හැමදේම කලින් උනා වගේ දැනෙනවද? | Deja Vu and Multiverse Theory |

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ก.ย. 2024
  • හැමදේම කලින් උනා වගේ දැනෙනවද? | Deja Vu and Multiverse Theory |
    වටපිට TH-cam Channel එක සමඟ එකතුවන ඔබට දැනුම, විනෝදය, තාක්ෂණය සහ අධ්‍යාපනය එකම තැනකින් නැරඹීමට හැකියි..තාමත් අප සමඟ එකතු වී නැතිනම් දැන්ම එකතුවන්න.
    -----------------------------------------------------------
    Thanks for watching My videos..!!!
    -----------------------------------------------------------
    #watapita #dejavu #multiverse #paralleluniverses

ความคิดเห็น • 204

  • @pubudupraboth9444
    @pubudupraboth9444 7 หลายเดือนก่อน +19

    අපි හරියටම කොහොමද කියන්නෙ මේ අපි ජීවත් වෙන්නෙ වර්ථමානේ කියලා. අපි හැමෝම මේ අත් විඳින කාළය අපේ අතිතය වෙන්න පුළුවන්. එහෙම ඉද්දි අපි ඒක ක්ෂණයකින් වර්තමානය දකිනවා ඒ මොහෝතේ අපිට එහෙම දෙයක් වෙලා තියෙනවා කියලා දැනෙනවා.

  • @mohanranganath6768
    @mohanranganath6768 8 หลายเดือนก่อน +31

    ඕක මටත් වෙලා තියෙනවා. හොදට මතකයී ඒ දේම මම මීට කලින් දෑකලා තියෙනවා කියලා මතක් කරාට මතක් වෙන්නේ නෑ කොහේද කවද්ද කියලා සමහර සිද්දි වලදී ඊට පස්සේ උන,දේවල් හරි කලින් උන දේවල් වගේ දේවලුත් මතක් වෙනවා

    • @user-mc7og1ee9j
      @user-mc7og1ee9j 8 หลายเดือนก่อน +1

      මටත් එහෙම වෙලා තියෙනවා...ඊලගටඒක වෙලා තියෙනවා

    • @diretdisco
      @diretdisco 7 หลายเดือนก่อน

      උබලා දෙන්නම සමාන්තර ලෝකෙක ඉදලා තියෙන්නෙ 😂

  • @irosha2102
    @irosha2102 8 หลายเดือนก่อน +21

    ලොකේ අපිට නොපෙනෙන දේවල් ඕනි තරම් තියෙනවා .කලාතුරකින් මටත් එහෙම දැනිලා තියෙනවා .ඒත් ඒක ලෙඩක් නෙවෙයි .මිනිස්සු හැමදේම විද්‍යාත්මක ව දකින්න හදනවා.ඒත් මනස කියන්නේ විද්‍යාව ට වඩා ගොඩක් දියුණු බලවේගයක්.අපිට හිතාගන්න බැරි දේවල් මේ විශ්වයේ වෙනවා.

  • @viduraekanayake327
    @viduraekanayake327 7 หลายเดือนก่อน +4

    ඒකට එකපාර අදහසක් දෙන්න අමාරුයි. මොකද ගොඩක් Deep හිතන්න ඕනි දෙයක්.. දැනට මං පිළිගන්නෙ එහෙම දේවල් අපිට දැනෙන්නෙ අපේ මොළය නිසා කියල..

  • @sinethlakshan7238
    @sinethlakshan7238 7 หลายเดือนก่อน +7

    අපි නිදාගත්තහම අපේ මනෝකාය අපිට කලින් ඒ තැන් වලට යනවා. තව අයගෙ මනෝකාන් සමග කතා කරනව ඒ සිදුවීම් එලෙසම සිදුවෙනවා. සැබෑ ජිවිතයේදී ඒ සිදුවීම සිදු වූ විට අපිට ඒක හුරුයි කියල දැනේනවා. සමහරුන්ට නිදාගෙන ඉන්නකොට පහලට වැටෙනව වගේ ගැස්සිලා ඇහැරෙන්නේ මනෝකාය ඇගෙන් එලියට ගිහින් ෂනිකව නැවත පැමිනීම නිසා......😶😶😶😶

    • @viro1950
      @viro1950 7 หลายเดือนก่อน

      අනිවාර්යයෙන්

  • @fantasyworld-xb6gz
    @fantasyworld-xb6gz 7 หลายเดือนก่อน +3

    අනේ මන්ද මටත් ඔහොම උනා .....මන් හීනෙන් දැක්ක ගල් වලින් හදපු බුදු පිළිමයක් කඩන වැටිල, ගහ කොළ වේලිලා ගිය පරිසරයක මන් හිටියේ මන් එවෙලාවේ ගොඩක් දුකින් හිටියේ කියල තේරුනේ ...........ඒ සිද්දිය මන් ගණන් ගත්තේ නැති උනාට , දැන් වෙන දේවල් බලද්දී ඒ පෙනුන දේ ඇත්ත වෙනවදෝ කියල හිතෙනවා ......එක එක අවජතකයෝ ආගමට කරන අපහස දැක්කම .........😔😥😭

  • @sumithnandana-hl9zq
    @sumithnandana-hl9zq 8 หลายเดือนก่อน +19

    😨උපතකින් උපතකට දුවන්නා වූ
    උපතකින් උපතකට සැරිසරන්නා වූ
    මේම සත්ත්වයින්ගේ සංසාර ගමනේ කෙලවරක්නම් පෙනෙන්නට නැත.

