Why Tata Nano Failed Case Study | Why The World Cheapest Car Failed?

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 ต.ค. 2024
  • Why Tata Nano Failed Case Study | Why The World Cheapest Car Failed?
    Simplebooks short clips channel
    / @simplebooksshortclips...
    To download Shopbook app,
    Android
    play.google.co...
    Apple
    apps.apple.com...
    Visit our Website for more info:-
    simplebooks.co...
    Simplebooks Facebook:-
    / teamsimplebooks
    Simplebooks LinkedIn:-
    / simplebooks-ltd
    Simplebooks Instagram
    / teamsimplebooks
    Simplebooks Tik Tok
    / team_simplebooks

ความคิดเห็น • 912

  • @udaraprasad2
    @udaraprasad2 2 ปีที่แล้ว +280

    මගේ අදහස නම්, " TUK-TUK NANO" කියලා මාර්කට් කරනවා ඒකියන්නේ "රෝද හතරේ ටුක් ටුක් එක" 3WEEL මාර්කට් එක සම්පූර්ණයෙන්ම කාර් වලට හරවනවා. තව ඕන්නම් කහ පාට NANO කාර් එකට හේත්තුවෙලා ඉන්න සාරියක් ඇදගෙන ඉන්න ලස්සන ගෑනු කෙනෙක් දැම්මනම්, nano වගේද නෑනා වගේ තියෙයි 🤣.
    3WEEL එකකින් යනව වගේද ACකාර් එකකින් ගමනක් යන එක, 3WEEL එකක් හා සමාන මිලකට ගන්නත් පුලුවන් 💪

  • @chathuragunarathna
    @chathuragunarathna 2 ปีที่แล้ว +127

    tata nano එක එලියට 2008 මාර්කට් එකට එන්නේ හදිසියේ දැකපු දර්ශනයක් නිසා.2007 හෝ ඊට කලින් (අවුද්ද වෙනස් ඇති):මහ වැස්ස දවසක රතන් ටාටා ඔහුගේ රියදුරත් එක්ක මුම්බායේ පාරක ගමනක් යනකොට කලර් ලයිට් එකක නවත්තනවා ඒ වෙලාවේ මහ වැස්සේ බයික් එකක පැමිලි එකක් ලමයි 3 ත් එක්ක යන්වා දකිනවා.ඒ වෙලාවේ රතන් ටාටාට හිතෙනවා මෙච්චර වාහන හදන මගේ කොම්පැනියට ඇයි මේ පොඩි මිනිහට වැස්සේ නොතෙමී යන්න පුලුවන් පොඩි වාහනයක් දෙන්න බැරි කියලා.ඒ වෙලාවේ යන්න ගිය ගමන පැත්තක දාලා,ටාටා ඩිසයින් සෙන්ටර් එකේ හෙඩ්,ගිරිශ් වාග්ට කතා කරලා කියනවා හැකි ඉක්මනින් ඉන්දියන් රු ලක්ශයකට හෝ ඒ ආසන්න ගානකට දෙන්න පුලුවන් කාර් එකක් ඩිසයින් කරලා ඊලග බෝර්ඩ් මීටින් එකට දෙන්න කියලා කිව්ව වගේම ගිරිශ් වාග් මායයකට පස්සේ මේ ඩිසයින් එක දෙනවා.624 cc ඩුවල් ෆිශ්ටන් එන්ජින් එකකුත් රෙකමන්ඩ් කරලා AC ත් එක්කම..එහෙම තමයි නැනෝ එක එලියට එන්නේ. ඒවෙනකොට ඉංදියාවේ පොඩි city කාර් එකක් විඩිහට තිබ්බේ මරුටි එක විතරයි ඒකේ ගාන එක්ක බලපුවහම පොඩි පැමිලි එකකට දරන්න පුලුවන් මට්ටමක් නෙවෙයි තිබුනේ.ඉංදියාවේ ඕක ෆේල් කිව්වට ඉංදියාව වගේ මහ විසාල රටක ගමන්ක් යන්න කියාපු වාහනේ, අද්දැකීමෙන් කියන්නේ මොකද මන් අවුරුදු හතරක් හිටියේ ඉංදියාවේ උන් එක්ක උන් කියන කතා අහපුවහම ඒක තේරෙනවා.මංගාවත් නැනෝ එකක් තියන්වා මේ රටේ තත්වෙත් එක්ක පුවල් කන්ශම්ශන් එක බලපුවාහම නැනෝ එක දෙයියෙක් සුවදටත් දුවනවා.😍🙂

    • @samithlakshitha7386
      @samithlakshitha7386 2 ปีที่แล้ว +4

      සුපිරි කතාව.. 👏👏

    • @demithamadushanka898
      @demithamadushanka898 2 ปีที่แล้ว +4

      අනිවාර්යයෙන් machoo

    • @sampathshiwatana2725
      @sampathshiwatana2725 2 ปีที่แล้ว +3

      මමත් එක gai

    • @wijitalakmal7412
      @wijitalakmal7412 2 ปีที่แล้ว +4

      ත්‍රිවිල් කටුවටවඩා ගොඩක්හොඳයි

    • @tamilwithsoorya
      @tamilwithsoorya 2 ปีที่แล้ว +3

      සුපිරි මචෝ..👍👍

  • @isuruishara6623
    @isuruishara6623 2 ปีที่แล้ว +4

    මම යූස් කරන්නේ ටාටා නැනෝ එකක්. වාහනේ හොඳයි. පහසුයි. මම නම් ආසයි ටාටා නැනෝ එකට.❤️🙏. මම නම් කියන්නේ product එකක් ගන්න කොට සමාජය කියන කතා විශ්වාස කරන්න නරකයි. ඒ කාර් එක යූස් කරන එක්කෙනෙක්ව හම්බවෙලා එයාගේ අත්දෑකීම් අරන් කාර් එක ගන්නවද නැද්ද කියලා තීරණය කරන්න ඕන

  • @viseekiy3971
    @viseekiy3971 2 ปีที่แล้ว +37

    මම අවුරුදු 7 මේ වාහනය අරගෙන. ජපන් කාර් එකක් කිලෝමීටර් ලක්ෂ එකහමාරක් විතර දුවන කොට එන්ජින් රෙපෙයාර් එනවා. නමුත් නැනෝ එකේ ලක්ෂ හතර පහ දුවනවා එන්ජින් එකක්. රෙපෙයාර් බොහොම අඩුයි. වියදම අඩුයි. ලොකු ප්‍රශ්න නෑ. මිනිසුන් හිතන විදිය වෙනස් වුනොත් හොඳයි. ගොඩක් අය ඔය වාහනය ප්‍රතික්ෂේප කරන්නේ ඔය වාහනය පාවිච්චි කරලා නෙවෙයි.

    • @kalaniwasundara435
      @kalaniwasundara435 ปีที่แล้ว +1

      Mage hithet tyenne nano ekak ganna. Godk aya kyanwa ganna epa eka aul kyla. Ehma ekak na neda?

    • @guycha0s380
      @guycha0s380 ปีที่แล้ว +1

      😂

    • @labugamakarunarathne2856
      @labugamakarunarathne2856 ปีที่แล้ว

      මට හිතෙන්නෙත් මෙයම තමයි...

