රෝස්ට් Chicken පිඟානක්ම Rs 20 /= ට 😱 තමිල්නාඩුවේ 🇮🇳 ... ඉන්දියාවේ | World Tour - India | Magadige

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ต.ค. 2024
  • මෙය තනි මිනිසෙකුගේ තවත් එක් ලෝකය වට සංචාරකට දරනා උත්සාහයකි... ඉතින් අපි බලාපොරොත්තු සහගතව ඉදිරියටම යමු .
    ඉතින් මගේ ලෝක සංචාරයට ඔයාටත් දායක වෙන්න පුළුවන් මාසිකව පුළුවන් විදිහට membership එකක් අරන්.. පහලින් තියනව link එක ❤️❤️❤️
    / surangakarunanayaka
    #magadige
    Credits
    Heartbreaking by Kevin MacLeod | incompetech.com/
    Music promoted by www.chosic.com...
    Creative Commons Creative Commons: By Attribution 3.0 License
    creativecommons...
    Powerful Emotional Trailer by MaxKoMusic | maxkomusic.com/
    Music promoted by www.chosic.com...
    Creative Commons Attribution-ShareAlike 3.0 Unported (CC BY-SA 3.0)
    creativecommon...

ความคิดเห็น • 370

  • @cg-fq2im
    @cg-fq2im 28 วันที่ผ่านมา +32

    මේ වෙනකං කවුරුත් තමිල්නාඩු ප්‍රාන්තය ගැන මේ තරම් දිගු පැහැදිලි වැඩසටහන් කරලා නෑ අඩුම තරමේ දෙමළ මනුස්සයෙක්වත් කරලා නෑ... ඒ අතින් ඉන්දියාව බයිට් කරන එවුන්ට ඉන්දියාවේ සැගවුණ නොදකින පැත්ත පෙන්නල දෙන එක මාර වටිනවා ... තමිල්නාඩු ප්‍රාන්තයේ නගර වල සහ ග්‍රාමීය පැති අහසයි පොළොවයි වගේ. ග්‍රාමීය වට පිටාව මාරම ලස්සනයි.
    බොහොම ස්තුතියි ඔබේ මහන්සියට🫡

    • @Magadige
      @Magadige  28 วันที่ผ่านมา +1

      බොහෝම ස්තුතියි 🤗❤️

    • @asankaamarasinghe7624
      @asankaamarasinghe7624 28 วันที่ผ่านมา +1

      👍

    • @jpSL
      @jpSL 28 วันที่ผ่านมา +1

      ඇත්ත වශයෙන්ම ❤

    • @chamaralakshan445
      @chamaralakshan445 20 วันที่ผ่านมา

      Muna pennanawa wadi hariyata wata pitawa vitharak pennanna katha karanna muna hamathissema camer ekata allanna epa blanakota eka aul

  • @honestreview8524
    @honestreview8524 16 วันที่ผ่านมา +4

    මාරම ලස්සනයි.එයාලගෙ ගෙවල් ජීවිතේ ගෙවන හැටි මෙච්චර පැහැදිලිව පෙන්නුවෙ ඔයා විතරයි.අපි හිතුවට වඩා එයාල ගොඩක් හොඳයි

    • @Magadige
      @Magadige  16 วันที่ผ่านมา

      බොහෝම ස්තුතියි 🤗❤️

  • @priya-jeevithaaram9045
    @priya-jeevithaaram9045 26 วันที่ผ่านมา +5

    ලෝකයේ බොහෝ සංචාරකයන් ඉන්දියාවේ සැරිසරනමුත් තමිල්නාඩුවේ මේ වගේ මේ තරම්ම වීඩියෝ දැම්මේ ඔයා මල්ලී...ඒ සුන්දර ගම්මාන මොනතරම් සරල ජීවන රටාවන් පිළිබිඹු කරනවද....හදබැඳි ස්තූතිය....👌🍃🌼

    • @Magadige
      @Magadige  26 วันที่ผ่านมา

      බොහෝම ස්තුතියි 🤗❤️

  • @jees261
    @jees261 28 วันที่ผ่านมา +12

    වැඩිය කට් කරන්නැතුව typical road vibe එක දෙන එක නම් මරු..දිගටම මෙහෙම නියමයි..❤🌼🎉

    • @Magadige
      @Magadige  28 วันที่ผ่านมา

      🤗❤️

  • @kamanipathirana9861
    @kamanipathirana9861 28 วันที่ผ่านมา +12

    පුතේ ඔයාගේ වීඩියෝ මම දාන පමාවට මම ඛලනව මටත් ආසාවක් තිබුන උතුරු ඉනදියාවෙ ඇවිදින්න මට දැන් යන්න ඛෑ වකුගඩු බද්ධ කරලා ඉන්නෙ සුනේත්‍රාගේ පොත් බලල තමයි පිස්සුව හැදුනෙ පුතාට පින් මෙහෙම හරි බලන්න සැලැස්සුවට පරිස්සම ට ගමන යන්න බුදු සරණ යි

    • @Magadige
      @Magadige  28 วันที่ผ่านมา

      බොහෝම ස්තුතියි 🤗❤️

    • @nimeshchathuranga6654
      @nimeshchathuranga6654 16 วันที่ผ่านมา

      Mta oyge number eka denna puluwanda.math wakugdu badda karnna inne.wisthra tikak dangnna

  • @fazcapz
    @fazcapz 27 วันที่ผ่านมา +5

    මං ඇත්තටම ඔයාගේ අර පේස්බුක් රියැක්ෂන් වීඩියෝ නිසා ඔයාව පේන්න බැරුව හිටි කෙනෙක්... ඒත් මේ ව්ලොග් නම් හොදට කරනවා.. අපිට යන්න සල්ලි නැති නිසා මෙහෙම හරි බලනවා මං... හුගක් ආසයි මේ කල්චර් එකට.. ගොඩක් පිං ඔහොම කරනවට... පුලුවන්නම් තව විස්තරත් කියන්න ඒ ගම්මාන ගැන හොයලා.. ජයවේවා...

