සමාන්තර ලෝක ඇත්තටම තියෙනවා | Parallel Universe Theory in Sinhala |
ฝัง
- เผยแพร่เมื่อ 6 ก.พ. 2025
- #Watapita #Parallel_Universe
සමාන්තර ලෝක ඇත්තටම තියෙනවා | Parallel Universe Theory in Sinhala |
වටපිට TH-cam Channel එක සමඟ එකතුවන ඔබට දැනුම, විනෝදය, තාක්ෂණය සහ අධ්‍යාපනය එකම තැනකින් නැරඹීමට හැකියි..තාමත් අප සමඟ එකතු වී නැතිනම් දැන්ම එකතුවන්න.
-----------------------------------------------------------
Thanks for watching My videos..!!!
-----------------------------------------------------------
මේ වගේ topic මැරෙනකම් උනත් අහන් ඉන්ඩ කැමති♥️👍👌
ඒකනම් ඇත්ත කතාව.😌
Aniwa❤️
ඒක නිසා තමයි බුදු හාමුදුරුවෝ දෙශනා කරේ ඒ ගැන හොයලා වැඩක් නෑ කියලා . කොච්චර හෙව්ව්වත් නිමක් නෑ.
Yep
Ow 💥
වැඩකට නැති කාගෙවත් කුණු හොයන gossip channel වලට වඩා කොච්චර හොදද මෙහෙම දේවල් දෙන එක
සමහරවිට 😌 ඔය සමහර දේවල් කලින් උනා වගේ මතක් වෙන්නෙ ඒ හින්දා වෙන්න ඇති....
මටත්
Matath ehema danuna oii. Lankavenma api 3denata vithaeada eka danune?😢😢
මටත් දැනිලා තියනවා
Matath
😮
සමාන්තර ලෝක... බුදුන් වහන්සේ මේ ගැන දේශනා කලා . නමුත් බුදුන් දේශනා කලේ මේවා ගැන හොයන්න එපා කෙලවරක් නෑ කියලා .. භික්ෂූන් හට නොසෙවිය යුතු කාරණා හතරක් ගැන සදහන් කලා එකක් මේක ... anyway video is perfect ❤️
පසු සටහන - ගොඩක් අය මේ කමෙන්ට් එක වැරදියට අරගෙන ඇති බව පෙනෙන නිසා යලි සකසන්නෙ .. මේ ගැන ඔබට වැඩි අවබෝධයක් ලබාගැනීමට ත්‍රිපිටකය පරිශීලනය කරන්න ( ගූගල් නොවේ ) . සමහර අය කාමසුකල්ලිකානු යෝගය සහ අත්තකිලමාතානුයෝගය මේකට පටලවාගෙන ඇත )
අත්ථි, භික්ඛවෙ, ලොකන්තරිකා අඝා අසංවුතා අන්ධකාරා අන්ධකාරතිමිසා, යත්ථමිමෙසං චන්දිමසූරියානං එවංමහිද්ධිකානං එවං මහානුභාවානං ආභාය නානුභොන්තී’’ති.
වැඩි දුර විශ්වය ගැන තොරතුරු බුදුන් වහන්සේ ගෙ සමහර දේශනා වල සදහන්ව ඇත .. එයින් එකක් අංගුත්තර නිකායේ චතුක්ක නිපාතයේ ඉන්ද්‍රිය වග්ගයේ අසංඛෙයිය සූත්‍රයේ සදහන්ව ඇත .. ඔබට ත්‍රිපිටකය ඇසුරෙන් මේවා සොයාගත හැකි අතර මා වැඩි පුර මෙතන සදහන් කරන්නෙ නැත .. මා ඔබට උපකාරයක් ලෙස මෙසේ සදහන් කරන්නම් .. බුද්ධ විෂය ගැන,කර්ම විපාක ,ධන්‍ය ලාභින්ගෙ ධාන්‍ය ගැන සහ ලෝකයේතිබෙන්නා වූ සංකීර්ණ ස්භාවය ගැන හිතන එපා කියලා බුදුන් වහන්සේ දේශනා කලා .මේ.කාරණා හතරෙන් විශ්වයේ විෂය අදාල වෙන්න අවසන් කාරණයටයි . මේ කාරණා හතර ගැන සිතුවොත් ඔබ උමතු ( පිස්සු ) වෙන බව බුදුන් වහන්සේ දේශනා කස
. වැඩිදුර විස්තර ඔබ ත්‍රිපිටකය ආශ්‍රයෙන් සොයාගන්න සහ
මා නිර්මල ධර්මය දේශනා කරන අද කලේ දැක්ක අපේ රාජගිරියේ අරියඤාණ ස්වාමින් වහන්සේගෙ ධර්ම දේශනා පොඩ්ඩක් බලන්න .
( මහ රහතුන් වැඩි මග ඔස්සේ )
. තෙරුවන් සරණයි
තව දුරටත් බෞද්ධ දර්ශනය සහ නවීන විද්‍යාව ගැන දැනගැනීමට රාමුව - Raamuwa චැනල් එකට ගොස් බලන්න
True , Buddha explained it as waste of time, even if you found it , it would not help in the eradication of suffering, which mean the end of suffering, Buddha Pointed the short time we live invest in finding the Nirvana , unless wasting of valuable short life to find things and materials are absolutely consuming time ,
@@Realeye66 yas machan ❤️
හොයන්න එපා කිව්වේ නැ නේද
@@abc6232 හොයල වැඩක් නැ. හිස ගිනිගත්ත කෙනෙක් වතුර හොයනව වගේ එක මාර්ගඵලයක් හරි අවබෝධ කර ගන්න උත්සහ කරන්න කියලයි කියල තියෙන්නෙ. මොකද මරණයට වයස බලපාන්නෙ නැ වගේම මැරුණට පස්සෙ සතර අපායට වැටෙන්න තියෙන සම්බාවිතාව ගොඩක්ම වැඩි. අපි අනුගත වෙන්න අකමැති යතාර්තය ඒකයි බ්‍රෝ
ත්‍රිපිටකයේ තියෙන්නෙ විශ්වය අන්ත නොවේ..අනන්තද නොවේ කියලයි.. මේක දේශනා වෙන්නෙ මධ්‍යම ප්‍රතිපදා දේශන වල අන්තවාදී මිත්‍යා දෘෂ්ටීන් යටතේ.. ඒ නිසා විශ්වය අනන්තයි යන මතය නිවැරදිව බැහැර කරන්න.. 🙏🙏
මම පෝන් එක ඔබනවනන් අරූ පාඩම් කරනව ඇති ..😶😶👍
🤣🤣🤣
එකෙන්ම..
