Kerala 🇮🇳 , which is deceived as Sri Lanka | World Tour - India 33 | Magadige

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ต.ค. 2024

ความคิดเห็น • 180

  • @pabasaravideovision
    @pabasaravideovision ชั่วโมงที่ผ่านมา +4

    උඹ අපිව ඉන්දියාවට ගෙන්නගන්න හිත වෙනස් කරනවා බං.🥺🥰❤️

  • @shenalcrishen
    @shenalcrishen 4 ชั่วโมงที่ผ่านมา +8

    අවුරුදු කීපයකට කලින් මට මතකයි වෙන you tube චැනල් එකකින් ඔයාගෙ කරපු interview එකක ඔයා ලෝකෙ වටේ යනව කිව්වම ගොඩක් අය හිනා වෙලා තිබ්බ. ඒත් අද ඔයා ඒ වැඩේ කරල පෙන්නනව.. ඔයාගෙ හිතේ විශ්වාසෙයි මහන්සියයි තමා ❤️ කට්ටක් කාල තමා ජය ගන්න ඕනෙ 💪

  • @chandraskg5927
    @chandraskg5927 4 ชั่วโมงที่ผ่านมา +6

    මම. බලන් හිටියේ. කෙරලේට යනකම්. මගේ යාලුවෝ ඉන්නවා කේරලව. ලස්සනයි. පරිස්සමින් ඔයත්. බුදුසරණයි ❤

  • @sunildias5179
    @sunildias5179 ชั่วโมงที่ผ่านมา +2

    ඔයාගෙ ව්ඩියො නිසා ඉන්දියාව ගැන අවබොදයක් ලැබුනා.ස්තුතියි.

  • @nishanthanishantha3043
    @nishanthanishantha3043 4 ชั่วโมงที่ผ่านมา +9

    අපි වතුකරයේ ම්නුස්සුන්ව.බලගන්න.ඔනැ .අපේ ම්නුස්සුනෙ..
    🧡👌🧡👌

  • @avishkadeshan8155
    @avishkadeshan8155 50 นาทีที่ผ่านมา +1

    අයියෙ දැන්නම් ගමන් සහකයෙක් ඕන නේ 🙃❤

  • @N.B9060
    @N.B9060 ชั่วโมงที่ผ่านมา +2

    මරු නියමයි ,ඉංදියාවෙ වැඩිම සාක්ශරතාවය තියෙන්නෙ කේරලේ අයට😮ලංකාවෙ කෑල්ලක් වගේමයි ගොඩක් දේවල් ලංකාවට සමානයි කෑම බීමත් එහෙමයි ,,පාරෙ යනගමන් ඔය බෝඩ් බලන්න පොඩි පොඩි වචන ඔයාට කියවගන්නත් පුලුවන් වෙයි ,සිංහල හෝඩියෙ (ක,ග,ශ,ය,හා )වගෙ අකුරු මලයාලම් හෝඩියෙත් ඒ ශබ්දමයි, කොචි පැත්තෙ යනවනම් ඔයාට (කොචී ) කියන නම් මලයාල්ම් වලින් තිබ්බ්ට සිංහලෙම්ම කියවගන්න පුලුවන් ඔයාට..

  • @KK_KING_official
    @KK_KING_official ชั่วโมงที่ผ่านมา +1

    හෙටත් වීඩියෝ එකක් දාන්නකෝ 😊❤

  • @eduodec
    @eduodec 3 ชั่วโมงที่ผ่านมา +5

    ඇබ්බැහි වෙනවනේ රෙද්ද මේ videos වලට ❤

  • @danukadananjaya2823
    @danukadananjaya2823 2 ชั่วโมงที่ผ่านมา +2

    කේරල කීව ගමන් මතක් වෙන්නෙ කේරල ගංජා . 😊. ලංකාවෙ ගංජා ඉල්ලුමෙන් වැඩි හරියක් සපුරන්නෙ කේරල ගංජා . ලංකාවෙ කොහේ ගියත් කේජී ටිකක් හොයා ගන්න පුලුවන් හරිම ලේසියෙන් . පොඩ්ඩක් ඒ ගැනත් විස්තරයක් දාන්න සහෝ පුලුවන්නම් .❤

