සජබෙ රෙදි ගලවපු සිරස | ගම්මන්පිල සොරි ඈ 🤣

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 พ.ย. 2024

ความคิดเห็น • 341

  • @a.j.duleennansaraa.j.dulee4015
    @a.j.duleennansaraa.j.dulee4015 หลายเดือนก่อน +181

    සිරසනම් දැන් පිස්සුවක් වෙලා තියෙන්නෙහ්...❤❤❤❤ දේශ පාලුවන්ගෙ සායාම හෝදනව සුපිරියට..❤❤😂😂😂

  • @lokieswelt861
    @lokieswelt861 หลายเดือนก่อน +290

    රෝෂාන්‍,සුරංග පුලුවන් නම් අශේන් ගෙන්වලා පොඩි ප්‍රශ්න ටිකක් අහන්න පුලුවන්ද?😂😂

    • @YashindaBandaraDissanayake
      @YashindaBandaraDissanayake หลายเดือนก่อน +30

      එපා.....අම්මෝ එපා.... තව සතියක් බිකයා අඬන වීඩියෝ බලන්න වෙනවා 😂

    • @dulranga_2
      @dulranga_2 หลายเดือนก่อน +11

      ke gahai 😢

    • @stk2199
      @stk2199 หลายเดือนก่อน +3

      😂😂😂😂😂😂😂😂😂😊😊😊😊

    • @ChinthanaLakmal-vx7pq
      @ChinthanaLakmal-vx7pq หลายเดือนก่อน

      ට්‍රැක්ද බං උඹට... ඌ කෑගැහුවොත්, ඕව අහන්නෙපා මං කෑගහනවා මෙතන කියලා.? මලවිජ්ජුම්බරයක්නෙ වෙන්නේ...🤣😂🤣😂

    • @sameeraperera122
      @sameeraperera122 หลายเดือนก่อน +8

      අඩේ නිකමට මතක් උනේ නෑනේ... 😂

  • @janakajanaka9549
    @janakajanaka9549 19 วันที่ผ่านมา +52

    සිරස චැනල් එක රටේ වෙනසක් කරන්න ගත්තු උත්සාහයට ස්තුතියි සිරස❤

  • @vijitharajarathna693
    @vijitharajarathna693 หลายเดือนก่อน +49

    සිරස මාධ්‍ය නාලිකාවට ජයෙන් ජයම වේවා! ඔබ ආයතනය දිනෙන් දින දියුණුවට පත් වේවා මේවා තමයි ජනතාවට දකින්න පුළුවන් අහන්න පුළුවන් සුපිරිම සුපිරි වැඩසටහන් ප්‍රශ්න අසන මාධ්‍යවේදීන් සියලුම දෙනාට තෙරුවන් සරණයි දෙවි පිහිටයි උගත් බුද්ධිමත් මාධ්‍යවේදී නේ තව එක් ප්‍රශ්නයක් ඇත රටේ ජනතාවට මේ වාගේ මන්දබුද්ධික අසූචි චරිත පුළුවන්ම තරම් ගෙන්වා රටේ ජනතාවට පෙනෙන්න අසන්න සලස්වන්න ස්තූතියි

  • @simplehacks223
    @simplehacks223 หลายเดือนก่อน +169

    මේ Interview පැනල් එකත් එක්ක හැරෙන්න Harvard ගියත් ලේසි වෙන්නෙ නෑ.😅

  • @Asankawethasinghe
    @Asankawethasinghe หลายเดือนก่อน +112

    සිරස පට්ට සතුටුයි අපේ රට වෙනස් කරමු

  • @ruwanranganathpathirana514
    @ruwanranganathpathirana514 หลายเดือนก่อน +82

    😢😢 හිනා වෙන්න එපා යකොව්ව් විපතක් නෙ වෙලා නෙ ඉන්නෙ 😂😂😂😅

    • @herath890
      @herath890 หลายเดือนก่อน +2

      😂

    • @uniquethoughts1161
      @uniquethoughts1161 หลายเดือนก่อน +6

      ශෝකාකූලයි.. කුජීතයි අප්පා..රෙද්ද වචන එන්නේ නෑ.. හිනාව නවත්වාගන්න බෑ..ඕයි...😅😅😅😅

    • @ruwanranganathpathirana514
      @ruwanranganathpathirana514 14 วันที่ผ่านมา

      @@uniquethoughts1161 👋😂😂😂

    • @NotUrs_11
      @NotUrs_11 14 วันที่ผ่านมา

      😂

  • @ajanthakarunaratne7476
    @ajanthakarunaratne7476 หลายเดือนก่อน +144

    මට නම් හිතුනේ CNN නාලිකාව කියලා ......ඒ තරම් මේ වගේ මාධ්‍යයවේදියෝ ලංකාවේ විරල නිසා... ස්තුතියි නිදහස් මාඩ්‍යවේදියෝ මහත් වරුනේ..👍

