අපෙ ගුරුතුමා යයි තාමත් ඉස්කෝලේ...

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 8 พ.ย. 2024

ความคิดเห็น • 71

  • @shehanchathushka9108
    @shehanchathushka9108 5 ปีที่แล้ว +16

    ඔබ තුමාගේ බොහෝ වැඩසටහන් නරබන විට කදුලු එනවා...... මිනිස්සුන්ට ඔබේ වචන ලොකු හයියක්..
    සිංහල ගිත අහනවට අහන මිනිස්සුන්ට කදිම පාඩමක් මෙය....
    නොනවත්වා කරගෙන යන්න...
    ජෙසු පිහිටයි 💛

  • @malmi7918
    @malmi7918 ปีที่แล้ว +4

    සියලුම ගුරුවරුන්ට උපහාරයක්ම වේවා 🙏🥺

  • @sampathnishshanka4071
    @sampathnishshanka4071 5 ปีที่แล้ว +42

    💖💖💗💗💗 චාල්ස් තොමස් පියානෙනි ඔබට මෙවන් වැඩසටහන් ඉදිරිපත් කිරීමට තවතවත් ශක්තිය ධෛර්යය ලැබේවා !!!

  • @chandanijayawardane9249
    @chandanijayawardane9249 2 ปีที่แล้ว +1

    Hithata dukak danuna welawata obathumage giitha ahanawa bohoma pin jesu pihitai

  • @dammirrodrigo9083
    @dammirrodrigo9083 2 ปีที่แล้ว +4

    🙏🙏🙏🙏 ඔබ තුමාට බුදුසරණයි.!!

  • @KendaragamaBandula
    @KendaragamaBandula ปีที่แล้ว +3

    සිංහල ගිත අහනවට අහන මිනිස්සුන්ට කදිම පාඩමක් මෙය....

  • @____shini685
    @____shini685 5 ปีที่แล้ว +40

    මොනතරම් හදවතට දුකක් ආවත් පියතුමණි ඔබගේ වැඩසටහනක් බැලුවා ම කියාගන්න බැ රි සැනසීමක් හිතට දැනෙන්නේ 😙😙👌 තෙරුවණ් සරණයි ...

  • @malanigu5513
    @malanigu5513 ปีที่แล้ว +1

    terumath.ekkama.kiyala.denawa.godak.lassanai.oba.thumata.jeshu.pihitai

  • @dilankamadushan4302
    @dilankamadushan4302 5 ปีที่แล้ว +20

    බුදු සරණයි ජේසු පිහිටයි ආදරෙයි කියන්න තේරෙන්නේ නෑ ඔබ තුමාගේ දේශන මේ තරම් පපුවටම වදින්නේ කොහොමද කියලා ජීවිතේ එපා වෙලා හිටි මමත් දැන් ටික ටික වෙනස් වෙන්නේ ඔබ නිසා ආදරෙයි පියතුමනි 😍

  • @maheshranga1328
    @maheshranga1328 5 ปีที่แล้ว +7

    හරිම වැදගත් වැඩසටහන් බුදු සරනයි

  • @pageantuniverseworld9726
    @pageantuniverseworld9726 3 ปีที่แล้ว +1

    Apita nodanena dewal hodata kiyala dena thanak .budu සරණයි

  • @Dammi-hl6lq
    @Dammi-hl6lq 5 ปีที่แล้ว +3

    පියතුමනි ඔබට බුදු සරණයි දීර්ඝායු වේවා.

  • @disnakarunarathna3487
    @disnakarunarathna3487 5 ปีที่แล้ว +7

    ජේසු පිහිටයි බ්‍රදර් ...ගොඩාක් ස්තුතියි ...

  • @anandadesilva6710
    @anandadesilva6710 5 ปีที่แล้ว +1

    Yapath nirmana seelee davasak udaveva lakvasi sialuma daruvane katuka marga valin midd saba sathya adyathmaka blayakata prasansaven margaya slasana guru thuman thumiyanla thvamath saba seenen pasalata yanva mage daruvanta menma
    Deyea daruvantath kandula pirunu alokayak god bless brother charles

  • @c.p.1554
    @c.p.1554 5 ปีที่แล้ว +5

    සම්පූර්ණ වැඩ සටහන දාන්න , ඔබ තුමාට තෙරුවන් සරණයි ...

