ไม่สามารถเล่นวิดีโอนี้
ขออภัยในความไม่สะดวก

පොල් රොටී හදන වෙලේ මෙහෙම හදල බලන්න පුදුම රසක් Potato Rotti - Ala Rotti Recipe from Kusala's Simple

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 13 พ.ค. 2023

ความคิดเห็น • 92

  • @sanjeewanipriyanka5782
    @sanjeewanipriyanka5782 ปีที่แล้ว +15

    මම අද රැට පුතාට හදලා දුන්නා , වැඩි හොදට තොසෙ සම්බොලෙ හැදුව, ඒත් පුතා නිකන් කන්න පුලුවන් කිව්වා ,හරී රසයි කියල ආසාවෙන් කැවා.බොහොම.ස්තුති 👍🙏🤗🤗🤗

    • @KusalasSimpleLife
      @KusalasSimpleLife  ปีที่แล้ว

      ♥️♥️♥️♥️♥️

    • @chamikakalhari861
      @chamikakalhari861 ปีที่แล้ว +1

      යයදදදදදමමමමමමමමමමමමමසමමමමමමදමමමමමචචචචචචචචචචචචචචචචචචචචචචචචචචචචචචචචචචචචචචචචචචචචචචචචචචචචචචචචචචචචචචචචචචචදසදමමමමමමමමමදසදසදමමමමමසදසදසචචචචචචචචචචචචචචචචචචචචචඳ

    • @PathmalathaKarunarathna
      @PathmalathaKarunarathna ปีที่แล้ว

      Ll

    • @chamikad99
      @chamikad99 ปีที่แล้ว

      Ö

  • @sewmikarunarathna1481
    @sewmikarunarathna1481 ปีที่แล้ว +2

    මං දැන් රෑ කෑමට මේ රොටී එක හැදුවා...හරිම රසයි.... හදන්නත් ලේසී... අඩු වියදමකින් ඕනම කෙනෙක්ට පහසුවෙන් හදාගන්නත් පුලුවන්.

  • @sujeewanidunusinghe7766
    @sujeewanidunusinghe7766 ปีที่แล้ว +4

    ඔයා කියල දෙන කෑම මම ගොඩක් හදල තියෙනවා . හරිම රසයි ඒවා .⁣ඔබට ගොඩක් ස්තුතියි .

  • @SLlifetimeKitchen
    @SLlifetimeKitchen ปีที่แล้ว +3

    නියමයි අක්කා ගොඩක්ම වටිනා රෙසපි එකක්

  • @rasikakumari1164
    @rasikakumari1164 ปีที่แล้ว +3

    😋😋😍 ඔයා ගේ කෑම හදන්න ලේසියි ,රසයි ස්තුතියි .

  • @dinangapahanmee
    @dinangapahanmee ปีที่แล้ว +2

    ඒක නම් පේන විදියට ලේසියි හදන්න, අනිවාර්‍යයෙන්ම හදනව, කාලම හොද, නරක කියන්නම්.

  • @thanujadilhani9497
    @thanujadilhani9497 ปีที่แล้ว +1

    Thank miss mewage lesy kema kiyala denawata 💖💖💖

  • @rasikakumari1164
    @rasikakumari1164 ปีที่แล้ว +1

    ඊයේ රෑට හැදුව සුපිරියි . සීනි නම් ඕනේ නෑ කියල දැම්මේ නෑ . 😋😋 ස්තුතියි

  • @rekshilasenarathne3110
    @rekshilasenarathne3110 ปีที่แล้ว +3

    හැදුවා හැදුවා හරියට ,රසට තිබුනා.බොහෝම ස්තුතියි මිස් ඔබගේ රෙසපි එකට.🖐️💖🙏💐

  • @user-er7fk2qi7z
    @user-er7fk2qi7z 11 หลายเดือนก่อน +1

    ඔයාගේ කෑම හරිම රසයි මන් හදනවා ඔයා හදන කෑම 😘😘😘😘

  • @chithrasubashini5262
    @chithrasubashini5262 ปีที่แล้ว +1

    රසට ඇති.හදන්න ඹීනී ස්තූතියි

  • @kliyanage7508
    @kliyanage7508 ปีที่แล้ว +1

    අද හදනවා .රස ඇති.ඔයාගෙ කෑම හදන්න ලේසියි

  • @ramyramy3160
    @ramyramy3160 ปีที่แล้ว

    Thank-you oyage parippu samboleth haduwa harima rasai

  • @elonstefan8433
    @elonstefan8433 ปีที่แล้ว +1

    Tnx akkiya...oya wage simple recipy danawa nam godak hodai..

