"අම්මගේ ඇඟට අවිල්ලා ළමයින්ට වද දීපු තාත්තා." වීඩියෝ සහිතව | Asanga Live සඳුදා 10යි10 Episode 5

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ธ.ค. 2024

ความคิดเห็น • 103

  • @SachiniDinushikamunasinhage
    @SachiniDinushikamunasinhage 9 วันที่ผ่านมา +13

    ❤️❤️❤️❤️❤️ අපිට මෙවැනි අත්දැකීඅ බලන්න අහන්න ගේන ඔබ තුමා ඇතුලු සියලුම දෙනාට තෙරුවන් සරනයී ❤❤❤❤😘👍

  • @shanukarockefeller
    @shanukarockefeller 9 วันที่ผ่านมา +17

    10:10 Program එක පටන් ගත්තු කාලේ ඉදන් බලනවා, Personally මම ගොඩාක් Interested subject එකක් මම කලින් Foreigne countries වල උන incidents බලල බල හිටියේ මෙහෙම Program එකක් පටන් ගත්තු එකට අසංග මහත්තයට ගොඩාක් ස්තුති මෙවගේ Real life events ගැන contents හදනවට, මහාචාර්ය තුමා පට්ට වැඩ්ඩෙක් ❤

    • @SashikSilva
      @SashikSilva 8 วันที่ผ่านมา

      Indeed👍

    • @DD-lb3ry
      @DD-lb3ry 8 วันที่ผ่านมา

      bro mn lithuania iddi 2years project ekak kla ape uni eke japan professor kenk laga death results eka kenagen kenata wenas wenava mn eka parak eka loku experience ekak gatta manokaya ape body eken eliyata enne na ekata loku prosses ekak tiyanva ehema lesiyen agata wahena dewal wiswasa krna amarui kenek marennama ona na manokaya eliyta enna anith de ehema awath apita eyala ekka communicate krnna baha mn dn inne france meheth me wage dewal wenava apita hariyatama kiyanna ba kenekge body eken tava kenkge body ekata transfer wenna pluwn kiyana eka

  • @ramanikaluarachchi4285
    @ramanikaluarachchi4285 9 วันที่ผ่านมา +8

    බොහෝම ස්තුතියි ඔබ දෙපලට...උතුම් බුදු දහමේ සත්‍යබව මොනවට ඔප්පු වෙනවා..සම්මා සම්බුදු සරණයි !!!

  • @IranganieGamlath-ie3gf
    @IranganieGamlath-ie3gf 7 วันที่ผ่านมา +3

    ඔබතුමන්ලා දෙදෙනාටම බොහොම ස්තුතියි මේ ජීවිතේටම බලන වැදගත්ම ඒ වගේ වටිනාම දැනගත යුතුම සංසිද්ධීන් පෙළක් ඔස්සේ දැනුවත් කරනවට තෙරුවන් සරණයි!!!

  • @hasithamadushan2004
    @hasithamadushan2004 8 วันที่ผ่านมา +8

    සියලු බන්දන වලින් නිදහස් වීමම නැවත බවය සුවපත් වීමට රුකුලකි

  • @malishagamingtech1000k
    @malishagamingtech1000k 9 วันที่ผ่านมา +15

    නියම වෙිලාවට මාමෙි විඩියෝ එක දන්නෙ ❤❤😊

  • @UKLDN1989
    @UKLDN1989 9 วันที่ผ่านมา +4

    හොඳ පැහැදිලි කිරීමක්...දෙපලටම ස්තුතියි...

  • @chandraherat1706
    @chandraherat1706 8 วันที่ผ่านมา +4

    මම පොඩි.දවස්වල.මට.මතකයි.මගෙ.අයියා .අවා.තාත්තා ගෙ.ඇගට.එයා.ඇවිල්ලා .තාත්තා එක්ක.වයිරයෙන්.ඉන්න වා.කියලා කිවුව..හරිම දුකයි.ඇත්ත ටම.මේවා.තෙරුම්.අරන්.ජිවත්.වෙන්න ඕන .හැමොම.ස්තුතියි .සර්.තෙරුවන්.සරනයි😢😢😢.හැමදාම බලනවා.කුවේට් සීට

  • @mashiholmes1406
    @mashiholmes1406 วันที่ผ่านมา

    මානසික රෝග ගැන සහ ආදරය ගැන කිව්ව දෙය නම් සම්පූර්ණ ඇත්ත !

