හරියටම හරි යන්න පොල් ගහන්නේ කොහොමද?? WHATS APP 075 14 50917 pol gasima || health || Money || wealth

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 13 ต.ค. 2024
  • කරුණු කාරණා ඉටු සිද්ධ කර ගැනීමට දෙවියන් ඉදිරියේ පොල් ගැසීම සාර්ථක කර ගන්නේ කෙසේද?
    හරියටම හරි යන්න පොල් ගහන්නේ කොහොමද?
    WHATS APP 075 14 50917
    වරම් දරුවන් පීඩා විඳින ප්‍රශ්න සහ ඒවාට විසඳුම් #dewaarana#දේවඅරණ #දේවශක්තිය #දේව බලශක්තිය #විශ්වඅරණ

ความคิดเห็น • 20

  • @lalaguruge529
    @lalaguruge529 8 หลายเดือนก่อน +1

    මහත්මය නිවසෙ තබන සුනියන් දෙවියන්ගෙ පහන ළඟ තම නිවසට හා පවුලට යහපතක් වෙන්න පොල් ගහන්න පුලුවන්ද ඒම කලාට කමක් නැද්ද ?

  • @dewaarana
    @dewaarana  ปีที่แล้ว +1

    හරියටම හරි යන්න පොල් ගහන්නේ කොහොමද?? WHATS APP 075 14 50917 pol gasima || health || Money || wealth
    th-cam.com/video/4eTDdlrpIDg/w-d-xo.html
    th-cam.com/video/4eTDdlrpIDg/w-d-xo.html
    th-cam.com/video/4eTDdlrpIDg/w-d-xo.html

  • @kumarikumari-kv7yn
    @kumarikumari-kv7yn ปีที่แล้ว +2

    පොල් ගෙඩියේ මුඩිඩ පැත්ත හොදට පිහියෙන් බින්ද වගේ පැත්තකට ගිහින් අනිත් පැත්ත කුඩු උනොත් එක කොහොමද හිතාගන්න පුලුවන් මගේ ලගම හිටපු කෙනෙක් මගේ රත්තරන් බඩුවක් හොරකන් කරා එකට පො,,ල් ගැහුවම මම මුලින් කියපු විදියට තමා පොල් ගෙඩිය බිදුනේ එක හොදද මට සාධාරණ යක් ඉෂ්ඨ වෙයි ද ඔබතුමාට කියන්න පුලුවන්ද බොහොම ස්තූතියි.

  • @unicorn-kh2zw
    @unicorn-kh2zw 6 หลายเดือนก่อน +1

    pol gesimedi vatura egata visi vime teruma mokadda?

  • @iroshaperera9015
    @iroshaperera9015 ปีที่แล้ว +1

    Gasana poll bahara karanne keseda kiya pahadily kara denawaada
    Theruwan saranayi 🙏🙏🙏

  • @swijayanthi7687
    @swijayanthi7687 ปีที่แล้ว +2

    මහත්තයා පොල් ගෙඩියට මතුරන මන්ත්‍ර සහිතව වීඩියෝවක් කරන්නකො

  • @susanthisilva9123
    @susanthisilva9123 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @DipikaKavirathna
    @DipikaKavirathna 2 หลายเดือนก่อน

    Waradak. Labaganna. Monada. Karannaona

  • @Bethmigamage
    @Bethmigamage ปีที่แล้ว +1

    Pol gediya paluna witharai wen une na eke theruma mokakda

  • @mrunknown7882
    @mrunknown7882 ปีที่แล้ว +1

    පුන්කලසක් කීවෙ මොකද්ද ගුරුතිමනි.ඒ පිලිබඳව තව පැහැදිලි කර දීමර හැකිද??🙏🙏🙏

    • @dewaarana
      @dewaarana  ปีที่แล้ว +1

      වරම් ශාස්ත්‍රයේ දී පුංකලස කියා පොල් ගෙඩියටත් හඳුන්වනවා

    • @mrunknown7882
      @mrunknown7882 ปีที่แล้ว

      @@dewaarana ගොඩක් ස්තුතියි ගුරුතිමනි🙏🙏❤️ තෙරුවන් සරණයි!!!!

  • @SenuriHansika-vg3dq
    @SenuriHansika-vg3dq ปีที่แล้ว +1

    🙏🇱🇰🌺🌻🏵️🙏🇱🇰🌺🌻🏵️

  • @sujathasriyakanthi6010
    @sujathasriyakanthi6010 ปีที่แล้ว +1

    මුදල් අරගෙන නොදි ඉන්න කෙනෙකුට මොකක්ද කරන්න පුලුවන් කියලා දෙන්න

  • @dilukapriyadarshani23
    @dilukapriyadarshani23 8 หลายเดือนก่อน +1

    පොල් ගෙඩිය බිඳෙන්නේ නැතිව දිග අතට පුපුරා යෑමෙන් කියවෙන්නෙ කුමක්ද මහත්තය...

  • @thalathanandani7406
    @thalathanandani7406 ปีที่แล้ว +2

    මගේ කුටිය

    • @hansi5544
      @hansi5544 ปีที่แล้ว

      Mokakda daruwa

  • @sanjanilekamge7757
    @sanjanilekamge7757 ปีที่แล้ว +1

    පවුලෙ සමඟියට පොල් ගෙඩියක් ගහද්දි ඒක බිඳුනෙ මුඩ්ඩ තියෙන කෑල්ල ලොකුවටත් අනිත් කෑල්ල පොඩිවටත්. එහෙම බිඳෙන එකෙන් කියවෙන්නෙ වැඩේ සාර්ථකයි කියලද අසාර්ථකයි කියලද මහත්මයා🙏

    • @dewaarana
      @dewaarana  ปีที่แล้ว +2

      සාර්ථකයි

    • @sanjanilekamge7757
      @sanjanilekamge7757 ปีที่แล้ว +2

      @@dewaarana බොහොම ස්තූතියි 🙏