pol gesima/පොල් ගැසීම/ ogadeepa vlogs sri lanka

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 ก.พ. 2021
  • pol gesima/පොල් ගැසීම/ ogadeepa vlogs sri lanka
    නොදන්න අයට දැන ගන්න පල කරමි. අපේම ආදි මුතුන් මිත්තන් දෙවොලක් ඉදිරිපිට පොල් ගෙඩියක් ගහලා කළ ප්‍රාර්ථනය හිතන්නවත් පුලුවන්ද අද ඉන්න මිනිසුන්ට..මේ විශ්වයට කලු කිරණක් ඔහුන් කවදාවත් නිකුත් කළේ නැහැ. තරහා කාරයටත් ආසිර්වාද කරා..ඒකට අද????? දේවාල වල පෝළිමේ....නේද? කෝ දෙවියන්ට ආලය කරන්න පුලුවන් දෙවොලක්??? හදවත දෙවොලක් වු විට දෙවියන් ඔබට වදී.....වල් වැදී ඇති සිත් පහන් වේවා..අදුර නසන්නට තෙල් පහනක් ඔබම දල්වා ගන්න..සියලුම සත්වයන්ට ධර්මය නැමැති ඇස පහළ වේවා..තෙරුවන් සරණයි.
    Subscribe Now : / @ogadeepavlogs
    Watch All Video link ; / @ogadeepavlogs
    how to waharaka abayarathanalankara thero All Video link • how to waharaka abayar...
    Join our Facebook Fanpage :-
    m. ogadeepa/?ref=...
    Video link
    • pol gesima/පොල් ගැසීම/...
    දේවාල වල පොල් ගැසිම/අපේ ආධි මුතුන්මිත්තන් පොල් ගහපු විදිහ/ ogadeepa vlogs/ sri lanka

ความคิดเห็น • 17

  • @malachandani6007
    @malachandani6007 3 ปีที่แล้ว +12

    මේවා අහනකොට අපි මොනවාද දන්නේ කියලා හිතෙනවා තෙරුවන් සරණයි

    • @OgadeepaVlogs
      @OgadeepaVlogs  3 ปีที่แล้ว +4

      පැරණි උදවිය ආවට ගියාට වැඩක් කළේ නැහැ..සීහ හෙළ කියන්නේ පාරිශුද්ධත්වයෙන් ශ්‍රේෂ්ඨත්වට පත් උදවියට ඒ අය ඇසුරු කළේ මහා දේවඝණ හෙවත් ඝණ පිරිස..අද අපහසයට ඝණයා කිව්වට..සේරම කනපිට පෙරළිලා ..ඔහොම තමයි ධර්ම යටපත් වෙන කොට..නැට්ට වන වන ආව සිංහයාට වෙච්ච දේම අපටත් වෙලා ..මේවා හදන්න අපට බැහැ..සසරේ හැටි අවබෝධ කර ගන්න හැකි වේවා. ඔබ තුමියට තෙරුවන් සරණයි

  • @udayanganabandara2730
    @udayanganabandara2730 3 ปีที่แล้ว +6

    හරිම වටිනව මහත්තය. කවදාවත් අහන්න නොලැබුණු දෙයක් අද දැනගත්ත.
    ජයෙන් ජය!!!
    තෙරුවන් සරණයි!!!

  • @kdanurutha2860
    @kdanurutha2860 2 หลายเดือนก่อน +2

    1:57 🙏🙏🙏🙏🙏

  • @kumariabeysinghe4334
    @kumariabeysinghe4334 3 ปีที่แล้ว +3

    Uththama gunayata namaskara weva

  • @Karunaa0505
    @Karunaa0505 3 ปีที่แล้ว +3

    I wish he had lived at least until 90 years, people who had met him were very blessed only if they understood who he was, the way he was giving his dharma talk and answering all those questions with patiently one understands who he was an how far he had come...Such a great Buddha Puthra...one should have the good karma to meet ......🙏🙏🙏 Thank You for posting dear sir🙏

  • @kdanurutha2860
    @kdanurutha2860 2 หลายเดือนก่อน +2

    🙏🙏🙏🙏🙏

  • @Karunaa0505
    @Karunaa0505 3 ปีที่แล้ว +3

    SADHU SADHU SADHU🙏🙏🙏

  • @shiromalawickramathilake7660
    @shiromalawickramathilake7660 3 ปีที่แล้ว +3

    🙏🙏🙏

  • @manjulakumara1509
    @manjulakumara1509 3 ปีที่แล้ว +2

    Piriniwanata wadi ape loku hamuduruwoo. Niwanama nathayi niwanama wethwa

  • @rajithanayana4771
    @rajithanayana4771 3 ปีที่แล้ว +2

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @janithfernando2323
    @janithfernando2323 3 ปีที่แล้ว +3

    🙏🙏🙏

  • @rupijayasinghe5763
    @rupijayasinghe5763 3 ปีที่แล้ว +3

    🙏🙏🙏

  • @nadeej4847
    @nadeej4847 3 ปีที่แล้ว +2

    🙏🙏🙏

  • @ChamaraIresh
    @ChamaraIresh 3 ปีที่แล้ว +2

    🙏🙏🙏

    • @badalgedarajayasinghe4816
      @badalgedarajayasinghe4816 3 ปีที่แล้ว +1

      ඕවා ගහන්නේ මකබෑවියන් කියල නේද ?

    • @OgadeepaVlogs
      @OgadeepaVlogs  3 ปีที่แล้ว +1

      එහෙම ගහලා සෙතක් උදා කර ගත්ත අයෙක් ඉන්නව ද? ලෞකික අර්ථයයි ලෝකෝත්තර අර්ථයයි පටලවා ගත්ත නිසා තමයි මේ වින්නැහි සේරම වෙමින් පවතින්නේ..පහට ලොල් වෙලා ඉන්න උදවිය කරන වැඩනේ මහත්තයා ..පොල් වල පද නිරුත්තියත් එක..