  • @dhammikamalkanthi2913
    @dhammikamalkanthi2913 ปีที่แล้ว +1

    Eka Nm niyamaaaai rasada balanna hadannama ooooona hetama hadannam

  • @samvijfernando5555
    @samvijfernando5555 ปีที่แล้ว +1

    Shook ane me wage lesi recipe thawa apita kiyala denna❤

  • @iroshimanel2407
    @iroshimanel2407 ปีที่แล้ว +1

    Bohomathma sthuthi oyatta..❤️❤️

  • @madushaniperis2077
    @madushaniperis2077 ปีที่แล้ว +2

    ඇත්තටම රස පාටයි. ඔයාගෙ රෙසිපි නම් නියමයි.
    ඇත්තටම youtiub චැනල් වලින් ඔයා තමයි නිහතමානීව චැනල් එක කරන එකම එක්කෙනා. සමහර අයගෙන් එයා කරපු විඩියෝ එක සම්බන්ධයෙන් අපි අහන කිසිම දේකට රිප්ලේ දාන්නෑ. ඔයා නම් එහෙම නැ ඔයාට බුදු සරනයි.

    • @KusalasSimpleLife
      @KusalasSimpleLife  ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ..♥️

  • @dildil5599
    @dildil5599 10 หลายเดือนก่อน

    Mage මහත්තයට ude keemata වැඩට aran ynn denn oyge kem akke......aneeeee බොහොම isthuutiy......ey harim ආසාවෙන් kanva.....mt godaaaaak sathutui.......vedi vediyen hariyann oni oyge....aluth recipes aran enkl maga balgen innva.....bs මැණික❤❤

  • @sachinithakshila6524
    @sachinithakshila6524 10 หลายเดือนก่อน

    මාත් හැදුවා. ඇත්තටම ගොඩාක් රසයි🙂❤️

  • @chandisureka7993
    @chandisureka7993 10 หลายเดือนก่อน

    මං හදනවා ඔයාගෙ කැම රසයි❤️❤️❤️

  • @anushadulakshi8474
    @anushadulakshi8474 6 หลายเดือนก่อน

    Babala asawen kawa.thanks darling.

  • @padmaalahakoon
    @padmaalahakoon ปีที่แล้ว

    Thanks thanks thanks. Very easy simple one. Thanks.

  • @user-cr2sx9pq8i
    @user-cr2sx9pq8i 6 หลายเดือนก่อน

    රසායී

  • @ruwanigeethikajayasundara606
    @ruwanigeethikajayasundara606 ปีที่แล้ว

    Niyamai 👍👍

  • @chathuwedage6757
    @chathuwedage6757 ปีที่แล้ว +3

    අද මගේ රෑ කෑම... thanks අක්කට ❤❤

    • @KusalasSimpleLife
      @KusalasSimpleLife  ปีที่แล้ว

      රසයි නංගි හදල බලන්නකෝ

  • @ChandimalManoj
    @ChandimalManoj ปีที่แล้ว +2

    ආසම කැමක් ❤

  • @DaisyRanasinghe-bf2le
    @DaisyRanasinghe-bf2le ปีที่แล้ว +1

    now I'm going to make this rotty. thanks

  • @online2386
    @online2386 ปีที่แล้ว

    Niyamay

  • @liyanagedodangoda6474
    @liyanagedodangoda6474 ปีที่แล้ว +1

    Hal pitiwalin hadanna barida

  • @achaladesilva6132
    @achaladesilva6132 ปีที่แล้ว

    Oyata godak sthuthi

  • @piyaseeli2325
    @piyaseeli2325 หลายเดือนก่อน

    ස්තුතියි ❤️❤️🌹

  • @fauziaraheem5392
    @fauziaraheem5392 ปีที่แล้ว

    Thanks 🎉🎉🎉
    God bless you

  • @sanndusawindaya4611
    @sanndusawindaya4611 ปีที่แล้ว +1

    " _Wowwww_ .!!"😮
    _Akkiyooooooò_ . ..."😊🎉
    [❤ " _KUSALA'S SIMPLE LIFE_ "❤]