🤣🤣🤣
😂🤣🤣🥲😅
😅😅🤣🤣🤣🥲
මේ සංකල්පය බුදු දහම අනුව පුලුවන් විදියකට පැහැදිලි කිරීමක් කරන්න අයියෙ. ඒක ගොඩක් වටිනව
Mn හිතන්නේ බුදු හාමුදුරුවෝ kiyala තියෙන්නේ විශ්වය gena hoyana eka බොරු vedak kiyala
@@kavinusanjula2263 😂😂😂aththada
@@unknown320e05 ba oyala ekka 😂
@@kavinusanjula2263 අනිවාර්යයෙන් ම
හැමදේටම බුදු දහම ගාවන්න අමාරුය්
Spell Binder බලපු මටත් මේ ගැන ලොකු පිස්සුවක් තියෙනවා ....⭐🤫⭐
හැමදාම අපිට දැනුම ගේනවට ගොඩාක් ස්තුතියි
Green criminal 🙂
@WELD PLAIED GAMES 😄
@@menula6774 asa@aa
Ff pinnayek🤣👍
Kola bottu
ඔයාගෙ ජීවිතය සහ පරම්පරා ගාණක් හෙව්වත් නොලැබෙන දෙයක්. වදාළේ බුදුරජාණන් වහන්සේ
oya niyamai ayiye හැමදාම මෙ වගෙ video දන්න විද්‍යාව ගැන ගොඩක් අධ්‍යනය කරන්න කැමති අපි වගෙ ලමයින්ට මේක ගොඩක් වැදගත් ❤️
මට ෆ්ලෑස් මතක් උනා ... ඇත්තටම ඉංග්‍රීසි ටීවි සීරියස් වර අනාගතේ ,විද්‍යාව ඇතුලු මිනිසෙක්ට අවශ්‍ය සෑම දේම ගැබ් වෙනවා ... අපි අනාගතේ දෙයක් හෝ අලුත් දෙයක් මුලින් දැනගන්නෙ ඉංග්‍රීසි ටීවි සිරියස් සහ ෆිල්ම් වලින් .. මං හිතන්නෙ ගොඩක් අය එකග වෙයි මේකට
Iron man suit ekath hadenna puluwan neda
ඇත්ත.පිටරට tv series වල movies සහ anime වල පවා තියෙනව මේ concept එක ගැන. සමහර ඒවා බලල ඉවර උනාම පිස්සුයි වගේ😂
abidarmaya blnna,oita wada deyak ganna puluwan wei
@@Asini_Abeysekara ❤️❤️
ඇයි D.r strange 😁
ඒක නම් සුපිරි මාතෘකාවක් සහෝදරයා 🔥❤️
අන්ිමට තේරැමක් නැති විඩියෙේවක්
ඇත්තටම මමත් මේ දේවල් ගැන හොයන්න දැනගන්න ගොඩක් ආසයි ඉදිරියේදීත් මේ වගේ වීඩියෝ ගේන්න
බුදු දහමට අනුව මේක ගොඩක් කාලෙකට කලින් පැහැදිලි කරල තියෙනව නේ. ඒකත් මේකට එකතු කරානම් ගොඩක් වටිනව.🤗
ow bn e dewal walinuth pahadili krna aka ,akathu kalanam ,meka thwth arthawath wenwa,e wagema mewa balana aya budu dahama gaweshanaya krnwa,aaaka gdk honda deyak,loku pinak
abidarmaya blpn bro
@gunesh. ඒක ඇත්ත.
මේකෙ තියෙන comments දැක්කාම මෙහෙම අහන්න හිතෙනවා.
පුතාලා, අහවල් දේකටද මේ වගේ මාතෘකාවකට බුද්ධාගම හෝ වෙනත් ආගම් ඇදලා ගන්නේ?
ලංකාවේ මිනිසුන්ගෙන් භාගෙට භාගයක්ම ආගම් නිසා brainwash වෙලා ඉන්නේ. Matrix(1999) කියලා movie එකක් තියෙනවා. පුලුවන් නම් හොයාගෙන බලලා ඔය මළකඩ කාලා තියෙන මොළ ටික සුද්දකරගෙන යතාර්ථය අවබෝධ කරගන්න. මොකද ඔබලාත් ඉන්නේ Matrix එකක හිර වෙලා තමා.
වෙන රටවල මිනිස්සු විද්‍යාත්මක දැනුමෙන් ග්‍රහලෝකවල ජනාවාස පවා සාදන්න සැලසුම් කර ඇති මෙවැනි මොහොතක අපි අවුරුදු 2000කට වඩා පැරණි කතන්දරවල ඇති කරුණු ගැන වාද විවාද කරනවා. මීට අවුරුදු 2000 කට කලින් J. K. Rowling හිටියානම් මෙතන බහුතරයක් Harry Potter අදහනවා! පුතාලා, උඹලා බහුතරයකට දැනුම තිබුනට මොළය නෑ, සත්‍ය සහ ප්‍රබන්ධ කියන දෙකෙහි වෙනස වටහා ගන්න.
මේ විදියට ආගම් පස්සෙ ගියොත් අපේ අනාගත ශ්‍රී ලාංකිකයන් දියුණු රටවල වහල්ලු වෙලාවත් බේරුණුත් ලොකු දෙයක්. ලෝකය ගැන හරියට වැටහීමක් ගන්න ඕනෙ නම් විද්‍යාත්මක පොතපත කියවීමට ඔබේ කාලයෙන් බිඳක් වෙන් කරන්න.
