YOHANI & SALMAN KHAN | කවුරුත් හොයපු YOHANI ගේ BIG BOSS වැඩසටහනේ FULL VIDEO එක

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ม.ค. 2025

ความคิดเห็น • 2.2K

  • @madhusha..9600
    @madhusha..9600 3 ปีที่แล้ว +124

    අවුරුදු ගානක් bigg boss බැලුවා. මෙච්චර proud feeling එකක් කවදාවත් දැනුනේ නෑ. GOD BLESS YOU YOHANI
    .

    • @කොපිපේස්ට්
      @කොපිපේස්ට් 3 ปีที่แล้ว +1

      th-cam.com/video/IH5BX1DkMX0/w-d-xo.html යොහානිගේ වර්තමාන ආදායම ඇහුවොත් ඔබට හිතාගන්න බැරිවේවි..

  • @travelwithniru8498
    @travelwithniru8498 3 ปีที่แล้ว +281

    සතුටට ඇහැට කදුලකුත් ආවා 🇱🇰❤️

    • @KingKing-gk7ty
      @KingKing-gk7ty 3 ปีที่แล้ว +6

      Apita maham satutu nam damaupitanta kopamana satutu atida budusarani

    • @hamnkhan268
      @hamnkhan268 3 ปีที่แล้ว

      th-cam.com/users/shortsLSVHYb1BLx8?feature=share

    • @nityanandswami2944
      @nityanandswami2944 3 ปีที่แล้ว +1

      Srilanka 🇱🇰 India 🇮🇳 Bhai Bhai🤝🤝🤝

    • @කොපිපේස්ට්
      @කොපිපේස්ට් 3 ปีที่แล้ว

      th-cam.com/video/IH5BX1DkMX0/w-d-xo.html යොහානිගේ වර්තමාන ආදායම ඇහුවොත් ඔබට හිතාගන්න බැරිවේවි...

  • @udayasantha1137
    @udayasantha1137 3 ปีที่แล้ว +333

    Superb . සල්මන් ලගට යන්නත් එහෙම ලෙසියෙන් කාටවත් හම්බෙන්නෙ නෑ. අමිතාබච්චන් ශරැක් වැනි විශිෂ්ටටයන් ලගට යනකොට මොනවා හිතෙන්න ඇතිද❤

    • @කොපිපේස්ට්
      @කොපිපේස්ට් 3 ปีที่แล้ว +1

      th-cam.com/video/IH5BX1DkMX0/w-d-xo.html යොහානිගේ වර්තමාන ආදායම ඇහුවොත් ඔබට හිතාගන්න බැරිවේවි..

  • @malinirajendra224
    @malinirajendra224 3 ปีที่แล้ว +104

    Every hindi song 🎵 sounds beautiful in Yohani's voice ❤ lots of love from India 🇮🇳

    • @thuvaanthuvaan3952
      @thuvaanthuvaan3952 3 ปีที่แล้ว +2

      Lol🤣🤣🤣
      That's a Singala song

    • @malinirajendra224
      @malinirajendra224 3 ปีที่แล้ว +8

      @@thuvaanthuvaan3952 yeah I know manike mage hithe is in sigalese but other hindi songs she sings like jeene ke char din, shiddat, pehla nasha etc 😆

  • @itechgyan9788
    @itechgyan9788 2 ปีที่แล้ว +30

    I m from india I have heard this song 100k times still feels so nice and every time I hear it feels me as fresh and new,, love u from India to Yohani

  • @රම්ය-ඛ9ඛ
    @රම්ය-ඛ9ඛ 3 ปีที่แล้ว +165

    වෙන කෙනෙක් ඔතන හිටියා නම් බලන්න තිබුනා යන උඩ එත් යොහානි කොතන හිටියත් වෙනදා හිටියා පොඩි කේල්ල තමයි ආදරෙයි ❤❤❤❤❤🇱🇰🇱🇰🇱🇰🇱🇰

    • @nir1009
      @nir1009 3 ปีที่แล้ว +1

      ❤️

    • @hamnkhan268
      @hamnkhan268 3 ปีที่แล้ว

      th-cam.com/users/shortsLSVHYb1BLx8?feature=share

  • @IRG849
    @IRG849 3 ปีที่แล้ว +149

    Beautiful voice, pretty face, her simplicity & her unique style of dressing makes her AWESOME 💃💕

  • @nipunsaranga9267
    @nipunsaranga9267 3 ปีที่แล้ว +148

    අම්මෝ කියන්න වචන එන්න නෑ දෙයියනේ... ❤️❤️❤️🇮🇳❤️🇱🇰❤️❤️❤️

  • @antonsaverimuthu6555
    @antonsaverimuthu6555 3 ปีที่แล้ว +33

    Congratulations Yohani 💐🌻not just your talent.. you beauty by your character..cuteness and humbleness.....will take you places....way to go girl 👍

  • @tonykarjee9366
    @tonykarjee9366 3 ปีที่แล้ว +102

    Yohani's voice is just addictive 😍
    Lots of love from India 🇮🇳❤️

  • @binulperera4518
    @binulperera4518 3 ปีที่แล้ว +146

    යොහානි 😍. ශ්‍රී ලංකාවට ආඩම්බරයක් ❤️🙏...

    • @ගිනිමකරා-ඟ2ණ
      @ගිනිමකරා-ඟ2ණ 3 ปีที่แล้ว +1

      th-cam.com/video/R8FZcaYq5W8/w-d-xo.html ටයිටැනික් චිත්‍රපටයේ රගපෑ නලු නිළියන්ගේ අද තත්වය

  • @piyaseelirajapaksha7661
    @piyaseelirajapaksha7661 3 ปีที่แล้ว +457

    අපේ කෙල්ල ..කියන්න වචන නැහැ පුදුම සතුටක් යොහානී .....ඔයා අපේ "

    • @Hashnihashnihashnihanshi
      @Hashnihashnihashnihanshi 3 ปีที่แล้ว +2

      Ow anne ගොඩක් ආඩම්බරයකි

    • @ගිනිමකරා-ඟ2ණ
      @ගිනිමකරා-ඟ2ණ 3 ปีที่แล้ว

      th-cam.com/video/R8FZcaYq5W8/w-d-xo.html ටයිටැනික් චිත්‍රපටයේ රගපෑ නලු නිළියන්ගේ අද තත්වය

    • @funshana3004
      @funshana3004 3 ปีที่แล้ว

      Come here☝✌👉💯

    • @rohitsuryavanshi6943
      @rohitsuryavanshi6943 3 ปีที่แล้ว

      Your girl has become very popular in India.Now she has become pride of India and Sri Lanka

    • @කොපිපේස්ට්
      @කොපිපේස්ට් 3 ปีที่แล้ว +1

      th-cam.com/video/IH5BX1DkMX0/w-d-xo.html යොහානිගේ වර්තමාන ආදායම ඇහුවොත් ඔබට හිතාගන්න බැරිවේවි..

