Orange Juice full Movie | එක වහළක් යට සිංහල චිත්‍රපටය | Dinakshie Priyasad | Prasanna Dekumpitiya

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ม.ค. 2024
  • #orangejuice #mccprime #orangejuicefilm
    Orange Juice Full Movie | සිංහල චිත්‍රපටය | එකට ජීවත් වෙනවා | Ima Weerasooriya | Dulan Manjula
    Produced by: MCC Group (Pvt) Ltd.
    Written and Directed by: Anushka Rasanjana De Silva
    Starring: Ima Weerasooriya, Dulan Manjula Liyanage, Malith Bandara and Dakshina Gammanpila
    Guest Appearance: Rebecca Dilrukshi
    Director of Photography: Amayuru Withanage
    Assistant Director: Winsitha Wineth Kumarapeli
    2nd Assistant Directors: Thilina Sampath, Nimni Jayasekara
    Art Director: Sumiyuru Udantha
    Art Assistants: Dasun Pitawalage, Tilshi Sonali
    Make-up and Costume Designer: Dakshina Gammanpila
    Editor and Colorist: Bawantha Gamage
    Music and Background Score by: Miran Tharindu
    On-Set Sound Recordists: Chamuth Abesinghe, T. Kannakumar
    Production Manager: Tharinda Hasaranga Fernando
    Executive Producer: Rajkumar
    an A-one Production
    Special Thanks:
    Jo Dissanayake
    Rebecca Dilrukshi
    Mangala somarathna
    Idunil Hettiarachchi
    Hasith wathupola
    Chamila Prabath
    Location partner: Nimrasa Bakers, Maheshan Super Magalegoda
    Costume Sponsors: Nimni Jayasekara, Sumiyuru Udantha
    Food & Beverage: Mangala Somarathna
    Transport: Rabukkana Cabs
    Location Courtesy: Magalegoda, Nittabuwa
    Copyright (c) 2023MCC Group (Pvt) Ltd.
    #orangejuice #mccprime #AOneProductions #DebutProduction #LoveStory #youtubeseries
    Please subscribe to the MCC Prime channel, and don't forget to click the bell button.
    Like our Official Facebook Page:
    / mccprime.official
    Please subscribe MCC Prime channel and don't forget to click the bell button.
    Like our Official Facebook Page:
    / mccprime.official
  • บันเทิง

ความคิดเห็น • 258

  • @dilinimadushika1862
    @dilinimadushika1862 4 หลายเดือนก่อน +96

    සන්ජන වගේ ආදරණීය අය මේ ලෝකෙ ඇති.ඒත් ඒ අතලොස්සයි🥺
    එහෙම අය ලැබෙන කෙල්ලො හරීම වාසනාවන්තයි🥺🥺🥺💖💖💖

  • @kumudufernando7643
    @kumudufernando7643 3 หลายเดือนก่อน +74

    මේ අලුන් නිළිය හරිම ශෝක්. එයාට හොඳ ගමනක් යන්න පුලුවන්. හැඟීම් ප්‍රකාශනයත් හරි තාත්විකයි. ඇයට ජය.

  • @tharushinavodya7727
    @tharushinavodya7727 3 หลายเดือนก่อน +32

    මගේ ආදරෙත් මේ වගේමයි,ඇස් වලට කදුළු ආවා මේක බලද්දී හම කෙල්ලටම ලැබෙන්න ඕනි මෙහෙම ආදරයක් දවසකට දෙකකට නෙවෙයි ජීවිත කාලයම තියාගන්න ❤

  • @nadeehansi6295
    @nadeehansi6295 4 หลายเดือนก่อน +50

    අන්තිමට උන රණ්ඩුව නැතිඋනා නම් මේ මගෙ ආදර කතාවමයි. එකට ජීවත් වෙන් අකාලෙ මොන තරම් ආදරෙන් බලාගත්තද රැකවරණයක් දුන්නද මට. අදටත්. දැන් අපි දෙන්නම පුන්චි දෝණියෙක්ගෙ අම්මා කෙනෙක් තාත්තා කෙනෙක්. ඒ කාලෙ හරි ලස්සනයි. මතක් කර කර විදින්නනපුලුවන් අදටත්