  • @InduDi-jf2ho
    @InduDi-jf2ho 51 นาทีที่ผ่านมา

    කේරළය පට්ට ලස්සන පලාතක්,,,... දවසක අනිවාර්යයෙන් යන්න හිතන් ඉන්න ගමනක් ... එහෙ කෑමත් අපෙ කෑමට සමානයි

  • @dushagamage4481
    @dushagamage4481 3 ชั่วโมงที่ผ่านมา +2

    සුපිරි අයියා...ඔයා නිසා තමයි ඉන්දියාව ගැන හරියටම අදහසක් ගත්තෙ...💯❤️❤️❤️

  • @slbuslife
    @slbuslife 4 ชั่วโมงที่ผ่านมา +3

    ඔයා අයියේ කරන්නේ ලොකු සමාජ සේවයක් හැමදෙයක් ම හොද විදිහට සමාජයට පෙන්නනවා තව තවත් ඉදිරියට යාමට ඔයාට ශක්තිය ලැබේවා GOOD LUCK ❤🎉

  • @Wijeyasasa-w1r
    @Wijeyasasa-w1r ชั่วโมงที่ผ่านมา

    Theruwansaranay honday kerale inna thansk ona nam kiyanna parissamata yanna budusaranay

  • @Sanjula_Dissanayaka
    @Sanjula_Dissanayaka 2 ชั่วโมงที่ผ่านมา +1

    සුපිරි මාරම ලස්සනයි ❤🎉

  • @sri-3964
    @sri-3964 2 ชั่วโมงที่ผ่านมา

    වටින වීඩියෝ එකක් අසල්වැසි රටේ තොරතුරු දනගන්න සැලැස්සුවට ස්තුතියි...❤️❤️

  • @AbiFoodCloths
    @AbiFoodCloths 3 ชั่วโมงที่ผ่านมา +1

    අදත් සුපිරි විඩියෝ එකක් පැත්ත නම් මාර ලස්සනයි .අපේ ගමේ ගියා වගේ හැගීමක් මට දැනෙන්නේ .❤❤❤😊

  • @Vipulajayanath
    @Vipulajayanath 2 ชั่วโมงที่ผ่านมา

    ඉන්දියාව ගැන ගොඩක් දේවල් දැන ගත්තෙ ඔයාගෙන් තමා දිගටම මේවගේ විඩියො ගේන්න

  • @technovalk
    @technovalk 2 ชั่วโมงที่ผ่านมา

    Nice Vlog Series අයියා ❤

  • @sampathjeewananda7924
    @sampathjeewananda7924 3 ชั่วโมงที่ผ่านมา

    Congratulations ! Good Luck for the Tour. Thank You Very Much for the Videos

  • @hansananipun9884
    @hansananipun9884 4 ชั่วโมงที่ผ่านมา +2

    කේරළ තමා ආසම. ❤

  • @janakasrilanka2215
    @janakasrilanka2215 52 นาทีที่ผ่านมา

    මට ආව අදහසක් කියන්නද සමහර විට හරි.
    මට හිතෙන නිසා කියන්නෙ.
    ඔයා ඉන්දියා ව ගැන මෙතරම් පැහැදිලි ව ලෝකයාට පෙන්නව ඉන්දියා අගමැති දැනගත් දාට. ඔයාට ලෝකය වටේම යන්න මග සලසා දෙනවා ඒකාන්තයෙන්ම.
    ඉන්දියා අගමැති මේ වීඩියෝ ඉක්මනින් දකීවා..❤❤❤❤❤

  • @GAMINGDINUSHA
    @GAMINGDINUSHA 2 ชั่วโมงที่ผ่านมา

    සුපිරි ❤🎉

  • @ravindugayan4530
    @ravindugayan4530 3 ชั่วโมงที่ผ่านมา

    Lassna drone shots, special dewal ekthukrala short video hdla fb tiktok yt shorts wala dannna aiya,, ❤

  • @ChandiDs-g6t
    @ChandiDs-g6t 3 ชั่วโมงที่ผ่านมา

    Adath supiriyak ✌️

  • @MuhammadRishan
    @MuhammadRishan 4 ชั่วโมงที่ผ่านมา +3

    Government medical college, udagamandalam කියලා තියෙන්නේ

  • @lalithperera1197
    @lalithperera1197 ชั่วโมงที่ผ่านมา

    ගෝ ෆ්‍රරෝ එකත් බයික් එකේ හැඩල් එකට හයි කරගන්න, ඒක සේප්ටි වලටත් හොදයි, හෙලවෙන්නෙත් නෑ.