Please.
@@science1stnature213 matrix, lucy, interstellar me wge film gdk thiyenawa anith paththe කෝවුර් mahaththayage poth godakuth thiyenawa. Aththamata mm me comment ekata kamathi. Api physics waladi katha krna disorderding concept eka bududahame ena අනිත්‍ය kyna concept ekata galapanna ba. Mkd disordering concept eka thama primary level eke yne. Mta methanadi kyna ona une hamadema agamika ramuwakata dana kyna eka neme me wage sankalpa pahadili krna puluwn danum paddathin haraha mewa katha krna nm hodai kyna ekai mm kiwe. Api agam walatawath nuthana vidyawatawath dekamatama wahal wena hoda na. E nisai me loke philosophy thiyenne try krna prove krna. Eka universal deyk nathuwa me punchi dupathe hira wechcha deyk neme. 😎
ස්පෙල්බයින්ඩර් මරු ආ..
අනිවාර්යයෙන්.....මේ පිළිබඳව විද්‍යත්මක පැහැදිලි කිරීමක් තිබීම වැදගත්
❤ මේ විශ්වය අනන්තයි. ඔය දේවලුත් දවසක හොයාගනියි, තව දේවලුත් හොයාගනියි. නමුත් නිවන සොයාගෙන යන්න තිබුනනම් 🙏. සියලු ප්‍රශ්න අවසානයි.
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
🙏💖🙏
🙏🙏
🤘🤘🤘👍👍👍
නිවනකියන්නෙ සොයායායුතු ගමනක්නෙමෙයි. කවමදාවත් අපිට නිවනහොයාගෙන යන්නබෑ. නිවනකියන්නෙ ලඟාකරගතයුතු දෙයක්. අපි නිවනට සුදුසුනම් නිවනතමයි අපිව හොයාගෙනඑන්නෙ😊😊
ගොඩක් ස්තුති ආසම topic එකක් කැමතිම විදිහට... ❤️
පලවිනි ලයික් එක මගෙන්
440 වෙනි ලයික් එක මගෙන්😏
පොත් කියවන්නේ නැතුව දැනුම ගන්න🤔
You tube library😍
✌ අන්නෙකයි
✌️😎yep
පොතුත් කියවන්ඩ 🦅🎯♥️
@Ryan Silva ඵ් කාල කන්නිය තාම ඇවිත් නෑ..
හි හී... 😄
ගොඩක් ම අාස කරන මාතෘකාවක්...
ස්තුතියි..!!!💗💗💗
සමාන්තර ලෝක ගැන හරියටම දැන ගන්න එකතුවෙන්න කඩාප්පුලි tv සමඟ
මට අවුරුදු 13 ය්. මට යම්කිසි දෙයක් මතක් වෙනවා මේ විශ්වය ගැන .මම රෑට තරු දිහා බලන්න ඉද්දි මොකක්දෝ දැනෙනව.
මම ඒක කාට හරි කියන්න යද්දී ඒක අමතක වෙනවා . ඔයාල හිතනවා ඇති මම අනිත් අය වගේ famous වෙන්න බොරු කියනව කියල.මට එහෙම දෙයක් කියන්න පුලුවන් උනොත් අනිවාර්යයෙන් කියනව.විශ්වාස කරන එක ඔයාලගෙ අතේ. හැමෝටම ජේසු පිහිටයි.
I strongly believe ❤️ "ජීවිතයේ සමහර සිදුවීම් කළින් උනා වගේ... සමහර පුද්ගලයින් කළින් දකල තියනව වගේ..මේක හොදට හුරුයි වගේ... මෙතෙන්ට කලින් ඇවිල්ල තියනව වගේ..." 🤔🤗
මටත් ඒකම වෙනව
Deja-vu effect
ඒ වීඩියෝ වත් බලන්න ආශයි. ඔබට ස්තූතියි.
මේක බලද්දි මායා බන්ධන මතක් උන අය මේ පැත්තට❤️
Ara denawayi qwa video eka ඉක්මනින් genna, shok , deyak gana හිතන්න hri පුළුවන් wenne meken aiye supiri video eka nm
මයා බන්ධන බලලා ඉවර උනා විතරයි. 😊❤️🔥
කොහෙන්ද
❤️🔥
@@dubsdila8934 අැයි හවස 3ට ජාතික රූපවාහිනීයේ යන්නේ. අද පළවෙනි කතා මාලාව ඉවරවුණා පෝල්, රියානා ඉන්න එක.
සිරා😁
කොච්චර බැලුවත් එපා වෙන්නෙ නෑ☝
Good අපි කැමතියි මේ වගෙ දේවල්වලට මේක තමා ඇත්ත කොටි ලක්ෂයක් සක්වලවල් තියෙනවා කියලා දේශනා කරලා තියෙන්නෙ බුදු කෙනෙක් විතරයි .
paka. nodanna dewal kiynna epa.