    • @Magadige
      @Magadige  26 วันที่ผ่านมา

      බොහෝම ස්තුතියි 🤗❤️

  • @isharaudayanga6882
    @isharaudayanga6882 28 วันที่ผ่านมา +16

    මේක මගේ පෞද්ගලික අදහසක් ඔය වගේ අමාරුවෙන් රටකට ගිහිල්ලා Videos කරන නිසා තව පොඩ්ඩක් සැලසුම් සහගතව කරොත් හොඳයි කියලා හිතෙනවා. මොකද ඉතිං පොඩි කට්ටක් නෙවෙයිනෙ කන්නේ ඔය වගේ වීඩියෝ එකක් කරන්න විශේෂයෙන් වෙන රටකට ගිහිල්ලා

    • @Magadige
      @Magadige  28 วันที่ผ่านมา

      🤗❤️

  • @ShehanShashika-b7j
    @ShehanShashika-b7j วันที่ผ่านมา

    ඉන්දියාවේ වාහන ගනන් අඩු එකේ පොඩි ජිප් එකක් ඩිෆෙන්ඩර් එකක් වගේ ගත්තොත් තවත් සුපිරි😊❤

  • @diaryoflife7266
    @diaryoflife7266 28 วันที่ผ่านมา +6

    අයියේ ඔයාගෙ තමිල් නාඩු විඩියොස් ටික ඔක්කොම බලනවා මොකද මම තමිල් film නිතරම බලනවා මං හරි ආසයි ඉදියාවෙ රවුමක් ගහන්න කවදා හරි යනවා කියලා තමා හිතන් ඉන්නේ , පුලුවන්නම් කෙරල පැත්‍තෙත් ගිහින් විඩියො ටිකක් දාන්න.

    • @Magadige
      @Magadige  28 วันที่ผ่านมา

      අනිවාර්යයෙන් 🤗❤️

  • @Social-Blade_lk
    @Social-Blade_lk 28 วันที่ผ่านมา +8

    අපි කැමති මේ අමුවෙන්ම style එකට❤🎉😊

    • @Magadige
      @Magadige  28 วันที่ผ่านมา

      බොහෝම ස්තුතියි 🤗❤️

    • @shavindu777
      @shavindu777 28 วันที่ผ่านมา

      අනිව 😍❤️‍🔥

  • @nirowaduge6319
    @nirowaduge6319 28 วันที่ผ่านมา +10

    බයිසිකලේ යන අතරේ තනි අතින් විඩියෝ කරන එක නම් මාර ඩේන්ජරස්.....

    • @Magadige
      @Magadige  28 วันที่ผ่านมา +1

      අනිවාර්යයෙන් 🤗❤️

  • @shanukamalshan3441
    @shanukamalshan3441 28 วันที่ผ่านมา +8

    මලයාලම් පැත්තට කිට්ටු කරලා බලන්න පිස්සු හැදෙන වටපිටාවක් තියෙන්නේ ❤

    • @Magadige
      @Magadige  28 วันที่ผ่านมา

      ඉස්සරහට යන්න ඕනේ 🤗❤️

  • @adtunes8015
    @adtunes8015 21 วันที่ผ่านมา +2

    ලොකු දියුනුවක් පේන්න නෑ වගේ නේහ්.වටිනවා මේ වීඩියෝ දිගටම කරගෙන යන්න

    • @Magadige
      @Magadige  21 วันที่ผ่านมา

      ගම් පැති අපේ වගේ තමා 🤗❤️

  • @balangodatech5678
    @balangodatech5678 27 วันที่ผ่านมา +2

    චිංගි බලකොටුව දුවන ගමන් වගේ විඩියෝව. වේගෙන් කැමරාව එහෙ මෙහෙ හරවනවා හති දාගෙන.ඇස්වලට අමාරුයි බලනකොට. අමාරුවෙන් උනත් බැලුවා.ලෝකේ අපිට ළගම තියෙන රටේ ප්‍රාන්තය ගැන නොදැන වෙන රටවල් ගැන දැනගෙන පලක්ද.. හොද වැඩක්.අගය කරනවා😊👍

    • @Magadige
      @Magadige  27 วันที่ผ่านมา

      🤗

  • @kusumalathalekamalage6721
    @kusumalathalekamalage6721 18 วันที่ผ่านมา +2

    Lankawe minissu wage nemei Indian ayage discipline godak hodai very kind people 's

    • @Magadige
      @Magadige  17 วันที่ผ่านมา

      තමිල්නාඩු අය හිතුවට වඩා සෑහෙන හොඳයි

  • @YMofficial123
    @YMofficial123 28 วันที่ผ่านมา +2

    සුපිරියක්❤️💯...මටනම් කියන්න දෙයක් නෑ වීඩියෝස් දානකම් බලන් ඉන්නෙ😇
    පරිස්සමෙන් වැඩේ කරගෙන යන්න🤍🍂

    • @Magadige
      @Magadige  28 วันที่ผ่านมา +1

      බොහෝම ස්තුතියි 🤗❤️

  • @බියසුළුසක්මන්
    @බියසුළුසක්මන් 22 วันที่ผ่านมา +3

    ඔයිට වැඩිය ලස්සනයි ලංකාව❤❤❤❤

    • @Magadige
      @Magadige  22 วันที่ผ่านมา

      හැම රටක්ම ලස්සනයි

  • @HashanMadhushika
    @HashanMadhushika 10 วันที่ผ่านมา +1

    55:29 කොලකඩ කඩ පොලවට දෙනවා ඕ ඕ ඕ😂 උන් අහන සින්දු

    • @Magadige
      @Magadige  8 วันที่ผ่านมา

      😁❤️

  • @seftyourelectronicitems.y.7679
    @seftyourelectronicitems.y.7679 14 ชั่วโมงที่ผ่านมา

