Why Yahoo Failed? | Yahoo Failure Story (Case Study)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 ต.ค. 2024

ความคิดเห็น • 449

  • @Simplebooks
    @Simplebooks  2 ปีที่แล้ว +58

    If you were the founder of Yahoo, What would have you done differently?

    • @mayuranishan8873
      @mayuranishan8873 2 ปีที่แล้ว +2

      ඊළඟ case study එක විදිහට ford ගැන ඕන.

    • @pradeepudumalagala508
      @pradeepudumalagala508 2 ปีที่แล้ว +10

      If I was yahoo founder,i bought "PAGE RANK" price of $1M ...if it was lost ,i sold it when Microsoft asked ....

    • @ThisaraSanjana28
      @ThisaraSanjana28 2 ปีที่แล้ว +6

      Leading its employees towards a common goal.

    • @diksanbandara6215
      @diksanbandara6215 2 ปีที่แล้ว +4

      Develop Strategically inovations and products , research market behaviours and treads . Short lead time tasks for reshedule work force and if i could shadule this elements differently Company growth and ultimately paln can be archived according my understanding.

    • @aditha_creation
      @aditha_creation 2 ปีที่แล้ว +3

      if i'm yahoo founders,i will buy page Rank pricing on 2M Dollars I'ill optimize yahoo search engine and add new technical updates

  • @perera2005
    @perera2005 2 ปีที่แล้ว +31

    සාර්ථක වෙච්ච පොඩි බිස්නස් ගැන කතා කරනවාට වඩා ව වටින්නෙ අසාර්ථක වෙච්ච බිස්නස් ලොකු බිස්නස් ගැන කතා කරන එක !(simplebook ❤️)

  • @tharushadilruk3247
    @tharushadilruk3247 2 ปีที่แล้ว +27

    Simple book ඔයාලට පුලුවන් නම් Srilanka රට අද මේ විදියට කඩා වැටිල්ලෙන් නැගිටින්න අපිට කරන්න පුලුවන් දෙවල් පිලිබදව case study එක කරන්න .කට්ටිය 👍 දාගෙන යන්න

  • @nadun3882
    @nadun3882 2 ปีที่แล้ว +30

    ඇත්තම කීවොත් හොඳ ව්‍යවසායකයයෙක්ට simplebooks එකේ case study කියන්නේ Million dollers video එකක් 😍🇱🇰✌️

  • @saheesl9699
    @saheesl9699 2 ปีที่แล้ว +29

    simple books videos වලට වෙනම time එක වෙන් කරලා තියෙන්නේ..❤ එච්චරටම වටිනවා..❤❤

  • @genceedweb1576
    @genceedweb1576 2 ปีที่แล้ว +22

    No. 2 Microsoft
    Abans and Kandy City Centre (KCC) will be great topics for a case study.

  • @dinethrashemal
    @dinethrashemal 2 ปีที่แล้ว +12

    Fail වෙන හැම තැනකම learn කරන්න දෙයක් තියෙනවා. Thank you SimpleBook. 👍

  • @kewx1724
    @kewx1724 2 ปีที่แล้ว +5

    මේක නියමයි, ලංකාවේ මිනිස්සුන්ට තේරෙන්න සරල බසින් පොඩ් වීඩියෝ එකක් කරන්න ලංකාවට මාසෙට, වසරට ඩොලර් බිලියන කීයක් ඕනෙද, දැනට කීයක් උපයනවාද මාසෙට රටේ ආනයනය සඳහා කීයක් වියදම් වෙනවද සහ ඩොලර් ගේන්න දායක වෙන්න පුළුවන් මාර්ග මොනවද කියල. තෙල් පෝලිමකට ගියාම තේරෙනවා ගොඩක් අයට තාමත් හරි අවබෝධයක් නෑ මේ දුක විඳින්න හේතු උනු කරුණු ගැන.

  • @nadun3882
    @nadun3882 2 ปีที่แล้ว +9

    Great video😎👌 ඊළඟට snapchat app එක ගැන case study එක ඕනේ,මොකද play store එකේ 1B+ download තියෙන අතලොස්සක් app අතරට එකතු app එකක්,ඒ app එක soul කරපු ploblem එක මොකක්ද,ඒ app එක international මට්ටමට අරන් ගියේ කොහොමද , download 1B+ දක්වා grow කරේ කොහොමද,ඒ founderලා app එකෙන් මුදල් හොයන්න භාවිතා කරපු ක්‍රම මොනාද, යන කරුණු ඇතුලත්ව video එක ඕනේ🙂🖤🇱🇰

