@@rushand8003 Oyta Pissuda Anurt English be kiyala api kiyla thiyeda Eya English oni thanadi use krnva. Sajith vage peenna hmathnma gon kmata English vachna keeli danne nene. Eya ape campus eke senior kenek. Man Anura sahodrya president venkn blngna inne aurudu ganaka idala. Oya hithena hithena msg danna epa. Hariyata comments kiyavala reply karanna😊
We are not a big country with a big economy. If you are a developed country, no one cares about it if your leader can speak English or not. We are a small country with a crap economy. Our leaders should be better at every level. Just don't be dreaming that he will be able to take the country forward. He is an empty vessel 😅
Ow eka aththa.Korean koitharam diyunu ratak da eth English godak aya danne na.ehe okkoma eyalage language eken thiyenne.ape rata thamai loke anith dewal walada ganne.ape samahara minissunta Sinhala bashawa ba .danne na katha karanna
@@prajapakse3611why don't you do a class for him? You look so worried about the language than anything else. Europe is richer than most of the English speaking countries. Better learn all of them too
අපිට කෙහෙල්මල් ඉංග්‍රිසියෙන් වැඩක් නැ. අපිට රට හදල දෙන්න. මිනිස්සුන්ට සැනසීමෙන් ජීවත් වෙන්න.
අනිත් එක විදෙස් මාධ්‍යවේදියා මොකටද අපේ ජනාදිපති ගෙන් ඉංග්‍රීසි බලාපොරොත්තු වෙන්නේ? ඇය සිතන්නේ ලංකාවේ ජනාදිපතිවරුන්ට අනිවාර්යෙන් ඉංග්‍රීසි පුළුවන් විය යුතුයි කියාද?
අනිවාර්යයෙන්ම
HARITAMA HARI PUTE. ...ME UTTAMA PURUSHAYAWA KISI DEYAKATA YATATH KARANNA BAAA...AYA TAMAI NIYAMAYA....JAYA WEVA...
මේ comments මෙහෙම දාන්නේ? උබල හිතුවද අනුරට english බෑ කියලා යකෝ පොර හරියට කෙටියෙන් උත්තර දුන්නා.. ඒ ගෑණි ඇහුවේ What kind of government will you be able to deliver sir? කියල.. ඉතින් පොර කිව්වා ['people friendly government 'ජනතා මිතුරු රජයක්'] ඉතින් හරියටම උත්තරේ දුන්නා.. short & sweet අනික එතන translater කෙනෙක්වත් හිටියෙ නෑ හොදට බලපන්.. ඒ නිසා සජියගෙ ගව සම්පත කුලප්පු වෙන්න වෙන්න එපා
Attatama achcarai wenna ona .
ජපානේ ඒ රටවල් හැදුවේ උන්ගේ අගමැතිලා ඉන්ග්‍රිසි දැනගෙනද යකෝ.බලමු මෙතුමා කරන වැඩ.english දන්න උන් කරපු කෙරිල්ල දැනිලා හොදටම දැන් ඉන්නේ අපිට.
😅😅උඹ දන්නෙ කොහොමද ජපානේ කොරියාව එවුන්ට ඉංග්‍රීසි බෑ කියලා. යකෝ උන්ගේ මා මව්බාසාවෙන් නෙමේ උගන්නන්නේ. english medium 😅😅නොදන්න මඟුල් කියනවා ගෝං බූරුවා😅හරියට අවුරුදු පහ මේ මනුස්සයටත් ඕක කරගන්න ඉඩ දීපල්ලා. ගොන් හැති කරේ😅😅තොපි රට භාර දුන්නේ අවුරුදු පහකට කියන එක මතක තියාගෙන දුක්ඛ සැප විඳ දරාගෙන හිටපල්ලා. නැත්නම් නැවතත් පාරට බැහැලා නටන්න හදන්නේ නැතුව😡😡😡මිනිසුන්ට ඒක මහා වදයක්😡😡😡දැන් මේකේ නටන්න නෙමේ රස්සාවල් කරපල්ලා😅😅
මේ comments මෙහෙම දාන්නේ? උබල හිතුවද අනුරට english බෑ කියලා යකෝ පොර හරියට කෙටියෙන් උත්තර දුන්නා.. ඒ ගෑණි ඇහුවේ What kind of government will you be able to deliver sir? කියල.. ඉතින් පොර කිව්වා ['people friendly government 'ජනතා මිතුරු රජයක්'] ඉතින් හරියටම උත්තරේ දුන්නා.. short & sweet අනික එතන translater කෙනෙක්වත් හිටියෙ නෑ හොදට බලපන්.. ඒ නිසා සජියගෙ ගව සම්පත කුලප්පු වෙන්න වෙන්න එපා
ඉංග්‍රීසි දන්න උන් කොරේ මෙච්චර කල් රරට .ටයි කෝට් ඇදන් සුද්දේ දීලා ගියා .
❤❤
ජපානේ ගැන මෙලෝ දෙයක් දන් නැති එකෙක්😅
ගමේ පාසලකට ගියපු වැඩි පහසුකම් නැති පන්තියට ඉන්ග්ර්ර්සි ගුරුවරුයෙක් එන්නේ නැති.. දුප්පත් පවුලක අපි වගේ සාමාන්‍ය මනුස්සයෙක් ..ආදරෙයි ජනාධිපති සහෝදරයා ..අපි ඉන්නවා ඔබේ සහයට ඔබ සමග හදන්නට හිනාවෙන් පිරුණු අනාගතයක්❤❤
අවුරුදු 76 ක් ඉංග්‍රීසි දන්න අය කරපු හරිය මදි වෙලාද 😢
🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣😂😂😂😂😂😅😅😅😅😅😅😅😆😆😆😆😆😅😅😅😅😅😂😂😂😂😂🤣🤣🤣🤣🤣😂😂😂😂😂🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭
ලංකාවේ උගතුන් ගේ තීරණය ඔහුයි. නූගතුන් අදත් හෙටත් කටමැත දොඩවනු ඇත. Ignore their stupidity and make this country heaven. Respect Anura brother❤❤❤
@@Realeye66අනේ අනේ බයියො 😂
@@Realeye66මුලු රටම දුකට පත් කරලා හිගන්නු ටිකක් ඒ කාලෙ රජ වෙලා රට බoකොලොත් කරා කමක් නැද්ද ?
Oya gnth poddk kiynno ithin e mnussy lg thiyn dewlwlin oya lg thiyenne monwd blnn moda nugththu😂😂😂
ඉංග්‍රීයෙන් කාපු ටික ඇතී... ඔබට ජය 🥰♥️
අපේ කාර්ය කළා.දැන් ඔබතුමාගෙ වාරයයි .සුබ පතනවා...සියළු දේ සාර්ථකත්වන්නට..