  • @dulikaprasadJapan
    @dulikaprasadJapan 4 หลายเดือนก่อน +84

    බලන අයගෙ ඔලුව කන්නෙ නැතුව සුපිරිම ආදර්ශයක් දුන්න පට්ට ස්ටෝරි එකක්.❤❤

  • @hasiliyanage2402
    @hasiliyanage2402 3 หลายเดือนก่อน +25

    එහෙම පිරිමි ලැබෙන අය හරි වාසනාවන්තයි 🥺❤️

  • @thiliniwijerathne7105
    @thiliniwijerathne7105 3 หลายเดือนก่อน +18

    මගෙ ආදරේ මට කොච්චර වටිනවද ,මං කොච්චර වාසනාවන්ත ද කියල අමතක වෙලා තිබුණ මට මේ කතාව ආයෙත් මතක් කරලා දුන්නා..මේ ඔහුමයි..
    Marry කරලා ටික කාලෙකින් ඔහු රට ගියා.නමුත් කතාව බලද්දී දැනුනේ ඔහු මගෙ ළඟින් ඉන්නවා වගේමයි...
    ස්තූතියි ❤

  • @user-px3ic2vn9b
    @user-px3ic2vn9b 4 หลายเดือนก่อน +81

    මාරම ලස්සන කතාවක් අපේ රටේ මෙහෙම ජිවිතය බෙදා ගන්න අයට ප්‍රසිද්ධියේ බනින්න ගොඩක් අය පූරුදු වෙලා ඉන්නවා. අපේ රටේ සංස්කෘතිය අනුව කෙල්ලක් කොල්ලෙක් එක්ක මුණට මුණ බලන් කතා කරන එකත් වැරදියි කියලා කියන අය ඉන්නවා කාසාද කොලයක් අත්සන් කරන්නේ නැතිව පිරිමි අය එක්ක අතින්වත් අල්ලලා කතා කරන්න එපා කියන සංස්කෘතියක් තමයි අපිට තියෙන්නේ කියලා කියනවා. එත් ඇත්ත වශයෙන්ම එහෙම පතිකුලයට දිග ගිය අය හොර රහසේ කරන වැඩ දැක්කම ඉස්සර දොරේන් අරං ආපු සංස්කෘතිය වගේම පතිකුලයත් පිටිපස්සේ දොරේන් හොර රහසේ පැනලා යනවා. එහෙම බලද්දී මේ විදිහට එක වහලක් යට කොන්දේසි විරහිතව නිදහසේ ආදරේ කරලා එකින් එකා හොදින් තේරුම් අරං ජිවිතේ ඉස්සරහට යන එක හොඳයි කියන එක මගේ තනි මතය. පතිකුලයට පතිවත රැකගෙන ආවාත් ඒ පතිවත තප්පර ගානකින් නැති වෙනවා. එත් හදවතින්ම අවංකව ආදරය කරන එක තේරුම් ගන්න එක ජිවිතේ අවසන් මොහොත දක්වා අරං යන්න පුළුවන් නම් එක තමා වැදගත්ම දේ.

    • @Thiththaieththa
      @Thiththaieththa 4 หลายเดือนก่อน

      පෙට්ටිය කඩා ගත්තට පස්සෙ කෙල්ලෙක්ගෙන් වැඩක් නැනෙ

    • @rukshanithiyashani1503
      @rukshanithiyashani1503 4 หลายเดือนก่อน

      ​@@Thiththaieththaඔන්න පිරිමි කම 😂😂😂

    • @kalumkumarasiri8452
      @kalumkumarasiri8452 2 หลายเดือนก่อน

      ඇත්තටම එහෙම තමයි වෙන්න ඕන.මං බැදලා අවුරුදු 11ක්,අවු.4ක් ආදරේ කරලා බැන්දේ.අපිට තාම ගලප ගන්න බැරි,විදවන තැන් බොහෝමයි...

    • @kalumkumarasiri8452
      @kalumkumarasiri8452 2 หลายเดือนก่อน

      ​@@Thiththaieththaඒ නම් විකාර මේ කාලෙ හැටියට..කොල්ලො ගැන කවුරුත් ඔහොම හිතන් නැති එකයි පුදුමේ.

