ඉන්දියාවේ දුර්ගේෂ්වරී කඳු මුඳුනේ දී සිදුකළ විශේෂ පන්සිල් මළුව වැඩසටහන |

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 ธ.ค. 2024

ความคิดเห็น • 241

  • @kusumkodippili
    @kusumkodippili หลายเดือนก่อน +14

    නිවන් අවබෝදය සදහා මේ ධර්ම දානය අපි සියළු දෙනාටම හේතු වේවා පන්සිල් මළුව සැමට බෝහෝම පිං

  • @nirosharohini7291
    @nirosharohini7291 หลายเดือนก่อน +9

    ඇත්තටම ඇස් වලට කදුළු ආවා බුදුන් වහන්සේ මේ හැමදේම කළේ අපි වෙනුවෙන් තෙරුවන් සරණයි ඔබ සැමට

  • @Karunarathnadmwc
    @Karunarathnadmwc 20 วันที่ผ่านมา +3

    ඔබ වහන්සේට ධර්මය අවබෝධය පිණිස මේ පින හේතු වේවා!!!

  • @widanelagemalka3050
    @widanelagemalka3050 หลายเดือนก่อน +79

    ගරුතර ඔබ වහන්සේ බුද්ධගයාවේදී සිදුකල සද්ධර්ම දේශනාව මා දින 07 ක් තුල තනිවම භාවනා වැඩීමේදී අහබු ලෙස ශ්‍රවනය කිරීමට ලැබීම ජීවිතේ මා ලද මහා භාග්‍යක් ලෙස දකිමි.ඔබ වහන්සේ මේ භවයේම උතුම් වූ අමා මහා නිර්වානය සාක්ශාත් කොට මේ ගිනි ගෙන දැවෙන තැවෙන සමාජයේ නිවන් මග යන ඇත්තන්ට චිරාත් කාලයක් ආලෝකය ලබාදීමට ධෛර්යය ශක්තිය ලැබේවා .!!!!

    • @teklaweerasigha8614
      @teklaweerasigha8614 หลายเดือนก่อน +7

      ඔබට උතුම් නිර්වානයම සාක්ශාත් වේවා

    • @rajivyasamith3376
      @rajivyasamith3376 หลายเดือนก่อน +4

      සාධු සාධු සාධු...
      🙏🙏🙏

    • @gayathriseneviratne1724
      @gayathriseneviratne1724 หลายเดือนก่อน +3

      සාදු සාදු සාදු 🙏🙏🙏

    • @sanukjayathunga7965
      @sanukjayathunga7965 หลายเดือนก่อน +1

      Theruwan sarananai!!

    • @LalithJayasinghe-ex1ds
      @LalithJayasinghe-ex1ds หลายเดือนก่อน

      🎉

  • @antonjayasena8560
    @antonjayasena8560 28 วันที่ผ่านมา +5

    හරිම ආශ්චර්යවත් දේශනාවක්. පූජනීය ගෞරවනීය අපේ හාමුදුරුවන් වහන්සේ, බුද්ධ දේශනාව ඉතාම ප්‍රායෝගිකව අපේ ජීවිතයට එකතු කර ගන්නට අවශ්‍ය මාර්ගෝපදේශ සරලව පැහැදිලි කරදෙනවා. අපේ හාමුදුරුවන් වහන්සේට තව චීරාත් කාලයක් මේ දහම් දේශනා කරන්න ට අවශ්‍ය ශක්තිය, දෛර්‍ය ලැබේවා යී ප්‍රාර්ථනා කරමි. ඔබ වහන්සේ නිදුක් නිරෝගි වේවා!!! දිගාසිරි වේවා !!!ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් චතුරාර්‍ය් සත්‍ය ධර්මය අවබෝධ වේවා !!! පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා!!!සාදු! සාදු!! සාදු!!!තෙරුවන් සරනයි!!!

  • @chithraDayangani
    @chithraDayangani หลายเดือนก่อน +13

    ඉතාමත්ම දර්ම සන්වේගයඋපදවන හෝරා කීපයක් ගතවු බව නොදැනී ගියා සත්‍යාවබෝධය කරා යාම නම් මාගේ බෝදිසත්වයන් වහන්සේගේ දුර්ගේශ්වරි ගමන හා සමාන එකක් අවශ්‍ය වන්නේ වීරියම මිස අනෙකක් නොවේ අප ඒ සදහා අප්‍රමාදි වියයුතුයි අපගේ පින්වත් ස්වාමින්වහන්සේ අප වෙනුවෙන් කාරුනික වී දුර්ගේශ්වරි වඩම කිරීම පිලිබදව පුන්‍යානුමෝදනා කරමු🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @nilminianandasiri8460
    @nilminianandasiri8460 29 วันที่ผ่านมา +5

    පින්වන්ත ස්වාමින් වහන්ස මාගේ බුදු ගේ තුළ මා භාවනාව තුළ ඉන්නා සැම විටකම ඔබවහන්සේගේ බණක් නිරතුරුවම මම මට ඇසෙන සේ දමනවා.එයින් මම බුදු දහම තුළ මිථ්‍යා දෘෂ්ටිකව හැසිරෙන්නේනැතිව....සත්‍ය..බුදු දහම තුළ ඇති ගැබ්ව ඇති සියලු දේම ඉගෙන ගන්නේ මීඔබ වැනි බුද්ධ පුත්‍රයෙක් මාගේ රටට දායාද කළ මවටද මම පින් දෙන්නෙමි...ඔබවහන්සේට තෙරුවන්් සරණයි....

