චමුදිතත් නිශ්ශබ්ද උන අනුරගෙ පැහැදිලි කිරීම ❤

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 ก.ย. 2024

ความคิดเห็น • 925

  • @sachiniweerasingh9538
    @sachiniweerasingh9538 9 วันที่ผ่านมา +1304

    අම්මෝ චමුදිත කටවහගෙන ඉන්නව කියන එකම අනුර මහත්තයාගෙ ජයග්‍රහණයක්. 😂😂😂👍👍👍

  • @ahamedalthaf9998
    @ahamedalthaf9998 10 วันที่ผ่านมา +959

    මුස්ලිම් මිනිස්සු අපිත් අනුර ට❤

    • @pahasara-do4rs
      @pahasara-do4rs  10 วันที่ผ่านมา +13

      ❤🙏

    • @W.pasinduNimnajithJayawardhana
      @W.pasinduNimnajithJayawardhana 8 วันที่ผ่านมา +136

      මුස්ලිම් සිංහල කියලා නෑ මචන් අපි ඔක්කොම ලංකාවේ.. මොන ප්‍රශ්නේ ආවත් අපි එකට ඉන්න ඕනා. මෙච්චර කල් හිටිය ඔක්කොම පාලකයො බය වෙනා ඉන්නේ සිංහල,දෙමළ, මුස්ලිම් කියලා බෙදිලා නැතුව අපි ඔක්කොම එකට ඉන්න එකට. අපි ඔක්කොම ශ්‍රී ලාංකිකයො සහෝදරයා.. අපි ඔක්කොම එකයි ලංකාවට ජය❤❤

    • @IreshaSanjeewani-h5q
      @IreshaSanjeewani-h5q 7 วันที่ผ่านมา +5

    • @kavindasampath2003
      @kavindasampath2003 7 วันที่ผ่านมา +13

      Hmom ektu wel me wens krmu sgo❤

    • @cartoon-fun365
      @cartoon-fun365 7 วันที่ผ่านมา +27

      ජාති බෙදා ගන්න එපා whotto
      රතු ලේ ඔක්කොම එකා වගෙ ඉමු

  • @pasinduweerasinghe5845
    @pasinduweerasinghe5845 11 วันที่ผ่านมา +1254

    අඩෝ ඒ කතාව පපුවටම වැදෙනවා ❤❤❤ මට අවුරුදු 22 , මගේ පලමු චන්දය ආඩම්බරෙයෙන් මාලිමාවට ,,,මනාප නෑ ,කෙලින්ම මාලිමාව ඉස්සරහ කතිරේ විතරයි ❤️❤️❤️❤️

    • @pahasara-do4rs
      @pahasara-do4rs  11 วันที่ผ่านมา +14

      ❤🙏

    • @chathukichathuki7117
      @chathukichathuki7117 11 วันที่ผ่านมา +15

      Niyamai daruwoo❤

    • @sherinfernando9263
      @sherinfernando9263 10 วันที่ผ่านมา +39

      අයියෝ මගේ පලවෙනි ඡන්දය 77 තේ JR ට දුන්නා. අදටත් දුක් වෙනවා ඒ ගැන.
      සිරිමාගේ ආන්ඩුව මිනිස්සුන්ට ඵපා වෙලා තීබූනේ. දැන් රනිල් වගේ.
      ඉතින් අනුර ආවා කියල නිකම් ඉදලා බැහැ. රටේ ජනතාව පාලකයන්ට ඕන දේවල් කරන්න දෙන්න එපා.
      හරි භමන් විපක්ෂයක් තියෙන්න ඕන. රනිල්, සජිත්, රාජපක්ෂලා විපක්ෂයට වත් වැඩක් නැත.

    • @SamanthaDe-tv5st
      @SamanthaDe-tv5st 10 วันที่ผ่านมา +2

      OYA..ALA..A....❤❤❤🎉🎉❤❤❤❤❤

    • @shanukagishan3224
      @shanukagishan3224 10 วันที่ผ่านมา +4

      ❤❤❤

  • @Wanith-j5b
    @Wanith-j5b 5 วันที่ผ่านมา +164

    මේ මනුස්සයාව මේ පාරවත් ආවෙ නැත්නම් ලොකු අපරාදයක් රටට 🥺♥️

  • @Pqrs1914
    @Pqrs1914 11 วันที่ผ่านมา +462

    අනුර කුමාර දිසානායක කියන්නේ වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම නායකයෙක්!