  • @prashanmadusanka4015
    @prashanmadusanka4015 2 ปีที่แล้ว +5

    ජගත් withanage , ashok pathirajahe , ishara c chinthaka , hari jayawardana , access ayathanaya , apiko ayathanaya , tata ayathanaya , wage ayathanaya pilibadawa video karanna aiye good luck 2022

  • @maleesha109
    @maleesha109 2 ปีที่แล้ว +6

    Simplebooks notification ek dkkma nikamma muunata hinaawk enwa...e welema aniwaren blnw..miss krnne nh..
    Mn hithnne hama video ekkma mn blnne 10 minutes,15 minutes ago wge..
    Mn klinuth kyla thynw ....oyla team ek maruu💖💖💖

    • @Simplebooks
      @Simplebooks  2 ปีที่แล้ว +3

      Thanks Maleesha...apita mara motivation me vge comments

  • @djcrowd6791
    @djcrowd6791 2 ปีที่แล้ว +11

    Other reasons about yahoo failure - Market එකට එන new entries and competitors ගැන less focus

    • @Simplebooks
      @Simplebooks  2 ปีที่แล้ว +1

      Yes

    • @samanpradeep3674
      @samanpradeep3674 2 ปีที่แล้ว

      @@Simplebooks niyamay ayye mn hamadama ayyage video balanava mn dan aliexpress eke afiliyat marketing karanava podi website ekakuth hadagena lagadi patangaththe marketing gana godak deval ayagen igena gaththa thankyou

  • @shanuka2000
    @shanuka2000 2 ปีที่แล้ว +2

    නිකමට වගේ Yahoo එකට ගිහින් බැලුවා, තාමත් හැමතැනම බැනර් ඇඩ් 🤢

  • @soundtown2277
    @soundtown2277 2 ปีที่แล้ว +7

    Thank you soo much Simplebooks 🤟😍😍
    No.1(Disney)

  • @Alokatekteach
    @Alokatekteach 2 ปีที่แล้ว +1

    අයියේ ඔයව cocontact කරගන්න පුලුවන් කොහොමද

  • @salindanimeshpunchihewa8836
    @salindanimeshpunchihewa8836 2 ปีที่แล้ว +2

    අයියේ පුළුවන්නම් සර් රිචර්ඩ් බ්‍රැන්සන් ගැනත් කරන්න.ඊලග එකකින් ෆෝර්ඩ් ආයතනය ගැනත් කරන්න

  • @rivindumusick1441
    @rivindumusick1441 2 ปีที่แล้ว +4

    Ammo danakan balan hitiye thanks simple book good job thanks 📚

  • @ans2209
    @ans2209 2 ปีที่แล้ว +1

    Investors ලා හොයාගන්නේ කොහොමද, මේ දේ ලංකාවට ලගු කරන්නේ නැතිව ලෝකෙටම පොදු මාර්තුකාවක් වගේ අරගෙන වැඩ සටහනක් කරන්න. Thanks brother....

  • @Chirana_dulnada
    @Chirana_dulnada 2 ปีที่แล้ว

    Comment no 02. හැමදාම ත් වගේ legend කෙනෙක් කරනවා ඔයා අපිව. Thankyou SimpalBook 🙌 ♥ ❤ 💖 best.

  • @lalpremasiri7880
    @lalpremasiri7880 2 ปีที่แล้ว

    Totally politized වෙලා තියෙන , සේවකයන් ( පැරණි) අරගල කර රැකගත්, decent profit generate කරන , ruining by corrupted politicians , A key hospitality establishment, Waters Edge(Battaramulla) ගැන case study එකක් කරන්න.

  • @JohnDoe-qj4ft
    @JohnDoe-qj4ft 2 ปีที่แล้ว +1

    Disney Microsoft Ford thunema videos thunak karanna puluwnnm hondai

  • @Hashankp
    @Hashankp 2 ปีที่แล้ว

    thank you ♥️

  • @kaveeshhirusha3180
    @kaveeshhirusha3180 2 ปีที่แล้ว +1

    Wow.... What a great video !!! very usefull and very informative, specially thanks simple books for ask my request and give the case study about yahoo fail, As well as please next give a case study about 'disney' , because I also know the story of Walt disney 's sucess, that is very useful and informative, But I can 't take lessons directly, So please at next comment no. 1... 😃❤

  • @chinthakafernando3430
    @chinthakafernando3430 2 ปีที่แล้ว +1

    2001 - 2003 කාලයේ Yahoo යුසර් කෙනෙක් විදියට Yahoo එකට කෙලවෙන්න මම දකින හේතු දෙකක් තියෙනවා. එක ඉක්මනින්ම ඊ මේල් අඩි රිසයිකල් කරපු එක, දෙක තමයි Geocities එක වහලා දාපු එක.