  • @ravindrakumara5816
    @ravindrakumara5816 3 ปีที่แล้ว +35

    නිහතමානී ආඩම්බරයක් දැනෙනවා අවංකයෙන්ම හිතට.. සුභ පතනවා.. ❤❤❤❤

  • @isharasachintha6312
    @isharasachintha6312 3 ปีที่แล้ว +57

    සල්මන් කාන්ටත් සිංහල සින්දුවක් උගන්නපු අපේ එකම කෙල්ල❤️❤️

    • @කොපිපේස්ට්
      @කොපිපේස්ට් 3 ปีที่แล้ว

      th-cam.com/video/IH5BX1DkMX0/w-d-xo.html යොහානිගේ වර්තමාන ආදායම ඇහුවොත් ඔබට හිතාගන්න බැරිවේවි..

  • @spirexnt3414
    @spirexnt3414 3 ปีที่แล้ว +2

    Nice 😊😎👍 song .. ලස්සනයි යොහානි ..
    ඔයාට බුදු සරණයි!! යොහානි ..

  • @bluecaptraining9889
    @bluecaptraining9889 3 ปีที่แล้ว +761

    යොහානිගේ හඬට තව තවත්❤️ ශක්තිය ලැබේවා🙏🙏🙏

    • @slyorkerking1363
      @slyorkerking1363 3 ปีที่แล้ว +1

      😁😀king of the yorker 😙th-cam.com/video/JTjRN-87zJE/w-d-xo.html

    • @ගිනිමකරා-ඟ2ණ
      @ගිනිමකරා-ඟ2ණ 3 ปีที่แล้ว +1

      th-cam.com/video/R8FZcaYq5W8/w-d-xo.html titanic චිත්‍රපටයේ රගපෑ නලු නිළියන්ගේ අද තත්වය

    • @funshana3004
      @funshana3004 3 ปีที่แล้ว

      Come here☝✌👉👉👉

    • @gavindupriyadarshitha5179
      @gavindupriyadarshitha5179 3 ปีที่แล้ว +2

      Thany you ෂාFM

    • @smitaaa1707
      @smitaaa1707 3 ปีที่แล้ว +2

      Sorry I can't understand what you are saying ?

  • @thenuja1kumarasingha452
    @thenuja1kumarasingha452 3 ปีที่แล้ว +24

    Beautiful brothers and sisters in India. Thank you so much for yours great appriciations.. 😍😍😍🇱🇰🇱🇰🇱🇰❤❤❤🇮🇳

    • @kamlakerai8473
      @kamlakerai8473 3 ปีที่แล้ว +1

      Love u Srilanka from🇮🇳

  • @thusharirajapaksha1918
    @thusharirajapaksha1918 3 ปีที่แล้ว +34

    Woww unbelievable moment...... and an unbelievable tallent 💘
    Proud of you 🖤 🇱🇰
    Love you both...

  • @shovansarkar4156
    @shovansarkar4156 3 ปีที่แล้ว +573

    A true artist.. Not like someone who rose up suddenly just because of today’s social media effect.. I am sure she has came up with all the hard work with her to sustain for a long long time 👍

    • @chiefambassador1546
      @chiefambassador1546 3 ปีที่แล้ว +3

      A foreigner sings Manike Mage Hithe🎤🧑🏻‍🦱👍❤️!!!
      *Awesome combination of Sinhala + Eng💯👏👌
      th-cam.com/video/l96h0klcW18/w-d-xo.html

    • @simasen1230
      @simasen1230 3 ปีที่แล้ว +15

      She also became popular because of social media. Try to write comments after knowing everything.

    • @samanpridip8520
      @samanpridip8520 3 ปีที่แล้ว +2

      පහක් යබපපපhvkk

    • @shivam_nagar69
      @shivam_nagar69 3 ปีที่แล้ว +8

      @@simasen1230 yeah she did but he also said that she is a true artist

    • @rampuratictok1809
      @rampuratictok1809 3 ปีที่แล้ว +2

      True 👍

  • @balishah82
    @balishah82 2 ปีที่แล้ว +1

    Bless her 🙏..... awesome.... a highly educated with Master Degree in Accountancy from Australia ❤.... well done 👏 little girl.... You may succeed more in your future life.... 🙏

  • @kapilavajira5465
    @kapilavajira5465 3 ปีที่แล้ว +76

    ශ්‍රී ලාංකික සංගීත ක්ෂේත්‍රයේ විශාල පෙරළියක් කරපු ..යොහානි මැණිකේ ..ඔබට සදා ජය .ඉදිරියටත් මෙලෙස ජාත්‍යන්තරය ජය ගන්නට ශක්තිය ධයිරිය ලැබේවා ..!

  • @yasithlakshitha960
    @yasithlakshitha960 3 ปีที่แล้ว +112

    සතුට...... ඇහැට කදුලකුත් ආවා. ඔබ අපෙ රටට ආඩම්බරයක්

    • @King-hg5lv
      @King-hg5lv 3 ปีที่แล้ว

      Yup . Happy tears !