    • @zhenzhen999
      @zhenzhen999 8 หลายเดือนก่อน

      💀

    • @GAMINGRANDU1113
      @GAMINGRANDU1113 8 หลายเดือนก่อน +1

      වේදනාව හුරු කලමන් සෛලෙට
      ඇස් දෙකෙන් බලාගනින් මන් ගේම දෙන්නෙ දෛවෙට 😅

    • @sumithnandana-hl9zq
      @sumithnandana-hl9zq 8 หลายเดือนก่อน +2

      @@GAMINGRANDU1113
      🤔ඔව්.දයිවයට අභියෝග කරන්ඩ පුලූවන්.
      හැබැයි නිර්භීත වෙන්ඩ ඕනේ.

    • @GAMINGRANDU1113
      @GAMINGRANDU1113 8 หลายเดือนก่อน

      @@sumithnandana-hl9zq ඔව් බයගුල්ලො තමා දෛවෙන් අම්බානකට කාල කලකිරිල ඉන්නේ

    • @sumithnandana-hl9zq
      @sumithnandana-hl9zq 8 หลายเดือนก่อน +2

      @@GAMINGRANDU1113
      ඔව් බං 😅ඇත්තට
      😅උන්ව දකිද්දී හිනත් යනවා.

  • @sanaboy7
    @sanaboy7 8 หลายเดือนก่อน +6

    කිහිප විටක් වෙලා තියනවා
    උදාහරණයක් විදිහට මේ ලඟකදි මට නිකන් හිතුනා ගෙවල් වලට ඇවිල්ලා වැඩක් පලක් කරලා සල්ලි ගන්න මිනිස්සු ගැන ...කොමාහරි ඒක හිතිලා පහුවදා වගේ මනුස්සයෙක් ගේට්ටුවට ගැහුවා " ගෙදර මොකක් හරි වැඩක් කරලා දෙන්නම් මහත්තයෝ කීයක් හරි දෙන්න කියුවා" ....මට ඒක මාරම හැඟීමක් ආවේ කල්පන කරද්දී කාටත් කියුවත් ඒක දැනෙන් නෑ ඉතින්...
    ඉතින් සිත කියන දේ ගැන තව තවත් මං කලපනා කරනවා..!

    • @GAMINGRANDU1113
      @GAMINGRANDU1113 8 หลายเดือนก่อน

      ඕක ලෙඩක්

    • @irosha2102
      @irosha2102 8 หลายเดือนก่อน +1

      හිත කියන්නේ දියුණු බලවේගයක් .ඔයා හැගීමක් ඇතුව හිතන දේවල් ඔයාට ලබා දෙනවා.සිත ගැන ලියලා තියෙන පොත් කියවන්න.දැනුමක් ගන්න පුලුවන්

  • @udayasuranga1609
    @udayasuranga1609 8 หลายเดือนก่อน +7

    මට තියන දේ තමයි හීනෙන් අනාගතේ පේනවා ... වෙන්න තියන සිදුවීම ඒ විදියටම පේනවා ... එක පාරක් අවුරුදු 2 කට කලින් වෙන්න තියන දෙයක් ඒ විදියටම පෙනුනා හීනෙන් ...

    • @slmicro3857
      @slmicro3857 8 หลายเดือนก่อน +2

      next president kawuda kiyala dakkoth kiyannna...😊😊

    • @shawnmark9769
      @shawnmark9769 7 หลายเดือนก่อน

      Adde 😂😂😂😂​@@slmicro3857

  • @user-he9xy4uz7y
    @user-he9xy4uz7y 7 หลายเดือนก่อน +6

    මට හීනෙන් අනාගතේ වෙන දේවල් පෙනිල තියෙනවා.. හීනෙන් දැනුන හැඟීම ඒ විදියට ම දැනිල තියෙනවා.

    • @gaiya_official99
      @gaiya_official99 7 หลายเดือนก่อน

      මගෙත් දවසක් කියන්න බෑ සමහර එව මස 2ක 3 කින් වගෙ වෙන්නත් පුලුවන් ආයි ඒ සිද්දියම උනාම හීණෙන් දැක්ක කියල මතක් වෙනව 🤔

  • @slmicro3857
    @slmicro3857 8 หลายเดือนก่อน +19

    මොකක්හරි සිදුවිමක් වෙනකොට එක කලින් මතකයි වගෙඑකක් හිතෙනවා😯😯💯❓❓

  • @eranda780
    @eranda780 8 หลายเดือนก่อน +6

    මම ඉස්සෙල්ලා දැකපු දෙයකින් මට වෙන්න ගිය දෙයක් මම වෙනස් කරා. ඒ දැකපු දෙය දැකපු විදිහටම තමයි වුනේ ......