  • @priyanthalaksiri5069
    @priyanthalaksiri5069 11 วันที่ผ่านมา +465

    චමූවා මොකෝ කොර වෙලා මචන් දපන් මේ පාර මාලීමාවට ❤❤❤ජයෙන් 😂😂😂😂

    • @RavinduViyara
      @RavinduViyara 7 วันที่ผ่านมา +3

      සිරා කතාව

    • @Lakshan_Udayanga
      @Lakshan_Udayanga 7 วันที่ผ่านมา +13

      චමුදිත කොහොමත් මාලිමාවට..චැනල් එකක වැඩ නිසයි පාඩුවෙ ඉන්නෙ...මන් එහෙම කියන්න හේතුව කියන්නම්..මේ වැඩ සටහන සම්පූර්නෙන් බලන්න..චමුදිත හරි ඉවසීමෙන් අහන් ඉන්නවා...අනික් උන්ගෙ බෙල්ලෙන් අල්ලන්නෙ..කොර වෙන්න්ම...ඒත් අනුර සහෝදරයා ආවම පැහැදිලි ව අහන් ඉන්නවා...හරස් ප්‍රශ්න නෑ...

  • @bandarabandara7578
    @bandarabandara7578 9 วันที่ผ่านมา +393

    Chamuditha මෙහෙම එක දිගට විනාඩි ගාණක් කට වහගෙන මේ වැඩසටහනේ ඉන්නව දැක්කම යි 😂... නැත්නම් වැඩේ මැදින් පනින එක නේ

    • @remanikaaakaa8354
      @remanikaaakaa8354 7 วันที่ผ่านมา +2

      මමත් හිතුවා ?

    • @IreshaSanjeewani-h5q
      @IreshaSanjeewani-h5q 7 วันที่ผ่านมา +2

      ඔව්.ඒක ඇත්ත

    • @laljayawardana3010
      @laljayawardana3010 6 วันที่ผ่านมา +2

      ඔවිඔවි...ඔය යක⁣ා පනිනවා

  • @Dilrukshi_disanayaka
    @Dilrukshi_disanayaka 10 วันที่ผ่านมา +425

    මගේ පලවෙනි ඡන්දය මාලිමාවට දෙන එක ගැන ආඩම්බරයි ❤️🧭🤘

  • @antonwijerathne
    @antonwijerathne 11 วันที่ผ่านมา +368

    මාලිමාවට නොදෙන ඡන්දය තමන්ට සහ තමන්ගේ දරූවන්ගේ වළ කපා ගැනීමක්

    • @pahasara-do4rs
      @pahasara-do4rs  11 วันที่ผ่านมา +5

      @@antonwijerathne අපේ එකෙක් ❤

    • @mrnexff7368
      @mrnexff7368 2 วันที่ผ่านมา

      😂

    • @niluknishanka7455
      @niluknishanka7455 11 ชั่วโมงที่ผ่านมา

      අනිවාර්‍යෙන්

  • @amarabandurupasinghe3754
    @amarabandurupasinghe3754 10 วันที่ผ่านมา +253

    කට රිදෙනතුරු උගුර ලේ රහ වෙනතුරු ඔබ එදා කීදේ මිනිස්සු අද තේරුම් අරගෙන, ඔබට මේ රට බාරයි සහෝදරයා, මම ඒ කෝටියෙන් එකෙක් ❤

  • @eshmo9427
    @eshmo9427 11 วันที่ผ่านมา +643

    මේපාර පවුලෙම චන්ද 38න් 36ක් මාලිමාවට.. ❤ගියපාර මම විතරයි මාලිමාවට චන්දෙ දුන්නේ....ආඩම්බරයි...🧭🧭🧭🧭🧭🧭70% වැඩි ජයක්.....❤❤❤❤

    • @pahasara-do4rs
      @pahasara-do4rs  11 วันที่ผ่านมา +16

      @@eshmo9427 සතුටුයි සහෝදරයා ❤

    • @eshmo9427
      @eshmo9427 11 วันที่ผ่านมา

      @@pahasara-do4rs 👍🏼👍🏼👍🏼👍🏼❤️❤️❤️❤️❤️🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭

    • @dhanushkasarojani4361
      @dhanushkasarojani4361 10 วันที่ผ่านมา +12

      Man pawle ayatath wiruddawela anurage jaya wenuwen wada karanne godak wiswasayen

    • @rearbeauty
      @rearbeauty 10 วันที่ผ่านมา +4

      🙏

    • @eshmo9427
      @eshmo9427 10 วันที่ผ่านมา

      @@rearbeauty ❤️❤️❤️👍🏼👍🏼👍🏼🧭

  • @AnonymousSL2.0
    @AnonymousSL2.0 10 วันที่ผ่านมา +216

    චමුදිත කට වහන් අහන් ඉන්න්වා කියන්නෙ ඉතින් අනුර කියනේ තිත්ත ඇත්ත සහ සංවේදී කතාවක්...❤ජය...