Yes very true.
@@upaliperera2204ඔව් අපි අපේ වැඩේ කලා. ඔබ දැන් සුමන්තිරන්ලට ඕන ගේම් එක නැතිව චන්දෙ දීපු අපිට ඕන මැච් එක ගහන්න ඕන.
This is not a correct response. We should be continously engaging with politics.
@@baymathiya4581tbh I can see your point
අපිව වහල්ලු කරන්න උන් ලොකුවට පාවිච්චි කරපු දෙයක් තමයි English කියන්නේ, ජපානේ වගේ රටවල් වල English දන්නෙම නැති තරම් ඔවුන් දුප්පත් ද , English කියන්නේ භාෂාවක් නෙමෙයි අපි ලොකුවට ගත්තට Google ගහලා බලන්න සිංහල සංස්කෘත භාෂා තමයි 100% ක්ම අංග සම්පූර්ණ භාෂා වෙන්නේ
අපට ඕන ඉංග්‍රීසි රෙද්දක් නෑ.අපට ඕන අපේ රට ගොඩනගන්න පුළුවන් ඔබ තුමා වැනි ගාම්භීර නායකයෙක්.අපි අපේ යුතුකම ඉටු කරා ඔබ ඔබේ වගකීම ඉටු කරන්න.හැමදාම එක මිටට අපි ඉන්නවා ඔබ තුමාත් එක්ක❤❤❤❤
Ane thamai..engrisiyak allagena
@@bisomenike වැරැද්දක් හොයාගන්නම ඕනෙනේ.දැන් ඉංග්‍රීසියක් ගැන කථාකරනවා. තව ඉස්සරහට මොන මොනවා හොයයිද දන්නෑ.අනික රටේ වෙන හැම වැරැද්දකටම වැරදිකාරයා ජනාධිපතිතුමා
ලංකාවේ ඉන්නේ මොන තරම්.මානසික හිඟන්නොද... අරාබි රටවල අරාබි මිසක් ඉංග්‍රීසි භාවිතා කරන්නේ නෑ.. අපේ උන් එහේ ගියාම අරාබි ඉගෙනගන්න ඕන.. ජපන් යන්න කොරියා යන්න උන්ගේ භාෂා විභාග පාස් වෙන්න ඕන.. මොකද ඒ රටවල් මුල් තැන දෙන්නේ ඒ රටවල භාෂාවට.. ඒකට ලංකාවේ වේලක් කන්න නැති හිගන්නෝ අනුරගේ ඉංග්‍රීසි දැනුම ගැන ප්‍රශ්න කරනවා..
ආදරනිය ජනාධිපති තුමනි ඔබ තුමා අපේ බසින් ලෝකය ැමතන්න අවැසි අය පරිවර්තයකින් ගේ සහය ලබාගත්තාවෙි මැද පෙරදිග ජපානය තවත් නොයෙකුත් රටවල් බාවිතා කරන්නෙ එ අයගෙ මවි බසයි. අපි කුමන නිලයක් දැරූ වත් මැද පෙරදිග වැඩකට ගිය විට අපි වැඩ කල යුත්තේ එ අයගෙ බාසාවෙන් බඑම නිසා අපේ බාසාවෙන් ලෝකය අමතන්න අපිට හරිම ආඩම්බරයක් බුදු සරනයි සියලුම දෙවි රැකවරනයි
Diyunu ratawalath, English danne nathi Janadhipathi la bihiuna.
Anika thamange rate janathawa amathanna mokatada English.
Anura Janadhipathi thuma awashya velawata foreign meeting waladi English bhawitha karavi.
Arabi ratawala, kochchara ugath buddimath Aya hitiyath, thamange jathiye dennek muna gahunoth, eyala Katha karanne Arabi walin. English walin nemei.
Api samagiyen Ape aluth Janadhipathi thumath ekka rata hadanna ekathu vemu.
Rate siyaluma janathawata yahapathak vei kiyala balaporoththu venawa ❤❤❤
ඔල්මාදකරයෙ ඉන්නව අපෙ රටක්😂😂
අපේ එවුන්ගෙ බොරු පොශ්
ඉංග්‍රීසි පුළුවන් උන් කරපු හරිය ඇති....ඔබ තුමාට ජය වේවා!❤
ඉංග්‍රීසි බැරි එක ලැජ්ජාවට කාරනයක් නොවේ ,මොන පක්ෂය
උනත් ,දැන් අපේ රටේ
පලමු පුරවැසිය,හැම දෙයක්ම වැරදියට දකින්නේ නැතුව,එතුමාට සහයෝගය දෙන්න ,
එතුමා දැන් අපේ රටේ
ජනාධිපති ,එයයි විය යුත්තෙ ,දේශපාලන කෝන්තර නවතා ඉදිරි
අවුරුදු පහ සහජීවනයෙන් වැඩකටයුතු කරමු ,නැවතත් චන්ද කාලෙදි අපි වාග් ප්‍රහාර කරමු ,මම දරන්නේ වෙනත් මතයක් නිසා ,දැන් එතුමාට සහායදෙමු.
මේ comments මෙහෙම දාන්නේ? උබල හිතුවද අනුරට english බෑ කියලා යකෝ පොර හරියට කෙටියෙන් උත්තර දුන්නා.. ඒ ගෑණි ඇහුවේ What kind of government will you be able to deliver sir? කියල.. ඉතින් පොර කිව්වා ['people friendly government 'ජනතා මිතුරු රජයක්'] ඉතින් හරියටම උත්තරේ දුන්නා.. short & sweet අනික එතන translater කෙනෙක්වත් හිටියෙ නෑ හොදට බලපන්.. ඒ නිසා සජියගෙ ගව සම්පත කුලප්පු වෙන්න වෙන්න එපා
@@rushand8003සජියා ඕකට උත්තර දුන්නා නම් ..ඒ ගැනිට ඉන්ග්‍රිසි අමතක වෙනවා
ඇයි මේ දැන් වත් වාග් ප්‍රහාර නවත්තන්න. එකතුවෙලා රට හදන්න
Oya vidiyatama hithanna thibuna neda aragalen passe ranil rata Bara gaddi
ENGLISH WACHANA TIKA KATA PADAM KARAGENA AVILLA.SAKKU DEKATA ATH DEKA DAAGENA RASTHIDU KAARAYEK
ඌ අපේ එකා කියන්නෙ ඒකනෙ.❤️❤️
මටත් බෑ උටත් බෑ. තොපිට මොකෝ😁😁
අන්න බලන්නකෝ ඔබ තුමා හිතපු විදිහ😂. ජය වේවා
😂😂
කෙහෙල්මල් ඉංග්‍රීසිය...ඉංග්‍රීසි දන්න එවුන් රට කෑවා....