  • @AshanSuranjana-ff3nw
    @AshanSuranjana-ff3nw 8 หลายเดือนก่อน +15

    මටත් හිතිලා තියෙ..මන් නිකම් එක කලින් හිනෙක දැකලා තියෙ වගෙ හැගීමක් දැනෙනව...😮😮

  • @chanukamendis8288
    @chanukamendis8288 8 หลายเดือนก่อน +7

    මාතෘකාව ප්‍රබලයි වීඩියෝ එක බැලුවම ලොස්

  • @yakdehiarachchigeravindra9421
    @yakdehiarachchigeravindra9421 8 หลายเดือนก่อน +3

    විද්‍යාවේ ඇති අපුර්වත්වය විද්‍යාව තුළින් ම බිහි වුනු මිත්‍යා සංකල්ප යම් දිනෙක විද්‍යාව විසින් ම ඒවා බිඳ හෙලීමයි. සමාන්තර විශ්ව න්‍යායත් අනාගතයේ යම් දිනෙක මේ ආකාරයෙන් ම විද්‍යාව තුළින් ම බිඳ හෙලාවි.

    • @GAMINGRANDU1113
      @GAMINGRANDU1113 8 หลายเดือนก่อน +1

      ඉස්සෙල්ල බලන්න විද්‍යාච්ඤයෝ කියන එකේ තේරුම දේවල් සොයන්නන්
      ඒ අය කියන්නේ 54% වඩා යාවත්කාලීන කරුනු

  • @Kalumprashadpremakumara
    @Kalumprashadpremakumara 8 หลายเดือนก่อน +5

    අනාගතය සිහිනෙන් පේන එකනම් මට නියමට වෙනවා...
    හීනෙන් දැකපු දේ ඊට පස්සෙ දවසේ ඊට සමාන දෙයක් වෙනවමයි

  • @rajasirisamitha
    @rajasirisamitha 8 หลายเดือนก่อน +3

    මටත් ඕක වෙනව. මන්නම් හිතන්නෙ ඇස් දෙකෙන් යන් නියුරෝන අතර delay එකක් හින්ද තමා ඕක වෙන්නෙ. මොකද එහෙම මතක් උනාම ඊලඟ තප්පරේ වෙනදේත් කලින් වුනාවගේ දැනෙන වා

  • @ranjanipushpalatha8377
    @ranjanipushpalatha8377 7 หลายเดือนก่อน +7

    මට හැමවෙලේම හිතෙනවා අපි ජීවත් වෙන වර්තමානය කියන එක අතීතයෙ වෙලා තියෙනව කියල 😐

    • @king18350
      @king18350 7 หลายเดือนก่อน

      Mtth

    • @Tharushinimesha1
      @Tharushinimesha1 7 หลายเดือนก่อน

      Eke nama deja vu kesara disanayakage channel eke oya gana widio ekk krl tiynw blnna meka matath tiynw ek danagaththata psse dn na

  • @GAMINGRANDU1113
    @GAMINGRANDU1113 8 หลายเดือนก่อน +135

    ඕක මට වෙනවා ඕක මීටකලින් චැනල් එකක තිබුනා ඒක ලෙඩක් ලු නම මතක නෑ ඕකට වෙන්නේ අපේ ඇස්දෙකක් තියෙනවා එක ඇහැකින් මොලේට යන දේ දෂම ගානකට පස්සෙ අනිත් ඇහෙන් වෙද්දි ඕක වෙන්නේ මම ඒකාලෙ බයවුනා හැබැයි අර වීඩියෝ එකෙන් පස්සෙ නෑ ❤😏 ඕක 4 න් 1 කට වෙන දෙයක් අත්භූත නෑ 😅 පොඩි උන් නොමග අරින්නද අදහස

    • @nayanakrishanthi8913
      @nayanakrishanthi8913 8 หลายเดือนก่อน +2

      Matath vena anth chenal ekeka balanna beri una thama...

    • @GAMINGRANDU1113
      @GAMINGRANDU1113 8 หลายเดือนก่อน

      @@nayanakrishanthi8913 ඉන්න මම චැනල් එකේ නම හොයල කියන්නම්

    • @Madhuranga99
      @Madhuranga99 8 หลายเดือนก่อน +6

      විශ්ම ලෝකය එකේ තිබුනා

    • @Crazyexplanation
      @Crazyexplanation 8 หลายเดือนก่อน +1

      SL idea channel eke neda thibbe 🤔නතනම් වෙනත් චැනල්කකද

    • @GAMINGRANDU1113
      @GAMINGRANDU1113 8 หลายเดือนก่อน

      @@Crazyexplanation මම බැලුවා ඒත් එයාගෙ නෑ 🤔 කහපාට අකුරෙන් ලියල තිබ්බේ

  • @MADUWA_MUSIC_LIFE
    @MADUWA_MUSIC_LIFE 7 หลายเดือนก่อน +1

    මේ වීඩියෝ එකක් කලින් බලලා තියෙනවා වගේ

  • @deze800
    @deze800 7 หลายเดือนก่อน +2

    ඔව් මට එහෙම කිප පාරක්ම වෙලා තියනවා. වෙච්ච දෙයක් අය වෙනව වගෙ දැනිලා තියනව

  • @isurulakshandeegalladurage6747
    @isurulakshandeegalladurage6747 8 หลายเดือนก่อน +2

