Sinhala Best Teledramas - හොදම සිංහල ටෙලිනාට්‍ය 20

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 ต.ค. 2024
  • This video examines the 20 best Sinhala teledramas - මෙම වීඩියෝවෙන් හොදම විශිෂ්ඨම ටෙලිනාට්‍ය 20 පිළිබදව විමසා බැලේ.
    කලින් ගෙනආ විශිෂ්ඨතම ටෙලිනාට්‍ය 15 පිළිබද වීඩියෝවේ ලින්ක් එක මෙතනින් :
    • Top 15 Best Sinhala te...
    #SoduruGaweshaka
    Subscribe : Soduru Gaweshaka
    🔴ගිරිදේවී ටෙලිනාට්‍යයේ මේ වනවිට කොටස් 69 ක් විකාශය වී ඇත..වීඩියෝවේ දක්වා ඇත්තේ 48 ලෙසයි.එය සිදුවූ අතපසුවීමකි.

ความคิดเห็น • 363

  • @SonduruGaweshaka
    @SonduruGaweshaka  ปีที่แล้ว +6

    මෙරට බිහිවූ හොදම ටෙලිනාට්‍ය 50 යාවත්කාලීන කල නවතම වීඩියෝව මෙතනින් ❤️
    th-cam.com/video/mVYmBRCldsc/w-d-xo.htmlsi=bK6erSJH7_v7n8Ic

  • @අන්ජුලාශෂී3333
    @අන්ජුලාශෂී3333 3 ปีที่แล้ว +118

    රොෂාන් රවින්ද්‍ර ඒ විශිෂ්ට රංඟන ශිල්පියා සිටින හැම ඩ්‍රාම එකක්ම අග්‍ර ඝනයේ ඒවාම තමයි 😍😍😍

    • @lakshanrosantha4775
      @lakshanrosantha4775 11 หลายเดือนก่อน

      බලන්න එකක් නැතිව දැන් ඉන්නේ

    • @erandaliyanage5191
      @erandaliyanage5191 6 หลายเดือนก่อน +1

      පැරණි නාට්‍ය පිලිබද සටහනෙත් ස්වයංජාත ගැන සටහනක් නැත

    • @harsha2322
      @harsha2322 5 หลายเดือนก่อน

      yes ❤❤❤

    • @sameerageeth9345
      @sameerageeth9345 4 หลายเดือนก่อน

      හායි

  • @tropicalpottery8931
    @tropicalpottery8931 3 ปีที่แล้ว +88

    ගොඩක් හොද teledrama ගියේ ITN එකේ .. සිරස, හිරු , දෙරණ බලන මිනිස්සු මේවා බලන්න පුරුදු උන දවසට ලොකු වෙනසක් වෙයි මිනිස්සුන්ගෙ හිත් වල

    • @bhashitharupasinghe1368
      @bhashitharupasinghe1368 3 ปีที่แล้ว +1

      ඒකනම් සිරා😎🔥

    • @dpk9795
      @dpk9795 2 ปีที่แล้ว +7

      ඒ වුනාට සිරසේත් ලස්සන කතා ගිහින් තියෙනවා ගොඩාක්❤️, අඩෝ, තාත්තා, black town story ඒ වගේ ලස්සන කතා, දැන් යන කියා දෙන්න ආදරේ තරම වුනත් අනිත් මල් කතා වලට වඩා හොදයි😘

    • @cl610
      @cl610 9 หลายเดือนก่อน

      ඔව්. ITN හැමදාම සුපිරි 😊

  • @realityoflife7152
    @realityoflife7152 3 ปีที่แล้ว +149

    මන් බලපු හොදම ලස්සනම නාටටිය සුදු ඇදගෙන කලු ඇවිදින්. තව අවුරුදු ගණනාවක් ගියත් ඒ වගේ කතාවක් නම් ඒන ඒකක් නෑ

    • @SonduruGaweshaka
      @SonduruGaweshaka  3 ปีที่แล้ว +5

      අනිවාර්යයෙන්...ඉතා ලස්සණ ටෙලිනාට්‍යක්.

    • @dineshfernando6402
      @dineshfernando6402 3 ปีที่แล้ว +8

      melo rahak nathi teledrama ekak...

