Nattukkarayo | නැට්ටුක්කාරයෝ | Episode - 01 | Rupavahini TeleDrama

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 พ.ค. 2023
  • Nattukkarayo | නැට්ටුක්කාරයෝ | Episode - 01
    #Nattukkarayo #නැට්ටුක්කාරයෝ #RupavahiniTeleDrama
    Watch More : bit.ly/3ejZQRB
    © 2023 by @Sri Lanka Rupavahini
    All rights reserved. No part of this video may be reproduced or transmitted in any form or by any means, electronic, mechanical, recording, or otherwise, without prior written permission of Sri Lanka Rupavahini Corporation.
    Follow on:
    Official website - www.rupavahini.lk
    Official Facebook Page - / srilankarupavahini
    Official Instagram Page - / sri_lanka_rupavahini
    Official TikTok - / rupavahini_corporation
    Official Twitter Page - / rupavahinitv
    Official TH-cam Channel - th-cam.com/users/SriLankaRup...
    Rupavahini Music Channel - th-cam.com/users/RooTunes?su...
    Rupavahini Educational Channel - th-cam.com/users/rupavahini_...
  • บันเทิง

ความคิดเห็น • 51

  • @sriyanikh3964
    @sriyanikh3964 ปีที่แล้ว +10

    මේ ඩ්‍රාමා එකේ ඉන්න දෙන්නෙක්ම අද ජීවතුන් අතර නැහැ ඒත් අපි ඒයාල ජීවමානව දකිනව ඒ දෙපලටම නිවන්සුව ලැබේවා

  • @priyanthasilva602
    @priyanthasilva602 ปีที่แล้ว +19

    ජයලාල් රෝහණයන්ගේ අකල් මරණයෙන් පසුව ඔහුට ගෞරවයක් ලෙස මීටත් වඩා ඔහු රඟපෑ නාට්‍ය විකාශය වෙයි කියල බලාගෙන හිටිය.

  • @nalakaindrakumara1141
    @nalakaindrakumara1141 ปีที่แล้ว +12

    ජයලාල් රෝහණ අතිවිශිෂ්ට රංගධරයෙක්

  • @Sriyaabesinha
    @Sriyaabesinha ปีที่แล้ว +10

    හයිසින්ත් අක්කේ ඔයා අද me drama එක බලන්න ඔයා අපි අතර නෑ ඔයාට නිවන් සුව 🙏🙏🙏

  • @neviltec4687
    @neviltec4687 9 หลายเดือนก่อน +1

    ඉතාමත් රසවත් හරවත් නාට්‍යයක් ..එක හුස්මට කොටස් 35 ම බැලුවා..ගොඩක් ස්තූතියි ජාතික රූපවාහිනීයට. ඒවගේම සුපිරි රංගධරයෙක් වන ජයලාල් රෝහන මහත්මයාගෙ රංගනය ඉස්තරම් . අපි අවාසනාවන්ත ඔහු වැනි නලුවෙක් අපිට අහිමි වීම ගැන . නිවන් සුව ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම අනෙක් සියලු නලු නිලියන්ට හදවතින්ම ස්තූති කරනවා. ජයවේවා

  • @rosedilaniabudhabi8776
    @rosedilaniabudhabi8776 ปีที่แล้ว +11

    බලන්න කතාව ක් නැතිව හිටියේ 🙏❤ 🙏❤

  • @ceylawo
    @ceylawo ปีที่แล้ว +15

    නියමයි.හොඳම දේ ජාතික රූපවාහිනියෙන් විතරමයි.පුලුවන් නං රයිගම් යාළුවෝ,උතුරු කුරු සටන,විශ්ව ගමන ටෙලිනාට්‍ය ත් පෙන්වන්න.

  • @neviltec4687
    @neviltec4687 9 หลายเดือนก่อน +1

    හුඟ කාලෙකට පස්සෙ දැක්ක නියෙම නාට්‍යයක් ..මියගිය නළු නිලියන්ට නිවන් සුව අත් වේවා මේ භව ගමනෙ

  • @extremebp8891
    @extremebp8891 ปีที่แล้ว +5

    හයිසින්ත් විජේසිංහ මහත්මියගේ අපේ නෙතට කඳුලක් ගෙන එන විශිෂ්ට රංගනයක් ❤️❤️❤️

  • @samanthisamanthi7176
    @samanthisamanthi7176 11 หลายเดือนก่อน +1

    ලස්සන කතා ජාතික රූපවාහිනියට ස්තුතියි මෙවන් කතා නිර්මානයට❤

  • @nima8549
    @nima8549 10 หลายเดือนก่อน +1

    ආයේ ආයෙත් බලනවා... 😌😌

  • @premathilakasanath4931
    @premathilakasanath4931 หลายเดือนก่อน

    මෙවනමි ටෙලිනාට්‍ය නෙවෙයි .ඇත්තටම දකින දෙයක් වගේ

  • @mamakamthi7735
    @mamakamthi7735 ปีที่แล้ว +5

    නැට්ටුක්කාරයෝ හැමදාම youtube එකේ බලන කස්ටිය කෝ😍💖

    • @Sandakathmini01
      @Sandakathmini01 ปีที่แล้ว

      එහෙම ටෙලියක් තියෙන බව දන්නේ ත් දැන්

  • @gayannusanga43
    @gayannusanga43 ปีที่แล้ว +1

    Jaya lal rohana apa atharama ipadewa

  • @ajithkumara35
    @ajithkumara35 ปีที่แล้ว +4

    සුපිරි 😮😮😮😮😮😮😮

  • @mariodilano
    @mariodilano ปีที่แล้ว +2

  • @kavishagimhan3092
    @kavishagimhan3092 ปีที่แล้ว +4

    Yasa isuru teledrama eke ithiri kotas danna

  • @Sandakathmini01
    @Sandakathmini01 ปีที่แล้ว +1

    අද කාලේ
    මළ ගෙවල් කියන්නේ තමන්ගේ තත්වය පෙන්වන තැන්

  • @electircandflexyandtaimfor6965
    @electircandflexyandtaimfor6965 ปีที่แล้ว +2

