උපන්දිනය දවසේ මිනීමරණ දාම ඝාතකයා කවුද?😱| 2024 අලුත්ම Serial Killer මලයාලම් කතාමාලාව | Inside Cinemax

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ต.ค. 2024
  • Disclaimer:
    All credits belong to respectful owners. In case of copyright issues, please contact us Via E-mail ( contact.insidecinemax@gmail.com )
    මෙන්න අපේ Series Channel එක - ‪@CinemaxPrimeOfficial‬
    ⭕️Advertisements Details ; [වෙළඳ දැන්වීම් සඳහා අමතන්න - 077 90 25 193 (නෙහාරා Inside Cinemax) ]
    පන්ති පිළිබඳ විස්තර මෙතනින්..
    📮You Tube Channel - / @mihinliyanarachchi
    📮 2024 AL Telegram - t.me/+0YCp-lLX...
    📮 2025 AL Telegram - t.me/+jXdHyX8U...
    📮 Whatsapp Channel - ‎Follow the MIHIN LIYANARACHCHI channel on WhatsApp: whatsapp.com/c...
    ප්‍රශ්නය
    Econ නම්
    උත්තරය
    Sri Lankan Econ Trust🥇🇱🇰
    MIHIN LIYANARACHCHI👨‍🏫
    අපි හීන වෙනුවෙන් ක්‍රියාපදයක
    උපන්දිනය දවසේ මිනීමරණ දාම ඝාතකයා කවුද?😱| 2024 අලුත්ම Serial Killer මලයාලම් කතාමාලාව | Inside Cinemax
    ⭕Chapters
    0:00 -Advertisement
    0:27 - Movie intro
    1:51 - Web Series Name
    3:00 - Part 01 Sinhala
    26:57 - end of Part 01
    🔰Tunnel Korean Series එක මෙතනින් බලන්න 👇🏻
    • කිම් සොන් ජේට අහුවෙයිද...
    🔰 Mouse ( Best Serial Killer Series Ever - Crime Detective Korean Series) බැලුවේ නැත්තම් මෙන්න සම්පූර්ණ series එක 👇
    • හිස නැති නිරුවත් කාන්ත...
    🔰 One Ordinary Day (Korean) බැලුවේ නැත්තම් මෙන්න සම්පූර්ණ series එක 👇
    • ආතල් ගත්තා නම් දැන් වි...
    🔰 The Innocent (Spanish) බැලුවේ නැත්තම් මෙන්න සම්පූර්ණ series එක 👇
    • ගැබිණියගේ අද්භූත අතුරු...
    🔰 Signal Korean Series බැලුවේ නැත්තම් මෙන්න සම්පූර්ණ series එක 👇
    • අතීතයේ සිට වර්තමානයට අ...
    𝙈𝙤𝙫𝙞𝙚𝙨/𝙏𝙑 𝙎𝙚𝙧𝙞𝙚𝙨
    𝙍𝙚𝙫𝙞𝙚𝙬𝙨
    𝙏𝙧𝙖𝙞𝙡𝙚𝙧𝙨
    𝙎𝙪𝙗𝙩𝙞𝙩𝙡𝙚𝙨
    𝘿𝙤𝙬𝙣𝙡𝙤𝙖𝙙
    #inside_cinemax

ความคิดเห็น • 766

  • @InsideCinemax
    @InsideCinemax  3 ชั่วโมงที่ผ่านมา +505

    ඇහැට විෂබීජයක් ගිහින් මේ දවස්වල අසනීපෙන් ඉන්නේ.. Cinemax Prime එකේ Prison Break Episodes ටිකක් පරක්කු ඒ හේතුව නිසයි😢.. ඉක්මණටම ඒකෙ episodes අරගෙන එන්නම්. අපහසුතාවයක් දැණුනා නම් සමාවෙන්න 🥺