  • @NayanaNaullage
    @NayanaNaullage 8 วันที่ผ่านมา +2

    හරිම වැදගත් වැඩසටහනක් තෙරුවන් සරනයි.සියලු දෙනාට

  • @dhananjirajapksha1796
    @dhananjirajapksha1796 9 วันที่ผ่านมา +4

    ගොඩාක් ගොඩාක් වටිනවා අසංග අය්යෙ 👍👍👍👍👍👍👍

  • @AdoriNeow
    @AdoriNeow 3 วันที่ผ่านมา

    Godaak wadagath programm ekak. Ada thamai hodama programm ek. Thank you Dr Kasun Nagodawithana and Mr. Asanaga.

  • @livesrilankaallinone4397
    @livesrilankaallinone4397 8 ชั่วโมงที่ผ่านมา

    හැමදාම වැඩසටහන් දාගන්න පුළුවන් නම් හොඳයි.

  • @DewikaElawellagamaathige
    @DewikaElawellagamaathige 8 วันที่ผ่านมา +4

    ඇත්ත මට මෙි වගේ දුක හිතෙන කතාවක් 😪 සසර කොතරම් භිය කරැද 👻👻

    • @ayeshamissayesha7909
      @ayeshamissayesha7909 8 วันที่ผ่านมา

      එක හර්‍ර් අනෙ එයාලා හෙද නිදහස් තෙනකට යන්න ඔනෙ 🤲🤲🇱🇰🇦🇪

  • @mohanrathnasekera3046
    @mohanrathnasekera3046 6 วันที่ผ่านมา +1

    ස්තූතියි

  • @dilanchamara2250
    @dilanchamara2250 9 วันที่ผ่านมา +4

    Love you both❤

  • @SasiniSath17
    @SasiniSath17 8 วันที่ผ่านมา +2

    Aththatama hrima wadagath wadasatahanak

  • @chandnapremadasa6633
    @chandnapremadasa6633 8 วันที่ผ่านมา +3

    ❤ Very useful program keep it up good work

  • @ThilakshiKavindi
    @ThilakshiKavindi 9 วันที่ผ่านมา +2

    Siyalu denata theruvan saranai ❤

  • @ランワラシタラへーママリー
    @ランワラシタラへーママリー 2 วันที่ผ่านมา

    Oba depalatama Jathi Jathith pin siduwewa.🙏🙏🙏Me karana karthawyata Theruwan saranai oba depalatath siyaluma karya mandalayatath!

  • @RaviKumar-vp3cd
    @RaviKumar-vp3cd 8 วันที่ผ่านมา +3

    Ayye ape shareeraye amanushya balapam thiyenawada kiyala api wisinma danaganna krama thiyenawada.e wage balapam api wisinma aien karana krama ganath apita pahadala dunna nam godak watinawa.me wage jeewithayata awashya awabodhaya laba denawata oba depalata sthuthie❤

  • @anuhasamarasekara
    @anuhasamarasekara 9 วันที่ผ่านมา +3

    හොදයි අසංග අයියේ 👍👍👍👍

  • @namalgayan4397
    @namalgayan4397 5 วันที่ผ่านมา

    අසංග මහත්මයාටත්, කසුන් මහත්මයාටත් ගෝඩාක් පිං, ස්තූතියි ❤️

  • @AmalWishwajith
    @AmalWishwajith 8 วันที่ผ่านมา +1

    මොනා උනත් වෙද මහත්තයා සුපිරි වැඩ්ඩෙක්.ගානට ක්‍රමේට වැඩේ කරනව.