  • @Janithprsanna
    @Janithprsanna 9 วันที่ผ่านมา +112

    පුළුවන් තරම් චන්ද මාලිමාවට හදන්න. 🙏♥️මේ විදියට හිතන නයකයෝ දුර්ලබයි 💪🙏

    • @shnzenal7626
      @shnzenal7626 6 วันที่ผ่านมา

      ගමෙ චන්ද දැන් ඕන ❤

    • @NiroshaSwarnamali-um4ng
      @NiroshaSwarnamali-um4ng 6 ชั่วโมงที่ผ่านมา

      Chamudithath puken yanne..chamuditha danna bari kamata inne

    • @NiroshaSwarnamali-um4ng
      @NiroshaSwarnamali-um4ng 6 ชั่วโมงที่ผ่านมา

      Sorry..adanna

  • @kavishkanirmal8863
    @kavishkanirmal8863 11 วันที่ผ่านมา +191

    කුසට සාගිනි හදට සෝගිනි ඉනට වැරහැලි කැබලි එල්ලා...
    සතුට සැනසුම අහිමි කරලූ අඳුර දිනු කාලය ගිහිල්ලා...
    නොසිට මැරි මැරි සතුරු පා යට වකුටු වී අත පය හකුල්ලා....
    නැගිටපල්ලා නැගිටපල්ලා නුඹලගේ වාරය ඇවිල්ලා...

  • @sumedasamankumari7107
    @sumedasamankumari7107 11 วันที่ผ่านมา +185

    මාලිමාව දිනේවා දිනේවා දිනේවා රටට යහපතක් වේවා හැමෝටම යහපතක් වේවා

  • @kavishkanirmal8863
    @kavishkanirmal8863 11 วันที่ผ่านมา +90

    AKD ප්‍රමුඛ මාලිමාවට ජය 🧭❤

  • @CharlieJone-b8m
    @CharlieJone-b8m 11 วันที่ผ่านมา +72

    ච්මුදිත මහත්මයෝ මාලිමාවට දීලා ඔතනින් අස් වෙන්න❤❤

  • @AnomaPriyadarshani-tb4ps
    @AnomaPriyadarshani-tb4ps 10 วันที่ผ่านมา +99

    අපේ පවුල ම මෙ සැරේ මාලිමාව ට 🧭

  • @anishagamage6285
    @anishagamage6285 10 วันที่ผ่านมา +48

    Wow කතාව...පට්ට පැහැදිලි ...එ පැහැදිලිකමටම තමයි අපි කැමති..❤️ නියමයි

  • @pavithrasanjeewani5470
    @pavithrasanjeewani5470 7 วันที่ผ่านมา +114

    ඉවර වෙනකල් චමුදිත කට වහගෙන හිටිය එකම ඇති ජය

  • @nishshankawithanachchi916
    @nishshankawithanachchi916 9 วันที่ผ่านมา +47

    මඩගහන චමුදිත් නොදෙවෙනි සහායක මධුෂාන් ඉන්නේ කටපියාගෙන ආදරෙයි අනුර සහෝදරයා මාලිමාවට ජයවේවා ❤️❤️❤️

  • @AhamedThahirAhamedFaisal
    @AhamedThahirAhamedFaisal 11 วันที่ผ่านมา +57

    මාලිමාවට කෝටියක් අපේ චන්ද අපිනේ දෙන්නේ ජයවේවා ජයවේවා ජයවේවා ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

    • @raihanshamlacader9188
      @raihanshamlacader9188 9 วันที่ผ่านมา

      th-cam.com/video/57luTJVO-wI/w-d-xo.htmlfeature=shared

  • @upulwijerathna7734
    @upulwijerathna7734 7 วันที่ผ่านมา +85

    අනුර සහෝදරයා ඔබගේ කතාවට ඇස්වලින් කදුලු පනිනව. මාලිමාවට ජය වේවා

    • @zense6444
      @zense6444 3 วันที่ผ่านมา

      Mageth ❤❤

    • @mrnexff7368
      @mrnexff7368 2 วันที่ผ่านมา

      😂

  • @m.dilruk6466
    @m.dilruk6466 4 วันที่ผ่านมา +8

    කවදත් අනුරගේ දේශපාලනයට කැමති මං මාලිමාවට ඡන්දේ දීලා බැනුම් අහනවා ඉස්සර❤ එත් අද හැමෝම මාලිමාවට ආඩම්බරයී 🎉❤

  • @sanathgunawardhana1970
    @sanathgunawardhana1970 11 วันที่ผ่านมา +42

    මාලිමාවට ජයවේවා !මාලිමාවට ජයවේවා !මාලිමාවට ජයවේවා !❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉

  • @anusharitigahapola2460
    @anusharitigahapola2460 วันที่ผ่านมา +1

    හදවතටම දැනුන දේශපාලන නායකයෙකුගේ කතාවක්

  • @stepstobesuccess5106
    @stepstobesuccess5106 10 วันที่ผ่านมา +185

    2005 අපේ පලවෙනි චන්දෙ එකෙන්ම ඔබතුමාට ආඩම්බරයි අපේ පලවෙනි චන්දෙ හොරුන්ට නොදී ඉන්න ලැබීම ගැන 🔥

  • @wasanasilva7770
    @wasanasilva7770 10 ชั่วโมงที่ผ่านมา +2

    මගේ අම්මෝ....සුපිරි රජෙක් අප්පා මේ.....❤❤❤❤❤

  • @asankachandrasekera2575
    @asankachandrasekera2575 8 วันที่ผ่านมา +35

    අපි එදා ඉඳන් චන්දෙ දුන්නේ පොට්ටුවට එත් දැන් එක බල්ලේකුට දෙන්නෑ දෙන්නේ මාලිමාවට එ විස්වාසය ආය නැති කරන්න බෑ කාටවත්❤❤❤මාලිමාවට ජය

  • @deepajayalath
    @deepajayalath 11 วันที่ผ่านมา +58

    ප්‍රතම වතාවටද චමුදිත(you silent) අනුර කුමාරදිසානායක ජානාදිපති විය යුතුමයි...❤❤❤❤❤

  • @lahiruchathuranga1764
    @lahiruchathuranga1764 6 วันที่ผ่านมา +15

    එඩිතර නායකයෙක් මෙවැනි නායකයෙක් තමා රටකට ඕන මාලිමාවට කෝටියක්❤❤❤❤❤❤❤

  • @dilankawinda6469
    @dilankawinda6469 9 วันที่ผ่านมา +64

    මාත් මාලිමාවට දෙන්න නෙවේ හිතන් හිටියේ ඒත් මේ කතාවෙන් පස්සෙ මටත් මේකට දෙන්න හිතෙනවා 😢

    • @Thiyumi03
      @Thiyumi03 9 วันที่ผ่านมา +2

      Good choice ❤️

    • @Janithprsanna
      @Janithprsanna 9 วันที่ผ่านมา +2

      ❤💪🎉

    • @pahasara-do4rs
      @pahasara-do4rs  8 วันที่ผ่านมา +5

      අපිට වෙන විකල්පයක් නෑ මිත්‍රයා ❤

    • @kingvkTK12
      @kingvkTK12 5 วันที่ผ่านมา +1

      මාත් දෙනවා මේකට.. දීලම බලමු.. මේ කතා ඇත්ත❤

    • @pahasara-do4rs
      @pahasara-do4rs  5 วันที่ผ่านมา +1

      @@kingvkTK12 ❤🙏

  • @ශානා-ජ9භ
    @ශානා-ජ9භ 4 วันที่ผ่านมา +14

    රෙස්පෙක්ටි අනුර සහොදරයා මට අපෙ ගෙදර අයට කිසිම දෙයක් ඹනේ නැ රට ස්ඵාවරයකට ගත්තනමි ඇත් ඹය වචන අහනකොට ලොකු ආඩම්බරයක් එනවා මාලිමාවට මනාප පුකාශ කරාට Respect sar

  • @HimaliSanjeewani-x4e
    @HimaliSanjeewani-x4e 4 ชั่วโมงที่ผ่านมา

    අනුර මහත්තයෝ සුභ පතන්නෙමි ඔබ තුමාගේ අනාගතයට.
    මෙන්න මෙහෙම නායකත්වය ක් තමයි අපේ රටට ඕන.හදවතින්ම ආදරේයි අනුර මහත්තයෝ ඔබේ ඔය කතා වෙන්ම පැහැදිලියි අපේ රටේ අනාගතයට සුදුසු මොනවගේ නායකත්වයක් ද යන වග.තෙරුවන් සරණයි ඔබතුමාට .ජයම වේවා !!!❤🎉🎉

