I am selvaraj 73 years.according my experience, in my child age always our parents joining in the break first, lunch and dinner time, specialy in the dinner time the elders like grand mother ,telling stories, in between they feed the food to us. These foods are cooked at the home ,not any outside or any fast food. I humbly requesting to all parents , please cooked the food at the home , even one curry enough .teach the children's to eat home made food, and what is the food available in the kitchen , eat,eat, its very good lesson. Thanks my dear suranga❤
In the past our Sri Lanka invaded by the Westerners. After the 1948, local "Kalu Suddo" alias robber Parlimentarians invaded our lives and our country too. All those UNP, SLFP, Pohottuwa, Sajaba habitual. robber parlimentarians have been gather around the treasure hunter traitor Sajith. Premadasa for the further more habitual robberies .
Well explained Suranga. My parents didn't give us vitamins but love and food..we were 10 in all. From Matara.our old grand aunt who lived with us told us stories . What happens if we swallow a seed from a fruit- that a tree will grow from the stomach. If we prick a needle it will travel inside the body. Etc. We were all careful but ran around in the garden playing together . Falling but getting up.all of us has had stitches put due to deep injuries. We were taught that vitamins came from the son ,that rabbits had Ted eyes as they ate carrots.so we longed fr carrots. I am now a lawyer and 7 years old healthy woman.
Ammo dan inna lamai kiyai ane nokama inda ona uda yanawanam kiyala.apekale owata rawatune dan inne digital daruwo.panivid.e lassanai.namuth lamai diunui godak
මම කැමතිම අංක එකේ මාධ්‍ය වේදියා.අහන්න ඕන දෙය මුහුණටම අහන කියන ශක්තිමත් කශේරුකාවක් මොහු සතුයි.
උතුම් තෙරුවන් සරණයි සුරංග මහතාට
Aniwarenma 👍
සිබිල් වෙත්තසිංහ මහත්මියගෙ කතන්දර පොත් හැම එකක්ම වගෙ මම මගේ දරුවන්ට ගෙනත් දුන්න. ඇත්තටම ඒ පොත් හරිම රසවත් ...හරිම දුකක් ඔතන ඉන්න එක දෙමව්පියෙක් වත් ඔය පොත ගැන නොදන්න එකට...❤️
❤
ෂුරංග ඔය පොත මට මහ නුවර වලල රත්නායක මද්‍ය මහා විද්‍යාලයෙ හයේ පංතියෙ රචනා තරගයේදී පලමුවනස්තානය ලබාගත් මට ලැබුනු තෑග්ගක් .ඒත් මට ඒ තෑග්ග ග්න්න යන්න බැරි උනා.මොකද මගෙ අප්පච්චි ට්‍රාන්සර් වුනාට පස්සෙ මම පාසැලෙන් අස් උනා.ඒත් මගෙ වයස දැන් අවු.72යි.මම ඉන්නේ ඉතාලියෙ.මට දරුවෝදෙන්නෙකුයි මුනුපුරෝ දෙන්නෙකුයි දෙන්නෙකුයි ඉන්නවා.මම ඔය පොත ලංකාවට ආපු වෙලාවල් වල ගොඩාක් හෙවුවා මිලදී ගන්න කතාව බලන්න.මට හම්බ වුනේ නැහැ.අද මගෙ ජීවිතයෙ ඒ අඩුව සම්පූර්ණ වුනා ඒ කතාව ඔයාගෙන් අහලා ඔයාට ගොඩාක් පිං පුතා.අපේ මිනිස්සුන්ට අපේ කමේ අගය තේරෙන්නෙ නැති නිසා තමයි අද සමාජය ඔහොම වෙලා තියෙන්නේ .පුතේ ඔයාට තෙරුවන් සරනයි .
සුරංග මහත්තයා ඔයා දක්ෂයෙක් රටකට ලෝකයට අවශය ඔයා වගේ අය ඔබට මාගේ ප්‍රණාමය. !🙏.!