  • @tharangadissanayake7005
    @tharangadissanayake7005 28 วันที่ผ่านมา +4

    ඔබ වහන්සේ ට නිදුක් නිරෝගී සුව දිගු ආයුෂ labewa සාදු සාදු සාදු
    ඔබ වහන්සේ ට නමස්කාර වේවා සාදු සාදු සාදු

  • @ChandaniRanathunga-nm3ks
    @ChandaniRanathunga-nm3ks หลายเดือนก่อน +5

    සාදු. සාදු. සාදු.. බොහෝම පින් ශාලිකා මහත්මිය අපිට දැක බලා ගැනීමට සැලැස්සුවට නැවත ගියා සේ දැනුනා 🙏🙏🙏පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏

  • @AnomaPiris-w4i
    @AnomaPiris-w4i 19 วันที่ผ่านมา +2

    සාදූ සාදූ සාදූ පින්වත් ස්වාමීන් වහන්සේට මම නමස්කාර කරමි මාගේ නමස්කාරය වෙවා ශාලිකා මහත්මියටත් තුනුරුවන්ගේ ආශිර්වාදය ලැබේවා සාදූ සාදූ සාදූ

  • @anuralatha
    @anuralatha หลายเดือนก่อน +13

    මම දඹදිව වන්දනාවේ ගොස් සිටියදී දුර්ගේශ්වරී කන්ද වන්දනා කරන දින උදෑසන හෝටලයේ ලිස්සා වැටුනා. වළලුකර සන්ධිය දැඩිලෙස ඉදීමී නැගිට ඇවිද යන්නට අපහසු වුනා. නඩයේ අය එක හෙලා කීවේ මා හෝටලයේ නවතා යෑම වඩා සුදුසු බවයි. මට මහත් සංවේගයක් හා ආත්මානුකම්පාවක් ඇතිව ගියා. මේ තරම් වැදගත් ස්ථානයක් වැඳපුදා ගැනීමට නොහැකි වී ම ගැන. අන්තිමේ මගේ හිතුවක්කාරී ලෙස ඒ ගමන පිටතා වුනේ වාහනයේ ඉන්න පොරොන්දුව මත. හැමෝම උඩට යද්දී මම වාහනයෙන් බැස්සා. මට හිතුනා මම කොහොම හරි යනවා කියලා හිතාගනිද්දිම.. එක ස්වාමින් වහන්සේ නමක් මට මල් කීපයකුත් සුවඳ කවූරුත් දුන්නේ මගේ හිත කියෙව්වා වගේ. මම එතැනම සිට ගෙන කන්ද දෙස බලාගෙන අධිෂ්ඨාන කළා, මහ බෝසතාණන් වහන්සේගේ සය අවුරුදු දුෂ්කර ක්‍රියා කළ සත්‍යානුහාවයෙන් මට කඳුමුදුන ට යන්න ලැබේවා කියලා. ඉන්පසු සෙමෙන් සෙමෙන් බුදුගුණ සිහිකරමින් බිම බලාගෙන ම ගමන් කළා. පාදයේ වේදනාව ශ්‍රද්ධාවෙන් ඉවසාගෙන ගියා. මට හිතාගන්න බැහැ මට නොදැනීම ඒ ගුහාව මම සිටගෙන! ඒ මොහොතේ මට කෑගසා හඩන්න සිතුනා... මේ තරම් අසිරිමත් බලයක්!
    මගේ නඩයේ අයත් පුදුම වුනා මාව දැකලා. වන්දනා කරලා පහලට බසිද්දී මගේ පාදය සුවවෙලා! මම මේ දැන් මේ වීඩියෝ එක දැක්කාම තමයි දැනගත්තේ මේතරම් උස තැනකට මම නැග්ගේ කියලා. එදා උඩ බැලුවෙ නෑ බයටම... උස දැක්කම හිත වැටෙයි කියලා. මට ආයෙත් එතැනට යන්න ඕන. 🙏🏼😇

  • @susaranga9524
    @susaranga9524 5 วันที่ผ่านมา

    සාධු සාධු සාධු !!! මේ වැඩ සටහන ඉතාමත්ම වැදගත් ගරු ස්වාමීන් වහන්සේ ඇතුලු සියලුම අයට තෙරුවන් සරණයි

  • @ChinthakaManawaduge-o4z
    @ChinthakaManawaduge-o4z 29 วันที่ผ่านมา +9

    පින්වත් ස්වමින් වහන්සේ නිදුක් නීරෝගි දීර්ඝයු සම්පත්තිය ලැබේවා තෙරුවන් සරනයි

  • @SomaWeerasinhe-pb5ij
    @SomaWeerasinhe-pb5ij หลายเดือนก่อน +9

    ශාලිකා දියණියේ ඔබට අකේක වාරයක් පිං සිදුවේවා.දූගෙ අප්රමාණ ධෛය්‍යර්ය හේකොටගෙන සිදුකරණ මෙවැනි සද්ධර්ම දේශනාවන්ට වඩමවාගන්න ස්වාමීන් වහන්සේලාට කරණ ආරාධනා නිසා අපට විශාල මෙන්ම අපිරිමිතවූ ධර්මයක් අහන්නට මෙන්ම ඒ අනුව සිත් සකසා ගෙන තව තවත් ධර්මය කෙරෙහි යොමුවන්නට හැකියාව හා කැමැත්ත ඇතිවෙනව.එයත් දුව කරගන්න විශාල පිනක්. ඒ නිසාම දේශනාවන් සදහා වඩින ස්වාමීන් වහන්සේලාට අප සැමගේ ගෞරව ය හා සාදු කාරය වේවා.