  • @menakamadushani4211
    @menakamadushani4211 3 ปีที่แล้ว +176

    අනේ මගේ මැණික බුදු සරණයි නංගි පැටියෝ ඔයාට..🤗🙏♥️💃

    • @ගිනිමකරා-ඟ2ණ
      @ගිනිමකරා-ඟ2ණ 3 ปีที่แล้ว

      th-cam.com/video/R8FZcaYq5W8/w-d-xo.html ටයිටැනික් චිත්‍රපටයේ රගපෑ නලු නිළියන්ගේ අද තත්වය

  • @ericcartman772
    @ericcartman772 2 ปีที่แล้ว +9

    Lots of love from Tamil Nadu and India🇮🇳.. Let us help our Sri Lanka 🇱🇰

  • @meenugarg1458
    @meenugarg1458 3 ปีที่แล้ว

    Such a nice voise
    Thanks for apload a vedio

  • @udithasooriyaarachchi9335
    @udithasooriyaarachchi9335 3 ปีที่แล้ว +15

    යොහානි හරිම වාසනාවන්ත දියණියක්..සල්මාන් ඛාන් කියන්නේ ඉන්දියාවේ පමණක් නොව ලංකාවේ රසිකයන්ගෙද ඉමහත් ආදරයට පත්වූ නළුවෙක් ..බලන්න ඔහු කුඩා දරුවෙකු මෙන් යොහානිගෙන් වචනයෙන් වචනය උච්ඡාරණය කරමින් ඒ ගිතය ගැයු නිහතමානී කම...........දියණිය ඔබ අප රටට වාසනාවක්.....❣️❣️

  • @nadiramanayaka4200
    @nadiramanayaka4200 3 ปีที่แล้ว +111

    ලස්සනයි ගොඩක් ආදරෙයි ආදරෙයි ආදරෙයි ❤️❤️❤️satutuiiii 👍👍👍👍

    • @ගිනිමකරා-ඟ2ණ
      @ගිනිමකරා-ඟ2ණ 3 ปีที่แล้ว

      th-cam.com/video/R8FZcaYq5W8/w-d-xo.html titanic චිත්‍රපටයේ රගපෑ නලු නිළියන්ගේ අද තත්වය

  • @user-rn4sh4ib9w
    @user-rn4sh4ib9w 3 ปีที่แล้ว +220

    No words.... thank you girly for making all of us happy and proud as Sri Lankans 🇱🇰
    Get the Hollywood too...

    • @girishkumar4047
      @girishkumar4047 3 ปีที่แล้ว +2

      Boss what language is this tamil or simhali

    • @thejanabhimanrathnayake2594
      @thejanabhimanrathnayake2594 2 ปีที่แล้ว +1

      Sinhala brother

    • @amir2510
      @amir2510 ปีที่แล้ว +2

      ​@@girishkumar4047 bhai it's sinhala .
      Which is Aryan language .
      But Dravidian tone .
      It's so close to idniany odia language where 30 millions + peopels speak odia in odisa states .
      This odia language is so close to sinhala .

  • @rk-rk6zs
    @rk-rk6zs 2 ปีที่แล้ว +3

    Salman khan who is really kind and real superstar he give chance every new commers... amazing and thank you for video.

  • @abbasalichinikamwalla7958
    @abbasalichinikamwalla7958 3 ปีที่แล้ว +17

    Hats off to Salman, what a way to appreciate/greet/honour an artist [from a neighbouring country] who has become so famous in a short time all over the world.
    Main thing about this song is softness n without huskiness in the voice. When heard it would seem as if a child is singing. In the first hearing, it also seemed as if it's a jingle n different so one falls in love with it n then becomes catchy without seeing the artist. But its pleasant, different, soothing, melodious to hear with less musical extravaganza. Best of luck to Yohani....👏👏👌👌👍✌️♥️♥️😊

    • @SurajGamingYt-kk9ht
      @SurajGamingYt-kk9ht 2 ปีที่แล้ว

      Salman sir se acha koi bhi nhi hai 🥰

    • @amir2510
      @amir2510 ปีที่แล้ว +1

      ​@@SurajGamingYt-kk9ht lots of people in South Indian film industry who are actually in reality they are hero .
      Because they helps normal persons every single day .

  • @Vlogwithsachii1999
    @Vlogwithsachii1999 3 ปีที่แล้ว +217

    ඇස් වලට කදුලු ඇවිල්ලා දරාගන්න බැරි ආඩම්බරයක් දැනෙන්නෙ මට විතරද...😭💪💪💪🇱🇰🇱🇰🇱🇰🇱🇰❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥

    • @dinusharatnayake6681
      @dinusharatnayake6681 3 ปีที่แล้ว +5

      Matath ehemai...😅

    • @meniktharuka3805
      @meniktharuka3805 3 ปีที่แล้ว +5

      @Hashan Perera man comment asse hewwe mata danuna hagima akuru karala tyenne kauda kiyala hariyatama.. oya thamayi hariyatama kiwe. Eka age hirigadu pipigena pipigrna hiriwatigena ena hagimak me vedio eka dakiddi. Well said. Yohani gana kiyanna wachana ne me wele❤️❤️❤️❤️❤️

    • @user-rn4sh4ib9w
      @user-rn4sh4ib9w 3 ปีที่แล้ว +3

      Mee toooo...😇😇😇

    • @dinusharatnayake6681
      @dinusharatnayake6681 3 ปีที่แล้ว +2

      But sad to say some people not everybody appriciate her talent , specially in SL...but that's ok, she has already gone where she wants to go, nothing can stop her now...

    • @meniktharuka3805
      @meniktharuka3805 3 ปีที่แล้ว +1

      @Hashan Perera deshapalane nam wedakma ne me lankawe. Eka gana thiyenne eka kalakirimak witaramayi. Eth mehema issrahata yana ayawath kakulen adina ratak apita thiyenne kiyala hithaddi harima kanagatui. Kalawen hari issarahata yanawanam eka loku jayagrahanayak

  • @DS-kb3vn
    @DS-kb3vn 3 ปีที่แล้ว +52

    යොහානිගෙ entry එක පට්ට.❤️❤️❤️

  • @Mashii473
    @Mashii473 3 ปีที่แล้ว +629

    තමන්ගෙ ගීතයක් ගායනා කරලා ඉදිරියට යද්දි නඩු දාන අය අතරෙ සතිශාන් අයියා වගේ එල කොල්ලෙක් අගය කල යුතුමයී. ආදරෙයි යොහානී ශතිසාන් අයියා ❤️

    • @sanjunisansala8635
      @sanjunisansala8635 3 ปีที่แล้ว +19

      ඒක ඇත්ත. ශතීෂාන්ටත් යොහානි නිසා ලොකු place එකක් හැදුනා. සතීෂාන් ඔය ගීතය කියලත් කාලයක් වෙනවනෙ. එත් ඒක ලෝකෙම අදුන ගත්තේ යොහනිගෙ හඩින්.