බුදුන් වහන්සේ දේශණා කර ඇත්තේ සිත සියල්ලට මුල්වන බවයි.ඒ අනුව සුරංග අදහස් කළ දේ නිවැරදියි.භෞතිකව ළමයා පා නොවුන බන සැබෑවකි නමුත් සාහිත්‍යය නිර්මාණය තුල කෙනෙකුට යම් අවබෝධයක් ලබා දීමට එහි ඇති රසය උත්පාදනයට සාහිත්‍යයමය අවශ්යයතාවය කොපමණදැයි දැක්වීමට සුරංග ගත් උදාහරණය සුපිරි❤ ❤
එඩිතරව තම කාර්යය කරන අංක එකේ සුපිරි, සිංහ මාධ්‍යවේදියා.❤️💪💐 ඔබට ජය.🎉❤
නියමයි මහත්තය සුබ දවසක් වෙිවා!!! 👍🌷🌼🙏👍🌷🌼🙏👍🌷🌼🙏
තෙරුවන් සරණයි දෙවිරැකවරණයි පුතා ඔබතුමා සිරස මාධ්‍ය තුලින් නිතර දකින්න ලැබුනා. ඔබතුමා හොඳ විහුලු කාරයෙක් කියලා විතරයි මම හිතාගෙන හිටියේ. මගෙ හදවතේ ඉහළින්ම ඔබ තුමාට ආශිර්වාද කරණවා.ස්තුතියි මම පෙු්මනාත් හේරත් පානදුරේ සමාජ සේවකයෙක් .
රටේම අම්මලට
දීපු ලොකුම දායදයක්
ඔබ දුන්නේ
ජයවේවා ❤❤❤❤ ❤
මුදලට යට නොවුණු නොවෙන සුපිරි මාධ්‍ය වේදියෙක්
සුරංග සහ සිය පවුලටම තෙරැවන් සරණයි බිය දුරැ වෙිවා 22 දින සුභ නැකතට රට අනුර ට
I am selvaraj 73 years.according my experience, in my child age always our parents joining in the break first, lunch and dinner time, specialy in the dinner time the elders like grand mother ,telling stories, in between they feed the food to us. These foods are cooked at the home ,not any outside or any fast food. I humbly requesting to all parents , please cooked the food at the home , even one curry enough .teach the children's to eat home made food, and what is the food available in the kitchen , eat,eat, its very good lesson. Thanks my dear suranga❤
Yes, Mr.Selvaraj,
I'm totally agreed with you.
😊😊
Ĺ
100% true 👍
😆😆👏👏👍🙏❤️✝️🏆🏆🏆👍👍👍👍
මම දැනුයි මේක දැක්කේ සුරංග. මට හරියට හිනා ගියා. මගේ දුවට දැන් වයස අවුරුදු 27යි. මමත් දුවට බත් කැව්වා ඔය පොත කියව කියව. අදටත්
මං ඒ පොත් පරිස්සමින් තියාගෙන ඉන්නවා. පිං සිද්ධ වේවා අතීතයේ මතකයන් ගෙනාවට. තෙරුවන් සරණයි!
දරුවන්ට දියයුතු හොදම තෑගි තමයි, සිබිල් වෙත්තසිංහ නැන්දගෙ පොත්......
In the past our Sri Lanka invaded by the Westerners.
After the 1948, local "Kalu Suddo" alias robber Parlimentarians invaded our lives and our country too.
All those UNP, SLFP, Pohottuwa, Sajaba habitual. robber parlimentarians have been gather around the treasure hunter traitor Sajith. Premadasa for the further more habitual robberies .
