Praana (ප්‍රාණ) | Tele Movie | Sirasa TV

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 9 มิ.ย. 2023
  • ලංකාවේ ජනප්‍රියම ටෙලිනාට්‍යය සහ වැඩසටහන් නැරඹීමට #SirasaTV TH-cam නාලිකාව දැන්ම Subscribe කරන්න
    👉 / @sirasaofficial
    𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡
    *𝗙𝗮𝗰𝗲𝗯𝗼𝗼𝗸 - / sirasatvlk
    *𝗜𝗻𝘀𝘁𝗮𝗴𝗿𝗮𝗺 - / sirasatv.lk
    *𝗧𝗶𝗸𝗧𝗼𝗸 - / sirasatv
    *𝗧𝘄𝗶𝘁𝘁𝗲𝗿 - / sirasatvlk
    *𝗪𝗲𝗯 - www.sirasatv.lk
    #SirasaTV #ThePeoplesChannel #lka
  • บันเทิง

ความคิดเห็น • 423

  • @SusanmaVideo
    @SusanmaVideo 7 หลายเดือนก่อน +42

    වීරසිංහ යුවල එක්ක කතා කරන ධම්මිකට වෙඩි තියෙන පොලිස් නිලධාරියා හැටියට මමත් රංගනයෙන් දායක වුණු මේ කතාව ගොඩක් හොඳ රහස් පරීක්ෂක කතාවක්.

    • @indikaphi1793
      @indikaphi1793 5 หลายเดือนก่อน +1

      Oyath මිනීමැරුමක් කරලා ඉන්නේ නේද

    • @SamanWithanage
      @SamanWithanage 4 หลายเดือนก่อน

      ඇයි යකො ඒ මිනිහව දාලා ගේ පස්සට ගියේ 😅

  • @priyankakumuduni7606
    @priyankakumuduni7606 10 หลายเดือนก่อน +24

    මෙම කතාව නම් ඉවර වෙනකම් ඇස් වෙනතකට ගන්න බැරි වුනා කතාවක් කියලා හිතූනෙම නෑ,මිනිස්සුන්ට මිනිස්කම් අමතක වෙලා, ගිහින් හැම දෙයක්ම තරංගයක් වෙලා හරිම ලස්සනයි.ඒ වගෙම දුකයි

  • @samindigamage9979
    @samindigamage9979 ปีที่แล้ว +22

    කාලෙකින් බලපු හොඳයි කියන්න පුළුවන් නිර්මාණයක් ... බලන්න දෙයක් තිබ්බාඒකෙ ... කුතුහලයත් තිබ්බා ... අම්මා කියන චරිතය එතන දෙඅකාරයකින් හරි ලස්සනට ඉස්මතු කරලා තිබ්බා ... නිර්මාණකරුවන්ට ජය .. 💪

  • @nishanwijasinga6304
    @nishanwijasinga6304 ปีที่แล้ว +70

    කතාව නියමයි ... පුබුදු අයියගෙ Acting සුපිරියි....♥️✨️😊

  • @gaymendis7733
    @gaymendis7733 ปีที่แล้ว +15

    කාතාව ගොඩක් ලස්සනයි නිර්මාණය විශිෂ්ටයි අධිකරණ වෛද්‍ය වරියකට දරූවා සූව කරන්න එතරම් මුදලක් වැය කරන්න අපහසුනම් දූප්පත් මනූෂ්‍යයෙක් කොහොම කරන්නද මේ රටේ සෞඛ්‍ය සේවා හරිම මන්දගාමී මැති ඇමතිලා,දනවතූන්ට මේක සමාන්‍ය දෙයක් ඔන තරඹ් සල්ලි තියෙනවා එත් අහින්සක මිනිස්සු මැරිලා යනවා මිසක් එවාට සෞඛ්‍ය අංශ ,රජය කිසිදු ක්‍රියාමාර්ගයක් නැ ඇම්මෑ කෙනෙක් විදියට කරපූ දෙ වැරදි උනාත් දරුවෙක් වෙනුවෙන් ඔන අම්මා කෙනෙක්ට ඔන දෙයක් කරන්න ශක්තිය තියෙනවා

  • @sanjeewanirajarathna1573
    @sanjeewanirajarathna1573 6 หลายเดือนก่อน +12

    ලංකාවෙ ඇත්තටම මෙහෙම නිර්මාණයක් දකිද්දි පට්ට සතුටුයි. ඩොක්ටර් වජිරා, ප්‍රභාත් සුපිරිම රංගනයක් 👍❤