  • @prasannakumarafernandomaha4544
    @prasannakumarafernandomaha4544 3 ชั่วโมงที่ผ่านมา

    Saho mama inne itali oyage vidio balanawa. Oya dannawada indiyawe thiyena loke hemoma katha wena kailasa temple eka. Supiri nirmanayak pennanawanam

  • @anuththaranimehani
    @anuththaranimehani 5 ชั่วโมงที่ผ่านมา +1

    බුදු සරණයි පරිස්සම් වෙන්න ❤

  • @Social-Blade_lk
    @Social-Blade_lk 5 ชั่วโมงที่ผ่านมา +25

    ගොඩාක් ඉන්දියන් සංචාරයට ලංකාවෙ අය යන්නෙ දඹදිවනෙ.ඒ ඉතින් ඉන්දියාවෙ දුප්පත්ම ප්‍රාන්තයනේ (බිහාර්). ඒ අය කේරළ,තමිල්නාඩු ,ඌටි වගේ පැතිවල යන්නෙ නෑනෙ.ඒ නිසා තමා ගිහින් ආපු අය ඉන්දියාව ගැන එච්චර හොද කියන්නෙ නැත්තේ ..🥲❤

    • @Magadige
      @Magadige  5 ชั่วโมงที่ผ่านมา

      ඔව් ඒක තමා හේතුව.. දුප්පත්ම ප්‍රාන්තයට නේ යන්නේ 🤗❤️

    • @santhoshv3028
      @santhoshv3028 4 ชั่วโมงที่ผ่านมา +2

      Bihar is leat developed state of India. Tamilnadu, Kerala, Karnataka and many other coastal states are developed even per capita is higher than Srilanka.

    • @InuskaSadaruwan
      @InuskaSadaruwan 3 ชั่วโมงที่ผ่านมา

      Eka aththa

    • @cpproduction812
      @cpproduction812 ชั่วโมงที่ผ่านมา

      ඉන්දියාවට පුප දෙන්න එපා

    • @wasantha-br3cb
      @wasantha-br3cb 5 นาทีที่ผ่านมา

      අපි ඉතින් බංකොලොත් ප්‍රාන්තයේ ඉදන්නේ

  • @lahirushamika6975
    @lahirushamika6975 4 ชั่วโมงที่ผ่านมา +3

    අයියෙ කලින් video එකේ ඇහුණා ඔයා කියනවා තෙල් වියදම ඩබල් කියලා, scooter කොහොමත් තෙල් කරන්නෑ අයියෙ, පුළුවන් නම් ct100 or platina වගේ ජියර් බයික් එකක් use කරන්න😊

    • @lahirushamika6975
      @lahirushamika6975 4 ชั่วโมงที่ผ่านมา +1

      ඒවායේ තෙල් හොදටම වැඩ

  • @ilanganthilaka9399
    @ilanganthilaka9399 ชั่วโมงที่ผ่านมา

    ලංකාවේ වැවෙන කොස්, දෙල්, පොල් වගේ හැම දෙයක්ම කේරළයේත් තියෙනවා. මම අහලා තියෙන විදිහට මුල් කාලයේ ලංකාවේ පොල් රා කර්මාන්තය කරලා තියෙන්නේ කේරළයෙන් ආව අය.