මම ගොඩාක් කැමති මාධ්‍යවේදීයෙක් සුරංග.ඔයා හොද අවවාදයක් දුන්නා දෙමව්පියන් වන අපිට .දරුවන් අත ගාන්න .බදාගන්න ඉඹින්න.මිරිකන්න.එහෙම නොවුනොත් ඔවුන් ඒ ආදරය පිටින් හොයාගන්න යනවා .මගේ දුවලා තුන්දෙනාටම ඔයා කියන දේවල් ආදරයෙන් කරනවා .මගේ වයිෆ් එහෙම නැ .නමුත් මම සැර කරනවා වගේම ආදරය මට හැකි පමණින් දරුවන් ට දෙනවා .සුරංග ඔයාට හොද අනාගතයක් ඉදිරියේ දී තියනවා .ඔයා දක්ශයෙක්.
සිබිල් වෙත්තසිංහ ගේ සූත්තර පුංචා ක් හරි ලස්සන කතාවක්😂😂🎉🎉
උඩ ගිය බබා මම පොඩිකාලේ කියවපු පොතක්. මගේ දුව කන්නේ නැති වෙලාවට ඔය කතාව මගේ බිරිද දුවට කියනවා මට ඇහිලා තියෙනවා. දුව පොඩිකාලේ උඩ යයි කියලා බයට කෑවා.
අපිත් හදමු රටක්.මාලිමාවෙ රටක්.සැප්21 න්පස්සෙ.දැන් වැඩිපුරම ඉන්නෙ කිරිලා.අපේ දරුවන්ට තුන් වේල නැති කලේ මේ පල් හොර නඩය නිසා.වෙනසක් කරමු.මාලිමාවට ජය!!!!!
අපූරු i
Ape puta harima kettui kanne naha mama granma heta pota gannawa🎉🎉🎉
ඇත්තටම හරිම .ආසාවෙන් ඇහුවා.මොනතරම් ලස්සනන කතන්දරයක්ද.සුරංග මහත්තයා ඔබ වැනි මාධ්‍යවේදියෙක්.අපේ මව්බිමට ලොකු සම්පතක්
Excellent my dear Suranga brother. The People like you is hardly needed to this nation.
සුපිරි මාද්‍ය නිවේදකයා❤
මම ආසම නිවේදකයෙක් අද මම දැක්කේ දාර්ශනිකයෙක් ❤
අද ඔය පොත් දරුවන්ට කියා දෙන්නේ නැ .අවාසනාව ඕක තමා
ඔබ වැනි මාද්ධය වේදීන්ට මගේ හ්දරයන්ගම ස්තුතිය
පට්ට නිවේදකයෙක්
අපි පොඩි කාලෙ මොන කතාවත් නැහැ.තියෙන දෙයක් ඉක්මනින් කෑව.පරක්කු උනොත් කෑම නැහ.ඒ කාලෙ පවුල්වල ලමයි 8ක් 10ක් හිටියා.කෑම සීමිතයි.ඒ නිසා ඒකාලෙ ලමයින්ට කවන්න මහන්සි උනේ නැහැ.කෑම හොයන්නයි මහන්සි උනේ.දැන් ලමයි බත් කන්නෙ නැත්තෙ නොයෙක් කඩචොරු කවන නිසා සහ ලමයින්ට එලිමහනේ සෙල්ලම් කරන්න අවස්ථාව නැත් නිසයි.ලමයින්ගෙ ලමා කාලය වැඩිහිටියන් හොරාගෙන නිසා කුඩා ලමයින්ටත් දැන් මානසික ආතතිය.
Me katawa hariyatama atta mage paulet 14danek ape amma monawada dunne api kawa damau piyanta karadara kare ne t,s
Very good suranga! Very honest & to the point,talks with integrity & well mannerd! It's a pleasure listening to you! Keep it up! Good luck 👍
සුපිරියි ..හොදයි .❤❤❤
සුරංග මහතානනි ඔබට ජාතියේ පුනාමය .🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰💐💐💐💐💐💐💐💐💐💐
සුපිරි katak matara kollek ජයවේවා
Well explained Suranga. My parents didn't give us vitamins but love and food..we were 10 in all. From Matara.our old grand aunt who lived with us told us stories . What happens if we swallow a seed from a fruit- that a tree will grow from the stomach. If we prick a needle it will travel inside the body. Etc. We were all careful but ran around in the garden playing together . Falling but getting up.all of us has had stitches put due to deep injuries. We were taught that vitamins came from the son ,that rabbits had Ted eyes as they ate carrots.so we longed fr carrots. I am now a lawyer and 7 years old healthy woman.