  • @shenudeshapriya3076
    @shenudeshapriya3076 ปีที่แล้ว +44

    කතාව මරු,කියන්න වචන නෑ මං මාර ආසාවෙන් බැලුවා,Dr.වජිරට රඟපාපු lady ව මං කලින් දැකලා තිබුණේ නැහැ,ඒත් එයාගෙ රඟපෑම විශිෂ්ඨයි, මාරම තාත්විකයි,එයා රඟපාන කොටස් නිකන් ඇත්තම සිද්ධියක් වගේ,මාරම ලස්සනයි ❤ Thank u ❤

    • @EnochMaheshsilva
      @EnochMaheshsilva ปีที่แล้ว +5

      කසුන් කල්හාරගේ කලින් වයිෆ්...... නදී...

    • @maheshbentotaa1981
      @maheshbentotaa1981 ปีที่แล้ว +1

      @@EnochMaheshsilvakammalla weera kathuwarayage duwa nadee kammalawera kiuwa no etawada watinawa neda

    • @wijebandarawijebandarawije3324
      @wijebandarawijebandarawije3324 ปีที่แล้ว +1

      Ow eya maru

    • @dinushanadeeshani3626
      @dinushanadeeshani3626 11 หลายเดือนก่อน +1

      Eya act krapu teledrama1k tyenwa bedde kulawamiya kiyala..ekath hari lassanai, balanna

  • @dilini953
    @dilini953 11 หลายเดือนก่อน +7

    කමෙන්ට් එකක් නොදාම බෑ මේකට.මුලින්ම සිරසට ❤️.අදකාලෙට ගැලපෙනම කතාවක් කියුවොත් මම නිවැරදී. මේවගේ වැඩ වලදි ඩිරෙක්ට් ඩොක්ටර්ස් ලත් සම්බන්ද වෙලා වෙන දේවල් තියෙනවා. හොද අද්‍යක්ශනයක්.. good luck.

  • @nimeshdamayanthi6437
    @nimeshdamayanthi6437 ปีที่แล้ว +41

    හරිම ලස්සනයි...ඩොක්ටර්ට ඉන්න ලේඩි කෙනත් හොඳට රඟපානවා.

  • @chathunipathirana4439
    @chathunipathirana4439 ปีที่แล้ว +66

    කතාව සහ රගපෑම් විශිෂ්ටයි. විශේශයෙන්ම ඩොක්ටර් වජිරා, ප්‍රභාත්🖤✨️

  • @khemaliyanage8786
    @khemaliyanage8786 ปีที่แล้ว +16

    හරිම අගෙයි, වරදක් දකින්නම නෑ, ස්තුතියි ,,! නිර්මාපකයින් සැමටම.හා .සිරසට,,

  • @user-db3nr4dc8l
    @user-db3nr4dc8l ปีที่แล้ว +18

    පුබුදු අයියා Excellent Actress ❤❤❤

  • @ranjanmarasinha4590
    @ranjanmarasinha4590 ปีที่แล้ว +15

    ආසාවෙන් බලපු කතාවක්...හරිම ලස්සනයි....👍👍👍

  • @hasithadananjaya8692
    @hasithadananjaya8692 11 หลายเดือนก่อน +10

    පුබුදු අයියාගේ acting සුපිරි..කතාව ලස්සනයි 👍❤

  • @r.p.rranasinghe3233
    @r.p.rranasinghe3233 ปีที่แล้ว +3

    අපූර්වත්වය ,රංග ප්‍රතිභාව , නොසන්සිදෙන කුතුහලය, ඔබ සැම සැබෑ රංගධරයන්...

  • @nehanuraagi4334
    @nehanuraagi4334 8 หลายเดือนก่อน +3

    මං බලපු ලස්සනම සිංහල කතාවක්...❤❤❤

  • @malimapa2006
    @malimapa2006 ปีที่แล้ว +101

    ටෙලි නට්‍යත් බැලුව . ඒත් තව සැරයක් බලන්න ආස හිතුන ලස්සන කුතුහලය දනවන එකක් සහ දක්ෂ නලු නිලි පිරිසක් ඉන්න නිසා ❤❤