    සමාන්තර ලෝක තියෙන්න පුලුවන් අපිට 100% සමාන වෙන්නේ නෑ එහෙම තිබුනත්… සසර එහෙම උනොත් ඉවර වෙන්නේ නෑ නිවන කියන එක නැති වෙනව 100% අපිට සමාන කෙනෙක් සමාන්තර ලෝකෙක ඉන්න කොට එහෙම නේද? මං කියන්නේ නෑ මේ දේවල් බොරුකියල හැබැයි මං හිතනව මේ හැමදෙම වෙන්නේ කාලයේ යම් කිසි බලපෑමක් නිසා කියල… ඕවා හොයාගන්න කොට අපි නෑ 🫡

  • @user-er6hx8ll9v
    @user-er6hx8ll9v 8 หลายเดือนก่อน +5

    මට ඉස්සරහට වෙන්න තියෙන දෙයක් මට කලින් හීනයකින් පෙන්නනවනේ. ඒක මට හිතාගන්න බෑ තමාත්.

  • @MADUWA_MUSIC_LIFE
    @MADUWA_MUSIC_LIFE 7 หลายเดือนก่อน +4

    මටත් පෙලක් දේවල් කලින් වෙලා තියෙනවා වගේ මතකයි ❤

  • @shanthapeiris2377
    @shanthapeiris2377 7 หลายเดือนก่อน +1

    මේ සියල්ල අභිදර්මයේ හොදින් පැහැදිලි කරලා තියනවා

  • @Tonevectorpro
    @Tonevectorpro 8 หลายเดือนก่อน +7

    මේ ලෝකෙ කිසිම දෙයක් අලුතින් සිදුවෙන්නෙ නෑ.වර්තමානයේ සිදුවෙන හැම සිදුවීමක්ම මීට කලින් සිදුවෙලා තියෙනවා.සිදුවීම් පුනරාවර්තනය වෙනවා. එහෙම වෙන්නෙ අවකාශ කාලයේ සිදුවෙන විපරීතයක් නිසා කියලයි මම නම් විශ්වාස කරන්නෙ.

  • @indunilsupuntharanga
    @indunilsupuntharanga 7 หลายเดือนก่อน +1

    සුනාමි දැක්ක හීනෙන්

  • @Pawankiwlegedara
    @Pawankiwlegedara 8 หลายเดือนก่อน +3

    මට හිතාගන්න bari අත්බූත සිදුවීම් හතරක් වෙලා තියෙනවා මේ පිළිබඳව පරීක්ෂණ කරන මහාචාර්ය කෙනෙකුට ඒ පිළිබඳව හෙලිකරන්න කැමතියි

    • @user-bp3sd6os2x
      @user-bp3sd6os2x 7 หลายเดือนก่อน

      Ee monawd apitth kiynnko

    • @Pawankiwlegedara
      @Pawankiwlegedara 7 หลายเดือนก่อน

      @@user-bp3sd6os2x ලියන්න අමාරුයි මචං

  • @user-qc1db6vm7s
    @user-qc1db6vm7s 8 หลายเดือนก่อน +7

    මේ හැමදෙයක්ම අපේ ගෞතම බුදුන් වහන්සේ විද්‍යාවෙන් හොයාගන්න කලින් දැක්කා නේද

  • @AnjuDB
    @AnjuDB 7 หลายเดือนก่อน +2

    මට හැම දෙයක්ම කලින් වුනා වගේ දැනෙනවා

  • @musiccoversbyruvi
    @musiccoversbyruvi 7 หลายเดือนก่อน +1

    මට තියෙන ලොකුම ප්‍රශ්නෙ තමයි මට මෙහෙම දෙයක් වෙන්නේ නැති එක 😢 ඒක මොන වගේ හැඟීමක් ද?

  • @himanshaariyathilaka5950
    @himanshaariyathilaka5950 7 หลายเดือนก่อน +5

    Dark Tv series එක මතක් උන කටිය කෝ❤

  • @Krishanjaguar
    @Krishanjaguar 8 หลายเดือนก่อน +2

    ඔව් මට සෑහෙන්න දවසක් ඔය වැඩේ වෙලා තියෙනවා කලින් උනා කියලාමයි හිතෙන්නේ😮

  • @sithumpiumaam8571
    @sithumpiumaam8571 7 หลายเดือนก่อน

    මටනම් කලින් වෙලා තියෙනවා කියලා දැනෙනවට වඩා දැනෙන්නෙ ඒ දේවල් කලින් හීනෙන් දැකලා තියෙනවා වගේ 🤧

  • @chirathsanthush
    @chirathsanthush 7 หลายเดือนก่อน +2

    Ethakota ape copyenma Inna kenata hithenneth apita hithena sithuwilida??