  • @sdvlog69
    @sdvlog69 2 ปีที่แล้ว +1

    ඇත්තටම yahoo failද, තාම yahoo emails තියෙනවා, වුනේ monopoly එක නැතිවීම පමණයි. 2004 create කරපු yahoo email එක තාම use කරනවා.

  • @LostPageWasTaken
    @LostPageWasTaken 2 ปีที่แล้ว +1

    3 Ford

  • @MRNavindu7
    @MRNavindu7 2 ปีที่แล้ว +1

    Motivational for life👏❤ Thaks SimpleBooks🔥

  • @mayuranishan8873
    @mayuranishan8873 2 ปีที่แล้ว +1

    ඊළඟ case study එක විදිහට ford ගැන ඕන.

  • @devinmendis6399
    @devinmendis6399 2 ปีที่แล้ว +1

    Compund Effect eka gana vedio ekk krnna

  • @harshakumara970
    @harshakumara970 2 ปีที่แล้ว

    "මේ යන්ත්‍රය ගොඩ දා ගත්තොත් ආයෙත් විදුලිය කැපිලි නෑ - Hiru News" කියලා වීඩියෝ එකක් තියෙනවා. මිනිහා කියන්නේ physics වල නීති බොරුකරලා තමයි හැදුවේ කියලා. කට්ටිය මේක අමු බොරුවක් කියලා නෙගටිව් විදිහට ගහනවා. ඔයා කිව්වනේ මනස නෙගටිව් වෙන්න හදලා තියෙන්නේ මොකක්ද එකක්. එයාගේ වැඩේ බලන්න එක නිසා.

  • @roshanperera2389
    @roshanperera2389 2 ปีที่แล้ว

    ඔයා simplebook පටන් ගත්තු විදිහ සහ කරගෙන යන විදිහ පිළිබඳව case study එකක් දාන්න

  • @chinthakafernando3430
    @chinthakafernando3430 2 ปีที่แล้ว

    2001 - 2003 කාලයේ Yahoo යුසර් කෙනෙක් විදියට Yahoo එකට කෙලවෙන්න මම දකින හේතු දෙකක් තියෙනවා. එක ඉක්මනින්ම ඊ මේල් අඩි රිසයිකල් කරපු එක, දෙක තමයි Geocities එක වහලා දාපු එක.

  • @dhanushkasudarshana3955
    @dhanushkasudarshana3955 2 ปีที่แล้ว

    2001 දි මුලින්ම ඉන්ටර්නෙට් ගියෙ යාහුගෙන්. පස්සෙ ටික ටික ගූගල්ට මාරූ උනා, ගූගල්ගෙ තිබුණ යූසර් ඉන්ටර්ෆේස් සහ ඊස් ඔෆ් ඇක්සස් නිසා. දන්නෙම නැතුව යාහු අමතක වෙලා ගියා! 🙄😐

  • @yxxa812
    @yxxa812 2 ปีที่แล้ว +1

    Ford wenuwt toyota danma brid 😅

  • @risinukaluarachchi3284
    @risinukaluarachchi3284 2 ปีที่แล้ว +1

    This channel could change this country's Business world 🌎 Believe me 🤑

  • @nuwantharakamanchanayaka3235
    @nuwantharakamanchanayaka3235 2 ปีที่แล้ว

    මෙහ් ගෝට fail වුනේ ඇයි කියලත් case study එකක් කරමුද, කාට කාටත් ඉගෙනගන්න ගොඩක් දේවල් තියෙයි.

  • @dorakadalk4240
    @dorakadalk4240 2 ปีที่แล้ว

    මචන් ඔයාගේ සුදු screen එක පොඩ්ඩක් වෙනස් කරනරවද බන්.ඇහැට අමාරුයු

  • @lahiruanuradha4670
    @lahiruanuradha4670 2 ปีที่แล้ว

    LOLC Ishara Nanayakkaraගේ case study එකක් කරන්න පුලුවන්ද...