    • @dilanisamanmali1233
      @dilanisamanmali1233 ปีที่แล้ว +3

      ටෙලිනාට්‍ය ත් තියෙද ෆිල්ම් එකක් නෙමේද

    • @Nishaya722
      @Nishaya722 ปีที่แล้ว +2

      මේ ටෙලිය මද 🙄

    • @malimapa2006
      @malimapa2006 ปีที่แล้ว

      @@dilanisamanmali1233 බ්ලැක් ටවුන් කියල ගියෙ . ටෙලියක් වගේ මතක

    • @malimapa2006
      @malimapa2006 ปีที่แล้ว

      @@Nishaya722 ඒකම තමයි . හැබැයි තව තියනව ඕකෙ

    • @pawanilakshaweerarathna9821
      @pawanilakshaweerarathna9821 ปีที่แล้ว

      මොකද්ද කතාවේ නම

  • @chanurabandara9364
    @chanurabandara9364 ปีที่แล้ว +42

    ලස්සන නියමය කතාවක් කුතුහලය වැඩි කරන 👌

  • @dilanisamanmali1233
    @dilanisamanmali1233 ปีที่แล้ว +5

    දැන් ඔක්කොම තියෙනවා හරිම සතුටුයි

  • @nikethaniwansekara2603
    @nikethaniwansekara2603 9 หลายเดือนก่อน +3

    මාරම ලස්සන පිටපතක්... පුබුදු, නදී රංගනය ❤️ අතිවිශිෂ්ටයි. කියන්න වචන නෑ. හදවතින්ම සුබ පතනවා

    • @supunmaduranga4205
      @supunmaduranga4205 7 หลายเดือนก่อน +1

      Indian film akaka script ekak meka ..habai maru😊

  • @wageeshapriyasad48
    @wageeshapriyasad48 ปีที่แล้ว +3

    ලස්සනයී ...Super filmm.

  • @artwithsura
    @artwithsura 11 หลายเดือนก่อน +2

    කාලෙකින් ෆිල්ම් එකක් බැලුවේ සුපිරි

  • @aruninisansala7375
    @aruninisansala7375 ปีที่แล้ว +8

    හරිම ලස්සනයි

  • @PaviRasa-vr2do
    @PaviRasa-vr2do ปีที่แล้ว +11

    මරු ෆිල්ම් එකක් ❤️

  • @SdSd-hp5vq
    @SdSd-hp5vq ปีที่แล้ว +7

    ලස්සනයි කතාවක් තෙරුවන් සරනයි

  • @SASH85
    @SASH85 9 หลายเดือนก่อน +1

    අඩෝ පිස්සුවක් බන්❤❤❤❤. හිතන්නෙවත් නැති පැත්තක්

  • @KumuduPiyadarshana
    @KumuduPiyadarshana 9 วันที่ผ่านมา

    Loku therumake tiyanawa . Lasshanai❤

  • @priyadarshanidamayanthi-ij7np
    @priyadarshanidamayanthi-ij7np 5 หลายเดือนก่อน +1

    Pubuduge rangana hakiyawa wishishtai...❤❤❤❤

  • @user-hz5zt7ge6n
    @user-hz5zt7ge6n 7 หลายเดือนก่อน +1

    සාර්ථක මදි දෝ හැඟෙනවා මට❤😊

  • @shanikamadushani44
    @shanikamadushani44 4 หลายเดือนก่อน

    ගැටුම කුතුහලය පිරි ලස්සන නිර්මාණයක් ❤❤

  • @user-ou1cy8mz9d
    @user-ou1cy8mz9d 10 หลายเดือนก่อน +11

    සුපිරි කතාවක් නදී පුබුදු දෙන්නම විශිෂ්ඨ රංඟනයක් 👌👌👌❤️❤️

  • @Sriyani-db3tj
    @Sriyani-db3tj ปีที่แล้ว +11

    මේක සුපිරි කතාවක්

  • @user-bv9ms7ku3r
    @user-bv9ms7ku3r 5 หลายเดือนก่อน +1

    අම්මා ඉස්සරහා ගොන්පොලිස් පරාදයි.❤

  • @C424c424
    @C424c424 ปีที่แล้ว +94

    නදී කම්මැල්ලවීරගෙ අති විශිෂ්ඨ රoගනයක් තියෙනවා මේක කලින් සිරසෙන් දුන්න ලස්සන කථාවක් ❤❤❤