  • @s.a.s.s6323
    @s.a.s.s6323 3 ปีที่แล้ว +2

    Mge guruwariya hinda tama mn ada me thena inne.rankaasi newak genath dunnath mata e naya gewanna be.mage ammata taramma adarei 😭😭😭😭

  • @kanchukamadushan5184
    @kanchukamadushan5184 3 ปีที่แล้ว +7

    සුමන සමන් දෙවි පිහිටයි🙏🙏🙏🙏🙏🙏🙏

  • @hemaliconcreteworks2458
    @hemaliconcreteworks2458 5 ปีที่แล้ว +7

    මම අදම කියනව අපේ පුතාලට ගිහින් ඉන්න ගුරුවරුන්ට බලල වැඳල එන්න කියල

  • @ENTERTAININGGAMECHANNEL
    @ENTERTAININGGAMECHANNEL 5 ปีที่แล้ว +5

    Your content is pure blue flame! Keep it up!!!

  • @janaaboy2897
    @janaaboy2897 5 ปีที่แล้ว +9

    මේවටත් අකමැති ඇවුන් ඉන්නවනේ අම්මපා...
    දිවියම කාපියව්...
    ඇයි තණකොල විතරක්ම කන්නේ අපි කමුකෝ පෘට් සැලඩ්, වෙජිටබල් සැලඩ් කියල ස්පෙෂල් දෙනකොට ඒකත් එපා අපි තණකොලම කනවා කියල හිතන 98ක් ඉන්න යූටියුබ් එකක් අප්පා මේක...😉😉

  • @habarakadaliyanage1994
    @habarakadaliyanage1994 5 ปีที่แล้ว +1

    Puduma asawen ahagana inne.. hitha wenama lokeketa yanawa.. piyathumani obata theruwan saranai.. jesu pihitai

  • @renukarenuka3720
    @renukarenuka3720 5 ปีที่แล้ว +7

    mannam hithin oba thumage wedasahan balanna issara like 👍 eka da genama thama enna mokada man dannawa oba thumage kandula weda satahana siyayata desiyak hoda wadagath weda satahanak bawa a tharama man asayi godak lassanai ithiri kotasa danna maga bala gena innawa oba thumata jesu pihitaiii 👍😙😙😙😙

  • @VA_JI_RA
    @VA_JI_RA 5 ปีที่แล้ว +12

    තෙරුවන් සරණයි !*

  • @tharindubuwaneka7709
    @tharindubuwaneka7709 5 ปีที่แล้ว +6

    Mage gevithe loku venasak karapu kenek thank you brother

  • @anandadesilva6710
    @anandadesilva6710 5 ปีที่แล้ว +2

    Asa.wasi.binduu.walin.bra.wela.kandula.dasata.ekvelagod.bless
    .you.brother.thomas

  • @chamariemapa1129
    @chamariemapa1129 5 ปีที่แล้ว +3

    ඔබතුමාට ජේසු පිහිටයි ..!