    • @nimaNp6179
      @nimaNp6179 3 ชั่วโมงที่ผ่านมา +1

      😿❤🎉

    • @Isuru__Liyanage
      @Isuru__Liyanage 3 ชั่วโมงที่ผ่านมา +14

      Get Well Soon ayye ❤

    • @SasenInduwara
      @SasenInduwara 3 ชั่วโมงที่ผ่านมา +22

      ඉක්මනින් සනිප වෙන්න බුදු සරණයි ජෙසු පිහිටයි 🫂🙂

    • @AnishaDissanayaka
      @AnishaDissanayaka 3 ชั่วโมงที่ผ่านมา +6

      Get well soon aiye

    • @ShanShana-yq1xu
      @ShanShana-yq1xu 3 ชั่วโมงที่ผ่านมา +6

      Ikman suwaya labewa 🙏

  • @rashmikaushalya4559
    @rashmikaushalya4559 ชั่วโมงที่ผ่านมา +24

    අයියත් ඉක්මනට සනීප වෙලා මේකෙ ඉතුරු ටිකත් ඉක්මනටම අරං එන්න ලැබෙන්න කියල මම විශ් කරනවා❤❤❤❤❤

  • @Harshibh89
    @Harshibh89 ชั่วโมงที่ผ่านมา +8

    Superb ❤
    ඉතුරු ටිකත් ඉක්මනින් දෙන්න ,බලන් ඉන්නවා අපි...
    Thanks ❤❤

  • @thariduwa4904
    @thariduwa4904 49 นาทีที่ผ่านมา +3

    අන්තිම. කෙටස. ඔනි😊😊❤

  • @anojamalkanthi2955
    @anojamalkanthi2955 52 นาทีที่ผ่านมา +4

    අනිත් කොටස් ටික ඉක්මනටම ගෙන්න සහො ❤💐

  • @NethmiWickramasinha
    @NethmiWickramasinha 2 ชั่วโมงที่ผ่านมา +7

    ඉතුරු ටිකත් ඔනෙ😩💗මරු මරු

  • @ShehanSapsara-gx3gf
    @ShehanSapsara-gx3gf 2 ชั่วโมงที่ผ่านมา +33

    බැන බැන හිටියේ මේ දවස් ටිකේ😁prison berak නැති නිසා හැමදාම හවස 6ට චැනල් එක බලනෝ දාලද කියලා දෙකෙන් එකකවත් වීඩියෝ නැති උනාම පට්ට පාලුවක් තියෙන්නේ අයියේ.එත් මන් බැලුවා අයියා කවදාවත් මේ වගේ එක දිගට ඉන්නේ නෑ ෆිල්ම් එකක් ගෙන්නවත් ,prison berak ගෙන්නවත් නැතුව.😊ඒකට කම්ක් නෑ අයියේ ඔයා ඉක්මනින් සනීප වෙලා එන්න දිගටම ආයේ prison berak බලන්න 😍❤️❤️❤️❤️❤️❤️බුදු සරනයි

  • @kavi_kavee
    @kavi_kavee 2 ชั่วโมงที่ผ่านมา +40

    මෙකෙ ඉතුරු කොටස හෙට දාන්න 🙃 ගෙදර ඉන්න දවසෙ බලන්න 😁❤

  • @sandanikaushalya
    @sandanikaushalya ชั่วโมงที่ผ่านมา +5

    ඉක්මනින් ඕනේ අනිට් Episodes 4 ....😊😊අයියා & අක්කි❤️❤️ thank you 🎉

  • @mhirikumari7110
    @mhirikumari7110 2 ชั่วโมงที่ผ่านมา +14

    ඉක්මන් සුවය ලැබෙිවා....අදත් සුපිරියක් තමයි ⁣ඉතිං..Thank you....❤❤❤

  • @KhemanthaKumara
    @KhemanthaKumara 2 ชั่วโมงที่ผ่านมา +4

    බලන්න එකක් නැතිව පරන review එකක් බලලා ඉවර කරා විතරයි.... අදත් මරු එකක් වෙන්න ඇති.... හැමදාම අරන් එන්නෙ ඉතින් සුපිරිම review තමා.... ආදරෙයි inside cinemax...❤❤❤