  • @user-ug7kg7yj1h
    @user-ug7kg7yj1h 10 หลายเดือนก่อน

    වැඩේ හොදයි තෙරුවන් සරණයි!!!

  • @buddhikamadini704
    @buddhikamadini704 ปีที่แล้ว +2

    හාල් පිටි දාලත් මේ වගේම හදා ගන්න පුලුවන් නේද

  • @punchirathnayake8993
    @punchirathnayake8993 8 หลายเดือนก่อน

    මාත්හදල බලනවස්තුතියි.

  • @thakshiladilhani794
    @thakshiladilhani794 ปีที่แล้ว +1

    ලන්ච් බොක්ස් එකට දාන්න පුළුවන්ද

  • @pamodaishini7803
    @pamodaishini7803 ปีที่แล้ว +1

    Thank you❤❤

  • @shiranthiperera7301
    @shiranthiperera7301 5 หลายเดือนก่อน +1

    Pan piti වෙනුවට ata piti danna පුළුවන්ද

  • @lathasudasin423
    @lathasudasin423 ปีที่แล้ว

    Thank-you miss ❤

  • @kasuntharaka203
    @kasuntharaka203 ปีที่แล้ว

    Meka halpiti walin hadanna puluwanda

  • @seethajayasinghe2532
    @seethajayasinghe2532 ปีที่แล้ว

    Thank you.

  • @inokaeakanayaka8438
    @inokaeakanayaka8438 ปีที่แล้ว

    Niyami

  • @sugathjayantha5907
    @sugathjayantha5907 ปีที่แล้ว

    aka nam maru kamak rata enna apa me wage pasu krama thama watin ne

  • @PavithraKariyawasam-it6xe
    @PavithraKariyawasam-it6xe 4 หลายเดือนก่อน

    අක්කා පාන්පිටි වෙනුවට ආටාපිටි එකතුකරගත්තට කමක් නැද්ද ,බබාට

  • @sujeewakariyawasamsujeewa9573
    @sujeewakariyawasamsujeewa9573 ปีที่แล้ว

    Thanks dear 🙏🙏👍🏼❤

  • @shiranthinisansala.5877
    @shiranthinisansala.5877 3 หลายเดือนก่อน

    ❤❤❤❤

  • @deepanisilva5509
    @deepanisilva5509 ปีที่แล้ว

    ස්තුතියි ඔබට

  • @dhammikamirihanaarachchi5539
    @dhammikamirihanaarachchi5539 ปีที่แล้ว

    මමත් උහැදුවා මර රසයි

  • @ChandrikaKapuruge
    @ChandrikaKapuruge 9 หลายเดือนก่อน

    Hadala
    Balanna one rasa athi

  • @DipikaMalkanthi-uv5lm
    @DipikaMalkanthi-uv5lm ปีที่แล้ว

    Mn ewa kalin hadala thiyenawa..habai ala wenuwata gaththe mayyokka ala

  • @user-fo3hv4lm7z
    @user-fo3hv4lm7z ปีที่แล้ว

    Eka nam maru rotiyak mama demama hadanawa

  • @kumudunimangalika6578
    @kumudunimangalika6578 ปีที่แล้ว +1

    Thankyou

    • @champikafernando7170
      @champikafernando7170 ปีที่แล้ว

      Wooow good tasty 👍👍👍👍👍❤️❤️❤️

  • @raspberrypie1235
    @raspberrypie1235 9 หลายเดือนก่อน

    Ayi thatiye hungak alenne?