    • @pasangunasena3848
      @pasangunasena3848 ปีที่แล้ว

      හරියට හරි

    • @sachinthagimhan9381
      @sachinthagimhan9381 7 หลายเดือนก่อน +1

      මමත් පාවිච්චි කරනව රෙපයාර් අඩුයි තෙලුත් හොදට වැඩ බයිල කතා මේව

  • @socialsparkpvtltd
    @socialsparkpvtltd 2 ปีที่แล้ว +5

    අඩුපාඩු සෙරම හදලා price එක වැඩි කරලා අලුත් features දාලා nano 2nd version එකක් හදලා දානවා Market එකට

  • @IamCurrie
    @IamCurrie 2 ปีที่แล้ว +10

    9:42 වහාම nano එකේ production නවත්තනවා. නවත්තලා හොඳට කාලය අරන් research කරලා හොඳ වාහනයක් release කරනව

  • @sarangaabeykoon770
    @sarangaabeykoon770 2 ปีที่แล้ว +3

    dash board එක වෙනස් කරන්න ඕනේ.taxi car dashboard එකක් තියෙන්නේ.ac එකට තව cowlings වැඩි කරන්න ඕනේ.silencer එක පිටිපස්සේන් පේන එක නැති කරන්න ඕනේ.tyre size ලොකු කරන්න ඕනේ.

  • @sarayamclaughlin9241
    @sarayamclaughlin9241 2 ปีที่แล้ว +24

    1. Gather ideas thru questionnaire from the target market who only have watched the car but not gotten it
    2. A slight change to the front shape (be it minimalist/clean)
    3. Target individual young employees (as a daily backup car to get to work) - bring more value to their desperate needs
    4. Add some marketable yet entertaining features (like cup holders, sporty dashboard, audio 360 speakers, and such) - not pricy to add
    5. Never market their "cheap or 100k" feature. Just let it be. If the price needs to be increased by a bit its ok (in an inflation)
    6. Market the lightness, less space needed, resolving parking issues and much more daily indian traffic situations
    7. Hire an external mentor to the research team for future upgrades
    (I'm 19, A/L student)

  • @hushanavishka8406
    @hushanavishka8406 2 ปีที่แล้ว +4

    ඕකේ ලොකුම අවුල safty එක.. අනිත් එක ඕකේ design එක ඔය design එක නැතුව ඕකට mini cooper එකේ හැඩයට සමාන හැඩයක් දෙන්න තිබ්බා නම් ඊට වඩා හොඳයි. හැබැයි වාහනය ගොඩක් ලොකු කරන්න නරකයි cost එක වැඩි උනොත් අඩු ගානට දෙන්න බැරි වෙනවා. අනිත් එක තමයි දකුණු ආසියාතික රටක මනුස්සයෙක් වාහනයක් ගන්න එකෙන් සමාජයේ යම් තත්ත්වයක් ලබා ගන්න බලාපොරොත්තු වෙනවා. TATA NANO එකට ඒ බලාපොරොත්තුව තෘප්ත කරන්න පුළුවන් හැකියාවක් නෑ. අනිත් එක තමයි ඕකේ look එක ගොඩක් අවුල්.. alloy wheel සෙට් එකක්වත් දුන්නා නම් look එක ටිකක් විතර වැඩි කරන්න පුළුවන්. අනිත් එක ඕකේ නම cheep වැඩි. ඊට වඩා premium name එකක් දෙන්න ඕන ඕකට. අනිත් එක TATA logo එක ඕකෙන් අයින් කරලා ඕකට වෙනම logo එකක් design කරලා ඔය වාහනයට ඒ logo එක use කරන ඕන. Toyota premio එකේ කරනවා වගේ.
    මම නම් ඔය උඩ කියපු ප්‍රශ්න 6 clear කරනවා.

  • @mrbhanaka-3856
    @mrbhanaka-3856 2 ปีที่แล้ว +18

    මේකේ CEO වුණොත්
    හොඳ ගැම්මක් තියෙන shape එකක් හදනවා
    කෙටි කාලයකින් deliver වෙන්න පුළුවන් ක්‍රමයක් හදනවා (නිෂ්පාදනය වේගවත් කිරීම වගේ දේවල් වලින්)

    • @gurukulaw7254
      @gurukulaw7254 2 ปีที่แล้ว

      Just keep quiet when introducing the product to the market. Watch how it performs in the market. Then need to do a strategic marketing analysis about price,place production,promotion. Once done this is the ideal position to execute the real plan of the product..

    • @shanakalankanilu7530
      @shanakalankanilu7530 4 หลายเดือนก่อน

      මේක වැදගත් කොමෙන්ට් එකක්

  • @nishanthapushpakumara1552
    @nishanthapushpakumara1552 2 ปีที่แล้ว +3

    මගෙ දන්නා තරමින් මෙම රතය ලංකාවේ කිලෝමීටර් ලක්ශ 3න 4ර දුවල තියෙනව ඇන්ජිමට අත තියන්නෙ නැතුව. ඒ කියන්නෙ මේ කාර් එක ඩියුරබල්. ඉතින් ඒ හොදටම ඇති මේක මාකට් කරන්න

  • @kaveenlakdinu7373
    @kaveenlakdinu7373 2 ปีที่แล้ว +9

    ඇමරිකාව ගැන හරි චීනය ගැන හරි case study එකක් කරන්න 👍

  • @amasabihela8306
    @amasabihela8306 2 ปีที่แล้ว +14

    මං මේ චැන්ල් එකට addict වෙලා. ඊයේ රෑ හීනෙනුත් දැක්කා😄

    • @Simplebooks
      @Simplebooks  2 ปีที่แล้ว +3

      😂😂

    • @pasindurathnayaka6144
      @pasindurathnayaka6144 2 ปีที่แล้ว +1

      😁😁💕

    • @u_bate
      @u_bate 2 ปีที่แล้ว +1

      මාත් එහෙමයි.

    • @shanasmr9259
      @shanasmr9259 2 ปีที่แล้ว

      එක ලෙඩක් නංගි😂😁

  • @RV.Club100
    @RV.Club100 2 ปีที่แล้ว +10

    Nano එකේ shape එක වෙනස්කරල, normal car type රෝද දාල ඒකට ගැලපෙන proformance හැදුවනම් අනිත් කතා වැඩක් නෑ.. ඕක demand වෙනව.

    • @ravindulakvijaya2275
      @ravindulakvijaya2275 3 หลายเดือนก่อน

      Matath hithuna.gnn miniha vahane gnn lajjanm ethanta eha katha karala vadak na.