  • @PrincessRuwi
    @PrincessRuwi ชั่วโมงที่ผ่านมา +4

    Aiyage film reviewlt ghnn වෙන මොන චැනල් එක්කටවත් බෑහ් 😉👍💗 ඉක්මනට සනීප වෙන්න ඕනි කියල ප්‍රාර්ථනා කරනොව් සහෝ ❤️❤️❤️❤️❤️❤️

  • @THILINA.KALHARA
    @THILINA.KALHARA 3 ชั่วโมงที่ผ่านมา +17

    මං වගේම Web Series එකේ ඔක්කොම Episode ටික ඔනී කියන කට්ටිය කො 👀🌝🌚 බලන්න 🌝🌝🌝🌚🌚🌚

  • @NimeshaNimesha-en5pj
    @NimeshaNimesha-en5pj ชั่วโมงที่ผ่านมา +4

    ඉක්මනට ඉතුරු කොටස් ටිකක් දෙන්න ඉක්මනට සනීප වෙන්න බුදු සරණයි අයියේ❤❤

  • @SammaPathirana
    @SammaPathirana 24 นาทีที่ผ่านมา +1

    ඉක්මනටම සනීප වෙන්න අයියේ.ඉතුරු එපිසෝඩ් ටිකත් දෙන්න අයියේ.❤❤😊

  • @Kaweebbh.
    @Kaweebbh. 3 ชั่วโมงที่ผ่านมา +15

    අනිවාර්යෙන් ඉතුරු එපිසෝඩ් ඉක්මනට ඕනේ ❤ prison break ඉතුරු ටිකත් ඉක්මනට ඕනේ 🎉

  • @RaniduRivisahan-d4p
    @RaniduRivisahan-d4p 2 ชั่วโมงที่ผ่านมา +7

    අදත් සුපිරී අයියෙ ඔයාගෙ කතාව නම් වීඩියෝ එකක් දානකන් බලන් ඉන්නෙ ❤

  • @tharangajayatath4877
    @tharangajayatath4877 ชั่วโมงที่ผ่านมา +1

    ලස්සනයි ❤️❤️❤️ ane අනිත් episode ටිකත් ඉක්මනින් ඔනා

  • @sandunharshana3732
    @sandunharshana3732 ชั่วโมงที่ผ่านมา +13

    ඉක්මන් සුව මිත්‍රයා ❤❤ඊලග එපියත් දාන්න හිමිට 🎉

  • @hirunidilshani1625
    @hirunidilshani1625 2 ชั่วโมงที่ผ่านมา +6

    බුදු සරණයි අයියා 🌷 ඉක්මනින් සනීප ලැබේවා ❤

  • @thilinabudhika3410
    @thilinabudhika3410 2 ชั่วโมงที่ผ่านมา +2

    රොෂාන් ඉතුරු එපිසොඩ් ටිකත් ඉක්මනට ඔනි බ්‍රදර් පට්ට සුපිරියක් 🥰🥰🥰🥰🥰❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥

  • @Malmisithara-n3z
    @Malmisithara-n3z 3 ชั่วโมงที่ผ่านมา +11

    අදත් පළවෙනියො ගොඩාක් ඉන්නව කවදාවත් මට first වෙන්න දෙන්නෙ නැහැ. 😢
    Insidela dennai cinemaxka ekkenai. Good job and good luck..... කියන්න දෙයක් නැහැ inside cinemax kiyanne supiriyak..... 👌
    Good bless you both them.....🥰

    • @Its-me-D126
      @Its-me-D126 2 ชั่วโมงที่ผ่านมา +3

      මං නම් පලවෙනියා වෙන අදහස අතෑරලා ඉන්නෙ 😂

    • @Kaweebbh.
      @Kaweebbh. 2 ชั่วโมงที่ผ่านมา +3

      @@Malmisithara-n3z කමෙන්ට් වල පලවෙනිyaa උනා කියලා ඔයාට මොනාද ලැබෙන්නේ ?

