Pura Poya Handata (පුර පෝය හඳට) | Falan Andrea | Ma Nowana Mama | TV Derana

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 29 ก.ย. 2024
  • Watch Full Episode : • Ma Nowana Mama (මා නො...
    Pura Poya Handata (පුර පෝය හඳට) | Falan Andrea | Ma Nowana Mama | TV Derana
    Watch Ma Nowana Mama Programmes & More Updates / @manowanamama
    Follow us on
    🔗 Facebook 👉🏼 / tvderanaofficial
    🔗 Instagram 👉🏼 / tv_derana
    🔗 Twitter 👉🏼 / tvderana
    🔗 TikTok 👉🏼 / tvderanaofficial
    🔗 Threads 👉🏼 www.threads.ne...
    #MNM #manowanamama #MaNowanaMama #singing #music #TVDerana #DeranaLK

ความคิดเห็น • 69

  • @chandanisenevirathne5590
    @chandanisenevirathne5590 หลายเดือนก่อน +1

    හිරැස්ටර් එකේදි මුලින්ම කැපුනේ මේ දක්ෂ දරැවානේ....😢

  • @aishusachiaishu3838
    @aishusachiaishu3838 2 หลายเดือนก่อน

    ❤❤❤

  • @idea-academy
    @idea-academy 3 หลายเดือนก่อน +3

    පුර පෝය හඳට පෙමින් බැඳුනු තාරකා ළඳුන්..
    ගී හඬින් කියන පෙම් කතාව අසාගෙන වරෙන්..
    නීල වළාවේ...
    ඇගෙ පෙම් කතාව අසාගෙන වරෙන්..
    පුර පෝය හඳට පෙමින් බැඳුනු තාරකා ළඳුන්..
    ගී හඬින් කියන පෙම් කතාව අසාගෙන වරෙන්..
    නීල වළාවේ... ... ....
    ඇගෙ පෙම් කතාව අසාගෙන වරෙන්..
    ღღ*✰。˚✰˚ღ。*˛˚ღღ
    මුතු මාල පොටක් ගෙලේ බදින දා..
    සිත කොල සිතුම් එබී බලන දා..
    රෑ නින්ද නැතිව හීන දුටුව දා..
    හිත ආදරයක බැඳුනි ද මන්දා..
    පුර පෝය හඳට පෙමින් බැඳුනු තාරකා ළඳුන්..
    ගී හඬින් කියන පෙම් කතාව අසාගෙන වරෙන්..
    නීල වළාවේ... ... .....
    ඇගෙ පෙම් කතාව අසාගෙන වරෙන්..
    ღღ*✰。˚✰˚ღ。*˛˚ღღ
    රන් තොරණ සැදී මඟ සරසණ දා..
    හඳ රබන් සුරල් හඬින් වැයෙන දා..
    නෑ හිත මිතුරන් හිනා පුරන දා..
    හිත ආදරයක බැඳුනි ද මන්දා..
    පුර පෝය හඳට පෙමින් බැඳුනු තාරකා ළඳුන්..
    ගී හඬින් කියන පෙම් කතාව අසාගෙන වරෙන්..
    නීල වළාවේ... ... ....
    ඇගෙ පෙම් කතාව අසාගෙන වරෙන්..
    පුර පෝය හඳට පෙමින් බැඳුනු තාරකා ළඳුන්..
    ගී හඬින් කියන පෙම් කතාව අසාගෙන වරෙන්..
    නීල වළාවේ... ... ....
    ඇගෙ පෙම් කතාව අසාගෙන වරෙන්..

  • @tharikaranchagoda4106
    @tharikaranchagoda4106 4 หลายเดือนก่อน +12

    අලුත් සතියෙ වීඩීයෝ දානකම් බලාගෙන ඉන්නව මම.
    ❤❤❤ Thank you
    ගොඩක් ලස්සනයි කටහඬ .... ❤

  • @NilupaGunaratne-ri6pk
    @NilupaGunaratne-ri6pk 17 วันที่ผ่านมา +1

    Feeling and rare flavour of voice! (Sri Lankan womanly tone in spring)
    Love your effortless way of singing it!
    Good Luck dear! ❤❤
    Waiting for your owns too❤

  • @madura18
    @madura18 4 วันที่ผ่านมา

    ඉස්සර, නයිට් රයිඩර් බලන නිස itn එකේ Ad එකක් ගියාම තමයි ප්‍රවීනා බලන්නේ😌😌

  • @varunipunchihewa7111
    @varunipunchihewa7111 4 หลายเดือนก่อน +6

    We are seeing another side to your singing!❤

  • @willarddealwis6169
    @willarddealwis6169 4 หลายเดือนก่อน +4

    ඔබේ කටහඬේ හැටියට ඔබට උචිත උත්තර භාරතීය සංගීතය කියලා තමයි මට හිතෙන්නේ. ඒ පැත්තෙන් යන්න උත්සාහ කරන්න . වේග රිද්ම ගායනය අඩු කොලොත් තමයි හොඳ.