  • @nimaNp6179
    @nimaNp6179 4 ชั่วโมงที่ผ่านมา

    ඔයාගෙ වීඩියෝනම් පට්ට බොසා සාමාන්‍යය සරල මනුස්සයෙක් ❤🎉

  • @channanilanga6976
    @channanilanga6976 3 ชั่วโมงที่ผ่านมา

    Machan oya apita pissu haddanawa❤ parissamen kollo, para ain wala tent gahanna yanna epa balagena. Adrei❤❤

  • @rawiduashan8737
    @rawiduashan8737 26 นาทีที่ผ่านมา

    කෙරලේ ඉදන් එනකොට මොනවා හරි ඇරම් එනවා හොදේ 😂

  • @niharamethmal1360
    @niharamethmal1360 3 ชั่วโมงที่ผ่านมา

    අපි දැන් කේරලේ ❤

  • @Gamunu.2023
    @Gamunu.2023 8 นาทีที่ผ่านมา

    මට මතකයි අපිට 8 ශ්‍රේණියේ සමාජ අධ්‍යයනය ඉගැන්වූ ගුරුතුමා ඉන්දියාවේ සමාජීය හා දේශපාලන ව්‍යවූහය පිළිබඳ කරුණු සාකච්ඡා කල අවස්ථාවක, එතුමා ඉන්දි⁣යාවේදී ලැබූ අත්දැකීම් පෙලක්.
    එයින් මට අදටත් මතකයට එන් දෙයක් තමයි ශ්‍රී ලංකාවේ කාලගුණය හා දේශගුණය පරිසර පද්ධතීන් ඉන්දියාවේත් බොහෝ තැන්වල අත්විඳිබව.
    භූගෝල සාක්ෂි නැතත් එතුමා පැවසුවේ බොහෝවිට ඈත ඉතිහාසයේ මහාද්වීප වෙන්වීමට පෙර ශ්‍රී ලංකාවත් ඉන්දියාවේ බිම් කොටසක් වී තිබෙන්නට ඇතැයි සැකකල හැකි බවයි.

  • @meandmylittlesister7194
    @meandmylittlesister7194 3 ชั่วโมงที่ผ่านมา

    චරන T V නාලිකාවේ යන මලයාලම් film වලින් තමයි කේරළයේට හිතගියේ අපෙ පැරණි ස්‍රිළංකාව වගේ නේද පරිසරය මිනිස්සුත් අපේ පැරණි අය වගේ අපිට ගොඩක් ලග වගේ දැනුනා පරිස්සමෙන් වන සතුන්ගෙන් බුදු සරණයි පුතාට මමත් හරිම ආශාවෙන් බලනවා

  • @suranganirosh7637
    @suranganirosh7637 2 ชั่วโมงที่ผ่านมา

    Neyamai saho👍❤❤❤

  • @nirosha5388
    @nirosha5388 8 นาทีที่ผ่านมา

    Komada hodinda lassani parissamin ikmanin vidiyoo danna💖💖

  • @ChaminadaPriyadarshana
    @ChaminadaPriyadarshana 2 ชั่วโมงที่ผ่านมา

    Nice ❤

  • @acmnoordeennazeer8460
    @acmnoordeennazeer8460 3 ชั่วโมงที่ผ่านมา

    Niyamai gamana,BUDU

  • @Sidhara_99
    @Sidhara_99 4 ชั่วโมงที่ผ่านมา +2

    බලාගෙන හිටියේ කේරළයට යනකම්. Malayalam films වල මාරම fan කෙනෙක් මම. තව communist ආණ්ඩුවක් තියෙන ඉන්දියාවේ එකම ප්‍රාන්තය.

    • @santhoshv3028
      @santhoshv3028 4 ชั่วโมงที่ผ่านมา

      It will be no more. Communist is decaying even in Kerala. In just ten years communism will be wiped out of India fully.

  • @SameeraKasun-p8m
    @SameeraKasun-p8m ชั่วโมงที่ผ่านมา

    මචං කේරලා ගංජා එහෙම ඔහෙ ලාභ ඇතිනේ😅😅😅

  • @dhammikawickramasingha7725
    @dhammikawickramasingha7725 2 ชั่วโมงที่ผ่านมา +1

    මල්ලි ඔයා ඉංගිරිසියෙන් කථා කරනකොට වචන වලින් නෙමෙයි වචන එකතු කරලා වාක්‍යවලින් කථාකරන්න උත්සාහ කරන්න. එහෙම කළොත් ඔයා ඉංදිවේ ගමන අවසන් කරලා එනකොට හොදින් කථාකරන්න පුලුවන් වෙයි