    • @Thiththaieththa
      @Thiththaieththa 2 หลายเดือนก่อน

      @@kalumkumarasiri8452 kollekta pettiyk nene😂

  • @user-ob1hl6hd6m
    @user-ob1hl6hd6m 4 หลายเดือนก่อน +46

    මටත් ලැබිලා tiyenne මෙහෙම ආදරයක් එහෙම ලැබිලා tiyana ආදරෙ මම කවදාවත් නැති කරගන්නේ නෑ ,

  • @amilaprasadfernando7204
    @amilaprasadfernando7204 3 หลายเดือนก่อน +9

    ඇත්තටම ලස්සනයි... ජිවත් වෙනවා කියන්නේ මේකට තමයි. ගෑනු ලමයගෙ පද රචනය ලස්සනයි.
    ආදරේදී මිනිස්සු කෑදරයි. ඒකයි ප්‍රශ්න,
    අවුල තියෙන්නේ මෙහෙම කෙල්ලෙක් හොයාගන්න එක නේ....

  • @Learnwithfun5418
    @Learnwithfun5418 3 หลายเดือนก่อน +18

    කතාවල වගේ අැත්ත ජීවිතේ කරලා බලපල්ලකො මොකද වෙන්නේ කියලා එතකොට තෙරේයි😂😂

  • @user-dx1kt2rh5u
    @user-dx1kt2rh5u 4 หลายเดือนก่อน +21

    ජිවිතේ වටින දෙවල් නැති කරගන්නේ තමන්ගේ මෝඩ කමට මෙි වගේ අවන්ක කෙල්ලෝ දැන් ⁣නැ ලස්සනයි කතාව ❤❤❤❤

  • @Shehan_official_
    @Shehan_official_ 4 หลายเดือนก่อน +18

    ඇත්තටම කතාව ලස්සනයි 😊❤️
    ඇත්තටම ලංකාවේ මිනිස්සුන් ගේ මත වෙනස් උනා නම් හොදයි leave to gether ඉදලා බලලා තමන් ට හරි යනවා ද කියලා බලලා marry කරනම් තමා හොද .. 😊 වෙන රටවල් වලත් එහෙම තමා අපේ මිනිස්සුන් ගේ ගොබ්බ හිත් නේ තියෙන්නෙ 😒

  • @user-zz7oz6wb9v
    @user-zz7oz6wb9v 4 หลายเดือนก่อน +13

    මගේ ලව් එකත් අද breakup උනා 🙂😞😖❤ හුගක් වටින ආදර්ශයක් දෙන කතාවක් 😔🎉

  • @KasunNiroshana
    @KasunNiroshana 4 หลายเดือนก่อน +20

    පට්ට පණිවිඩයක් දෙන්නෙ මේ කතාව.. ඉස්සරහටත් මේවගේ කතා ඕන. තේරුම් ගැනීම නැති තැනක බැදීමක් නෑ

  • @user-yv9ci8qd2h
    @user-yv9ci8qd2h 3 หลายเดือนก่อน +5

    පිරිමි පොඩි දේටත් කලබලයි....නැති වෙයි කියලා බයට පිරිමියෙක් පිස්සෙක් වෙනවා...හැමදේම කරන්නේ පිරිමි තියෙන ආදරේට..ඒක ගොඩාක් අය තේරුම් ගන් නැහැ 😢❤

  • @pragee_Nawo
    @pragee_Nawo 4 หลายเดือนก่อน +29

    පරන දේවල් මතක් උනා 😞 ඒත් පරන දෙවල් ආයෙම ජීවිතේට වැඩක් නෑ.ගිය දේ ගියා.ඉස්සරහ ගැන හිතලා වැඩ කරනවා.❤

    • @1Mbranded
      @1Mbranded 4 หลายเดือนก่อน

      Same 🙂

  • @sachinthaakash6686
    @sachinthaakash6686 4 หลายเดือนก่อน +12

    අද වගෙ සමාජයක ජිවත් වන අයට ආදර්ශමත් කතාවක් හරිම ලස්සනයි
    තමන් ආදරෙ කරන කොල්ලා මොන විදිහ උනත් දරාගෙන ආදරෙ කරන කෙල්ලො සෑහෙන්න අඩුයි....
    විකාර වීඩියො දාන මේ වගෙ සමජයක මේ වගෙ වීඩියො එකක් ලොකු පාඩමක්

