Sandagala Thennen yanna permission ganna one kohe AG office ekenda darlin. Permission ganna GS certificates oneda? Permission mail eka danna one email address ekak hari tiyenawanm pddak kiynawada? Oyata me wage thawath lassana than wala parissamata gihin enna labenna kiyala wish karanawa
❤❤❤❤ආසම සිද්ධස්ථානයක් , එකම එක වතාවයි මම සිරිපා කරුණා කරලා තියෙන්නේ , ඒ2003 දි ,, අනේ ඒ කාලේ මතක් වෙද්දිත් ආසයි 😢 ,, මාරම ලස්සන ,සුන්දර කාලයක්
ගොඩක් ස්තූතියි ඔයාට 💚
Confidence 100%.මම පිරිමියෙක් වෙලත් ඔය වගේ ගමන් යන්න හිතන්නෙවත් නෑ.😗😗
ගොඩක් පින් ඔයාට
ශක්තිය ධෛර්යය විර්ය තවතවත් ලැබෙවා කියා පතනවා
බුදුන් ගේ සියලු දෙවියන් ගේ පිහිට ලැබෙවා
❤❤❤ඔයාට
ගොඩක් ස්තූතියි ඔයාට 🥰🥰
😍🥰❤ harim lassanayi 😍
සුමන සමන් දෙවි රැකවරණය පිහිට ලැබේවා🙏🙏 බුදුසරණයි♥️
ගොඩක් ස්තූතියි 😍
බොහොම පින්
අභීත දියණිය ඔබට බුදු සරණයි
ගොඩක් ස්තූතියි ඔයාට 💚
ඔයත් එක්ක මාත් සිරිපා කරුණා කරගත්තා වගේ මට දැනුනේ අනේ ගොඩක් පින් ඔයාට ❤
ගොඩක් ස්තූතියි ඔයාට 💚🥰
ඔයා නම් හරිම නිර්බිත දුවක් තෙරුවන් සරණ යි
ගොඩක් ස්තූතියි 😍
Very nice video. Thank you.
Thank you too💚❤️
Prarissamen ,ඔයාගෙ videos බලනවා හරිම ලස්සනයි ❤❤❤
ගොඩක් ස්තූතියි ඔයාට ❤️💚
සමන්.දෙවියන්ගෙ.පිහිට.අාරක්සාව.සැලසේවා.ඔයාට
ගොඩක් ස්තූතියි 😍
දීර්ඝායුෂම වේවා සුවපත්වේවා. අනේ ඔයානම් හොද එඩිතර දුවක් මටනම් හරිම සතුටුයී ඔයාගැන සියලුම දේ ඔයාගෙ සාර්ථක වේවා
ගොඩක් ස්තූතියි ඔයාට ❤️💚
Aththatama lassanai akke super
ගොඩක් ස්තූතියි 😍
Superb 💗💥
Thank you 🥰
🌷🌷🙏🙏 theruwan saranai suba gaman❤
Me gamana thaniyama yanna kochchara loku haiyak hithe thiyenna oneda😳😳 kellek vidihata supiri👍👍
ගොඩක් ස්තූතියි ❤️💚
සමන් දෙවියන්ගේ පිහිට ලැබේවා 🙏❤️
ගොඩක් ස්තූතියි 😍
හරි ආසවෙන් බලපු වීඩියෝ එකක් ❤ජය වේවා සහෝදරි 😊 1:00
ගොඩක් ස්තූතියි 😍
හරි ආසවෙන් බලපු වීඩියෝ එකක් ❤ජය වේවා සහෝදරි 😊
ගොඩක් ස්තූතියි ඔයාට 💚🥰
ගොඩාක් ලස්සනයි .......🥰❤️ බුදු සරණයි !!!