    Yaluwa oya පැත්තේ wahana sell ekak එහෙම තිබුණොත් tikak ganam ahala vidio ekak oni 👍👍👍👍👍

  • @Nuhansa
    @Nuhansa 13 วันที่ผ่านมา +2

    Keep it up bro

    • @Magadige
      @Magadige  13 วันที่ผ่านมา

      🤗❤️

    • @Nirasharashmi-y7h
      @Nirasharashmi-y7h 9 วันที่ผ่านมา

      හරිම ලස්සනයි අයියේ...ඔයාගේ විඩියෝ පුළුවන් හැම වෙලාවෙම මාත් බලනවා...ඔයාට දෙවි පිහිටයි ...දිගටම මෙහෙම විඩියෝ දාන්න ..😍

  • @manulanilesh7811
    @manulanilesh7811 20 วันที่ผ่านมา +2

    ඔහොම යං. ඒත් සමහර තැන් නම් එඩිට් කලානම් හොදයි කියලා හිතෙනවා

    • @Magadige
      @Magadige  20 วันที่ผ่านมา

      🤗❤️

  • @AuzziCarMods
    @AuzziCarMods 4 วันที่ผ่านมา

    uba nam supiri porak machn.. tamilnadu wage gihin taniyama mehema vlog ekak karanna confident tiyana ekata

    • @Magadige
      @Magadige  4 วันที่ผ่านมา

      බොහෝම ස්තුතියි 🤗❤️

  • @hewa7799
    @hewa7799 14 วันที่ผ่านมา +1

    මලයාලම් පැත්ත නම් නියමයි. තනිකරම ලස්සනයි

    • @Magadige
      @Magadige  14 วันที่ผ่านมา

      අනිවාර්යයෙන් 🤗❤️

  • @ajithwaththegedara8702
    @ajithwaththegedara8702 21 วันที่ผ่านมา +1

    Thamil වලින් subtitle දැම්මනම් එහෙත් කට්ටිය සෑහෙන්න එකතු වෙයි චැනල් එකට

    • @Magadige
      @Magadige  21 วันที่ผ่านมา +1

      English දාන්න ඕනෙ එතකොට කොහොමත් translate වෙනවනෙ 🙂

  • @kavindudilshan9347
    @kavindudilshan9347 27 วันที่ผ่านมา +3

    අයියෙ ඔයා නම් මාර චරිතයක් ලන්කාවෙ මෙහෙම චැනල් තියෙන්නෙ බොහොම අතලොස්සක් .ඔයා ඔය ගමනට සල්ලි හොයා ගන්නෙ කොහොමද

    • @Magadige
      @Magadige  27 วันที่ผ่านมา +1

      බොහෝම ස්තුතියි 🤗❤️ online tuition වලින් තමා 🤗

  • @kalendravishwajeewa1035
    @kalendravishwajeewa1035 11 วันที่ผ่านมา +1

    Indian vlogs tika balagena ena gasman ❤

    • @Magadige
      @Magadige  11 วันที่ผ่านมา

      බොහෝම ස්තුතියි 🤗❤️

  • @yasintharashandee
    @yasintharashandee 28 วันที่ผ่านมา +1

    කොහේ හරි place එකකට යද්දී මං යු ටියුබ කෙනෙක්. විඩීයෝ කරාට අවුලක් නැද්ද කියල අහගෙන යන්න පුළුවන් නේ ? කෑම කන්න කඩේකට යද්දී උනත්. වැඩේ මරු දිගටම කරන් යන්න ජය වේවා. බයික් එකේ වීඩියෝ කරද්දී පරිස්සමින් කරන්න ❤

    • @Magadige
      @Magadige  28 วันที่ผ่านมา +1

      දිනපතා non stop යද්දී ඒක ප්‍රායෝගිකව කරන්න අමාරුයි

  • @nimesh-official
    @nimesh-official 27 วันที่ผ่านมา +2

    ආයේ ඉතින් කියන්න දෙයක් නැ අද විඩියෝ එකත් සුපිරි

    • @Magadige
      @Magadige  27 วันที่ผ่านมา

      🤗❤️

  • @freejayasekara5914
    @freejayasekara5914 วันที่ผ่านมา

    ජීවිතය විදින මිනිස්සු ❤🎉

  • @samindasandaruwan1174
    @samindasandaruwan1174 17 วันที่ผ่านมา +1

    ස්තූති අය්යේ ❤❤❤❤❤

    • @Magadige
      @Magadige  16 วันที่ผ่านมา

      බොහෝම ස්තුතියි 🤗❤️

  • @KunkumaIroshBandara
    @KunkumaIroshBandara 13 วันที่ผ่านมา +1

    ඔය යන තැන්වල නම් කියන්න පුළුවන් නම් ගොඩක් හොදයි. ටවුන්වල, කෑම කන කඩවල් වල, නවාතැන් ගත් ස්ථාන.
    ඒ වගේම කෑමකත් ස්ථානවල බිල. නවාතැන් ගත් ස්ථානවල බිල පිළිමදව කියන්න පුළුවන් නම් හොඳයි