    • @sachinichamilka6640
      @sachinichamilka6640 4 หลายเดือนก่อน

      බයිලා නම් ෆැලන්...❤👌

  • @deepikajayalath1084
    @deepikajayalath1084 4 หลายเดือนก่อน +5

    ඒ හඩ ❤️❤️❤️❤️

  • @PushpaJayatunga
    @PushpaJayatunga 4 หลายเดือนก่อน +3

    Wow, Can you sing this type also. You are amazing.❤❤❤❤

  • @madhuyuganthi4355
    @madhuyuganthi4355 3 หลายเดือนก่อน +2

    හිත ආදරයක බැදුනිද මන්දා...

  • @KawshalyaRashmi
    @KawshalyaRashmi หลายเดือนก่อน +1

    ෆට්ට ලස්සනයි ඔයි කට හඩ ඇත්තමයි

  • @nayomibandara4788
    @nayomibandara4788 หลายเดือนก่อน +1

    සා වෙරි නයිස්

  • @chalanasampath2295
    @chalanasampath2295 3 หลายเดือนก่อน +1

    කටහඬ ....

  • @thevaniasa696
    @thevaniasa696 4 หลายเดือนก่อน

    නීල වලාවේ කියන ව්දිය වෙනම එකක්....

  • @SwarnamliSamarakoon-nv1ir
    @SwarnamliSamarakoon-nv1ir 4 หลายเดือนก่อน +3

    Most beautiful voice ❤❤❤

  • @ChamilaPriyadarshanee-y3o
    @ChamilaPriyadarshanee-y3o 7 วันที่ผ่านมา

    අනුර ත් එහෙම මිනිහෙක්..

  • @ThilokaDeZoysa
    @ThilokaDeZoysa 4 หลายเดือนก่อน +3

    Love you darlin❤❤

  • @tharus2790
    @tharus2790 4 หลายเดือนก่อน +3

    Wow❤

  • @aselasubhasinghe6845
    @aselasubhasinghe6845 4 หลายเดือนก่อน +2

    Excellent performance Falan"

  • @PushpaJayatunga
    @PushpaJayatunga 4 หลายเดือนก่อน

    Falan, Puta you can't see your Nil Nuan but we can see your Neela Nuwan. God bless you Falan.❤❤❤

  • @PSLANKA-m8l
    @PSLANKA-m8l 23 ชั่วโมงที่ผ่านมา

    wooooooooooooooow super

  • @Chrishantha-r7z
    @Chrishantha-r7z 3 หลายเดือนก่อน

    Nangi lankawa thula mama ahapu lassanma song aka nubata jaya❤

  • @sumedhamullegama3795
    @sumedhamullegama3795 4 หลายเดือนก่อน +1

    ❤❤❤

  • @maheahgunarathna99gunarath73
    @maheahgunarathna99gunarath73 4 หลายเดือนก่อน +1

    ❤❤❤

  • @imaa3880
    @imaa3880 3 หลายเดือนก่อน +1

    Love you dariln😊

  • @SewminiRanasinghe-j7n
    @SewminiRanasinghe-j7n 4 หลายเดือนก่อน

    you have very luckless voice .I'm like your voice ,it 's very nice voice ❤❤❤❤❤❤❤♥♥