  • @chandirekha6884
    @chandirekha6884 4 วันที่ผ่านมา +12

    දරුවන්ගේ අනාගතය වෙනුවෙන් , 21 මගේ ඡන්දයත් අනුර සහෝදරයා ට

  • @MayuraSandaruwan-mv1dt
    @MayuraSandaruwan-mv1dt 11 วันที่ผ่านมา +68

    මමත් අපේ ගේදර 12 දෙනේක් මෙි පාර මාලිමාවට

    • @pahasara-do4rs
      @pahasara-do4rs  11 วันที่ผ่านมา +2

      @@MayuraSandaruwan-mv1dt සතුටුයි ❤

    • @rearbeauty
      @rearbeauty 10 วันที่ผ่านมา +1

      🙏

    • @SandaruwanPushpakumara-i3x
      @SandaruwanPushpakumara-i3x 5 วันที่ผ่านมา

      Superior kollo

    • @BhagyaKumarashinghe
      @BhagyaKumarashinghe 5 วันที่ผ่านมา

      ජයවේවා ❤මාලිමාවට🎉

    • @madukularathna9064
      @madukularathna9064 4 วันที่ผ่านมา

      ජයවේවා ❤️❤️❤️❤️

  • @RavinduSampath-k2j
    @RavinduSampath-k2j 10 วันที่ผ่านมา +25

    චමුදිතය වගේද බලපම් සෝමෙ රියල් මාද්‍යවේදියෙක්😘🧭

  • @nimeshijayasinghe1995
    @nimeshijayasinghe1995 วันที่ผ่านมา

    අහන් ඉන්න ආස අදහස් තියන නියමම දේශපාලන නායකයෙක්.... ඔබට ජය .... ❤

  • @rearbeauty
    @rearbeauty 10 วันที่ผ่านมา +38

    මට සමාවෙන්න මමත් රට වලපල්ලට යන්න චන්දයක් දුන්නට කලින්.ආයේ නම් ඒ වැරැද්ද වෙන්නේ නැහැ 🙏

  • @kolaboy-lk2478
    @kolaboy-lk2478 9 วันที่ผ่านมา +25

    චමුදිත කට වහන් අහන් ඉන්නවා කියන්නේ ඉතින් ඒ කතාව ගැන අය අහන්න දෙයක් නෑ. හදවතටම කතා කරේ ❤

  • @shavistech3039
    @shavistech3039 8 วันที่ผ่านมา +27

    Comment බලනකොට සතුටුයි මිනිස්සු හරි තීරනේ ගන්නේ කියලා NPP නියත ජය❤️❤️❤️❤️

  • @studying2074
    @studying2074 วันที่ผ่านมา +1

    ❤ මගේ පළවෙනි චන්දෙ ම මාලිමාවට ජය AKD ❤️

  • @GayanHemantha-u8s
    @GayanHemantha-u8s 11 วันที่ผ่านมา +38

    අපිත් හොරුන්ට චන්දෙ දුන්න දුකයි මේපාර මගේ පඋලම 🧭

  • @pasindushanuka9976
    @pasindushanuka9976 10 วันที่ผ่านมา +15

    අපේ අනුර සහෝදරයට නියත ජය.. ජයවේවා❤

  • @shanikaharshani9125
    @shanikaharshani9125 2 วันที่ผ่านมา +7

    මනාප නෑ..කෙලින්ම අනුර සහෝදරයා ඉදිරියෙන් × ගහනවා හෙට උදෙන්ම...🧭🧭🧭🧭🧭🧭🧭👍👍👍👍

  • @Atalakampanaborasunil
    @Atalakampanaborasunil 8 วันที่ผ่านมา +14

    ගැම්මට චන්දෙ දෙන්න ලෑස්තිවෙන්න npp ජයවේවා

  • @LankaPriyadarshani-rm4zv
    @LankaPriyadarshani-rm4zv 3 วันที่ผ่านมา +4

    ❤❤❤❤❤🎉🎉 ජය වේවාවාවාවාවා

  • @travelgaaya-5349
    @travelgaaya-5349 2 วันที่ผ่านมา +2

    මේවා ඇහෙද්දි ආඩම්බරයි මමත් 3% රැකගෙන ඉදපු එක ගැන.. මෙච්චර කල් මං දාපු එකම එක ඡනදයක් වත් දින්නේ නෑ.. හැබැයි මේ පාර දිනනවා.. ❤️

  • @BuddikaChathura-z3c
    @BuddikaChathura-z3c 7 วันที่ผ่านมา +17

    අනුර කියන්නෙ වැදගත් චරිතයක් , ඔහුට ඔබලගේ ජන්දය දීමේ හෝ නොදීමේ කැමැත්ත ඔබ සතුයි. වචනෙන් පරිසමාප්ත අර්ථයෙන්ම ජන්දය යනු උබගේ කැමැත්ත මිස අනෙකුගේ බලපෑමක් නොවේ. එම නිසා කිසිම කෙනෙකුට තමා කැමති අපේක්ශකයාට ජන්දය ලාබා දෙන මෙන් කිසිම කෙනෙකුගෙන් ඉල්ලීමක්, බලකිරීමක් නොකර ඉන්න අප වග බලා ගත යුතුයි. උගත් ජනතාව නිවැරදි තීරණය ගනීවි. නූගත් ජනතාව තමාට හැකි පමනින් සාදාරණයක් ඉටු කරාවි.

