දැන් රටට අවශ්‍යයි 'බලවත් ආණ්ඩුවක්', අපේ මේ ගමන ආපසු හරවන්න බෑ | AKD | තංගල්ල ජන රැලිය 2024.10.19

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ต.ค. 2024

ความคิดเห็น • 135

  • @antonperera4226
    @antonperera4226 34 นาทีที่ผ่านมา +7

    මේ අපේ පුන්චි රටේ මෙතෙක් බිහිනොවු නිහතමානි ජනපති ආඩම්බරයි ඔබතුමා ගැන අපි ඔබ සමගයි

  • @Harshaniudeshika12
    @Harshaniudeshika12 39 นาทีที่ผ่านมา +13

    ඊලග චංදෙ එනකම් බලාගෙන ඉන්න අය කෝ බලමු ❤❤❤

  • @ayeshaweerasingha2594
    @ayeshaweerasingha2594 54 นาทีที่ผ่านมา +8

    දෙනවා දෙන්නෙ දොබෙන්.❤පිහලාම හෝදලම දෙනවා❤

  • @Harshaniudeshika12
    @Harshaniudeshika12 38 นาทีที่ผ่านมา +5

    මාරම සතුටින් ඉන්නෙ අපි ❤❤❤ මාලීමාවට ජය

  • @user-MR.D12
    @user-MR.D12 ชั่วโมงที่ผ่านมา +17

    ආදරෙයි දකුණට❤❤❤...
    අපේ පැති වල මිනිස්සුත් වෙනස් වෙමින් පවතිනවා...💯

  • @s.perera102
    @s.perera102 ชั่วโมงที่ผ่านมา +22

    ජයග්‍රහණය විජයග්‍රහණයක් කරමු

  • @kapilaweerasinghe7246
    @kapilaweerasinghe7246 ชั่วโมงที่ผ่านมา +11

    ගරු ජනාධිපති තුමා ලස්සන wela ,❤❤❤

  • @nilanthipahalagama1749
    @nilanthipahalagama1749 53 นาทีที่ผ่านมา +5

    අපේ ආසනේ තංගල්ල ආදරෙයි හැමෝමට ...අපි රට ඉදන් බලන්න ඉන්නවා ...😊

  • @BeverlyAmuhengoda
    @BeverlyAmuhengoda 2 ชั่วโมงที่ผ่านมา +26

    අපේ ජනාධිපතිතුමාට සියලුම දෙවියන්ගේ ආශිර්වාද ලැබෙවා . ගොඩක් ආදරේ . ❤❤❤❤❤❤

  • @priyanikulathunga8086
    @priyanikulathunga8086 ชั่วโมงที่ผ่านมา +24

    අපිත් දකුණේ අපි මාලිමාව දිනවන්න හුගක්ම මහන්සි වුණා. රටටම ආදරේ කරන මිනිසුන්ට ආදරේ කරන ජනපති ගත්තා අපි

    • @G4M1ni
      @G4M1ni 12 นาทีที่ผ่านมา

      උඹ මොන්ගල් වුණාට අපි මොනවා කරන්නද.

  • @samanthalekamge2995
    @samanthalekamge2995 ชั่วโมงที่ผ่านมา +6

    මා ලිමාවට ජයවෙිවා ❤❤❤❤ ජයවෙිවා ජයවෙිවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏✌✌✌✌

  • @nilanthipahalagama1749
    @nilanthipahalagama1749 17 นาทีที่ผ่านมา +1

    ඔව් පාර්ලිමේන්තුවේ ඉදන් ගමේ ග්‍රැමසේවක දක්වා වේනස් විය යුතුයි ..අනිවාර්යෙන් ...හරි ලස්සනයි අනුර සර් ඔබගේ දේශනාව ...බාව නාවක් වගේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ තංගල්ල ආසනේ...ලස්සන රටක් යහපත් ජිවිතයක්....ශ්‍රී ලංකා ..🇱🇰🫶💚

  • @SujeewaMalkanthi-k1x
    @SujeewaMalkanthi-k1x 2 ชั่วโมงที่ผ่านมา +12

    ජය වේවා මාලිමාවට 👍👍👍ඔබතුමාට සියලුම දෙව් පිහිටයි.