මන් ඔය කතාවම චීන ළමා කතාවක් තිබුනා " චිං චිං ගේ සිහිනය " කියලා
ඒක බත් නොකාපු බබෙක් දැකපු හීනයක්.මගේ දුවත් බත් කන්න ගත්තේ ඒ කතා පොත බැලුවට පස්සෙ.ඔයා කියපු කතාව ඇත්ත සුරංග.....😍👍
මගේ පුතා ට හැමදාම නිදා ගන්න කොට කතන්දර කියලා දුන්නා එයාට රචනා ලියන්න හරි දක්ෂයි පුතාගේ තාත්තා කතන්දර පොත් ගෙනත් දුන්නා හැම පාසල් නිවාඩුවට ම මම සරසවියෙන් පොත් අරන් දූන්නා අද එයා ඉන්ජිනියර් කෙනෙක් ඕස්ට්‍රේලියාවේ ඉන්නේ අද හැම මගේ උපන්දිනයක් ටම සරසවියෙන් පොත් ගන්න වව්චරයක් දෙනවා අද ලීකාවෙන් පොත් ගෙන්න ගෙන් කියවනවා❤❤
පාර්ලිමේන්තුවෙ ඉන්න රට හොරා කෑව මාමිල ටිකත් කන්න නොදී කිරි පොවල උඩ අරිමු ආයෙ නොයෙන්නම. ❤😊
Supaerrrrtttt apay ethihasaya kaywa palakayo borukayma jathi oyalagay maddayan pramot kala daunwath hodata rata hadamu rata anurata
මමත් මගේ දරුවන් තුන්දෙනාටම බත් කවන්න උඩගිය බබා පොත කියවලා තියෙනවා .තාමත් පොත පරිස්සමෙන් අපේ ගෙදර පුස්තකාලයේ තියෙනවා .මගේ මුණුපුරන් ටත් කියලා දෙන්න .
මම කමතිම අවංක මාද්දිය් වෙදියෙක් ❤❤❤❤👍👍👍👍🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
SHAA..MAARA WEDAGATH..MR..SURANGA...BOHOMA. HARAWATH..GOD BLESS YOU...
එක එකාගෙ මුදලට යට නොවන දක්ශ මාදයය වේදියෙක්💔🌹🌹💔💔
Puka tamai😂😅
මම දැකපු අසාධාරණය යුක්තිය වෙනුවෙන් සටන්වදි ඔබතුමා ට තෙරුවන් සරණයි ජේසු පිහිටයි
සුරංග කියන්නේ තනිකරම පුස්තකාලයක් ..❤❤
සුපිරි මාධ්‍ය වේදියෙක් ගොඩක් ආදරෙයි මං මෙයාට
දෙමාපියන්ට දුන් නියම ආදර්ශයක්
ගොඩාක් thanks ❤❤💐💐
❤ මගේ පුතාලටත්... කවුවේ . නිදි කළෙත්.., කතන්දර වලින් තමයි ...❤
තව ටිකක් රාජපක්ෂ ලා බලෙ හිටියානම් බබාලා විතරක් නෙවෙයි කන්න නැති ව අපිත් හුළගෙ යනවා.
😂😂
ඒක නම් ඇත්ත
රාජපක්ෂලා හිටියෙ නැත්නම් මෙලහකටත් උඹලට කන්න වෙන්නෙ ප්‍රභාකරන්ගෙ අසූච්😂😂😂
Ow ow balanna tibba hitiye neth nam එහෙනම් තාමත් bomba pupuranava.යුද්ධය තාමත් tibbanam babala loveth nehe....hema reddatama රාජපක්ෂ රාජපක්ෂ .....