    • @Malmisithara-n3z
      @Malmisithara-n3z 2 ชั่วโมงที่ผ่านมา +1

      @@Its-me-D126 eka thami needa 😅

    • @Malmisithara-n3z
      @Malmisithara-n3z 2 ชั่วโมงที่ผ่านมา

      @@Kaweebbh. ලැබෙන දෙයක් නැහැ ඒක මන් නිකන් දැම්මෙ ☺️

    • @Its-me-D126
      @Its-me-D126 2 ชั่วโมงที่ผ่านมา +1

      @@Malmisithara-n3z 😂😂 ඔව් ඈ හිත රිදුනා තමා මගෙත්

  • @sfkenzoyt
    @sfkenzoyt 2 ชั่วโมงที่ผ่านมา +5

    මෙ කටහඉට පිස්සු වැටුන අය ඉන්නොද මෙකට හරියන්නෙම හොරර් ෆිල්ම්ම තමා💖🗣️

  • @shalikaliyanaarachchi7927
    @shalikaliyanaarachchi7927 ชั่วโมงที่ผ่านมา +1

    ඉක්මනින්ම සුවය ලැබෙිවා සහෝදරයා❤🌷..තෙරැවන් සරනයි 🌷🌷🌷🌷 ...ඉතිරි කොටසත් හිමිට දෙන්න😍

  • @nethminikavindya3020
    @nethminikavindya3020 ชั่วโมงที่ผ่านมา +2

    ඉතුරු කොටස් ටිකත් ඕනි.ඉක්මනටම සනීප වෙන්න ඕනි ඔයාට

  • @chathusanjeewani9940
    @chathusanjeewani9940 3 ชั่วโมงที่ผ่านมา +8

    පරණ රිවිව් එකක් බලබල ඉන්නකොට නොටිපිකේෂන් එක ආවේ.මම හිතුවා මම තමයි එකටම ආවේ කියලා.මට වැරදිලා.ආදරෙයි inside cinemex

  • @OnlineJob-vm6nh
    @OnlineJob-vm6nh ชั่วโมงที่ผ่านมา +3

    අනිද්ද පුලුවන්නම් විතරක් වීඩියෝ එක ගේන්න ආ 😢❤

  • @dishanpamudu4852
    @dishanpamudu4852 2 ชั่วโมงที่ผ่านมา +2

    මේ සීරිස් එක බලන්නමයි හිටියේ එත් ඔයා කලින්ම දලානේ දැන් ඉතින් බලනවා ❤️🎬😊

  • @ThilinaLakmal-x1t
    @ThilinaLakmal-x1t 14 นาทีที่ผ่านมา

    මේ කතාවත් මරු අයියා....ඉතිරි කොටස් ටිකත් ඉත්මනට දාන්න.

  • @BhadraniKaluarachchi
    @BhadraniKaluarachchi 11 นาทีที่ผ่านมา

    Cinemax ඉතින් ගේන්න සුපිරියි තමා.ඉතුරු episode ikmanata on❤❤❤

  • @nadeenshalakmali8967
    @nadeenshalakmali8967 2 ชั่วโมงที่ผ่านมา +2

    අමතක වෙන්න කලින් ඉතුරු කොටස් ටික.දාන්න මල්ලි

  • @nimaNp6179
    @nimaNp6179 3 ชั่วโมงที่ผ่านมา +4

    හෙට Prime එකට ඕනෙ ❤😮

  • @THILINA.KALHARA
    @THILINA.KALHARA 3 ชั่วโมงที่ผ่านมา +1

    මං වගේම Inside Cinemax ආදරෙ කට්ටිය කැමති ❤👀🌝😘 කැමති කට්ටිය කො 👀🌝🌚 බලන්න 🌝🌝🌝🌚🌚🌚 ආදරෙයි ඈ Inside Cinemax ❤️❤️❤️