  • @charithkumara644
    @charithkumara644 8 วันที่ผ่านมา +1

    මේ එපිසෝඩ් එක නම් පහර.මේ වගේ විඩියෝස් දලා පුලුවන් නම් කරන්න.අන්තිම ටික නම් දුක හිතුනා අප්පා 💔

  • @umeshadeshanee3449
    @umeshadeshanee3449 8 วันที่ผ่านมา +1

    Superb program

  • @peraraperara639
    @peraraperara639 9 วันที่ผ่านมา +3

    බොහොම ස්තුති කසුන් මහත්මා ටත් අසංග මහත්තයා ටත් තෙරුවන් සරණයි දෙවි පිහිටයි

  • @sarojinifonseka-b3d
    @sarojinifonseka-b3d 8 วันที่ผ่านมา +1

    Asanga mathithumata subapathanawa❤🎉

  • @Shamamangala
    @Shamamangala 8 วันที่ผ่านมา +1

    ස්තුතියි ❤ ගොඩක් වටිනවා

  • @xxkuu5775
    @xxkuu5775 8 วันที่ผ่านมา +2

    ❤❤❤❤❤atta katawa

  • @anuththarananayakkara3286
    @anuththarananayakkara3286 8 วันที่ผ่านมา +1

    Man hamadama balnwa me program eka ❤

  • @SanjeewaniSanju
    @SanjeewaniSanju 8 วันที่ผ่านมา +7

    මේ මනුස්සය මගේ තාත්තා වගේ දැන් මගේ තාත්තා ත් පන පිටින් පනුවෝ ගහල ගොඩක් දුක් විදලා නැති උනා මගේ අම්මා ටත් මේ විදියට ම ලෙඩ වෙනවා හාර්ට් එකේ ගැස්ම වැඩිවෙනවා පෙෂර් වැඩි වෙනවා බෙහෙත් බිබී ඉද්දී ත් අපේ මාමා කෙනෙක් ට වැහිලා අපිට හොදින් ඉන්න දෙන්නේ නෑ කිව්වා ලූ අපෙන් පලි ගන්නවා කිව්වා ලූ අපි වරදක් කරලා නෑ තාත්තා ට මේ මනුස්ස නම් කන්න බොන්න හරි දීලා තියනවා ළමයි ට අපිට එහෙම වත් දෙයක් කරලා නෑ අපේ තාත්තා මේක බලද්දී මන් ගොඩක් සංවේදී උනා ඇත්තට ම මේවා බලද්දී මට සසර ගැන ලොකු කලකිරීමක් ඇති වෙනවා මේ සියළුම බැදීම් ගැන කලකිරීමක් ඇති වෙනවා ඇත්තට ම ගොඩක් පිං මේ මහාචාර්ය තුමාට, අසංග මහත්මායට 🙏🙏😢😢

    • @SashikSilva
      @SashikSilva 8 วันที่ผ่านมา

      Indeed😢😞

    • @harshasampath9552
      @harshasampath9552 8 วันที่ผ่านมา

      අත්තෙන්ම අසංග මහත්තයට ප්‍රතමයෙන් ස්තුති වන්ත වෙනව මෙවැනි වැඩසටහන් ඉදිරිපත් කිරීම ගැන කසුන් මහත්තයට ගොඩක් ස්තුතී මේ කරන මහඟු සේවයට මම හැමදාම අසංග මහත්තයගෙ වැඩ සටහන් දෙකම බලනවා ඔබ දෙපලට තෙරුවන් සරණයි

  • @dilukafernando8597
    @dilukafernando8597 9 วันที่ผ่านมา +2

    Great 👍🏿

  • @Shamamangala
    @Shamamangala 8 วันที่ผ่านมา +1

    හොඳ පැහැදිලි කිරීමක්

  • @user-om9bs4fg6j
    @user-om9bs4fg6j 8 วันที่ผ่านมา +3

    සසර ගැන ජීවීතේ පලවෙනි පාරට ලොකු බයක් දැනුනා

    • @JeewanRanasinghe-fi3io
      @JeewanRanasinghe-fi3io 8 วันที่ผ่านมา +1

      Sasara biya apata hariyatama denenawa nam oluwata gini ewiluna kenek e ginna niwanna try karanawa wage sasara dukin midenna try karanawa kiyala budu rajanan wahanse deshana karala thiyanawa