    • @SP911
      @SP911 หลายเดือนก่อน +1

      CNN eke inne patta horu.. democratic party ekata kade yana eun. Fake news CNN

    • @uglypeopleshollywood
      @uglypeopleshollywood 8 วันที่ผ่านมา

      CNN fake news

    • @uglypeopleshollywood
      @uglypeopleshollywood 8 วันที่ผ่านมา

      Propaganda media

  • @ThanushanSanjeeva
    @ThanushanSanjeeva หลายเดือนก่อน +36

    අම්මො සිරස🤣කනට ගැහුව වගෙ ඇති මුන්ට

  • @techwithghost3687
    @techwithghost3687 หลายเดือนก่อน +81

    මාලිමාවට ජයග්‍රහණය නියමයි

  • @anandathilakarathne9127
    @anandathilakarathne9127 หลายเดือนก่อน +66

    සජබෙ ඉන්නේ බේරේ වැවෙන් නාපු උන් 🤣

  • @mumfaus1296
    @mumfaus1296 หลายเดือนก่อน +59

    තුන්දෙනාටම පුටුවේ රෙවිලා ඉන්නේ 😂

  • @DinushiHansika-w4x
    @DinushiHansika-w4x หลายเดือนก่อน +40

    දයාසිරි වැඩි කතාවක් නැත්තෙ මොකෝ😂 එහෙට මෙහෙට පැනල මහන්සිද?😂😂

    • @rnkrnk2490
      @rnkrnk2490 13 วันที่ผ่านมา

      😂

  • @ramonas123shedden8
    @ramonas123shedden8 หลายเดือนก่อน +60

    මුජිබර් ඔයා නියමයිනෙ රෙදි නැ

    • @niroshanmadushanka1535
      @niroshanmadushanka1535 หลายเดือนก่อน

      Muslim sinhala Tamil sahodarayo okkama ekuthu wela santhosai bun

    • @palithajayawardena6775
      @palithajayawardena6775 17 วันที่ผ่านมา

      උගේ රෙද්ද එදා තිබ්බේ සජිත් ගේ ගැනිගේ ඇද යටනේ🙏🏻🙏🏻🙏🏻💯💯

  • @gokulliyadipitiya6445
    @gokulliyadipitiya6445 หลายเดือนก่อน +48

    මේ මාධ්‍යවේදීන් එක්ක හැරෙන්න වත් බැ. තටමනවා උත්තරයක් දෙන්න අහන ඒවට උත්තර නැ

  • @nimesharanasinghe-ot7wl
    @nimesharanasinghe-ot7wl หลายเดือนก่อน +31

    ලෝකෙ හොඳම මාධ්‍යවේදී කණ්ඩායම එක්කං ආවත් මාලිමාවෙ අය නෝන්ඩි කරන එක කරන්න අමාරු වැඩක් නෙවේ කරන්න බැරි වැඩක්❤😉😌

  • @drathnayake3471
    @drathnayake3471 หลายเดือนก่อน +18

    Akd ජයවේවා

  • @AnuruddhikaPriyaadarshani
    @AnuruddhikaPriyaadarshani หลายเดือนก่อน +11

    සුරංග සුපිරියක් ආආආඅ

  • @sebasthiyanfernando2919
    @sebasthiyanfernando2919 หลายเดือนก่อน +50

    හම්මට ඇමණෙන ඇමතිවරු බන් අපිට ඉන්නෙ!