    • @rukmanahangama7947
      @rukmanahangama7947 3 ปีที่แล้ว +3

      Mn hithanne telidrama ithihase wenasak karapu telidrama ekak supiri kiyanne kiyala wadak na

    • @wdwdhb3274
      @wdwdhb3274 3 ปีที่แล้ว +4

      අනිවාරෙන් සුපිරිම ටෙලිනාට්‍යක්... පුදුම් රසයක් තියෙන්නෙ ඒකෙ...කතාවෙ දෙබස් වල තියෙන යටි අරුත....පොතක් වුනත් ලියන පුලුවන්

    • @virajrsilva22
      @virajrsilva22 3 ปีที่แล้ว +4

      DINESH FERNANDO umba nekathath balala waha tikak kaapan . Katha balanne nethuwa

  • @lakshanvithanage57
    @lakshanvithanage57 ปีที่แล้ว +16

    ලංකාවෙ මං දැක්ක දැනට හොදම නලුවො තමයි මහේන්ද්‍ර පෙරේරා ,රොෂාන් රවින්ද්‍ර ,තුමිදු දොඩන්තැන්න ,කලන ගුනසේකර ,ජගත් මණුවරන ,ජගත් චමිල,සරත් කොතලාවල,දසුන් පතිරණ ,අශාන් ඩයස්,රංදික ගුනතිලක,ආනන්ද කුමාරඋන්නැහේ,හර්ශ තෙන්නකෝන් විශිෂ්ට නලුවො තමයි

  • @chandralathajayawickrama8181
    @chandralathajayawickrama8181 3 ปีที่แล้ว +39

    කැමතිම වීරයා ගෙදර ඇවිත් ටෙලිනාට්‍යට ❤❤❤
    ඔය ටිකට අමතරව ඉස්කෝලේ කාලේ ටෙලිනාට්‍යත් මරු.episodes 70 යි.
    ඔක්කොම යූටියුබ් දාලා තියනවා.
    නොබලපු අය බලන්න.ආපහු ඉස්කෝලෙ කාලෙට ගියා වගේ තියෙයි. ❤

    • @jagathkumara5227
      @jagathkumara5227 2 ปีที่แล้ว +3

      එක පාරට ඉවර කරපු එක තමයි එකම අවුල 😍😍

  • @jinawandyagamage1392
    @jinawandyagamage1392 ปีที่แล้ว +26

    මණික්කාවත හරියට බණක් භාවනාවක් වගේ....

  • @SonduruGaweshaka
    @SonduruGaweshaka  3 ปีที่แล้ว +2

    ලංකාව හොල්ලපු ටෙලිනාට්‍ය පිළිබද වීඩියෝව මෙතනින්
    th-cam.com/video/XNxgL3MWlaI/w-d-xo.html

  • @chamildishan9915
    @chamildishan9915 3 ปีที่แล้ว +84

    My favorite is සුදු ඇදගෙන කලු ඇවිදින් 👌👌👌👌

  • @nethmianjalika3709
    @nethmianjalika3709 3 ปีที่แล้ว +29

    මන් ගොඩක් බලලා තියෙනවා හොදම එක සහෝදරයා .

  • @nishanthahemachandra7578
    @nishanthahemachandra7578 3 ปีที่แล้ว +18

    මම බලපු ලස්සනම ටික.
    1. සුදු ඇඳගෙන කලු ඇවිදින්
    2. කූඹියෝ
    3. වීරයා ගෙදර ඇවිත්
    4. තණමල්විල කොල්ලෙක්
    5. සහෝදරයා
    6. Can you here me (සිංහල)
    7.ගොළු තාත්තා
    8. බැද්දේ කුලවමිය
    9. ගිරිදේවි
    10. දස්කොන්

    • @SonduruGaweshaka
      @SonduruGaweshaka  3 ปีที่แล้ว

      අනිවාර්යයෙන්...විශිෂ්ඨ ටෙලිනාට්‍ය පෙළගැස්මක්..😍😍😍
      සතුටුයි ඒ ටෙලිනාට්‍ය සියල්ලම වගේ අපේ ටෙලිනාට්‍ය නාට්‍ය පෙළ ඇතුළෙ තිබීම ගැන...

    • @raveenkanishka2437
      @raveenkanishka2437 3 ปีที่แล้ว +1

      Gini awi saha gini keleth supiri

    • @pradeepediriweera9823
      @pradeepediriweera9823 3 ปีที่แล้ว +1

      Snap

    • @dushim1802
      @dushim1802 3 ปีที่แล้ว

      Mahapolawa මරු කොටස් 35

    • @kushanlakruwan5880
      @kushanlakruwan5880 3 ปีที่แล้ว

      Snap

  • @sanjeewakksrunanayake8546
    @sanjeewakksrunanayake8546 3 ปีที่แล้ว +8

    කූඹියා් , බැද්දේ කුලවමිය , සහෝදරයා ,තණමල්විල කොල්ලෙක් ,ගිරිදේවි , වීරයා ගෙදර ඇවිත් , බොහිමියානුවා , අඩෝ , සත්‍යා ,සූරිය කුසුම මේ ටිකම බැලුවා

  • @roshankumara4858
    @roshankumara4858 3 ปีที่แล้ว +11

    හොදම රංගනය දැක්කෙ. වීරය ගෙදර ඇවිත් නාට්‍යයේ. මං බලන්න ආසම එක තනමල්විල කොල්ලෙක්. හේලංකඩ විතරයි බලල නැත්තෙ. දැන් ඒකත් බලනව...👍

  • @nalaka885
    @nalaka885 3 ปีที่แล้ว +28

    රන්තිලි වැව නාට්‍යය ඉතාම ලස්සනයි. තවමත් එහි දර්ශන මනසේ මැවෙනවා. ඉතාම ප්‍රශස්ත ලෙස අතීතය ප්‍රතිනිර්මාණය කර තිබුණා.