  • @fathimafareesa6810
    @fathimafareesa6810 วันที่ผ่านมา +1

    ජය වේවා මාලිමාවට
    🎉🎉🎉🎉🎉🎉🎉

  • @nilukaekanayaka5481
    @nilukaekanayaka5481 10 วันที่ผ่านมา +16

    අපිට ඹ්නි ඔබ වගේ ආකල්පමය වෙනසක් කරන නායකයෙක්

  • @SLvishwa9999
    @SLvishwa9999 6 วันที่ผ่านมา +6

    ජේශ්ඨ නායකයෙක්❤️අපි අනුරට හැමදාමත්❤️

  • @GaveenHansaka2009
    @GaveenHansaka2009 8 วันที่ผ่านมา +14

    පපුවටම වැදෙන්න සිරා කතාව අනිවාරෙන් මේපාර මාලිමාවට ජය 🧭💪💪

  • @manjuperera
    @manjuperera 11 วันที่ผ่านมา +21

    මේ කතාව අහල හැදෙන්නැති එකෙක් ඉන්නවනම් ඌ මනුස්සයෙක්නම්නෙමේ

  • @SanjeewaBandara-kq4ek
    @SanjeewaBandara-kq4ek 7 วันที่ผ่านมา +12

    ඔබ තුමා තමා තරුණ අපේ අවසාන බලාපොරොත්‍තුව....අනිවාර්‍යෙන්ම රට ඔබ තුමන්ට බාරයි...❤❤❤❤❤❤😊

  • @NavodyaPathirana-tw3gi
    @NavodyaPathirana-tw3gi 7 วันที่ผ่านมา +10

    චමුදිත කට වහන් ඉන්නව කියන්නෙ ඒකම ජයග්‍රහණයක්

  • @dreamflixstudio1673
    @dreamflixstudio1673 7 วันที่ผ่านมา +17

    අනිවා කෝටියක් නම් ඕනෙමයි මේ මනුස්සයට ❤🥹💪🫡🙏

  • @ShanN-o8k
    @ShanN-o8k 11 วันที่ผ่านมา +17

    මාලිමාවට ජයවේවා ❤

  • @jayanthik3239
    @jayanthik3239 10 วันที่ผ่านมา +11

    අති විශිෂ්ට පැහැදිලි කිරිමක්. 🙏

  • @dj200977
    @dj200977 11 วันที่ผ่านมา +13

    මාලිමාවට ජයවේවා....!💚💛🩵💙💜❤️🩷🤎🤍🩶🩷💛💜💙🩵💚🩵💜💛💙🩷❤️🩶🤎🤍💚🩵💜💙🩷❤️🩷💛💚🩵💚❤️🤎🩶🩷💙💜🩵💚❤️🩷💛💚🩵💜🩶🤍🤎❤️💛🩷💙🩵💚❤️💜💙🩵💛💚💙🩷🩶🤎🤍🩷❤️💜💛🩵💚💙💛🩷❤️💜💚🤍💛🩷💙🤎🩶❤️

    • @Sandakathmini01
      @Sandakathmini01 วันที่ผ่านมา

      වාව්
      නියමයි හොඳේ 🌹
      💯

  • @LeonardNakandala
    @LeonardNakandala 11 วันที่ผ่านมา +15

    THIS IS THE WAY TO EXPLAIN SUPERB LEADER .NO WAY TO OTHERS . JAYAWEWA JAYAWEWA JAYAWEWA ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

    • @raihanshamlacader9188
      @raihanshamlacader9188 9 วันที่ผ่านมา

      th-cam.com/video/57luTJVO-wI/w-d-xo.htmlfeature=shared

  • @watermelonsugar6909
    @watermelonsugar6909 10 วันที่ผ่านมา +8

    Thank you very much for mentioning about the Army and the Police💚💪🏻

  • @pruthuvilasinda2587
    @pruthuvilasinda2587 8 วันที่ผ่านมา +6

    බය වෙන්න එපා අනුර සහෝදරයා ඔයා දිනල ඉවරයි මගෙ පලවෙනි චන්දෙ මගෙ නැතිඋන ඔයාලගෙම සහෝදරය වෙනුවෙන් මගෙ චන්දෙ ඔයාට 🇱🇰❤️

  • @Ushankbudd
    @Ushankbudd 4 วันที่ผ่านมา +2

    ❤❤❤❤❤❤ පලවෙනි චන්දෙ ඉඳලම.මේ මනුස්සයට දුන්නා.බලන් හිටියා කවද හරි දිනනකන්..මොකටවත් නෙවේ මෙ කුප්ප කුජීත ක්‍රමේ නැතිකරන්න මේ මනුස්සයටවත් පුලුවන් වෙයි කියලා

  • @bandaranayake441
    @bandaranayake441 4 วันที่ผ่านมา +38

    චමුදිත එන‌ කෙනා පිස්සෙක් නොකර..ඔළුව කන්නැතුව හිටපු එකම වැඩ සටහන..