Ela ❤❤❤❤
❤❤❤❤🤘🤘🤘🤘🤘👍👍👍👍👍😍😍😍😍😍
ඒ භාග්‍යවත් වූ අරිහත් වූ සම්මා සම්බුදු රජාණන් වහන්සේට මගේ නමස්කාරය වේවා...!!!සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
ඔබ තුමාට ජය ජය ජය වේවා 🎉🎉🎉🎉🎉🎉 දැන් ඉතින් අපිට රටේ ජනතාවට සෙතක් කරනු මැනව..... සියලුම ශක්තිය ධෛර්යය ලැබේවා,🙏🙏🙏🙏🙏 ඔබ තුමාට.....
තෙරැවන්සරනයි නමොබුද්ධාය සියලු දෙවියන්ගේ ආරක්ෂාව ලැබේවා 🌼🌼🌼🙏🙏🙏
අපිට ඉන්ග්‍රීසි කතාකරන සුද්දෙක් නෙවෙයි අපේ ජනාදිපති විය යුත්තේ සින්හල ජනතාවට සින්හලෙන් කතා කරන නායකයෙක් වචන විස්සක් කතාකරද්දි පහලවක් ඉන්ග්‍රීසි කතාකරන සෝබන කාරයෝ අපිට එපා රටට ඕනම කෙනා අපි තෝර ගත්තා හරිම සතුටුයි
😂😂😂😂😂
😂😂😂😂😂😂😂😂
අනික මේ මනුස්සයට ඉංග්‍රීසි මහ කජ්ජක් නෙවෙයි. හොඳ මොලයක්.
ඒක ඇත්ත
👍👍👍👍
අපිටනම් ඔබතුමාගෙ භාශාව අදාල නැහැ .එතුමාගෙ කටින් අපේ අහින්සක මිනිස්සුන්ට සිංහල ඇහුනම ඇති .ඉංග්‍රීසි ඕනි මාද්යට එතුමාගෙ සිංහල නිවැරදිව ට්‍රාන්ස්ලේට් කරල විකෘති නොකර දාන්න කියන්න.අපිට අපේ රට හදල දෙන්න.තියන පඩියෙන් හොදට කන්න බඩුමිල අඩු කරල දෙන්න. අපිට මේ පඩිය හොදටම ඇති ජීවනවියදම් අඩුනම්.. අනේ පින් සිද්ද වෙයි හොරු සමග එකතු වෙන්නෙපා.. බුදු සරණයි ඔබතුමාට..
ජපානේ ලෝකේ දියුණුම.රටක් උන් ඉංග්‍රීසි දන් නෑ ඒත් ජපන වැටුන් නෑ.
Mona ingrisida. Japan korean wage hugak rataeala nayakayo thamunge maw basawa katha karanne. Basha pariwarthakayo inne ekata ne😂
😂😂😂
හා...😂
😂😂😂 අම්මෝ ජෙප්පන්ගේ හෑලි😂😂😂 රට අනුරට ගල් යුගයට කියල සිංදුවක් හදමු😂😂😂
@@econsukitha127 හරි බං. ලපයව හෙට ජපානෙට ගෙන්නනවලු එහෙත් අගමැතිකම දෙන්න. මොකද එහේ අගමැති කරන්නෙ ඉංග්‍රීසි බැරි උන් නේ 😂
ඔබ තුමාගේ වැඩ පෙන්වීමට කාලය උදා වී ඇත.ජය වේවා!
ඔබතුමාට ඇතුළු සියළුදෙනාමට යෝධ බල ශක්තිය ලැබේවා ජය වේවා ජය වේවා අපේ මාතෘභූමියට ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
දිනපු අයගේවත් පැරදුනුඅයගෙවත් කිසිම කෙනෙකුගේ චරිත ඝාතනය කරන්න එපා අපහාස කරන්න එපා
❤👍
මේගොල්ලො ඒකට අති දක්ෂයි
@@manori6712උන් ඉපදිලාම තියෙන්නෙ මඩ ගහන්න් අපහාස කරන්න........
ඇත්තෙන්ම අනුර ඔතා හොද කෙනෙක්..ඒවගේමය සජිතුත්.......
ඔව් සජිත්ලට අපහාස කිරීම අපි දැන්වත් නවත්තමු,වැරදි පෙන්වීම වෙනම වැඩක්.
මම දැක්කා සජිත් මහත්තයාගේ බිරිදට පොලීසියෙන් හෝ හමුදාවෙන් salute කරා කියලා මෙයා ඒක stage නැගලා ඒකත් කියනවා. ඒවා අපේ දැවෙන ප්‍රශ්න නෙවෙයි. සමාජ ආශ්‍රයක් නොමැති කම. List පිටින් කියන්න පුලුවන් stage එකට නැගලා මෙයා කියන මෝඩ කථා
සිංහල භාශාව කොච්චර ලස්සනද අපිටම පමනක් ආවේනිකයි.එම භාශාව ලෝකෙට ම ගෙනියමු
ඉතා වටිනා දෙයක් ,එය කරන්න ඕන.
ඒ දේත් අපේ ජනපතිතුමා කරයි..ඒත් වැඩේ කියන්නේ අපේ මිනිස්සුන්ට මාර තකමනයක් නෙ තියෙන්නේ..😂😂
People friendly කියලා කෙටියෙන් විශිෂ්ට පිලිතුරක් දුන්නා ඔබට සුබ පතනවා ඉංගිරිසි වැදගත් නොවෙයි වැඩයි ඕනේ .