  • @MrVIDEOKING607
    @MrVIDEOKING607 8 หลายเดือนก่อน +2

    මම අදුරන්නේ නැති කෙනෙක් කළින් දැකලා තියනවා වගේ මතකයි

  • @likeTruth999
    @likeTruth999 8 หลายเดือนก่อน +2

    ගොඩක් පාරක් මේක උනා දෙයක් උනාම ඒක කලින් දැලක තියෙනව වගෙ

  • @DamithsSolangaarachchi-dq3vd
    @DamithsSolangaarachchi-dq3vd 2 หลายเดือนก่อน

    මට මේක සිද්ධ වෙලා තියනවා මම කාලෙකට කලින් දැකපු හීන සැබෑවෙලා තියනවා හැබැයි විශේෂ දෙවල් නෙවෙයි පොඩි පොඩි සිදුවීම්

  • @Sankethabilash705
    @Sankethabilash705 7 หลายเดือนก่อน +1

    මටත් රෑට හීනෙන් පේනව පහුවදාට ඒ සේරම ඒවිදියටම වෙනවා

  • @GoodEditz2023
    @GoodEditz2023 3 หลายเดือนก่อน

    මට ඔය සිදුවීම කලින් උනා කියලා දැනුන ගමන්ම ඉස්සරහට වෙන දේත් මතක් වෙනවනේ ඒ ඇයි😮

  • @ramithrathnayaka8551
    @ramithrathnayaka8551 8 หลายเดือนก่อน +2

    සමාන්තර ලෝක තියෙන්න පුලුවන් අපේ copy yak තියෙන්න බෑ. මේ ලෝකෙ මත ඕනිනම් ඔයගෙ Copy yak ganna පුලුවන් Quantum entanglement උනොත්.

  • @Alone_traveler274
    @Alone_traveler274 8 หลายเดือนก่อน +2

    මටත් ඉස්සර නිතරම වගේ ඔහොම වුනා.හැබැයි ළඟකදිනම් එහෙම වුනේ නෑ

  • @HnTube111
    @HnTube111 8 หลายเดือนก่อน +1

    Meka multi univerce sambnd deyk nam neme mn dn widihta, oka visualization hinda wena deyk

  • @JanakaFdo-pb4rs
    @JanakaFdo-pb4rs 8 หลายเดือนก่อน +12

    ආගම් වාදීව කියනවා නම් සරීරයට වඩා දියුණු යි අපගේ ආත්මේ.....
    වීද්දියාවෙන් කියනවා නම් අපගේ මනෝකාය............
    .....................සමහර විටදී අපගේ ආත්මේ අපගේ මනෝකාය.......
    අනාගතේට time ට්‍රැවල් කර . අපේ මතක... බුද්දියේ..ස්හින්‍යක් විදිහට...සටහන් කරනවා ඇති කියලා මට හිතුනා...........

  • @Minecraf2.
    @Minecraf2. 7 หลายเดือนก่อน

    Ayyo bn. Oka venne ape as deka atara siduvana sansiddiyak nisa.ape vam aha dakunu ahata vada vegavath vela e siduvima shnikava ape moloyata geniyanava.eka ita passe ape dakunu ahata penne eka kalin vuna vage danenava.

  • @supunmahesh13347
    @supunmahesh13347 7 หลายเดือนก่อน

    මටත් තියනවා

  • @samadhimahawela1941
    @samadhimahawela1941 7 หลายเดือนก่อน +1

  • @Sanathkumarasiri-ee1xe
    @Sanathkumarasiri-ee1xe 7 หลายเดือนก่อน

    Matath oka wela thiyenawa.mata deyak unama e deya kalin wela thiyenawa kiyala denenawa.mata anith deyath wenawa.e thamai hinen anagathe dakinawa

  • @dinushaweerakkody7835
    @dinushaweerakkody7835 8 หลายเดือนก่อน

    Mtath meka wenawa mn wifeta kiwwa ,mn me gana hoyanawa ,mge yaluwekta kiwwama eya mta kiwwe le ja wu kiyala namak ,thanks,,❤

  • @user-od6mh2ic9w
    @user-od6mh2ic9w 8 หลายเดือนก่อน +1

    So are dreams mean we are communicating with our clone it the other universe?

  • @SalikMuhammad-rm6hv
    @SalikMuhammad-rm6hv 8 หลายเดือนก่อน +1

    Mata heenayak penuna galle vidhyaloka School ekata pitipasse thiyena palliyata yanawa wage but maasayakin
    Passe yaluwoth ekka seminar ekakata guys welaawe mama dhakka me palliya thamai
    E palliya laga umagak thiyeno dhaka heenen eth athatama Ethana umagak thibbe naa😮😮😮😮attha mama kiyaou de.