@sandyapriyadarshani6184 යුද්ධ කරෙ හමුදා ව ,ජීවිත පුජා කරපු ඒ අය ගැන නිකමට හිතුව ද ,ඒඅය කිසි දෙයක් හොරකම් කරලා නැහැ අන්න යුද්ධයෙ නියම හිමි කාරයො ,බෝම්බ නැති කරාට ඒ අයට ස්තුති වන්නත වෙන්න කාරූනීක වන්න
මමත් මේ පොත කියවල තියෙනවා අපේ අක්කගේ පුතා පොඩිකාලේ. දැන් මම ලගදි මේ පොත හෙව්වා.හොයා ගන්න තිබුනේ නෑ. එත් බත් කන්නෙම නැති පොඩි බබෙකුට දෙන්න. තව ටිකක් හොයල බලන්න ඕන. ඔයා කියපු කතාව ඇත්ත.
දක්ෂ නිවේදකයෙක් සුභ අනාගතයක් වේවා බුදු සරණයි
මම ත් 1971 ඉපදුන කෙනෙක්.,මටත් ඔය පොත teacher කෙනෙක් ගෙන් ලැබුණේ .ඊට පස්සෙ තමයි
මමත් බත් කෑවෙ..එ 1975 විතර
Thanks. I hope all parents will listen to this.
Thanks, suranga....excellent presentation. ❤
Mamath ahala thiyanawa kathawak mage appachchigen...
"Heta maraenawa kiyala jeewath wenna ......
kawadawath marenne na kiyala hithala igena ganna...".
මම කැමතිම මාධ්‍යවේදියෙක් ස්තුතියි ඔබට 🌸🌸🌸
Very beautiful story. Actually very great story to motivate the children who aren't eating. Love this book ❤
Very good valuable explanation good luck
මට දැන් අවුරුදු 46 සිඹිල් වෙත්වා සිංහ මැතිනියගේ ඔය උඩගිය බබා පොත මම පොඩි කාලෙත් කියෙව්වා
We have read this book in our childhood. It's a very very interesting story book. I am 63 years old.
Excellent Suranga sir. Your programmes are marvellous.
Thank you අයියා මට තිබුන ලොකු ගැටලුවකට පිලිතුරැ ලැබුනා..
Oyage moral ekata adarei❤
අපෙත් ඕකම පෙන්නුවා. ❤❤❤❤❤
අදටත් පුතා කියවනවා දැන් නම් තනියම. ❤❤❤❤❤
ඔබ සුපිරි මාධ්‍යවේදියෙක් ❤❤❤❤❤
That was beautiful Suranga. I sent your story to my family to learn from it
වටිනා අදහස් දැක්වීමක් ..❤❤
සුපිරි මාධ්‍යවේදියා
හරිම ලස්සන පැහැදිලි කිරීමක් සහෝ…😊
Nicely explained, very practical way to feed the very little son's and daughters.
😂😂😂
Mama. Kamathima. Maddya. Wediya. Suranga. Jayaveva❤❤❤❤❤❤❤❤❤❤
Very good explanation
මගේ කැමතිම මාධ්‍ය වේදියා. ඔබය ජය.❤❤❤❤❤
උඩගිය.බබා මම පෙරපාසැල් දි භාවිතා කරනවා...
තවත් එයාගෙ පොත් ගොඩක් තියනවා...සොයා බලන්න.
හරිම ලස්සනයි .