    • @rampuratictok1809
      @rampuratictok1809 3 ปีที่แล้ว +1

      Don’t cry

    • @hanswiseman
      @hanswiseman 3 ปีที่แล้ว +9

      අනිවාර්යයෙන්ම ඌ බෝධිසත්වයෙක්..

    • @rampuratictok1809
      @rampuratictok1809 3 ปีที่แล้ว +3

      It’s not sateeshan song, Yohani was asked by producer Chamat sangeet to sing the song. So don’t get jealous, nobody knew sateeshan before Yohani made this song famous.

    • @rampuratictok1809
      @rampuratictok1809 3 ปีที่แล้ว +5

      You should thank Yohani that coz of her singing ppl know other singers,

  • @arshadhakim3679
    @arshadhakim3679 3 ปีที่แล้ว +27

    A lots of love from my heart she has God gifted voice which can reach into the depth of the heart I can't understand even a single word but love hear the song all the time her voice makes her beauty and the voice which creates love feelings a lots love from Pakistan ❤️

  • @rishabhmehta3116
    @rishabhmehta3116 3 ปีที่แล้ว +336

    I didn't understand a single word but I already hear this song more than thousand times. 🔥🔥🔥🔥Your voice is amazing . You are truly a gem YOHANI

    • @Saifali-pv8xo
      @Saifali-pv8xo 3 ปีที่แล้ว +2

      Ye jyada ho gaya 😄

    • @shivam_nagar69
      @shivam_nagar69 3 ปีที่แล้ว +4

      thousand? ye jaada ho gya maine khudh 3 baar suna h bas👀
      jaada khaali h bhai tu

    • @rishabhmehta3116
      @rishabhmehta3116 3 ปีที่แล้ว

      @@shivam_nagar69 bhai firstly ,tune kitni baar ushse me kya karu
      And secondly ya thousand times bcoz mene ye nhi kaha ki song pura suna now a days every reel is just made of this song so if I took average of only 3 times per day then only it will beyond thousand times.
      And lastly mujhe pata h tu bolega itni baar ek song kon sunata so listen I do, bcoz I am loving this song not you And one more thing I think mujhse jyada aap khali ho jo dusro k comments padh padh ke reply kr rahe ho😅🤣so better do your own buisness buddy
      Hope you don't mind my words. 🙏

    • @rashidmirza1293
      @rashidmirza1293 3 ปีที่แล้ว

      Same

    • @legendgaming-cw7zl
      @legendgaming-cw7zl 3 ปีที่แล้ว +1

      U can also say a diamond

  • @dehaonline8228
    @dehaonline8228 3 ปีที่แล้ว +60

    From Sri Lanka
    කියද්දී එන ගැම්ම 🙈💔😍

  • @KAUSHI.9999
    @KAUSHI.9999 3 ปีที่แล้ว +94

    යොහානි හරිම ආඩම්බරයි ඔයා ගැන. හරිම නිහතමානී ඔයා. ❤❤❤❤

  • @wimukthitharanga9559
    @wimukthitharanga9559 3 ปีที่แล้ว +71

    ඒ අපේ කෙල්ල නේ. 🙏💐💐🥰🥰

  • @javedalum8989
    @javedalum8989 3 ปีที่แล้ว +11

    Yohani, your song somehow keeps me happy so I listen to it at least once a day.
    You are really a superstar.
    Keep shining.
    JA

  • @keeriyagodagesanathchandra638
    @keeriyagodagesanathchandra638 3 ปีที่แล้ว +1

    ඔයාට බුදුසරණයි ජේසු පිහිටයි සුදු දුව.හැමෝගෙම ආශිර්වාදයෙන් ඔයාට ඉදිරියට ම යන්න වාසනා ශක්තිය ලැබේවා කියා අධිෂ්ඨාන කරනවා.ඔයාගේ තාත්තිගෙ යාලුවෙක් මම.අබුඩාබි ඉදලා.බුදුසරණයි.🌅🌅🌅🙋🙋🙋🙏🙏🙏

  • @dilmimaleesha9490
    @dilmimaleesha9490 3 ปีที่แล้ว +58

    සුපිරි , ඇගේ හිරිකඩුත් පිපුනා 🥺♥️💫

  • @a.hcrishanchandima6270
    @a.hcrishanchandima6270 3 ปีที่แล้ว +32

    We are almost happy and proud of you yohani.and we are giving special tnx for mr salman khan and indian audience.❤️❤️❤️

  • @vihansasubhashini6737
    @vihansasubhashini6737 3 ปีที่แล้ว +57

    අපේ පේශල ලා වගේද ඒ මිනිස්සු ...respect sir...👍

  • @eidea1997
    @eidea1997 3 ปีที่แล้ว +4

    යොහානිලා තව තවත් පහල වෙීවා...! ආඩමිබරයි ❤️ 🇱🇰 ❤️

  • @sujathasuj4616
    @sujathasuj4616 ปีที่แล้ว

    Aww... Such a cute girl with a melodious voice.. Beautiful song which proved language no bar... Keep Rocking... Stay blessed cutie.♥️
    And the Best part is this Sinhalese song has gone well with all Indian languages.

  • @nilankaperera8793
    @nilankaperera8793 3 ปีที่แล้ว +288

    Salman khan කියන්නෙ ඉන්දියාවෙ එකෙක්ටවත් කිට්ටුවෙන්න බැරි සිරාම චරිතයක්. හරිම සතුටුයි මෙහෙම දැක්කම. 😍😍

  • @madushikapryadarshani3409
    @madushikapryadarshani3409 3 ปีที่แล้ว +121

    යොහානි අපේ රටට ආඩම්බරයක්....🇱🇰❤️
    ආදරෙයි යොහානි...
    තව තවත් ශක්තිය ලැබේවා.....