  • @sachithraomali5442
    @sachithraomali5442 วันที่ผ่านมา

    අදින් පස්සේ සර්ලා නැතිවෙයි. සහෝදර සහෝදරියො පමනයි . 👍

  • @mesonbass-7861
    @mesonbass-7861 5 วันที่ผ่านมา +3

    කීමට වචන නැත හදවතින්ම ජය. ලෙසටම ගැලපේවා🤜🤛💪

  • @ThanujaKapuralalage
    @ThanujaKapuralalage 2 วันที่ผ่านมา +1

    මෙතුමාගේ කතාව හරිම පැහැදිලි අහගෙන ඉන්න ආස හිතෙනව.මේ කියන දේවල් බලයට පැමිණි පසුත් ඒ විදියටම ඉෂ්ට කරනවා නම් ලංකාව අනාගතයේ ලස්සන රටක් වේවි.

  • @DumithaChandrajeewa
    @DumithaChandrajeewa 9 วันที่ผ่านมา +14

    නාට්ටාමිට මොහොතකට කටකලියාවක් දැමූ වගයි.😂😂

  • @shanulakmal3339
    @shanulakmal3339 10 วันที่ผ่านมา +28

    එය එසේම සිදුවේවා! ❤❤❤❤❤❤ රට ගොඩ නගන්නට සියලු දෙනාම එකට එකතු වෙමු ❤❤❤❤❤

  • @ChandraniKodithuwakku-t7p
    @ChandraniKodithuwakku-t7p 9 วันที่ผ่านมา +5

    අපිටනම් ඕනම ඔබ වැනිම නායකයෙක් දෙයියනේ.

  • @AchiniAvishi
    @AchiniAvishi 7 ชั่วโมงที่ผ่านมา

    Sathutui oba වෙනුවෙන් ඡන්දය පාවිච්චි karata

  • @chathukichathuki7117
    @chathukichathuki7117 11 วันที่ผ่านมา +15

    Chamuditha golu welada manda
    Jayaweewa maalimawata❤

  • @ShashikaNisansala-lr5li
    @ShashikaNisansala-lr5li วันที่ผ่านมา +1

    මාත් දුන්නා ඕන්න උදෙන්නම ගිහින් මාලිමාවට❤❤

  • @chinthakasuranga9878
    @chinthakasuranga9878 11 วันที่ผ่านมา +9

    ඔයා දිනනවමයි.....බුදු සරනයි!!

  • @hansikushalya4762
    @hansikushalya4762 2 วันที่ผ่านมา +1

    මට අවුරුදු 19 මගේ පලමු ජන්දය මාලිමාවට ♥️♥️♥️

  • @dinukaperera4478
    @dinukaperera4478 9 วันที่ผ่านมา +5

    රටට ජනතාවට මාලිමාවට ජයවේවා ✌✌✌

  • @ashifernando3688
    @ashifernando3688 12 ชั่วโมงที่ผ่านมา

    ආදරෙයි ඔබට ❤

  • @lasantharajapaksha6681
    @lasantharajapaksha6681 10 วันที่ผ่านมา +7

    මගේ රටට මාලිමාවට ජය වේවා ❤❤❤❤

  • @Janithprsanna
    @Janithprsanna 9 วันที่ผ่านมา +5

    අම්මෝ අනුර 🙏🙏🙏🙏🙏♥️♥️♥️♥️♥️💪💪💪💪💪ආදරේයි හිත විදියට 🙏

  • @lakmaliprasangika7747
    @lakmaliprasangika7747 9 วันที่ผ่านมา +5

    අපිට තේරෙන දේ අපේ වැඩිහිටියන්ට තාමත් නොතෙරෙන එක දුකයි. කැපුවත් නිල්, කැපුවත් කොල කිය කියා එකම දේශපාලන පක්ෂක් අල්ලාගෙන කඩේ ගිය අය නිසා ඒවගේ ප්‍රතිඵල අපිත් අද ලස්සනට විදවනවා.. අපිට නොලැබුන දේ අපේ ලමයිට හෝ දෙන්න ලැබෙවි දැන්වත් අපි වෙනස් වුනොත්.. ❤

  • @mohomedafzil3028
    @mohomedafzil3028 2 วันที่ผ่านมา

    Love you sir could not stop crying. Long waited Leader for our country

  • @rathnayaka4627
    @rathnayaka4627 11 วันที่ผ่านมา +6

    npp jayawewa thanks anura

  • @ChathuraKelum-lr3ed
    @ChathuraKelum-lr3ed 7 วันที่ผ่านมา +6

    කථාව ඇත්ත සර් සර්ට තේරේන දේ මිනිස්සුන්ට තේරෙන්නැ මේ පාර මේ රටට ආදරේ නම් මාලිමාව දිනවන්න උදව් කරන්න 21