Mage lagath tiyenawa sir oya potha magèputhala dennatama kiyala dunna..❤❤
😂මගේ ආච්චි මට ඔය පොත ගෙනල්ල කියෙව්ව. මට දැං36! එක වසරෙදි අහපු ඔය කතාව අදටත් මතකයි 😂😂😂
සුරංග❤️🔥😎👌🏻
සුපිරි මාද්යවේදියෙක්
Mn kiyawala thiynawa..ape nangige baba kiyawanawa dakala ❤
දෙමාපියන් තම දරුවනට දිය යුතු නොමද දන නම් වියතුන් සභා මැද ඉන්න එදිරිව සිල්ප දෙනුමෙයි...ඇත්තටම ළමයින්ට දෙන්න පුළුවන් ලොකුම දේ අධ්‍යාපනය පමණයි....❤❤
හදවතේ ජනමාධ්‍යවේදීයා සුබපැතුම්
කමෙන්ට් 20 යි.වැදගත්කමක් නැති අනවශ්‍ය කරුණකට නම් කමෙන්ට් .......😅
ආදරණීය සුරංග සහෝදරය ඔයත් දුර දකින බුද්ධිමත් මාධ්‍ය වේදියෙක් උනාට හදවතින්ම ස්තූතිවන්ත වෙනව...මොකද පට්ට උත්සාහයක්ම ගත්ත ඇත්ත කතා කරන්න...දූෂිත රැලක් ඉදිරියේ.සහෝදරය උබ නම් නියම කොන්දක් තියෙන දුර දකින මාධ්‍ය වේදියෙක් මුදලට නොවිකිනෙන..සන්තෝෂයි..මාලිමාවෙ අපෙන් ඔයාට හදවතින්ම සුභ පැතුම් සමග දීර්ඝායුෂ පතනව විශ්වයේ ආශිර්වාදය නොඅඩුව ලැබෙන්න කියල හදවතින්ම ප්‍රාර්ථනය කරනව සහෝදරය ❤❤❤❤❤❤
ඇත්ත මෙ කතතුලින් ලමා මනස සුන්දර වෙනව
පෙර පාසලේ ලමයින් කන්නෙ නැතිවුනාම මමත් ඔය පොත කියලා දෙනවා ඇත්තටම දරැවෝ ඔය කතාව අහලා බයට බත් කනවා ඇත්ත තමයි ඔය කතාව
👏👏👏👏👍👍👍 Respect Suranga 🙏
From. CROOS famiglia
ගොඩක් වටිනවා මේ කියා දුන් උපදේශය❤❤❤❤❤❤❤🙏
Mama godak kematima maatya wediyek obatuma. Obatumata budu saranai.obe pawule siyaludenatama budu saranai
අනෙ හරි ෂොක් this is good aideyaes❤❤❤❤❤❤
Ahttatama adarsamak katawak alhan inna asai budu saranai
අපේ ළමයට ඔය කතාව කෙවොත් අහසට යන්න ඕන නිසා කන්නේ නැ කියාවී
Ammo dan inna lamai kiyai ane nokama inda ona uda yanawanam kiyala.apekale owata rawatune dan inne digital daruwo.panivid.e lassanai.namuth lamai diunui godak
අවුරුදු 2,3,4 අයට මෙහෙම කියල දෙන්න කියන්නෙ නැතුව අවුරුදු 10-15 උන්ට නෙමේ
ඔබ වැනි මාධ්‍යවේදීන් අපේ රටට සම්පතක්. මමත් මගේ දුව පොඩි කාලේ එයාට කෑම කවන්න උඩගිය බබා පොතේ කතාව කියා දුන්නා
Danenna amalata lmayata kawana walawak naha 🌹 obatah putha seyalu daveraka waranya labawa 🌹
අති දක්ෂ මාධ්‍ය වේදියෙක්.ජය වෙිවා
මම කැමතිම මාධ්යෙවිදිෙයක්🙏❤️🙏❤️🙏💐
සුරංග මහතා .ඔබ තුමා ට ස්තුතිවන්ත වනවා ❤ .
Very good excellent thank you
සුපිරියක් සුරංග
සුපිරි madayawediyek
Thanks for sharing
ඒන නැන්දා අපේ කාලෙ විරවරියක්❤
Meka ahanna hambune babat kwanna bath eka athata gththa wele. Eyath kanna horai. A kiyapu de eththak kiyala ada theruna 💗
හරිම අගෙයි.....❤❤❤❤❤
සිබිල් නැන්දා නිවනින් සැනසේවා🙏..😢🌹❤