ඔබ හරි එතුමාට ඉංග්‍රීසි බැර නෑ . එක තේරුම් ගන්න පුළුවන් , ඉංග්‍රීසියෙන් උත්තර දෙන්න බැරි නම් සිංහලෙන් උත්තර දෙන්න ඕන . ජපානයේත් රුසියාවෙත් එහෙමයි . ඉංග්‍රීසි කියන්නේ අපේ භාෂාව නෙවේනේ . ඔහොම යමු
ගම්පහ දිස්ත්‍රික්කය හෝදලම දුන්නා ඔන්න
Gampaha gobba rela
Thank you very much
අඩෝ උබලගෙ එකෙක්ට හරි ස්තුති කරන්න හිටියෙ. අපි මාතරින් දකුනු පලාතෙන් උපරිම සප් එකක් දුන්නත් දෙමලු ටික ඒක ඇල්ලුව. උබලයි කලුතර සෙට් එකයි නැත්තන් ඔය ගානට එන්න බෑ. සරලවම මේක දකුන+බස්නාහිර එකතුවේ ජයග්‍රහණයක් ❤
ජාතිභේද එපා
@@kavi3321දෙමළ අයට බං පණිවිඩය ගියෙ නෑ.. එයාල ගොඩක් අය ඉන්නෙ සිංහල නායකයින් කවුරු ආවත් අනිත් හොරු රකිනවා අපිට සෙතක් නෑ කියන කලකිරිමෙ.. එයාලගෙ නායකයො කියන කෙනාට ඔහෙ දීල දානව.. එයාගෙ නායකයො තමන්ගෙ පුද්ගලික වාසියට වැඩිම ගානක් , වරප්‍රසාද දෙන කෙනාට චන්දය දෙන්න කියල මිනිස්සුන්ට කියනව.. 69 ලක්සෙ අපි... ගොටට දුන්න අපි එදා දුන්නෙ ගොට කරයි කියල හිතල කලෙ නැ එලෙව්වෙත් අපි.. කරනව නම් කරන්නෙ අනුර කියල පස්සෙ හරි අපි තේරුම් අරන් අනුර ලගට එද්දි අනුර අපිට බැන්නද?? නෑ අපෙ අරමුණු බලාපොරොත්තු එයාට පෙනුන.. අපි වහල්ලු නෙමේ ක්‍රමය වෙනස් කරන්න දගලන අය කියල දැක්ක.. 69 ලක්සෙ තමා අද අනුර ගෙ නව මාලිමා සාමාජිකයො .. දෙමල මුස්ලිම් අය සහොදරත්වයෙන් අනුරුව තේරුම් ගන්නකන් .. දෙමල තම්බිය කියන වචන ජවිපෙ මාලිමාව ට එකතුවුන අය නොකියා ඉන්නවනම් එක අනුර ගෙ ප්‍රතිපත්තියට ගරු කිරීමක් නෙද.. අපිට එකතුවෙයි මහමැතිවරණයකදි
ඉංග්‍රීසි බෑ කිය කිය සිංහලයෙක්ට තවත් සිංහලයෝ ගොඩක් හිනා වෙනවා😂😂😂😂...මුන් සිංහලයෝ නම් වෙන්න බෑ...ඔය බෑ බෑ ගාන ඉංග්‍රීසි කාරයෝ තමයි ඒ කාලේ පරසුද්දන්ට එකතුවෙලා රට පාවා දීපු කාලකන්නි..මමත් ඉන්නේ ජපානේ.. උබලාට වගේ මේ රටේ මිනිස්සුනම් ඉංග්‍රීසි ලොකු කරගෙන නෑ.. 😂😂😂..හැබැයි රට සුපිරි ...ඉංග්‍රීසි බෑ බෑ කිය කියා නාහෙන් අඩන්නේ නැතිව මහන්සිවෙලා වැඩ කරපල්ලා දැන්වත්..මේ රට දියුණු වෙලා තියෙන්නේ ඉංග්‍රීසි කතා කර කර ඉදලනෙවේ මහන්සි වෙලා වැඩ කරල..නීති ගරුකව පාලකයෝ රට කරන නිසා😂😂😂😂...
Oya hari❤❤
Minissu hithan Inne nikan uda blgna iddi hambenva kyla 😢
මේ comments මෙහෙම දාන්නේ උබල හිතුවද අනුරට english බෑ කියලා යකෝ පොර හරියට කෙටියෙන් උත්තර දුන්නා.. ඒ ගෑණි ඇහුවේ What kind of government will you be able to deliver sir? කියල.. ඉතින් පොර කිව්වා ['people friendly government 'ජනතා මිතුරු රජයක්'] ඉතින් හරියටම උත්තරේ දුන්නා.. short & sweet අනික එතන translater කෙනෙක්වත් හිටියෙ නෑ හොදට බලපන්.. ඒ නිසා සජියගෙ ගව සම්පත කුලප්පු වෙන්න වෙන්න එපා
@@rushand8003
Oyta Pissuda
Anurt English be kiyala api kiyla thiyeda
Eya English oni thanadi use krnva. Sajith vage peenna hmathnma gon kmata English vachna keeli danne nene. Eya ape campus eke senior kenek. Man Anura sahodrya president venkn blngna inne aurudu ganaka idala. Oya hithena hithena msg danna epa.
Hariyata comments kiyavala reply karanna😊
ඉංග්‍රීසියෙන් කතා කරපු උන් මේ රට දියුණු කලාද ........!?
HARIYATAMA HARI PUTE...JAYA WEVA....🎉🎉🎉🎉🎉
Yako english walin ahuwama pako sinhaleda kiyanne kauda bn ubala
අැයි බං මෙෙතීු කළේ හොදටම.මොකුත් නොකියා ඉදිරිය බලා ඉමු.ඉවසපියව්.
අපි චන්දෙ දුන්නෙ ඉංග්‍රීසි කාරයෙක්ට නෙවෙයි ..රට හොරුන්ගෙන් ගලව ගන්න ගමේ කොල්ලෙක්ට..ඉංග්‍රීසි කතාකරපු උන් ඔය හොදටම කලේ..
හරියට හරි මලේ ...සේරම kelapu පිස්සු ..ingreesi දැනගෙන ..!!
People Friendly Government! ❤️🔥
ඔබතුමාට තුණුරුවනේ පිහිටයි....මගේ රට ඔබතුමා ගොඩ දානව කියල ලොකු විශ්වාසයක් තියනව....❤️
කපුටාස් කියපු උනුත් ඉදිය ඉස්සර...😂😂😂
ඇත්ත කතාව බo english දැන ගෙන රට කෑවොත් හොදයි කොහොම හරි ගේමක් ගහල රට කරන්න හැදුවොත් වැරදියි. හරි හරි බo අර රනිලා english වලින්ම කතා කරන්න බලන්නෙ , සජිත් එක එක භාෂා වලින් කතා කරන්න බලන්නෙ මෙහේ ගොන්නු " අම්මට හුඩු මුගෙ මොලෙ කියල හිතල චන්දෙ දෙන නිසා වෙන්න ඇති. comment වලින් හිතා ගන්න පුලුවන්.
@@NihathaManayaou . English kiyanne bashawak withtai
He can speak Sinhala very well. That's enough. He is our leader . English doesn't matter.