  • @salindanimeshpunchihewa8836
    @salindanimeshpunchihewa8836 2 ปีที่แล้ว +3

    මම මේක එහෙම උනානම් පරන මිනි කූපර් එකේ මොඩ්ල් එකට ඩිසයින් කරනවා.නැත්තන් ඊටත් වඩා අඩු බජට් එකකින් හදන්න පුලුවන් වෙන ඩිසයින් එකක් හදනවා.ඒක ඒ විදියට ප්ලෑන් කරද්දී. අනිවාරෙන්ම වාහනයේ තව මොඩල්ස් 2කක්වත් එලියට දානවා.ඒ කියන්නේ එකක් ලෝ බජට්.අනික කස්ටමයිස් කරගන්න පුලුවන් මිල අයිට සාපේක්ශව වැඩි ඊටත් වඩා ලක්ශරි කාර් එකක්.එතකොට මට පුලුවන් මිනිස්සු වැඩිපුර කැමැත්තක් දක්වන්නේ මොකටද කියලා දැනගන්න.අනික මේක චීප් කාර් එකක් විදියට නෙවෙයි මම මාක්ට් කරන්නේ.මේක පවුලේ හිතවතෙක් ලෙස තමා මම ගන්නේ.හරියට වැස්සේ තෙමෙන කෙනෙක් කාර් එකේ යන විදිය.අවුවේ රත් වෙන බස් වල යන මනුස්සයෙක් ඒ සී වාහනයක යනවා වගේ මර්කටින් කැම්පේන් එකක්.අනික "ලෝකයේ හොදම ඉන්ධන කාර්‍යක්ශම වාහනය" කියන ඉමෝශන් එකෙන් තමා මම සෙල් කරන්නේ.ඒක තමා මගේ ස්ටෝරි ටෙලින් එක.මට මේ වාහනයේ මොඩල් දෙකක් මාකට් එකේ තියෙන නිසා මිනිස්සුන්ගේ අදහස් උනත් ගන්න පුලුවන්.මම මේක ප්‍රයිස් කරන්නේ ත්‍රී වීල් එකකට වඩා වැඩි හැබැයි එතනින් පස්සේ තියෙන ඇල්ටෝ එකකට වඩා අඩුවට.ඇල්ටෝ එකේම තියෙන ෆීචර්ස් ඊට වඩා අඩු මුදලකට ගන්න පුලුවන්නම් මොකටද අමතර වියදමක් දරන්නේ කියන තැනට මිනිස්සුන්ගේ ඔලුව හදනවා.
    තවත් මාකටින් ප්ලෑන් එකක් විදියට ඉන්දියන් ක්‍රීඩකයෝ නලු නිළියන් පවා මේක පවිච්චි කරන්න දෙනවා.මොකද ඒ අයව වීරයෝ කර ගත්ත ලොකු දුප්පත් පැලැන්තියේ පිරිසක් ඉන්නවා.ඒ අයව අනුකරනය කරන.මේක මාකට් කරගන්න හොදම තැන විදියට මම දකින්නේ අයි පී එල් තරගාවලිය.ඉතින් මේ වගේ මාකටින් ප්ලෑන් එකක් එක්කම වාහනය පරන මිනි කූපරයේ ඩිසයින් එකට හදනවා.මම හිතනවා මේක වැඩ කරයි කියලා.
    ආ තවත් දෙයක් ලන්කාවේ හදපු මෝක්ශා කියන ඉලෙක්ට්‍රික් කාර් එකෙත් ඩිසයින් එක සාර්තක වෙයි කියලා හිතන්නේ නෑ.මොකද ඉන්ටෙරියර් එකත් ඒ තරම්ම ලස්සනට ඩිසයින් කරලා නෑ.එක්ස්ටෙරියර් එකත් ඒ තරම් ලස්සනක් නෑ.මං හිතනවා ඒ වාහනයටත් සමහරවිට මේ වගේම ෆේල් වෙන්න වෙයි කියලා.මොකද ඔය දෙකටම වඩා ලොකු ප්‍රශ්නය්ක් ඒකට තියෙනවා.ඒ වාහනය චාජ් කරගන්න චාජර් පොයින්ට්ස් ලන්කාවෙ හැම තැනකම නැති වීම.

  • @krishankaedirisooriya9543
    @krishankaedirisooriya9543 2 ปีที่แล้ว +8

    බොරු කියන්න ඕන නැ Tata nano නම් ඊයා TATA කිව්ව ගමන් මතකට එන්නෙ bus lorry ඒවා තමයි සෙට්වෙන්නෙ TATA Car එකක් Dream වෙහිකල් එකක් කරගන්න පිස්සුවක් ලංකාවෙ නම් බැ කියලා මටනම් හිතෙන්නේ Nano එක ගොඩදන්න නම් nano කියන එකම අයින් කරලා TATA subbrand එකක් යතේ වෙන් වාහනයක් එලියට දැම්මනම් හරි ❤

    • @chanukabandara139
      @chanukabandara139 2 ปีที่แล้ว

      ඔව් brand name 1 තමා ගොඩක් ඕන
      හැබැයි එහෙම ම නෑ

    • @pasindurathnayaka6144
      @pasindurathnayaka6144 2 ปีที่แล้ว

      නියමය් මචන්... good idea 😁👍👍

    • @krishankaedirisooriya9543
      @krishankaedirisooriya9543 2 ปีที่แล้ว

      @@pasindurathnayaka6144 😇

    • @krishankaedirisooriya9543
      @krishankaedirisooriya9543 2 ปีที่แล้ว +1

      @@Lambakarna එහෙම බැලුවොත් ඉතින් ලොකේ වැඩියෙන්ම car sales and Top ම company එක වෙන Toyota එක Benz ,BMW, Range Rovers ලා beat කරන්න ඕන ඒක එහෙම වෙන්නෙ නැ උන් ඒක කරන්නෙත් නැ. Range Rover එකත් එක්ක ගත්තම Toyota ලාගෙ තියෙන Higest Vehicle එක තමයි Toyota Land cruiser එක දෙක Compare කරොත් අහසට පොලොව වගේ වෙනස්.ඒත් Toyota ට උවමනව තියෙනවා luxury vehicle market අල්ලගන්න ඒකට තමයි Toyota Lage Sub brand එකක් වෙන Lexus එක තියෙන්නෙ BMW Benz තරමට කරට කර ඉන්න Company එකක් (මෙවා මන් නෙවෙයි කියන්නේ TH-cam එක Google එකේ මේවා ඔනතරම් තියෙනවා 🙊 )

  • @vihanpramishka
    @vihanpramishka 2 ปีที่แล้ว +32

    Fail උන Tata nano එකේ ලෙඩ ටික අදුරගෙන version 2 එකක් දෙනවා.

    • @sms19846
      @sms19846 2 ปีที่แล้ว +1

      Great

    • @sanjayabandara7412
      @sanjayabandara7412 2 ปีที่แล้ว

      වර්ශන් 2 ආවා මේකේ, ඒකත් එමමයි

  • @isurumduranga9272
    @isurumduranga9272 2 ปีที่แล้ว

    බොහොම ස්තූතියි ❤️❤️❤️❤️
    ඔබ කරන මේ සේවය මුලින්ම ඉහලින් අගය කරනවා,
    2015 මම YOM 2011 nano එකක් ගත්තා නමුත් මම අවුරුද්දකින් වගෙ Alto ekakata මාරු ඉනා, මට තිබ්බ ලොකුම ගැටලුව වහනේ අමතර කොටස් ඇල්ටො එකට සාපේක්ෂව ගොඩක් මිලෙන් අදොකයි, කොලොටි එක අන්තිමයි, පොඩි රෙපයාර් එකක් කරන්නත් ක්ම්පැනි දාන්න ඕනී, පෙට්ට්‍රල් අඩුවෙන් තියෙද්දි දිව්වොත් පෙට්ට්‍රල් පම්ප් එක ලෙඩ දෙනවා, පෙට්ට්‍රල් නැති උනත්, හයිවේ එකේ 100kmh පැන්නුවත් චෙක් එන්ජින් ඉන්ඩිකේට් කරනවා, ටයර් පැත්ත මාරු කරන්න ඕනි, එකම හොද 25kml වගේ තෙල් වැඩ කරන එකයි සීට් වල තියෙන හොඩ ලෙග් ස්පේස් එකයි, නැනෝ එකේ මිලට සමාන මිලක් තියන මරුටි කාර් එකේ ඔය ප්‍රශ්න ගොඩක් අඩුයි,

  • @jokerkid2647
    @jokerkid2647 2 ปีที่แล้ว +4

    මුලින්ම කරන්න ඕනේ එකේ ශේප් එක chage කරන්න ඕනේ..වහානේ තව upgrade කරලා වෙනත්ම නමකින් අයේ මාකටින් කරන්න ඕනේ ඒ ඇයි කිව්වොත් මිනිස්සුන්ගේ මොලේට ඕක register වෙලා තියෙන්නේ ඉතාම චීප් විදියට 😌

  • @naturingbeauty7060
    @naturingbeauty7060 2 ปีที่แล้ว

    Shape එක ගෙනාවා look ekak thiyena widiyata ඊට passe marketing කරනවා cheap thamai eth six months warranty ekak දෙනව kiyala පැහැදිලි කාරණා වලට. මොකක් හරි waraddak thibboth ආයතනය විසින් කරලා දෙන්න ඕන.. අනික thamai ලොකු customer base ekak hadaganna karanna thiyenne car දෙකකට වඩා ගත්තොත් price discount ekak දෙනව කියල marketing කරනවා.