  • @raffyhilariyanchandralal7532
    @raffyhilariyanchandralal7532 4 หลายเดือนก่อน +10

    මම කැමති කොල්ලා හිටපු නිසයි බැලුවේ. ලස්සන කතාවක්, කෙල්ලත් හොඳයි හොඳට කරලා තියෙනවා. 👍👍👍👍👍

  • @barneycasting8331
    @barneycasting8331 4 หลายเดือนก่อน +23

    පාසලක ගුරුවරියක් කියන කතාවක් අහල මේ video එක බැලුවහම පට්ට feeling එකක් හිතට ආව. ඒ teacher කියනව එයාගේ 11 වසරේ class යන ගෑනු ළමයි දෙන්නෙක් වැඩියෙන් කැමති room යන කොල්ලන්ට ලු, ඒ කෙල්ලෝ දෙන්නම room ගිහින්. එහෙම කරන්න එපා කියල ඒ teacher කියනව. ඒවා බලල උබල හදල තියෙන video එකේ තියෙන්නේ living together. පට්ට බන් උබ්ලව අදහන්න ඕනි. කවද හරි දවසක ජාතිය ගොඩ ගත්තේ උබල කියලා රන් අකුරෙන් කියවෙනවා වෙනවා මයි!

    • @PrabhaviArushika
      @PrabhaviArushika 4 หลายเดือนก่อน +2

      මං හරි ආදරෙයි බං මේ කමෙන්ට් එකට. ලස්සනයි බං ඒක❤️.

    • @Moments93-
      @Moments93- หลายเดือนก่อน

      පාසල් ලමයි living together ඉන්නෙ නෑනෙ මේගොල්ලන්ගෙ වීඩියෝ වල..වැඩිහිටියො ඉන්නෙ..වැඩිහිටියො දෙන්නෙක් මොන විදිහට ලිංගිකව එකතු උනත් රටේ එවුන්ට මොනවද තියෙන්න පුලුවම් ප්‍රශ්න..

  • @piumiwasana74
    @piumiwasana74 4 หลายเดือนก่อน +5

    Seriously nice story ...also it gives a message to the society ❤😊

  • @nuvaramanike
    @nuvaramanike 3 หลายเดือนก่อน +4

    අවසානයේදී ඇසට කඳුළක් ගෙන ඒමට සමත් වූ නිර්මාණයක්..
    ..

  • @ayantharandimalofficial6688
    @ayantharandimalofficial6688 4 หลายเดือนก่อน +17

    1:13:06 බලන්න හිතුනේ නෑ 😢 එහෙම බලද්දිත් අඩෝ මේක කතාවක්නේ කියල දැනෙද්දිත් සමහර රැයවල් වල නොමැරි මැරුනා වගේ හැගීමක් තාමත් දැනෙන්නේ 🥺 හම්.......... අනේ මන්ඳ. කොහොම හරී ආයෙම බලන්නමයි කියල හිත බල කරපු නිසාම ටික ටික ඉස්සරහට යද්දී සට සට ගාලා මෙන්න කියන්න ලැජ්ජා නෑ පුංචි දේත් මහ ලොකුවට දැනෙන එකෙක් ඉතිම් 😊 කොහොම උනත් ඩිරැක්ටර් අයියේ ඔයාගේ හිත නම් මාරයි ආ....... ✨ ඒ වගේම ඔයාට හොඳ ටීම් එකක් ඉන්නවා එකම වයිබ් එකේ උදවිය ඒක මාරායි ඒවගේම කියන්න ඕන අපේ ප්‍රධාන දෙන්නා සහෝදරී ඔයා ගැන වචනයක් කියන්නම ඕනා මෙච්චර කාලෙකට මම ෆීමෙල් ඇක්ටර්ස්ලගෙන් කැමතිම අය ඉන්නේ දෙන්නයි තුන්දෙනයි දැන් ඔයත් එකතු උනා සිරාවටම මාරම මාරයි ඔන්න අද ඉදං මම ඔයාගේ බිග් ෆෑන් කෙනෙක් 🥰✨ ඔයාගෙ අනාගතයට සුබ පතුම් ඒ වගේම අපේ පැංචා සහෝදරයා 😊 ඔයා නම් ඉතිම් දැන් ගොඩක් කල් මගේ පොතට ඇතුලත් කරන් 😊 කොහොම උනත් හැමෝටම ජයම වේවා සමහර විට පැංච සහෝ සහ සහෝදරී ඔයාලව ඉදිරියේදී මට සම්මුක වේවී මං ආසයි මගේම වැඩකින් අපි අඳුර ගන්න ✨🥰 ඉතිං ජය. !