    • @madhuranathunga9169
      @madhuranathunga9169 ปีที่แล้ว +6

      කසුන් කල්හාරගේ ෆස්ට් වයිෆ් එයා...ගොඩක් ටැලන්ටඩ්

    • @ranjithbasnayaka5341
      @ranjithbasnayaka5341 ปีที่แล้ว +1

      Hi

    • @surekamadusanka9029
      @surekamadusanka9029 ปีที่แล้ว

      Hi

    • @ShashiniPathirathna-pc9uh
      @ShashiniPathirathna-pc9uh ปีที่แล้ว +1

      ​@@madhuranathunga9169 ❤❤

    • @RandikaSuresh
      @RandikaSuresh 11 หลายเดือนก่อน +1

      බැද්දේ කුලවමිය එකෙත් ඉන්නවා නේ එයා

  • @dinushkamadusanka5634
    @dinushkamadusanka5634 11 หลายเดือนก่อน +1

    ඇත්තටම ලස්සන කථාවක්... 👌👍

  • @gaymendis7733
    @gaymendis7733 ปีที่แล้ว +4

    වෙද්‍යවරිය රගපැම ඇති විශිෂ්ටයි

  • @ayeshadilhani7852
    @ayeshadilhani7852 11 หลายเดือนก่อน +2

    Aththatama adara kathawakata wada asawakin baluwa..athivishishtay...

  • @rashmekshara1848
    @rashmekshara1848 ปีที่แล้ว +16

    අම්මා කෙනෙක් දරුවෙක් වෙනුවෙන් ඔනීම දෙයක් කරයි.. මොන අම්මත් එහෙමයි 🥺❤

  • @susanrajapakse-le5nt
    @susanrajapakse-le5nt 10 หลายเดือนก่อน +1

    ලස්සනයි කුතුහලය පිරිලා 👍👍👌👌

  • @travelwithsonsugirl4763
    @travelwithsonsugirl4763 11 หลายเดือนก่อน +2

    අලුත් තේ එකක් හදන් එනකන් හිටියා නම් එදා නිමල් අද මෙහෙම නොවෙන්න තිබ්බ මිනිමැරුම්😌

  • @mathsLawyer
    @mathsLawyer ปีที่แล้ว +61

    පුබුදු ගෙ acting නම් සුපිරි 👍👍👍👌❤️

  • @tharushizanchila2094
    @tharushizanchila2094 ปีที่แล้ว +5

    ඒක සුපිරි..