  • @Dulan_Bandara
    @Dulan_Bandara 2 ปีที่แล้ว +17

    මම නම් fall උන nano ඵක නවත්තලා...
    1.අලුත් හොද පෙනුමක් දෙනවා (car ඵකකට අනන්‍ය වෙච්ච simple පෙනුම)
    2.තව ටිකක් power full ඵන්ජිමක් දානවා..(පිරිසක් දාගෙන රලු පාරක යන්න පුලුවන් විදිහේ...)
    3.ඉඩත් ටිකක් වැඩි කරනවා(ලොකු සිට් දානවා...)[ඵතකොට කියන්න පුලුවන් කලින් වාහනයට වඩා ඉඩ තියෙනවා කියලා...]
    4.Safety ඵක වැඩි කරනවා(වාහනය හැප්පුණාම ගිනිගන්න හේතුව හදනවා..)[ඵන්ජිම සහ තෙල් ටැංකියට වැඩි ආරක්ෂාවක් දෙනවා...]
    5.තමන්ට ඔන විදියට වාහනේ හදාගන්න දෙනව(කැමති පාට , රොද , )
    6.ප්‍රසිද්ධ අය අරගෙන මාකටින් කැම්පේන් ඵකක් ගහනවා... පරන වාහනයට වඩා අලුත් වාහනය හොදයි කියා...
    7.මේ වැඩි කර දේවල් වලට හරියන්න සාදාගන්න විදියට ගානක් වැඩි කරනවා.. cheapest car කියන නම කියන්න බැරි විදියට...
    8.මේ හැමදේම කරන්න ඔන පරන වාහනයේ බාවිතයේදි අප්පු අඩු පාඩු හොදින් අධ්‍යනය කරලා...
    9.ප්‍රසිද්ධ කෙනෙක් හරහා වැඩ සටහනක් කරලා මිනිස්සු brainwash කරනවා..
    10.වාහනයේ හොද පැත්ත පෙන්නලා (තරග , උත්සව) වගේ ඵ් රටට අනන්‍ය වෙච්ච දෙයක් කරනවා...
    [17 years old... 2023A/L... student]

    • @slvideos6103
      @slvideos6103 2 ปีที่แล้ว

      Nano ekak use kaloth meke oyage adahas godak wenas wenawa

    • @pravinjayakodi1179
      @pravinjayakodi1179 ปีที่แล้ว +2

      Ado vena car ekak hadala vadi ganakat vikunanava kivvnm lesi ne 😂

    • @kavindudilshan9347
      @kavindudilshan9347 20 วันที่ผ่านมา

      මේක හදන්න මූලික හේතුව මිල

  • @Rasa-notes
    @Rasa-notes 2 ปีที่แล้ว +4

    මං ceo උනා නමි car එකේ design එක වෙනස් කරලා වෙනස් විදියකට හොද marketing campaign එකක් කරනවා. Car එකක් ගනිද්දි මිනිස්සු වැඩියෙන් බලන්නෙ look එක ඊට පස්සෙ තමයි අනිත් දේවල් ගැන බලන්නේ. ඔකේ design එක change කරලා creative marketing campaign එකක් එක්ක ආයිත් market එකට දැමිමා නමි මේ car එක sell කරන එක nothing.

  • @pasindurathnayaka6144
    @pasindurathnayaka6144 2 ปีที่แล้ว +4

    මම කරන්නෙ මේක small lory එකක් බවට convert කරල , ඒකෙ performance ටිකක් වැඩි කරල ඉන්දියාවේ ගොවීන් අතර ප්‍රසිද්ධ කරනව. දුප්පත් ගොවීන්ට දැරිය හැකි මිලකට ගන්න පුලුවන් වෙන විදිහට ... 😁❤️❤️💕💕

  • @indikadayantha3365
    @indikadayantha3365 2 ปีที่แล้ว

    පුළුවන් නම් TATA company ගැන video එකක් කරන්න. මං දන්න විදියට TATA company ඉන්දියාවෙත් විශාලම සමූහ ව්‍යාපාරයක්. ඉන්දියානු ආර්ථික විශාල දායකත්වයක් දෙනවා. ඉන්දියාවෙත් ප්‍රධාන පෙලේ ධනවතුන්ටත් වඩා ඩොලර් ඉන්දියාවට අරං එනව කියල අහල තියෙනනවා

  • @hrdenuwan
    @hrdenuwan 2 ปีที่แล้ว +5

    Starbucks eka karapu wade mulinma karanne. wenama web site ekak hadala costomer suggestions labagannawa. ita passe samaja panthi thunakata galapena widihata ema samajamattamata galapena price eken market ekata aluthma shap ekakin car model 3k launch karanawa.

  • @lalmunasinghe6515
    @lalmunasinghe6515 2 ปีที่แล้ว +2

    ද වර්ල චීපස්ට් කා, කියන එක නැති කරල ,සේෆ්ටි ෆීචර්ස් වැඩිම කුඩා කර්එක විදිහට නම් කරන්ඩ ඕන.

  • @nadun3882
    @nadun3882 2 ปีที่แล้ว +3

    අයියේ fiverr platform එක ගැන case study එකක් කරමුකෝ,මොකද ඒකෙන් මිනිස්සුන්ගෙ ප්‍රශ්නයක් විසඳුවා වගේම userලටත් මුදල් හොයන්න පුලුවන්,ඒ fiverr ආයතනයටත් සල්ලි හොයන්න පුලුවන් :-)💌

  • @sameera5662
    @sameera5662 2 ปีที่แล้ว

    මුලුන්ම මෙක මිනිසුන්ට experience කරන්න පුළුවන් විදිහක් හදන්න ඔනෙ ..මෙක taxi walata intrduce කරල .pick me වගෙ අයතනයකට සම්බන්ධ කරල වහනය මිනිසුන් අතරට අරන් ‍‍යන්න ඔනෙ. පසුව ඔවුන් ගෙන් ලෙබෙනෙ feedback එක මත ..මුදලට සපෙක්ශව පහසුව සහ එදිනෙදා බඩුබාහිරාදිය රෙගෙන යමෙ පහසුව සම්ග ..මෙ ලබ product එකකට වඩ නෙතුවම බෙරි family memeber kenek විදිහට brand reposition කරන්න ඔනෙ පලවෙඉනි step එක විදිහට .

  • @sagararajapaksha3644
    @sagararajapaksha3644 2 ปีที่แล้ว +3

    මමනම් මේකට ABS,Air bag, push start වගේ option ටිකක් දාලා පවුලේ වාහනය කියලා market කරනවා අඩු ආදායම් ලාභීන්ට සහ මද්‍යම පාන්තිකයන්ට. ඒ market එකෙ විශාලත්වය වැඩී. ඉහල ආදායම් ලාභීන්ට option ඕනෙ තරම් තියෙනවා. ඒ market එක පොඩි හැබැයි. එතකොට product එක දිග කාලයක් දුවන්න පුලුවන්

  • @chamithvidusanka1473
    @chamithvidusanka1473 2 ปีที่แล้ว +6

    on 30 December 1998 Tata Motors launched their first passenger car as Tata Indica. the first generation failed after release some foreign companies told Ratan Tata to stop making these Indica. finally, they released Indica V2 with fixed previous issues.14.96 Lakh units were sold at that time. On January 10, 2008, Released that peoples car Tata Nano sold units more than indica after failed tata nano in 2019 they will be moved to produce EV vehicles Tata Nexon Ev Was the Begining EV car at that time. These days I saw some startups collecting old nano cars and converting them into EVs and using them as taxis in West Bengal. Tata is the Making Generations in India

  • @sarathkumar_2003
    @sarathkumar_2003 2 ปีที่แล้ว +17

    We need all three case studies but priority is No 3

  • @supuntharaka7332
    @supuntharaka7332 2 ปีที่แล้ว +4

    Body shape එක තමා fail වෙන්න හේතුව මං හිතන්නේ.body shape market කරන එක සුපිරියටම කරන්නේ රෝමන් කාරයො.