  • @kusumlathawejesinha1647
    @kusumlathawejesinha1647 8 วันที่ผ่านมา +1

    බොහෝම ස්තූතියි ❤❤❤

  • @sumethracol3331
    @sumethracol3331 7 วันที่ผ่านมา +1

    නාගො විතාන මහතා අැත්තට පෙනෙන නොපෙනෙන ලෝක දෙකේම මහාචාරවරයෙක් කියල මටහිතුනේ අැත්තටම මේක ධර්මානු කුලව බලනවිට සසර ගනුදෙනුවක හේතුථලයක්මයි.මටත් මගේ 54 වසරක වයසත් ලබන වසරට විවාහ වී 35 වසරක් වෙනව.මම වයස 21 දි හදිසියේ සිදු වු යෝඡිත විවාහයකින් විවාහ උනා.මටත් ඔහුත් කලින් දන්න හදුනන අය වගේ අපි මිත්‍රෂිලිව බොහොම ඉක්මනින් හදුනාගෙන ඡිවත් උනා. මගේමහත්තය මට හුගාක් අාදරෙයි එ්ක මම හොදින්ම දන්ව නමුත් ඔහුගේ හිතේ මා 44:38 ගැන පුදුම වෙෙරිබවක් සැක බවක් හිතයට නිතර තියෙන බව මෙි වසර 35ටම මම විදිනව.මා ඉතා යහපත් බිරිදක් බව ඔහු හොදින් දන්නව නමුත් අහස පොලව නොහුලන කතා කියල මට රිදවනව.එතුමාකියපු කතාව සියට දෙසියක් නිවැඑදියි කොයිතරමි මෙිවගේ මානසික ප්‍රස්න තියාගෙන අපි පවුල් ඡිවිත විදවමින් ගෙනියනවද?මම වයසෙ හැටියට දරා ගැනිමේ ෂක්තිය තරුන කාලෙගේ නෙවෙයි අඩුයි නමුත් මෙිසසර ගනුදෙනුවෙි සවභාවය මම නිතර ධර්මය අහන නිසා පුලුවන්තරම් අවබෝදකොටගෙන ඉදිරියට යන්නහිතනව. මගේමහත්තය මට හිත යට මොක්දෝ ලොකු අාදරක් තියෙන බව මම අවංකව දන්නව.මම නැති වුනොත් කලින් මහත්තය කඩාගෙන වැටෙන බවත් මම දන්නව.එයා සමහර විට කියනව ඔයානැති උනොත් මට ඉදල වැඩක් නෑ කියත් කියනව.එ්ත් මට පුලුවන් තරං වචනවලින් රිදවනව.මට හිතෙනව වෙලාවකට මෙයා නැති වනොත් කවද හරි මට තියෙන අාදරය නිසා හෝ එ් හිත යට තියෙන වෙෙයිරය නිසා මට කවදාහරි යහතින් සතුටින් ඉන්න නොලැබෙයි කියල.මම අසාදාරන නැහැ කියල හතෙනව එහෙම හිතුවට මොකද මම එ්තරං කිසිම වරදක්නොකොට නින්දා අපහාස විදිනව මට හරිඅාරය දක්වන මගේ මහත්තයගෙන්ම.මේ වැඩසටහනේ සිද්දියත් එක්ක මට එ්ක අැත්තටම හිතන්න සිද්ද උනා. මම ඉන්නේ පවුල පිටින් පිටරක.මගේ මහත්තය හරි හොද කෙනෙක් දරුවන්ට මට හොදින් සලකන කෙනෙක්. එයා කවදාවත් මනෝ වෙෙද්‍යවරයෙකු ලගටනම් එක්ක යන්න බරිවෙයි.අැත්තමයි මහත්තයා අාදරය යනු ගස්බැද ඹබතුමාකියපු වචනය කිරිමනොවෙයි අාදරය කිරිම යනු කෙනෙකුට නිදහසේ ඡවත් වන හැටි බලා සතුටු විමයි. ගස්බැද සතුටු විම මනෝ රෝගයක්මයි.ගෙඩක් ලිවිවා මහත්මයා සමාවෙන්න මගේ හිත නිදහස්කරගන්නයි ලිවේ.මට මගේ මහත්තය ගැන වෙලාවකට හරි දුකයි.එයා මිය ගියකලක ඔයසිද්දියට ලක් වු ස්වාමි පුරුෂයාට අත් වු ඉරනම අත්වෙයිකියල මට නිතරම හිතෙනව.මෙිකදකින්ත් කලින්සිට.එකපැත්කින් මෙිවෙදනාවෙන් මම මැරිලගියොත් කොතරමි ධර්මය අැහුවත් හිතට දුකගලන එක නවතන්න අමාරුයි. මමත් අමාරුවෙ අදික අාදරය සහ වෙෙයිරිබව නිසා ඔහුත් අමාරුවෙ.සසර ගමන කොතරමි බියකරුයිද.ස්තුතියි මහත්මයන් දෙපලටම.අැස්වලට කදුලු එන එක නවත්තගන්න බැරි උනා මෙිකබලද්දි.අපි කොච්චර අසරන වෙනවද සසර හේතු සකස්කරගනිමින් යන සංසාර දිර්ග ගමනෙදි.තෙරුවන්සරනයි🙏

