Gal Poththe Nidhanaya ( ගල් පොත්තේ නිධානය) | Kemmura Adaviya | FM Derana

แชร์
ฝัง

ความคิดเห็น • 42

  • @madusanka4396
    @madusanka4396 ปีที่แล้ว +13

    හැම දාම දාන්නකෝ එකක් දැන් මේකට ඇබ්බැහි වේලා ඉන්නේ.....🥰❤️

  • @hansidhananji5030
    @hansidhananji5030 ปีที่แล้ว +3

    භාරතී siye.... maha sona aluth kathawak dannkooo..💙💙

  • @user-vs1sj6vh9n
    @user-vs1sj6vh9n ปีที่แล้ว +3

    💥💥💥💥💥🖤🖤🖤💥💥💥💥💥🤨🤨🤨🤨😮😮😮😮😮😮😐😐😐😐😐😐😯😯😯😯😯😮😮😮😮😮😮💥💥💥💥💥💥💥💥💥💥💥💥💥💥එලම...... #ලහිරැ___මහත්තයා___සුපිරි__දිගටම__ඕන___මේ__වගේ__සුපිරි__කතා__ලස්සනයි......Thakz #බාරති__මහත්තයා .........❤️🙏❤️ ❤️💥❤️ ❤️😍❤️.........

  • @HarshaniNisansala-d8x
    @HarshaniNisansala-d8x 2 หลายเดือนก่อน

    mamath asawen ahanawa😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊❤❤

  • @sudathrathnayaka3338
    @sudathrathnayaka3338 ปีที่แล้ว +3

    දැන් නිදාගන්නෙත් පරන දේවල් අහගන හරිම හොද වැඩ සටහනක් සුබ පැතුම්

  • @SomaweeraSM
    @SomaweeraSM 10 หลายเดือนก่อน +1

    මේ කතාවල බොහොමයකම දැකියහැකි අඩුපාඩුවක් වන්නේ අවසානය නිසිලෙස නොදැක්වීමයි.මැතිරීම් ඇතුළු තවත් අවශ්‍ය නොවන කථා බහට අනවශ්‍ය ලෙස කාලය වැය කරමින් කලබලයෙන් එක්වරම කථාව අවසන් කරන අතර,කථාවේ සම්පූර්ණ අවසානයක් නැති වීමෙන් අසන්නන් අතරමං වීමක් සිදුවේ.උදාහරණයක් ලෙස මේ කථාවේ අවසානයතෙක් යකැදුරන් සමග සිටි ගම්වැසියා(නිමල්)ට සිදුවූයේ කුමක්දැයි නොපැවසේ.ඔහුට සිදුවූ දෙය අසන්නන් දැනගත යුත්තේ කාගෙන් අසාදැයි පැවසීම හෝ වැඩසටහන් නිෂ්පාදකගේ වගකීමකි

  • @dilanrox1951
    @dilanrox1951 ปีที่แล้ว +2

    මන් 2018 ඉදන් අහන්නේ..

  • @chefsachiya4223
    @chefsachiya4223 ปีที่แล้ว +3

    Aiyo sami... Dankan balan idiye 🔥

  • @buffaloofm7119
    @buffaloofm7119 ปีที่แล้ว +8

    ඇගේ හිරිගඩු පිපෙන කථා සෙට් එකක් දාන්නකෝ

    • @user-vs1sj6vh9n
      @user-vs1sj6vh9n ปีที่แล้ว +1

      මයිල් කෙලින් වෙන්න #එකක්......ඕන.... 🖤🖤🖤

    • @chefmaheshcreations4785
      @chefmaheshcreations4785 ปีที่แล้ว

      කොරවෙලා යන්න එකක් ඕනෑ

    • @inukaathauda9423
      @inukaathauda9423 ปีที่แล้ว

      Nagala yanawa

    • @Super_gura
      @Super_gura 6 หลายเดือนก่อน

      😅😅😅

  • @Tentashion
    @Tentashion ปีที่แล้ว

    Tnq Lahiru mahattaya saha bharathi mahattayata...bharathi mahattayage athdakeem tamai niyama