  • @sumanaweeraweerasinghe405
    @sumanaweeraweerasinghe405 ชั่วโมงที่ผ่านมา +10

    අපෙ පන

  • @diyamanthirathnayake8877
    @diyamanthirathnayake8877 55 นาทีที่ผ่านมา +5

    අනේ කාලේ, කැම්පස් එකේ ලස්සනම ලෙක්චර්ගෙ , අමාරුම ලෙක්චර් එකවත් මෙච්චර ආසාවෙන් උවමනවෙන් අහගෙන හිටියේ නෑ 🤭😊❤️

  • @LakmaliJayawardena-t1n
    @LakmaliJayawardena-t1n ชั่วโมงที่ผ่านมา +6

    ආදරෙයි ❤️‍🔥ආදරෙයි ❤️‍🔥

  • @mtmmahir4511
    @mtmmahir4511 ชั่วโมงที่ผ่านมา +6

    ජයවෙවා.මාලිමාවට❤❤❤❤

  • @priyanikulathunga8086
    @priyanikulathunga8086 ชั่วโมงที่ผ่านมา +10

    ඇති යාන්තම් අනුර කුමාර ජනපති ආවා නිසා ලංකාවේ මිනිස්සුන්ට යහපත් උදාවුණා😅😅😅

  • @priyanikulathunga8086
    @priyanikulathunga8086 ชั่วโมงที่ผ่านมา +8

    අනුර කුමාර ජනපති ගේ කතාව අහන්න ආසයි බලන්න ආසයි දිහා තිස්ස අත්තනායක කිව්වේ මොනවද ..මෙන්න ජනපති රනිල් වික්‍රමසිංහ දකිද්දී අපිට නම් අප්පිරියයි රට කන්න ආපු එළාර රජු 😅😅😅😅

  • @priyanikulathunga8086
    @priyanikulathunga8086 ชั่วโมงที่ผ่านมา +9

    ජනපති තුමනි ඔබ ඇවිත් තාම සති 🙋‍♀️ 3 යි .. හරක් පට්ටිය හිටපු කතා කරන්නේ අවුරුදු ගනන් වගේ ... අපි බේරගත්ත ඔබව හොරුන් ගෙන් ස්තුතියි එයබ

  • @sumanaweeraweerasinghe405
    @sumanaweeraweerasinghe405 ชั่วโมงที่ผ่านมา +4

    ❤❤❤❤❤❤❤❤❤❤❤ු අපෙ පන

  • @haturusinghahaturusingha4755
    @haturusinghahaturusingha4755 ชั่วโมงที่ผ่านมา +10

    අනුර රජෙක් වාගේ පේන්නේ නැති පැරදුන එවුන් ඉන්නවාලු 😂😂😂කොහොමත්.රජ ඇදුම ඇන්දාත් ශ්‍රී වික්‍රම රාජසිංහ වාගේ ඉදියි නේද ඒකෙනුත් හොරැ පැරදෙනවා 😂😂😂ඇදලා පෙන්නුවානම් හරි රජ කිට් එකක්

  • @bandula256
    @bandula256 10 นาทีที่ผ่านมา +2

    ඔබ මේ මොහොතේ මේ රටට අවශ්‍යම ජනපති බව මතක තියාගන්න සහෝදරයා..!❤

  • @shanda9165
    @shanda9165 2 ชั่วโมงที่ผ่านมา +7

    ජයවේවා 🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤

  • @shanda9165
    @shanda9165 2 ชั่วโมงที่ผ่านมา +7

    Npp ජයවේවා 🎉🎉🎉🎉ජයවේවා budusaranaiy ❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉

  • @LmUpalisarath
    @LmUpalisarath ชั่วโมงที่ผ่านมา +5

    ජයවේවා

  • @DeepaniWijesekara-rq7oi
    @DeepaniWijesekara-rq7oi 21 นาทีที่ผ่านมา

    අපි අපේ රට වෙනුවෙන් යුතුකම් ඉටු කිරීම වෙනුවෙන් ටිකක් හරි දායකත්වය ලබා දුන්නා කියලා කියන්නේ සතුටින්. රට වෙනුවෙන් රට හදාගන්න ඕනේ නිසා හමුවෙන හැමෝම දැනුවත් කලා. පුලුවන් තරම් කැන්වසින් ගියා. මීටින් වලට ගියා. ඇත්තටම හරිම සතුටුයි ඒ ගැන මාලිමාවට ජයම තමයි දැන් තියෙන්නේ රටේ ජනතාවගේ වාරයයි ජය ජය ජය ජය ජය ජය වේවා ❤️❤️❤️❤️🌸🌸🌸🌸🌸

  • @taapkumara2538
    @taapkumara2538 ชั่วโมงที่ผ่านมา +4

    Malemawata jaya වේවා ❤❤❤

  • @roshanmadushanka9651
    @roshanmadushanka9651 34 นาทีที่ผ่านมา +1

    Supiri anura sar

  • @waruni-yk8wk
    @waruni-yk8wk ชั่วโมงที่ผ่านมา +5

    ජයවේවා malimawata ජයවේවා ❤❤❤❤

  • @SunilKumar-z1r1s
    @SunilKumar-z1r1s 40 นาทีที่ผ่านมา +1

    MAGE SAHODARAYA JAYAWEWA❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @Sanjeewakuma
    @Sanjeewakuma 22 นาทีที่ผ่านมา

    ආදරෙයි අපේ ජනාධිපති සහෝදරයා මෙදා මාහමැතිවරණයේ මාලිමාව ට 150 සුවර්❤❤❤🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @SusanthaJayanath-f5n
    @SusanthaJayanath-f5n ชั่วโมงที่ผ่านมา +4

    මාලිමාවට ජයවෙිවා ආන්ඩුවට ජයවෙිවා

  • @shanda9165
    @shanda9165 2 ชั่วโมงที่ผ่านมา +4

    ජයවේවා 🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @MadumanthaRA
    @MadumanthaRA 11 นาทีที่ผ่านมา

    ❤මාලිමාවට ජය වේවා ❤ ඔබ තුමාට ජේසුස් වහන්සෙගෙ අරක්ශාව නිරතුරුවම ලැබෙන්න ඔනේ ,,බුදුසරනයි ජේසු පිහිටයි ❤

  • @shanda9165
    @shanda9165 2 ชั่วโมงที่ผ่านมา +5

    ජයවේවා 🎉🎉🎉🎉🎉🎉

  • @SamanKumara-rq4eo
    @SamanKumara-rq4eo ชั่วโมงที่ผ่านมา +2

    Budusaranai!!!

  • @nihalhewavitharana429
    @nihalhewavitharana429 17 นาทีที่ผ่านมา

    ❤ජයවෙිවා ජයවෙිවා ❤❤❤❤

  • @lalithnupehewage1621
    @lalithnupehewage1621 11 นาทีที่ผ่านมา

    🙏🙏🙏ඡය වේවා ! මාලිමාවට

  • @NimalWeerakkodi-d5v
    @NimalWeerakkodi-d5v 26 นาทีที่ผ่านมา

    ආදරේ යි දකුණේ ජනතාව ට

  • @indrajithupul6395
    @indrajithupul6395 ชั่วโมงที่ผ่านมา +1

    විශිෂ්ඨ ජයක් මාලිමාවට

  • @MadushikaDilrukshi-p9v
    @MadushikaDilrukshi-p9v ชั่วโมงที่ผ่านมา +4

    ජයවෙවා මාලිමවට ❤❤❤❤❤❤❤

  • @KumaraHarsha-cr4os
    @KumaraHarsha-cr4os 44 นาทีที่ผ่านมา +1

    මගේ රටේ මැනික

  • @DiyaraRandil-vr9ru
    @DiyaraRandil-vr9ru ชั่วโมงที่ผ่านมา +2

    ජනාධිපති සහෝදරයා ❤

  • @shyamalinanayakkara973
    @shyamalinanayakkara973 55 นาทีที่ผ่านมา +1

    ඔය හිටපු 6 දෙනාගෙ වියදම අපිට බර වැඩියි ජනාධිපතිතුමෝ

  • @NishanthaKarunarathna-lj3rm
    @NishanthaKarunarathna-lj3rm ชั่วโมงที่ผ่านมา +6

    රජේ.සවකයාටම.පුදාවඩන්න.යනන.එපා.මහින්දයා.කෙලවගත්තා.2014.යතුරැපැදි.දිලා.පඩි.වැඩිකරලා.පොදුවෙ.වැඩක්.කරන්න.