  • @lalindapradip
    @lalindapradip ชั่วโมงที่ผ่านมา +1

    ඔයාට ඉක්මනටම සනීප වෙන්න කියලා ප්‍ර්‍රාර්තනා කරනවා පරිස්සමින් ඉන්න

  • @eshIndu
    @eshIndu ชั่วโมงที่ผ่านมา

    ඊලග පාට් එකත් ඔනි...පුලුවන් නම් හෙට දාන්නකෝ...🥺🙏💕

  • @THILINA.KALHARA
    @THILINA.KALHARA 3 ชั่วโมงที่ผ่านมา +1

    මං වගේම Inside Cinemax ගෙන් 🔔 Notification 🔔 එනකන් බලන් ඉන්න කට්ටිය කො 👀🌝🌚 බලන්න 🌝🌝🌝🌚🌚🌚

  • @thanujakumari-i7e
    @thanujakumari-i7e 43 นาทีที่ผ่านมา

    මේකනං නියම series එකක් ඉතුරු ටිකත් ඉක්මණට ඕනේ...

  • @PriyanganiHemachandra-e7p
    @PriyanganiHemachandra-e7p 3 ชั่วโมงที่ผ่านมา +4

    ආවා බලලා යන්න තැන්කුව් inside cinemax cinemax prime චැනල් එකෙ කතාව සම්පූර්ණ කරන්න එකෙ කොටස් දැම්මෙම නැ 🥺

  • @SaharaHerath-i3e
    @SaharaHerath-i3e 47 นาทีที่ผ่านมา

    ඉක්මනින් සනීප වෙන්න ...wify ඔයාව හොඳින් බලාගනීවී😊😊

  • @hansanidinelka4943
    @hansanidinelka4943 ชั่วโมงที่ผ่านมา

    ඉක්මනටම සනීප වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා 🥺❤️

  • @ChamathSanketh
    @ChamathSanketh 7 นาทีที่ผ่านมา +1

    ඉක්මන් සුව සහෝ😊

  • @GayaniGeethika-d2h
    @GayaniGeethika-d2h ชั่วโมงที่ผ่านมา +1

    2 part eka danna ikmanata😢

  • @mahinsamanjali997
    @mahinsamanjali997 49 นาทีที่ผ่านมา +1

    Ane ikmnatama oniiiiiiii ilaga prat eka 🥰

  • @priyangiwickrama7333
    @priyangiwickrama7333 58 นาทีที่ผ่านมา

    අද යූටියුබ් එකේ සර්ච් කරපු මේ වෙබ් සීරීස් එක ඉන්සයිඩ් සිනමැක්ස් එකේ දාලා තියෙනවා කියලා දැක්කහම 🤩😗❤🥰😍 Thank you sooo much ❤ ඉතුරු ටිකත් ඉක්මනින්ම ඕනෙ 👍