    • @Magadige
      @Magadige  13 วันที่ผ่านมา

      🙂❤️

  • @Social-Blade_lk
    @Social-Blade_lk 28 วันที่ผ่านมา +4

    වාහන sale එකක වගේ visit එකක් දාන්නකො අය්යේ.❤🎉

    • @Magadige
      @Magadige  28 วันที่ผ่านมา

      🤗❤️

  • @chandimalniroshan3955
    @chandimalniroshan3955 9 วันที่ผ่านมา +1

    අයියේ ඔයා යන හොටෙල් වල කැම කන රෙස්ටවුරන්ට් වල යන වියදමත් ඔය එක්කම කියන්න කෝ. ඒක එන්න ඉන්න අයට වටිනවා😊

    • @Magadige
      @Magadige  8 วันที่ผ่านมา

      ඕවල කිව්වා මල්ලි

  • @AsithChamidu
    @AsithChamidu 28 วันที่ผ่านมา +3

    36:18 ඇග බස්ස ගන්නෝනෙනම් බත්, රොටී, පැනිරස වගේ කෑම කන එක අඩු කරපන් බං. චිකන් කෑව කියල අවුලක් නෑ. මස් නොකා බත් කොතක් විතර දීල ඇදපුවාම ඇග කෙට්ටු වෙන්නෙ නෑ. ඔයා ඔය බොන මික්ස් ෆෘට් එකේ කොච්චර සීනි තියෙනව කියලද ඔයා හිතන්නෙ
    😄

    • @Magadige
      @Magadige  28 วันที่ผ่านมา

      Mix fruit එකේ සීනි තියනව හැබැයි ඇඟට අවශ්‍ය විටමින් කොයිතරම් තියනවද ?
      චිකන් වල සෑහෙන තෙල් තියනව . පිටි කොහොමත් අඩුවෙන් කන්නෙ. වැඩේ තියෙන්නෙ මම කන ඒව record කරන නිසා හිතන්නේ මම කන එකමයි වැඩේ කියල හැබැයි ඇත්තටම ඒක එහෙම නෙවේ

  • @Social-Blade_lk
    @Social-Blade_lk 28 วันที่ผ่านมา +2

    Counting Days for කාශ්මීර් ❄ ❄ 🎉

    • @Magadige
      @Magadige  28 วันที่ผ่านมา

      මමත් 😁😁❤️

  • @Shashika-n4k
    @Shashika-n4k 8 วันที่ผ่านมา

    Sir 🎉🎉

    • @Magadige
      @Magadige  8 วันที่ผ่านมา

      🤗❤️

  • @areesharkon
    @areesharkon 25 วันที่ผ่านมา +3

    welcome to tamil nadu Nanba

    • @Magadige
      @Magadige  25 วันที่ผ่านมา +1

      🤗❤️

  • @MaheshSampath-pb6vy
    @MaheshSampath-pb6vy 28 วันที่ผ่านมา +2

    Drone shot එකේදී 360° ගන්න පුළුවන් උනානම් තවත් වටිනවා .

    • @Magadige
      @Magadige  28 วันที่ผ่านมา +1

      හැම එකේම වගේ ගන්නවා. මේකේ ගන්න අමතක වෙලා 😑❤️

  • @ishdi4104
    @ishdi4104 25 วันที่ผ่านมา +2

    ගමේ ගෙදරකට ගිහිල්ලත් බලමු නේද

    • @Magadige
      @Magadige  25 วันที่ผ่านมา

      අනිවාර්යයෙන් ඉස්සරහට යමූ

  • @susirawijewardhana6278
    @susirawijewardhana6278 16 วันที่ผ่านมา +1

    ඇඟ බස්සගන්න හිතුනෙ ගිම්ජි පෝට් එක නගින්න අමාරු උන නිසා නේද😂

    • @Magadige
      @Magadige  16 วันที่ผ่านมา

      නෑ. නෑ.. කොහොමත් බස්සගන්න ඕනේ 😁❤️

  • @jayapriya668
    @jayapriya668 27 วันที่ผ่านมา +1

    ඔය ඩ්‍රෝන් එක මොකක්ද ,කීයක් උනාද ?

    • @Magadige
      @Magadige  27 วันที่ผ่านมา

      DJI Mavic 2 Zoom Ali express දැක්කා අලුත් එක නම් ලක්ෂ 5.5 ක් වගේ වෙනව

  • @gayanindika9363
    @gayanindika9363 28 วันที่ผ่านมา +3

    ❤🇮🇳 magadige 💯💯💯💯💯💯💯😍

    • @Magadige
      @Magadige  28 วันที่ผ่านมา

      🥰❤️

  • @kusumalathalekamalage6721
    @kusumalathalekamalage6721 18 วันที่ผ่านมา

    also they're tidy and more clean then Sri lankan

    • @Magadige
      @Magadige  17 วันที่ผ่านมา

      ගම් පැති පිරිසිදුයි 🤗❤️

  • @Samithlakshan13
    @Samithlakshan13 28 วันที่ผ่านมา

    Aththatama Hodai.parissamen good luck 🔥💕

    • @Magadige
      @Magadige  27 วันที่ผ่านมา

      බොහෝම ස්තුතියි 🤗❤️

  • @naradamadushanka5044
    @naradamadushanka5044 28 วันที่ผ่านมา +47

    පාරේ යනකොට පුලුවන් තරම් වටපිටාව පෙන්නන්න පෙන්නනගමන් කතා කරන්න මූන face කරන්නෙ නැතුව . ඔයා කියන එක ඇහෙනවනම් ප්‍රස්නයක් නෑ වටපිටාව හොදට පේන්නයී අවශ්‍ය

    • @Magadige
      @Magadige  28 วันที่ผ่านมา

      🤗

    • @nuwanranaweera4889
      @nuwanranaweera4889 28 วันที่ผ่านมา

      Sirawatama camarawata tiyana dura ekanam muna pathta arwwa iyala ahena eke wenasak wenne na ekaparatama cam eke harawaddi balan inna apitath amarui. Menna gewal kiyala muna harawanawa etakota gewal tika pass wela gihin iwarai.