  • @isurueranga2512
    @isurueranga2512 5 ชั่วโมงที่ผ่านมา

    සුපිරි අයියේ 🔥

    • @Magadige
      @Magadige  5 ชั่วโมงที่ผ่านมา

      බොහෝම ස්තුතියි 🤗❤️

  • @GunapalaHewage-xk2
    @GunapalaHewage-xk2 3 ชั่วโมงที่ผ่านมา

    සූපිරි🎉🎉🎉🎉🎉

  • @SithumLakshitha-g2s
    @SithumLakshitha-g2s 4 ชั่วโมงที่ผ่านมา

    අයියේ කාර් එකක් ගමූ...❤❤

  • @updates780
    @updates780 5 ชั่วโมงที่ผ่านมา +1

    Super bro💖

    • @Magadige
      @Magadige  5 ชั่วโมงที่ผ่านมา +1

      බොහෝම ස්තුතියි 🤗❤️

  • @mrforexsmc
    @mrforexsmc ชั่วโมงที่ผ่านมา

    R premadasa wage test match ground nedda ? 😅

  • @lahirusampath3392
    @lahirusampath3392 2 ชั่วโมงที่ผ่านมา +1

    Lausanne netuwa yanna puluwanda

  • @sandeepafernando3827
    @sandeepafernando3827 5 ชั่วโมงที่ผ่านมา +13

    වතුකරයෙ මිනිස්සු දුකින් ඉන්නෙ එයාලා යවපු දේශපාලන කට්ටිය නිසා.. තොන්ඩමන් , වඩිවෙල් සුරේෂ් ඔය වගේ අය එයාලව වහල්ලු වගේ තියාගෙන සැප විදිනවා.. දැන් වතුකරයේ තරුණ පරම්පරාව ඒක විරුද්ධව කතා කරනවා.. මම දැක්කා මහමැතිවරණයට හොද වතුකරයේ නියෝජනයකුත් ඇවිල්ලා තියනවා අම්බිකා කියලා.. අපි බලමු ඉස්සරහට හොද වෙයි.. අපේම එවුන් උනුත්❤

    • @Magadige
      @Magadige  5 ชั่วโมงที่ผ่านมา +1

      අනිවාර්යයෙන් 🤗❤️

  • @sandamaliperera7977
    @sandamaliperera7977 24 นาทีที่ผ่านมา

    Malli oya mulu india wema yanawada sha hodaine

  • @HemanthaChandana-fw5jx
    @HemanthaChandana-fw5jx 3 ชั่วโมงที่ผ่านมา

    කාවෙරි ගඟ හරස් කරල හදල තියෙන විශාල ජලාශ බලන්න යනවාද

  • @GaminiKumara-es4wz
    @GaminiKumara-es4wz 2 ชั่วโมงที่ผ่านมา

    bike eka emihita yanna anaturu wenawa

  • @sameerasampathgunasekara9935
    @sameerasampathgunasekara9935 5 ชั่วโมงที่ผ่านมา

    අද නම් ගොඩක් පරක්කුයි vlog එක
    ❤❤❤❤

    • @Magadige
      @Magadige  5 ชั่วโมงที่ผ่านมา

      😁❤️

  • @sriyakumari4314
    @sriyakumari4314 4 ชั่วโมงที่ผ่านมา

    Kerale තමයි ආයුර්වේ prathikaar හොඳටම තියෙනවා ....ලංකාවට කිට්ටු පැත්ත තමයි කේරළය ...ඉතින් පරිස්සමෙන් පුතේ ඔයාගෙ වැඩ ටික කරන්න ...❤❤❤❤❤❤🌹👍❤

  • @samanpushpakumara2904
    @samanpushpakumara2904 5 ชั่วโมงที่ผ่านมา +1

    Aiyandiyoooo supiri hodee.❤❤lankawa wagemai .ekane kiyanne lankawe kotasak indiyawa kiyala neda suda....❤❤

    • @Magadige
      @Magadige  5 ชั่วโมงที่ผ่านมา

      අනිවාර්යයෙන් 🤗❤️

  • @slkdimuthu9959
    @slkdimuthu9959 5 ชั่วโมงที่ผ่านมา +1

    ලංකාවම තමයි.මිනිසුන්ගේ බශාව ඇදුම් විතරයි වේනසකට පේන්නේ මේව බලාගේන යනකොට.හැම දේමන ලංකාවට සමානයි.