    • @sasinduhasanka5842
      @sasinduhasanka5842 ปีที่แล้ว

      අනිවා lamborghini ferrari maserati ❤️‍🔥

  • @roshanperera9773
    @roshanperera9773 2 ปีที่แล้ว +3

    එය වාහනේ ෆේල් වුනේ එකක්වත් නිසා නෙමෙයි ටාටා කියන වෙළඳ නාමය නිසා.
    ටාටා වෙළඳ නාමය ලොරි, බස් වගේ ලොකු වාහන වලට සාර්ථක වුණත් එයට පෙරත් කුඩා කාර් වැනි වාහන වලට සාර්ථක වුණේ නැහැ
    ටාටා සමාගමට තිබුණේ කුඩා වාහන සඳහා වෙනම වෙළඳ නාමයක් සංවර්ධනය කරන්න.
    මෙම නැනෝ වල බඩු ප්‍රවාහනය කිරීමේ පහසුකම මුල් වාහන වල තිබුණෙ නැහැ. එමෙන්ම සරල ක්‍රියා සඳහා යොදාගෙන තිබුණු ඇතැම් තාක්ෂණික යොදා ගැනීම් සාමාන්‍ය කාර් රථ සමග සමාන්තර වුණේ නැහැ. මෙවැනි ගැටලූ රැසක් පැවතියා.

  • @naveenimantha2703
    @naveenimantha2703 2 ปีที่แล้ว

    මම හිතන විදියට නම් ඉක්මනින්ම කලයුතු දෙයක් විදියට company එකේ නම නැවත හදාගන්න ඕනි.. ඒකට nano car එකට පස්සෙ tier2 & 3 මාකට් එකට එන්න ඉන්න කාර් එකට nano එකෙන් ගත්ත negative දේවල් අයින් කරල හොද පරඩක්ට් එකක් හදන්න ඕනි ඉක්මනින්ම. ඒ අලුත්කාර් එක ගන්න පුලුවන් එකම කණ්ඩායම tata nano car එකක් තියෙන කණ්ඩායම විතරයි. ඒකෙන් අර nano ekata wadaa bike eka hodai kiyapu මිනිස්සුන්ටත් කාර් එකක් තියෙන මිනිස්සුන්ටත් ගන්න බැරි විදියෙ කාර් එකක් (සීමා සහිත මාදිලියක්) මාකට් එකට එනව.. ඒකෙන් සීමිත වාහන ප්‍රමාණයකට පමනක් නිකුත් කරන නිසා නැති වුන ගෞරවය නැවත ලබාගන්නත් නැනෝ එකක් ගත්ත මිනිස්සු නැවතත් වාසනාවන්ත මිනිස්සු කරන්නත් පුලුවන්. Hoda forcast ekkata puluwn හැමදේම කරන්න.

  • @buddhiliyangama8809
    @buddhiliyangama8809 2 ปีที่แล้ว +4

    Value positioning කරා නම් fail නොවී බේරගන්න තිබ්බා ❤️

  • @myhealthyadvice.2281
    @myhealthyadvice.2281 2 ปีที่แล้ว +1

    Thanks Mushtaq good video.
    My idea campaign-:
    "Everyone can buy the same car"
    "The only car in the world that everyone can buy"

  • @pasindukavishka1508
    @pasindukavishka1508 2 ปีที่แล้ว +3

    රුසියාව ගැන case study එකක් ඕන

  • @amalkamadushanki3206
    @amalkamadushanki3206 2 ปีที่แล้ว

    මම නම් හිතන්නෙ අපි මුලින්ම customerගෙ හිත දිනාගන්න ඕන. එතනදි The cheapest car වෙනුවට ලස්සන නමක් දාන්න තිබ්බා. My Dream Car ව⁣ගේ එකක්. My 1st car වුණත් හොඳයි. මොකද car එකක් ගන්න එක හැමෝගෙම ටිකක් අමාරු dream එකක්. එතකොට dream එක හැබෑ කරගන්න පුළුවන් වුණා වගේ feeling එකක් එනවා dream car කියන නමින්. ඒ වගේම ලොකු හොඳ car එකක් එක පාර ගන්න බැරි නිසා 1st car එක විදියට මේක ගන්නව කියන mentality එක හදන්න තිබ්බා. මුලින්ම මේ car මිලදී ගන්න 100 දෙනා⁣ගෙන් අහඹු ලෙස තෝරාගත් කෙනෙක්ට වටිනා, සිත් ඇදගන්නා තෑග්ගක් දෙනව කියලා මිනිස්සු අතර පොඩි කුතුහලයක්, up කිරීමක් ඇති කරන්න තිබ්බා. ඒ වගේම මේක market කරද්දි ලස්සන ගැහැණු ළමයෙක්ව, තරුණ වයසෙ / මහළු couple එකක් හෝ සුරතල් බලු පැටියෙක්ව යොදාගන්න තිබ්බා. මං හිතනවා මේ වගේ⁣ දෙයක් හෝ මේ කීපයක් පාවිච්චි කරා නම් මේක මීට වඩා සාර්ථක වෙනව කියලා🙃❤️

    • @Simplebooks
      @Simplebooks  2 ปีที่แล้ว +1

      Thanks you for your idea

  • @SHAN-we6ri
    @SHAN-we6ri 2 ปีที่แล้ว +3

    හොඳම ක්‍රමය තමයි Tata Nano එකේ production එක නවත්තලා, කාලයක් අරගෙන research කරලා මුලින් ම කාර් එකේ body shape එක වෙනස්කරන්න ඕන. එතකොට තමයි පාරිභෝගිකයාට වාහනය ගැන හොඳ දැක්මක් ඇතිවෙන්නේ. ඊට පසුව interior desing, interior quality, performance දේවල් ගැන තීරණය ගන්නේ.

  • @qwertyui7509
    @qwertyui7509 2 ปีที่แล้ว +2

    Positioning must be the most possible reason. They had to change their positioning strategies ..

  • @creativetactics
    @creativetactics 2 ปีที่แล้ว +3

    කාර් එකක් නම් අංක 1 තමා පෙනුම අනික sound එක වැඩි හෝ අඩු . 3 ඇතුල් පෙනුම

  • @Chathuranga_jayamal
    @Chathuranga_jayamal 2 ปีที่แล้ว +1

    මම නම් තවත් car market හදන්න,අල්ලන්න යන් නැතුව ඉන්දියාවෙ ඔය පැති වල පදින්නෙ බයිසිකල්,රිට්ශෝ,බයික්, ත්‍රීවීල් නිසා ඒක අල්ලනවා.... තව family pack එකක් දාන්න බලනවා බැංකු,ලීස් එක්ක පවුලට කාර් 2,3 ගන්න පුලුවන් වෙන්න..❤️

    • @Chathuranga_jayamal
      @Chathuranga_jayamal 2 ปีที่แล้ว +1

      Taxi market එකත් අල්ලනවා..