  • @ashasewwandi7701
    @ashasewwandi7701 29 วันที่ผ่านมา +3

    ඔබ වහන්සේ ධර්ම භාණ්ඩාගාරයක්..සැදැහැවතුන් ළද වාසනාවක්

  • @NuraaA-b7k
    @NuraaA-b7k 22 วันที่ผ่านมา +3

    සාධු ....!සාධු ....!සාධු ....!හරිම සතුටින් දුර්ගෙශ්වරි පරිසරය දැක ගත්තා ...වටිනා දර්මදේශනාවකුත් ශ්‍රවනය කරන්න ලැබුනා.තෙරුවන්සරණයි ...!මගේ ස්වමින්වහන්ස ....!!!තෙරුවන්සරණයි ...!ශාලිකා මහත්මියටත්....

  • @BandulaWijesundara
    @BandulaWijesundara 24 วันที่ผ่านมา +1

    මා දුර්ගේශ්වරී ගිය ගමන සිහිවුනා ගරැ හාමුදුරැවන් වහන්සේගේ ෙද්ශනය කමටහනක් සේ දැනෙනවා හැමෝටම ගොඩාක් පින්

  • @manjulatennakoon8978
    @manjulatennakoon8978 วันที่ผ่านมา

    සාධූ සාධූ සාධූ !!! මාගේ නමස්කාරය වේවා.🙏🙏🙏

  • @gayanpradeep4676
    @gayanpradeep4676 29 วันที่ผ่านมา +2

    #බුදුසරණයි තිලෝගුරු ශාන්ති නායක ලෙවූතුරා සම්මා සම්බුදු රජාණන් වහන්සේට මගෙ නමස්කාර වේවා සාදු සාදු සාදු සාදු සාදු

  • @nadikapiyadarshani4713
    @nadikapiyadarshani4713 หลายเดือนก่อน +3

    🙏🙏🙏 තෙරැවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස..
    උතුම් නිර්වානාවබෝධයම සාක්ෂාත් වේවා..

  • @nayomimarasingha5810
    @nayomimarasingha5810 24 วันที่ผ่านมา +1

    සාදු සාදු සාදු ස්වාමින් වහන්සේ ඇතුළු සියලුම දෙනාට තෙරුවන් සරණයි මේ වැඩ සටහන ඉවර වෙනකල්ම මගෙ ඇස්.දෙකෙන් කදුලු කඩා වැටුනා .ඒ භාග්‍යවත් වූ අරහත් වූ අපගේ සම්මා.සම්බුදු රජානන්.වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏

  • @Mala42822
    @Mala42822 29 วันที่ผ่านมา +2

    ❤❤❤උතුම් ශ්‍රී සද්ධර්මය ට මාගේ නමස්කාරය වේවා පින්වත් ස්වාමින් වහන්සේට සම්මා සම්බුදු සරණයි සියලු දෙව් රැකවරණයි ❤❤❤❤❤❤❤❤

  • @priya83621
    @priya83621 29 วันที่ผ่านมา +2

    වන්දනීය ,පූජනීය ගෞරවනීය අපේ ස්වාමීන්ද්‍රයන් වහන්ස ඔබ වහන්සේ නිදුක් නිරෝගි වේවා දිගාසිරි වේවා ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් චතුරාර්‍ය් සත්‍ය ධර්මය අවබෝධ වේවා ...තෙරුවන් සරනයි සැමට

  • @sriyaniamarasinghe9220
    @sriyaniamarasinghe9220 23 วันที่ผ่านมา +1

    ගෞරවනීය ස්වාමීන් වහන්ස ඔබවහන්සේ සරලව පැහැදිලි කරන ලද ධර්ම දේශනාවට මාගේ නමස්කාරය වේවා! දුර්ගේශ්වරී ආ ගමන මට සිහිපත් වුණා. ඔබවහන්සේට ඉක්මන් භවයදී නිර්වාණ අවබෝධය වේවා!

  • @priyanikumarage831
    @priyanikumarage831 18 วันที่ผ่านมา

    සාදු සාදු සාදු, ඔබ වහන්සේ ට තෙරුවන් සරනයි දීඝායු වේවා .බොහෝ කුසල් වේවා

  • @ThejaniDissanayake
    @ThejaniDissanayake 27 วันที่ผ่านมา +2

    මාගේ භාග්‍යවතුන් වහන්සේටනමස්කාරය වේවා... .! මේ ධර්ම දේශනාව බුද්ධාලම්භන ප්‍රිතියෙන් සවන් දුන්නා. අපේ හාමුදුරුවන්ට පින් සිදු වේවා.