  • @Fafam4t
    @Fafam4t 49 นาทีที่ผ่านมา

    දෙවෙනි පාට් එක ඉක්මනටම ඕනේ❤❤❤

  • @apekshasamanmaleeperera6405
    @apekshasamanmaleeperera6405 50 นาทีที่ผ่านมา

    මගේ මල්ලි ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා ..💫💐 🧡❤️

  • @PoornimaDissanayaka-xx5ww
    @PoornimaDissanayaka-xx5ww ชั่วโมงที่ผ่านมา +1

    ඊළඟ එපිසෝඩ් එකක් ඕනේ

  • @SathminaKoojana
    @SathminaKoojana ชั่วโมงที่ผ่านมา

    ඊළග එකත් ඉක්මනට දාන්න අයියාහ්.............😊❤

  • @eshIndu
    @eshIndu ชั่วโมงที่ผ่านมา

    සිරාවටම සුපිරි අයිය් වීඩියෝ එකහ් ❤😮🎉

  • @rajithbandara2869
    @rajithbandara2869 2 ชั่วโมงที่ผ่านมา

    Inside cinemax කියන්නේ සුපිරයක් තමයි ❤

  • @nisansalasandamali939
    @nisansalasandamali939 10 นาทีที่ผ่านมา

    ඔව්....ඔව්....අනිවාර්යයෙන්ම ඕනේ....හෙට ගේන්න අපිට හරි පාළුයි...කම්මැලි බලන්න movie එකක් නැතුව....ඒ නිසා හෙට ගේන්න

  • @thilinidilrukshi271
    @thilinidilrukshi271 2 ชั่วโมงที่ผ่านมา

    අදත් සුපිරි ඊලග එපිසෝඩ් ටිකත් ඉක්මනට ඕනේ❤

  • @RoshanPrabath-o6d
    @RoshanPrabath-o6d 5 นาทีที่ผ่านมา

    අනිවරෙන් ඔනේ ඉක්මනට මචං ❤

  • @Duliyaofficial..2630-n6v
    @Duliyaofficial..2630-n6v 2 ชั่วโมงที่ผ่านมา

    ඉලාග පාට් එකත් පුලුවන් ඉක්මනට ඔන අයියා 😌💗
    Thanks inside cinemax 😌❤

  • @ChathuJayarathna-f1c
    @ChathuJayarathna-f1c 10 นาทีที่ผ่านมา

    Anwaren oni ඉතුරු කොටස් ටිකත් ❤❤❤

  • @kgAkesh-bp6es
    @kgAkesh-bp6es ชั่วโมงที่ผ่านมา

    Part 2ත් ඉක්මනට ඕනි❤

  • @thilinaishakaisakaishaka2715
    @thilinaishakaisakaishaka2715 2 ชั่วโมงที่ผ่านมา

    අයියේ ඔයාගේ කතා මරූ....මං කැමති Horror Film වලට....❤❤❤❤

  • @shashikadilhari5157
    @shashikadilhari5157 ชั่วโมงที่ผ่านมา

    ඔව්..අනිත් කොටසත් ඉක්මනට ඕන

  • @ytomeshandkawisha
    @ytomeshandkawisha 2 ชั่วโมงที่ผ่านมา +1

    රොෂාන් අයියේ ඔබට ඉක්මන් සුව අත්වේවා

  • @ThamaliMalsha
    @ThamaliMalsha 2 ชั่วโมงที่ผ่านมา

    අදත් මරු හෙට අනිත් පාර්ට් එක ඕනි ඔනි ඕනිමයි

  • @asankaindunil8882
    @asankaindunil8882 13 นาทีที่ผ่านมา

    Malageyak wela thiyeddith බලන්න ආපු mama❤❤❤❤

  • @ashwinikrasent
    @ashwinikrasent 3 ชั่วโมงที่ผ่านมา +1

    හිතුවා විතරයි.. Superb

  • @SenethSathsara-wt4xh
    @SenethSathsara-wt4xh 3 ชั่วโมงที่ผ่านมา +4

    මේ මේ උර්තල් නොවී ප්‍රිශන් බ්‍රේක් කොටස් ටික දාන්න❤ 😒😒

    • @nimanthagihan8347
      @nimanthagihan8347 2 ชั่วโมงที่ผ่านมา +1

      Aniwaren ekata pissu wattala den innwa sadda nethuwa

  • @ChandimaKumari-w9o
    @ChandimaKumari-w9o ชั่วโมงที่ผ่านมา

    උතුම් බුදුසරණින් ඉක්මන් සුවය වේවා!