    • @KavishkaSBandara
      @KavishkaSBandara 2 ปีที่แล้ว +1

      අර හොල්මන් කතාව නේහ් ?

    • @ravinduprasanga901
      @ravinduprasanga901 2 ปีที่แล้ว

      ❤️‍🔥❤️‍🔥❤️‍🔥

    • @Sayumi-Perera
      @Sayumi-Perera ปีที่แล้ว

      ❤❤❤

  • @shantinim274
    @shantinim274 ปีที่แล้ว +10

    රන්තිලි වැව හරිම ලස්සනයි. කුතුහලය පිරූනු ඉතිහාසගත ගැමි කතා නිර්මාණයක්. එක දිගටම බලන්න හිතුනා.දාසගේ චරිතයට මම ගොඩාක් කැමති.අවසානය තෙක්ම නොඉවසිලිමත්.

  • @lasakaru1687
    @lasakaru1687 2 ปีที่แล้ว +14

    ගිනි අවි සහ ගිනි කෙලි .
    කූඹියෝ
    සහෝදරයා
    සුදු ඇදගෙන කලු ඇවිදින්
    සූරිය කුසුම

  • @sajanisiriwardhana8165
    @sajanisiriwardhana8165 3 ปีที่แล้ว +42

    වීරයා ගෙදර ඇවිත් හරීම ලස්සන්‍යි

  • @janapriya9107
    @janapriya9107 2 ปีที่แล้ว +9

    රොෂාන් රවින්ද්‍ර ඒ විශිෂ්ට රංඟන ශිල්පියා සිටින හැම ඩ්‍රාම එකක්ම අග්‍ර ඝනයේ ඒවාම තමයි

  • @tharindunadiranga5374
    @tharindunadiranga5374 2 ปีที่แล้ว +7

    1.thanamalwila kollek♥️
    2.Sahodaraya ♥️
    3.mahapolawa - ✨

  • @SitharaHemachandra
    @SitharaHemachandra 3 หลายเดือนก่อน +3

    මානික්කාවත ,වීරයා ගෙදර ඇවිත් ,තනමන්විල කොල්ලෙක් ,ස්වයන්ජාත ,ගිරිකුල ,සදගලතැන්න ,සුදු ඇදගෙන කලු ඇවිදින් සහෝදරයා , මේ වසන්ත කාලයයි ඉසුරු යෝගය ,ඉසිවර අසපුව චරිත තුනක් දෑකැති මුවහත බුමුතුරුනු යශෝරාවය කුමාරිහාමි ඔක්කොම හොඳ යි ❤❤❤

    • @SonduruGaweshaka
      @SonduruGaweshaka  3 หลายเดือนก่อน

      @@SitharaHemachandra අපේ අලුත් වීඩියෝ එකේ ටෙලිනාට්‍ය 50 ගැනම තියෙනව.මෙන්න ලින්ක් එක
      th-cam.com/video/mVYmBRCldsc/w-d-xo.htmlsi=-46__8fE_K-9MSAg

  • @dimuthumadusanka3630
    @dimuthumadusanka3630 ปีที่แล้ว +2

    දඩුබස්නාමානය, ගමන, බෝගල සවුන්දිරිස්,සකිසදඑලියස්,අහසින්වැටුනා,සරදියෙල්,මොණරතැන්න, මේවසන්ත කාලයයි එකතුවෙලා සමහර ඒව ඉවත්වෙන්න ඕන

  • @hemalwatts9627
    @hemalwatts9627 3 ปีที่แล้ว +9

    බොහීමියානුවා is the best of best. No argument.

  • @adeepainduwara8394
    @adeepainduwara8394 8 หลายเดือนก่อน +1

    My favorite :- කූබියෝ/ සහෝදරයා/ සුදු ඇදගෙන කලූ ඇවිදින්/ බොහීමියානුවා/තනමල්විල කොල්ලෙක්

  • @shadiraamani2466
    @shadiraamani2466 ปีที่แล้ว +4

    My favorite වීරයා ගෙදර ඇවිත් .
    And මිණි ගං දෑල.