  • @shehandilshanka6492
    @shehandilshanka6492 ปีที่แล้ว +5

    පුබුදු අයියාගෙ ඇක්ටින් එක සුපිරි
    ඔන්න බුද්දිමත් ටෙලිනාට්‍යක් කාලේ
    කින්

  • @MR_PRAMIYA
    @MR_PRAMIYA หลายเดือนก่อน

    සිංහල ෆිල්ම් වලින් බලපු හොදම එකක් කිව්වොත් මන් හරි 👍💓

  • @rasangikanawodani8841
    @rasangikanawodani8841 10 หลายเดือนก่อน +2

    ලස්සන කතාවක්...❤

  • @Sithijaonline
    @Sithijaonline ปีที่แล้ว +11

    සුපුන් රත්නායක කියන්නේ සුපිරි වැඩ්ඩෙක්‌🌹👌

  • @user-hf3nk6ib2v
    @user-hf3nk6ib2v 6 วันที่ผ่านมา

    ලස්සන කතාවක්

  • @sarojaniwelivita3305
    @sarojaniwelivita3305 ปีที่แล้ว +6

    අම්මලාට දරුවන් වෙනුවෙන් කල නොහැකි කිසිවක් නැත

  • @chamararathnayaka1616
    @chamararathnayaka1616 ปีที่แล้ว

    Harima lassanaiiii ❤❤❤

  • @user-yi6er4pm2f
    @user-yi6er4pm2f 3 หลายเดือนก่อน

    Patta pubudu ayya acting 🥰

  • @Eshata1533
    @Eshata1533 ปีที่แล้ว +6

    Wow superb movie 👍

  • @KW-tb5nw
    @KW-tb5nw 7 หลายเดือนก่อน

    Sira kathwa. Hemogema acting supiri

  • @nandinandi6954
    @nandinandi6954 ปีที่แล้ว +1

    ගොඩක්ම ලස්සන කතාව

  • @ayeshahemamali5052
    @ayeshahemamali5052 ปีที่แล้ว +10

    ආදර්ශමත් කතාවක්

  • @mnmshashee2400
    @mnmshashee2400 ปีที่แล้ว +4

    Same for the horror story 😮 Thank you sirasa TV

  • @induwarasenesh951
    @induwarasenesh951 ปีที่แล้ว +2

    Kathawanam marama lassanai ❤️ asawen baluwa 😌

  • @nihathanirannulu3481
    @nihathanirannulu3481 17 วันที่ผ่านมา

    Purudu niyamai acshion supiri❤

  • @sadarusadaru3926
    @sadarusadaru3926 ปีที่แล้ว +1

    👌supirii aththamai

  • @divyasamarathunga-ig7ue
    @divyasamarathunga-ig7ue ปีที่แล้ว +6

    Best one ❤

  • @nishalakrandi2272
    @nishalakrandi2272 ปีที่แล้ว +2

    ඒ ලමයා ලස්සනට රගපානවා ❤

  • @user-zf6fr3fs5n
    @user-zf6fr3fs5n 5 หลายเดือนก่อน

    සුපිරිම නිර්මාණයක් ❤❤❤❤

  • @harshasubasani198
    @harshasubasani198 ปีที่แล้ว +1

    Eka harima lassanaii

  • @dushanniluk3983
    @dushanniluk3983 ปีที่แล้ว +6

    අන්න කතා....🎉❤❤❤❤

  • @s.tharu.4950
    @s.tharu.4950 ปีที่แล้ว +10

    ඩොක්ටර්ගෙ චරිතෙට ඉන්නෙ කසුන් කල්හාරගෙ කලින් වයිෆ් නේද, එයාගෙ acting නම් සුපිරි

    • @shamaliindika9140
      @shamaliindika9140 ปีที่แล้ว +1

      😮 නෑ නෑ ... එයා නෙවෙයි

    • @DY-uk5tm
      @DY-uk5tm ปีที่แล้ว +2

      Eya thamai. Nadee kamaliweera

    • @shamaliindika9140
      @shamaliindika9140 ปีที่แล้ว

      @@DY-uk5tm ඇත්ත ද මම දන්නේ නෑ

    • @madhu3565
      @madhu3565 ปีที่แล้ว

      Eya tma

    • @KW-tb5nw
      @KW-tb5nw 7 หลายเดือนก่อน

      Ow eya thamai. Kohomath eyata dakshathama niliyata sammana lebuna kalin. Ape school eke nadee akka hitiye. Gothami, Colombo

  • @dewantha_perfection
    @dewantha_perfection ปีที่แล้ว +7

    Amazing👌❤

  • @travelwithsonsugirl4763
    @travelwithsonsugirl4763 11 หลายเดือนก่อน

    මරු ෆිල්ම් එක🇱🇰

  • @nandu-sudda
    @nandu-sudda ปีที่แล้ว

    එක මරු පුබුදු මරු

  • @apsaranagahawala1970
    @apsaranagahawala1970 ปีที่แล้ว +5

    අවසානය මොකක්ද වෙන්නේ. මැඩම්ට මොකද වෙන්නේ. එතන පැහැදිලි නැ මට. තව දෙයක් කිවයුතු මේක ආදර්ශමත් කතාවක් කියලා තිබුනා . මේ වාගේ ආදර්ශ රටට දුන්නොත් හොදට තියෙවි. කොහොම වුනත් ඇත්තටම වුනා වාගෙේ සාර්ථක රංගනයක්