  • @dishanpamudu4852
    @dishanpamudu4852 4 หลายเดือนก่อน +1

    ❤🎶🎧

  • @charikadilusha8879
    @charikadilusha8879 2 หลายเดือนก่อน

    ෆැලන් මරු ඕයි

  • @chamodyayasasri1010
    @chamodyayasasri1010 2 หลายเดือนก่อน

    🎉❤පිස්සු නෙහ්

  • @ManilkaSooriya
    @ManilkaSooriya 4 หลายเดือนก่อน +1

    ❤️❤️❤️❤️

  • @SugathDammika-qd6hz
    @SugathDammika-qd6hz 4 หลายเดือนก่อน +1

    Super voice very good

  • @chinthakakumarasinghe8506
    @chinthakakumarasinghe8506 22 วันที่ผ่านมา

    👍👍

  • @lspperera7581
    @lspperera7581 4 หลายเดือนก่อน +1

    Superb ❤

  • @chamarasandaruwan4612
    @chamarasandaruwan4612 8 วันที่ผ่านมา

    Perfect ❤

  • @AgraGunarathne
    @AgraGunarathne 17 วันที่ผ่านมา

    Very nice ❤

  • @sanduniudara609
    @sanduniudara609 4 หลายเดือนก่อน +9

    I love you Falan❤❤❤❤❤❤

  • @janithchathuranga609
    @janithchathuranga609 4 หลายเดือนก่อน +1

    Voice ❤🎙👍

  • @milroynishantha3216
    @milroynishantha3216 4 หลายเดือนก่อน +1

    🙏🇱🇰♦️🔺️♦️s
    🎁 ⏹🙃😶
    Paune Hoda 1 kk
    Mama !

  • @ashanthilakarathna194
    @ashanthilakarathna194 4 หลายเดือนก่อน +1

    Wow.....

  • @nadeekapeiris4680
    @nadeekapeiris4680 2 หลายเดือนก่อน

    Lasanama ne

  • @eurekashanisomavansha4260
    @eurekashanisomavansha4260 2 หลายเดือนก่อน

    Sha ❤

  • @SanathFernando-r3l
    @SanathFernando-r3l 25 วันที่ผ่านมา

    Wonderful! All the best.

  • @samneth24
    @samneth24 3 หลายเดือนก่อน

    Nice!! Falan you can sing any song !!

  • @IsharaDesilwa
    @IsharaDesilwa หลายเดือนก่อน

  • @ashanranawaka6227
    @ashanranawaka6227 2 หลายเดือนก่อน

    ❤❤❤

  • @MalinduDananjana
    @MalinduDananjana 4 หลายเดือนก่อน

    This is..."Amazing"❤💫❤️‍🔥

  • @NuragiNimsara
    @NuragiNimsara 2 หลายเดือนก่อน

  • @Shedrak-Krisha
    @Shedrak-Krisha 4 หลายเดือนก่อน

  • @thilinadananjaya5283
    @thilinadananjaya5283 4 หลายเดือนก่อน

    ❤️

  • @minolikavindi833
    @minolikavindi833 19 วันที่ผ่านมา

    Amazing voice ❤

  • @pereralahiru4281
    @pereralahiru4281 4 หลายเดือนก่อน

    ❤❤

  • @shashikamadumadavi8299
    @shashikamadumadavi8299 4 หลายเดือนก่อน

  • @kusalanbatuwantudawe
    @kusalanbatuwantudawe หลายเดือนก่อน

    Excellent voice ❤❤❤❤

  • @dushanthasampath2706
    @dushanthasampath2706 4 หลายเดือนก่อน +3

    wow super❤

  • @sankhanithathsarani9917
    @sankhanithathsarani9917 4 หลายเดือนก่อน

    Harima lassanai❤

  • @bandimusic3781
    @bandimusic3781 4 หลายเดือนก่อน

    ❤❤❤❤

  • @manorirathnayaka7027
    @manorirathnayaka7027 3 หลายเดือนก่อน

    Amazing voice ❤

  • @Chrishantha-r7z
    @Chrishantha-r7z 3 หลายเดือนก่อน

    1×25 every day.

  • @pasinduchamiranga82
    @pasinduchamiranga82 4 หลายเดือนก่อน

    I Love you 💕💕

  • @shalikafernando6986
    @shalikafernando6986 4 หลายเดือนก่อน

    Fascinated ❤

  • @rukshanmadusanka6548
    @rukshanmadusanka6548 3 หลายเดือนก่อน

    No words ❤

  • @Rashmi20057
    @Rashmi20057 4 หลายเดือนก่อน

    Nice ❤

  • @sachinichamilka6640
    @sachinichamilka6640 4 หลายเดือนก่อน

    Voice...👌

  • @liveat1597
    @liveat1597 3 หลายเดือนก่อน

    Pitch eka hari technically 100%.bt vocal tone ekath ekka song eka match wenne ne

  • @CharuIndeewari
    @CharuIndeewari 4 หลายเดือนก่อน

    Yohani tharam kolati nahe..damith asanka wce😂

  • @heshantharaka5698
    @heshantharaka5698 4 หลายเดือนก่อน

    Yohani is the best.