    • @Magadige
      @Magadige  5 ชั่วโมงที่ผ่านมา +1

      ඔව් දකුණු ඉංදියාව තනිකරම ලංකාවගේ

  • @ireshasandamali7013
    @ireshasandamali7013 3 ชั่วโมงที่ผ่านมา

    Walparai harim lassanai

  • @c.a2295
    @c.a2295 5 ชั่วโมงที่ผ่านมา

    Maru ayye danakan hitiye ❤

    • @Magadige
      @Magadige  5 ชั่วโมงที่ผ่านมา

      බොහෝම ස්තුතියි මල්ලී 🤗❤️

  • @dinithi1409
    @dinithi1409 5 ชั่วโมงที่ผ่านมา +1

    ලංකාවේ රබර් වත්තක් මැදින් යනවා වගේ දැනෙන්නේ ඵ් ගස් හරීම ගුප්ත සුන්දරත්වයක් 😍

    • @Magadige
      @Magadige  5 ชั่วโมงที่ผ่านมา

      ඔව් ඇත්තටම

  • @ireshasandamali7013
    @ireshasandamali7013 3 ชั่วโมงที่ผ่านมา

    Mama 5 parak gihin tiyanawa

  • @shanakaherath8315
    @shanakaherath8315 5 ชั่วโมงที่ผ่านมา +1

    බත් එකට කියයිද මිල

  • @RYANDESILVA-bd5hg
    @RYANDESILVA-bd5hg 5 ชั่วโมงที่ผ่านมา

    මරු 👌👌👌

    • @Magadige
      @Magadige  5 ชั่วโมงที่ผ่านมา

      බොහෝම ස්තුතියි 🤗❤️

  • @sahanhirusha9517
    @sahanhirusha9517 5 ชั่วโมงที่ผ่านมา

    මම කියවනට Daily max indian tour කියලා youtube එකේ බලන්නකො. පොර ඉන්දියන් කෑම කන්න දෙපාරක්ම එනවා ඉන්දියාවට. ඒ කෑම පිස්සු හැදෙනවා ♥️🍃

  • @ravindugayan4530
    @ravindugayan4530 3 ชั่วโมงที่ผ่านมา

    Api kmthiy indian tour eke pothak kiywnnth,,, ehena idea ekk ndda oyata?

  • @rasikalakmini2089
    @rasikalakmini2089 5 ชั่วโมงที่ผ่านมา +1

    ඇපල් ගහ ලගදි හමුවුණේ ඉන්දියන් පොලිසියද

  • @Sidhara_99
    @Sidhara_99 3 ชั่วโมงที่ผ่านมา +1

    පාලමක් නැති එක හොදයි හැබැයි

  • @ParamiWasana-x1x
    @ParamiWasana-x1x 4 ชั่วโมงที่ผ่านมา

    පාර අයිනෙ කූඩාරම් ගහගෙන ඉද්දි අවුලක් නැද්ද ඔහේ

  • @NishariDanushika
    @NishariDanushika 5 ชั่วโมงที่ผ่านมา

    Math awa....

    • @Magadige
      @Magadige  5 ชั่วโมงที่ผ่านมา

      බොහෝම ස්තුතියි 🤗❤️

  • @BahrainBahr-db1tt
    @BahrainBahr-db1tt ชั่วโมงที่ผ่านมา

    හිමීට. යන්න. බැරිද.

  • @priyaniwirakoon6201
    @priyaniwirakoon6201 3 ชั่วโมงที่ผ่านมา

    යන වේගය නිසා හරියට වටපිටාව බලාගන්න බැහැ..