  • @nova964
    @nova964 ปีที่แล้ว +9

    අප්පට හැමිනෙන කතාව තමා කුබියෝ මොල තීන උන බලපල්ල😮

  • @tharushivithanage29
    @tharushivithanage29 3 ปีที่แล้ว +11

    මේ ඔක්කොම බැලුවා.එ්වයින් හදවතේ අංක 1 සුදු අැඳගෙන කළු අැවිදින්

    • @dakshinadananjaya8974
      @dakshinadananjaya8974 3 ปีที่แล้ว +1

      Ow

    • @Davi_D_Silva
      @Davi_D_Silva 2 ปีที่แล้ว +1

      සමාජ සංවිධානයේ නොඅල්ලන පැතිකඩක් නෑ ඒ කතාවෙ.
      අග්‍රගන්‍ය ටෙලි කතාවක්

    • @sharmila9072
      @sharmila9072 ปีที่แล้ว

      One way ටෙලි නාට්‍යයක් තියෙනවා. ඒකත් මේ වගේම ලස්සනයි.❤

    • @Fnddnd530
      @Fnddnd530 5 หลายเดือนก่อน

      Koobiyo

  • @roshanathula8478
    @roshanathula8478 2 ปีที่แล้ว +17

    අඩු කොටස් ප්‍රෙමානයකින් ගහපු පට්ටම පට්ට සුපිරිම ඩ්‍රාම එකක් තමා 🐜 කූබියෝ කියන්නෙ... සිදූ, දෙවෙනි ඉනිම වගේ ඉවරවෙන්නෙ නැති ගොබ්බ මගුල් ඩ්‍රාමා ඒ ඒ චැනල් දාන්නවත් හිතෙන්නෙ නැති වෙන්නම එපාම කෙරුව... සුදු ඇදගෙන කලු ඇවිදින් එකත් සුපර්...

    • @hemanthaneo4079
      @hemanthaneo4079 ปีที่แล้ว

      තනමලවිල කොල්ලෙක් එකත් මරු

    • @roshanathula8478
      @roshanathula8478 ปีที่แล้ว

      @@hemanthaneo4079 can you hear me ඒකත් මරු

  • @DSharmila-m3v
    @DSharmila-m3v 2 หลายเดือนก่อน +2

    බැද්දේ කුලවමිය,
    අඩෝ,
    සහෝදරයා,
    වීරයා ගෙදර ඇවිත්,
    සුදු ඇඳගෙන කළු ඇවිදින්, කුඹීයෝ,
    ගිරි දේවී,
    ජීවිතයේ එක් දවසක්,
    ජීවිතයට ඉඩ දෙන්න,
    මැටි කඩුලු,
    ගිරි දේවී,
    සෙදෝනා,
    යකඩ දෝලි,
    අග පිපි මල්,
    වියළි,
    මහ පොළොව,
    බොහිමියානුවා,
    සූරිය කුසුම,
    can you hear me,
    take care,
    සුළඟ මත මොහොතක්, තක්සලාව,
    සකර්ම

    • @nelumjayathilaka6602
      @nelumjayathilaka6602 2 หลายเดือนก่อน

      තප්පරයක් දෙන්න
      කොඩි ගහ යට

  • @Madhurangavijesiri
    @Madhurangavijesiri หลายเดือนก่อน +2

    අහසින් වැටුනු මිනිස්සු ......මේක සුපිරි ම එකක්..

  • @vijja6048
    @vijja6048 ปีที่แล้ว +5

    Koombiyo👑❤
    Thanamalwila Kollek ❤
    Sahodaraya❤
    #best

  • @sjsj7451
    @sjsj7451 3 ปีที่แล้ว +16

    ගිරි දේවී,කූඹියෝ,තනමල්විල කොල්ලෙක් best

    • @nimeshrandunu3079
      @nimeshrandunu3079 3 ปีที่แล้ว +1

      2000 n passe ekek

    • @sjsj7451
      @sjsj7451 3 ปีที่แล้ว

      @@nimeshrandunu3079 එහෙමද ආස

    • @mahasohona966
      @mahasohona966 3 ปีที่แล้ว +1

      @@nimeshrandunu3079 1987 ipaduna kenek. Kadulla, Dandubasnamanaya, Kadawara, Okkoma balala thiyenwa. Thanamalwila Kollek thamai balapu hondama kathawa lankawe katha walin.