  • @DevinuwarageSunil
    @DevinuwarageSunil หลายเดือนก่อน +45

    ගොම්මන්පිල නේ කිව්වෙ බැසිල්ට මොල හතක් තියෙනව කියල 😅

    • @SameeraPahalagedara
      @SameeraPahalagedara หลายเดือนก่อน +3

      නැ අර අනුරාධපුරේ චන්ද්‍රසේන අපතයා

    • @NazeerNazeer-rg6rb
      @NazeerNazeer-rg6rb 11 วันที่ผ่านมา +1

      ඔව් චන්දාසේන වුනත් මේ ගල්ආදා සහතික කලා🐂​@@SameeraPahalagedara

    • @ImranHussain-vl5qr
      @ImranHussain-vl5qr 3 วันที่ผ่านมา +1

      Gommam pilla
      Buru Appathaya

  • @ramilamadawa6876
    @ramilamadawa6876 หลายเดือนก่อน +17

    අයියෝ.. ගම්මන්පිල.. මුජිබර්.. රෙද්දේ ගු ගියා නේ.. නේ 😂😂

  • @SgianHasii
    @SgianHasii 7 วันที่ผ่านมา +2

    සිරසක් නැති එවුන් සිරසට ඇවිත් තියෙන සිරසත් ගිනි තියාගෙන යන්නෙ..😂😂 Love you Sirasa Tv and Suranga ❤❤❤❤

  • @LasanthaMunasingha
    @LasanthaMunasingha หลายเดือนก่อน +20

    Thank you සිරස ❤❤❤❤

  • @senaniabeynayake2596
    @senaniabeynayake2596 หลายเดือนก่อน +30

    අමිමෝ මගේ කෙල්ල කැලනි කැමිපස් සුරංගයි සෝමෙ ස්වර්ණ වාහිනියෙ බය නැතුව කතා කරන ඔක්කොම කැලනි කැමිපස්අය කියල

  • @radawadunnegnanawimalather4595
    @radawadunnegnanawimalather4595 หลายเดือนก่อน +12

    සිරස ඔයා නියමයි

  • @NihalFernando-h4i
    @NihalFernando-h4i หลายเดือนก่อน +15

    සිරසෙtv එකෙ මෙ interview panal' එකත් එක්ක Fece කරනවා කියන්නෙ ලේසිනැහැ😂😂 ගම්මන්පිලයගෙ මුජිබර්ලගෙ රෙදි ඉල්ලෙ😂😂😂😂 ආදරෙයි සිරසට❤❤❤

    • @RisinaRansathJayasekara
      @RisinaRansathJayasekara 9 วันที่ผ่านมา

      මුජිබර් කියන්නේ අමු දෙබරෙක්නේ.😂😂😂

  • @PowellRogers-n3z
    @PowellRogers-n3z หลายเดือนก่อน +35

    අර බික පොඩි මල්ලිව ගෙන්නලා පොඩි ප්‍රශ්න ටිකක් අහන්න බැරිද ????😂😂😂😂😂😂😂

    • @ThanushanSanjeeva
      @ThanushanSanjeeva หลายเดือนก่อน +3

      අමො එපා🤣🤣එහෙනං මාසයක් විතර අඩයි

    • @randikarajapaksha1216
      @randikarajapaksha1216 หลายเดือนก่อน +4

      සිප්පි කෑලි මොකට ෆෝම් කරනවද අනේ

    • @GihanFernando-x4i
      @GihanFernando-x4i 21 วันที่ผ่านมา

      😂😂😂😂😂

    • @ImranHussain-vl5qr
      @ImranHussain-vl5qr 3 วันที่ผ่านมา

      Apooo
      Apeth molee awul karaii

  • @nimalkumara346
    @nimalkumara346 14 วันที่ผ่านมา +5

    දැන් නම් සිරස මාධ්‍යය බලන්නත් ආසයි ❤❤❤

  • @Nishantha-y1s
    @Nishantha-y1s หลายเดือนก่อน +18

    මාලිමාවේ ඇරෙන්න අනික් අයගේ රෙදි ඔක්කොම ගැලෙව්වා, රෙදි නැතුව හෙළුවෙන්

  • @pradeeplakmal6144
    @pradeeplakmal6144 8 วันที่ผ่านมา

    ලංකාවේ ජනප්‍රියම නාලිකාව' සිරස' මාගේ හර්දයාගම ස්තූතිය..❤❤❤

  • @tcfdesilva1761
    @tcfdesilva1761 16 วันที่ผ่านมา +4

    අපේ පූර්ණ සහයෝගය ජාතික ජන බලවේගයටයි..👍👍
    අපි බලාපොරොත්තු වෙන්නේ දරුවන් සඳහා යහපත් ණය නැති දියුණු රටක් ලබා ගැනීමයි.💕