  • @chandrawijethilaka8669
    @chandrawijethilaka8669 4 ชั่วโมงที่ผ่านมา +1

    Budusarani Puthata

  • @MuhammadRishan
    @MuhammadRishan 3 ชั่วโมงที่ผ่านมา +1

    ඉන්දියාවෙන් ලංකාවට බොහෝ අානයනය සිදු කරනවා. එහිදි අපේ විදෙස්විග විනිම විශාල ප්‍රමාණයක් ඉන්දියාවට යනවා.
    පාලමක් තිබ්බ නම් ලක්ෂ සංඛ්‍යාත ඉන්දීය සංචාරකයන් ගෙන්න ගත්තනම් ඉන්දියාවට අැදි යන විදේස විනිමය නැවත අපේ රටටම ගෙන්න ගන්න පුළුවන්.
    මේ වීඩියෝවලින් දැක්ක විදියට ලංකාව සංචාර පාරාදීසයක් ලේසියෙන් ම කරන්න පුළුවන්.
    කොහේද ඉතින් මෙහේ ඉන්න එවුන් දේශපාලනය කර කර දේශය පාලු කර කර නේ ඉන්නේ.

    • @zonefire9410
      @zonefire9410 53 นาทีที่ผ่านมา

      සංස්කෘතික & සමාජ හානිය වැඩි වෙන්න පුළුවන් , ඔයා මුස්ලිම් නිසා ඒකේ අවුලක් දකින්නෙ නෑ. ඒත් නේපාලය වගේ රටවලට කරපු සමාජ විනාශය දැක්කම ආර්ථික වාසි ගන්න පාලමක් ගහන එක අවධානමක් වෙනවා.

  • @kosalarathnayake8882
    @kosalarathnayake8882 5 ชั่วโมงที่ผ่านมา

    හපුතලේ, දියතලාව පැත්ත වගේ නේද 😮

    • @Magadige
      @Magadige  5 ชั่วโมงที่ผ่านมา

      ඔව් ඇත්තටම

  • @nimmiayesha1112
    @nimmiayesha1112 4 ชั่วโมงที่ผ่านมา

    කේරල ප්‍රාන්තයේ හැමෝම වගේ well educated . ගොඩාක් අය degree holders. Safe journey 😊

    • @santhoshv3028
      @santhoshv3028 4 ชั่วโมงที่ผ่านมา +4

      Tamilnadu is way more educated than Kerala. Because Tamil Nadu have highest percentage of degree holders and PhD holders in India.

    • @KumarihamyChandrasekara
      @KumarihamyChandrasekara 4 ชั่วโมงที่ผ่านมา

      Kerale izimala district walaINDIAN NEVAL ACCADEMY ekathiyenawa mage putha eeke train Una giya may wala eeke conversation giyaya lassany e location. Kannoor ,,/payanoor kiyanna fiha thiyenne gihin ekath pennanna puluwan Kerala.JUJU Hotel apihitiye lankawa wagemy town ekath

    • @KumarihamyChandrasekara
      @KumarihamyChandrasekara 4 ชั่วโมงที่ผ่านมา

      Adiyawe lokuma ACCADEMY eka thamay INDIAN NEVAL ACCADEMY eka balanna godak than thiyenawa puluwanne balanna yanna

  • @AnuruddhaSubasinghe-ws1ub
    @AnuruddhaSubasinghe-ws1ub 2 ชั่วโมงที่ผ่านมา

    පාලමක් තිබ්බ nam..ගොඩක් ma karadare...oyagen...ekai oya හදන්නේ නැත්තේ ...😂😂....එක nemai mata ahuna ඔයාගෙ video ekaka .පාලම හදන්න .අනුමැතිය parliament අනුමත una කියලා india government eke ....?

  • @Rosin-qn4gv
    @Rosin-qn4gv 9 นาทีที่ผ่านมา

    😊❤

  • @ChathurangaSrimal-u1o
    @ChathurangaSrimal-u1o 2 ชั่วโมงที่ผ่านมา

  • @prasadism-mi9sy
    @prasadism-mi9sy 3 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤❤❤❤❤

  • @KumaraSamarasekara-l9q
    @KumaraSamarasekara-l9q 4 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤❤❤🎉🎉🎉🎉🎉 beautiful.