  • @rawanajeewandara421
    @rawanajeewandara421 ปีที่แล้ว +6

    "ඉසුරු භවන" , ඒකත් නියම ටෙලියක්,,

  • @nadeesilva2561
    @nadeesilva2561 2 ปีที่แล้ว +5

    ගිරිදේවී,
    කූඹියෝ ,
    සහෝදරයා ,
    රන්තිලිවැව ❤️❤️❤️❤️❤️❤️❤️
    වීරයා ගෙදර ඇවිත්
    තණමල්විල කොල්ලෙක්
    මාණික්කාවත
    සත්‍යා

  • @chamudukalhara8991
    @chamudukalhara8991 หลายเดือนก่อน +2

    ගිරිකුල කියල කතාවක් තිබුන. ඔයා ඒකත් බලල ඉන්න බ්‍රෝ. ඒක සුපිරියක්

    • @SonduruGaweshaka
      @SonduruGaweshaka  หลายเดือนก่อน

      @@chamudukalhara8991 th-cam.com/video/mVYmBRCldsc/w-d-xo.htmlsi=a6ATJE-CH-YeQqcFමේ වීඩියෝ එකේ ඒ ටෙලිනාට්‍ය 50 ගැනම තියෙනව.මේක බලන්න ❤️

  • @jeffreyluchow3768
    @jeffreyluchow3768 3 ปีที่แล้ว +8

    thathth teledrama, is the best heart worming drama i ever watched.its realy great.love you.

  • @sujatharukmani2392
    @sujatharukmani2392 2 ปีที่แล้ว +12

    රොෂාන් රව්න්ද්‍ර රංගනය හදවතින්ම කරන විශිෂ්ට නලුවෙක්

  • @isuruamarathunga7725
    @isuruamarathunga7725 3 ปีที่แล้ว +37

    කූබියෝ
    සහෝදරයා
    සුදු ඇදගෙන කළු ඇවිදින්
    වීරයා ගෙදර ඇවිත්
    ගොළු තාත්තා
    ♥♥♥♥♥♥♥

  • @bibirobert2061
    @bibirobert2061 3 ปีที่แล้ว +11

    සුදු අැද ගෙන කලු අැවිදින් තමා ලස්සනම

    • @lavanya1097
      @lavanya1097 3 ปีที่แล้ว

      Amoo e katawa mara lassnai.e game inna yanna hitenawa

  • @Aseni90
    @Aseni90 7 หลายเดือนก่อน +2

    සුදු ඇදගෙන කලු ඇවිදින්❤❤❤❤
    විල්සන් මාම 🩷🩷🩷

  • @dinesduraisuranga2881
    @dinesduraisuranga2881 2 ปีที่แล้ว +9

    කූබියෝ
    තණමල්විල කොල්ලෙක්
    සුදු ඇදෙන කලු ඇවිදින් 🥰

  • @chandimalakmal-j3p
    @chandimalakmal-j3p 9 หลายเดือนก่อน +7

    මානික්කාවත.. හදවතට දැනුණු නාට්‍ය ❤

  • @tharakakularathna7839
    @tharakakularathna7839 3 ปีที่แล้ว +26

    තනමල්විල කොල්ලෙක් තමා කැමතිම❤️

  • @sharmila9072
    @sharmila9072 ปีที่แล้ว +2

    බැද්දේ කුලවමිය
    සුදු ඇඳගෙන කළු ඇවිදින්
    සහෝදරයා
    වීරයා ගෙදර ඇවිත්
    ගිරිදේවී
    Can you hear me
    අඩෝ
    අග පිපි මල්
    සකර්ම
    සුළඟ මත මොහොතක්
    බොහිමියානුවා
    සෙදෝනා
    කූඹියෝ
    One way
    තක්සලාව
    දොරටු රකින්නෝ

  • @menikewijesundara8148
    @menikewijesundara8148 ปีที่แล้ว +2

    සල්සපුනා , මහපොලව,,ස්වයං ජාත ,මානික්කාවත , පීතෘ ඒwaath ලස්සනයි

    • @SonduruGaweshaka
      @SonduruGaweshaka  ปีที่แล้ว +2

      මේ වීඩියෝ එක හදන කාලෙ ඒව පටන් ගෙන තිබුනෙ නෑ.මානික්කාවත් පීතෘ එහෙම විශිෂ්ට නිර්මාණ තමා ❤️

    • @menikewijesundara8148
      @menikewijesundara8148 ปีที่แล้ว +1

      👍🌸💐

  • @kasunkasun8564
    @kasunkasun8564 3 ปีที่แล้ว +10

    ඔය ඔක්කොම සුපිරි ටෙලිනාට්‍ය..මන් බොහිමියානුව , ත්‍රලෝකා , සුරිය කුසුම බැලුවෙ නෑ...ඒ ටිකත් බලන්න ඕන..

    • @SonduruGaweshaka
      @SonduruGaweshaka  3 ปีที่แล้ว +1

      ඒ ටෙලිනාට්‍ය ටිකත් බලන්න..එවත් නියමයි..