  • @mallikaliyanarachchi8062
    @mallikaliyanarachchi8062 28 วันที่ผ่านมา +2

    හසලක සීලවිමණ ස්වාමින් වහන්සේ නිදුක් වෙත්වා නීරෝගි වෙත්වා .දීර්ඝායුෂ ලබත්වා.සාදු සාදු සාදු .🌷🌹🌺🌷🌺🌷🌹🌺🙏🙏🙏

  • @kumudukumari5113
    @kumudukumari5113 22 วันที่ผ่านมา +1

    අප වෙනුවෙන් භාග්‍යවතුන් වහන්සේ මොන තරම් නම් දුක් විදලද බොහෝ දුකයි මේ දේශනා අසන විට තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේට දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏

  • @piyaratnegajanayake491
    @piyaratnegajanayake491 29 วันที่ผ่านมา +1

    sadu sadu sadu mamath සාදු සදු සාදු මමත් වීර්‍ය කරමි මේ සසරින් එගොඩ වෙන්න​

  • @chamilajayarathna4128
    @chamilajayarathna4128 24 วันที่ผ่านมา +2

    🙏🪷🙏🪷🙏
    උතුම් බුද්දත්වය උදෙසා අප මහා බෝසතානන් වහන්සේ කල ඒ මහා වීර්‍ය පාරමිතාව දෑසට කදුලු උනන තරම් ඉතාම සංවේගයෙන් පහදා දුන් ඔබ වහන්සේ ට නමස්කාර වේවා ..🙏
    ඔබ වහන්සේ උතුම් නිවනින් නිවී සැනසේවා ..!!!

  • @rathnasiriperera5717
    @rathnasiriperera5717 10 วันที่ผ่านมา +1

    තෙරුවන් සරණයි සාදු සාදු සාදු සාදු 🎉

  • @chandrikaabeywardana6644
    @chandrikaabeywardana6644 29 วันที่ผ่านมา +1

    සාදු සාදු සාදු පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරයම වේවා 🙏🙏🙏

  • @indrakalyanawathie5817
    @indrakalyanawathie5817 27 วันที่ผ่านมา +2

    සාදු සාදු සාදු ලොව්තුරු සම්මා සම්බුදු රජාණන්වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🏼🙏🏼🙏🏼 පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🏼🙏🏼🙏🏼 සියලු දෙනාට උතුම් ධර්මාවබෝධය ලැබේවා 🙏🙏🙏

  • @PriyaniMatharage
    @PriyaniMatharage หลายเดือนก่อน +2

    ඔබ වහන්සේට නිර්වාන අවබෝධය වාහා ලැබේවා සුවපත් වේවා🪷🪷🪷🪷🪷🪷🪷🙏🙏🙏🙏

  • @chamaniprasadini4082
    @chamaniprasadini4082 หลายเดือนก่อน +3

    දඹදිව යන්න කලින් මේ දර්ම දේසනය අහන්න ලැබිම මගේ පිනකි ...🙏🙏🙏

  • @roshantimanjula-cm5vm
    @roshantimanjula-cm5vm 29 วันที่ผ่านมา +1

    සාදු ...සාදු ...සාදු ....පින්වත් ස්වාමීන් වහන්සේට අනන්ත අප්‍රමාණ පින් ... කදුලු වැටෙනවා ස්වාමීන් වහන්ස මේ දේශනාව අහනකොට...තෙරුවණ් සරණයි ස්වාමීන් වහන්ස ..පින්වත් ශාලිකා නොනටත් අප්‍රමාණ පින් ....🙏🙏🙏🙏

  • @JananiRupikaVithanage
    @JananiRupikaVithanage 25 วันที่ผ่านมา +1

    පින්වන්ත ස්වාමීන් වහන්සේට තෙරුවන් සරණයි

  • @SmEmdrani
    @SmEmdrani 25 วันที่ผ่านมา +1

    🙏🙏🙏 උතුම් වූ පුණ්ණ භූමියට උත්තම උතුම් වූ නමස්කාරය වේවා🙏🙏🙏පින්වත් ස්වාමීන් වහන්ස වහන්ස ඒ දේශනා කරන උතුම් වූ ගුණ කදම්බයට මාගේත් නමස්කාරය වේවා🪻🪻🪻🙏🙏🙏

  • @AmaraPiyaseeli-g8x
    @AmaraPiyaseeli-g8x 27 วันที่ผ่านมา +1

    සාදු සාදු සාදු දේසකයානන් වහන්සේටත් අසන්නට සැලැස්සු සැම දෙනාටමත් තෙරුවන් සරන ලැබෙිවා..

    • @swarnajayamanna3410
      @swarnajayamanna3410 25 วันที่ผ่านมา

      මමත් මේ උතුම් පින්කමට සහභාගි වුණා...හරිම සතුටුයී...ගරුතර හ්වාමීන් වහන්සේටත්.සෑම සියලු දෙනාටත් තෙරුවන් සරණයි.... සාදු සාදු...සාදු...

  • @pushpapuhambugoda5351
    @pushpapuhambugoda5351 หลายเดือนก่อน +1

    ජීවිතයට දහම් අමාවක් වැස්සා වාගේ.ඔබවහන්සේට බොහෝ පින්.තෙරුවන්සරනයි.

  • @danushkajayawardene840
    @danushkajayawardene840 22 วันที่ผ่านมา

    නිර්වානවබෝදය පිනිසම මේ සද්දර්මය ස්වාමින් වහන්ස අතුලු අප සැමටම හේතුවේවා වාසනා වේවා

  • @mallikaliyanarachchi8062
    @mallikaliyanarachchi8062 28 วันที่ผ่านมา +1

    සාදු සාදු සාදු .අමාමෑණි අප මහා බුදු පියාණන් වහන්සේට මාගේ නමස් කාරය වේවා. මේ සියලු සිද්දස්ථාන මමත් මේ අයුරින් දැකබලා මේපින්බමට වන්දනාමාන කරමි .වන්දනාව වේවා .සාදු සාදු සාදු .🌷🌹🌺🌷🌹🌺🌷🌹🌺🙏🙏🙏🙏🙏🙏🙏