  • @letscookwiththarusl4865
    @letscookwiththarusl4865 8 วันที่ผ่านมา +1

    සතියට දෙකක් තිබුනනම් 💐💐💐💐💐💐💐💐💐

  • @kumuduwickramasinghe8786
    @kumuduwickramasinghe8786 8 วันที่ผ่านมา +2

    අමනුෂ්‍යයෙක් උනත් ඒත් තාත්තා කෙනෙක්. සසර බියකරු බව පහදාදෙන කතාවක්...😢😢

  • @asitha6087
    @asitha6087 8 วันที่ผ่านมา +3

    අපී කොයිතරම් හම්බකරලා ලමයි උස්මහත් කරත් මැරුනට පස්සේ එ දරුවන්ටත් අපිව එපා වෙනවා😅

  • @VishmiOshadee
    @VishmiOshadee 8 วันที่ผ่านมา +2

    මං මේ දේවල් තදින්ම අහක දාපු කෙනෙක්.මගෙ ජීවිතේ එක්තරා සිදුවීමක් නිසා ඒ දේ සිද්ද වෙන්නෙ මගෙ ඔලුව මේව විශ්වාස කරනවාද නොකරනවාද කියන දෙකේ මැද ඉන්නෙ.ඒත් මම තදින්ම විශ්වාස කරන දෙයක් තමයි කිසිම පුද්ගලයෙකුට කොටින්ම සොබාදහමටවත් කරදරක් නොකර ශක්තිමත් හිතකින් ජීවත් වෙනවනම් මේ වගේ බලපෑම් ලගටවත් එන්න බෑ කියන එක.ඒක වැරදිද දන්නෙ නෑ පුලුවන් නම් අසංග අය්යෙ ඊලග episode එකේදි කසුන් sirගෙන් මේ දේ අහන්න පුලුවන්ද.ඒක තව කෙනෙක්ට ලොකු උදව්වක් වේවි....😊👍

  • @Mr_blue_print
    @Mr_blue_print 9 วันที่ผ่านมา +5

    අසංග අයියේ චක්‍ර හත ගැන කසුන් sir ගෙන් අහල කියන්න පුලුවන්ද 🎉

  • @devikalasseaux7906
    @devikalasseaux7906 8 วันที่ผ่านมา +1

    Pinsiduwéwa both of u

  • @namalwithanage7269
    @namalwithanage7269 7 วันที่ผ่านมา +1

    Mewa balalawath kauru hari hedunoth loku pinak obathumata mewan minisun api kotaran dekala thiyenawa da 🙏