    • @SL_MusicHub
      @SL_MusicHub 3 ปีที่แล้ว +3

      බොහීමියානුවා අනිවාරෙන් බලන්න

    • @induwara-be4wp
      @induwara-be4wp 3 ปีที่แล้ว

      @@SL_MusicHub ඒක සුපිරියක්...❤️❤️

    • @dpk9795
      @dpk9795 2 ปีที่แล้ว

      @@creativeworld4145 මන් මේ දවස් වල ඒක බලන ගමන් ඉන්නේ, ඒක පට්ට❤️

  • @cl610
    @cl610 9 หลายเดือนก่อน

    වලාකුළු දොරින් ගලන්න බලන්න..හරිම ලස්සන නිර්මාණයක්..❤❤❤

  • @dilshan4281
    @dilshan4281 3 ปีที่แล้ว +8

    Man asama sudu edagena kalu awidin ekata..eka kiyanna beri tharam lassai..

    • @SonduruGaweshaka
      @SonduruGaweshaka  3 ปีที่แล้ว

      ඔව්..ගොඩක් ලස්සන ටෙලිනාට්‍යක්

  • @DilshanSachintha-e5z
    @DilshanSachintha-e5z 3 หลายเดือนก่อน +3

    මානික්කාවත සුපිරිම

    • @SonduruGaweshaka
      @SonduruGaweshaka  3 หลายเดือนก่อน

      @@DilshanSachintha-e5z අනිවාර්යයෙන් හොදම ටෙලිනාට්‍යක් තමා. අපේ අලුත් වීඩියෝ එකේ තියෙනව හොදම ටෙලිනාට්‍ය 50 ගැන.th-cam.com/video/mVYmBRCldsc/w-d-xo.htmlsi=Scz7yihIp_TmY3QD

  • @kmaskotuwegedara2735
    @kmaskotuwegedara2735 3 ปีที่แล้ว +12

    My best is Thanamalvila Kollek

  • @nimalikariyawasam2356
    @nimalikariyawasam2356 3 ปีที่แล้ว +5

    ඉල්ලන්දාරි හැන්දෑව මේකට අයිතියි

  • @shanukadilshan4354
    @shanukadilshan4354 ปีที่แล้ว +9

    මාණික්කාවත,සකර්මත් එන්න ඕන විශිෂ්ට ගණයට ❤❤❤

    • @SonduruGaweshaka
      @SonduruGaweshaka  ปีที่แล้ว +1

      ඔව් අනිවාර්යයෙන්.මේ වීඩියෝ එක දාපු කාලෙ ඒව පටන් ගෙන නෑ.ඉස්සරහට අලුත් වීඩියෝ එකක් ගේනව ❤️

  • @chanakafernando7098
    @chanakafernando7098 ปีที่แล้ว +1

    Kadulla, mini gan dela, karuwala gedara, pita gam karayo and manikkawatha were all time best

  • @jdjdjgggs4284
    @jdjdjgggs4284 ปีที่แล้ว

    Sudu .ada gena kalu awidin thama lassanama kathawa .giri devi . Badde kulawamiya .thana mal vila kollek man baluwa e wagema anith ewath adarsa math lassana katha wennaboni
    Balanawa aniwaryen .
    Sthuthiyi

  • @nithyaekanayake3250
    @nithyaekanayake3250 2 ปีที่แล้ว +8

    වීරයා ගෙදර ඇවිත්
    කූඹියෝ
    සහෝදරයා ❤️

  • @samiroha7198
    @samiroha7198 10 หลายเดือนก่อน +1

    තක්සලාව/අහසින් වැටුනා/ජීවිතයට ඉඩ දෙන්න /අමුතු මිනිස්සු ..,ඒවත් බලන්නල පට්ට ...❤️

    • @DilhaniManori-uq4hf
      @DilhaniManori-uq4hf 6 หลายเดือนก่อน

      පාර වසා ඇත.ලස්සනයි බලන්න

  • @jdjdjgggs4284
    @jdjdjgggs4284 ปีที่แล้ว +2

    සුදු ඇදගෙන කලු ඇවිදින් හරිම ලස්සනයි

  • @Traditionalsuperfood
    @Traditionalsuperfood 2 หลายเดือนก่อน +1

    සුලග මහ මෙරක
    බලන්නම වටින කතාවක්

  • @pasindusathsara3962
    @pasindusathsara3962 2 ปีที่แล้ว +10

    ITN එකේ තමය් සුපිරිම කතා ගියේ

  • @vindirajee6894
    @vindirajee6894 หลายเดือนก่อน

    කූඹියෝ,සහෝදරයා ,සත්‍යා,බැද්දේ කුලවමිය වීරයා ගෙදර ඇවිත් ,,ගොළු තාත්තා ,සූර සරදියල්,වස්සාන සිහිනය රොෂාන් රවීන්ද්‍ර ගේ විශිෂ්ඨ ම් නිර්මාණ

  • @shamini2811
    @shamini2811 6 หลายเดือนก่อน

    @shamini2811
    5 days ago
    1. මානික්ගිකාවත
    2. ගිරි කුල
    3. කොඩි ගහ යට
    4. පිණි
    5. කුඹියෝ
    6. සුසුම් රස්තියාදුව
    Out of the all the tele dramas I have seen these tele dramas can be named the best because of the script, art direction, colors and specially the dialogues. ITN teledramas are my best. I can watch Pini, Manikkawatha and Giri Kula many times.