  • @minarisenarath3598
    @minarisenarath3598 2 ปีที่แล้ว +2

    1

  • @kumarie9
    @kumarie9 2 ปีที่แล้ว +1

    Please do this book
    THE COURAGE
    TO BE DISLIKED
    How to free yourself, change
    your life and achieve real
    happiness

  • @jeffery9781
    @jeffery9781 2 ปีที่แล้ว +2

    Hi Mate, As usual, sponsored with TH-cam Ads (10+ Ads). Keep uploading the excellent content. 💰💵

  • @lithumsenuja8634
    @lithumsenuja8634 2 ปีที่แล้ว +2

    No. 2
    Microsoft

  • @Lahiru61582
    @Lahiru61582 ปีที่แล้ว

    Great advice to change & innovations mindset for successful business environment. Can you please do a case study in WALT ❤DISNEY.

  • @brilliantworks3494
    @brilliantworks3494 2 ปีที่แล้ว +1

    Thank you so much 🙏

  • @akilashehara8375
    @akilashehara8375 6 หลายเดือนก่อน +1

    Comment number 2

  • @mdx7universal728
    @mdx7universal728 2 ปีที่แล้ว

    Ammooo asama tunak 🤟🏻 DISNEY FORD , MICROSOFT 🤩🥳 MULIN WALT DISNEY ONEEE 😇😇😇😇❤️❤️❤️❤️

  • @cricworld6797
    @cricworld6797 2 ปีที่แล้ว +1

    No - 02 Microsoft

  • @daregesuvisariya
    @daregesuvisariya ปีที่แล้ว

    Nice and really useful video.. this is my breakfast today

  • @gimhannuwanthara8330
    @gimhannuwanthara8330 2 ปีที่แล้ว +2

    Mama danakan balan hitiye. Supiriyy🤩

  • @mayuranishan8873
    @mayuranishan8873 2 ปีที่แล้ว +1

    ඊළඟ case study එක විදිහට ford ගැන ඕන.

  • @suppa.x4746
    @suppa.x4746 2 ปีที่แล้ว +2

    🖤🤩

  • @Alokatekteach
    @Alokatekteach 2 ปีที่แล้ว +1

    Super syya

  • @Thilina_madushan
    @Thilina_madushan 2 ปีที่แล้ว +2

    Thank you simplebooks 😃
    Disney Company 👍

  • @shalinkavinda
    @shalinkavinda 2 ปีที่แล้ว +1

    Godak failures wela thiyana dewal focus karanna..success wela thiyn ewata wada failures unu than case study karanna puluwn nam hodai..❤️

  • @praveenravindran1188
    @praveenravindran1188 2 ปีที่แล้ว

    If iam a Founder or CEO i will use Facebook strategie which is purchasing start up tech companies. So we can control the market if its fails find a better soultion than that tech. Which happens to snapchat

  • @xioflix6718
    @xioflix6718 2 ปีที่แล้ว

    අද හොදයි ayye soft light එකේ colour එක

  • @yxxa812
    @yxxa812 2 ปีที่แล้ว +1

    Google eka gena case study ekakuth one ...

  • @clodiasnano500
    @clodiasnano500 2 ปีที่แล้ว +3

    No 1 case studies .good work

  • @trewinfernando816
    @trewinfernando816 หลายเดือนก่อน

    U r da knowledge company. Tnx 4 motivating us ❤

  • @srtcomputer
    @srtcomputer 2 ปีที่แล้ว

    yahoo wetune user frindly ne. google android walata email 1k one ahenda google 1k up una ads click ahema apu 1ken thamai google rank up une

  • @kookieheart3290
    @kookieheart3290 2 ปีที่แล้ว +1

    No 1

  • @anjulashamal9160
    @anjulashamal9160 2 ปีที่แล้ว

    My favourite youtube channel is Simplebooks 🔥🔥

  • @travelgears
    @travelgears 2 ปีที่แล้ว

    1 💙

  • @ChefStyleOfficial
    @ChefStyleOfficial 2 ปีที่แล้ว +1

    Marvel cinematic universe gana video ekak karanna puluwan da? Bro

  • @edutechsl
    @edutechsl 2 ปีที่แล้ว

    1

  • @VlogTimekeeper
    @VlogTimekeeper 2 ปีที่แล้ว +1

    Number 1

  • @pasindurathnayaka6144
    @pasindurathnayaka6144 2 ปีที่แล้ว +1

    Microsoft

  • @sudamindika5037
    @sudamindika5037 2 ปีที่แล้ว

    මගේ fb එකේ තියෙන්නෙ yahoo mail එකක්

  • @redhummer8166
    @redhummer8166 2 ปีที่แล้ว

    ඉස්සරහට ෆේල් වෙන්න තියන ඒව ටික කියන්න. කේස් ස්ටඩි කරල

  • @d.a.j.lifestudio6992
    @d.a.j.lifestudio6992 2 ปีที่แล้ว

    Samaung එක ගැනත් කරන්නකෝ අයියේ එයාලගේ ගොඩක් ලොකු බිස්නස් තියේලු නේද ? ඉලෙක්ට්‍රොනික් ව්ලට අමතරව