  • @rangasankalpa7833
    @rangasankalpa7833 หลายเดือนก่อน +15

    ඔය කලකණි ඉවරයි දැන් මිනිස්සු ඉන්නෙ මාලිමාව එක්ක ❤🎉

  • @DilhaniEshwaraArachchi
    @DilhaniEshwaraArachchi 27 วันที่ผ่านมา +6

    ඇත්තටම මේ සිරස නම් දැන් ඉතින් සුපිරි

  • @TharushaDananjaya-mh9lo
    @TharushaDananjaya-mh9lo 18 วันที่ผ่านมา +7

    සිරසට ජය වේවා .මාලිමාවට ජය වේවා ❤❤

  • @nimalbandara2759
    @nimalbandara2759 11 วันที่ผ่านมา +1

    සිරස සහ එහි මාධ්‍යවේදීන් ඇත්තටම විශිෂ්ඨ ජනතාවාදී සේවයක් කරනවා රටට ස්තූතියි.දිනෙන් දින දියුනුවට පත්වේවා! "සිරස"

  • @KasunChinthaka-r8e
    @KasunChinthaka-r8e 10 วันที่ผ่านมา +1

    මාලිමාවට මාලිමාවට ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා

  • @rathnayakesumanarathna8198
    @rathnayakesumanarathna8198 หลายเดือนก่อน +16

    සිරස...maddiawedin..ඔබතුමා lata jathiye ප්‍රණාමය....very good..❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @ie191
    @ie191 หลายเดือนก่อน +23

    පස්ස විකාගන්න හිතෙනවා අති...😂😂😂

  • @pradeepkushantha2087
    @pradeepkushantha2087 หลายเดือนก่อน +4

    RESPECT sirasa tv. We saluting you all thank you.

  • @MaheshiSankalpana
    @MaheshiSankalpana หลายเดือนก่อน +6

    Respect Sirasa❤❤❤

  • @DamayanthaMudiyanselage-rw2tg
    @DamayanthaMudiyanselage-rw2tg 9 วันที่ผ่านมา +1

    Sirasa supiri❤❤❤

  • @wikkramaarchchi930
    @wikkramaarchchi930 หลายเดือนก่อน +21

    පැම්පස් ඇදල එන්නෙ ආයෙ ඕකුන් සිරසට එනකොට.

  • @udayajayanath997
    @udayajayanath997 20 วันที่ผ่านมา +5

    ගම්මන්පිලයා චාටර් වෙද්දි විරිත්තද්දි තමයි බොල ආතල් 😂😂😂😂

  • @manawasinghebandara7221
    @manawasinghebandara7221 14 วันที่ผ่านมา +5

    මුජිබර් ඌරුමස් හොදි සමඟ ගංජා බීලා

  • @MahendraTennakoon
    @MahendraTennakoon 9 วันที่ผ่านมา

    ස්තූතිය ඔබට 🎉❤❤

  • @englishsongsmeanings5151
    @englishsongsmeanings5151 หลายเดือนก่อน +5

    Highly satisfied 😅

  • @Nishantha-y1s
    @Nishantha-y1s หลายเดือนก่อน +9

    සජිත් සා සජිත් ගේ පක්ෂය ලෙෆ්ට්

  • @anuruddhawalpalage5823
    @anuruddhawalpalage5823 19 วันที่ผ่านมา +1

    හොඳ වැඩේ

  • @DilhaniEshwaraArachchi
    @DilhaniEshwaraArachchi 27 วันที่ผ่านมา +1

    ඇත්තටම මම සිරස බලන්න පටන් ගත්තෙ චන්දෙ දවසෙ ඉඳලා .සත්තකින්ම සිරස සුපිරි .විශේෂයෙන් මේ නිවේදකයන්.

  • @madushaheshan107
    @madushaheshan107 หลายเดือนก่อน +5

    මේ කවදා වැඩසටහනද කියලා දන්න කෙනෙක් කියාම් මුල ඉදලා බලන්න...😂

  • @UserUser-ku3rg
    @UserUser-ku3rg หลายเดือนก่อน +1

    කස්ටියට කටඋත්තර නෑ 😂😂😂😂😂😂අය්යෝ සාමි. Good ජොබ් මාද්‍යවේදී සොයුරනි 👌

  • @raviprasad9650
    @raviprasad9650 หลายเดือนก่อน +1

    නිවැරදි ප්‍රශ්න කීරීමක් ❤

  • @KalyaniRathnayaka-y4q
    @KalyaniRathnayaka-y4q 11 วันที่ผ่านมา

    🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 ස්තූතියි සිරස

  • @priyankamunasingha2362
    @priyankamunasingha2362 หลายเดือนก่อน +12

    සජිත් කියන්නේ හොරු නැහැ කියලා එයාල ගාව pohottuwa අය සජිත් ගාවට apuwama හොරු නෙමෙයි