  • @soni581
    @soni581 3 ปีที่แล้ว +33

    Short and sweet few minutes. Love from SL 🇱🇰n India 🇮🇳

  • @HS_heed03
    @HS_heed03 3 ปีที่แล้ว +55

    I don't understand a single word of the song but still I love to listen this again and again.Love from india 💓🇮🇳🇮🇳

  • @shakibhossan517
    @shakibhossan517 3 ปีที่แล้ว +72

    තමන්ගෙ ගීතයක් ගායනා කරලා ඉදිරියට යද්දි නඩු දාන අය අතරෙ සතිශාන් අයියා වගේ එල කොල්ලෙක් අගය කල යුතුමයී. ආදරෙයි යොහානී ශතිසාන් අයියා

    • @කොපිපේස්ට්
      @කොපිපේස්ට් 3 ปีที่แล้ว

      th-cam.com/video/IH5BX1DkMX0/w-d-xo.html යොහානිගේ වර්තමාන ආදායම ඇහුවොත් ඔබට හිතාගන්න බැරිවේවි..

    • @sadiqueahamad
      @sadiqueahamad 3 ปีที่แล้ว

      pls translate brother...

  • @mihiranganuwan1433
    @mihiranganuwan1433 3 ปีที่แล้ว +12

    ආඩම්බරයි යොහනි... තව තව ශක්තිය ලැබේවා.. love you...❤️❤️❤️❤️❤️❤️

  • @dilshankeshav4022
    @dilshankeshav4022 3 ปีที่แล้ว +69

    සල්මාන්ට සිංහල සිංදුවක් කියලා දෙන යොහානි බුදු අම්මොහ් 😍🙏

  • @roshiniudayangani2820
    @roshiniudayangani2820 3 ปีที่แล้ว +35

    ප්‍රතික්ෂේප වුණු,හිනාවට ලක්වුණු මිනිස්සුන්ට, කාටවත් කරදරයක් නැතුව තමන්ගෙ ගමන ගිය මිනිස්සුන්ට හරියන්න ඕන හිනාවුණු උන්ට ඇඬෙන්න..
    ජයම වේවා යොහානි...!! ♥️

    • @Kavi-fx4yo
      @Kavi-fx4yo 3 ปีที่แล้ว +3

      අනිවාරෙන්ම , සතීශාන් වගේ අයටත් හරියන්න ඕනේ

    • @hamnkhan268
      @hamnkhan268 3 ปีที่แล้ว

      th-cam.com/users/shortsLSVHYb1BLx8?feature=share

  • @murtuzamerchant4659
    @murtuzamerchant4659 ปีที่แล้ว

    Love from Dallas Texas USA 🇺🇸

  • @tharukaranasinghe2252
    @tharukaranasinghe2252 3 ปีที่แล้ว +3

    යොහානි ඔයා ලංකාවට ආඩමිිබරයක් sri lankawa තවතවත් ඉදිරියට ගෙනියන්න Good Luck 🇱🇰💜️🇰🇷💜️

  • @pradeepkodithuwakkuge1519
    @pradeepkodithuwakkuge1519 3 ปีที่แล้ว +185

    අපේ කුහක අයට බලාගන්න පුලුවන් යොහානි කියන්නෙ කවුද කියල ජයවේවා යොහානි✨️💐💐💐

    • @kindomzion4344
      @kindomzion4344 3 ปีที่แล้ว +3

      Ekanang athha

    • @himalkosala8136
      @himalkosala8136 3 ปีที่แล้ว +18

      අපේ එක සංගීත ඔස්තාර්ල කියන අයට මැරෙන කල් සිංදු කීවත් මේ තැන් වලට ජීවිතේට යන්න බැහැ.

    • @lalithaweerasighe8609
      @lalithaweerasighe8609 3 ปีที่แล้ว +5

      @@himalkosala8136 අනිවාර්යයෙන්

    • @kindomzion4344
      @kindomzion4344 3 ปีที่แล้ว +1

      @@himalkosala8136 ow. Sahathika athha

    • @hasithaekanayaka2665
      @hasithaekanayaka2665 3 ปีที่แล้ว

      Yohani laokuda😂😂😂😂

  • @RK-bs8yl
    @RK-bs8yl 3 ปีที่แล้ว +142

    ඔබ අපෙ රටට ආඩම්බරයක්
    ඔබ වගෙ කෙනෙක් මෙ රටෙ ඉන්න එක වාසනාවයි
    ආදරෙයි හැමදාමත්♥️♥️

  • @chiranidewapriya230
    @chiranidewapriya230 3 ปีที่แล้ว +8

    යොහානි 🥺❤️ ලංකාවෙ නම මුලු ලෝකෙම ප්‍රසිද්ධ කරපු හරිම නිහතමානි චරිතයක් 🥺ඉස්සරහටත් යන්න සුභ පතනවා 🙃 ලංකාවෙ ප්‍රොග්‍රෑම් වලින් නෝන්ඩි කරපු හැටි මතක් උනාම තරහකුත් ආවා🙂 ප්‍රසන්ටර් කෙනෙක් විදිහට පේශල හරිම පහත් 😌

  • @JK__9701
    @JK__9701 3 ปีที่แล้ว +1

    මට නම් කියන්න වචන නෑ, ඇස් වලට කඳුලුත් ආවා .....ඔබ අපිට හරිම අඩම්බරයක් යොහානි.හරිම සතුටක් දැනෙන්නේ අපෙ ලංකාවේ singer කෙනෙක් ලෝකයම ජයගත් එකට.We love you lot.Proud to be a Srilankan.🇱🇰 🇱🇰 🇱🇰 ,❤️❤️❤️

  • @bollywoodsongs9764
    @bollywoodsongs9764 3 ปีที่แล้ว +25

    *May who's eyes are reading my comment they and there families stay safe from corona.💗*