  • @harshiindrachapa7399
    @harshiindrachapa7399 2 ปีที่แล้ว +3

    සුදු ඇදගෙන කළු ඇවිදින් විශිෂ්ට ටෙලිනාට්‍යක්‌..

  • @AoaeshaLink-o2i
    @AoaeshaLink-o2i 7 หลายเดือนก่อน +1

    තෙරුවන් සරනයි

  • @rohiniliyanage2660
    @rohiniliyanage2660 2 ปีที่แล้ว +7

    Giridevi is the best teledrama.

  • @cristinanishanthi1962
    @cristinanishanthi1962 2 หลายเดือนก่อน +1

    තුනක් ඇර ඔක්කොම බැලුව 👌

  • @wathsaladissanayake4584
    @wathsaladissanayake4584 2 ปีที่แล้ว +2

    How could you miss akuru maki na? One of the best teledrama that every parent and teacher should watch.

  • @ටිකිරි-ළ5ෆ
    @ටිකිරි-ළ5ෆ 2 ปีที่แล้ว +3

    රොශාන් රවින්ද්‍ර කියන්නේ අනාගත මහේන්ද්‍ර පෙරේරා ,ජො මහත්තයා තමයි

  • @kavindajayawardhane9485
    @kavindajayawardhane9485 ปีที่แล้ว +3

    2012 wage giya hodama drama ekak thamai “sulaga matha mohothak “drama eka. Pissu hadena drama ekak

  • @merinjayathilaka2493
    @merinjayathilaka2493 ปีที่แล้ว +1

    mee katha godak beluwa thawa tikak thiyanawa balanna theruwansaranai

  • @ravindulakshan5729
    @ravindulakshan5729 2 ปีที่แล้ว +4

    කූඹියෝ/සහෝදරයා/දඬුබස්නාමානය👍

  • @anjaut
    @anjaut ปีที่แล้ว +1

    Dadubasnamanaya,bogala saundiris,hapana,amba yahaluwo,bawathra,Akala sandya

  • @VineethaWeerasekara-l8r
    @VineethaWeerasekara-l8r 2 หลายเดือนก่อน +1

    ආනන්ද abenayaka,namal,jayasinghe,roshan,raweendra,thumindu,dodanthenna,weni,aya,thava,thavath,bihiweva

  • @ramavikramaudara8558
    @ramavikramaudara8558 ปีที่แล้ว +3

    ඉලන්දාරි හැන්දෑව කෝ

  • @hasanyasandasi768
    @hasanyasandasi768 ปีที่แล้ว +1

    My favorite වීරයා ගෙදර ඇවිත්

  • @wxvp5117
    @wxvp5117 28 วันที่ผ่านมา +1

    රොශාන් ඉන්නව නම් අහන්න දෙයක් නැ❤❤

  • @vishakafenando2192
    @vishakafenando2192 2 หลายเดือนก่อน +1

    Thanamalvila kollek ❤

  • @littleboy6077
    @littleboy6077 2 ปีที่แล้ว +2

    ඉඩොර වැස්ස ලස්සන ටෙලිනාට්‍යක්

  • @Tuu7720
    @Tuu7720 ปีที่แล้ว +3

    වීරයා ගෙදර ඇවිත් ❤❤

  • @KavishkaSBandara
    @KavishkaSBandara 2 ปีที่แล้ว +1

    පෝටා වැටිය කියලා එකක් ජාතික රූපවාහිනීයේ ගියා.... ඒකත් ගොඩක් හොඳයි

  • @jdjdjgggs4284
    @jdjdjgggs4284 ปีที่แล้ว

    Man meewagen godak baluwa giridewi thana man vila golu thaththa bohomiyanuwa . Manbgodak asa ගැමි පරිසරයෙ ඒවා .

  • @sanjuharshana116
    @sanjuharshana116 2 ปีที่แล้ว +8

    my favorite tele drama දඩුබස්නාමානය..