  • @khettiarachchi6535
    @khettiarachchi6535 วันที่ผ่านมา

    මං පොඩිකාලේ ඉදන් දැක්කා මෙතුමට තනි හඩක් තිබුණා.මාර ගැම්මක් තීනවා

  • @alvionplus4520
    @alvionplus4520 11 วันที่ผ่านมา +8

    ආදරෙයි ❤❤❤

  • @Karunarathne37
    @Karunarathne37 11 วันที่ผ่านมา +10

    Mage palaweni chande malimawata❤❤

    • @pahasara-do4rs
      @pahasara-do4rs  11 วันที่ผ่านมา +1

      @@Karunarathne37 සතුටුයි ❤

  • @padminiliyanage4465
    @padminiliyanage4465 11 วันที่ผ่านมา +7

    Malimawata kotiyak ❤

  • @JanakakumaraIllankoo
    @JanakakumaraIllankoo 10 ชั่วโมงที่ผ่านมา +1

    මමත් ඔබට ජන්දෙ දුන්නා .මම කියන්නේ පොදුවේ හැමොටම එකසේ වැඩ කරන්න .

  • @mudithaathukorala1507
    @mudithaathukorala1507 10 วันที่ผ่านมา +29

    මේ මාධ්‍යවේදීන් තුන් දෙනාත් අනිවාර්යයෙන් චන්දෙ දෙන්නෙ මාලිමාවට තමයි . ඒ බව මූණෙන් ම පේනවා ..❤

  • @UpekshaSewwandi-l4t
    @UpekshaSewwandi-l4t 2 วันที่ผ่านมา +1

    මේ නායකයා මේ පාරත් ආවේ නැත්තන් ඒක ලොකූ අපරාධයක්.දැන්වත් රටේ අනාගතේ ගැන හිතන පිරිසක් අනුර සර් නිසා බිහි වෙලා තියෙනවා.ඇත්තටම ඒක ලොකු ආඩම්බරයක්.අනුර සර්ට ජය නියතයි

  • @sirikumaradayananda368
    @sirikumaradayananda368 11 วันที่ผ่านมา +6

    Chamuditha Malliii Den wath honda hithala Wenas wenna. Thank U

  • @rajithalakshan6157
    @rajithalakshan6157 วันที่ผ่านมา

    කණ හරහා මොලයටම වැදුනා මටනම් ඒ කතාව ..👍👍

  • @sithuminikodikara6697
    @sithuminikodikara6697 10 วันที่ผ่านมา +7

    මේ කතාව මීට මාසයකට විතර පෙර දාන්න තිබුනනම් .....

  • @chapa22sewwandi36
    @chapa22sewwandi36 2 วันที่ผ่านมา

    මාලිමාවට ජය වේවා,,,,,❤🎉

  • @fathimathesilent7571
    @fathimathesilent7571 7 วันที่ผ่านมา +3

    First time I'm like OMG because chammudita ayya is gone speechless 😳😳😳. My crush ADK ❤❤ vote is for u

  • @NavodiKavindyaFernando-os1ez
    @NavodiKavindyaFernando-os1ez 2 ชั่วโมงที่ผ่านมา

    හරි නිහතමානී ඒක තමයී වටින්නේ ❤️😻 ආදරෙයී

  • @ArundathiWickramarathna
    @ArundathiWickramarathna 11 วันที่ผ่านมา +10

    Such a beautiful politician😊

    • @raihanshamlacader9188
      @raihanshamlacader9188 9 วันที่ผ่านมา

      th-cam.com/video/57luTJVO-wI/w-d-xo.htmlfeature=shared

  • @Bandara.14
    @Bandara.14 11 วันที่ผ่านมา +7

    21 🧭✖️✍️ 22 නියත ජනපති අනුර සහෝදරයා♥️♥️♥️♥️♥️ 🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭 09/05 man 🧭✖️✍️ dunna ❤❤❤❤❤

  • @PushpaAnjali-k2v
    @PushpaAnjali-k2v 15 ชั่วโมงที่ผ่านมา

    ඔබ තුමාට කියන්නේ පාසල් වල ඉන්න සුදුසු කම් නැති ළමයින් ට ලැබෙන දේවල් හොරාකන විදුහල්පතිවරුන් අයින් කරලා දක්ෂ ගුරුවරු න්ට දේශපාලකයන්ට වැදලා පාසල් මාරුවීම් ලබාදීමට කටයුතු නොකර ඔවූන් ගේ දක්ෂ කම් හා සේවාවන් මත මාරුවිමක් ලබාදීමට කටයුතු කරන්න ස්තූතියි