  • @MohamedFiyaz-i6e
    @MohamedFiyaz-i6e ชั่วโมงที่ผ่านมา +1

    Great job go head❤❤❤

  • @MohamedFiyaz-i6e
    @MohamedFiyaz-i6e ชั่วโมงที่ผ่านมา +1

    Best planing ❤❤❤AKD government

  • @ashaherath332
    @ashaherath332 ชั่วโมงที่ผ่านมา +3

    Theruwan saranai obata jaya wewa

  • @SamanlathaSamanlatha-b4f
    @SamanlathaSamanlatha-b4f 46 นาทีที่ผ่านมา +1

    Super

  • @priyanikulathunga8086
    @priyanikulathunga8086 ชั่วโมงที่ผ่านมา +2

    අරන් ඉන්න ආසයි අනුර කුමාර ජනපති කතාව බලන්න ආසයි ඉන්න තැනට තිස්ස අත්තනායක කිව්වේ මොනවද උන් දකින්න අප්පිරියයි අපිට😅😅😅😅

  • @PadmaJayasinghe-s1z
    @PadmaJayasinghe-s1z 47 นาทีที่ผ่านมา +1

    ගොඩක්ම කාන්තාවො ඇවිල්ලා අද.❤

  • @shanthakumara3394
    @shanthakumara3394 ชั่วโมงที่ผ่านมา +2

    🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉jaya wewa ape anura disanakaka mathi thumata theruwan saranai obata 🎉 theruwan sarani nerogi bawa labewa labewa

  • @SwarnalathaWanniarachchi
    @SwarnalathaWanniarachchi 8 นาทีที่ผ่านมา

    ඔබතුමාට අපි හරි ආදරේ පරිස්සමින් යන්න එන්න

  • @suwarnamichael696
    @suwarnamichael696 10 นาทีที่ผ่านมา +1

    Kolayakkwath nethuwa ❤dawatinmai katha karane

  • @anojakumuduni1695
    @anojakumuduni1695 16 นาทีที่ผ่านมา

    හැමෝගෙම මූණුවල හිනාව . සාමාන්‍ය පන්තියේ පුද්ගලයෙක් ජනාධිපති වීමේ සතුට. ජනාධිපති තුමනි . මේ අහිංසක මුහුණුවල සිනාව වියැකෙන්න දෙන්න එපා . අපි හැමෝම එකතු වෙලා හදමු ලස්සන රටක් .

  • @grizildapayagala
    @grizildapayagala 49 นาทีที่ผ่านมา

    ❤ God bless you brother anura, malimavata jaya wava
    .God bless sri Lanka.

  • @Saranga-fe2ks
    @Saranga-fe2ks 8 นาทีที่ผ่านมา +1

    රෝහණ සහෝදරයා ඉපදුන මාතරින් ආසන 7 න් 5 ක්, ඉගෙන ගත්ත ගාල්ලේ ආසන 9 න් 7 ක්, පක්ෂය බිහිකරපු හම්බන්තොට ආසන 7 න් 5 ක් ලෙස ආසන 23 න් 17 ( තුනෙන් 2 ක් ) දකුණෙන් දෙනවා..(ජනාධිපතිවරණයෙදී දකුණෙන් 52%ක පරම බහුතරය එක්ක පළාතේ ඔක්කොම ආසන දුන්නා)හැබැයි කාලය මුදල් නාස්ති කරොත් ගෝඨාට කලින් ඔයාල එළවන්නෙත් අපි ...🤕👍