ගොඩක් ස්තූතියි 💚💚
මම ගෙස්ට් කරපු ගමනම ගියා නේ හරිම ලස්සනයි නංගි ඔයාට සීයලූම දෙවියන්ගේම රැකවරනය ලැබෙන්ඩ ඔ්නී අායේ ලස්සන vidio ekk බලමු බුදු සරනයි නංගි නිර්බීත කෙල්ල
ඒකනේ 💚😇 ගොඩක් ස්තූතියි ඔයාට 😍❤️
ගොඩක් ලස්සනයි විඩියෝ එකක් දූව. මම පස් වතාවක් සිරිපා වන්දනා කරා. තෙරුවන් සරණයි දූව ඔයා ට. මම subscribe කරා. 🙏🙏🙏🙏
ගොඩක් ස්තූතියි ඔයාට ❤️💚
හම්මට කෙල්ල නැගපං නැගපං මචං never give up....පරිස්සමෙන් තෙරුවන් සරණයි ...සමන් දෙවියන්ගේ පිහිටයි ආරක්ෂාවයි ❤❤
ගොඩක් ස්තූතියි 🥰
Sirawatama asa hithenawa
ගොඩක් ස්තූතියි ඔයාට 💚❤️
නියමයි.හරිම ආසාවෙන් වීඩියෝ එක බැලුවා.මාත් ගොඩක් ආසයි තනියෙන් යන්න. ගිය පාර රත්නපුර පලාබද්දල පාරෙන් ගිහින් හැටන් පාරෙන් බැහැලා. ආසාවට බදුල්ලට කෝච්චියේ ගිහින් ආපහු කොළඹ ආවා ගෙදර. තනියම යද්දි දැනෙන ඒ සතුට නිදහස කියාගන්න බැරි තරම් ... දිගටම වීඩියෝ කරන්න Good luck ❤️❤️❤️
තනියම යද්දී හරිම නිදහස්නේ 💚 ගොඩක් ස්තූතියි ඔයාට ❤️💚
Wow ❤️
Thank you ❤️😇
Oyata budusaranai
ගොඩක් ස්තූතියි 😍
තෙරුවන් සරණයි අක්කේ..❤ strong girl 💪
ගොඩක් ස්තූතියි ඔයාට 💚
Waaaw parissamen bs❤
ගොඩක් ස්තූතියි 😍
කොහොමද අප්පා තනියෙම අවාරේ සිරිපා වන්දනා කරේ තනියෙම.කොල්ලෙක් වෙලත් මම නම් ලොවෙත් යන්නෑ තනියෙම.පරිස්සම් ලොකු රිස්ක් එක්ක ජිවීතේට..ජය දිගටම කරගෙන යන්න ❤❤❤❤❤
ගොඩක් ස්තූතියි ඔයාට 🩷
හැටන් නල්ලතන්නිය බස් එකට නැගලා සදගලතැන්න පාරෙන් යන්න බස් එකේ කොතනින්ද බහින්න ඔන
@@ප්රබුද්ධ හැටන් ➡ මස්කෙලිය ➡ රාජමලේ බස් වල යන්න ඕන
ලස්සනයි අක්කේ බුදුසරණයි පරිස්සමින් ඉන්න😊❤
ගොඩක් ස්තූතියි 😍
Parissamen machoo ❤❤
ගොඩක් ස්තූතියි 😍
Very nice content thank you very much
Thank you ❤️💚
Mama asam parisara paddathiy sripada rakshitay awata saha Horton place ...walakulu pudum wegayen ynne muhudak wage oyt godak thanks .me gemmatam palmada rakshithayet yamu.wishwaye ashirwaday lebewa obt
සිරිපාද රක්ෂිතය Horton place හරිම ලස්සනයි තමා 💚 ගොඩක් ස්තූතියි ඔයාට ❤️ වෙලාවක පල්මඩ යන්න ඕන 😇😇
Wow,good luke ❤❤❤
Thank you 🥰
Sthuthi.math gya wagema wandana kragaththa.a asiriya athwinda..❤🙏
ගොඩක් ස්තූතියි 😍
අනේ ඔයාට බය දැනෙන්නේ නැතිද . තෙරුවන්සරණයි !!!!