ආසම youtube channel එක ♥️♥️🥀
තේරුම්ගන්න පහසු විදියට ඉදිරිපත් කලාට ස්තුතියි
මං වගෙම අනික් එකා මං ගැන දන්නෙවත් නැතුවම මැරිලා යයි මාත් ඌව දකින්නෙ නැතුව මැරිලා යයි පව් අපි දෙන්නා 🙁
🤣
ඔය කිවුවෙ😂 බෑනෙ ඉතින් කරන්න😂😂😂
ane oww mtth ek hithuna.. pw api denna nemei.. okkom🙂😳😞🤣🤘
මම සමාන්තර ලෝකයක් හොයනවා. බලාපොරොත්තු කඩකරගන්න එපා! "නාසා" ඉන්නවා 👍👍⏰🕑
මටත් ගොඩක් දුකයි ඒ ගැන🥺
අදනම් මාතෘකාව ගැන කතාකරලා. Thanks
මේ විඩියෝ එක බැලුවට පස්සේ මෙහෙමත් හිතන්න පුලුවන් සාමාන්‍යයෙන් අපිට එක පාරටම දෙයක් ගැන මතක් වෙනව කලිනුත් මේ වගෙම දෙයක් උනා නේ මීට කලින් මේ තැනට මන් ඇවිල්ල තියෙනවා වගේ හැගීමක් ඇති වෙන්නේ. සමහර විට අනාගතේ ලෝකෙ ඉන්න මන් වගෙ කෙනා මට කලින් ඒ අද්දැකිම ලබලා තියෙන නිසා මට එහෙම දැනනවා වෙන්නත් පුලුවන් එහෙනම් මෙ කියන විදිහට සමාන්තර ලොක තියෙනවනම්.. (හුදෙක් අදහසක් පමනී)
Deja vu
Mtth ehema wels tiyrnwa
Matah oka wela thiyenawa eth ehema kohamada kiya hithaganna ba . Kawadawath gihin nathi thanakata giyama kalin gihin thiyenawa wage mathakai
ඔය වැඩේ මටත් වෙලා තියෙනවා
Flash TV sereies එක බලපු උන් මේ කොනට
මටත් ඔය වගේ දේවල් හිතෙනව එක එක වෙලාවට 😶😅😃
මේක හොයාගත්තොත් වැඩේ නියමයි.
මෙහෙමයි ත්‍රිපිටකය සහ බයිබලය වගේ පොත්වලත් අනාගතයේ වෙන දේවල් කියලා තියෙනවනන් , වර්තමානයේ ජීවත් වෙන අපිට ජීවිතේ සමහර දේවල් වෙනස් කල නොහැකි දේ හමුවෙලා තියෙනවනන් , ඇත්තටම අපි මේ ඉන්නේ එක්තරා programme වුනු ජීවන රටාවක කියලා හිතෙනවා.
ow mathath ehema hithila thiyanawa ramuwa channel eke loku wistharak thiyee gihin balanna
ubalata sahenna deyak therila ,ftta bn,meka awith hariyata game akak wage apu emeke aka thenaka inne,meka win krnne aye birth akak wenne nathi dwska,nthnm hmdama me programme ake thamai bn api,
abidarmaya blnna,eke theenawa meka gena hdtma
@@whatDinuFinds ow bn ramuwa channel eke metrix tv series gna wisthra krddi oka gna hondta kynwa
අදත් බැලුවා මායා බන්දන serious එක
අවුරුදු 8 දි මම මගෙ යාලුවන්ට කියලා තියෙනව අපි වගේ ම කට්ටිය ඉන්න තවත් ග්‍රහලෝක තියෙනවා ඒව ගෙ ඉන්න කට්ටිය ඉන්නෙත් කරන්නෙත් අපි ඉන්න ,කරන ,දේමයි කියලා , අනේ මංදන්නෑ මම එහෙම දෙයක් කොහොම කිව්වද කියලා මට දැන් හිතාගන්නවත් බෑ 🥺😂
ඇත්තටමද ? 😮
study well and try to prove the theory to everyone in the world.... good luck. 🧡😉
Oy benten hari gafil hari balla
තව සමතර ලොක ගැන විඩියොවක් දන මෙක සුපිරියි
කොරියන් කතා බලලා සමාන්තර ලෝක පිස්සුව ගහපු මම😂💔
my love from star 💫
The king eternal monarch 😁
@@Chathuraya අන්න හරි. ඒක බලලා තමා පිස්සු තද උනේ😁😁😁
the king two world
@@minozforever1327 mtath ❤️
You tube awakashaye danum gabadawa 🔥 watapita ❤️💛💚...
ඔයා වගේ තව කෙනෙක් සමාන්තර ලෝකයක ඉදන් වීඩියෝ හදනවා ඇති නේද 😁
මේක ඇත්ත මේ universe එකට ගියාම මාව පාලනයෙන් ගිලිහෙනවා ඒ මනසින් මාව පාලනය කරනවා එතකොට මගේ අත් ලස්සනට ක්‍රියා වෙනවා මං හෙන දුරකට ඈතට ගහගෙන යනෝ 🧠
ගොඩක් වටිනවා..👍👍👍
මේ වගේ topics ඕනේ තරම් අහන්න පුළුවන්..... ඒක ගැන හොයාගන්න කුතුහලයක් thiyena නිසා
විද්‍යාව බුදු දහම ඉදිරියේ ළදරුවෙකි....
Mama danna widihata meka thamai vidyawe theruma
'විද්‍යාව යනු සාක්ෂි මත පදනම් වූ ක්‍රමානුකූල ක්‍රමවේදයක් අනුගමනය කරමින් ස්වාභාවික හා සමාජ ලෝකය පිළිබඳ දැනුම හා අවබෝධය ලුහුබැඳීම සහ යෙදීමයි.'