    • @nuwanranaweera4889
      @nuwanranaweera4889 28 วันที่ผ่านมา

      Me vlog eka patta amaruwen baluwe cam eka munata harawana pramanaya wadi oluwai asui okkoma ridenna gathta iwara weddi.

    • @nuwanranaweera4889
      @nuwanranaweera4889 28 วันที่ผ่านมา

      Digatama me vidiyata present karothnam magadige chanel ekata bye kiyanna wei wage

    • @shehanudayanga3548
      @shehanudayanga3548 27 วันที่ผ่านมา

      ඒක ඇත්ත , මාත් නිවාඩු දවසට පොඩි අඩියක් ගහන ගමන් මේක බලන්නෙ , මේක බලන්න ගියාම ඔලුව විකාර වෙනවා , වෙන ඉතිං අපිට බලන්න වෙලාවකුත් නෑ වැඩත් එක්ක 😢

  • @ravindubaba
    @ravindubaba 17 วันที่ผ่านมา

    වචනයක් වචනයක් ගානෙ ඔයාගෙ මුනට cam එක හරවන එකෙන් video එක ,qulity නැතිවෙනවා... background එකෙන් කතාකරන්න වටපිටාව video කරන ගමන් හරවන වාර ගාන වැඩි එක බලන අපිට අමාරුයි

    • @Magadige
      @Magadige  17 วันที่ผ่านมา

      👍

  • @salidusadunlakshan8194
    @salidusadunlakshan8194 28 วันที่ผ่านมา

    ලංකාව වගේ ආවාම දියුණුයි❤😍

    • @Magadige
      @Magadige  28 วันที่ผ่านมา

      🤗❤️

  • @ShagiDhnu
    @ShagiDhnu 21 วันที่ผ่านมา +1

    💙

    • @Magadige
      @Magadige  21 วันที่ผ่านมา

      🤗❤️

  • @UmiFox
    @UmiFox 27 วันที่ผ่านมา +2

    සල් ගස් වනාන්තරයකත් යමු දවසක

    • @Magadige
      @Magadige  27 วันที่ผ่านมา

      අනිවාර්යයෙන් 🤗❤️

  • @jithumsanketh
    @jithumsanketh 28 วันที่ผ่านมา +1

    අනිත් ප්‍රාන්ත වලට බයික් එකෙන්ද යන්නේ අයියෙ ❤

    • @Magadige
      @Magadige  28 วันที่ผ่านมา +2

      මේ අවුරුද්දේ එහෙම තමා යන්න ඉන්නේ 🤗❤️

    • @jithumsanketh
      @jithumsanketh 28 วันที่ผ่านมา +1

      @@Magadige nice

  • @TECH-tc2le
    @TECH-tc2le 28 วันที่ผ่านมา

    ඉන්දියාවෙ ප්‍රාන්ත විසි අටේම සංචාරය කරමු ද , තව බලන්න දේවල් ගොඩක් ඇති, හම්බෙමු ඉස්සරහට

    • @Magadige
      @Magadige  28 วันที่ผ่านมา +1

      ඔව්.. සේරගෙම යනවෝ 🤗❤️

  • @sudathshirani8097
    @sudathshirani8097 26 วันที่ผ่านมา +1

    apo hirikitha kadawal.oya laaba than hoya hoya yanawa appiriyawe ba

    • @Magadige
      @Magadige  26 วันที่ผ่านมา

      හිරිකිත 🤔🤔 මම නම් හරි ආසයි

  • @samithdesilva50
    @samithdesilva50 28 วันที่ผ่านมา +1

    අර ආච්චි කිව්වේ මාවත් ඉස්සරහින් බස්සන් පලයන් පුතේ කියලා.😊

    • @Magadige
      @Magadige  28 วันที่ผ่านมา +1

      😁😁 එහෙමද මටනම් මෙලෝ දෙයක් තේරුනේ නෑ

  • @බැකෝකොල්ලෝ
    @බැකෝකොල්ලෝ 2 วันที่ผ่านมา

    සමහර විට ලංකාවයි ඉන්දියාවයි එකටම තිබිලා පස්සෙකාලෙක මුහුදෙන් වෙන් වුනා වෙන්න බැරිද

    • @Magadige
      @Magadige  วันที่ผ่านมา

      එහෙම තමා උනේ

  • @sunilabeythunga873
    @sunilabeythunga873 25 วันที่ผ่านมา

    ලස්සනයි වීඩියෝ එක ඔය තරම් දුර බයික් පදින්න පුලුවන් ද ? බයික් තියෙන්නෙ කෙටි දුරක් යන්න අනෙක ස්කූටි

    • @Magadige
      @Magadige  25 วันที่ผ่านมา

      දැන් හුරුවෙලා 🤗❤️

  • @dulachsenura6080
    @dulachsenura6080 28 วันที่ผ่านมา

    bike එකෙන්ම යන වීඩියෝ නැතුව තැනක ඇවිදින වීඩියෝ එකක් කරහං බන් එතකොටනේ බලන්න ආස හිතෙන්නේ.අනික bike එකේ යනකොට තනි අතින් වීඩියෝ කරන්න එපා බොසා අවදානම් වැඩි නේ .වැරදි හදාගෙන හොද ගමනක් යමු බොසා good luck

    • @Magadige
      @Magadige  28 วันที่ผ่านมา

      මම වීඩියෝ කරන්න ඕනෙ නිසා Travel කරනවා නෙවේ.. මම මගේ ආසාවට travel කරන්නෙ.. ඒක තමා ඔයාලට පෙන්නන්නේ.. 🤗

  • @ThimiraNawodya
    @ThimiraNawodya 28 วันที่ผ่านมา +2

    පෙට්‍රල් 102 අපි පව් දෙයියනේ😢🥺🥺

    • @Magadige
      @Magadige  27 วันที่ผ่านมา +1

      ලංකාවේ ගානම තමා.. 3.63 න් වැඩිකරාම

  • @paranormalcreation1084
    @paranormalcreation1084 28 วันที่ผ่านมา +1

    patta aiyaaa suerrii.. hata video ekka dannwa neda?