  • @Maheshi-d5c
    @Maheshi-d5c ชั่วโมงที่ผ่านมา

    ඉතුරු කොටස හෙට දාන්න😒💝😍

  • @sahansamuditha.
    @sahansamuditha. 37 นาทีที่ผ่านมา

    වැඩ ඉවර වෙලා අවා විතරයි නාන්නෙත් නැතුව බලන්නේ ඒ තරමට ඇබ්බැහි වෙලා❤

  • @hemanthikumarasinha8084
    @hemanthikumarasinha8084 28 นาทีที่ผ่านมา

    ඊළඟ කොටසත් දාන්න මල්ලි 🎉🎉

  • @simonsibel9789
    @simonsibel9789 ชั่วโมงที่ผ่านมา

    ඉක්මනින් අනිත් episode 4ඕනෙ❤❤

  • @NBDAsihnaLanka
    @NBDAsihnaLanka 55 นาทีที่ผ่านมา

    අනෙ ඉතුරු ටික ඕනෙ 😊❤❤❤❤

  • @sanuli...4661
    @sanuli...4661 ชั่วโมงที่ผ่านมา

    අහන්න දෙයක් නෑ ඉක්මනටම ඕන 😒 nice review ❤

  • @mslata363
    @mslata363 39 นาทีที่ผ่านมา

    ඉක්මනට ඉතුරු කොටස් ටික දාන්න ❤❤

  • @nirashakodagoda7659
    @nirashakodagoda7659 21 นาทีที่ผ่านมา

    ඉක්මනින් සුව වෙලා ඉතිරි කොටස් ටිකත් ඉක්මනට අරන් එන්න

  • @THILINA.KALHARA
    @THILINA.KALHARA 3 ชั่วโมงที่ผ่านมา +18

    මං වගේම Inside Cinemax Web Series වලට කැමති කට්ටිය කො 👀🌝🌚 බලන්න 🌝🌝🌝🌚🌚🌚

    • @미히란그
      @미히란그 ชั่วโมงที่ผ่านมา +1

      උබ විතරයි 😂

  • @piyumidilhara7867
    @piyumidilhara7867 49 นาทีที่ผ่านมา

    අදත් නියමයි ❤❤❤❤

  • @amalishashikala7973
    @amalishashikala7973 ชั่วโมงที่ผ่านมา

    ඉක්මනින් සනිප වේවා ❤❤ සියලුම අසනිප අයට ඉක්මන් සුව ලැබේවා ❤❤

  • @KasunRangika-wv1cz
    @KasunRangika-wv1cz 19 นาทีที่ผ่านมา

    අයියේ ඉක්මනින් දෙකත් දාන්න 😍

  • @Gamingtofficial11
    @Gamingtofficial11 2 ชั่วโมงที่ผ่านมา +1

    හැමදාම එක vidio එකක්කත් මගඅරින්නේ නැතුව බලන set eka කෝ❤

  • @gayathrisunji8163
    @gayathrisunji8163 ชั่วโมงที่ผ่านมา

    අය්යො ඊලග පාර්ට් එක ඉක්මනින් දාන්න ප්ලීස් ❤

  • @DamithDhananja
    @DamithDhananja 2 ชั่วโมงที่ผ่านมา +2

    අඩෝ sddh අසනීපයිද🥲🥲කොහොම උනත් අපි වෙනුවෙන් කන කට්ටට එකෙන්මrespect bn🫣❤❤❤❤❤❤❤❤🖤🤭🤭🤭🤭🥺🥺🥺🥺😳😳😶wow v🥺🥺🥺🥺🥺🥺❤️🤍🤍🤍🤍🤍🤍🤍🤍

  • @SleepyBorderCollie-xn8wg
    @SleepyBorderCollie-xn8wg 13 นาทีที่ผ่านมา

    Ekmanata සනීප වෙන්න aiyya....❤

  • @sandeepanifernando-q1d
    @sandeepanifernando-q1d 2 ชั่วโมงที่ผ่านมา

    අනේ ඔය ඇස් දෙක පරිස්සම් කරගන්න දරුවෝ,,,
    ඉක්මන් සුවය පතනවා ඔයාට..
    තෙරුවන් සරණයි.!!!
    ❤🙏