  • @sharikaneydorff1736
    @sharikaneydorff1736 28 วันที่ผ่านมา +2

    සාදු සාදු සාදු 🙏🙏🙏 නැවතත් මම දුර්ගේෂ්වරී ගියා වගේ දැනුනා. අපේ පින්වත් ස්වාමින්වහන්සේටත් ශාලිකා මහත්මිය ඇතුලු පන්සිල් මළුවේ සියලු කාර්ය මන්ඩලයටත් උතූම් චතුරාර්‍ය සත්‍ය ධර්මයම අවබෝධ වේවා.තෙරුවන් සරණයි 🙏❤️

  • @IndranieIndranie
    @IndranieIndranie 29 วันที่ผ่านมา +1

    සාදු සාදු සදු 🎉🎉🎉🎉🎉නමස්කාර වේවා තෙරැවන් සරනයී 1:37:07

  • @nuwans3073
    @nuwans3073 27 วันที่ผ่านมา

    සාදු සාදු සාදු මාගේ නමස්කාරය වේවා සම්මා සම්බුදු සරණයි ඉතාම සංවේදී මම පිං කරල තියෙනව මෙ වගේ බුද්ධ දර්ශනය අහන්න ඹබ වහන්සේ ට මෙ උතුම් දර්ශන ය දෙශනා කරන්නටශක්තිය ධෛර්යය ලැබේවා ඹබ වහන්සේ නිදුක් නිරෝගී සුවපත් භාවය ලබත්වා නිර්වාණ යම සාක් ෂාත් වෙවා තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @doreenhemanthi3273
    @doreenhemanthi3273 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු
    අපට මෙවන් අවස්ථාවක් දැක බලා ගැනීමට ලබා දුන් සිරස එෆ්එම් පන්සිල් මලුවට ස්තුතියි 🙏🙏🙏

  • @shobaherath4666
    @shobaherath4666 หลายเดือนก่อน +2

    අපිත් දුර්ගේශ්වරීවල බෝධිසත්වයන් වහන්සේ සමග ඉන්නවා වගේ දැනෙනවා.හරිම ආශ්චර්යවත් දේශනාවක් .ශරීරය තුලින් විනිවිද යන බවක් දැනෙනවා .සාධු සාධු සාධු

  • @TJsCookeryArt-nx6il
    @TJsCookeryArt-nx6il หลายเดือนก่อน +1

    උතුම් ධර්ම දේශනාව කල දේශකායනන්වහන්සේටත් සිරස කාර්යමණ්ඩලයටත් උතුම් තෙරුවන් සරනයි!.

  • @chandanihewagama2059
    @chandanihewagama2059 หลายเดือนก่อน

    ඉතාමත් වටිනා දේශනාවක්. සාදු සාදු සාදු වන්දනීය පූජනීය පින්වත් swaminwahanseta මාගෙ නමස්කාරය වේවා 🎉

  • @sammaniewijesinghe
    @sammaniewijesinghe หลายเดือนก่อน +2

    ඉතාමත් වටිනා අවස්ථාවක් ...ශාලිකා අක්කා ට අනන්ත අප්‍රමාණ පිං අත් වේවා ..🙏
    ඔබ වහන්සේ ට අප්‍රමාදය පිණිස හේතු ප්‍රත්‍යන් සකස් වේවා යි පතමි ...🙏

  • @chandranisuraweera6226
    @chandranisuraweera6226 28 วันที่ผ่านมา

    ඔබ වහන්සේට නිදුක් නීරෝගී නිවනට මගම පෑදේවා. සාදු සාදු සාදු.

  • @ChampaBasnayaka-sy7bo
    @ChampaBasnayaka-sy7bo 25 วันที่ผ่านมา

    සාදු සාදු සාදු ඔබ වහන්සේ නිරෝගී වේවා සුවපත් වේවා

  • @ramanigamage7393
    @ramanigamage7393 29 วันที่ผ่านมา +1

    සාදු සාදු සාදු සාදු සාදු සාදු.දඹදිව යන්න බෑරි අසරණ අපි නිවසෙ සිට ම මණසින් යන තරමට පැහැදිලි දෙනාවත්.
    ඹබ. වහන්ස තිසරණ. සරණයි

  • @swarnakanthipinnapola1707
    @swarnakanthipinnapola1707 19 วันที่ผ่านมา

    🙏🙏🙏සාදු සාදු

  • @chandaniramyalatha297
    @chandaniramyalatha297 หลายเดือนก่อน +4

    නමෝ බුද්ධාය.සාදු සාදු සාදු.පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා.දුක් නිරෝගී චිර ජීවනය වේවා.බොහොම පින් ස්වාමීන් වහන්ස..ඒ වගේම නිවේදකතුමිය ඇතුළු සියලූම දෙනාට බොහෝම පින්.හැමෝටම තෙරුවන් සරණයි.සාදු සාදු සාදු.

  • @priyantharukmal2178
    @priyantharukmal2178 หลายเดือนก่อน +2

    අපේ හාමුදුරුවන් වහන්සේ බුද්ධ දේශනාව ඉතාම ප්‍රායෝගිකව අපේ ජීවිතය එකතු කර ගන්න අවශ්‍ය මාර්ගෝපදේශ සරලව පැහැදිලි කරදෙනවා. අපේ හාමුදුරුවන් වහන්සේට තව චීරාත් කාලයක් මේ දහම් දේශනා කරන්න අවශ්‍ය ශක්තිය, දෛර්‍ය ලැබේවා යී ප්‍රාර්ථනා කරමි🙏🙏🙏🏵️🏵️🏵️
    සිරස මාධ්‍යයෙන් කරන එකම ඉල්ලීමක් තියනවා . මේ දහම් සාකච්ඡා අතර ප්‍රවෘත්ති ප්‍රකාශය නොගැලපීම ගැන කියන්න කැමතියි .