Ithin budu dahame thiyenneth me dema kiyalay hithenne
Dark tv serious eka baluwa witharayi 🙂👍
කාලය කියන්නෙ හතර වෙනි මානය නම්? කාලය හරහා අතීතය, වර්තමානය එකට බැඳී තියනව! ඔබ මේ වීඩියෝ එක බලන්න පටන් ගන්න එකේ ඉඳන් වීඩියෝ එක ඉවර වෙනකම් සම්පුර්ණ සිද්ධිය,පාන් ගෙඩියක් වගේ, එකට බැඳී තියෙන්නේ,ඒකෙ ඔබට ග්‍රහණය වෙන්නෙ එක මොහොතක කරන එක විතරයි, නිකං පාන් පෙත්තක් වගේ! ඔබගේ මුළු ජිවිතයම එහෙමයි!සම්පුර්ණ අතීත භව, අනාගත භව ඔක්කොම එකට බැඳී තියනව වෙන්න පුළුවන්!නමුත් මේ වෙලාවේ සිදුවෙන දේ නිකං ද්විමාන ලෝකෙක ඉන්න ත්‍රිමාණ ජීවීන් වගේ හරස්කඩක් පමණක් වෙන්න පුළුවන්... සමහර විට සිත දියුණු කර, බුද්ධියෙන් බලන උතුමන්ට අනාගතය, අතීත භව බලන්න පුළුවන් කියන්නෙ ඒ නිසා වෙන්න ඇති, ශතක ගානක් ඇස් නොපෙනෙන, පෙනීම විශ්වාස නොකරන නමුත් බුද්ධිමත් ජීවීන් කොටසකට, ඇස් පෙනෙන මනුස්සයෙක් කියනව ඔහොම දිගටම ඇවිදන් යන්න එපා, අනිවාර්යෙන් ඉස්සරහ වලක් තියනව, වැටෙයි කියලා, එතකොට ඇස් නොපෙනෙන කෙනා හිනා වෙනව, ඇයි තමුසේ "අනාගත" වාක්‍ය කියන කෙනෙක්ද කියලා, නමුත් ටික දුරක් ගිහින් අර මිනිහා වලට වැටෙනවා, එතකොට අන්ධ ජීවීන්ට සාපේක්ෂ ඇස් පෙනෙන මිනිසා අනාගතය දැකල, මේක අපිට ආදේශ කරන්න! සමහර විට අනාගතය පේන කාල මානය පේන සංවේදී ඉන්ද්‍රිය මනස වෙන්න පුළුවන්
බුදුධහමෙ කියන්නෙ සිත තියෙන්නෙ මොළයත් හදවතත් ආශ්‍රිත වෙනම තැනක කියල.. හිත තියෙන්නෙ හතරවන මානයේ වෙන්න බැරිද 😐
5 weni maanaya ara pan pethi wenna berida ee kiwwwe deyak idiriyata wiya heki time lines innterstellar movie eke sankalpaya
@@unknownhell8756 හොඳ තර්කයක්! දූර ගමන්, ඒක චරං, අසරීරන්, ගුහාසයන්.....හේතුඵල දහමට අනුව විඥානය උපදින්නෙ අවිද්‍යාව නිසා(අවිජ්ජා පච්චයා සංඛාරා)! මට නම් හිතෙන්නෙ සිත කියන්නෙ ඉන්ද්‍රියක්, ඇස, කන, නාසය වගේම.... නමුත් 4වෙනි මානයේ තියනව කියන එක ගැන හරියට තිරණය කරන්න අමාරුයි!
@@Futuresienceandtec පුළුවන්, මාන 12ක් ගණිතය මගින් ඔප්පු කරල ඉවරයි! පාන් ගෙඩිය ඔය මාන අතර ඕන එකක් වෙන්න පුළුවන්
@@broagain363 sitha indriyak nevei.
Thanks widyathmakawa genna eka hodai. Aththa ohoma kiwuwata madi
මේ අපිටත් උදව් කරන්න හොදේ ...
ගොඩක් වටිනවා.
Wasthi wage dkke
Mmmmm Wasthi copy karala wagay
ගොඩක් වටින video එකක්.. මේ ගැන තව විස්තර ගේන්න.. 🥺🙏
අනිවාර්යයෙන් ඕනේ මේ වගේ එකක්💖 ක්වොන්ටම් භවුතික විද්‍යාව හා බුදු දහම අතර සම්බන්දය ගැන එකක් ගේනවා කිව්වා තාම නෑ😪
abidarmaya 1 episode aka blnna,ake theenawa hariytma
රාමුව චැනල් එක පොඩ්ඩක් බලන්න
@@kalanasampath7544 රාමුවෙ තිබ්බ ටිකනන් බැලුවා
@@whatDinuFinds යූ ටියුබ් ලින්ක් එකක් නැද්ද පැහැදිලි කරන විඩීයො එකක වගේ
@@sisiranisal4372 edpn man dnnm
ස්තූති වටපිට අයියෙ දැනුම අපිට අරන් එනවට
ඇත්තටම මේ ගැන හොයන එක හරිම විසිතුරුයි.ඒත් කවදා ඉවර කරන්නද ? බුදුන් වහන්සේ විශ්වය ගැන හොයන්න එපා කියලා කිව්වේ නෑ මන් දැක්කා සමහරු කමෙන්ට් දාලා තියෙනවා බුදුන්වහන්සේ විශ්වය ගැන හොයන්න එපා කිව්වා කියලා.උන්වහන්සේ කිව්වේ මුලින්ම තමන් ගැන හරියටම දැන ගන්න කියලා එතකොට මුලු විශ්වයම අවබෝධ වෙයි කියලා.
ඔව් ✅
හොයන්න එපා කීවා නෙවේ.දේවල් 5 ක් ගැන සෙවීම තුලින් පලක් නෑ.සාමාන්‍ය මිනිසෙක්ට සන්වේදී නෑ.එකෙන් එකක් තමා විශ්වයේ සන්කීරන බව.බුද්ද දර්මයේ හැටියට විශ්වය ගැන අග්ගන සූත්‍රයෙ තියනවා
hariytma hari bn,thaman kauda kiyla dngththa kiyanne vishwaya gena dngththa thamai
ඔව්
ඩාක් ටීවී සීරියස් එක මතක් උනා.. නියමයි අයියා, අනිත් වීඩියෝ එකත් ඉක්මනින් ඕනී..
ඒක බලල ඉවර උනාට පස්සෙ පිස්සුයි වගේ😂
ආසම මාතෘකාවක් ........thnk u අයියෙ....💖
Dark tv seiries eka balapan
බැලුවා bocca...😎👍jonas khanwald...