සියලු දෙනාගේ ආශිර්වාදය ඔබට තියෙනවා . රට ගොඩ නැගීම විතරයි අපිට අවශ්‍ය . 👏👏👏👏
ඒකට තමයි බන් භාෂා පරිවර්තකලා ඉන්නේ. ලෝකේ ඔක්කොම දියුණු රටවල් English කතා කරන්නේ නෑ. AKD ❤
We are not a big country with a big economy. If you are a developed country, no one cares about it if your leader can speak English or not. We are a small country with a crap economy. Our leaders should be better at every level. Just don't be dreaming that he will be able to take the country forward. He is an empty vessel 😅
Ow eka aththa.Korean koitharam diyunu ratak da eth English godak aya danne na.ehe okkoma eyalage language eken thiyenne.ape rata thamai loke anith dewal walada ganne.ape samahara minissunta Sinhala bashawa ba .danne na katha karanna
@@prajapakse3611why don't you do a class for him? You look so worried about the language than anything else. Europe is richer than most of the English speaking countries. Better learn all of them too
කෙටියෙන් උත්තර දුන්නෙ ඉතින් ආයෙ ඕකට පත ඉoග්‍රීසි හෑලි දඩවන්න ඕනි නෑ නෙ අපේ ගොන් හැත්ත නම් අනේ මන්දා දැන් ඉතින් බලන් ඉන්නෙම ඒ මනුස්සයගෙන් අඩුපාඩුවක් වෙනකල් ඒකයි අපේ එකාලට මෙහෙම වුණේ 😂😊
සමහරු ඉංග්‍රීසියට වැන්දට ඇදහුවට ඉංග්‍රීසි දන්නවා කියලා අහංකාර වුනාට
අපේ අනුර සහෝදරයා එහෙම නෑ
එතුමා තමන්ගේ හිතේ ලොකුකම නැති
නිරහංකාර නායකයෙක්.
තෙරුවන් සරණයි ඔබතුමාට. ❤❤❤❤
හදවතින්ම සුබ පැතුම් ❤❤❤❤
අනුර ජනපතිට ජය !!!!!🎉🎉🎉🎉🎉❤❤❤
මෙච්චර මේ දියුණු ඩුබායි රාජ්‍ය ගොඩණැගුවෙ ඉංග්‍රීසි වචනයක් දැනගෙන නෙවෙයි ඒ ජනපති.. වැදගත් වන්නෙ අවංක,අදූෂී,නියම නායක කමක්❤❤
අදහසට එකඟයි නමුත් ශේක් මොහමඩ් හොඳට ඉංග්‍රීසි කතා කරන කෙනෙක්. මම වැඩ කලේ ජුමෙයිරා ගෲප් එකේ. එයාගෙ කතා මම අහල තියනව.
අනුර ඉංග්‍රීසි නොදන්නව නෙමේ.ඒක භාෂාවක් විතරයි.කතා කරන්න ඕන තැන අවශ්‍යම දේ කතා කරානම් ඇති.දන්නව කියල පෙන්නන්න ඕනෙ නෑ .අනුරගෙ හොඳ quality එකක් ඒක.
😂
අනුර විශ්වවිද්‍යාලෙන් උපාධිය ගත්තෙ සිංහලෙන් නෙවෙයි නේ නේද
❤ දන්න අය කිය කිය යන්නෙ na , මම දන්නව කියලා , respect for AKD❤❤
විද්‍යාවේදී උපාධිධරයකුට ඉංග්‍රීසි බැරිවිය නොහැක
ඉස්සර සිංහල මීඩියම් තිබ්බේ ළගදී තමයි English medium බී.එස්.සී. දෙන්නෙ 2005 විතර ඉදං
Ekwth dnne nthuwd pora talks denne mun😂😂😂😂
අපි ඉන්න රටේ හිඟන්නෝ කතා කරන්නෙත් ඉංග්‍රීසි
@@anjautඉස්සර තිබුණේ ඉංග්ලිෂ් මීඩියම් විතරයි දැන් තමයි සිංහලෙන් තියෙන්නේ
@@rohiniwijesuriya6470 no check details.only at the beginning it was english.but later turns to both medium.now it's completely English medium
අපේ.මව්.රට ශ්‍රී ලංකාව .මව් රටේ.බාශාව සින්හල .අපේ මව් බස ට පලමුව..
හරියට හරි
English is only langage . but Anura Kumara is legend❤🏆🎓 not a joker.
♥
ලන්කාවේ සුද්දෝ නෑ.,ඉන්නේ සින්හල අහින්සක මිනිස්සු. එ මිනිස්සුන්ට තේරෙන සින්හලෙන් කතා කරන කොන්දක් තියෙන රජෙක් පමනි අවශ්‍ය., ජනපති තුමනි ඔබට සැමදා ජය.
අපේ රට සිංහල රටක්
ඒ උනාට සුද්දා හදාපු රේල්පාරේ තමයි අපි යන්නේ .
පිස්සු
ඉංග්‍රීසි රෙද්ද නෙවෙයි පුළුවන්නමි එතුමා එක්ක ගණන් හදන් එන්න
දැන් ඉතින් මාලිමාවට මෙතුමාට බැනපු උන් කියයි අපිත් දුන්නේ මාලිමාවට තමයි කියලා. ජයවේවා අපේ ආදරණිය ජනාධිපතිට ❤❤❤❤ අපි මාලිමාවටම තමයි ❤️❤️❤️❤️❤️❤️. මේ රටේ පාලනය ඔබට බාරයි. අපේ යුතුකම අපි ඉටු කලා දැන් ඔබේ වාරය එලබි ඇත
අපි නම් ගැම්මට කියනව අපි ජෙප්පොන්ට ඡන්දෙ දුන්නෙත් නෑ දෙන්නෙත් නෑ. අවුරුදු 2 කින් බලපන් මොකද වෙන්නෙ කියල
❤❤❤ මම ජනාධිපති උනා වගේ හැඟීමක් දැනෙන්නෙ🎉🎉🎉
අනුර සහොදරයා ඇතුලු පිරිස ,
අපි අපෙ පුන්චි මුතු ඇටය නැවතත් ලෝකයේ බබලන මුතු ඇටය කර යුතුමයි අපි මැරෙන්නට පෙර අපෙ අනාගත දරු පරපුරට.