  • @geethafernando875
    @geethafernando875 หลายเดือนก่อน +1

    Sadu sadu sadu utum swaminwahansa oba wahanseta utum nirvana suwayma patami.also other all of people great effort to go there tharuwan sarani you're all.

  • @indrahaputhanthri4627
    @indrahaputhanthri4627 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු 🙏අපිත් ගියා මේ චාරිකාව 🙏නැවත නැවතත් සිහි වෙනවා දුර්ගේෂ්වරී කදු මුදුන බුද්ධාලම්භන ප්‍රීතියෙන් යුතුව තරණය කල ආකාරය, පින්වත් ස්වාමීන් වහන්සේට තෙරුවන් සරණයි 🙏 සියලුම දෙවියන්ගේ පිහිටයි,ඔබ වහන්සේට මේ අත් භවයේ දී ම උතුම් නිවනම අවබෝධ වේවා 🙏🙏🙏🙏🙏🙏

  • @ChandraLatha-uj3br
    @ChandraLatha-uj3br หลายเดือนก่อน +1

    ෙගෘරවනිය ස්වාමින් වහන්ස
    ඔබ වහන්සෙටත් ශාලිකා බැතිනියටත් සිරස කාර්ය්‍ය මණ්ඩලයටත් මම පින් අනුමෝදමි කරමි
    සියලු දෙවියන්ටත්
    මෙ පින් අයිති වෙවා

  • @sakunthalaranasinghe1428
    @sakunthalaranasinghe1428 23 วันที่ผ่านมา

    උතුම් වු ශී සද්ධර්මය අවබෝධ වේවා,නිවනම වෙත්වා,,

  • @nishanthideepika871
    @nishanthideepika871 27 วันที่ผ่านมา

    සාදු සාදු සාදු .........................

  • @dayanialwis359
    @dayanialwis359 27 วันที่ผ่านมา

    අපේගරුතර ස්වාමින් වහන්සේට දර්මාවබොදය වැඩි දියුණු වේවා දුර්ගේශ්වරියේ දේශනාව මම ඉතාමත් වටිනාකමක් සහිත ව අසා දැනගත්තා ඇස් කෙවෙනි තෙත් උනා අපගේ බුදුරජානන් වහන්සේ අපි වෙනුවෙන් මේ සා මහත් දුක් කන්දක් දැරුවා නේද අපි ඉතාම ඉවසීමෙන් මේ කන්ද නගින්න ඕන විදිය කියලා දුන්නා සේම දර්මය අවබෝධය කරගන යාමට ශක්තිය ලැබේවා ඔබවහන්සේ ට අනේක වාරයක් පින් සිදු වේවා අපි ඔබ වහන්සේ අසලම වාඩිවෙලා දර්මය අවබෝධ කරගන්න උත්සාහා කරගත්තා මෙන් දැනෙනවා ඔබ වහන්සේ ට අරමුන ඉටු කර ගැනීමට මේ කුසල් හේතුවෙන් නිදුක් නිරොගි වේවා මේ සද් කාර්‍යය සදහා අත හිත දුන් සැමට පින් සිදුවේවි බුදු සරනයි දලදා හිමියන් ගේ පිහිටයි

  • @indraniransimala258
    @indraniransimala258 22 วันที่ผ่านมา +1

    දුර්ගේශ්වරි යන්න කලින් දවසේ ගුරුපා වලදී මම වැටිලා කකුලේ ආබධයක් ඇති උනා..පහුවදා දුර්ගේශ්වරි කන්ද නැංගා දෙපයින් ඇවිද ගෙන..බෝසතාණන් වහන්සේ දුෂ්කර ගමන් ගිය මඟේ මමත් දුෂ්කර ගමනක් යනවා කොහොම හරි කියල හිතල කන්ද නැංගා..මාව දෙපැත්තෙන්ම දෙන්නෙ ක් අල්ලා ගෙන යි කන්ද නැංගෙ වීරිය ඇති කරගෙන ...පුදුම ය කියන්නෙ කන්ද බසිද්දී කකුල සුවයි..

  • @AnulaPonnamperuma
    @AnulaPonnamperuma หลายเดือนก่อน

    ඔබ වහන්සේ ට මගේ නමස්කාර වේවා බුදුසරණ යි

  • @shiranthishiranthi1670
    @shiranthishiranthi1670 หลายเดือนก่อน +2

    🌷 සාධු සාධු සාධු අපෙ භාග්‍යවත් වු අරිහත් වු ⁣සම්මා සම්බුදු බුදු රජාණන් වහන්සේට මාගෙ උතුම් වු නමස්කාරය වේවා සාධු සාධු සාධු 🌷 පින්වත් ස්වාමීන් වහන්සේට මාගෙ නමස්කාරය වේවා සාධු සාධු සාධු 🌷 ශාලිකා මහත්මිය ඇතුළු දායකත්වයක් අතහිත දි උපකාර කරමින් සහභාගි වු සැමටත් බොහෝ පින් අත්⁣වේවා සාධු සාධු සාධු 🌷 සැමට ⁣⁣තෙරුවන් සරණයි 🌷