  • @kawindhyaNarayana-v5j
    @kawindhyaNarayana-v5j ชั่วโมงที่ผ่านมา

    ඉක්මන් හොද වෙන්න අය්යා බුදු සරණයි ❤

  • @_susithasavinda_4070
    @_susithasavinda_4070 3 ชั่วโมงที่ผ่านมา +1

    Prission Brake කෝ මහත්තයෝ 😢
    බලන් ඉන්නවා නෙ අපි 😒

  • @devindamadumal1225
    @devindamadumal1225 ชั่วโมงที่ผ่านมา

    අනිත් එකත් ඔන අනිවර්‍යෙන්ම❤

  • @rashminadeeka
    @rashminadeeka 3 ชั่วโมงที่ผ่านมา

    Video eka dapu gaman balanna awe. TH-cam eke kamathima chanel eka, Inside Cinemax ❤

  • @nadeeshamadushani4037
    @nadeeshamadushani4037 45 นาทีที่ผ่านมา

    ඉක්මනින් anith episode 4 dannoo

  • @thenuka671
    @thenuka671 16 นาทีที่ผ่านมา

    Part 02 ඕනෙ ❤❤

  • @wasanasewwandi723
    @wasanasewwandi723 ชั่วโมงที่ผ่านมา

    ඉක්මනට අනිත් කොටස් ටිකත් දාන්න ❤😊

  • @nikinadeesha
    @nikinadeesha 36 นาทีที่ผ่านมา

    ඉක්මන් සුවය ලැබේවා..

  • @UpekshaNethmi-s4j
    @UpekshaNethmi-s4j ชั่วโมงที่ผ่านมา

    ඉක්මන්ට හොඳ වෙන්න අයියේ❤❤

  • @binsarakalhara
    @binsarakalhara 41 นาทีที่ผ่านมา

    ඔව් ඔනේ😮😮😮😮

  • @bashithalakshan3493
    @bashithalakshan3493 ชั่วโมงที่ผ่านมา +1

    Part 2 ikmanatama onoo ❤❤

  • @dhananjayagunarathna6608
    @dhananjayagunarathna6608 ชั่วโมงที่ผ่านมา

    ඒලග එක, හෙට ඕන, හෙට 😊

  • @nuwankumara9464
    @nuwankumara9464 ชั่วโมงที่ผ่านมา

    සුපර් බන් වැඩ ❤❤❤❤

  • @SandunPriyankara-it6pt
    @SandunPriyankara-it6pt ชั่วโมงที่ผ่านมา

    ඉක්මනට ඔනේ

  • @sanjanasamindi-sg5ib
    @sanjanasamindi-sg5ib 2 ชั่วโมงที่ผ่านมา

    අනිවාරෙන්ම ඊලග එකත් ඉක්මනට දාන්න ඕනී 😁❤️ කුතුහලය උපරිමයෙන් තියෙන මොහොතක්නේ මේ👍

  • @darithaprasadh
    @darithaprasadh 14 นาทีที่ผ่านมา

    ඉක්මනට ඕන ❤

  • @SamajyaUdani
    @SamajyaUdani ชั่วโมงที่ผ่านมา

    මරු ඉතුරු ටිකත් ඔනී ❤😊🎉

  • @lakshandhanjaya4486
    @lakshandhanjaya4486 2 ชั่วโมงที่ผ่านมา +1

    අපෝ prison break දියන්කො කතාවත් අමතක වෙනවා 🥴

  • @aravindalahiru4396
    @aravindalahiru4396 33 นาทีที่ผ่านมา

    ඉක්මනින් ඕන. 🎉🎉🎉❤