    • @Magadige
      @Magadige  28 วันที่ผ่านมา

      ඔව් මල්ලි සෙනසුරාදා , ඉරිදා දානවා හෙට එකේ තමා නියම. Drone එක 3 පාරක් දැම්මා තැන් 3 ක

  • @darshanamadushanka7930
    @darshanamadushanka7930 28 วันที่ผ่านมา +2

    Mic ekak ගමු නේ සද්දේ මදි මචෝ😍😍😍😍😍😍 ආදරේ ❤

    • @Magadige
      @Magadige  28 วันที่ผ่านมา +1

      අනිවාර්යයෙන් 🤗❤️

  • @janakakumara3234
    @janakakumara3234 27 วันที่ผ่านมา +1

    බාර් එකකට ගිහිල්ලා ඒ එක එක brand වල ගණන්

    • @Magadige
      @Magadige  27 วันที่ผ่านมา

      😁😁

  • @samanpushpakumara2904
    @samanpushpakumara2904 22 วันที่ผ่านมา

    Aiye me video eke godak then wala boda wela wage penne.ane adareta kiwe.❤❤.

    • @Magadige
      @Magadige  22 วันที่ผ่านมา

      ❤️❤️

  • @Facts30100
    @Facts30100 28 วันที่ผ่านมา

    konda iwarayi habai ohoma bike padinna giyaama

    • @Magadige
      @Magadige  28 วันที่ผ่านมา

      අම්මෝ ඒකනම් ඇත්ත 🤗❤️

  • @milkywaylanka8478
    @milkywaylanka8478 11 วันที่ผ่านมา

    Theruwansarani ❤❤❤

    • @Magadige
      @Magadige  11 วันที่ผ่านมา

      🤗❤️

  • @nirma812
    @nirma812 28 วันที่ผ่านมา

    දේසාදාරූ kiyala liquor shop akata gihin ahannako දේසාදාරූ kiyanne kasippu wage dekata mn hithanne

    • @Magadige
      @Magadige  28 วันที่ผ่านมา

      ඔව් ඔව්.. හැබැයි මම වැඩියේ බොන්නෑනේ කලාතුරකින් තමා ඒකයි අවුල

  • @SL-ci7dg
    @SL-ci7dg 28 วันที่ผ่านมา

    බයිසිකලේ සයිලන්සරය හදා ගත්තද ?🙋

    • @Magadige
      @Magadige  28 วันที่ผ่านมา

      දැන් හදාගෙන තියෙන්නෙ . හැබැයි තව වීඩියෝ කීපයක් ම යනවා ඔය සද්දෙන්

  • @travelsrilanka9899
    @travelsrilanka9899 28 วันที่ผ่านมา

    ඇඟ අඩු කරගන්න නම් බත්, පිටි කෑම අඩු කරලා මස්, එලවලු කන එක වැඩි කරන්න

    • @Magadige
      @Magadige  28 วันที่ผ่านมา

      ඇඟටත් වඩා අරවල තෙලුත් තියනව නේ 🤗❤️

    • @sindupotha18
      @sindupotha18 28 วันที่ผ่านมา

      ​@@Magadigeබත්,පරිප්පු වගේ කාබෝහයිඩ්‍රේට් වැඩි ඒවා අඩු කරලා ප්‍රෝටීන් වැඩි කරගන්න. අත්දැකීමෙන් කියන්නෙ.. ෆෘට් ජූස් එකයි කිරි එකයි ගැහුවා කියන්නෙ වෙන මොනා කොන්ට්‍රෝල් කරත් වැඩක් නෑ.. සීනි,පිටි 0 කරගන්න

  • @akilasachintha3900
    @akilasachintha3900 28 วันที่ผ่านมา

    Bike eke yaddi parissamin .india wala thitharads mewage travel karanna blaporoththuwa

    • @Magadige
      @Magadige  28 วันที่ผ่านมา +1

      නෑ ලෝකෙ වටේම යන්නයි ඕනෙ 🤗❤️

  • @sureshmano4243
    @sureshmano4243 28 วันที่ผ่านมา

    Parawala terrific police ne ne brother. Lankawe terrific policeye wedi ne🙂

    • @Magadige
      @Magadige  28 วันที่ผ่านมา

      අනිවාර්යයෙන් 🤗❤️

  • @dewmikamalintha3954
    @dewmikamalintha3954 28 วันที่ผ่านมา

    Aiye thani athim bike eka control karan yaddi prissmata indiyawe kattiya wahana danne hithuna gaman ne❤jaya wewa aiye

    • @Magadige
      @Magadige  28 วันที่ผ่านมา +1

      අනිවාර්යයෙන් මල්ලි 🤗❤️

  • @JaniDu_G
    @JaniDu_G 19 วันที่ผ่านมา

    විඩීයෝ එක දිග වැඩී.. පුලුවන් නම් කෙටි කරන්න😊

    • @Magadige
      @Magadige  19 วันที่ผ่านมา

      කෙටිකලොත් දාගන්න වෙලාව නෑ 🙂❤️

  • @Javascriptallabout-ss9my
    @Javascriptallabout-ss9my 28 วันที่ผ่านมา

    Gopro එක හෙල්මට් එකේ මවුන්ට් කරන්නෙ නැත්තෙ ඇයි?? 🤔🤔

    • @Magadige
      @Magadige  28 วันที่ผ่านมา

      කියන දේවල් ඇහෙන්නෑ ඒකයි

  • @heshanwelagedara2975
    @heshanwelagedara2975 27 วันที่ผ่านมา

    Gimble ekak gaththada bro?