ජයවේවා JVP n NPP 💝💝💝
රුසියාව ,ප්‍රංශය,ජර්මනිය ,චීනය වගේ රටවල නායකයො කතා කරන්නේ තමන්ගෙ රටේ මව් බාශාව . ඒ රටවල් english ලොකු කරගෙන නැහැ .ඔව්න් කොහේ ගියත් තමන්ගෙ රටේ බාශාව පාවිච්චි කරනවා
Un okkoma communist me wage tamai
@@erandikajayasekara8929 ප්‍රංශය ,ජර්මනිය ,ඉතාලිය ඩොලර් තිලියනය ඉක්මවා යන දනවාදී රටවල්
ඉන්ග්‍රීසි කතා කරන්න බැහැ කියන එකයි ජනාධිපති කමයි දෙකක්. ලැජ්ජාවට කාරනාවක් නෙමෙයි ඉන්ග්‍රීසි දන්නෙ නැහැ කියන එක. ඉන්ග්‍රීසි කතා කරපු එවුන් කරපු හරිය හොදටම ඇති
😂😂😂 හිත නිවන කතා. මෛත්‍රී part 02 වෙන බව නම් ඒකාන්තයි බ්‍රෝ😅😂😂😂
සහතික ඇත්ත ...ගෝටාට වඩා අන්ත වෙයි සමහරවිට @@rohan3260
Basil ta waradunu wele ohoma kive ne mn hithanne
මටත් ඉංග්‍රිසි බෑ 😊
@@Snehaneha-mr4ep උඹ ඉංග්‍රීසි ෆේල් නේද 🤣🤣🤣☝️☝️☝️
ජනාධිපති තුමනි❤ඔන්න අපෙ කාර්යභාරය ඉටු කරා❤ දැන් රට ඔබට බාරයි දැන් ඔබෙ යුතු කම් ඉටුකර ❤ බුදු සරණයි හොදෙ ❤❤ දළදා සමිඳු පිහිටයි ❤❤❤❤
රට පාලනය කටන්න ඉංග්‍රිසි අත්‍යවශ්‍ය නෑ යාලුවා. හොයල බලන්න හොදට ඉතිහාසය එංගලන්තය පාලනය කල v වන ජෝර්ජ් රජ්ජුරුවෝ ඉංග්‍රීසි දන් නෑ. අද තාක්ෂණය ලෝකේ දියුණු රටවල් වල ගොඩක් ජනපති වරු ඉංග්‍රීසි දන් නෑ ඒක ලැජ්ජවක් නෙවේ. භාශාව කියන්නේ අදහස් හුවමරු කිරීමේ මාද්‍ය පමණයි. පරිවර්තකයන් ඉන්නෙ ඒකට
හැබැයි සන්නිවේදනයට අවශ්‍යයි ඉංග්‍රීසි. සන්නිවේදනය කියන්නෙ පාලනයට අවශ්‍ය අත්‍යවශ්‍ය අංගයක්
ජෝර්ජ් රජ්ජුරුවෝ ඉංග්‍රීසි ජාතිකයෙක් නෙවෙයිද .?
ජොර්ජ් රජ්ජුරුවෝ සිංහල ජාතිකයෙක් . පස්සේ සජිත් ප්‍රෙමදාස සර් ගෙන් ඉංග්‍රීසි ඉගෙනගත්තා.@@ChristopherSepion
@@KM-tq1jo
ඇමති මණ්ඩලයේ සුද්දො ඉන්න එකක් නෑ මගෙ හිතේ. 😂
ඉතිහාසය කියලා දුන්නාට thanks හරිය .
අනාගතය 🎉❤
නුඹයි 🎉❤
රටේ 🎉❤
නියත ජනපති 🎉❤
English වලට දෙවනි තැන දිලා සිංහල භාෂාව නගාසිටවන්න ඔනේ. තමන්ගෙ මව් භාෂාවට තැනක් හැදෙන්න ඕනි මව් රටේ..නැත්තන් තවත් english කාරයෝ ටිකක් හැදෙන්නේ..ජපානෙට යනවා නම් අපි ජපන් භාෂාව ඉගනගෙන යන්න ඕන.. අන්න ඒ තැන සිංහල භාෂාවටත් ලැබෙන්න ඕන. නැත්තන් වෙන්නේ සිංහල භාෂාව දන්න අන්තිම පරම්මපාව අපි වෙන එක 😢🎉❤
Guard එක නම් හොදටම මදි 😮.
ඉන්ග්ලිස් කියන්නේ භාෂාවක් විතරයි උගත් කමක් නෙවෙයි රට හදන්න ඕන දැනුමයි ඔබට අපි සුබ පතනවා මේ වැටිල තියන තත්වයන් රට ගොඩ ගන්න❤❤❤❤
Jayawewa Anura janadipathi Ape sahodaraya❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
2:18
ඉංග්‍රීසි අපේ රටේ භාශාව නෙවෙයි ..ඉංග්‍රීසි ඕනම නෑ..ඕනනම් ඉංග්‍රීසි උවමනා තැනකට කතාකරන්න ලේකම් කෙනෙක් හිටියනම් හොදටම ඇති ..ඉංග්‍රීසි දන්න උන් මෙච්චර කල් මොනවද කලේ..ඉංග්‍රීසි දන්න උන් කලේ සුද්දොංගෙ පස්ස ලෙව කකා ණය ගත්ත විතරයි නේ ...අනික තායිලන්තයේ එහෙම තමන්ගෙ භාශාවෙන් විතරයි කතා කරන්නෙ ..අපි ඉංග්‍රීසියෙන් මොනව හරි ඇහුවම ගනන් ගන්නෙ නෑ..තමන්ගෙ භාශාවට විතරයි මුල් තැන දෙන්නෙ
Budusarani oba thumata ❤❤❤❤❤
ජපන් අගමැතිටත් English බෑ බං.
