අයුක්තිය අසාධාරණය ට එරෙහිව පෙනී සිටින කාලි මෑණියෝ |kali mantra|maha badra kali maniyo |Hodama Welawa

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ก.ย. 2024
  • Hodama Welawa ව Channel එක Subscribe කරලා 🔔 සීනුව ලකුණ ඔබන්න.
    More Videos -
    බෝසතාණන් වහන්සේ ආරක්‍ෂා කළදැඩිමුණ්ඩ දෙවියන්
    • බෝසතාණන් වහන්සේ ආරක්‍ෂ...
    ඔබ මැරුනට පස්සේ ඉපදෙන තැන ගැන දැනුවත්ද
    • ඔබ මැරුනට පස්සේ ඉපදෙන ...
    කොණ්ඩදෙණියෙ හාමුදුරුවෝ නතර කරපු කෝච්චිය ආපහු පණගන්නපු හැටි
    • කොණ්ඩදෙණියෙ හාමුදුරුවෝ...
    ජිවිතේ ජයගන්න හරියටම මැණික් පලදින්න
    • ජිවිතේ ජයගන්න හරියටම ම...
    ------------------------------------------------------------
    kali
    kali maniyo
    Story of Goddess Kali
    kali

ความคิดเห็น • 52

  • @shalinikavindi5961
    @shalinikavindi5961 2 ปีที่แล้ว +12

    කාලී මැනියන් තරම් මගේ ජීවිතයේ පිහිට උන දෙවි කෙනෙක් නැති තරම් 🙏🙏🙏🙏

  • @hemamalin5111
    @hemamalin5111 2 ปีที่แล้ว +10

    මගේ මුළු හදවතින්ම මම විශ්වාස කරනවා මෑණියන් 🙏🙏🙏🙏

  • @akalaakala763
    @akalaakala763 2 ปีที่แล้ว +5

    ජය මහා කාලි කාලි මෑණියන්ගේ පිහිට ආරක්ෂාව අපි සැමටම ලැබේවා..!ශ්‍රීලංකා වාසි සියලු දෙනාටම ලැබේවා පිට රට සිටින සිටින ශ්‍රීලංකා වාසි සියලු දෙනාටත් ලැබේවා . ❤️🙏🙏🙏

  • @user-jh7zl7us9n
    @user-jh7zl7us9n 7 หลายเดือนก่อน +2

    සංසාරේ මාගේ ජීවිතය පුරා සසර පුරා මා කල පිං කුසල් ඔබ වහන්සේට සතුටු සිතින් පිං අනුමෝදන් කරමි අනුමෝදන් වෙත්වා මේ පිං කුසල් රැගෙන ඔබ වහන්සේ සතුටට පත් වුවා සේම මගේ දරුවාගේ යහපත් ප්‍රාර්ථනා බලාපොරොත්තු සර්වප්‍රකාරයෙන්ම සපල වේවා නිරෝගී සුවය ලැබේවා සුවපත් වෙත්වා ස්තූතියි ස්තූතියි ස්තූතියි තෙරුවන් සරණයි දෙවි පිහිටයි

  • @user-np5du9mu7o
    @user-np5du9mu7o 2 ปีที่แล้ว +5

    ශ්‍රී මහා භද්‍ර කාලි මෑණියන් ප්‍රධාන මැණි සේනාව පිහිටයි....

  • @piyumikaharshani6863
    @piyumikaharshani6863 ปีที่แล้ว +3

    අම්මේ මට පිහිට වෙන්න අසාධාරණ මිනිසුන්ට දඩුවම් ලබා දෙන්න මගෙ අම්මව මම මගෙ මුළු හදින්ම විශ්වාසය කරමි 🙏🙏

  • @ardithyaabeysinhe919
    @ardithyaabeysinhe919 ปีที่แล้ว +2

    කාලි මෑණියනි මට වෙන අසාධාරණ වලට පිහිට වෙන්න ..මෑණියනි ...🙏🙏🙏

  • @ChanakaMadurangaDeSilva-jq8ox
    @ChanakaMadurangaDeSilva-jq8ox หลายเดือนก่อน

    මගේ මහත්තයා වෙනස් වෙලා.මටත් පිහිටක් වෙන්න කාලි මෑණියනී.මට අවුරුදු 6ක දුවෙක් ඉන්නවා.දරුවා ගොඩක් මනසින් වැටිලා ඉන්නෙ.ගොඩක් තාත්තාට ආදරෙයි.පිහිටක් ලැබේවා

  • @user-bp6jr2qk3o
    @user-bp6jr2qk3o 2 หลายเดือนก่อน

    කරදර දුරුවේවා කාලි අම්මා පිහිටයි 🙏❤️

  • @ChanakaMadurangaDeSilva-jq8ox
    @ChanakaMadurangaDeSilva-jq8ox หลายเดือนก่อน

    කාලි මෑනියනි මට වෙන අසාධාරණයට පිහිටක් වෙන්න.