  • @himalkosala8136
    @himalkosala8136 3 ปีที่แล้ว +30

    ගොඩාක්ම ගොඩාක් සතුටුයි සල්මන් ඛාන් හෙන ආඩම්බර කෙනෙක් එයාගෙ ලගට යන්නත් ලේසි නැහැ හැම කෙනාටම..සල්මන් වගේ සිනමාවේ රජෙක්ට සිංදුවක් කියන්න කියල දෙන එකත් ලොකු දෙයක්..ලංකාවෙ ඉන්න සමහර සංගීත ඔස්තාර්ල පණ්ඩිතයො කියන අය සංගීතයේ මහා ගාන්ධර්වයන්ටවත් මැරෙන කල් සිංදුකීවත් ඔය ඉන්දියාවේ මේ Big Boss program එකට යන්න ලේසි නැහැ..ඒත් ලංකාවේ බහුතරයක් කුහකයන්ට අගයක් නැහැ තියෙන කුහක කමට ඊරිසියාවට දාන comments බලන්න ලැජ්ජයි මේ රටේ මිනිස්සු කියන්නත්..
    ලංකාවෙ මාධ්‍යය වලට ගෙනල්ල මේ කෙල්ලව නෝන්ඩි කලා ඒ අතින් ලංකාවෙ ඉන්නෙ කවුද මොන හාල් කෑලිද සල්මන් ඛාන් එක්ක බැලුවම..
    යොහානි ඔයා ලංකාවෙ කිසිම මාධ්‍යයකට යන්න එපා එන්න ආරාධනා කලත්.ඉන්දියාවම ඉන්න ඔය රටේ මිනිස්සු ඔයාට දෙන ගෞරවය දෙන්නෙ නැහැ අපේ ලංකාවෙ කුහකයො.

    • @d.y.ewijayasekara6090
      @d.y.ewijayasekara6090 3 ปีที่แล้ว +4

      මහා ගාන්ධර්වයා නම් ඉන්දියාවෙන් no 1 වෙලා තියෙනව.තව ඉන්දියාවෙන් දෙන ලොකුම ගෞරවයත් හම්බ වෙලා තියෙනව

    • @powerbutton6305
      @powerbutton6305 3 ปีที่แล้ว +8

      ලංකාවේ කලාකරුවෙක්ගේ වටිනාකම දැනෙන්න පිට රටකට යන්නම ඕනි .මොකද ඒ රටවල ඉන්නේ කලාව රසවිදින අය .මෙහෙ ඉන්නේ පුද්ගලික ජිවිතේ රසවිදින අය

    • @himalkosala8136
      @himalkosala8136 3 ปีที่แล้ว +2

      @@powerbutton6305 අනිවාර්යයෙන් මෙහෙ ඉන්නෙ කුහකයො ඒ බහුතරයක් සිංහලයින් ලග තියෙන ගතියක්.

    • @powerbutton6305
      @powerbutton6305 3 ปีที่แล้ว +1

      @@himalkosala8136 sirawata

  • @s..7768
    @s..7768 3 ปีที่แล้ว +85

    අපේ පුන්චි රටේ පුන්චි මැණික් කැටේ 🥰🥰❤️❤️

  • @kumarichandanijeewa1083
    @kumarichandanijeewa1083 3 ปีที่แล้ว +7

    ඇත්තටම ගොඩක් සතුටුයි හරිම ආඩම්බරයි මේ දරුවා ගැන හදවතින්ම සුභ පතනවා සුභ අනාගතයක් උදා වේවා කියලා

  • @aloneman7633
    @aloneman7633 3 ปีที่แล้ว

    I love you so much 💖 💗. Love from India 🇮🇳 ❤

  • @gunmargamerandarts6938
    @gunmargamerandarts6938 3 ปีที่แล้ว +4

    Awesome ❤️❤️❤️👍 song with great combination.Yohani and Salman Khan ❤️❤️ . it's really very nice to hear hindi song.. ❤️❤️❤️

  • @anuraranaweera2683
    @anuraranaweera2683 3 ปีที่แล้ว +10

    Absolutely enjoyed it .Salman baai so greatful to You .So Lovely to see Yohani with Salman baai.💓💓
    Thank You so much ෂා 💓👍👍👍👍💓

  • @padhumawalpola6717
    @padhumawalpola6717 3 ปีที่แล้ว +279

    හදවතින්ම ශ්‍රී ලාංකික ..සතුටක්

    • @shaafm909radio
      @shaafm909radio  3 ปีที่แล้ว +16

      ❤️

    • @ගිනිමකරා-ඟ2ණ
      @ගිනිමකරා-ඟ2ණ 3 ปีที่แล้ว +2

      th-cam.com/video/R8FZcaYq5W8/w-d-xo.html ටයිටැනික් චිත්‍රපටයේ රගපෑ නලු නිළියන්ගේ අද තත්වය

    • @sctheproduction.7740
      @sctheproduction.7740 3 ปีที่แล้ว

      අනිවාර්යයෙන්

    • @කොපිපේස්ට්
      @කොපිපේස්ට් 3 ปีที่แล้ว

      th-cam.com/video/IH5BX1DkMX0/w-d-xo.html යොහානිගේ වර්තමාන ආදායම ඇහුවොත් ඔබට හිතාගන්න බැරිවේවි...

  • @nilnethu6702
    @nilnethu6702 3 ปีที่แล้ว +294

    සල්මන් කාන් ළගට ලංකාවේ කිසිම නලුවෙක් නිළියෙක් ගිහින් නැතුව ඇති යොහානි නම් හරිම වාසනාවන්තයි සතුටුයි යොහානි ආඩම්බරයක් තියෙන්නෙ ලංකාවට ඔයා නිසා ❤️❤️