  • @user-yn3gb2ls3w
    @user-yn3gb2ls3w 7 หลายเดือนก่อน

    its so goo d vi dioe

  • @heshadhishenarya8705
    @heshadhishenarya8705 7 หลายเดือนก่อน +1

    ගොඩක් වෙලාවට මට මේක වෙනවා😮

  • @MRT.Tharuwa1
    @MRT.Tharuwa1 8 หลายเดือนก่อน +2

    Maru

  • @user-yv4iq2rn9e
    @user-yv4iq2rn9e 8 หลายเดือนก่อน +3

    නියමයි 👍👍

  • @himalmadusanka3283
    @himalmadusanka3283 8 หลายเดือนก่อน +29

    එහෙම සමාන්තර ලෝක තියනවනම් මම වගේම කෙනෙක් ඉන්නවනම් අපි දෙන්නට තියෙන්නෙත් හැම අතින්ම් සමානකම්නම් ආත්මබව දෙකක් ද එකක් ද?අපි දෙන්නට කර්මය බලපාන්නේත් එකම විදිහටද? පොඩ්ඩක් ට්‍රැක පැනලා ඉන්නේ😐,දන්න එකෙක් ඉන්නවනම් කියලා දෙන්න 🙏
    අයමෙහෙම වීඩියෝ එකක් දානවනම් පොඩ්ඩක් ඒක බෞද්ධ ආගමික විදිහටත් විස්තර කරන්න..එක දෙයක් දිහා දෙපැත්තකින් බලද්දි ටිකක් වැඩියෙන් තේරුම් ගන්න පුලුවන් කියලා හිතනවා,

    • @zhenzhen999
      @zhenzhen999 8 หลายเดือนก่อน +1

      Owata kiyanna mukuth nh

    • @chathupunsararoopasinghe1329
      @chathupunsararoopasinghe1329 8 หลายเดือนก่อน +8

      ඒම වෙන්න බැ ඔයා කරන දේ ඔයාට කර්මානුරූපිව එන්නෙ එයාට වෙනම එහෙම ඉන්නව නම් 🙂❤💫

    • @user-rr3zf6jf3n
      @user-rr3zf6jf3n 8 หลายเดือนก่อน +2

      ​@@chathupunsararoopasinghe1329මල සමයං බං😂😂😂

    • @GAMINGRANDU1113
      @GAMINGRANDU1113 8 หลายเดือนก่อน

      ​@@chathupunsararoopasinghe1329😂ක්‍රැහ් තුහ් රෙද්ද තමා යකෝ කර්මානුරූපවනම් එන්නේ හැම කසාදයක්ම ඉස්තීර වෙන්න එපැයි උබලගෙ ලබ්බවල් 😅 වේදනාව හුරු කලමන් සෛලට.
      ඇස් දෙකෙන් බලාගනින් මන් ගේම දෙන්නෙ දෛයිවෙට.

    • @himalmadusanka3283
      @himalmadusanka3283 8 หลายเดือนก่อน +1

      @@chathupunsararoopasinghe1329 🙏 ස්තූතී ඔයාට 🌻❤️

  • @ruwanthifernando9700
    @ruwanthifernando9700 7 หลายเดือนก่อน

    Matanan kavadavath Hinen Dakka Deyaktama vela na,Habayi Dan vechcha deyak Kalin vela thiyana vage Danena va

  • @pasindukalharagg3644
    @pasindukalharagg3644 8 หลายเดือนก่อน +1

    matrix baluwe kawda... eketh podi scene kek thiyenawa
    habai cupiriyak...

  • @sisithadharmapala1985
    @sisithadharmapala1985 8 หลายเดือนก่อน +1

    ලංකාවෙ මිනිස්සු 80% materialist ල. Deja vu කියන දේ මේ මිනිස්සු හිතන්නෙ බොරුවක් කියල. මේක psycho ද දන්නෑ. මන් deja vu නිසා ගොඩක් දුක් විදින කෙනෙක්

  • @user-rm3yq3hl4b
    @user-rm3yq3hl4b 8 หลายเดือนก่อน

    ඔව් නේ මට මොකක් හරි බලද්දි එක නිකන් වෙලා තියේනවා ගේ

  • @romainedewunderage9147
    @romainedewunderage9147 7 หลายเดือนก่อน

    Ammo හරියටම හරි අය්යෙ මට හැමතිස්සෙම වෙනවා ඕක. 😔 එක පාරක් මම මෙහෙම වුණා කියලා මතක් කර ගන්නවා ඊට පස්සේ ආයි එක වුනාම අනේ මන්ද...