  • @Vihanga_Perera
    @Vihanga_Perera ปีที่แล้ว +1

    20.6 time eke idala sounds na .kalin ekakth mehama ahuna.. digatama mewa upload kranna🥰❤

  • @janithrajapaksha4899
    @janithrajapaksha4899 ปีที่แล้ว +5

    හැමදාම එක කතාවක්වත් දාන්න මහත්මයා

  • @AsithaGunarathna-m7g
    @AsithaGunarathna-m7g 7 หลายเดือนก่อน

    ❤❤❤❤❤

  • @NICK-mi9rt
    @NICK-mi9rt ปีที่แล้ว +2

    Nice storey , tawa danna please

  • @mahason_adawiya.
    @mahason_adawiya. 4 หลายเดือนก่อน

    කෙම්මුර අඩවිය 💀🌧️

  • @tharakasewwandi2507
    @tharakasewwandi2507 ปีที่แล้ว +2

    👌❤️❤️

  • @marishavla1481
    @marishavla1481 ปีที่แล้ว +2

    👌👌👌

  • @sltiktok3987
    @sltiktok3987 ปีที่แล้ว +2

    ❤❤❤

  • @nishantinishanti7471
    @nishantinishanti7471 ปีที่แล้ว +2

    🥰🥰🥰🥰👍👌

  • @nishantinishanti7471
    @nishantinishanti7471 ปีที่แล้ว +2

    👍👍👍👍👍👍🥰🥰❤️

  • @madushankpathama8381
    @madushankpathama8381 ปีที่แล้ว +1

    👏👏👏👏👏

  • @nadeshajayawardana-lx5rm
    @nadeshajayawardana-lx5rm ปีที่แล้ว +1

    මම නම් මාර ආසාවෙන් හන්නෙ

  • @a.m.n.ka.mn.k2384
    @a.m.n.ka.mn.k2384 ปีที่แล้ว +2

    🥰🥰

  • @dharmapriyasilva36
    @dharmapriyasilva36 ปีที่แล้ว +2

    Eka digata katha tikak dannako

  • @tharukapiyadarshana9846
    @tharukapiyadarshana9846 ปีที่แล้ว +1

    බාරතීගෙ කතාව විතරක් දාන්න කතාව දෙසරයක් අහන්න වෙනවා අතල් එක කනවා ඉදකින්

  • @bluesky1042
    @bluesky1042 ปีที่แล้ว +4

    ගිය සතියේම කතා දැම්මෙ නෑනෙ

  • @AsithaGunarathna-m7g
    @AsithaGunarathna-m7g 7 หลายเดือนก่อน

    😢😢😢😢😢

  • @user-ic4yl7ht1h
    @user-ic4yl7ht1h 10 หลายเดือนก่อน

    ලහිරු සර් sound නැති වෙනවා ඒක හදන්න නැත්තම එවනවා පිල්ලියක් 😞

  • @Jayskkid
    @Jayskkid 4 หลายเดือนก่อน

    Appo wedak ne sound ne hodama hariya enakota sound ne epa wenawa . Mokada unne kiyala danne

  • @-sachiya9693
    @-sachiya9693 ปีที่แล้ว +2

    දවස් ගානකට පස්සෙ

  • @anuraekanayke6541
    @anuraekanayke6541 ปีที่แล้ว +3

    දැන් රටට අවශ්‍ය මෙි වගේ මිත්‍යාවාසද€£^®¥_අමිමට &%#$වා වරම් දැන් අමිමට #$%&&

    • @slcricketloves
      @slcricketloves 9 หลายเดือนก่อน

      ඔලුව කොහෙ හරි වැදුනද බං😂😂😂

  • @nishanmunasinghe0
    @nishanmunasinghe0 ปีที่แล้ว +2

    Kaputa awe katunayakata ne 😅😂😂

  • @dusmanthadusmantha2632
    @dusmanthadusmantha2632 ปีที่แล้ว +2

    🦚

  • @s.kawshalya6845
    @s.kawshalya6845 ปีที่แล้ว +1

    mn me nidane gthta

  • @lankarasta5533
    @lankarasta5533 ปีที่แล้ว +1

    Mona wesige puthAda me boruwata bila wage gon part danne. Nodakin appiriyai