  • @gimhanaperera2829
    @gimhanaperera2829 2 ปีที่แล้ว +1

    No.1 🔥

  • @apexdesign6104
    @apexdesign6104 2 ปีที่แล้ว

    super brother niyamai

  • @udankarunarathna5299
    @udankarunarathna5299 2 ปีที่แล้ว +1

    No.2

  • @sandaruhirusanka66
    @sandaruhirusanka66 2 ปีที่แล้ว

    නියමයි. හැමදාම චැනල් එක්ක මං ඉන්නව. ඔයාගෙ වීඩීයෝ හැම එකකින්ම වගෙ හොද දෙයක් දැනුමක් ලැබෙනව මට. ❤❤❤❤❤

  • @pradishge
    @pradishge 2 ปีที่แล้ว +1

    So super aiya voices all 123 prize......!!!😍😍😍🤗😗😘😘

  • @ishakkalhara2134
    @ishakkalhara2134 2 ปีที่แล้ว +1

    3

  • @byrama2967
    @byrama2967 2 ปีที่แล้ว +1

    2

  • @EarthMusic11
    @EarthMusic11 2 ปีที่แล้ว +1

    3

  • @nethminasithum5436
    @nethminasithum5436 2 ปีที่แล้ว +1

    1

  • @DinethThimasha26
    @DinethThimasha26 2 ปีที่แล้ว +1

    Google case study ekak kranna

  • @sasindumalinda9964
    @sasindumalinda9964 2 ปีที่แล้ว +1

    godak kal idala balan hitiye

  • @technologyandgames6918
    @technologyandgames6918 2 ปีที่แล้ว

    Web design company ekk gana loku . Kran ko case study ekk aiye

  • @whythissis
    @whythissis 2 ปีที่แล้ว +1

    keells gana ona🤗

  • @Sadunimanisha
    @Sadunimanisha 2 ปีที่แล้ว

    Thank you simplebooks Number 1 Disney

  • @musicdragonofficial
    @musicdragonofficial 2 ปีที่แล้ว

    උද්දච්චිකමේ සන්නාමය - yahoo

  • @capbro9806
    @capbro9806 2 ปีที่แล้ว +1

    well video,2

  • @Supun.
    @Supun. 2 ปีที่แล้ว +4

    ස ෆේල් උනේ ඇයි කියල case study 1ක් ඕන.😁😂😹😊

  • @sujithmadusankaNaNayakkara
    @sujithmadusankaNaNayakkara 2 ปีที่แล้ว

    කිෂූ ගෝමස් ගැන එකක් පුළුවන්ද

  • @UddhikaIshara
    @UddhikaIshara 2 ปีที่แล้ว +1

    this is the third reminder. Please do a case study on ufc

  • @toshadha5642
    @toshadha5642 2 ปีที่แล้ว +1

    Great work. Keep it up

  • @ravindulakshan7311
    @ravindulakshan7311 ปีที่แล้ว

    Api kiyamu api app ekak aduwa kiyala ita passe komada maintain karanne

  • @slbassboosted
    @slbassboosted 2 ปีที่แล้ว

    වෙනදා වගේම අදත් 🔥👍😎

  • @udithasandumina
    @udithasandumina 2 ปีที่แล้ว

    No 1 first No 3 second No 2 last..😁👍✌️

  • @hexolk
    @hexolk 2 ปีที่แล้ว +2

    Important content as always ❤️

  • @ewanvevo5491
    @ewanvevo5491 2 ปีที่แล้ว

    Comment number ( 1 ) disney 🔥🔥🔥🔥

  • @naveenpushpakumara6870
    @naveenpushpakumara6870 2 ปีที่แล้ว

    Thanx simpalbooks...., ❤️❤️❤️❤️

  • @jizzysstore5115
    @jizzysstore5115 2 ปีที่แล้ว

    Thanks simplebooks 💙 2

  • @darshanadias9
    @darshanadias9 2 ปีที่แล้ว

    Budu Sarany obathumata apita denuma denawata

  • @HangugoSupporter
    @HangugoSupporter 2 ปีที่แล้ว

    Dot Com Bubble eke gana video ekak karanna puluwanda ?

  • @Don-tj3pb
    @Don-tj3pb 2 ปีที่แล้ว

    Godak hoda video ekak
    ජයවේවා simple book 👍👍👍