  • @menakalakshanpalagasinghe
    @menakalakshanpalagasinghe 4 หลายเดือนก่อน +10

    හරිම ලස්සනයි මේ කතාව සමාජෙට ලොකු පාඩමක් කියාදෙනව

  • @saviruranduwa3750
    @saviruranduwa3750 4 หลายเดือนก่อน +2

    Great work guys 😍 keep it up!!
    Wating for more..

  • @AasiriSandun-bl4hi
    @AasiriSandun-bl4hi 3 หลายเดือนก่อน +3

    එල එල පුපිරි කතාවක් ලස්සන නිර්මාණයක් ගොඩක් ආදර්ශමත් කතාවක් නියමයි. ඒ ගැහැනු ලමයගෙ හැගීම් ලස්සනයි හරි ලස්සන වචන එකෙන්ම සුපිරියක් සුබ පතනවා ජය වේවා. ❤

  • @Langutta
    @Langutta 2 หลายเดือนก่อน +2

    ඒකනං සුපිරියක් හොඳ පනිව්ඩ කීපයක් ආසාවෙන් ඉවර වෙනකන් බැලුවා thanks හොඳ නිර්මාණයක් දුන්නට ජය වේවා .

  • @kelum.85
    @kelum.85 3 วันที่ผ่านมา

    මට මේක සෙට් උනෙ අද මම මේ කොල්ලට පට්ට කැමති සුදු ඇදගෙන කලු ඇවින් බලපු නිසා මම මෙ කෙල්ලව ඉස්සර්ලාම දැක්කෙ ජනයි පිරියයිගෙයි විඩියො එකකින් ආසම දෙන්නෙක් නිසා ආසාවෙන් බැලුව ඉවර වෙනකොට ලොබ හිතුනා,තව තිබු නනම් කියල හිතුන ලස්සනයි දෙන්නම ඉවර උනාට පස්සෙ දුකයි තව බලන්න තිබුන නම් කියලා හිතුන 😓❤️

  • @shanikanishanthi9953
    @shanikanishanthi9953 4 หลายเดือนก่อน +3

    Beautiful story❤❤

  • @thelittlemermaid2325
    @thelittlemermaid2325 2 หลายเดือนก่อน +5

    අන්තිම ටිකට ඇත්තටම කදුළක් ආවා.
    මගේ affair එක අවුරුදු 8 AL affair එකක්.
    දවස් 365න් 300ක් විතරම කරන්න ඇත්තේ මරාගන්න එක.
    මේ අවුරුදු 8 පුරාවටම sex නෑ.
    ඉන්නේ අපි වෙන්වෙන්ව අපේ ගෙවල් වල. පවටද පිනටද කියලා මම දන්නෙ නෑ.ගහගෙන මරාගත්තත් එයාට මටවත් මට එයාවත් නැතුව බෑ.
    මෙ කතාවේ ඒ boy කියනවා වගේම එයත් කියන්නේ හැම රණ්ඩුවක් අවසානේම "මට උබ නැතුව ඉන්න බෑ බං" block කරන් උබට ඉන්න පුළුවන් උනාට කියලා.
    මම එහෙම කියනවා අඩුයි.
    නමුත් එයා මොන තත්ත්වේ හිටියත් අතපය කකුල් නැතුව හිටියත් මටත් බෑ එයාව අතාරින්න.❤