  • @AyeshTharindu-l9g
    @AyeshTharindu-l9g หลายเดือนก่อน +1

    Best media platform ever which is talking for the people in this country

  • @chandrikawickramasinghe8653
    @chandrikawickramasinghe8653 7 วันที่ผ่านมา

    සිරසට බෝහෝම ස්තුතියි වෙහෙසුන වෙහෙසිල්ලට.

  • @vd2oe
    @vd2oe หลายเดือนก่อน +2

    3:07 හිම්මිජ්ජා වගේ හිටියේ 😂 මෙහෙමයි 😂😂

  • @susalakmal
    @susalakmal 10 วันที่ผ่านมา

    සිරසට ❤️👌

  • @akashimantha
    @akashimantha 9 วันที่ผ่านมา +1

    සජබෙ ට කිසි ලැජ්ජාවක් නෑ කියල උන්ම කියනව 😂😂😂

  • @Imeshgabriel
    @Imeshgabriel 16 วันที่ผ่านมา +1

    හරි විනෝදයි මේක😂

  • @eleganceorchid9201
    @eleganceorchid9201 หลายเดือนก่อน +9

    නොමිනේශන් රිජෙක්ට් උන ප්‍රසිද්ධ උන් දෙතුන් දෙනෙක් ගෙන්නමුකෝ

    • @Vinejdilshan47
      @Vinejdilshan47 หลายเดือนก่อน +2

      ඕවට එන්න එපා මන් කෑ ගහනවා 😂💔

    • @dilosh872
      @dilosh872 หลายเดือนก่อน +2

      ගෙන්නලා අද්‍යාපන සුදුසුකම් දේශපාලන දැනුම ගැන ඇහුව ගමන් දමිතා අශේන් ලෙෆ්ට්😂😂

  • @SudeshBrahmana
    @SudeshBrahmana หลายเดือนก่อน +7

    Mujibar, gommanpila,dayasiri waha kapan😂😂

  • @sumindagunarathna6033
    @sumindagunarathna6033 20 วันที่ผ่านมา +1

    සිරස...සුපිරි...👍

  • @dinuperera9721
    @dinuperera9721 หลายเดือนก่อน +3

    මුජීබර්😅 සිරස නියමයි ❤❤❤

  • @ddhammi7349
    @ddhammi7349 หลายเดือนก่อน +5

    ඔයඝොලෝ රෙදි ඇඳ ගෙන්ද ඉන්නේ..මාලිමාව හැර

  • @dilrukshiweeratunga9768
    @dilrukshiweeratunga9768 13 วันที่ผ่านมา +1

    සිරස සටන සුරංග සුපිරි ❤

  • @antonthamel2272
    @antonthamel2272 11 วันที่ผ่านมา

    Dynamic debate whatsoever!