    • @DLwickzz
      @DLwickzz 3 ปีที่แล้ว +4

      නැත්තෙ මොකද .? ඕෂධි එහෙම ගියේ.. රාජපක්ස ලා ලංකාවට ගෙනාවේ

    • @nilnethu6702
      @nilnethu6702 3 ปีที่แล้ว +11

      @@DLwickzz ලංකාවට ආව මගුලක් නෙවෙයි මම කිව්වේ

    • @DLwickzz
      @DLwickzz 3 ปีที่แล้ว +10

      @@nilnethu6702 සල්මන්ගෙ ලඟට යනඑකක් මිස ඔහේ කියලා නෑනේ ඉන්දියාවක් ගැන 😂😂

    • @nilnethu6702
      @nilnethu6702 3 ปีที่แล้ว +2

      @@DLwickzz 😂😂🤗

    • @aianandini4683
      @aianandini4683 3 ปีที่แล้ว +2

      @@DLwickzz අම්බෝ ඩෝන් ගිහින් 😆😆

  • @sm-alamgir
    @sm-alamgir 3 ปีที่แล้ว +1

    Love this from Bangladesh 🇧🇩🇧🇩

  • @gunaseelan.r2416
    @gunaseelan.r2416 3 ปีที่แล้ว +1

    Love from Tamilnadu

  • @annwarnakulasuriya6311
    @annwarnakulasuriya6311 3 ปีที่แล้ว +19

    'අපේ අසල්වැසි රට වන ශ්‍රී ලංකාවේ ' කියලා සල්මාන් කියද්දි නම් අම්මෝ මාර සතුටක් , ආඩම්බරයක් 🇱🇰 දැණුනෙ. 🥰.🥰🥰🥰🥰
    ⁣සල්මාන් ළඟට යන්න ලැබෙනවා කියන එකත් කොච්චර ලොකු දෙයක්ද. ඒ අතින් යොහානි නම් මාර ලකී.
    Thank you so much my favourite hero SALMAN 🙏 ❤🙏

  • @krikrisg5881
    @krikrisg5881 3 ปีที่แล้ว +7

    අනේ නංගියේ හරිම සතුටුයි ජයේන් ජයේම වේවා තවත් ශක්තිමත් වේන්න ආදරෙයි නංගියේ

  • @ajanthabandara8078
    @ajanthabandara8078 3 ปีที่แล้ว +15

    Yohani, you are a legend. Your love, innocent look, humbleness, and your beautiful 😍smile ,won billions of hearts. We are truly proud of you. From 🇨🇦 Canada with LOVE.❤❤❤

  • @romansalman8835
    @romansalman8835 3 ปีที่แล้ว +2

    Superrrrr song 🥰👌👍👏

  • @keya-oz5fo
    @keya-oz5fo 3 ปีที่แล้ว +1

    Just osam 😘😘😘😘🔥🔥 (from West Bengal)😘😘

  • @janhavirai868
    @janhavirai868 3 ปีที่แล้ว +12

    She will get chance for sure..... Long way to go girl... Fresh voice ... Amazing personality..

  • @suga3572
    @suga3572 3 ปีที่แล้ว +164

    අපේ රටේ ඉන්න කුහක මිනිසුන්ට වඩා එයාට ගොඩක් ආදරේ ඉන්දියාවේ කට්ටිය ....❤️❤️❤️...බුදු සරණයි

    • @KAUSHI.9999
      @KAUSHI.9999 3 ปีที่แล้ว +1

      දැන් කව්ද යොහානිට බැන්නේ

    • @suga3572
      @suga3572 3 ปีที่แล้ว +4

      @@KAUSHI.9999 බනින අයගේ නම් මම ලියා ගත්තෙ නෑ ...මම බනින අය දැක්ක නිසයි මේ කමෙන්ට් එක දැම්මෙ ..ඔයාගේ ඇස් හොදට පේනවා නම් හොයලා බලන්නකො...

    • @KAUSHI.9999
      @KAUSHI.9999 3 ปีที่แล้ว +2

      @@suga3572 මම නම් දැක්කේ නෑ තවම. අනික ඕකම කිය කියා ඉන්නෙපා. හැම එක්කෙනාම දාන්නේ ඔය කොමෙන්ට් එක විතරමනේ අනේ

    • @suga3572
      @suga3572 3 ปีที่แล้ว +1

      @@KAUSHI.9999 මම දැම්මෙ මට ඔනී කමෙන්ට් එක ...අනික මම කීවේ ඇත්ත ...මම දැක්ක දේ....

    • @sisiragurullawela409
      @sisiragurullawela409 3 ปีที่แล้ว

      @@KAUSHI.9999 එයාල තමය් unlike දාල තියෙන්නෙ. online බනින්නත් ලේසිය්නෙ 😁

  • @kasudissanayake3931
    @kasudissanayake3931 3 ปีที่แล้ว +17

    Her personality is excellent.❤️. Thank you for making Sri Lankan shine🔥❤️

  • @saimashoaib5437
    @saimashoaib5437 3 ปีที่แล้ว +1

    Yes... song is very nice

  • @RahulKumar-yy7hd
    @RahulKumar-yy7hd 3 ปีที่แล้ว +21

    Music has no boundaries "I love this song "

  • @saduperera9883
    @saduperera9883 3 ปีที่แล้ว +48

    Yohani....❤...very proud of you❤ 🇱🇰

  • @Freway9507
    @Freway9507 3 ปีที่แล้ว +12

    Wooooooooooooooooooooow amaziiiiing no words any more. Incredible our yohani & big man salman lovely consent 💛❤️💛❤️👍👍

  • @sayulsihanadha4680
    @sayulsihanadha4680 3 ปีที่แล้ว +201

    ලංකාවෙ වැඩසටහනකට යොහානි ගෙන්නලා ශෙහානි කියලා කතා කරපු අයට දැන් බලාගන්න පුළුවන් කොහොමද ප්‍රසන්ටර් කෙනෙක් වැඩ කරන්නේ කියලා ...ආදරෙයි යොහානි ❤❤

    • @sudharshanraj9933
      @sudharshanraj9933 3 ปีที่แล้ว +30

      Peeeeeshala.. Moda joker

    • @ajanthabandara8078
      @ajanthabandara8078 3 ปีที่แล้ว +18

      Yes, now the srilankan presenters have to learn from the BIG BOSS PRESENTER HOW TO RESPECT ANY INVITES AND ENCOURAGE THE PEOPLE WHO HAVE UNIQUE TALENTS.😂

    • @pragathibulathsinhala3981
      @pragathibulathsinhala3981 3 ปีที่แล้ว +13

      පේන්න බෑ ඔය පේෂල කියන මීමව..ඕකා මූණට මූණ සෙට් උනොත් ගහනවා ඔය හාල්පාරුවට.අම්මපා..😡