  • @minolianuththara3876
    @minolianuththara3876 3 หลายเดือนก่อน +2

    Marama film ekak...godak watinwa jeewitheta padam godak igena gnna puluwan...thank you so much me wage concept ekak apita laba dunnata ❤🎉😊

  • @duleerajapaksha3695
    @duleerajapaksha3695 4 หลายเดือนก่อน +3

    Verry Beautiful Story. ❤🎉

  • @user-uj7bz7iq8c
    @user-uj7bz7iq8c 2 หลายเดือนก่อน +2

    සුපිරි වැඩක්
    ස්වභාවිකයී❤
    තව වැඩ ඕනේ❤

  • @rukshansalgado8913
    @rukshansalgado8913 หลายเดือนก่อน

    wow great film.thank you very much!

  • @nalawattagepinto3939
    @nalawattagepinto3939 4 หลายเดือนก่อน +3

    “ The body “ ලින්ක් එක යවල කෙනෙක් ඇහුව ප්‍රශ්නයක් ඇහුවම මට. තේරැනා අපි දුපත් වාසි ගතානුගතික පිට කවරය බලලා පොත ගැන කියන ඡාතියක් කවදාවත් ඡිවිතය තේරැම් ගන්න බැරි අමන ඡාතියක් ගොඩ නොයන රටක් කියලා

  • @kaveeshinduwara9049
    @kaveeshinduwara9049 4 หลายเดือนก่อน +5

    කාලෙකින් බලපු සුපිරි එකක් acting perfect ❤

  • @JwIsuru
    @JwIsuru หลายเดือนก่อน +1

    මාරම ලස්සන කතාවක් සම්මාන පිට සම්මාන හම්බ වෙන්න ඕනේ.උබල ඔක්කොටම ජය❤

  • @jehanlopez1257
    @jehanlopez1257 4 หลายเดือนก่อน +25

    Beautiful story ❤

  • @domiya.
    @domiya. 3 หลายเดือนก่อน +1

    Dulan Manjula Is on Screen 😍🤗❤

  • @deepikadamayanthi4246
    @deepikadamayanthi4246 4 หลายเดือนก่อน +7

    පැංචා ලස්සනයි උබට ආදරෙයි💜

  • @malavidanalage7922
    @malavidanalage7922 2 หลายเดือนก่อน +1

    මට කැහැගහලා කියන්න තිබුනානම් එයාට ඇහෙන්න මාව තනිකර ගියත් තාමත් ඔයාට ආදරෙයි කියල.. මගෙන් කිසිම වරදක් නැතුව මාව ඇතහැර ගියේ ඇයිද කියා මගේ හිත අඩනවා මගේ සුදු.....