  • @nirmalaponnamperuma307
    @nirmalaponnamperuma307 ปีที่แล้ว +1

    Bitthara I'm hoya ganna nehene.nathuwath hadanna puluwanda?

    • @KusalasSimpleLife
      @KusalasSimpleLife  ปีที่แล้ว +1

      පුළුවන් බිත්තර ඕනි නෑ

  • @apelakbima4755
    @apelakbima4755 ปีที่แล้ว +1

    ❤❤❤❤❤❤❤fans

  • @user-zy3ug8cb9j
    @user-zy3ug8cb9j 4 หลายเดือนก่อน

    Thank you❤❤❤😂

  • @jayamahabandara7672
    @jayamahabandara7672 ปีที่แล้ว

    Thànks

  • @kusumsamaradiwakara7272
    @kusumsamaradiwakara7272 ปีที่แล้ว +1

    Adu kooppen eka k grrm kiyada nangiyo ekinekata wenaswenawada

    • @KusalasSimpleLife
      @KusalasSimpleLife  ปีที่แล้ว

      සමහර අඬු කෝප්ප පුංචි ඒවත් තියෙනවා..මං ගන්නෙ සාමාන්‍ය ප්‍රමාණයේ එක..ඔයාට හරියටම ගන්න ඕනි නම් බර මැනල ගන්න අක්කෙ..පිටි 125g

    • @kusumsamaradiwakara7272
      @kusumsamaradiwakara7272 ปีที่แล้ว

      Kamathinam oyage phon n- eka dannako karadarayak wei kiyala hithenawanam epa tharaha naha hode😊😊😊❤

  • @manojachathu1676
    @manojachathu1676 10 หลายเดือนก่อน

    Me roti kanna hoda mnawath ekkada

  • @nilukapinnagoda8279
    @nilukapinnagoda8279 ปีที่แล้ว

    hal piti hoda ndda

  • @niroshanijayawardhana9317
    @niroshanijayawardhana9317 ปีที่แล้ว

    හාල් පිටි ගන්න පුලුවන්ද? හාල් පිටි බදින්න ඕනද

  • @vkgaming2415
    @vkgaming2415 ปีที่แล้ว +2

    ❤️🥰🌼

  • @priyanthakumara7319
    @priyanthakumara7319 ปีที่แล้ว

    👍👍👍

  • @ayeshakarunathilake8914
    @ayeshakarunathilake8914 ปีที่แล้ว

    😍

  • @madusharoshini1629
    @madusharoshini1629 ปีที่แล้ว

    😋😋😋😋😋😋

  • @nilminiperera1120
    @nilminiperera1120 9 หลายเดือนก่อน

    🌸🌸🌸🌼🌼🌼💖💖💖💖👍👍👍👍🙏🙏🙏🙏

  • @chandanirathnayake1012
    @chandanirathnayake1012 ปีที่แล้ว

    Damma hadanawa

  • @sunilshantha9531
    @sunilshantha9531 ปีที่แล้ว

    යකො දැන් කිඋවෙි අමුදවිය 2කයි කියලානේද😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀

  • @wasanafernando2079
    @wasanafernando2079 ปีที่แล้ว

    මමත් හෙට උදේට හදන්නම්...

  • @shanthiweerasingha6000
    @shanthiweerasingha6000 ปีที่แล้ว

    ලුණු අමුමිරිස් කරපිංචා තෙමිපරාදුකරලා දැමිමාටකමක්නැද්ද තචදෙයක් මම පරිප්පු උලුදුවඩෙි හැදුවා පරිප්පු පොගවා⁣ බෙල්ඩකරන්⁣නේ නැතුව වංගෙඩියේ කොටාගත්තා පිපුමකාරදැමිමා පිපිලා ආවෙිනැහැ එඇයි තදගතියක් ආවා එත්මම හැදුවාරසයි

  • @DayaniAlwis
    @DayaniAlwis ปีที่แล้ว

    NinO n/

  • @88ba14
    @88ba14 ปีที่แล้ว

    Diabetes hadagannna maru item eka
    Provide some healthy meals please

  • @anuwickramage8412
    @anuwickramage8412 ปีที่แล้ว

    @dharshanidharmadasa5481