    Lassanai sthutiy

  • @j.njayalath2543
    @j.njayalath2543 ปีที่แล้ว +3

    Lassana kathawa

  • @thilinasadaruwan5892
    @thilinasadaruwan5892 ปีที่แล้ว +1

    Minissu mewa balanne nathi eka dukai........watina nirmanayak..😊

  • @deepachandani2162
    @deepachandani2162 ปีที่แล้ว +7

    හොද ටෙලිනාටය නම් ජාතික රූපවාහිනීය තමා .සිටුවරයෝ,ඉසුරු සොයා,පස්සේ ගෙනා මනමාලි...යන ටෙලිනාටයත් පෙන්වන්න

  • @justinjustin1167
    @justinjustin1167 ปีที่แล้ว +2

    ඔක්කෝම හොදම නලු නිලියෝ

  • @samansenavirathna5814
    @samansenavirathna5814 ปีที่แล้ว +2

    Thanks

  • @ajithkumara35
    @ajithkumara35 ปีที่แล้ว +2

    ❤❤❤❤❤❤

  • @nalakarajapakshageo
    @nalakarajapakshageo ปีที่แล้ว +1

    👌👌👌

  • @user-ek9sf2ve3l
    @user-ek9sf2ve3l ปีที่แล้ว +2

    ❤❤❤❤❤

  • @nilmini8011
    @nilmini8011 ปีที่แล้ว +1

    ❤❤❤

  • @vajiradeepawickramasooriya7965
    @vajiradeepawickramasooriya7965 ปีที่แล้ว +1

    ❤❤❤❤❤❤❤❤❤❤

  • @magicstitchcanada
    @magicstitchcanada ปีที่แล้ว +2

    අද කාලේ තියෙන්නේ අවමගුල් පාටි.. කේටරිං කරලා කෑම සංග්‍රහ දෙන්නේ මෝකටද ඇත්තටම? මල බත තිබුනම ඇති.. ඔය කන උං බැන බැන යනවා මිස.. පිං අනුමෝදන් කරනවද?

    • @Sandakathmini01
      @Sandakathmini01 ปีที่แล้ว

      ඇත්ත කතාව. මළ ගෙවල් වලින් කන්නේ මළ පෙරේතයෝ

  • @kanchanabandar4168
    @kanchanabandar4168 11 หลายเดือนก่อน

    ඉතුරු කොටස් ටික දෙන්නේ නැත්තේ කුමක් නිසාද? මේ තරම් පහලට වැටෙන්න එපා, ජාතික රූපවාහිනිය

  • @agaydil5659
    @agaydil5659 11 หลายเดือนก่อน +1

    බලන්න එපෝ ..මුන්ට පිස්සු කතාවේ බාගයයි දාලා තියෙන්නේ 🤮🤮🤬🤬

  • @markantonypererapodimarakk8040
    @markantonypererapodimarakk8040 ปีที่แล้ว +1

    Kathavanam hondai eath nalu nili prashnayak mata vitharada danne neha Ammata vada vayasai vage putha

  • @janakalakamal7004
    @janakalakamal7004 ปีที่แล้ว +2

    හොදයි ඒත් වැඩක් නෑ ජාතික රූපවාහිනීය මම කෝල් කරලත් ඉල්ලුවා ..ඉස්සරහට යන්න ....ටෙලිඩ්‍රාම එක youtube එකට දාන්න කියලා ඒත් දාන්නේ නෑනේ ...වෙබ් page වල දාල තිබුනා ඒවත් අයින් කරගෙන 😡😡😡😡😡😡😡

    • @Sandakathmini01
      @Sandakathmini01 ปีที่แล้ว

      සේරම පිනට බලන්න ගිහින්....
      වෙච්ච දෙයක්

  • @MediaLifeSL
    @MediaLifeSL ปีที่แล้ว +2

    ටෙලි වල හැම මළ ගේම සේ.........රම සුදු අදින්නේ. බෙහෙතකටවත් වෙන පාටක් ඇදපු එකෙක් නෑ. එහෙම මළ ගෙවල් මේ රටේ තියෙනවද? තාත්විකව කරන්න මීටරයක් නෑ

    • @wijamunidurageajithprasang2849
      @wijamunidurageajithprasang2849 ปีที่แล้ว +4

      ඔයාට තියෙන ප්‍රශ්න 😂

    • @MediaLifeSL
      @MediaLifeSL ปีที่แล้ว +2

      @@wijamunidurageajithprasang2849 කලාව කියලා දෙයක් ලෝකෙ තියෙනවනෙ සුදෝ.... 😆 ඒක ඉතින් ලස්සන නිර්මාණ කරන්න ඕනෙ ඉදල හිටලා වත් ලංකාවෙ නම ලෝකෙට යවන්න ❤️

    • @wijamunidurageajithprasang2849
      @wijamunidurageajithprasang2849 ปีที่แล้ว +2

      @@MediaLifeSL 👌👌👍

    • @Sandakathmini01
      @Sandakathmini01 ปีที่แล้ว +1

      ආදර්ශයක් ලබා දීමට විය හැකියි

    • @MediaLifeSL
      @MediaLifeSL ปีที่แล้ว

      @@Sandakathmini01 හලෝ Sandha..... 😊