    • @sms19846
      @sms19846 2 ปีที่แล้ว

      Family pack

  • @slsyllabus6160
    @slsyllabus6160 2 ปีที่แล้ว +4

    මම ඒ car එකේ ශේප් එක වෙනස් කරනව...ඇතුල තව comfortable කරණව...nano කියන නම cheap වෙලා නිසා ඒ වාහනේ නම වෙනස් කරණව ඒ ලඟින් යන වෙන නමක් දානව(ex:- naro)....ගිනි ගන්න හේතූව හොයල ඒක හරිගස්සනව... performance ටිකක් වැඩි කරනව..... Price එක පොඩ්ඩක් වැඩි වුනත් ඇල්ටො එකට වඩා හොඳ ප්‍රොඩක්ට් එකක් එලියට දානව ඇල්ටො එකට වඩා අඩු මිලට...tag line එක වෙනස් කරනවා...

  • @khvlogs27
    @khvlogs27 2 ปีที่แล้ว +1

    මම කියන්නේ ඒ shape එඅ ටිකක් වෙනස් කරලා price අඩුකරලා ,but cheaps car එකක් විදිහටම දීලා 1luck car ekak කියන එක නොකරානම් good business ❤️💕🤔

  • @sanjayaperera8007
    @sanjayaperera8007 2 ปีที่แล้ว +28

    My suggestion is to use this vechicle as a substitute for 3wheels in india. And if we can produce this as a Eco vechicle ( battery ins of fuel ). There will be a huge opportunity get things back on positive track, since the world is searching for green concepts badly. As a comapny we can use this as our marketing tool to reach the customers.

  • @wenukadeepal5949
    @wenukadeepal5949 2 ปีที่แล้ว +1

    බාහිර පෙනුම වෙනස් කරලා nano plus , වැඩිපුර ඉඩක් හදනවා ඩිකියේ comfortable වැඩි කරනවා මධ්‍යම පංතියෙ පවුලේ වහනෙ විදියට මාකටිං එකක් කරනවා.

  • @supunherath5557
    @supunherath5557 2 ปีที่แล้ว +19

    Try to do a case study about Singapore Airlines.
    And how the Singapore Airlines from a little island became one of the world's best airlines.

  • @rashanmaleesha3290
    @rashanmaleesha3290 2 ปีที่แล้ว

    1)මම නම් කරන්නෙ cheap කියන එක use කරන්නෙ නෑ
    2)Tier 1 වලට market කරනවා
    3)shape එක ලස්සන කරනවා

  • @rathnakeerthi8144
    @rathnakeerthi8144 2 ปีที่แล้ว +6

    යුටිබ් එකෙ නිකන් කාලය කන මටනම් මෙ පැහැදිලි කිරිම මාර වටිනවා අනිත් එක දන්න සිංහලනිසා.......Simplebooks එල.....ජය වෙවා වැජබෙවා.....ඔබටත් ස්තුතියි.....👍👍👍👍

  • @dhanushkasudarshana3955
    @dhanushkasudarshana3955 2 ปีที่แล้ว +1

    මං මේකෙ දකින ලොකුම වැරැද්ද තමයි කන්සෙප්ට් එක. ඒ කියන්නෙ 'මෝටර් සයිකලක් වෙනුවට කාර් එකක්' සංකල්පය. එතනින් තමයි 1 Lak කතාව එන්නෙ. මෙතන්දි සංසන්දනය කළෙ නොගැලපෙන මාධ්‍ය දෙකක්. සරලවම බයිසිකලේ කියන්නෙ එක ආතල් එකක්, කාර් එක වෙන ආතල් එකක්. බයික් ආතල් එක කවදාවත් කාර් එකකින් ගන්න බෑ. අවසානෙදි cheap වෙලයි නැවතුනෙ. සෝෂල් මාකටින් නිකංම වෙන්න ඇරල හරියන්නෙ නෑ. ලොකු මාකටින් ස්ටඩි එකක් එක්ක පාර හදල දෙන්න ඕන. මොනිටර් වෙන්න ඕන. එක පොයින්ට් එකක් අල්ලන් ඉඳල බෑ අප්ඩේට් වෙන්න ඕන.

  • @sree7441
    @sree7441 2 ปีที่แล้ว +3

    Good insights.
    Actually TATA should have learned from the carpenter ධම්මික, agent of කාලි.
    ධම්මික පැණි was successful in selling because of its emotional attachment.
    It is not the poor who fell into the trap, it was the stupid people who got caught. In here TATA was true to its marketing message saying of 'cheap' and it seems they underestimated people's intelligence and over estimated their sales demand.

  • @minipuradrive7319
    @minipuradrive7319 2 ปีที่แล้ว +2

    මේකෙ බ්‍රෑන්ඩ් එකේ quality eka ටිකක් වෙනස් කරන්න ඕනි. World Cheepest car වෙනුවට world efficiently car වගේ brand ekak built karanna oni. මොකද මේක මිනිස්සුන්ගෙ හිතේ රැදිල තියෙන්නෙ මිල අඩු quality එක අඩු වාහනයක් කියල. අන්න ඒ mind set එක වෙනස් කරල කාර් එකේ design එක හා පොඩි පොඩි issues හොයල බලල වෙනස් කරන්න පුලුවන් නම්.

  • @saheesl9699
    @saheesl9699 2 ปีที่แล้ว +4

    අදත් සුපිරිම video එකක්..❤️😍🌎

  • @withanagewijerathna5978
    @withanagewijerathna5978 2 ปีที่แล้ว

    A car for every family කියලා marketing campain එකක් කරනවා

  • @slknowlagecenter7016
    @slknowlagecenter7016 2 ปีที่แล้ว +7

    Mr beast තමා ඕන ඊලඟට. 😃😃😃❤❤❤❤

  • @tiktak8926
    @tiktak8926 2 ปีที่แล้ว +1

    ලංකාවට ගැලපෙන වාහනෙ තමයි දැන් , කරත්තය..69 ලක්ෂයක් හරක් ඉන්න නිසා බයක් නෑ.

  • @thilinagunawardhana8339
    @thilinagunawardhana8339 2 ปีที่แล้ว +5

    1. Attractive Design
    2. Qulity
    3. Reliability

  • @geniusmind
    @geniusmind 2 ปีที่แล้ว

    ඔයාට ලොකු පොයින්ට් එකක් මිස් වෙලා. ඔය ටාටා කාර් එක ගිනි ගන්න හේතුව ඩිසයින් එකේ අවුලක්. ඔය ටාටා කාර් එකේ පෙට්‍රල් ටැන්ක් එක තියෙන්නෙ ඉස්සරහා. බහුතරයක් ඇක්සිඩන්ට් වෙන්න වාහනයේ ඉස්සරහා පැත්ත. ඔය හේතුව නිසයි ඔක ගිනිගන්නෙ.

  • @eidncruze2060
    @eidncruze2060 2 ปีที่แล้ว +3

    නැනෝ ෆේල් කියන්නෙ කවුද? නැනෝ ගැන බාගෙට දන්න මෝඩයෙක් කියපු කතාවක් ඕක ලංකාවෙ තියෙන අඩුම මිල නඩත්තුව පුළුවන් අංක 1 සුපිරිම කාර් එක නැනෝ සෝබන කාරයන්ට මෝඩයන්ට නැනෝ ගැලපෙන්නෙ නෑ 😂 හැබැයි aerodynamic design එක speed යනකොට අවුල් ඉන්දියන් වාහන කොහොමත් ඩිසයිනින් මදියි ඩිසයින් එක වෙනස් කරල aerodynamic more width low down car shape zero noise silencer hybrid 600cc 4cylinder engine front wheel drive rear bonnet mount engine push start auto gear auto ac triptronic multimedia touch display side squirting 19 inch low profile tyre outside fuel cap riverse camera adjustable all seats power shutters power mirror bright white colour head light and fog light dual front vipers and back viper Abs all wheel disc brake independence suspension වගේ features එකතුවෙන්න ඕන cheap වචනෙ අයින් කරල valuable car එක කියල මාර්කට් කරානම් ඕකට ගහන්න ලෝකෙ කාර් එකක් නැහැ

  • @brilliantworks3494
    @brilliantworks3494 2 ปีที่แล้ว +1

    thank you 🙏

  • @anuradhaperera6663
    @anuradhaperera6663 2 ปีที่แล้ว +4

    My opinion is that if they positioned this car as the second car for car users (Travel for short distances), it would have been successful.