  • @kamalafernando-j1r
    @kamalafernando-j1r หลายเดือนก่อน +1

    Malimawet ජය වේවා ජය වේවා

  • @saviya4038
    @saviya4038 หลายเดือนก่อน +2

    Niyamai appa

  • @sandeepakodithuwakku2618
    @sandeepakodithuwakku2618 10 วันที่ผ่านมา

    😂😂😂😂 ammo

  • @chandanakumara7074
    @chandanakumara7074 หลายเดือนก่อน +1

    Respect sirasa ✊love you malimawa ❤

  • @Denuwanprebodh
    @Denuwanprebodh วันที่ผ่านมา

    මේකනම් ආතල් 😂

  • @Sanuthi-o1d
    @Sanuthi-o1d หลายเดือนก่อน

    😅😅😅 හොද වැඩේ

  • @Abcdef-fgttfgggg
    @Abcdef-fgttfgggg หลายเดือนก่อน +2

    අනෙ මහත්තයො ඔහොම අසරණ කරන්න එපා 😂😂😂😂😂 පීලීස් 😂😂😂😂😂

  • @Lahiru-p9h
    @Lahiru-p9h 12 วันที่ผ่านมา

    Sirasa.💥🔥😘

  • @sampathabekoon6810
    @sampathabekoon6810 หลายเดือนก่อน +1

    Npp ජයවේවා

  • @RajithaBandara-x9g
    @RajithaBandara-x9g 19 วันที่ผ่านมา +1

    Npp

  • @MaduniDarshika-gt3oy
    @MaduniDarshika-gt3oy หลายเดือนก่อน +3

    සිරසයි paara kiyanne jaya wewa

  • @muthukumaranasri4730
    @muthukumaranasri4730 15 วันที่ผ่านมา

    👍👍👍👍👍👍

  • @AhmedRiyasAhmedBasheer
    @AhmedRiyasAhmedBasheer หลายเดือนก่อน +2

    Ela fawsi

  • @imeshudayanga9711
    @imeshudayanga9711 หลายเดือนก่อน +1

    ඉස්තූතියි සිරස❤❤

  • @NihathaManaya
    @NihathaManaya 13 วันที่ผ่านมา

    දැන් අහනදේ අහනව කෙලින්ම ❤

  • @RanjithLaxman-p2o
    @RanjithLaxman-p2o 18 วันที่ผ่านมา +3

    ස ජ බ කෙසේ වෙතත්..සජිත්ගෙ රෙදි හා වෙන්න ආර්යාවගෙ රෙදි ගැලවුනේ පසුගිය මාසෙ 21ටත් කලින්නෙ...
    සජියට සාමාන්‍ය දැනීම ඇත්තෙම නෑ..උද්දච්ච කමේ හා තකතීරු කමේ උපරිමය තමයි සජිත් කියල කියන්නෙ...😢😢

  • @BRAVE30710
    @BRAVE30710 8 วันที่ผ่านมา

    Ela ela

  • @PriyankaPerera-i5r
    @PriyankaPerera-i5r 19 วันที่ผ่านมา

    Sirasa maru suranga roshan. ..good job

  • @shamaliesirisena4940
    @shamaliesirisena4940 หลายเดือนก่อน

    👍👍👍👍👍

  • @DanushkaDissanayaka-e5w
    @DanushkaDissanayaka-e5w 16 วันที่ผ่านมา +1

    එස් බ් කාරයා මෙතන ඉන්න තිබ්බෙ මම කියන්නෙම නැ කියලා අහගන්න තිබ්බා

  • @anushafernando6709
    @anushafernando6709 14 วันที่ผ่านมา

    Horun ge Redi galawana සිරස 🙏 Thanks 🙏🙏godak .

  • @sanjunuwan2513
    @sanjunuwan2513 หลายเดือนก่อน +1

    Ape sirasa tv ❤
    Jayawewa jvp jayawewa srilanka ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @NethukiAshinsa
    @NethukiAshinsa 11 วันที่ผ่านมา

    ජය npp

  • @donranildiyantha9325
    @donranildiyantha9325 7 วันที่ผ่านมา

    කාලකන්නින්ව රෙවෝල යවන්නේ සුපිරි ආ

  • @InduIndu-r1y
    @InduIndu-r1y หลายเดือนก่อน +1

    සුරංග නියමයි😂

  • @isurusriwardana2094
    @isurusriwardana2094 15 วันที่ผ่านมา

    ❤❤❤❤

  • @Nadika-s6n
    @Nadika-s6n 12 วันที่ผ่านมา

    Sirash❤❤❤❤❤❤❤❤❤❤

  • @SumithDharmadasa-t6i
    @SumithDharmadasa-t6i หลายเดือนก่อน

    Thanks sirasa

  • @KARQ-o3l
    @KARQ-o3l 14 วันที่ผ่านมา

    Suranga ge supiri kathawa thamai niyama wade

  • @ajithwijerathna6068
    @ajithwijerathna6068 12 วันที่ผ่านมา +1

    සජබෙ ඉන්නෙම අමුහොරු .

  • @ratnawali7079
    @ratnawali7079 หลายเดือนก่อน

    Niyamai. Sirasa

  • @mado4672
    @mado4672 16 วันที่ผ่านมา +1

    සුරන්ග ඉලගට ජනපති කරන්න ඔන අවන්කවම

  • @kanishkagamage6628
    @kanishkagamage6628 8 วันที่ผ่านมา

    සිරසට කියන්නේ මේ වගේ කාලකන්නි අදමය මොකටද ගෙන්නන්නේ? අපේ ලේ පුච්චන්ඩද