Ape janadipathitath ba 😮😮
Ape wipakshanayaka thumata japanuth puluwan 😊 English sinhala waturawage puluwan kohomada ugathkama 😢et eyata me rate kuhaka minissu kochchara mada gahuwada 😢
මේ comments මෙහෙම දාන්නේ උබල හිතුවද අනුරට english බෑ කියලා යකෝ පොර හරියට කෙටියෙන් උත්තර දුන්නා.. ඒ ගෑණි ඇහුවේ What kind of government will you be able to deliver sir? කියල.. ඉතින් පොර කිව්වා ['people friendly government 'ජනතා මිතුරු රජයක්'] ඉතින් හරියටම උත්තරේ දුන්නා.. short & sweet අනික එතන translater කෙනෙක්වත් හිටියෙ නෑ හොදට බලපන්.. ඒ නිසා සජියගෙ ගව සම්පත කුලප්පු වෙන්න වෙන්න එපා
ඒ උනාට පිස්සු කෙලින්නේ@@Kiyomi-kiyomi
😅😅
ජනාධිපති අනුර සහෝදරයා අපිට පොහොසත් රටක් ලස්සන රටක් හදලා දෙන්න . සතුටෙන් ජීවත් වෙන්න. සහ ඔබ තුමාට සියලු දෙවියන්ගේ පිහිට ආශිර්වාදය ආරක්ෂාව ලැබේවා 🙏🙏❤❤❤❤❤❤❤❤
කෝටිය ..... 😂😂😂
අපියංරත්තරන් ටීකක් විවේක ගන්න මනස හදාගෙන ඉදිරියට යමු ❤❤❤❤❤ ජනාධිපති තුමනි ඔබ අපේමයි. ඔබතුමා ට දහසක් මල් පිපේවා
රනිල් සීයාට පුලුවන්නේ ඉංග්‍රීසි ටිකක් උගන්වන්න 😅
Uddachcha unta ekat madikamak
❤ආසියාවේ දියුණුම රට බවට ලංකාව පත්කරමු ❤
මාතෘ භූමිය වෙනුවෙන් දිවි හිමියෙන් කැපවීමට අප සුදානම්
රැසියාවේ පුටින්ටත් ඉංග්‍රීසි බෑ. ඒක ලැජ්ජාවට කාරණාවක් නෙමෙයි...
😂😂😂😂😂
අවුරුදු 30 ක් දේශපාලනේ කරපු එකේ මාස 3 ක් වත් ඉංග්‍රීසි පන්තියකට යන්න තිබුනා.
Putin ට ඉංග්‍රීසි බැ කියලා කිව්වේ පුටින්ගේ පුන්චිඅම්මාද
ඉංග්‍රීසි අත්‍යාවශ්‍ය බව කියන්නේ නැහැ හැබැයි පුටින් ඉංග්‍රීසි භාෂාවෙ ප්‍රවීණයෙකු බව අදවත් දැනගන්න
@@kalukumi2826 අවුරුදු 13ක් ඉංග්‍රීසි උගන්නපු රටේ හැම එකාම ඉංග්‍රීසි පලනව එකෙක් කතා කරන්නෙ නෑනෙ ආසාවට සිංහල. නෙහ්?
බුදුසරණයි ජනාධිපතිතුමනි ❤❤❤❤ මේ කාලකණ්ණි මේ විදිහට විනාශ කරපු අපේ රට ගොඩනගන්න ඔබතුමාට යෝධබල, යෝධශක්තිය ලැබේවා !
ඉංග්‍රීසි භෂාව අත්‍යවශ්‍යය නැත. අප රටට අවශ්‍යය දර්මිෂ්ඨ නායකයෙක්. 1956 කරපු වරද දැන්වත් නිවැරදි කිරීමට උචිතම කාලයයි මේ.
ආදෙරෙයි මගේ එකා ❤අපිට ජනපති සහොදරායෙක් ඔබ❤❤
අපිට පුළුවන් සිංහලනේ,, රටට හොදක් වෙනවා නම් එක තමා වටින්නේ ❤️❤️❤️
Jayawewa ❤🎉
ජනාධිපති උන ගමන්ම ඉංග්‍රීසියෙන් එක එක මගුල් අහල විකාර කරන්න එපා ගෑනියෙ. 😅
😂😂😂
Ow eke nan aththa
@@tainyfernando2333 මන් හිතන්නෙ ලංකාවෙ කෙනෙක් නෙමෙයි
අපේ කොල්ලා ❤❤❤❤
දැන් මේ රට හදන්ඩ ඉංග්‍රීසි දැන ගත්තම හරිද ... අනේ යකෝ
රනිල් කියන්නෙ නීතිඥයෙක් ඉංග්‍රීසි හොඳින් භාවිතා කළ හැකි . ඉතින් මොක ක්ද වුණ අමුතු සෙතේ . ප්‍රමුඛතාවය භාෂාව නොවේ
අනෙ පකො තොපි එතකොට සජිත් ගෙ ඉන්ග්‍රිසි ගෙන හොයන්න මු මලපොතෙ අකුරු ක් ඩන්නෙතුවනෙප් ලෙජ්ජයි ඉයා ඉයා
ලංකාවේ වසර ගනනකින් පහලවූ බුදිධිමත්ම නායකයා. 😇
දැනගන්න.ඕනේ.තමයි.යකෝ
@@rohandilina5727 english දන්න උන් මෙපමණ කාලයක් මොනාද කරේ ටට
ඉංග්‍රීසි බැරි එක ලැජ්ජාවට කාරනයක් නෙවෙයි...නමුත් රාජ්‍ය නායකයෙක් උනාම තම අදහස් ප්‍රකාශ කරන්න ඉංග්‍රීසි භාෂාව වැදගත් වෙනව මම හිතනව ජනාධිපතිතුමා ඉක්මනින් ඒ පිළිබඳව කටයුතු කරයි කියල 😊❤❤❤🎉 npp
අපේ ඡන්ද දායකයින්ට කියන්නේ, අපි සෑහෙන කල් තිස්සේ කරපු වැරැද්දක් තමයි අපි පත්වෙන නායකයාව idolize කරපු එක, මේ ජනාධිපතිතුමාට ලැබුණේ හොදටම වැටුණ රටක්, ගොඩගන්න කල් යයි අපිටත් කට්ට කන්න වෙයි. අපේ සහයෝගය අපි උපරිමෙන් දෙමු, එයාලව idolize නොකර, මොකද එයාලත් මිනිස්සු ❤ දවසෙන් දෙකෙන් ලංකාව සිංගප්පූරුවක් කරන්න බැහැ. ඉවසීමෙන් ඉමු ❤ මොනාදෙටත් අපිට රටක් ඉතුරු වෙන්න ඕනිනේ ❤ විරුද්ධ පාක්ෂිකයන්ගෙන් ඉල්ලන්නේ සහයෝගය දෙමු ❤ උබල අපි අතරේ තරහවල් ඕනි නෑ, වැරදි හොයන්න බලන් ඉන්නැතුව අපි අපේ යුතුකම ඉටුකරමු ❤
සිරිසේනට ඉංග්‍රීසි බෑ කිව්ව උන් දැන් මේවා මොනවද කියන්නේ 😀😀😀
විශිෂ්ඨ උත්තරයක්.. People's friendly government,
🧭🧭🧭💪💪💪🇱🇰🇱🇰🇱🇰👍👍👍👍
❤💪💪💪💪💪💪💪💪💪
Yeah correct answer
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
බුදුසරණයි ඔබතුමාට
දැන් මඩ ඉංග්‍රීසි බැ කියලා 😂 පොඩ්ඩක් හිටහල්ල හම්බෙන රිටන් එක උබලට හික් ගැවෙනවා... අනුර කියං ලේසියට කිසි දෙයක් අතහරින මිනිහෙක් නෙවෙයි..