  • @priya-jeevithaaram9045
    @priya-jeevithaaram9045 27 วันที่ผ่านมา

    සුපින්වත් අපේ ස්වාමීන්වහන්සේ පතන්නාවූ බෝධියකින් චතුරර්‍ය් සත්‍යය අවබෝධ වේවා..මේ ගාම්භීර ධර්මය බෙදාදීම වෙනුවෙන් ඔබසැමටත්, සියළු දෙවි දේවතාවුන් වහන්සේලාට මෙන්ම සියළු ලෝ වැසියන්ට සුවපත් නිදුකින් නිවීමේ භාග්‍යය උදාවේවා ....🙏🌼🙏

  • @nirosha-c4v
    @nirosha-c4v 25 วันที่ผ่านมา

    මාගේද අපගේ ද නමස්කාරය ම වේවා!!! සාදු! සාදු!! සාදු!!!🙏🙏🙏

  • @AkkaNanagi
    @AkkaNanagi 23 วันที่ผ่านมา +1

    Dan kipasarayak pansil maluwa Auwa Atharamatama magey Jiwithaya labuwa Loku Bagayak Sadu Sadu obawhanseta Nirwanaya Sak Sak wewa Sadu Sadu Sadu

  • @MalaWarnasili
    @MalaWarnasili 7 วันที่ผ่านมา

    සාදු 🙏සාදු 🙏සාදු 🙏

  • @sujathanilmini2544
    @sujathanilmini2544 หลายเดือนก่อน

    ඔබ වහන්සේ ට උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝද වේවා !!! 🙏🙏🙏

  • @RamyaWeerasekara-ui7gu
    @RamyaWeerasekara-ui7gu หลายเดือนก่อน

    Sadu sadu sadu . Oba wavaseta uthum nivanama avaboda wewa.

  • @DSD394
    @DSD394 27 วันที่ผ่านมา

    පර්‍යාප්ති ප්‍රතිපත්ති, ප්‍රතිවේදි ශාශනයක වැදගත්කම මනාව පැහැදිලි කරමින් අප භාග්‍යවත් සම්මාසම්බුදුරජානන් වහන්සේ පිලිබද අප්‍රමාණ භක්තියෙන් හෞරවයෙන් දේශනා කරන මේ දේශනාව සියලුම දෙනාටම නිවන්මග පිණිසම වේවා!!! මේ වැඩසටහන මෙහෙයවන හා එයට සම්බන්ද සියලුම දෙනාටම නිවන්මග බොහෝ දුර නොවේවා !!! ඔබවහන්සේ ප්‍රාර්ථනීය බොදියකින්ම නිවේවා!!!බොහොම පින්!!! 🙏🙏🙏

  • @ChandraKiringoda
    @ChandraKiringoda หลายเดือนก่อน

    තෙරුවන් සරණයි පින් වත් සාවමින් වහන්සේ ට 🙏🙏🙏

  • @AnomaKumari-hn5un
    @AnomaKumari-hn5un 29 วันที่ผ่านมา

    සාදු ..සාදු .සාදු පෙර පිනකට ලැබුන මිනිසත් බවෙන් උපරිම ඵල ලබාගැනිිමට ඇස් කන් ගතේ විිර්යය දහමින් සිත පෝෂණය කර තම ඡිිවිතයෙන් නිසි ඵල ලබා ගැනිිමට සිත් පහල වෙිිවා
    මහාසංඝරත්නයට මාගේ නමස්කාරය වෙිිවා !

  • @piyaseelirajapaksha7661
    @piyaseelirajapaksha7661 หลายเดือนก่อน +1

    🙏🙏🙏මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏

  • @Nelummaillewa
    @Nelummaillewa หลายเดือนก่อน

    වටිනාම ධර්ම කරුණු සාදු සාදු සාදු

  • @niroshapriya1501
    @niroshapriya1501 29 วันที่ผ่านมา

    ඔබ වහන්සේට උතුම් නිවනම අවබෝධය වේවා ....

  • @kamalaperera7458
    @kamalaperera7458 28 วันที่ผ่านมา

    කවදත් අපව අවබෝධය කරාම යොමු කිරීමේ කාරුණික අදහසින් කටයුතු කරන ඔබ වහන්සේ මේ සාකච්ඡාව තුළින් ද අපව දිරි ගැන්වූ ආකාරය ඉතාම අපූරුයි! ඒ කුසලය ඔබ වහන්සේට නිවන් මගට ආලෝකයක් ම වේවා! ගෞරවණීය ස්වාමීන් වහන්සේ ට තෙරුවන් සරණයි, සියලු දෙවි රැකවරණයි! ශාලිකා දියණියටත් සහාය වූ සැමටත් සෙත් වේවා! 🙏🙏🙏

  • @nirosharohini7291
    @nirosharohini7291 หลายเดือนก่อน +2

    සාදු 🙏 සාදු 🙏 සාදු 🙏 සාදු 🙏 සාදු 🙏 සාදු 🙏 සාදු 🙏🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔☸️ ☸️☸️☸️☸️☸️☸️

  • @ranjaniathauda6003
    @ranjaniathauda6003 21 วันที่ผ่านมา

    සාධු සාධු සාධු මාගේ නමස්කාරය වේවා!!!