    • @Magadige
      @Magadige  27 วันที่ผ่านมา

      Cam එකක් ගන්න ඉන්නෙ

    • @heshanwelagedara2975
      @heshanwelagedara2975 26 วันที่ผ่านมา

      Puluwannam dji osmo pocket 3 eka ganna.supiri camera eka tikak ganan habei

  • @samithanisayuru7339
    @samithanisayuru7339 28 วันที่ผ่านมา

    diga vidios damu eketh vibe ekk thiynva bro😊

    • @Magadige
      @Magadige  28 วันที่ผ่านมา

      🤗❤️

  • @Dprasanna1430
    @Dprasanna1430 28 วันที่ผ่านมา +8

    Beef අහනවා 😂😂ගූටි කන වා 😂

    • @KaveeshaLakshan-m2i
      @KaveeshaLakshan-m2i 28 วันที่ผ่านมา

      මුව මස් කරලා කනවා උන් 😂😂

    • @Magadige
      @Magadige  28 วันที่ผ่านมา

      😁❤️

    • @naradamadushanka5044
      @naradamadushanka5044 28 วันที่ผ่านมา

      😂සිරාවටම

    • @RoshanParera-n9i
      @RoshanParera-n9i 28 วันที่ผ่านมา

      🤣🤣🤣

  • @Travewithson
    @Travewithson 28 วันที่ผ่านมา

    ලංකාවේ මහා පාරෙ බොනවා තියා අඩුමතරමෙ බිලා පයින් යන්නවත් බැ නෙ පොලිසියෙන් කුදලන් යනවානෙ.

    • @Magadige
      @Magadige  28 วันที่ผ่านมา

      😑❤️

  • @Facts30100
    @Facts30100 28 วันที่ผ่านมา +3

    ochchara lassanata sindu kiyanna epa copy right wadii 😂

    • @Magadige
      @Magadige  28 วันที่ผ่านมา +1

      🤣🤣

  • @AnuruddhaSubasinghe-ws1ub
    @AnuruddhaSubasinghe-ws1ub 28 วันที่ผ่านมา +1

    කැලෑවල් වල ව්‍යාග්‍රයො ඉන්නවා බලාගෙන යන්න

    • @Magadige
      @Magadige  28 วันที่ผ่านมา

      අනිවාර්යයෙන් 🤗❤️

  • @jithumsanketh
    @jithumsanketh 28 วันที่ผ่านมา +1

    මාස කීයක් ඉන්නවද ඔහේ?

    • @Magadige
      @Magadige  28 วันที่ผ่านมา +1

      ලබන මාසේ කෂ්මීර් 🤗❤️

  • @AnurangaChandimal
    @AnurangaChandimal 15 วันที่ผ่านมา

    ඉන්දියාවේ helmat නැතුව බයික් පදින්න පුලුවන්ද දැක්කේ නෑ අපේ එකා ඇරෙන්න helmat දාගෙන ඉන්න එකෙක් 🙄

    • @Magadige
      @Magadige  15 วันที่ผ่านมา

      එහෙම මිනිස්සු හොයන්න නෑ 😁❤️

  • @naradamadushanka5044
    @naradamadushanka5044 28 วันที่ผ่านมา +1

    ඉන්දියාවේ හෙලිවෙන් ඉන්න ජාතියකුත් ඉන්නවා අන්කල් එහෙමද දන්නෑ😂

    • @Magadige
      @Magadige  28 วันที่ผ่านมา

      🤔🤔

    • @Magadige
      @Magadige  28 วันที่ผ่านมา

      🤣

  • @nero88823
    @nero88823 28 วันที่ผ่านมา +1

    දඹදිව වන්දනාවෙ ගිය හුඟක් දෙනා යන්න එපා අපිරිසිදු කියනව ඒත් ඔයාගෙ video වල එහෙම එකක් පේන්නනෑ
    පුළුවන් නං ඒ ගැන කියන්නකො🙄🙄🙄

    • @Magadige
      @Magadige  28 วันที่ผ่านมา

      නෑ.. ඒ එයාලා යන්නේ බිහාර්. ඉංදියාවේ දුප්පත්ම පැත්ත.. ඒකයි ඒ එහෙම කියන්නෙ.. ඉස්සරහට කියන්නම් 🤗❤️

  • @pathmifernando
    @pathmifernando 28 วันที่ผ่านมา

    Kada kama kala bade amaruwa
    Hadennathiwenna monawada
    Beheth gaththe,
    Giya sathiyeth ape game
    Kenek maruna indiyawe
    Gihin bade amaruwak hadila.

    • @Magadige
      @Magadige  28 วันที่ผ่านมา

      බඩේ අමාරුව නිසා නෙවේ වෙන ලෙඩක් ඇත්.. නැත්නම් බඩේඅමාරුවට මැරුන ඇහුවමයි 🤔

    • @Magadige
      @Magadige  28 วันที่ผ่านมา

      🤔🤔

    • @pathmifernando
      @pathmifernando 26 วันที่ผ่านมา

      @@Magadige ow badaeliya yama nisa.