  • @akalaakala763
    @akalaakala763 2 ปีที่แล้ว +3

    කාලි මෑණියන් ගේ ඉදිරියේ අහිංසක සත්තු නෙමේ අසාදාරණය අයුක්තිය රජ කරන මේ ලෝකේ දිහා බලලා අදර්මිෂ්ටයන්ට දඩුවම් ලබා දෙන්න ඕනේ.🤲❤

  • @PriyankaKumari-qd1oe
    @PriyankaKumari-qd1oe 3 ปีที่แล้ว +2

    Mathu budu wewa mage adr kali amma Oba wahnseg sakthiya bal mahimyen mata ikmninm daru sihinya sebe wewa mage meniyo mathu budu wewa mathu budu wewa

  • @user-bp6jr2qk3o
    @user-bp6jr2qk3o 2 หลายเดือนก่อน

    මට කරදර කරන හැම හතුරටම දඩුවම් ලැබේවා

  • @user-ln2wu2kl4b
    @user-ln2wu2kl4b 2 ปีที่แล้ว

    කාලි මෑණියන්ගේ පිහිටයි ආරක්ෂාව යි මගේ දුක් කරදර කාලි මෑණියන්ගේ පිහිටෙන් දුරු වේවා මට සතුරු කම් කර න අය ගෙන් ගලවා දෙන්න මෑණියනි මම ඉන්නේ කුවේට් කසුර් මම ඉන්න ගෙදර අය ගෙන් මාව ආරක්ෂා කරන්න කාලි මෑණියනේ ගෙදර මැඩම් ගේ නම අබිර්

  • @SriLanka-gv7se
    @SriLanka-gv7se 5 หลายเดือนก่อน

    කාලි මෑණියනේගේ පිහිට ලැබේවා.

  • @shyamiwanigasinghe4622
    @shyamiwanigasinghe4622 3 ปีที่แล้ว +1

    Harima pahadili kirimak ,minissu nodana yanne athara maga,danagana yanna oona katharagama kiyanne mekata thamai,💯🙏

  • @miraculousfanpop9646
    @miraculousfanpop9646 3 ปีที่แล้ว +4

    Jayamaha kali

  • @Vehicle_lk
    @Vehicle_lk 3 ปีที่แล้ว +1

    sadu sadu sadu kali maniyan mathu budu wewa...

  • @prasathindika8404
    @prasathindika8404 2 หลายเดือนก่อน

    kali amme mage birida dhanushika jayarathnai. mage duwa sesathya yuneli. mama prasath indika wijesooriyai ape paula yali ekathu wi. mage biridai mage daruwai ape gedara awith apita lassanata sathutin samagiyen adaraniyawa hamomath ekkama ekamuthuwa inna obage balayen pihitena me mage illima itu kara denna kali amme. kali amma mathu budu wewa.

  • @thuwanpriyanthi5441
    @thuwanpriyanthi5441 3 ปีที่แล้ว +2

    Obathumage ,,,Danuma itha vishishtai, ,,,bohoma sthuthi,

    • @kpspryantha7784
      @kpspryantha7784 2 ปีที่แล้ว

      Ane kali maniyane mata pihitavanna mama saman

  • @nirmalagunesekara525
    @nirmalagunesekara525 2 ปีที่แล้ว +1

    Sadhu sadhu sadhu kali dava maniyanga pihiten maga pathum ituwava

  • @harshanisuba109
    @harshanisuba109 2 ปีที่แล้ว

    මාවයි සමාන්කුමරවයි වෙන් කරපු බොරු කෙලන් කියපු මට අපාස කරපු අපෙ කුරුලු කුඩුව කඩලා සතුටුවෙච්ච මගෙ එස් වලට කදුලු දිපු එයගෙ යාලුවොන්ට දඩුවම් ලාබා දෙන්න කාලිඅම්මෙ මන් අවන්කව ගොඩක් අදරේ කරන මගෙ සමන්ව මට එයා එක්ක ජිවත් වෙන්න පිහිට වෙන්න කාලිඅම්මෙ ඔබ තුමිටම මා කරනා පින් අනුමොදන් වෙවා මගෙ කාලිඅම්මෙ 🙏🙏🙏

  • @ishankasandaruwan389
    @ishankasandaruwan389 4 หลายเดือนก่อน

    ඇය වඩින්නේ බිත්ති හතරකින් කොටු කරලා පිලිරැවක් තියලා වදින තැනට කියලා හිතනවානම් ඔබට වැරදිලා..හදවතින්ම ඇයට අම්මේ කියලා ආදරෙන් කතා කරන්න..ඇය හිටියත් දෙව්ලොව ඇයට දැනෙනවා ඒ ආදරය රකීවි ඔබව හැම භවයෙම දරැවෙක් විලස තබාගෙන ඇගේ උකුල මත...ඇයයි උතුම් නාමය🙏අම්මා කාලි❤️🙏🙏🙏