Me wage videos digatama one ❤😎
සුපිරි
aiye oyage video godak watinawa ewa godak useful,eekata godaaak thanks.... oya me video walata video clips ganne kohenda?ewa harima lassanai
plz loku udawwak kiyannakoooo
සුපිරි ❤️🥳මේ වගේ සමාන්තර ලෝක ගැන,කාලතරනය ගැන තව වීඩියෝස් කරන්න...❤️⚡
කාල තරණය කියලා දෙයක් නැහැ .. මොකද කාලය කියන්නෙ ඇත්තටම නැති දෙයක,පරමාර්ථයක් නෙවෙයි ..මනස දියුණු කරපු අය කරන්නෙත් අනාගතය,අතීතය දකින එක විතරයි ..
@@priyanthranashi5357 atheethaya anagathaya dakinn.. aniwryen kalyk thiynn one.. kaaly nha kiyn eka mn pilignne nah.. (mge mathya)
ඇත්තටම ඕෂදී මේක ගොඩක් සංකීර්ණ ගැඹුරු දෙයක් .. තේරුම් ගන්න අමාරු ..? මම ටිකක් ඔයාට තේරෙන විදිහට කියන්නම්.. උත්සහ කරන්න තේරුම් ගන්න ... ඔයා මෙ දේ හිතල බන්න... ඇත්තටම අපි කකාලය මැන්ගන්නෙ කොහොමද ...දවසක් ඇතුලත ගන්නකො... එදා දවස තුල අපි කරපු කියපු දෙවල්, අහපු, දැකපු, හිතපු දේවල් නිසයි..ඒ කිව්වෙ අපේ චිත්ත පරම්පරාවෙ පැවැත්ම නිසයි.තව විදිහකට කිව්වොත් ලොකය තියෙන්නෙත් තමා තුලමයි..අපිට ඇස් කන් නාස ආදි ඉන්ද්‍රිය නැත්නම් , අපිට ලෝකයකුත් නැහැනේ.. ඒ වගේ තමයි.. කාලය කියන්නෙත් , අපේ මතක සිහිකර ගැනීමක් පමනයි..ඇත්තම කිව්වොත් පවතින්නෙ වර්තමානය විතරයි ... ඔයා ඔයාට මතක ඔයාගෙ හැම අතීත සිදුවීමක්ම ආයෙත් සිහිකරලා බල්න්නකො... ඒ හැම එකක්ම ඔයා සියපාරකට වැඩියෙන් සිහිකරලා ඇති ... ඒකයි ඔයාට මතක... ඉඳින් අතිතයක් නැහැ.. අනාගතයක් කොහොමත් නැහැ...හැබැයි මෙහෙම දෙයක් තියෙනව .. ලෝක සම්මුතියක් විදිහට , ප්‍රත්ඣප්තියක් විදිහකට කාලය කියල දෙයක් තියෙනව ..
ගොඩක් වටිනා වීඩියෝවක්
එල ඈ👍😀
අනන්තයෙන් ආ තරු කුමරා එකේ ඉන්න දෝ මින්ජුන් වගේ කෙනෙක් මේ සමාන්තර ලෝකෙන් මෙහාට ආවනම් මරු 😘
මනස දියුනු 💪කරපු අනාගතේ කියන අය වෙලාවකට හරියටම 🤔අනාගතේ කියන ඵක සහ සුපිරියටම අනාවැකිය වරද්ද ගන්න🤣 හැටි දැන ගත්තේ අදයි.. 🥰🥰
අැයි උබ අනාවැකි අහලා නැද්ධ අනාවැකි වරද්ධ ගන්න හැටි දන්නැත්තේ ??
@@tttttttttt2083 ආයේ මම දාපු ඵක කියවන්න
මෙලෝ දෙයක් තේරෙන් නැ උබ කියපු
මල්ලි ගුරැත්වය නැතිකරන යමි ක්‍රමයක් ගැන වීඩියෝ එකක් දෙන්න ස්තුතිය
මේ වගේ තව video 1k ඕනේ අයියේ
Spellbinder බලන කට්ටිය මෙහාට 😍❤️
Thanks අයියා
Spellbinder බලපු කට්ටිය කෝ බලන්න ❤️😗
සමාන්තර ලෝක ගැන අයියගෙනුයි අක්කගෙනුයි දෙන්නගෙන්ම කලින් ඉල්ලුව.ඒත් අද තමා දුන්නෙ.බලාපොරොත්තු වුන වීඩියො එකක් ❤❤🙏
අක්ක කවුද 🤨
@@GameWithHeartOfficial ඇසිදිසි එකේ එක්කෙනා.ඒකත් මේ වගේමයි
ඒ ගෑනි මිනිහයිද බං
@@Tharuka_Dhananjana--_--භාශාව සුමදුරව පාවිච්චි කරමු සහෝදරයා
@@bathikamh4471 ඇත්ත
Supiri aiye!! Thw ona oy wge videos❤️🔥😃
නියමයි.. මේ වගෙ වීඩියෝ ගෙන්න අයියා ..😌✌️❤️
Next එකත් දාමු මචන්.....
බුදු හාමුදුරුවෝ දේශනා කරල තියෙනවා නේද ,සහස්සී ලෝක ධාතු ,මජ්ඣිමා ලෝක ධාතු ආදී වශයෙන් සමාන්තර ලෝක පවතිනවා කියලත්, බුදු ඇසට ගෝචර වන මෙවන් චක්‍රාවාටයන් අනන්ත බවත් .එතකොට බුදු හාමුදුරුවෝ කලින්ම මේ හැමදේම දැනගෙන ඉදලා තියෙනවා .
මේකෙ තියෙන comments දැක්කාම මෙහෙම අහන්න හිතෙනවා.
පුතාලා, අහවල් දේකටද මේ වගේ මාතෘකාවකට බුද්ධාගම හෝ වෙනත් ආගම් ඇදලා ගන්නේ?
ලංකාවේ මිනිසුන්ගෙන් භාගෙට භාගයක්ම ආගම් නිසා brainwash වෙලා ඉන්නේ. Matrix(1999) කියලා movie එකක් තියෙනවා. පුලුවන් නම් හොයාගෙන බලලා ඔය මළකඩ කාලා තියෙන මොළ ටික සුද්දකරගෙන යතාර්ථය අවබෝධ කරගන්න. මොකද ඔබලාත් ඉන්නේ Matrix එකක හිර වෙලා තමා.
