකෙ සෑහෙන්න කතිකාචාර්‍යවරුත් ඉන්නව english වල අඩුපාඩු හොය හොය..ඔය කතිකාචාර්‍යවරු එක්ක english වචනයක් කත කලොත් දුවයි පස්ස නොබලා.
ඇයි බන් මේම.....😂😂😂
Eka nam aththa
Totally agree.... මටනම් මේකෙ කිසිම අනවශ්‍ය දෙයක් තිබ්බෙ නෑ...පර්ෆියුම් දෙකක් තුනක් තිබ්බ එක විතරයි....අනිත් හැමදේම අවශ්‍ය දේවල්නෙ
@@tharugunasekara7115 මගෙත් තියෙනවා darling මොකද මන් එක එක perfum වල සුවදට ආසයි..මෙයත් එහෙම වෙන්න ඇති.
Aththamai...👍👍
Pirith potha me wage girl kenek laga thiyenawa kiyala ehuwamath harima satutui oya wenas wenna epa field ekata aluth nisai kiuwe
කුඩෙයි පර්ස් එකයි ෆෝන් එකයි විතරයි බෑග් එකෙ තියෙන්නෙ කියලා හෙන ලයින් එකෙ කෙල්ලො කියන්නෙ ඇයි අනේ.ඒක සරල කම කියලද හිතන් ඉන්නෙ.පිස්සුද බන් ඒ අපිළිවෙල.😂😂😂😂 සමාජ ආශ්‍රයක් තියෙන කෙල්ලෙක් වුනාම පිළිවෙලට ලස්සනට ඉන්න ඕන.අඩුම තරමේ වතුර බෝතලයකුයි ටිෂූ එකකුයි පනාවකුයි වත් ඔය නිකන් වන වන යන බෑග් වලට දාන්න යන්න දුවේ😂
Hm
😂 aththtama mn nam asai mhema ekak hadagnn eth mN gawa salli ne.eka eyage pin
Ane aththtm 🤝 tissue ekk lnga thya gaththath wrddk kyi me aya 😒
Danata mge bag eket ochchrai thinne.eth me segment eka dakinnat kalin yaluwo ekka clz Yana gaman Oy wage bag ekak hadaganna apit Hina mauwa,,😍
Jennifer lopaz ge bag ekata thamayi asayi kiuwe mage asama singer j lo lassanayi tharumini akke 🤗😘
Akki oya shoii💓💓👌👌
Darani drama eke ktha krn widiymai❤️❤️
ඇත්තටම ඔයා ත්‍යාගශීලී බව මට තේරුණා
ඔයා හරිම ලස්සන යි
You are looking so beautiful ❤️😍❤️
Yes
මොනා උනත් සෝබනයක් නැතුව කතා කලා.
Qb is the best s
Ai hemawelemaa manussayekwa viwechanana karanna hadanne..hoda peththaa dakinnakoo...lankawe tharam thawath manussayektaa irisiyaa karana මිනිස්සු kohewath nethuwaa athi..😂😂🙏....lassanaaii akkiyoo oyaa....idiriyata yanna lebenna kiyalaa praththanaa karanawaa akki...God bless u..🌹💕
Kisima lokukamak nathuwa harima nihathamaani vdyta kalaaa....best of luck darling 😘🌹
නිහතමානී කෙල්ලෙක් කිසිම ලොකුකමක් නෑ
Ane tharumini oya godak lassani.darani api oyata adarei....