  • @pasindujayasinghe5677
    @pasindujayasinghe5677 2 ปีที่แล้ว +1

    ඉන්ධන පිරිමැස්ම උපරිම විදියට නිර්මාණය කරනව පෙට්‍රල්, ඩීසල් සහ ඉලෙක්ට්‍රික් යන මාදිලි 3කින්. සමාජ පිළිගැනීම අවශ්‍ය අයට දැනටත් මාර්කට් එකේ ඕනැ තරම් වාහන තියනවා.
    මේ මාදිලිය හඳුන්වලා දෙන්න ඕන ඒ විදියට නෙමෙයි. මොර සූරන වැස්සක rain coat ගහගෙන තෙමි තෙමී වැඩට ගියපු කාලෙට පයින් ගහල තමන්ගෙ සරල ජීවිතය රෝද හතරකට මාරු කර ගන්න ඕනැ අයට හොඳ වාහනයක් විදියට. Tier 2, Tier 3 පවුල්වල සාමාජිකයො ගාන වැඩිනම් අපිට පුළුවන් හත් අට දෙනෙකුට යන්න පුළුවන්, ඒ වගේ affordable price 1කට නැනෝ වෑන් රථයක් හඳුන්වලා දෙන්න. වාහනේ හැඩය සම්බන්ධයෙන් කවුරුත් තෘප්තිමත් නැත්නම්, කොහොමත් අවුරුද්දෙන් අවුරුද්ද virsions විදියටත් හැඩය වෙනස් කර ගන්න පුළුවන් මන් හිතන්නෙ.
    මේ ඔක්කොම අතරෙ, ලක්ෂයක් දීලවත් වාහනයක් ගන්න බැරි සෙසු පුද්ගලයන් වෙනුවෙන් සුව පහසු විදියට affordable price එකකට පොදු ප්‍රවාහනයෙන් යන්න පුළුවන් විදියට සහ affordable price 1 කට මිලදී ගන්න පුළුවන් නැනෝ බස් රථ ටිකක් හදන විදිය ගැනත් එයාලට හිතන්න පුළුවන්.

  • @kaveenperera
    @kaveenperera 2 ปีที่แล้ว +16

    My suggestion
    1. change the exterior design of the car (minimalistic but cool looking futuristic design)
    2. make it electric (to capture the eco-friendly market)
    3.decrease the manufacturing time
    4. increase the price according to the designing cost.
    5.make it fully customizable for first buyers
    😁😁

    • @w.a.smadhusanka7681
      @w.a.smadhusanka7681 2 ปีที่แล้ว

      Oya tika karala one lack or 1.5 INR walata denne puluwanda, useless suggestion

    • @kaveenperera
      @kaveenperera 2 ปีที่แล้ว

      @@w.a.smadhusanka7681 ඒක තමා increase price කියල තියෙන්නෙ .

    • @kaveenperera
      @kaveenperera 2 ปีที่แล้ว

      ඔය ඔක්කොම ඕන්නෑ කීපයක් apply කරත් ඇති 🙂 ඔයාගෙ suggestion මොනවද?

  • @wikramaliyanage762
    @wikramaliyanage762 2 ปีที่แล้ว +1

    කව්ද කියන්නෙ මේක fail කියලා මේ පිස්සගේ මතය වැරදියි.

  • @Hasarangag2
    @Hasarangag2 2 ปีที่แล้ว +5

    TATA Nano fail වෙන්නෙ branding වල තියෙන අවුලක් නිසා. Positioning කොහොම උනත් manufacturer default අඩු ඇති.
    ඒත් තමන් විකුනන්නෙ car එකක්, ඒක target market එක අතුලෙ සාමාන්‍ය නිෂ්පාදනයකට වඩා වැඩි මිනිස්සුන්ගෙ life time goal එකක්. ඒකට හරි value එකත් එක්ක position කරන්න පුලුවන්. ඒ ව්ගේම target market එකට sensitive විදිහට - emotional feeling එකක් දැනෙන්න product එකට implied value එකක් add කරන්න පුලුවන් උනා නම් තත්වෙ වෙනස්.

  • @1pkumara
    @1pkumara 2 ปีที่แล้ว +2

    Thanks for sharing your knowledge and experience. If possible could you do case study on Changing Brand logo effect. Whether it supported to grow market share or not.. which factors should be considered before Changing Brand symbol.

  • @emmanueltimothy
    @emmanueltimothy 2 ปีที่แล้ว +11

    Superb case study, things that could have been done to improve:
    1. Have 2 more varients like Nana X and Nano Sports
    2. Nano X to have a auto gear interior and exterior trim improvements with more color varients. Target: city drivers, ladies
    Nano Sports - to have a much wider tryes, sporty trims and better audio system. Target: Young individuals, this might be their first car.
    Sports Auto- with automatic gear which is the higher grade.
    3. Tieup with cab companies like uber and promote a semi luxury features like A/c, more safety than 3 wheelers/ more space, dust and noice free ride.
    4. Special leasing rates under the Tata leasing arm.
    Simplebooks, the content and knowledge which you are bringing is priceless, Sri Lanka needs entrepreneurs and you are playing a valuable role in building them. Connect your services with investors for them to turn their efforts to reality.

  • @prageethgallage
    @prageethgallage 2 ปีที่แล้ว +1

    As usual great content. Hats off bro.👍👍

  • @ishanmadushanka7790
    @ishanmadushanka7790 2 ปีที่แล้ว +4

    👍👍👍👍👍 "OYO" eka gana genna....

  • @la1peace938
    @la1peace938 2 ปีที่แล้ว +5

    ඔයගේ රඡකරි ඔය හරියටම කරනව bro හොද දැණුම ක් ලැබුණ

  • @thilangagunathilaka1282
    @thilangagunathilaka1282 2 ปีที่แล้ว

    Bad feeling එක සමාජගත උනාම එක මොනව කරත් නවත්තන්න අමාරුයි හොදම දෙ ටික කලකට production නවත්තලා අඩුපාඩු වලට විසදුම් අරන් new product එකක් අරන් එන එක

  • @asanthaification
    @asanthaification 2 ปีที่แล้ว +12

    My suggestions are
    1).change the exterior to bit large suv model to carry more persons and develop the durability to suit the tier 2 0r 3
    2)and extend the brand eg; nano ex,nano ultra etc. And positioning the brand as nano means not tiny just a technology

  • @sandaruwankodithuwakku2743
    @sandaruwankodithuwakku2743 2 ปีที่แล้ว +1

    මම කරන්නෙ ටෙලිනාට්‍යකට ස්පොන්සර් කරනවා ටාටා නැනෝ එකක් අරගෙන ජීවිතේ දිනපූ මිනිහෙක් ගැන කතාවක් කරන්න.දෙවෙනි ඉනිම වගේ කතාවක් හොදයි.