වෙන රටවල මිනිස්සු විද්‍යාත්මක දැනුමෙන් ග්‍රහලෝකවල ජනාවාස පවා සාදන්න සැලසුම් කර ඇති මෙවැනි මොහොතක අපි අවුරුදු 2000කට වඩා පැරණි කතන්දරවල ඇති කරුණු ගැන වාද විවාද කරනවා. මීට අවුරුදු 2000 කට කලින් J. K. Rowling හිටියානම් මෙතන බහුතරයක් Harry Potter අදහනවා! පුතාලා, උඹලා බහුතරයකට දැනුම තිබුනට මොළය නෑ, සත්‍ය සහ ප්‍රබන්ධ කියන දෙකෙහි වෙනස වටහා ගන්න.
මේ විදියට ආගම් පස්සෙ ගියොත් අපේ අනාගත ශ්‍රී ලාංකිකයන් දියුණු රටවල වහල්ලු වෙලාවත් බේරුණුත් ලොකු දෙයක්. ලෝකය ගැන හරියට වැටහීමක් ගන්න ඕනෙ නම් විද්‍යාත්මක පොතපත කියවීමට ඔබේ කාලයෙන් බිඳක් වෙන් කරන්න.
Please.
@@science1stnature213 බුදු දහම තුළින් ලෝකයේ ස්වභාවධර්මය පෙන්විය හැකිනම් එය නොපෙන්වා සිටින්නේ ඇයි.විශ්වය ,විශ්වයේ පැවැත්ම ක්ෂුද්‍ර ජීවීන් වැනි සංකීර්න කරුනු පවා බුදු දහම තුළ උගන්වා ඇත.සමාන්තර ලෝකයන්හි පැවැත්ම ගැන බුද්ධ දේශනාව මා මෙහි දැක්වුවා , එය එසේ නොවේ යැයි ඔබ පවසන්නේ කිනම් තර්කයක පිහිටලද. එසේ නම් මට මෙයට පිළිතුරක් දෙන්න විද්‍යාවෙන් සර්වසම ලෙසට අප සතුව පවතින සියලු ප්‍රශ්නවලට පිළිතුරු ලබාදිය හැකිද. නැතිනම් නොහැකිද ?
ආගම් අතහරින්න කියා නෙමේ මම අදහස් කරන්නේ, අපට සමාජයේ මිනිසුන් එක්ක එකට ජීවත් වෙන්න ආගම් මඟින් සකස් කර ඇති සංස්කෘතිය අවශ්‍යයයි. මමත් සියළු ආගමික කටයුතු වලට සහභාගි වෙන කෙනෙක්. නමුත් කිසි දිනක ස්වභාවධර්මය අවබෝධ කරගන්න නම් ආගමික කාරණා භාවිතා කරන්නේ නෑ.
මේ ටිකත් කියවන්න පුළුවන් නම්,
සියළු දෙනා දැනගත යුතු කාරණයක් ඇත. එනම් ශස්තෘවරුන් යනු මීට වසර ගණනාවකට පෙර මිහිපිට වාසය කළ බුද්ධිමත් මිනිසුන්ය, නැතහොත් ගුරුවරුන්ය. මේ පිරිස් තමාගේ බුද්ධි මට්ටමෙන් අවබෝධ කරගත් දෑ අන් අයට කියා දුනි. නමුත් කාලයාගේ ඇවෑමෙන් මිනිසුන් විසින් විවිධ අතිශයෝක්ති එකතු කර ආගම් ලෙස මේවා ප්‍රචාරය කරන ලදි.
මෙම ගුරුවරුන්ගේ දැනුම් ප්‍රමාණය, එකල සමාජයේ අවබෝධයේ මට්ටමට විය. ඒ නිසා තමා කිසිදු ආගමික ග්‍රන්ථයක ඩයිනෝසරයන් සහ පරිණාමවාදය පිළිබඳව සඳහන් නොවෙන්නේ. මන්ද මෙම ගුරුවරුන් මේවා ගැන දැනසිටියේ නැත. දැනුම යනු කිසිවෙකුගේ මොළයට එකවර පහළ වන දෙයක් නොවේ. එය මිනිසුන්ගේ සාමුහික ප්‍රයත්නයක් මඟින් පරීක්ෂණාත්මකව සොයාගනු ලබන දෙයකි.
බොහෝ දියුණු රටවල ආගම්වලට ලබාදෙන්නේ පෞරාණික වටිනාකමක් පමණි. මේවායේ ඉගැන්වීම් පිළිබඳව හැදෑරීමට අනවශ්‍ය ලෙස කාලය වියදම් නොකරයි. මෙය අත්දැකීමෙන් මා දනිමි.
දරුවන්ට සිරිත්විරිත් සහ ගුණධර්ම කියා දීම වැඩිහිටියන් ලෙස අපගේ යුතුකම සහ වගකීම වේ. නමුත් ලොව පරම සත්‍ය ආගම ලෙස කියාදීම වෙනුවට පරීක්ෂණාත්මකව දැනුම සොයා යන ආකාරය ඔවුනට කියා දෙන්න.
@@science1stnature213 බෞද්ධ දර්ශනය අන් ආගම් හා සමාන කිරීමට පෙර විද්‍යානුකූලව ඒ ගැන හොයල බලලා නවීන විද්‍යා සොයාගැනීම් එක්කත් ගලපලා බලන්න කියලා යෝජනා කරනවා.
ඒවගේම ලෝකයෙ දියුණු රටවල් වල මිනිසුන්, බුද්ධිමතුන්, ධනවතුන්, බලවතුන් බෞද්ධ සංකල්ප වලට ඍජුව සහ වක්‍රව අනුගතවෙමින් තියෙනවා. එහෙම වෙන්න හේතුව ලෙස මම දකින්නෙ බෞද්ධ දර්ශනය බුද්ධි ගෝචර වීම සහ නවීන විද්‍යාව හමුවේ පිළිගැනීමට ලක්වීම.