බය නෑ ඉතින් 😇 ගොඩක් ස්තූතියි 😍
Harima lassanai video eka.oyata saman devi pihitai nangi
ගොඩක් ස්තූතියි 😍
❤❤❤🙏🙏🙏🙏🙏🙏
මමත් සතුටින් වන්දනා කලා
තෙරුවන් සරණින් යහපතක්ම වේවා
ගොඩක් ස්තූතියි 😍
මාතලේ කොහෙද නංගි
යස්ස කෙල්ලෙක්...ආදරේ යි..ඒ විරල දහිරියට ❤❤❤❤
ගොඩක් ස්තූතියි ඔයාට 😍
Grate sister❤
Thank you ❤️😇
තෙරුවන්සරනයි අක්කේ❤
ගොඩක් ස්තූතියි 😍
ඔය ගැම්මට .. අලගල්ලත් නගින්න මාවනැල්ලෙන් .....❤
යන්න ඕන වෙලාවක ❤️💚
ඔයා නියමයි නංගී..ජයවේවා
ගොඩක් ස්තූතියි 😍
Superi
ගොඩක් ස්තූතියි 😍
Maru oi🎉😊
ගොඩක් ස්තූතියි ඔයාට 😍
👍👍👍👍👍🕊️ so beautiful..
Thank you ❤️😍
Great
Thank you ❤️😇
Great h 👍👍👍💕
Thank you 🥰
මාත් එන්නම් 😮 මාත් ආසයි ත්‍රාසජනක වැඩ වලට 😏♥️🎀SAFETY FIRST AKKA 😌♥️
ගොඩක් ස්තූතියි 😍
Great 👍👍👍♥️
Thank you 😍
පරිස්සමෙන් අක්කේ ආදරෙයි
ගොඩක් ස්තූතියි 🥰
බුදු සරණයි, සමන් දෙවි පිහිටයි
ගොඩක් ස්තූතියි 🥰🥰
Voice එක. ❤❤❤
ගොඩක් ස්තූතියි 😍
යන්න ආස හිතුනා..❤️
ම්ම්ම් 💚😇
Supiri akke
ගොඩක් ස්තූතියි 😍
මාත් යන්න ආසම තැනක් එක පාරක් වන්දනා කරා මේක බලන කොට හිතුනෙ ඔයා එක්කම ආයේ ගියා වගෙයි 😊❤
ගොඩක් ස්තූතියි ඔයාට ❤️💚
ලහිරු අයියගෙ චැනෙල් එකෙන් දැකලා ආවෙ මම .ගොඩක් ලස්සනයි වීඩියෝ .ජය වේවා ඔයාට
ම්ම්ම් 😇 ගොඩක් ස්තූතියි ඔයාට 😍❤️
Ai.oya.taniyama.gamn
Yanne❤❤
තනියම හොඳයිනේ 💚
බුදු සරණයි නංගී ඔයාට ❤️🙏🙏
ගොඩක් ස්තූතියි 😍😇
ඔයා තනියම යින් අසායි නෙද❤
😇😇😇
සුමන සමන් දෙව් පිහිටයි 🙏🙏🙏💖
ගොඩක් ස්තූතියි 🥰
Flying me akkath giya mata eya mathk una meka dakiddi ..budu saranai akke ❤
ගොඩක් ස්තූතියි 😍 ගිය අවුරුද්දෙ නම් මට එයා සිරීපාදෙදී හම්බවුනා😇
Me video eka krna dawase api oyawa dakka ...❤️❤️ oya apith ekka hina wela giya ... api bahina welaweth oyawa dakka ❤️
අහ්හ් 😍 ගොඩක් ස්තූතියි 💚❤️
Budusarni parisamen ❤
ගොඩක් ස්තූතියි ඔයාට 😍
Oya yana sema gamanak kisi karadarayakin thorwa oyawa deviyange haraksawa lebewa
ගොඩක් ස්තූතියි ඔයාට 😍😇
Mama oyawa dakke lahiru puthage video eken❤❤❤❤❤❤❤❤❤❤❤❤