    • @හිටං-ට6ඳ
      @හිටං-ට6ඳ 2 ปีที่แล้ว

      😅😂 කවදද බන් වාහනය විකුනනේ එතකොට

  • @topnews44
    @topnews44 2 ปีที่แล้ว +5

    3. Honda
    Design must be changed ( because majority of the decisions get by society are depends on the appearance. ) at the same time they can give a much boot space as well with some extra modern functionalities like power mirror power shutter and modern light system (at least).
    Then instead of marketing using cheapest they can use affordable same as ford did in their marketing campaign as you said. So to do these every thing they can increase their cost which will be compatible to a inflation as well.
    In my point of view this is my idea to escape from failing this prodct.

  • @ewanvevo5491
    @ewanvevo5491 2 ปีที่แล้ว +1

    Comment Number 2 ( mr beast ) ගෙ case study එක අනිවරෙන් ම ඕනෙ අයියේ ඒක මාර intrasting පොර කොහොමද එක video එකක්ට අච්චර සල්ලි ගොඩක් වියදම් කරන්නෙ ..
    එයා කොහොමද ඒක පටන් ගත්තෙ ? අනේ අයියේ ඒ case study එක අනිවරෙන් ම කරන්නො...🔥🔥 මේ ලගදි එයා 100M subscribe එකත් ගැහුව නේ..🌟🌟

  • @iamlathindu
    @iamlathindu 2 ปีที่แล้ว

    Excellent Content, thank you. You very much, guys.

  • @esalanimantha8504
    @esalanimantha8504 2 ปีที่แล้ว

    මම නං limited edition එකක් හදනවා අරක ලක්ශෙට දෙනගමන්...තව ටිකක් ගාන වැඩි කරලා shape eka wenas karala ....

  • @sameeraudaya8135
    @sameeraudaya8135 2 ปีที่แล้ว

    Bike Market ekai 3weel market ekai target audience eka Karan.Young Audience ekata Sporty look edition deela .. Adventure Race arrange karanawa

  • @WadithaGamage2
    @WadithaGamage2 ปีที่แล้ว +1

    *Make an analysis on Maruti Alto Vs UnFuel Economical Tata Indica. Due Odds Indica was a Sucess in Inda early 2000's*

  • @WadithaGamage2
    @WadithaGamage2 ปีที่แล้ว +1

    *Nano, It is next to Tuk, like bajaj qute slight less uncomfortable than Tuks*

  • @pindaham2155
    @pindaham2155 2 ปีที่แล้ว

    Luk එක වෙනස් කරලා power ful engin එකක් තියනවා

  • @autozips
    @autozips 2 ปีที่แล้ว

    මිනිස්සුනගෙ mind එක හදන්න
    1 Shape එක වෙනස් කරනවා
    2 delevery time එක පුලුවන් තරම් අඩු කරනවා

  • @ChandanaRanasinghe
    @ChandanaRanasinghe 2 ปีที่แล้ว +1

    අලුත් නමකින් පෙනුම වෙනස් කරලා එවනවා..

  • @RAJAMANTHREE
    @RAJAMANTHREE 2 ปีที่แล้ว +1

    Shepe එක වෙනස් කරලා....
    අලුත් culture එකක් හදන්න ඕනී.
    ඉලග කාර් මොඩියුල් එකට

  • @forwardsrilanka8390
    @forwardsrilanka8390 2 ปีที่แล้ว +1

    පලමුව හොඳ durability එකකින් හා සාමාන්‍ය comfortable එකකින් යුතුව වාහනය හදල 0.13M වගේ ගානක් දාල වාහනය ප්‍රමෝට් කරනව.. පසුව performance වැනි දේවල් කස්ටමර්ගේ අවශ්‍තාවය අනුව තෝරගන්න පුලුවන් විදිහට හදල. ඒවට අම්තර මුදලක් අය කරනව..

  • @itssandaru
    @itssandaru 2 ปีที่แล้ว +2

    Mr Beast 💖

  • @ceylonphycho2186
    @ceylonphycho2186 2 ปีที่แล้ว +1

    Gaming Industry Eka gana case study ekk one Simplebooks

  • @lifelineborderllb1014
    @lifelineborderllb1014 2 ปีที่แล้ว +1

    Mama puurnakaaliinawa taxi riyadurek. Mage mulu paulama jeewath wenne saha me wenakam man hambakaragaththa dewal okkoma mage nano eka nisa. Matanam e wahane fail ne. Minissu hithana widiya mata wedakuth ne. ohoma hithana minissu kawadawath thaman langa thiyana dewal walin sathutu wenneth ne. Hemadama duken inne. Meken hamba karala awasthaawak lebunoth mage wiyadamata sarilana wahaanayak gannawa. Minissu sathutu karanna ai ape sathuta nethi karaganne..

  • @WadithaGamage2
    @WadithaGamage2 ปีที่แล้ว +1

    *aha Extended Family Mission Impossible is **#ChakdeIdia** Maruti Omni, 25 odd travel Hatch*

  • @surangalakmal953
    @surangalakmal953 2 ปีที่แล้ว +1

    Good explain 👍👍

  • @ashanvidusanka
    @ashanvidusanka 2 ปีที่แล้ว +1

    Next Video No 03
    First stop the production.
    After that study about the faliure and points.
    After that,change these things.
    1. Design.
    2. Quality.

  • @_paris2030
    @_paris2030 2 ปีที่แล้ว

    Number 2
    Can you make a video about Aliya Experese , Daraz

  • @wishwagamana5398
    @wishwagamana5398 2 ปีที่แล้ว

    නැනෝ එක ෆේල් වෙන්න හේතුව අපි ඔය හිතන එකක් වත් නොවෙන්නත් පුලුවන්, මම හිතන්නේ ටාටා ආයතනය කියන්නේ මේ වෙනකොට ටිකක් හොදමට්ටමේ වාහන නිෂ්පාදනය කරන ආයතනයක්. ඉතිං ඔවුන්ගේ කීර්ති නාමයට මේ නැනේ රථය ඩැමේජ් කරනවා. ඒක නිසා ලොකු ලාභයක් නොලබන මේ නැනෝ රථය නවතා දැමුවා විය හැකියි බොහෝදුරට.

  • @therusiru
    @therusiru 2 ปีที่แล้ว +1

    3❤️. America ගැනත් case study එකක් ඕනේ.

  • @Insects-Act
    @Insects-Act 2 ปีที่แล้ว +1

    Model එක වෙනස් කල යුතු අතර, delivery එක within a week විය යුතුයි

  • @Unknown-ko8ng
    @Unknown-ko8ng 2 ปีที่แล้ว

    ❤️😍Thank you...

  • @Rakhitha
    @Rakhitha 3 หลายเดือนก่อน

    වාහනේ use කරන අයට කිසිම අවුලක් නෑ..අවුල තිබ්බෙම ඉන්දියාවෙ positioning වල විතරයි..engine capacity එක 624cc උනාට යන්න ගත්තම ඹමරෙ වගේ..අඩු පාඩු විදියට දැක්කෙ luggage space එකේ ඉඩ අඩු එකයි,ඉස්සරහා brakes drum brakes උන එකයි විතරයි..ඒ ඇරෙන්න ලංකාවෙ පොඩි පවුලකට කියාපු වාහනේ..

  • @mayuranishan8873
    @mayuranishan8873 2 ปีที่แล้ว +1

    BlackBerry සහ HTC ෆේල් උනේ ඇයි කියලා case study 2ක්‌ ඕනේ

  • @heshn
    @heshn 2 ปีที่แล้ว +1

    Bernard Arnault ගැන video එකක් ගෙනාවනං මරු 👍

  • @CodeJosh
    @CodeJosh 2 ปีที่แล้ว

    අපේ රටේ එකට... මේක අල්ටෝ එකේ ගාන 🤭🤭🤭🤭 luxury type talks තාමත් මේක 2nd hand විකුණන අයගේ....