බෞද්ධ දර්ශනයේ මූලික සංකල්ප වලට අදාළ නොවුනත් ලෝකය ගැන විශ්වය ගැන ඇතැම් පුද්ගලයන් ඇසූ ප්‍රශ්න වලට බුදුන්වහන්සේ දී ඇති පිළිතුරු තාරකා විද්‍යාවේ සහ අභ්‍යාවකාශ විද්‍යාවේ නව සොයාගැනීම් සමග ගැළපෙනවා.
NASA එකේ Reports බලන්න.
බුදුන්වහන්සේ දේශනා කළේ ලෝකය, විශ්වය වගේ ඒවා ගැන හොයන්නෙ නැතුව තම සිත තේරුම්ගෙන, සිත දමනය කරගෙන, සිත දියුණු කරගෙන තමන්ගෙ විමුක්තිය සලසගන්න කියලා.
ඒ අනුව මේ කාරණා අදාළත්වයක් නැතිවුනත් විද්‍යාවෙන් පිළිතුරු සොයන ඵලක් ඇති සෑම ගැටලුවකටම පිළිතුරු බෞද්ධ දර්ශනය තුළ ඇති බවත් බුදුන්වහන්සේ බොහෝ කලකට පෙර ඒවා දේශනා කර ඇති බවත් අප වටහාගන්න ඕනි කාරණාවක්. The Lion අදහස් කරන්න ඇත්තෙ මේක වෙන්නැති කියල මම හිතනව.
@@science1stnature213 පරිණාම වාදය බොරු වෙලා ඉවරයි .. ඔබට බුදුන්වහන්සේ ගේ පරිණාමයේ දේශනය කියවිමට මග හැරි ඇත .. එය කියවා බලන්න .. .. රෑප ලොක පිලිබද අබිධරමයේ සදහන් වෙන්නේ මිට වසර 2500 පෙර මිනිසාගේ ඇසට ගොචර වෙන රෑප එකි නෙකාට වෙනස් වෙන ආකරය බුදුන් දෙශනා කොට තිබෙනවා .. .. 😅 එත් බටහිර විද්‍යාව එය සොයාගන්නේ 2007 වර්ශයේ ... ( බටහිර විද්‍යාව නොවැදගත් දෙයක් නොව මිනිසාට අවශ්‍ය දෙයකි ) ... මගේ දැනුම අනුව මේ විශ්වයේ සියලුම රහස් මිනිස් යටි සිතේ ගැබ් වි ඇති බවයී ... ... රාමුවකට කොටු වෙලා බලන්න එපා බටහිර විදියව ලෙබල් ගහලා පිටේ අලවන් ඉන්න එපා .. හරි දේ පිලිගන්න එකයි වෙන්න ඔනේ දේ 🙂👍
Me video eke part 2 ooni Watapita💚
මායා බන්ධන 😀❤
Buddimaya සාකච්චා සන්වාද මොනතරම් වටිනවාද හිත සමාදි ගතවෙනවා ඔබගේ බොහෝVDO බලනකොට . ඔබට ස්තූතියි .
සුපිරි ❤❤❤❤❤❤❤❤❤👍👍👍
තව මේ වගේ එකක් ඕනෑ
අයියා මාව විද්‍යාඣයෙක් කරන්න මග පෑදුවා........ඒකට ස්තූතියි.....
😂
Ayiyata pin 😄😄😄😄
සුපිරියටම සින්හල පුලුවන් 🙂
@@sloki1628 ammooo ammooo🤣🤣🤣🤣🤣💔💯
ඉක්මනට අනිත් විඩියෝ එකත් දාන්න 💜️
නියමයි වටපිට අයියේ වීඩියෝ එක 🔥🔥🔥❤️❤️❤️😊😊😊
Supiri broooo ekath ikmanata damu.
ලස්සනයි අයියා
පට්ට අනේ මරු පැහැදිලි කිරීම
නියමයි අයියා 👍
සුපිරි video ekak
ශ්‍රෝඩින්ගර් මහත්තයවයි DARK Tv කතාවයි මතක් උනා.. ඕක තව ඉස්සරහට කරගෙන ගියානම් 👌....
ගොඩක් හොද විඩියෝ එකක් අයියේ
ඔය tik tok video දාන එක්කනා tv series add එකක් (ජමන් tv series එකක් නිසා superb වෙයි dark වගෙ වෙයි )
Me video eka hadanna deta gaththe Randika aiyage channel aken neda😜😜😜 eunath oyalage videos patta mama hemadama balanawa.🥰🥰🥰🥰🥰
බුදු දහමේ ගැඹුරු ඉගැන්වීම් තුළින්ද, මේ සංකල්පය පැහැදිලි වෙනවා.
අභිධර්ම දේශනා වලද
Meka විද්‍යාව gono
@@bathikamh4471 😪
විද්‍යාවයි බුදු දහමයි එක විට සංසන්දනය කරන්න යන්න එපා ඒක ගොඩක් විචාරය කරොත් සමානාත්මතා බලන්න පුලුවන්
@@bathikamh4471 ow
Interesting vedio
Plz more
බොහොම ඉස්තුතියි. මෙවැනි වීඩියෝ තවත් දාන්න....
අද සුපිරිම සුපිරියි ,,,💝💝💝💝
Parallel universe concept එක ඔලුවට ආවෙ marvel series බලල🤣
DC wala eeta wda dewal thiynw
@@Kayzee_Morningstar DC 😅aulak nea aulak nea..
mageth
@CX ඔව්..මමත් පොඩිකලෙ මුලින්ම දැන ගත්තෙ ඒකෙන්..
Matath 😂😂♥
මරු වීඩියෝ එක 🤩💕🤓😁
අදවත් ❤ එකක් ඕනේ
තව දුරටත් මේ වගේ එ්වා ඕන.