ම්ම්ම් සිරීපාදෙදී හමුවුනානේ 😇 ගොඩක් ස්තූතියි ඔයාට ❤️💚
Flying me nangita passe man asama kena oya kella ❤❤❤
ගොඩක් ස්තූතියි ඔයාට ❤️💚
ලස්සනයි .⛰️
ගොඩක් ස්තූතියි 😍
Flying me❤❤❤ අක්කව මතක් උනා එයාත් ගියා
ඔව් ගිය අවුරුද්දෙ නම් එයා මටත් සිරීපාදෙදී හමුවුනා 😍 ගොඩාක් ස්තූතියි 💚
38:46 🌸🌸🌸🙏🏻🙏🏻🙏🏻 me api puja karapu mal tika. Aye awa mata dakinna labuna akata godak sathutui. Akata oyata godak pin🌸🌸🌸🙏🏻🙏🏻🙏🏻
රත් දෝතලු මල් නම් වද වී යාමේ තරජනයට මුහුණ දීලා තියෙන්නෙ 🥺 කඩන්න හොඳ නෑ 💚
ලහිරුගෙ video එකේදි ඔයාව දැක්කා. ඔයා ගැන හිතල බලද්දි මාර සතුටුයි. හැමදාම අපි ඔයත් එක්ක ඉන්නවා
ගොඩක් ස්තූතියි ඔයාට 💚🥰😇😍
පරිස්සමින් ❤
ගොඩක් ස්තූතියි ඔයාට 🥰
@@kellatravel 😘
04/05 ගිහින් මම නැවතුනේ ඉදිකටුපාන අම්බලමෙ. ඒක සම්පූර්ණ කුනුගොඩක් වෙලා තිබුනේ. උදේම තිබුන කුණු ඔක්කොම අතුගාලා සිමෙන්ති බංකු උඩ තව කෙනෙක්ට ඉන්න පුලුවන් විදිහට අතුගාල පිරිසිදු කලා. දැන් තව කෙනෙක් ගිහින් මේ විදිහට නවතින දැක්කම ඇත්තටම සතුටුයි 🖤😇
අහ් ගොඩක් වටින වැඩක් ඒකනම් ඉතින් 😇💚 ගොඩක් ස්තූතියි ඔයාට 😍
❤
Thaniyema koheda ban lahirulath awane boru widinawa
ඔව් එයාල ආවා වෙන පාරකින් මන් ආවා වෙන පාරකින් තනියම 😇 බොරු කියන්න තරම් දෙයක් නෑනේ මේකේ 😅😅
එහෙම නැතුව පරිස්සම් නෑ . @@kellatravel
Saman devi pihitai nangi
ගොඩක් ස්තූතියි 😍
ඔයාට හොදට නින්ද යයී මහන්සීයට
ම්ම්ම් 😇😇
කරුනාවයි කරුනාවයි සුමන සමන් දෙවි පිහිටයි.ලහිරැත් හමුවුනා නේද.
ඔව් 😍 ගොඩක් ස්තූතියි ඔයාට 💚💚
@@kellatravel මම ලහිරුගෙ විඩියෝ එක බලද්දි තමයි ඔයත් අවාරේ සිරිපා කරුණා කරන්නට ගියා කියල දැක්කේ.
@@InspirationalWindowTulip-vt6ew ම්ම්ම් 💚💚
පරිස්සමින්...
ගොඩක් ස්තූතියි 💚💚
Akke kohomada awasara gaththe. aware karunaa karanna
යන පාරට අදාල AG ofz එකෙන්
Akke mamat matale.oya matale koheda
Matale idalath tikak dura yanna ona 😇
අවාරේ සිරිපා කරුණාවට අවසර ගන්න තියෙන්නෙ කොහෙන්ද කියන්නකෝ..
අපි යන පාරට අදාල AG ofz එකෙන්
තෙරුවන් සරණයි
මමත් යන්න ආසාවෙන් ඉන්නේ අවාරේ.