  • @SeethaSamaranayake-h8i
    @SeethaSamaranayake-h8i 27 วันที่ผ่านมา

    Supiri Aiya❤❤🎉🎉👍👍🇮🇳🇮🇳❤️❤️❤️👍👍👍👍

    • @Magadige
      @Magadige  27 วันที่ผ่านมา

      🤗❤️

  • @buwanekakottage7917
    @buwanekakottage7917 8 วันที่ผ่านมา

    bro eat more protein less carb to lose fat .

    • @Magadige
      @Magadige  7 วันที่ผ่านมา

      🤗❤️

  • @kkamal9554
    @kkamal9554 28 วันที่ผ่านมา

    ටජ් මහලට යන පාරෙ වීඩියෝ එකක් ඕනි😅

    • @Magadige
      @Magadige  28 วันที่ผ่านมา

      ඉන්දියාවේ දුප්පත්ම ප්‍රාන්තය ..

    • @kkamal9554
      @kkamal9554 28 วันที่ผ่านมา

      @@Magadige සර් දැන් විදයාත්මක වීඩියෝ කරන්නෙ නැද්ද 🤔❤️

  • @sahandhananjaya3452
    @sahandhananjaya3452 26 วันที่ผ่านมา

    ❤✌️

    • @Magadige
      @Magadige  26 วันที่ผ่านมา

      🤗❤️

  • @nirowaduge6319
    @nirowaduge6319 28 วันที่ผ่านมา +1

    කේරලේ වීඩියෝ ගොඩක් ඕන

    • @Magadige
      @Magadige  28 วันที่ผ่านมา

      ඔව් ඔව් ඉස්සරහට දාන්නම්කෝ

  • @mosquesintamilnadu557
    @mosquesintamilnadu557 28 วันที่ผ่านมา

    Mention town village name

    • @Magadige
      @Magadige  28 วันที่ผ่านมา

      🤗❤️

  • @rathnayakarathnayaka5153
    @rathnayakarathnayaka5153 22 วันที่ผ่านมา

    රු.20 ලංකා මුදල්ද ඉංදියන් මුදල්ද?

    • @Magadige
      @Magadige  22 วันที่ผ่านมา

      ඉංදියානු රුපියල්

  • @nature2941
    @nature2941 28 วันที่ผ่านมา +1

    පෙට්‍රල් ලංකාවේ මිලට වඩා වැඩියි.....හැබැයි මෙහේ දේශපාලුවෝ කියන්නේ ලංකාවේ ලු වැඩිම.
    ලිං ගෙම්බෝ ඒවා පිලිගන්නවා...ඔබට ✌

    • @Magadige
      @Magadige  28 วันที่ผ่านมา

      🤗❤️

  • @gayashankavindafernando6955
    @gayashankavindafernando6955 15 วันที่ผ่านมา

    🔥❤️

    • @Magadige
      @Magadige  14 วันที่ผ่านมา +1

      🤗❤️

  • @Kavindusashik
    @Kavindusashik 12 วันที่ผ่านมา

    Henama asawen baluwe ftta❤❤❤

    • @Magadige
      @Magadige  11 วันที่ผ่านมา

      🤗❤️

  • @vasanthiwvasanthi389
    @vasanthiwvasanthi389 17 วันที่ผ่านมา

    යකෝ තමිල්නාඩු කියන්නේ ලoකාවෙ වගේ තමයි අපේ රටේ යපනේ ඉදන් කි .මි 28 විතර දුරක් තියෙන්නේ මුහුදෙන්

    • @Magadige
      @Magadige  16 วันที่ผ่านมา

      ලංකාවට වගේම නෙවේ සැහෙන දුර්ට සමානයි

  • @buddhika_ns
    @buddhika_ns 27 วันที่ผ่านมา

    • @Magadige
      @Magadige  27 วันที่ผ่านมา

      🤗❤️

  • @GaminiBandara-w5y
    @GaminiBandara-w5y 28 วันที่ผ่านมา

    අලුත් වීඩියෝ එකක් දානකම් බලන් ඉන්නේ ❤️👋

    • @Magadige
      @Magadige  28 วันที่ผ่านมา

      බොහෝම ස්තුතියි 🤗❤️

  • @Damayanthi-ln7gt
    @Damayanthi-ln7gt 22 วันที่ผ่านมา

    Kohe giyath thamage parissama gena hithanna. Npdanna keleka neda yanne.takecare👍

    • @Magadige
      @Magadige  22 วันที่ผ่านมา

      🤗❤️

  • @devikaarampath1467
    @devikaarampath1467 28 วันที่ผ่านมา +1

    Malli yana place kiyanna

    • @Magadige
      @Magadige  28 วันที่ผ่านมา

      🤗❤️

  • @GnarathnaJayaweera
    @GnarathnaJayaweera 26 วันที่ผ่านมา

    යාළුවො ඔයා අත හෝදන්න නැතිවෙන කන්න ලැජ්ජයි

    • @Magadige
      @Magadige  26 วันที่ผ่านมา

      🤔

  • @Shevigo
    @Shevigo 25 วันที่ผ่านมา

    ඇයි බන් දැන් ඇඩ් ප්ලේ වෙන්නේ නැත්තේ. ඒක පාඩුයිනේ බන් උබට 🤨🤨🤨🤨

    • @Magadige
      @Magadige  25 วันที่ผ่านมา +1

      TH-cam එකෙන් තමා අහන්න වෙන්නෙ 😁

    • @Magadige
      @Magadige  25 วันที่ผ่านมา

      TH-cam එකෙන් තමා අහන්න වෙන්නෙ 😁

  • @prashanherath9944
    @prashanherath9944 27 วันที่ผ่านมา

    maru bro

    • @Magadige
      @Magadige  27 วันที่ผ่านมา

      🤗❤️