    • @sayulsihanadha4680
      @sayulsihanadha4680 3 ปีที่แล้ว +3

      @@pragathibulathsinhala3981 😂😂😂

    • @hasithaekanayaka2665
      @hasithaekanayaka2665 3 ปีที่แล้ว +1

      @@pragathibulathsinhala3981 ane nikam palayan yanna😂😂😂

  • @lakpriyashiwantha4190
    @lakpriyashiwantha4190 3 ปีที่แล้ว +6

    යොහානි තමයි හොදටම කලේ..❤❤..good luck..🎉️🎉️

  • @srimalimadavi3401
    @srimalimadavi3401 3 ปีที่แล้ว +140

    My favorite moment here is when Yohani teaches Salman Khan to sing "Menike Mage Hite" and Yohani Salman Khan sings the Hindi song together .. it's a wonderful feeling .. as a fan of both of them💖💖💖

    • @rashidkhansameerkhan8663
      @rashidkhansameerkhan8663 3 ปีที่แล้ว +4

      I am Indian 🇱🇰🌹🇮🇳Nice song

    • @sportslover8396
      @sportslover8396 3 ปีที่แล้ว +1

      madam, do you think he is respecting her and her song ? he is simply insulting her, he is telling "Hang over" ( ofcourse what else we can expect from the drunken donkey )
      you may be fan of him , still dont understand his intention to downfall other people ? he want to be number one always , but he cannot be even number 100, no action , no dancing no comedy nothing, still he is number one wah wah !!

    • @amir2510
      @amir2510 ปีที่แล้ว +1

      ​@@sportslover8396 yes u r right 😂
      He i can feel how he disrespect yohani on the show .
      So sad to see he thinks that who is she . She is nothing in front of me

  • @beautybrains2255
    @beautybrains2255 3 ปีที่แล้ว +20

    අසාමාන්‍ය වෙයං පුතේ අද්විතීය වෙයං සාමාන්‍ය උනානං අද වන විට අනිත් අයගෙන් ඔබව කැපිලා පේන්නෙ නෑ...ඔයාගෙ ඔක්කොම ස්ටයිල්ස් පට්ට👍🏼😍 Keep it up!!🤓🤓🤓😉😉

  • @sajinidhanapala5902
    @sajinidhanapala5902 3 ปีที่แล้ว +12

    BuduSaranai JesuPihitai Yohani ආඩම්බරයි හදවතින්ම සුභ පතනවා😍😍🌍🌍😘😘😊😊❤️❤️

  • @shanikarunathilaka1067
    @shanikarunathilaka1067 3 ปีที่แล้ว +41

    ලංකාවේ කලාකරුවෝ එකෙක්ට එකෙක් ඉරිසියයි පොඩි දෙනෙක් විතරයි ඇයට සුභ පැතුම් එක් කලෙත් 🤭එත් අද වෙනකොට ඉන්දියාවේ කලාකරුවන්ගේ ලොකු ආදරයක් ඇය ලබනවා ඇය වාසනාවන්තයි 😍 ඔහොම තව තවත් ඉදිරියට යන්න💕 ජයවේවා 🙋💕💕💕

  • @mamtaverma.
    @mamtaverma. 3 ปีที่แล้ว +1

    Love from india ❤️❤️😘✨✨😘😘
    God bless u yohani

  • @TFW-z2d
    @TFW-z2d 9 หลายเดือนก่อน

    Proud of you dear Yohani. ❤ 🇱🇰

  • @champikashamali7839
    @champikashamali7839 3 ปีที่แล้ว +14

    We are really proud of you Yohani. You r a gem which came out of the territory of Sri Lanka. Keep it up .we love you 💜💜💜💜💜💜

  • @songmusicprabash1856
    @songmusicprabash1856 3 ปีที่แล้ว +6

    පට්ටම ආඩම්බරයි අපේ කෙල්ලෙක් මේ වගේ දැවැන්ත වේදිකාවෙ ..ජයවේවා 🎶🎶🎙️🎙️🇱🇰👌🙏❤❤

  • @Kassn1234
    @Kassn1234 3 ปีที่แล้ว +8

    බුදුසරණයි යොහානී මැණික ...... යොහානිට තව තවත් ශක්තිය ලැබේවා ❤️❤️❤️❤️❤️❤️

  • @AushimaAyashooRanie
    @AushimaAyashooRanie 3 ปีที่แล้ว +1

    OSM 👌

  • @thephoenix8244
    @thephoenix8244 3 ปีที่แล้ว +163

    I just loved how she sings between that winged logo of Big Boss. She just look like a cute Srilankan angel singing a beautiful song I connect with but don’t understand a single word 😅😇😃 lots of love to my Srilankan brothers and sisters from India 🇮🇳 ❤️ 🇱🇰

  • @ncsnipergaming4873
    @ncsnipergaming4873 3 ปีที่แล้ว +16

    Congratulations to Yohani .Salmon is my favorite actor. I have watched his films like his old films since 1998

  • @thejafernando7441
    @thejafernando7441 3 ปีที่แล้ว +21

    It was an amazing opportunity!!! Congratulations. So proud of this young artist!!!

  • @dbateam2321
    @dbateam2321 3 ปีที่แล้ว +4

    Wow Yohani is so talented. Beautiful country beautiful talented people. Love from India

  • @indunilbandara66
    @indunilbandara66 ปีที่แล้ว

    ❤❤❤❤💕💕💕මනිකෙ මගෙ හිතෙ

  • @sadathraka9472
    @sadathraka9472 3 ปีที่แล้ว +131

    නුඹ මේ රටට"ගෙනා කිර්තිය වචනයෙන් කියන්න බැහැ හින්දි"සිනමාවේ දැවන්තයින්ට "සිoහල වචන උච්චාරනය"කරන්න කියා දෙන නුඹ දේශප්‍රේමි දියනියක් කොතන සිටියත් නිදුක් වේවා"
    නිරෝගී"වේවා"
    බොහෝ"ආයුවේවා"
    ජයවේවා"
    --=======දිරිය දියනියේ
    තෙරුවන්"සරණයි

    • @zainabisrar9268
      @zainabisrar9268 3 ปีที่แล้ว +1

      Sis which language is this you wrote?

    • @srimalimadavi3401
      @srimalimadavi3401 3 ปีที่แล้ว +1

      දේශප්‍රේමී පියෙකුගේ දේශප්‍රේමී දියණියක්..💟💟💟