  • @chamindukavindya3053
    @chamindukavindya3053 9 วันที่ผ่านมา +1

    මේකනම් පිස්සුවක්. පලවෙනි පාරට දැක්කේ මේවගේ දෙයක්

  • @rasalanka
    @rasalanka 7 วันที่ผ่านมา

    ගුරු

  • @namalwithanage7269
    @namalwithanage7269 7 วันที่ผ่านมา

    Vatina vedasatahanak oba depalatama teruwansaranai 🙏🙏

  • @NuwanWijerathna-vg1jn
    @NuwanWijerathna-vg1jn 9 วันที่ผ่านมา +4

    ❤❤❤❤❤❤❤❤🎉🎉

  • @priyadarshanidammage4017
    @priyadarshanidammage4017 2 วันที่ผ่านมา +1

    Jeewath wenna one kohomada kiyala apitath padamak kiyala denawa. 😢😢

  • @NilakshaDushara-vk9sk
    @NilakshaDushara-vk9sk 8 วันที่ผ่านมา +1

    👌❤

  • @user-om9bs4fg6j
    @user-om9bs4fg6j 8 วันที่ผ่านมา +2

    40.37 ඇස් වලට කදුලු ආවා ,ඒත් තාත්තා කෙනෙක්නේ

  • @NuwanWijerathna-vg1jn
    @NuwanWijerathna-vg1jn 9 วันที่ผ่านมา +3

    🎉🎉🎉🎉🎉❤❤❤❤❤

  • @ronitiya4657
    @ronitiya4657 8 วันที่ผ่านมา +1

    Matat godak atdakeem tiyanawa

  • @96channel23
    @96channel23 9 วันที่ผ่านมา +2

  • @ThamushiJayathissa
    @ThamushiJayathissa 9 วันที่ผ่านมา +2

  • @Auslank
    @Auslank 6 วันที่ผ่านมา +1

    මෙවැනි තවත් වැදගත් තොරතුරැ ඉදිරියටත් ඉදිරිපත් කරන්න ශක්තිය ලැබේවා ඔබ දෙපලට

  • @akhilakanishka8308
    @akhilakanishka8308 8 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤ thak you all

  • @jesikawickramasingha1681
    @jesikawickramasingha1681 9 วันที่ผ่านมา +2

    ♥️♥️🙏🙏🙏🎉️🎉️🎉️

  • @jayam1429
    @jayam1429 8 วันที่ผ่านมา +1

    💐💐💐💐💐💐💐💐💐

  • @rupawathiechadwick6608
    @rupawathiechadwick6608 9 วันที่ผ่านมา +2

    Hello

  • @kumudinisandyaweerasinghe9308
    @kumudinisandyaweerasinghe9308 8 วันที่ผ่านมา +2

    මෙතුමාවත් පුලුවන්නම් ජාතික රුපවාහිනියේ පෝය දිනට යන අදෘශ්‍යමානය වැඩසටහනට යොමු කරන්න

  • @FootPrintsstudio
    @FootPrintsstudio 9 วันที่ผ่านมา +3

    WhatsApp wada nadda ?

  • @asitha6087
    @asitha6087 8 วันที่ผ่านมา +1

    මටනම් අවන්කවා ඇඩුනා අසංග මල්ලී ඒ තාත්තා ගැන...මටත් දරුවො ඉන්නවා..මම ඉන්නෙ රට උදේ ඉදන් රෑවෙනක්ම් ඒ දෙන්න ගැන හිතන්නෙ.මට මේ තාත්තා ගැන මාර දුකයි....😢

    • @ayeshamissayesha7909
      @ayeshamissayesha7909 8 วันที่ผ่านมา

      එක හරි පින් අරන් හෙද තෙනකට යන්න ඔනෙ 🤲🤲🇱🇰🇦🇪

  • @rupawathiechadwick6608
    @rupawathiechadwick6608 9 วันที่ผ่านมา +2

    I’m

  • @pradeepnalaka4409
    @pradeepnalaka4409 9 วันที่ผ่านมา +3

    Recording aka 1997 kiyala thiyenne

    • @mohideenbary9194
      @mohideenbary9194 9 วันที่ผ่านมา

      Exactly i too noted

    • @viralnewswithsc6306
      @viralnewswithsc6306 8 วันที่ผ่านมา

      a capcut eke dana filter ekak video eka edit karaddi eke enne ehemai year eka eken blur wela pennne

    • @viralnewswithsc6306
      @viralnewswithsc6306 8 วันที่ผ่านมา

      a capcut eke dana filter ekak video eka edit karaddi eke enne ehemai year eka eken blur wela pennne

  • @sl991
    @sl991 9 วันที่ผ่านมา +1

    Why does the date in the video say 1997?