  • @user-op3vi1fe2x
    @user-op3vi1fe2x 8 หลายเดือนก่อน

    Matath ohoma venava😮

  • @jdtravel178
    @jdtravel178 8 หลายเดือนก่อน +2

    Superb❤

  • @hashaarunoda4480
    @hashaarunoda4480 8 หลายเดือนก่อน

    matath eka tikak darunu widiyata wela thiyenawa. sahara siduweema wenakota danenawa meka kali mata mathakai kiyala. e wagema idiri winadi kihipaya athulatha wena dewaluth mathak wenawa. e wagema eka sidda wenawa

  • @vMaliyaGamer
    @vMaliyaGamer 7 หลายเดือนก่อน

    Dark film

  • @Mr_CAR_SicK
    @Mr_CAR_SicK 8 หลายเดือนก่อน +3

    Film එහෙකත් තිබ්බා 🤔😂

  • @kwpc-dk4lb
    @kwpc-dk4lb 2 หลายเดือนก่อน

    Matath mehema wela thiyenawa mama hithuwe ledak kiyala

  • @lalanspranando6194
    @lalanspranando6194 8 หลายเดือนก่อน

    මටත් ඔහොම වෙලා තියෙනවා

  • @kasunranga8347
    @kasunranga8347 8 หลายเดือนก่อน

    වෙනදේ කලින් වෙලාතියෙනව වගේ දැනෙනව.

  • @rashmikumarathunga7624
    @rashmikumarathunga7624 7 หลายเดือนก่อน

    Matath podi kale idanma me de wela thiyenw. Passe mata ek huru weddi mm ita passe wenne mond kiyl Ikmnt hithnw ethakot mt puluwn it thappara 2,3t passe wen dewl hithnn. E wgm ew hariynw. Hby mm aye e gn kalpana krnkot mt ew hariytm mathaka nh. Hby adahasak thiyenw e de una kiyl.

  • @Anuhas_gx
    @Anuhas_gx 8 หลายเดือนก่อน

    me wage deval mata thethun parak wage wela thiynava

  • @hsgsbaqi
    @hsgsbaqi 8 หลายเดือนก่อน

    මටනම් හැමදේම කලින් වෙලා තිනවා කියලා දැනෙනො🥲😂

  • @akarshadewmini2268
    @akarshadewmini2268 8 หลายเดือนก่อน

    Mn dakka gaman hithuwe olivia gana video ekak kiyala

  • @Leo_Dollar_King
    @Leo_Dollar_King 8 หลายเดือนก่อน +4

    මම මහා රාවණා වෙලා ඉන්නකොට මගේ බුරියට වැදුනු ඊතලේ වේදනාව මට දැනුත් දැනෙනව...

  • @rusuruchanuka2859
    @rusuruchanuka2859 8 หลายเดือนก่อน

    ඒක ඇත්තම තමා

  • @chameeyz
    @chameeyz 8 หลายเดือนก่อน

    man oya hamadema me widiyatama wela thiyenawa kiyala kiyanawa. mata oka eka siddiyak 2k newei dawase sidda wena saama siddiyak ganema ehema wela tiyenne. mataka natte 2024 idiya kiyala witharai. anagathe dakinna godak aya asai neda. eth mataka tiyaganna anagathe dakkath eka wenas karanna baha.100%

  • @chanukapabasara.hewakokawa441
    @chanukapabasara.hewakokawa441 7 หลายเดือนก่อน

    Ado matath oka venava bn

  • @lahirudihan4716
    @lahirudihan4716 8 หลายเดือนก่อน

    Matath ehema wela thiyanawa..

  • @In.finite204
    @In.finite204 8 หลายเดือนก่อน

    Ooka wenne eka ahaka snayuwakin anith ahe snayuwata wada klin molayata paniwidaya gyaam 🥲🤌 meeka pin krann

  • @Deshaa_R
    @Deshaa_R 8 หลายเดือนก่อน +5

    මටත් ඕක වෙනවා ඉදලාහිටලා. කලින් උනා වගේ දැක්ක දෙයක් ඒ විදියටම තප්පර ගානකට පස්සේ වෙනවා.හෙන බයෙන් හිටියෙ මම.😂

    • @slmicro3857
      @slmicro3857 8 หลายเดือนก่อน

      ekata athtama hethuwa mokkkda dan na neda🙂🙂

  • @BothaleSumanasiddhi
    @BothaleSumanasiddhi 8 หลายเดือนก่อน

    යට පිස්සෙක් විමසීමකින් තොරව කළ පල කිරිම වැරදියි. හැමදෙයක්ම විද්‍යාව විසින් ඉදිරි පත් කරනවා කියන්න බැ.

  • @nihaldabarera2884
    @nihaldabarera2884 8 หลายเดือนก่อน

    Yam Siddiyak meeta kalin sidda wela wage hageemak danenawa

  • @lahiruiahiru17
    @lahiruiahiru17 8 หลายเดือนก่อน

    Math ohoma hithila thiyenawa

  • @kennethreith2454
    @kennethreith2454 8 หลายเดือนก่อน +3

    මටත් මතකයි මේ වීඩියෝඑක මම බලලා තියෙනවා වගේ, ඒ මේකමයි 8:08 මේකමයි ඔයි෴෴෴෴😵‍💫😵‍💫😵‍💫
    😬😬😬sorry දැන්නේ මතක් උනේ
    අද ගුලියක් කැවා, මම හදටත් ගියා😊😊