  • @RK-Rosh
    @RK-Rosh 4 หลายเดือนก่อน +3

    පට්ට ආදර්ශමත් කථාවක්❤

  • @abishekvithanage6856
    @abishekvithanage6856 4 หลายเดือนก่อน +17

    අපිනන් තෙමෙයි වැස්සට😂

  • @vindyarandeniya3208
    @vindyarandeniya3208 2 วันที่ผ่านมา

    මගේ හස්බන්ඩ් වගේ..එයාට උයන්න රෙදි සෝදන්න බැරි උනාට අනිත් ඔක්කොම ඒ වගේ 💛

  • @deepikadamayanthi4246
    @deepikadamayanthi4246 4 หลายเดือนก่อน +13

    කෙල්ල ටිකක් දිනක්ශි වගෙයි දක්ශයි❤

  • @kumiapple7845
    @kumiapple7845 4 หลายเดือนก่อน +1

    Happy end.. I like this story

  • @upekshadinithi2917
    @upekshadinithi2917 4 หลายเดือนก่อน

    Very beautiful story

  • @user-baby12gril18
    @user-baby12gril18 4 วันที่ผ่านมา +1

    ලස්සන කතාවක්❤❤

  • @nalawattagepinto3939
    @nalawattagepinto3939 4 หลายเดือนก่อน +6

    ඉතාම හොද film එකක් තාත්වික සාර්ථක වෑයමක් ❤🎉good luck ❤️

  • @user-uq4uy1is4s
    @user-uq4uy1is4s 4 หลายเดือนก่อน

    Wow superb ❤

  • @ranjeewadesilva210
    @ranjeewadesilva210 3 หลายเดือนก่อน +3

    නියමයි අලුත් නිළිය

  • @dulanjayarusith05
    @dulanjayarusith05 4 หลายเดือนก่อน +1

    Superb❤

  • @viroshanifonseka8181
    @viroshanifonseka8181 4 หลายเดือนก่อน

    Nice story 🥰♥️

  • @thumaliharshani5839
    @thumaliharshani5839 2 หลายเดือนก่อน +3

    Mage husband මේ wagemai මේ vidihema ආදරයක්. Hema genu lamektama lebenna ඕනි

  • @AnuraShantha-xe3qv
    @AnuraShantha-xe3qv 3 หลายเดือนก่อน

    ඔයාල දෙන්නට ස්තූතී..❤

  • @ayeshalahiru3612
    @ayeshalahiru3612 4 หลายเดือนก่อน

    Wow...lassana kthwak...❤️

  • @tharushika5679
    @tharushika5679 3 หลายเดือนก่อน

    හිතට දැනුණු කතාවක්❤

  • @IreshaMadushani-ry1ls
    @IreshaMadushani-ry1ls 3 หลายเดือนก่อน

    Harima lassana hithata danekathawak.❤❤❤❤

  • @nadeeshaabeygunasekara6075
    @nadeeshaabeygunasekara6075 4 หลายเดือนก่อน

    හරිම ලස්සන කතාවක් ❤️

  • @user-px7wx7zz7c
    @user-px7wx7zz7c 4 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤ lovely😍

  • @_ChapaSiriwardhana_
    @_ChapaSiriwardhana_ 3 หลายเดือนก่อน

    A Beautiful Story ❤️°•°💁+💁‍♀️

  • @nilakshibandara4578
    @nilakshibandara4578 4 หลายเดือนก่อน

    Greare story ❤

  • @sorayaashana8279
    @sorayaashana8279 4 หลายเดือนก่อน

    A Nice Story....

  • @foodloverss2
    @foodloverss2 4 หลายเดือนก่อน

    Nice story ❤

  • @kasunbandara3538
    @kasunbandara3538 21 วันที่ผ่านมา

    Lassanai katawa harima tatwekai ❤❤❤❤

  • @LihiniSolangaarachchi.-wh2pj
    @LihiniSolangaarachchi.-wh2pj 4 หลายเดือนก่อน +1

    Congratulations imaliyooo

  • @niroshanroshan6910
    @niroshanroshan6910 4 หลายเดือนก่อน +7

    සමාජෙට අදර්ශයක් දෙන කථාවක් ලස්සනයි කථාවක් ❤❤❤❤❤❤❤❤❤❤

  • @anushanisamarasinghe1499
    @anushanisamarasinghe1499 3 หลายเดือนก่อน +2

    Aththatama hadawathatama ka wadin film akak me film aka balannako danune saba jivithaye lassana life akak gatha karamin enna kapal akak wage adare hithenawa a wage husband kenek lebenna me jewithaye nam a wife lucky wife kene oya denna aththatama galapenawa very beauty film I Love so much ❤️❤️❤️❤️❤️💋

  • @Dckoreanvlogs
    @Dckoreanvlogs หลายเดือนก่อน

    වාව්..පට්ට ලස්සනයි ❤❤

  • @nilankinavishka963
    @nilankinavishka963 3 หลายเดือนก่อน

    Great film ❤

  • @nimiii1278
    @nimiii1278 4 หลายเดือนก่อน

    Perfect

  • @prasannasajith4555
    @prasannasajith4555 2 หลายเดือนก่อน

    Super film ekak ❤

  • @sumeda9886
    @sumeda9886 4 หลายเดือนก่อน +8

    මාර ලස්සන අාදර කතාවක්💖💖💖

  • @jayalal86
    @jayalal86 หลายเดือนก่อน

    Superb!!!