  • @Gayanchathuranga-dc6se
    @Gayanchathuranga-dc6se ชั่วโมงที่ผ่านมา +2

    Adare sahodaraya

  • @chammikaabeynayaka7468
    @chammikaabeynayaka7468 21 นาทีที่ผ่านมา +1

    ❤❤❤❤❤❤❤

  • @SamsungSamsung-oo3gm
    @SamsungSamsung-oo3gm ชั่วโมงที่ผ่านมา +1

    Malimawata jayawawa 🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤❤

  • @SurangaKelum-c1v
    @SurangaKelum-c1v 19 นาทีที่ผ่านมา

    Adarei Adarei

  • @SiriyaniLalitha
    @SiriyaniLalitha 2 ชั่วโมงที่ผ่านมา +3

    Malemawata jayawawa jayaniyathai ❤️🌹 obatah subagaman puthata jasuphi tai akdjaya puthta jasuphtai 🌹❤️

  • @ajanthakumarasinghe337
    @ajanthakumarasinghe337 15 นาทีที่ผ่านมา

    Dennath minissunta awabodayak ethi wewa❤❤❤❤ jaya wewa Anura sahodaraya

  • @DaisySamarawickramaAllth-yg5wc
    @DaisySamarawickramaAllth-yg5wc 34 นาทีที่ผ่านมา

    Janapathi puthanuvani Jaya Budusaranai🌹 Nov. 14 Malimavata 5/6 bala demu. Rata🇱🇰 . Dinavamu. Diunukaragamu Budusaranai all🙏

  • @haturusinghahaturusingha4755
    @haturusinghahaturusingha4755 ชั่วโมงที่ผ่านมา +1

    අනුර තමයි හොදටම කලේ රාජපක්ෂ ගහ.මුලින්ම ගැලෙවුවා නේ රෑක්ෂ ගහ රාජපක්ෂ ගහ😂😂😂😂දුක නැද්ද අප්පච්චී

  • @RanjaneeLathika
    @RanjaneeLathika 19 นาทีที่ผ่านมา

    Jaya wewa oba thumata

  • @sumanam.s.perera9092
    @sumanam.s.perera9092 ชั่วโมงที่ผ่านมา +2

    obatumagay ciyaluma belaporuttu sapela wenawa satthai tnuruwan sarani Parissamata mahttayo 🙏👍

  • @priyadarshanisenanayaka
    @priyadarshanisenanayaka 54 นาทีที่ผ่านมา +1

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @SujaniDeepika-n2z
    @SujaniDeepika-n2z 35 นาทีที่ผ่านมา

    Niyamai 😂😂😂

  • @RafeekOdayar
    @RafeekOdayar ชั่วโมงที่ผ่านมา

    Jaya janapathi

  • @swarnakanthirm6145
    @swarnakanthirm6145 ชั่วโมงที่ผ่านมา +1

    Malimawata jayaweawa ratata kiri ithireawa ♥️🌷♥️🌷♥️🌷♥️🌷

  • @aruniperera4907
    @aruniperera4907 57 นาทีที่ผ่านมา

    15% ජේස්ඨ පුරවැසි දීමනාවත් පෙබරවාරි මාර්තු මාසේ අපට ලබා දෙන්න මහත්තයා බුදු සරණයි 🙏

  • @muditharathnayaka7922
    @muditharathnayaka7922 20 นาทีที่ผ่านมา

    මෙදා මාලිමාවට අාසන 150 ලබාදීම අපේ වගකීමයි

  • @jayanthafernando719
    @jayanthafernando719 4 นาทีที่ผ่านมา

    විශූූමිකයින්ට 3000/- ලබා දිම ගැන අපේ ස්තුතියි. මිලග අතුරැ අය වැයෙන් ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට දිය යුතු 5% ක ස්ථාවර තැමිපතු පොලිය ලබා දිමට කටයුතු කරන්නේ නමි කෘතඥවෙමි

  • @roshaniprasadika6366
    @roshaniprasadika6366 33 นาทีที่ผ่านมา

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @songmusicprabash1856
    @songmusicprabash1856 15 นาทีที่ผ่านมา