කොහොමද අවසර ගන්න විදිය කියන්න පුලුවන්ද.
යන පාරට අදාල AG ofz එකෙන් 😇 ගොඩක් ස්තූතියි 💚💚
"යකඩ" කෙල්ල 🫶❤!
ගැහැණු ළමයි වුන අපිට ඔයා ලොකු ගැම්මක් 💪! ලහිරු අය්යාගේ Vlog එකේදි ඔයාව දැක්කා. තනිවම නිසා ගමන් පරිස්සමින්. පරිසරයට ආදරේ කරන කෙනෙක් විදිහට, ඔයා පරිසරය සම්බන්ධයෙන් දෙන පණිවිඩය trip යන දැකලා, මේවා ආරක්ෂා කරන්න හිතට ගන්න ඕනේ. පරිස්සමින් ගෙදර යන්න... God bless you! 🙏🙏🙏
@@nazreenfarook1388 ගොඩක් ස්තූතියි ඔයාට 😍🥰❤️💚😇
Adarei ❤️❤️ godak oyata .. nice video..me parana vlog ekak neda?😂❤😂
2024 ඔක්තෝබර් 17 පෝය දවසේ ගමන 😇 සතියක් පරණයි අදට 😇
Punchi siripadet yamu ella pare ballaketuw wewa 3km giyam hamu wenawa..lu godak rahas tiyena pettak rawana rajung
ම්ම්ම් 😇 ගොඩක් ස්තූතියි 😍
Budu saranai oyata
ගොඩක් ස්තූතියි 😍
Akke mwat ekka ynnko😊😊oya ynkota asa hitenwa
ම්ම්ම් 😇 ගොඩක් ස්තූතියි 💚
හරිම සතුටුයි . වීඩියෝ එක බලද්දි මමත් ශ්‍රීපාදෙ ගියාවාගෙ. අවාරෙ ශ්‍රීපතුල ගාවට ගිහින් වඳින්න බැරිද. සමන්දෙවි පිගිටෙන් ආයෙත් ශ්‍රීපාදෙ යනව කියල හිතුව. මොන තරම් ගියත් ආයෙ යන්න හිට්ගෙන එකම ගමන
අවාරේ ශ්‍රි පතුල ලගට යන්න බෑ 😌 ගොඩක් ස්තූතියි ඔයාට 💚😍
අවසර ගත්තේ කොහොමද අක්කේ
යන පාරට අදාල AG ofz එකෙන්
පුලුවන්නම් holman experiment එකක් දෙන්න ❤😊
බලමු එහෙම place එකක් හමුවුනොත් 😇😇
Awasara gonna one kohenda
AG ofz එකෙන්
❤❤❤❤❤❤❤❤❤❤
Thank you ❤️😇
Sandagala Thennen yanna permission ganna one kohe AG office ekenda darlin. Permission ganna GS certificates oneda? Permission mail eka danna one email address ekak hari tiyenawanm pddak kiynawada?
Oyata me wage thawath lassana than wala parissamata gihin enna labenna kiyala wish karanawa
ගොඩක් ස්තූතියි ඔයාට 💚
Oyaata Adurshamaana balaweega pihita wenawa athi.
ම්ම්ම් 💚 ගොඩක් ස්තූතියි ඔයාට 😇
😍🙏
Thank you ❤️💚
Oya loku puthek inna Amma kenek neda ? Ai Kella kiyana name dala thiyenne ?
එයාගේ කැමැත්ත නේද
අවුලක් නෑනේ ඉතින් 🤔🤔
අන්න ඒකනේ 😍😇
@@kellatravel ow neda amma kenek unath Kellek wage inna asa athine neda 👍
Ft lassani video aka ❤❤ parisameni yana mama Mathle oya Mathle kohada
ගොඩක් ස්තූතියි 😍 මාතලේ ඉදලත් තව දුර යන්න ඕන 😇😇😇