  • @LalSenathilaka
    @LalSenathilaka 5 ชั่วโมงที่ผ่านมา

    ඉන්දියාවෙන් මං ආසම පළාතක් තමයි කේරළය

  • @dilanasanka9811
    @dilanasanka9811 ชั่วโมงที่ผ่านมา

    😊

  • @godwinsiyasingha5105
    @godwinsiyasingha5105 4 ชั่วโมงที่ผ่านมา

    Ekmanatama aye ekak danna malla

  • @kamanipathirana9861
    @kamanipathirana9861 4 ชั่วโมงที่ผ่านมา

    කේරලයේ ගොඩක්ම ලංකාවට සමානයි නේද පුතේ මම. ඉන්දියාව ගැන සිංහලෙන් ලියපු පොත් ගොඩක් කියවල තියොනව

  • @nalanifamily2509
    @nalanifamily2509 5 ชั่วโมงที่ผ่านมา

    Uttar pradesh කියලත් තියනවා හරිම දුප්පත් u tube එකෙන් තමයි දැක්කke

    • @santhoshv3028
      @santhoshv3028 4 ชั่วโมงที่ผ่านมา

      1- UP, BIHAR, JHARKHAND, CHATTISGARH is least developed region.
      2- Madhya Pradesh, West Bengal, odisha, rajasthan, Punjab, arunachal pradesh, Andhra Pradesh, Nagaland, manipur, meghalaya, tripura, uttarkhand these are medium developed region
      3- Kerala, Tamil Nadu, Karnataka, maharastra, Gujarat, Goa, sikkim, Himachal Pradesh, harayana, Mizoram, Telangana these states are developed highly and even have high per capita than Srilanka.
      And there is union territories like Andaman Islands, lakshadweep Islands, delhi, puducherry, Daman and Diu, Chandigarh ( mostly all union territories are developed).

  • @kmh1512
    @kmh1512 3 ชั่วโมงที่ผ่านมา +1

    කේරළ රත්‍රන් හම්බුනේ නැද්ද 😁

    • @channanilanga6976
      @channanilanga6976 3 ชั่วโมงที่ผ่านมา

      😂😂😂😂😂

  • @gayanindika9363
    @gayanindika9363 5 ชั่วโมงที่ผ่านมา

    ❤😘❤️💯💯💯💯💯💯💯 mara place thiyne aiyaaa india wala 🇮🇳

    • @Magadige
      @Magadige  5 ชั่วโมงที่ผ่านมา +1

      බොහෝම ස්තුතියි 🤗❤️ අනිවාර්යයෙන්

  • @ushanprasanga7469
    @ushanprasanga7469 4 ชั่วโมงที่ผ่านมา

    Kerala❤

  • @nipunwijesuriya8489
    @nipunwijesuriya8489 5 ชั่วโมงที่ผ่านมา

    helmt dagena yanne dn nm minissu neda😊

  • @AselaKumara-vk6kq
    @AselaKumara-vk6kq 5 ชั่วโมงที่ผ่านมา

    කාස්මීර්.වලට.තවදුරද

  • @JalinaSenevirathna
    @JalinaSenevirathna 2 ชั่วโมงที่ผ่านมา

    Ehenm kellek set krgmu (*^^*)🙂‍↕️

  • @hansaraperera744
    @hansaraperera744 5 ชั่วโมงที่ผ่านมา

    🔥🔥🔥

  • @dharshansview2298
    @dharshansview2298 2 ชั่วโมงที่ผ่านมา

    Kozhi kode newai kolikode

  • @ireshasandamali7013
    @ireshasandamali7013 3 ชั่วโมงที่ผ่านมา

    Api ra bonnet kerala giya

  • @asankaamarasinghe7624
    @asankaamarasinghe7624 5 ชั่วโมงที่ผ่านมา

    ❤️👌👌🎉

  • @LakmalPushpakumara-ml2rz
    @LakmalPushpakumara-ml2rz 5 ชั่วโมงที่ผ่านมา

    කෙරලේ කිව්වා ට මල්ලී කැරලා කිලා තමයි ගොඩක් අය කියන්නේ ඒ බාෂාව මයාලම් .

  • @andullanadeeja8948
    @andullanadeeja8948 3 ชั่วโมงที่ผ่านมา +1

    Kerala basava malayalam

  • @VinothanFernando
    @VinothanFernando 4 ชั่วโมงที่ผ่านมา

    Government medical college kiyala tibune