  • @praveenlakshan-du3lo
    @praveenlakshan-du3lo 8 วันที่ผ่านมา

    As dekata kandulak awe nethnam uu manussayek wenne be me kathawa ahagena idala pirimiyek welath mage as dekata kandulu awa mokda aththatama mamath thaththa kenek wenna inne thama mage daruwath mage nonage bade inne.
    Mara widiyata danuna me kathawa.

  • @manhirunagodavithana8900
    @manhirunagodavithana8900 9 วันที่ผ่านมา

    So scared

  • @ThiliniNadeesha-ug5yc
    @ThiliniNadeesha-ug5yc 7 วันที่ผ่านมา +1

    Mata me video eka baladdi aduna ada baya hitunata wada

  • @KADIYAPAGE-g9y
    @KADIYAPAGE-g9y 4 วันที่ผ่านมา

    Aka helmat parai

  • @RamaniJayalath-x3f
    @RamaniJayalath-x3f 9 วันที่ผ่านมา +1

    කියන්න වචන නෑ.සමාජයෙ මිනිස්සු නොදැනුවත් කමින් ඇතිවන කරදරකාරී තත්වයන් කොපමණක් ද...මට නං හිතන්නෙ සංසාරෙක තියන භයානකත්වය කොච්චරක් ද කියලා තමයි

  • @laiyasjourney
    @laiyasjourney 6 วันที่ผ่านมา

    ඒ මියගිය තාත්තාගේ මරණය ස්භාවික මරණයක්ද? එසේත් නැත්තම් හදිසි මරණයක්ද?

  • @JanakaSeneviratne-m5f
    @JanakaSeneviratne-m5f 8 วันที่ผ่านมา

    දෙකේ දෙකේ පොල්ලන් ගත්තනම් ඔක්කොම හොල්මන් අවතාර ඉවරයි පුළුවන් නම්ඉස්පිරිතාලේ ගිහිල්ලා කරන්නකෝ නියම ලෙඩ්ඩු ඉන්නේ ඉස්පිරිතාල යෙ ය

    • @lahirusampath3167
      @lahirusampath3167 8 วันที่ผ่านมา

      @@JanakaSeneviratne-m5f මෝඩයෙක් වෙන්නෙපා බන්

  • @truthprevail7253
    @truthprevail7253 9 วันที่ผ่านมา +1

    Why is this video dated in 1997? This is absolute nonsense

  • @Vimukthirukshal
    @Vimukthirukshal 5 วันที่ผ่านมา

    Videos pennnddi background sound off karanna

  • @Neelafamily
    @Neelafamily 8 วันที่ผ่านมา

    Mulma vathavata buthayek gana duka hithuna.

  • @RaviKumar-vp3cd
    @RaviKumar-vp3cd 8 วันที่ผ่านมา

    Kcuxh

  • @AKo9o14
    @AKo9o14 8 วันที่ผ่านมา +1

    රෙකෝඩින් එකේ දිනය 1997 වෙන්නෙ කොහොමද? මේ ලගදී උන දෙයක් කියල නේද කිව්වේ???

    • @malindinavodya3470
      @malindinavodya3470 7 วันที่ผ่านมา +1

      capcut filter ekenma eka ekakli ee

  • @sudarmiperera1100
    @sudarmiperera1100 9 วันที่ผ่านมา +2

    ❤❤❤❤❤❤

  • @NuwanWijerathna-vg1jn
    @NuwanWijerathna-vg1jn 9 วันที่ผ่านมา +2

    ❤❤❤❤❤❤❤❤

  • @madushafernando6639
    @madushafernando6639 9 วันที่ผ่านมา +3

    ❤❤

  • @driveincanada9713
    @driveincanada9713 9 วันที่ผ่านมา +2

    ❤❤

  • @sumuduabeyrathna9358
    @sumuduabeyrathna9358 9 วันที่ผ่านมา

  • @ronitiya4657
    @ronitiya4657 8 วันที่ผ่านมา +1

    ❤❤❤❤

  • @piumanijayawardhana5889
    @piumanijayawardhana5889 9 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤

  • @sadigaming7848
    @sadigaming7848 8 วันที่ผ่านมา

    ❤❤

  • @m1976nuw
    @m1976nuw 8 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤

  • @kishaniranaweera2548
    @kishaniranaweera2548 8 วันที่ผ่านมา