  • @mangalikaedirisinghe1286
    @mangalikaedirisinghe1286 23 วันที่ผ่านมา

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏budu saranai

  • @sakunthalaranasinghe1428
    @sakunthalaranasinghe1428 23 วันที่ผ่านมา

    අපට මේ උතුමි පින් බිම දැක බලා නැවත නැවතත් පින් සිතුවිලි කුසල රැස් කර ගන්න ලැබුණා,,සියලුදෙනාටම චතුරාර්ය සත්‍ය ධර්මය ම අවබෝධ වේවා,,

  • @Chandani_wijekoon
    @Chandani_wijekoon หลายเดือนก่อน

    Oba vahanseta theruvan saranai vaha vaha darmaya avabodayama labeemen nivan avabodayama labeva

  • @PJ-2014
    @PJ-2014 28 วันที่ผ่านมา

    ඕබ තුමිය අසන ප්‍රශ්න වලට හදවත උනුවෙනවා. උන්වහන්සේ දේශනා කරන සත්‍ය ධර්මයට අප ගැනම සිතන විට සංවේග ඇතිවෙනවා 🙏🏻🙏🏻🙏🏻

  • @RamaniKumara
    @RamaniKumara หลายเดือนก่อน

    සාදු සාදු සාදු ශීලවන්තං ගුනවන්තං පුඤ්ඤං කෙත්තං අනුත්තරං දුල්ලබේන මයා ලද්දං පස්සිතුං වන්දිතුං වරං සාරිපුත්තාදි තේරානං ආගතං පටිපාටිය සද්ධාශීල දයාවාසං බුද්ධ පුත්තං නමා මහං සාදු සාදු සාදු .ගෞරවණීය ස්වාමිපාදයානන් වහන්සේට නිදුක් නීරෝගි සුවපත් භාවය සැලසේවා ඉතාම ඉක්මන් භවයක ඉතාම කෙටි කාලයකින් උතුම් චතුරාර්‍යය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන මේ ඝෝර කටුක භයානක සසරින් අතමිදීමට ශක්තිය වාසනාව උදා වේවා සාදු සාදු සාදු .

  • @nayanadamayanthi5256
    @nayanadamayanthi5256 21 วันที่ผ่านมา

    Sadu sadu sadu math anumodam wenawa sathutin hamuduruwane

  • @LJayasinghe
    @LJayasinghe หลายเดือนก่อน +1

    සාධු 🪔🪷 සාධු 🪔🪷 සාධු 🪔🪷
    තුන්ලෝකාග්‍ර වූ භාග්‍යවත් වූ අරිහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට මාගේ උත්තම වූ අග්‍ර නමස්කාරය වේවා!!!
    ඔබ වහන්සේටත් මාගේ අග්‍ර නමස්කාරය වේවා!!!
    අප්‍රමාණ පින්!!!
    🙏🙏🙏🙏🙏🙏

  • @sakunthalaranasinghe1428
    @sakunthalaranasinghe1428 23 วันที่ผ่านมา

    සමිමා සමිබුදු සරණයි,ගෞරවණීය පින්වත් ස්වාමීන් වහන්සේට අපගේ නමස්කාරය වේවා,නැවතත් දබදිව වන්දනාවේ ගියා වැනි සතුටක් තමයි මට දැනෙන්නේ,,

  • @vinitharupasinghe4693
    @vinitharupasinghe4693 29 วันที่ผ่านมา

    බුදුන් වහන්සේගේ දුෂ්කර ක්‍රියා සමය පිළිබඳව කරනලද දේශනාව හරිම උතුම් .ඔබ වහන්සේට නිදුක් නිරොගී සැප ලැබේවා සාදු සාදු සාදු .🙏🙏🙏

  • @Koralage
    @Koralage หลายเดือนก่อน

    මාගේ නමස්කාරය වේවා 🙏🌷🙏🌷🙏🌷

  • @malikaadikari4859
    @malikaadikari4859 หลายเดือนก่อน

    Theruwan saranai

  • @IndranieIndranie
    @IndranieIndranie 29 วันที่ผ่านมา

    තෙරැවන් සරනයී 🎉🎉🎉🎉🎉🎉🎉 1:42:47

  • @JanakaPriyankara-x7b
    @JanakaPriyankara-x7b หลายเดือนก่อน

    තෙරුවන් සරණයි..

  • @niroshahettiarachchi913
    @niroshahettiarachchi913 27 วันที่ผ่านมา

    සාධු සාධු සාධු 🙏🙏🙏

  • @anandigunananda3905
    @anandigunananda3905 หลายเดือนก่อน

    Sadu sadu sadu theruwansaranai

  • @sandiyakumari1648
    @sandiyakumari1648 หลายเดือนก่อน +1

    සාධු` සාධු` නමස්කාර වෙිවා

  • @chandanikumari3067
    @chandanikumari3067 หลายเดือนก่อน

    මගේ භාග්‍යවතුන් වහන්සේගේ ආර්ය සත්‍යය වෙනුවෙන් ම මග පෙන්වමින් කරන්නාවූ දේශනාවල අනුහසින් ඔබවහසේගේ ප්‍රාර්ථනා බෝධිය සපල වේවා .....🙏🙏🙏

  • @pushpikasubasinghe9966
    @pushpikasubasinghe9966 หลายเดือนก่อน

    සාදු සාදු සාදු 🌷 🌷🌷

  • @NilaniChandrakanthi
    @NilaniChandrakanthi 29 วันที่ผ่านมา

    Sirasa Fm nalikawata mage pranamaya ❤❤❤

  • @sanjeewapradeep6021
    @sanjeewapradeep6021 หลายเดือนก่อน

    සාදු සාදු සාදු