    • @Madhu0316
      @Madhu0316 10 หลายเดือนก่อน

      Marila eya

  • @slnvideomix4601
    @slnvideomix4601 ปีที่แล้ว +2

    Warry nice ❤❤ Story ❤❤ Super ❤

  • @rasikamarasigha968
    @rasikamarasigha968 11 หลายเดือนก่อน +1

    Harima lassanai .kathawa

  • @sajithruwantha8584
    @sajithruwantha8584 5 หลายเดือนก่อน

    සුපර් action c i d aiya❤😊

  • @attanayakaboralagesriyani1201
    @attanayakaboralagesriyani1201 ปีที่แล้ว +3

    Beautiful

  • @nimmianuthtara5753
    @nimmianuthtara5753 9 หลายเดือนก่อน

    ලස්සනයි ❤❤❤

  • @shanikawijesekara3268
    @shanikawijesekara3268 ปีที่แล้ว +10

    Acting ❤❤❤❤😳😳😍🌷🌷🌷

  • @user-pm6mz2cs2z
    @user-pm6mz2cs2z 6 หลายเดือนก่อน

    Patta ithim aye pattama කුතුහලය ,❤

  • @saumyakalana9226
    @saumyakalana9226 5 หลายเดือนก่อน

    සුපිරි film එකක් ❤️❤️

  • @nisansalachandrasekara9964
    @nisansalachandrasekara9964 5 หลายเดือนก่อน

    Doctor-නදී කම්මැල්වීර superb acting

  • @ChaminduMadubashana
    @ChaminduMadubashana 7 หลายเดือนก่อน

    සුපිරිම❤❤

  • @ashininimasha4094
    @ashininimasha4094 10 หลายเดือนก่อน +1

    Exellent❤️❤️

  • @sanuperera2707
    @sanuperera2707 8 หลายเดือนก่อน +1

    සුපිරි❤

  • @purni9266
    @purni9266 ปีที่แล้ว +2

    නදී නිසාමයි බලන්න හිතුවෙ. හරිම ලස්සනයි ..

  • @thilinimel6059
    @thilinimel6059 ปีที่แล้ว +4

    Wow excellent work

  • @zenifitness9943
    @zenifitness9943 ปีที่แล้ว +7

    කතා කරන්න දෙයක් නෑ නියමයි 🤚🙂

  • @maheshnilanga5664
    @maheshnilanga5664 ปีที่แล้ว +15

    මේ නලුවෝ සාමාන්‍ය ජීවිතේ වගේ රගපානවා නෙවේ සිරස වැඩක් කලොත් ඉතින් සුපිරි ආ

  • @annetjayasinghe1796
    @annetjayasinghe1796 ปีที่แล้ว +7

    හරිම පුදුම ජනකයි.පුබුදුගේ රංගනය හරි අපුරුයි..ගොඩක් ලස්සනයි කතාව හාස්‍යජනක යි..

    • @UseA2V0A0C7VBro
      @UseA2V0A0C7VBro ปีที่แล้ว +4

      මේකෙ හිනා යන්නනම් දෙයක්නෑ.... කුතුහලයෙන්පිරි රහස්පරික්ශක film එකක්නෙ....😂😂

    • @ShenayaFernando-xv1cn
      @ShenayaFernando-xv1cn 9 หลายเดือนก่อน +1

      😂😂😂😂 ammo

  • @jeewanthapradeep1235
    @jeewanthapradeep1235 ปีที่แล้ว +2

    Good movie ❤❤

  • @methmalthilanka2425
    @methmalthilanka2425 7 หลายเดือนก่อน

    I.p ge act eka maru❤❤

  • @npriyadarshanigamage5002
    @npriyadarshanigamage5002 ปีที่แล้ว +3

    Godak lassana kathawak

  • @ayeshahansini7711
    @ayeshahansini7711 9 หลายเดือนก่อน

    චොප්සි මරු අනේ..🥴

  • @NarmadaKulathunga94
    @NarmadaKulathunga94 9 หลายเดือนก่อน +2

    මේකනම් මරු.ඇත්තටම මාරම ඇක්ටින් පුබුදු n නදී

    • @sumithwasantha2971
      @sumithwasantha2971 8 หลายเดือนก่อน

      හ්ම් හ්ම්ම් මරු නේ....

  • @achinihansika6042
    @achinihansika6042 ปีที่แล้ว +2

    superb ❤

  • @dinukanimeshdinuka1647
    @dinukanimeshdinuka1647 ปีที่แล้ว +5

    නියෙමට කරලා තියෙනවා ❤❤❤

  • @user-fv3yi4bp3h
    @user-fv3yi4bp3h 7 หลายเดือนก่อน +1

    Super❤

  • @lahirumadusanka6182
    @lahirumadusanka6182 ปีที่แล้ว +4

    Superb

  • @Glaparri2023
    @Glaparri2023 8 หลายเดือนก่อน

    Doctor's acting ❤

  • @dularasithumil7279
    @dularasithumil7279 ปีที่แล้ว +6

    හොඳ නිර්මාණයක්

  • @elephantking2648
    @elephantking2648 6 หลายเดือนก่อน +1

    lassana kathavak

  • @thanuja_wickramasinghe
    @thanuja_wickramasinghe 10 หลายเดือนก่อน +2

    Superb ❤

  • @dehiwslagemiyurin9804
    @dehiwslagemiyurin9804 ปีที่แล้ว +5

    ❤️❤️❤️❤️👍👍👍👍

  • @santhushharshana6542
    @santhushharshana6542 5 หลายเดือนก่อน

    Wow 💗💗💗💗