  • @ramithrathnayaka8551
    @ramithrathnayaka8551 8 หลายเดือนก่อน

    Dr priyagen ahagabna

  • @thusithakuruppu
    @thusithakuruppu 8 หลายเดือนก่อน

    Ow

  • @user-dl8mp7jv6l
    @user-dl8mp7jv6l 7 หลายเดือนก่อน

    මටත් ඕක වෙනවා 😢

  • @u2jeewa
    @u2jeewa 8 หลายเดือนก่อน

    mata aththatama wela thiyenawa mama hithanne mage manokya gihin athi ath mata aka therum genima tharama mage manasa diunu wela ne mama try karanawa godak then wala mama awidinawa godak pudgalayo hamu wenawa mama samahara pudgalayo hamu unama mata podi mathakayak athi dewal ahuwama awa hari ath mama kawadakawath gihin nethi yanna asawen hitapu then aaa

  • @indunilsupuntharanga
    @indunilsupuntharanga 7 หลายเดือนก่อน

    මගේ නැගනිය මිය යනව දැක්ක ෴එසේ උනා

  • @sajith77ff25
    @sajith77ff25 8 หลายเดือนก่อน

    Vihwaya ananthyak nam parsharnya wenn nh nh 🙂

  • @DuharaNirwan-yz8pe
    @DuharaNirwan-yz8pe 8 หลายเดือนก่อน

    Deja vu

  • @indunilsupuntharanga
    @indunilsupuntharanga 7 หลายเดือนก่อน

    මෙය බුදු දහමේ අැත෴
    යං වේදේති෴තං සංජානාති෴යං සංජානාති෴තං විවතක්කේති

  • @thimiravihaga4584
    @thimiravihaga4584 8 หลายเดือนก่อน

    Mann eka video ekak baluwa eke kiwa ape aha mokak hari deyk nisa block wela ape moleta yana data parakku wenawa eka ahakin e daththa tika moleta ynw eki apata e de kalin una wge mathaka

  • @rangerover2024
    @rangerover2024 8 หลายเดือนก่อน +1

    Meke කියන විදියට අතීතයේ හිටපු බුදු හාමුදුරුවෝ ත් වගේ කෙනෙක් තව සමාන්තර ලෝක වල එදා හිටියා කියන එකද.....එහෙම වෙන්න විදියක් නැනේ...බුද්ධ කාලයේ ඉන්න පුළුවන් මුළු විශ්වයේ ම එක ම එක බලවත් කෙනෙක් විතරයි නේ... ඒ බුදු හාමුදුරුවෝ විතරයි නේ.......

    • @hsgsbaqi
      @hsgsbaqi 8 หลายเดือนก่อน

      සමාන්තර ලෝක තියෙ ඒත් තුන් ලොකෙට අධිපති වන බුදුරජාණන්වහන්සේලා එක් කාලෙකට එක්කෙනෙක් විතරයි

    • @mastertharusha9108
      @mastertharusha9108 8 หลายเดือนก่อน

      විශ්වයටම 1 විශ්ව සියල්ලට ම 1 ක් නෙමෙයි😊

    • @rangerover2024
      @rangerover2024 8 หลายเดือนก่อน

      @@mastertharusha9108 mmmm Ow neh

    • @rangerover2024
      @rangerover2024 8 หลายเดือนก่อน

      හැබයි big bang eken passe හැදුනේ විශ්වය කියලා එකක් විතරක් තියන දෙයක් neh
      එහෙම විශ්ව දෙකක් එකම මොහාතක නිර්මාණය වෙන්න විදියක් නැනේ........

    • @mastertharusha9108
      @mastertharusha9108 8 หลายเดือนก่อน

      @@rangerover2024 බුදු දහමයි විද්‍යාවයි පටල ගන්න එපා
      තිස්ස : මේ __?__ මේ විශ්වය හැර තවත් විශ්ව තිබිය නොහැකි ද ?

  • @user-bm6bt6bh7m
    @user-bm6bt6bh7m 8 หลายเดือนก่อน

    matath deja vu wela thiyenawa e wage ma mata anagathaye wenna thiyena ewa heenenuth penawa ewa aththa welath thiyenawa 😁😁

  • @Uchiha_Madara-4871
    @Uchiha_Madara-4871 7 หลายเดือนก่อน

    මටත් ඔය වගෙ දේයක් වෙලා තියනව

  • @PawanDisanayaka-ox7kj
    @PawanDisanayaka-ox7kj 7 หลายเดือนก่อน

    Me lagadith oyawage seen ekak una 😒

  • @mostwanted2521
    @mostwanted2521 8 หลายเดือนก่อน

    Mata ewage deyak una skoledhi

  • @sujeeudayakumar4453
    @sujeeudayakumar4453 8 หลายเดือนก่อน +1

    මම පිලි ගන්නෙ නැහැ

    • @GAMINGRANDU1113
      @GAMINGRANDU1113 8 หลายเดือนก่อน +1

      ඇයි මේක ලෙඩක් පිලිගන්න බෑද 😕

  • @SimonSudirikkuge-cb6qc
    @SimonSudirikkuge-cb6qc 8 หลายเดือนก่อน

    Buddothpado desana ahanna siyallatama pilithutu thiyanawa