  • @somalatha9979
    @somalatha9979 3 ปีที่แล้ว +1

    Oba lhumata bohoma pin mawani dawal danuwalh kirima api Katar rata sita

  • @madunishanthi4802
    @madunishanthi4802 10 วันที่ผ่านมา

    ❤🙏❤️🙏❤️🙏❤️🙏🌹❤️🌹🙏❤️🙏

  • @iroshagaminda
    @iroshagaminda 10 หลายเดือนก่อน

    මම මුලු හදවතින්ම විස්වාස කරනවා

  • @norasha1234
    @norasha1234 ปีที่แล้ว

    Sadu sadu sadu🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @CnS766
    @CnS766 3 ปีที่แล้ว

    තෙරුවන් සරණයී෴෴෴

  • @dammikai9686
    @dammikai9686 ปีที่แล้ว

    Mage hithe thibena wrdanawa nima kara denna maniyo mge wadakotas balanne nathi bossta dadueamdenna mata karana asaðaranyata

  • @damikadamika3276
    @damikadamika3276 3 ปีที่แล้ว +1

    Ane mahathmaya ma wadakarana thana pilepen ganiyak awith mahata puduma kardaryak wela thibenne ...boss hodatama mahata banna apahasa kala katata daduwam denna kali maniyani mage setha godak duk gindare inna

  • @damikadamika3276
    @damikadamika3276 3 ปีที่แล้ว

    Mageth laksayak wancha kala samadama kali maniyanta kannlaw karanawa

  • @hemamalin5111
    @hemamalin5111 2 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @amandimaldeniya4898
    @amandimaldeniya4898 ปีที่แล้ว

    kali maniyan sathyak..aya apita pihita wenawa ....saththakinma ...

  • @petlifelk
    @petlifelk ปีที่แล้ว

    ❤❤

  • @kaushikanavodya273
    @kaushikanavodya273 2 ปีที่แล้ว +1

    kali amma pagagena inne eshwaraya

  • @yumethsuraweera5237
    @yumethsuraweera5237 2 ปีที่แล้ว

    Mha Kali maniyanga pihiti!

  • @sanathbandara9219
    @sanathbandara9219 ปีที่แล้ว

    🙏🙏🙏

  • @samanthisamanthi604
    @samanthisamanthi604 2 ปีที่แล้ว

    මගෙ අම්ම. පන.වගෙ.ආදරය කරන අම්ම කෙනෙක්.කාලි.මෑණියෝ

  • @wasanawasana3941
    @wasanawasana3941 ปีที่แล้ว

    Phan dalwana sudusuma time eka kiyata da

  • @sampathanurudhdha9442
    @sampathanurudhdha9442 11 หลายเดือนก่อน

    💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💯💯💯💯💯💯💯💯

  • @SDMusic197
    @SDMusic197 2 ปีที่แล้ว

    🌷🌷🌸🌸🌸🙏🙏🙏🙏🙏🙏

  • @sandu822
    @sandu822 11 หลายเดือนก่อน

    කාලිමැනියෝ සිහිනෙන් දකින්නේ ඇයි

  • @milmi2466
    @milmi2466 3 ปีที่แล้ว +3

    කෝවිල්හී අහිංසක සතුන් කී දෙනෙකුගේනම් බෙලි කැපී යනවද මැය ඉදිරියේ.. ඔබ සත්‍යයක් නම්; අායු අවසන් වූ වහාම අවීචියෙහි උපත ලබයි...

    • @kaushikanavodya273
      @kaushikanavodya273 2 ปีที่แล้ว +2

      e minissunge waradi wataheem dewiyan ewa piliganne naha

    • @user-np3jf7np3v
      @user-np3jf7np3v 2 ปีที่แล้ว +1

      ඒ වුනාට මෙතුමිය ඒ බිලි පූජා පිලිගන්නෙ නැත

    • @purnimasandeepani-vb4xb
      @purnimasandeepani-vb4xb 9 หลายเดือนก่อน

      අනිවාර්යයෙන්ම මිනිස්සු තමා බක්තියත් විකෘති කරන්නෙ 😢

  • @kumara9933
    @kumara9933 ปีที่แล้ว

    Hama thanama kali malaperethi.
    U tube thakkadiyo uba nidaganne kali gani ekkada.
    Hora thakkadi promote karanna epa.
    Kali malaperethi pennala hora kapuwo pocket ekata kelinawa.

    • @purnimasandeepani-vb4xb
      @purnimasandeepani-vb4xb 9 หลายเดือนก่อน

      පිස්සුද ඔයාට 😡😡 ඔහොම කතා කරන්න එපා ඔයා අදහන්නෙ නැත්තම් පාඩුවෙ පැත්තකට වෙලා ඉන්න. ඔහොම ජරා විදිහට කතා කරන්න ඔයා සුදුස්සෙක්ද කියලා මුලින්ම හිතන්න.😅

    • @EduacademySL
      @EduacademySL 4 หลายเดือนก่อน

      උබේ ආගම මොකක් ද ???

  • @DasunDissanayaka-rz6wd
    @DasunDissanayaka-rz6wd 5 หลายเดือนก่อน

    ඉන්දිකා කියන ගැනිට හොදක් වෙන්න එපා