  • @nethmianjalika3709
    @nethmianjalika3709 3 ปีที่แล้ว +5

    Background music එකක් නැතුව එක දිගට වීඩියෝ එක බලන්න හිතෙන් නැ . ඊලග ඒවට හොද music track 1ක් play කරන්න

    • @SonduruGaweshaka
      @SonduruGaweshaka  3 ปีที่แล้ว +1

      බොහොම ස්තූතියි ඔබේ ප්‍රතිචාරයට....අනිවාර්යයෙන් ඉදිරි වීඩියෝ ඒ විදිහට ගෙන එන්නම්..
      👌👌👌

  • @suwahasnethula7410
    @suwahasnethula7410 ปีที่แล้ว +2

    How about Girikula

  • @dushim1802
    @dushim1802 3 ปีที่แล้ว +8

    මහපොලව..කොටස් 35ම එකදිගට බැලුව

    • @sacheem3514
      @sacheem3514 3 ปีที่แล้ว

      Math iye eka balala iwara kre.. maru kathawa ❤

  • @buddikamapa3118
    @buddikamapa3118 3 ปีที่แล้ว +9

    ගිරිකුල එකත් පට්ට

  • @cl610
    @cl610 9 หลายเดือนก่อน +1

    ඇයි හැමෝටම ඉලන්දාරි හැන්දෑව ,සකර්ම මග ඇරෙන්නේ...මං බලපු ලස්සනම කතා 2ක්....රොශාන්ගේ අති විශිෂ්ඨ රංගනයක් දැක්කා ඉලන්දාරි හැන්දෑවේ.........ඒක හැමෝටම මග ඇරෙන එක දුකයි 😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢

    • @SonduruGaweshaka
      @SonduruGaweshaka  9 หลายเดือนก่อน

      th-cam.com/video/mVYmBRCldsc/w-d-xo.htmlsi=d5DeEPOil-ufQDA6
      හොදම ටෙලිනාට්‍ය ගැන අලුත්ම වීඩියෝව මෙතනින් බලන්න.

  • @tharinduamarasignha2205
    @tharinduamarasignha2205 2 ปีที่แล้ว +4

    මේ ලැයිස්තුවෙ ඉලංදාරි හැන්දෑව නැහැනේ?

    • @cl610
      @cl610 9 หลายเดือนก่อน

      ඔව් ඒක හැමෝටම මග ඇරුනු ලස්සන කතාවක්..‍රොශාන්ගේ මං ආසම කතාවක්

  • @asinicw9906
    @asinicw9906 3 ปีที่แล้ว +5

    Golu thaththa deserves to be more popular..

  • @mahasohona966
    @mahasohona966 3 ปีที่แล้ว +3

    Thnamalvila Kollek thamai mata hondatama wadune..

  • @rasangijayakody4675
    @rasangijayakody4675 2 ปีที่แล้ว +2

    💕💕අඩෝ...ගිරිදේවි ..කූඹියෝ ..මිනිගංදෑල....❤️‍🩹💕💕

  • @damayanthikarunasiri2969
    @damayanthikarunasiri2969 ปีที่แล้ว +2

    සුදු ඇදගෙන කලු ඇවිදින් ❤❤❤

  • @dilinithusharika5975
    @dilinithusharika5975 5 หลายเดือนก่อน +1

    Manikkawatha ada balala ewara kare.adungirath lassanae

  • @mewanrathnaweera3424
    @mewanrathnaweera3424 2 ปีที่แล้ว +3

    මටනම් සහෝදරයා තමයි එක

  • @dilinithusharika5975
    @dilinithusharika5975 5 หลายเดือนก่อน

    Balapu nethi aya sakkaran balanna akath marama lassanae.ahasin wetunu minissu akath hodae.math parana awata asae

  • @hasanjaligunasekara1806
    @hasanjaligunasekara1806 2 ปีที่แล้ว +1

    Sudu adagena kalu awidin
    Thanamalwila kollek
    Koombiyo
    Mahapolowa
    Sakarma
    ❤❤❤

  • @laayolaveeniya8010
    @laayolaveeniya8010 2 ปีที่แล้ว +1

    badde kulawamiya...thanamalwila kollek... fav...dukama hithena eka Bohimiyanuwa

  • @kasunsandakalum4827
    @kasunsandakalum4827 3 ปีที่แล้ว +11

    Ado is the best ☝ ❤️

    • @dpk9795
      @dpk9795 2 ปีที่แล้ว

      Really live it

  • @sandalisenanayake120
    @sandalisenanayake120 3 ปีที่แล้ว +6

    Sooriya kusuma supiri teledrama ekak

    • @SonduruGaweshaka
      @SonduruGaweshaka  3 ปีที่แล้ว

      ඔව්.අනිවාර්යයෙන්ම...

  • @mihirichanchala7303
    @mihirichanchala7303 5 หลายเดือนก่อน

    හොද ඩිරෙක්ට කෙනෙක් හොයා ගන්න පුලුවන්ද.මන් ළමා කතාවක් ලියනවා

  • @malesshaudari823
    @malesshaudari823 7 หลายเดือนก่อน +1

    Sudu adagena kalu avidin drama eka mage asama drama eka

  • @Techlk-
    @Techlk- ปีที่แล้ว +4

    කූඹීයෝ teledrama එක ❤️❤️