මේ comments මෙහෙම දාන්නේ උබල හිතුවද අනුරට english බෑ කියලා යකෝ පොර හරියට කෙටියෙන් උත්තර දුන්නා.. ඒ ගෑණි ඇහුවේ What kind of government will you be able to deliver sir? කියල.. ඉතින් පොර කිව්වා ['people friendly government 'ජනතා මිතුරු රජයක්'] ඉතින් හරියටම උත්තරේ දුන්නා.. short & sweet අනික එතන translater කෙනෙක්වත් හිටියෙ නෑ හොදට බලපන්.. ඒ නිසා සජියගෙ ගව සම්පත කුලප්පු වෙන්න වෙන්න එපා
කතා කරන්න දන්නවා ඕනේ තැනට තමයි කතා කරන්නේ හරි අමාරුවෙන් පරෙස්සම් කර ගත්තේ ඔය මිනිස්සුන්ට යන්න දීපාල්ලල ජීවිතය වටිනවා 🙏🙏🙏🙏🙏🙏🙏 theruwan saranini
සුබ පැතුම් ජනාධිපතිතුමනි ලස්සන නය නැති රටක් බිහි කරන්න ධෛර්ය ශක්තිය ලැබෙිවා 🙏🙏🙏❤❤❤❤
ඉංග්‍රීසි දන්න උන් තමයි හොදටම කරේ😂 ජය වේවා ජනාධිපතිතුමනි❤
❤❤❤❤රට අනුර සහෝදරයාට භාරයි, ජය වේවා!!!❤❤❤❤❤❤❤
❤️💐
ජයවේවා ..
🥰🥰🥰🥰ආදරෙයි සහෝදරයා..............💝❤️💫💯
ඉංග්‍රීසියෙන් අහන්න එපා යකො
English is just another language.
සුද්දෝ වගේ ඉන්ග්‍රීසි කතා කරපු එවුන් කලේ හොදට
😅😅@@Snehaneha-mr4ep😅😅සිංහල තොපිට ඉක්මනට මුලා මතක වෙනවා තොපි යුද්දෙන් මැරුණා නම් ඔය ඔක්කොම සෙල්ලම් ඉවරයි. ගොං බූරු හැත්ත😡😡
ටිකක් කල්දෙමු ජනාධිපතිතුමාට ඊට පස්සේ ෆෝම් වෙලා නියමෙට කඩ්ඩෙන් ටෝක් කරයි.නැද්ද හා ❤❤❤❤❤❤❤
pithku matarins...
thu komprenthe''
banchoot'
languages are not considered..
bro....😂😂❤
අලුතින් බිහිවු ජනපතිට අපගේ ඉස්තුතිය
People friendly government😂😂
පුංචි අම්මගෙ රෙද්ද😅😅
Ammo jaya wewa api aderei
මලවදයක්නෙ.ජනදිපති.වෙනඑකත්.
සියලු දෙවියෝ රකීවා අපේ ජනපති ❤❤❤
Warm greetings to our new president Anura❤ (peoples president)
May God's blessings and protection be with you always.
We love you a lot
❤🧭🇱🇰❤️🧭🇱🇰❤️
mole pavichchi karanna oya tenwala wediya inna epa.
No eun... 😂
God bless u
ජයවේවා නව ජනපති තුමනිදැන්තමයි
හිතට සැනසිල්ලක් ආවෙ
නිදිවරාගෙන සමාජ මාද්යතුල
පිනුම් ගහපු අපිට දැන් නිවාඩු
....දින 45 වගේ කෙටි කාලයක් තවමත් පොරබදින්න තියනවා
ජයවේවා ජනාධිපති තුමාට ,
ඉංග්‍රීසි බැරි වෙන්න බැහැ අනිවාර්යයෙන්ම අනුරට හැමදේම පුලුවන්
මේ comments මෙහෙම දාන්නේ උබල හිතුවද අනුරට english බෑ කියලා යකෝ පොර හරියට කෙටියෙන් උත්තර දුන්නා.. ඒ ගෑණි ඇහුවේ What kind of government will you be able to deliver sir? කියල.. ඉතින් පොර කිව්වා ['people friendly government 'ජනතා මිතුරු රජයක්'] ඉතින් හරියටම උත්තරේ දුන්නා.. short & sweet අනික එතන translater කෙනෙක්වත් හිටියෙ නෑ හොදට බලපන්.. ඒ නිසා සජියගෙ ගව සම්පත කුලප්පු වෙන්න වෙන්න එපා
😂😂
Yes
මන් අනුරට ජන්දෙ දුන්නෑ. ඒත් අර මාධ්‍යවේදීනිය නිකම් මෙයාට ඉංග්‍රීසි බෑ කියලා පෙන්නම්න උත්සහ කරාද කියල මට හිතුනා... ඉංග්‍රීසි ඕන තමා ඒත් ඒක එතරම් කතා කළ යුතු මාතෘකාවක් නෙවෙ මගෙ මතය ❤️
එයා ඔස්ට්ර්ර්ලියාවෙ ABC මීඩියා එකෙන්. සිංහල දන්නෙ නැතුවත් ඇති සමහරවිට විදේශිකයෙක් වෙන්නත් පුලුවන් අනික ඔස්ට්ර්ර්ලියාවෙ චැනල් එකකට සිංහලෙන් කතාකරලා මොකටද
@@DamithPathiranage අනෙ මන්ද ❤️
මේ comments මෙහෙම දාන්නේ? උබල හිතුවද අනුරට english බෑ කියලා යකෝ පොර හරියට කෙටියෙන් උත්තර දුන්නා.. ඒ ගෑණි ඇහුවේ What kind of government will you be able to deliver sir? කියල.. ඉතින් පොර කිව්වා ['people friendly government 'ජනතා මිතුරු රජයක්'] ඉතින් හරියටම උත්තරේ දුන්නා.. short & sweet 😂අනික එතන translater කෙනෙක්වත් හිටියෙ නෑ හොදට බලපන්.. ඒ නිසා සජියගෙ ගව සම්පත කුලප්පු වෙන්න වෙන්න එපා 😂😂
❤ මාස 5 න් 6 න් මොකද වෙන්නේ කියලා බලන්න එපා. අළුත් ජනපති සමඟ එකතු වෙලා සමගියෙන් වැඩ කටයුතු කරගෙන යමු.