ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
පොල් වගාවේ දියුණුව වෙනුවෙන් ඔබතුමා ඇතුළු CRI ආයතනයේ කාර්ය මණ්ඩලය ගන්නා මහන්සියට ගොඩක් ස්තුතියි..👍👍👍
පොල් සම්බන්ධව ඇති ගැටලු වලට අවශ්‍ය තාක්ශණික දැනුම සදහා අමතන්න.
Athiwena nithimaya getalu walata kawada sambanda Kara gnna ona
පොල් ඉඩම් කෑලි කඩන්න අවසරය දෙන පොල් සංවර්ධන මංඩලයේ නිලධාරින් ගෙන් පොල් ඉඩම් බේරගන්න විදියක් කියන්න
lassanta katha kala
😃😊😊ඇනස්ලි බර්ටි සැමුවෙල් පරණ විහිළු අලුත් විදිහට බලන්න "ලෑතර " කියලා සච් කරන්න. ඒකෙන් බලන්න පුලුවන්.🤣😄🙏
මන් පොල් වගා කරනවා මන් තව A/L කරන්නෙත් මගෙ වගාවෙ ගස්60 විතර තියනවා. මගෙ ගසුත් රතු පොල් කුරුමිනියා කැවා මන් ගහා දෙපඇත්තෙන් විදලා කුර ඇට දැම්මා දැන් ගස් හොදයි . මම ගියා කලා වැව පොල් පැල තවානට එකෙන් උපදෙස් ගත්තා. එත් පොල් වගාවෙ තෙල් නිශ්පන්ද යට යොමු වෙනවා. මන් මගෙ පල්වෙනි පොල් ගස් දෙක හැදුවෙ 7 පන්තියෙන් දැන් A/l ඉවර වෙනකොට පොල් ගස් 60 ක් තියනවා අපිට කරන්ඩ බැරි දෙයක් නැ . රටෙ පාලකයොන්ට බැන බැන ඉන්නවට වඩා තමන් රට වෙනුවෙ කරලා තියෙන්නෙ මොනාද කියලා හිතන්ඩ . අපි හැදුනොත් රටම හැදෙයි
Kohenda gatte kuretar
@@sujeewaaccount6453මොනවද කුර ඇට කියන්නේ
කුර ඇට කියන්නේ මොනාද.? කුරේටර්ද?
පොල් පොහොර හොයන්න වත් නෑ
We can export coconut. The uk price is 1£1 a coconut. Japan also buy Srilankan coconut.
You Are Correct
Oya kiyanne boru kalu kuruminiy palanya karanna thama pol sanwarada mandalaya samatha wela na
kalu kuruminiyanta tama beheth nethda
Oya kiyana ekakvath karanna lesith ne prayogikath ne.ahaka inna kuruminith vaththata enava kiyalai samaharu kiyanne.egolla kiyanavidiyata polgaha langatama vela inna puluvanda.polgahen lebena adayamata vada beheth ugul pora saha sramaya venuven veya venava
බොරු
Pera Mona ugula thiyannawa epa thibba kalu kurumini haniya wedie

We can export coconut. The uk price is 1
£1 a coconut. Japan also buy Srilankan coconut.