  • @HarshaChathuranga691
    @HarshaChathuranga691 3 หลายเดือนก่อน +1

    ඔරේන්ජ් ජූස් එකේ මැද විතරයි අවසානයක් නෑ ,
    මොකක්ද අනේ ආසාවෙන් බලන රොමෑන්ටික් සීරියස් එක දෙන්න ,
    ලස්සන දේවල් වලට ඇබ්බැහි කරලා මඟදි නවත්තන්න එපා ! 🥺🙏

  • @HashanGamlath
    @HashanGamlath 18 วันที่ผ่านมา

    Super story..❤😊

  • @nirmanikawindya7751
    @nirmanikawindya7751 3 หลายเดือนก่อน

    ඇත්තටම ලස්සනයි

  • @gihanjayarathna150
    @gihanjayarathna150 4 หลายเดือนก่อน

    Superb film ekak kiyala amataka una ettatama

  • @rslrajapaksha7448
    @rslrajapaksha7448 28 วันที่ผ่านมา +2

    ❤Lovly story ❤❤❤❤🎉

  • @indunithakshila6866
    @indunithakshila6866 หลายเดือนก่อน

    ලස්සන කතාවක් ❤️

  • @YameraKumara
    @YameraKumara 2 หลายเดือนก่อน

    Aththatama Harimaadarsamath lassana kathawak

  • @idstimali879
    @idstimali879 4 หลายเดือนก่อน

    ලස්සනයි කතාව 👍👍👍

  • @user-hs6fl1le7e
    @user-hs6fl1le7e 2 หลายเดือนก่อน

    Godak lassana story ekak..❤

  • @user-qs3bo7ly6i
    @user-qs3bo7ly6i 3 หลายเดือนก่อน

    සුපිරි කතාවක්

  • @1Mbranded
    @1Mbranded 4 หลายเดือนก่อน

    Fim review balana asse mata hamba una supirima channel eka MCC PRIME ❤️

  • @ChamilaDileukshi-zw3sv
    @ChamilaDileukshi-zw3sv 3 หลายเดือนก่อน

    ලස්සනයි ❤❤❤❤

  • @maduudeshika7003
    @maduudeshika7003 2 หลายเดือนก่อน

    Very nice ❤

  • @sudeshsll9979
    @sudeshsll9979 4 หลายเดือนก่อน

    Supiri kathawak ❤

  • @nilantharuwan544
    @nilantharuwan544 22 วันที่ผ่านมา

    සුපිරි කතාව කෙල්ල නියමෙට රඟපානවා 💖👌💖👌

  • @SunilEkanayaka-pf1rk
    @SunilEkanayaka-pf1rk 4 หลายเดือนก่อน +1

    Niyamai godaka lassana katahwaka

  • @romaindekauwe7574
    @romaindekauwe7574 3 หลายเดือนก่อน

    Love her acting ..also in Alupata dedunu

  • @DelgodaApi
    @DelgodaApi 4 หลายเดือนก่อน +1

    නියමයි.

  • @sasankadananjaya5573
    @sasankadananjaya5573 2 หลายเดือนก่อน

    ලස්සනයි 👍

  • @amandinirmal513
    @amandinirmal513 3 หลายเดือนก่อน

    Lassanayi ❤

  • @LTProduction678
    @LTProduction678 3 หลายเดือนก่อน +1

    Shooi kella❤

  • @pramoddilshan4566
    @pramoddilshan4566 หลายเดือนก่อน

    සුපිරි හිතට දැනුනා

  • @user-sr2tj6hg2m
    @user-sr2tj6hg2m 2 หลายเดือนก่อน +3

    සුකුමාලයා❤😊

  • @pramithajay9861
    @pramithajay9861 4 หลายเดือนก่อน +9

    මේකේ පමණක් තැන් වල shoot කරන කෙනා , ළග අය කතා කරන voice ඇහෙනවානේ 🙄 ලස්සන නිර්මාණයක් ❤

    • @Ganiya-ts2hl
      @Ganiya-ts2hl 4 หลายเดือนก่อน

      ඔව් කෙල්ල කැම්පස් යනන්න යද්දි එහෙම ඇහුන

  • @manorivindya7321
    @manorivindya7321 4 หลายเดือนก่อน +4

    හරිම ලස්සන කතාවක් ඒ ආදරේ හරිම ආදරණීයයි...

  • @sachithmadushanka1565
    @sachithmadushanka1565 2 หลายเดือนก่อน

    Maaarama story ekak❤❤❤