ලස්සනයි අක්කියෝ ආදරෙයි අක්කි ගොඩාක් ❤️
අනිත් අතටත් nails දැම්මනන් තවත් ලස්සනයි ...👍👍👍👍
Girl kenek unama lassanata piliwelata inna oni.lassanai dr.good luck
අක්කි ඇක්ට් කරනවා හරිම ලස්සනයි
ඔයාගේ ෆෝන් එකෙන් 2311 ඩයල් කරලා අලුත්ම අලුත් දිස්නෙ ගහන honda bike එකක් දිනාගන්න
අවවාදයයි -- ඔබ මීට වහා ඇබ්බැහි විය හැක
Niwaradi pilithuru dunnamath oyala waradi kiyanawane
Wow akki😍
ලස්සනයි තරුමිනි
Maru akki😄😄
❤️🔥🙋
Love you akkiyo😍
ධරණි අක්කා 😌❤
Oyage bag eka wagema oya ge vistara kirima th harima pahadili mn ekata asai 😊
ධරණි Teledrama එකෙ ඉන්න තරුමිණි❤❤
ආදරෙයි 😊
මේ කව්ද කියලා දන්නෙ නැත්තෙ මං විතරද.. ? 😀😀😀😀
hahaha owww bn aurudu kumariyakkluuu
මෙයා මේ පාර ගෙදර ඉදන් අවුරුදු කුමාරි වෙච්ච කෙනා පලවෙනි පාර දෙරණින් 💖💖💖😂😂
Mmm
🤣🤣🤣 ධරණි 🤣
Meya derane darani teledrama eke pradana niliyane
Akkige apple perfume eka mata mage Thaththi birthday ekata gift ekk widihata dunna. Mn harima kamathi perfume ekk. Love it.
Long lasting da dr
අක්කි ලග තියෙන රෝස පාට පර්ෆියුම් එක මං ලගත් තියෙනවා 😍❤️
Mokadda eke name eka mn hoynwa thama...😥😥😥
@@chandichandi905 pink apple
Oww..eeka pink apple..maara suwandai
Comment වලින් පේනවා මිනිස්සුන්ගෙ ඊර්ෂ්‍යාව ඊයා😂
Ammoh ow😂❤💔
Hm
කියලා වැඩක් නෑ අප්පා මිනිස්සු ගැන නම්..
ඊර්ෂ්‍යා කරලා ලැබෙන දෙයක් තියෙනවා නම් කමකුත් නෑ.
Me lamaya guli kalada inne.. Coment hariyata kiyawala na😌
ධරනි.😘❤💓
මම ආසම actor කෙනෙක් තමා ඔයා අක්කී....හරියට ලස්ස්සන්‍යී 🥰🥰
Tharumini heshani mn asama kenek oya best of luck ❤️❤️
Wow akki I like your bag
Oya godak lassnai 😘😘😘
දරනි කතාවේ බාශිව චැනල් c එකට ගේන්නකෝ
Harima lassanai hamadama apita ona bag video
අක්කේ play back speed eka 2 දැම්මත් ඔයා කතා කරන්නේ හෙමින් නේ
Mn hari asa kenek. ❤️
She is so Beautiful ❤️
තරුමිනි ❤️
අනේ අක්කා මම ආසයි ඔයාට ගොඩක්
මුන් දාලා තියෙන කමේන්ට් වලින් පෙනවා මේ මිනිස්සුන්ගේ ඉරිසියාව.ඊයා යකෝ 🙏.කිසි කෙනෙක් ට ඉරිසියා කරන්න එපා බොලවු.........
මගෙ නමත් හේශානි 😳❤
ගොඩක් ලස්සනයි
ලස්සනයි ගොඩක්
කතාකරන විදිය ලස්සනයි 💖💞
හැබැයි වතුර 4l බොන්න එපා .2l තමා හරි ගාන
Watura bonna ona usa bara saha kriyakari wena widiya anuwa hemoma bonne 2l newe
Wow 💖
ඔයා රගපාන ටෙලි ඩ්‍රාමාවලින් මම කැමතිම ධරණි ටෙලි ඩ්‍රාමා එක
Me girl darani teledrama ekata vage mehema programs vala lassanai.tik tok vedios ehema godak lassanai 😍
අම්මො තිබුනු බඩු ගොඩ 😂😂 අර පිරිත් පොත තමන්ට ලොකු ආරක්ෂාවක් ❤️
Niyamai akki
පිරිත් පොත❤️❤️❤️
Lassanai ethtatama bs oyata 😘
Wite Color Bag Asa නැද්ද
ලස්සනයි අක්කා
නියමෙටම කරනවා... රගපාන්න හොද හැකියාවක් තියෙන්වා කියලා පෙන්වා
Den ragapanawa 😁
දෙරන ධරනී බලන්න 9.30
Anee🥺♥️😘
අපේ අම්මලා අපි ගැන ආඩම්බර වෙන්න ඕනි...
😂😂😂😂😂😂😂
Ae AI🤔🤔🤔
ඇයි😹😹😹😹
well organized
Heshani akkage room tour ekath dannako
Prashna ahana kenage name 1a mokakda kynnkooo💖