    ඇත්තටම රාජපක්ෂ කියන නම කෑවෙි බැසිල් රාජපක්ෂ යාම තමයි 😅

  • @IshaMoses-i4r
    @IshaMoses-i4r 3 นาทีที่ผ่านมา

    🌹♥️♥️♥️🌹🌹🌹🙏♥️♥️♥️♥️🌹🌹

  • @haturusinghahaturusingha4755
    @haturusinghahaturusingha4755 ชั่วโมงที่ผ่านมา +1

    😂😂😂😂හූංංංංංංංංංරනිලෝ හූංංංංංං දෙන්නෑ මොනවාත් හූංංංංංංං😂😂😂😂😂😂මං කිවුවා දෙයි අනුර කියලා හොර රනිලාට හූංංංං

  • @ChalaniChampika-x3z
    @ChalaniChampika-x3z ชั่วโมงที่ผ่านมา

    👍

  • @AlKuwait-qv1or
    @AlKuwait-qv1or ชั่วโมงที่ผ่านมา

    🙏🙏🙏🙏

  • @ThiliniSilva-k7z
    @ThiliniSilva-k7z 5 นาทีที่ผ่านมา

    Ape Ape Ape Ape rate nayakaya api eka mitata rakimu bro

  • @antonjagathperera3833
    @antonjagathperera3833 57 นาทีที่ผ่านมา +1

    Api.labana.erida.gampaha.town.aka.sramadanayakin.pirisidu.karanava.14.parlimanthuva.hodanava.

  • @antonjagathperera3833
    @antonjagathperera3833 28 นาทีที่ผ่านมา

    Sahaodaraya.oya.ohoma.kiyanakota.mata.maragana.merenda.tharam.kenthi.anava.

  • @MohamedFiyaz-i6e
    @MohamedFiyaz-i6e ชั่วโมงที่ผ่านมา +1

    Danata viswasaneeya anduwak NPP Rajaya 2/3aniwarenma

  • @antonjagathperera3833
    @antonjagathperera3833 23 นาทีที่ผ่านมา

    Ada.apita.sathutui.

  • @susilchandrasiri852
    @susilchandrasiri852 ชั่วโมงที่ผ่านมา +1

    Api laasthi ....mee harak teka pennanna......api laasthi

  • @damanifonseka2891
    @damanifonseka2891 ชั่วโมงที่ผ่านมา

    NPP❤

  • @hemaruhunuhewa5750
    @hemaruhunuhewa5750 ชั่วโมงที่ผ่านมา

    👏👏👏👏

  • @MohomedFazeel
    @MohomedFazeel 42 นาทีที่ผ่านมา

    😢😢😢😢😢

  • @rasikadilani5352
    @rasikadilani5352 55 นาทีที่ผ่านมา

    Ranil allapalla...

  • @LeyanaarachigePerera
    @LeyanaarachigePerera ชั่วโมงที่ผ่านมา

    ❤❤❤❤❤❤🎉🎉🎉🎉

  • @pathminigamage2374
    @pathminigamage2374 ชั่วโมงที่ผ่านมา

  • @MohamedFiyaz-i6e
    @MohamedFiyaz-i6e ชั่วโมงที่ผ่านมา +1

    Mata nam me rata haduwanam ati

  • @antonjagathperera3833
    @antonjagathperera3833 36 นาทีที่ผ่านมา

    Api.balaya.vitharak.navai.panauath.denava.malli.oya.apita.laksaganak.visvasai.hadawathinmai.oyath.akka.enna.

  • @SurangaKelum-c1v
    @SurangaKelum-c1v 22 นาทีที่ผ่านมา

    ❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤🎉🎉🎉🎉❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤❤

  • @RafeekOdayar
    @RafeekOdayar ชั่วโมงที่ผ่านมา

    Sajith

  • @RafeekOdayar
    @RafeekOdayar ชั่วโมงที่ผ่านมา

    Sajith sajith sajith

  • @RafeekOdayar
    @RafeekOdayar ชั่วโมงที่ผ่านมา

    Sajith sajith

  • @kumarawansanatha8256
    @kumarawansanatha8256 58 นาทีที่ผ่านมา

    5/6 malimawata laba demu