  • @nuwanchamara7484
    @nuwanchamara7484 ปีที่แล้ว

    API maha awasanawantha lokayaka geevat wenna

  • @සිහිනයකසේයා
    @සිහිනයකසේයා 5 ปีที่แล้ว +3

    බුදුසරණයි

  • @weslymahanama6403
    @weslymahanama6403 5 ปีที่แล้ว +4

    පැන මඩ කඩිති වැවු තාවුලු වැහි කාලේ
    පෙන්වා මග නොමග නොවැටී යන තාලේ
    සිප් කිරි පෙවූ මූසිලයින් උඩු මාලේ
    අපෙ ගුරුතුමා යයි තාමත් ඉස්කොලේ
    That teacher who instructed the path to follow, to prevent falling into traps,
    is still attending the school by jumping & walking through the muddy & soggy path in rainy season, although the past troublesome pupils are enjoying their lives.
    සාමා අමර විකුණති බස් පොලේ කජු
    කුමාරෝද පිටු දන්දෙති එයින් මතු
    උගත මනා ශිල්පය පිල් කඩ නොපැතූ
    වේවැල වටා ඉකිබිද දඩුවමක් පැතූ
    “Saamaa” & “Amara” are selling peanuts and cajunuts at the Bus stand by ripping the pages of schools’ books like “Kumarodaya” as rapping paper, and that is totally against the teacher’s wish as well as the purpose of learning, and for that silly action they really deserve a punishment with the cane.
    රන්මසු පට පිලී අභරණ උරණ වෙලා
    සමන් පිච්ච කැකුලිය ගෙයි මිලින වෙලා
    ගුරු නිවහනේ කදුලට උල්පතක් වෙලා
    ලොකු හාමිනේ ඇත බිතු සිතුවමක් වෙලා
    Not only the jewellery, clothing, and other belongings of the wife of this teacher are abundant,
    the beautiful flowers like “Saman Pichcha” standing around this residence are faded away now.
    The beloved wife of that teacher, the chief of that residence, has now become, just an image
    hanging on the wall, and that residence is filled with darkness, sadness, sorrow, despair, etc.,

  • @achintharanaweera5535
    @achintharanaweera5535 3 ปีที่แล้ว +1

    Meaka harima lassani sir mama thwama A/l karanwa mage schoola Dhrmaraja college kandy me kviyea nimi

  • @shyamakanthi424
    @shyamakanthi424 5 ปีที่แล้ว +1

    චාලිස් තෝමස් පියාණෙනි ඔබෙි ගීත ඇසීමෙන් පැහැදිලි කිරීමෙන් හදවතට දැනෙන සුවය බෞද්ධ මගේ බණ පදයකිනිවත් හිතට සුවයක් දැනුන්නෑ .අත්හැරීම කියනදේ උපන්දා පටන් බණ වලින් ඇහුවත් ඔබෙි කදුල වැඩසටහනින් අත්හැරීම ගැන ඇහුවම මට එිදේ කිරීමට හැකිවුනා මටත් පුදුමයි ඒ තරමි ඇයි ඔබෙි මෙම දේශණ අපේ හදවත් වලට බැදීයන්නේ කියල .ඔබතුමාට හැකියි මෙි සමාජයේ නොමගට ගිය අය හදන්න.මිනිසුන්ගේ හිත්වලට එබෙන්න ගීතයක් කිවිවා ඒ ගීතයේ තේරැමක් නොදැන කිවිවත් ඔබගේ අර්ථවත් පැහැදිලි කිරීමි පුශංසනීයයි තවත් චිරාත් කාලයක් මෙි ගායන ලෝකයේ වැජඹිලා මිනිස් හදවත් සුවපත් කිරීමට හැකිවෙිවායි පතමි !!ඔබට බුදු සරණයි !!!

  • @geetikafrenando158
    @geetikafrenando158 5 ปีที่แล้ว

    Oba tumata godak pin me karana karriyata.mata kavada hri obage vadasatahanakata enna lbeva.j.p

  • @gihanmahesh9024
    @gihanmahesh9024 5 ปีที่แล้ว +1

    Maru

  • @rupawathe7985
    @rupawathe7985 5 ปีที่แล้ว

    Oba thuma ge dasana walata Sawan danna mama harema asawan ahanna asai hethata mokkakda loku sanesemak labanawa bohoma pen oba thuma ta jasu pehetai budusaranai dergausa pathamee

  • @rasanwanni5939
    @rasanwanni5939 5 ปีที่แล้ว

    Piya tumai godak watinawaaaaa

  • @gimhanihasani1437
    @gimhanihasani1437 5 ปีที่แล้ว

    Ane obathuma ape wadapalata enawanam.api sirio badalgama

  • @Sam-os2vn
    @Sam-os2vn 5 ปีที่แล้ว +1

    Long life for you.

  • @nadeeshanlakmal9657
    @nadeeshanlakmal9657 5 ปีที่แล้ว

    Charls thomas piyanani obata theruwan sarani

    • @nadeeshanlakmal9657
      @nadeeshanlakmal9657 5 ปีที่แล้ว

      Charls thomas piyanani obage ekama eka deshanawak trincomalee waladi pawathwanna 😔😔😔

  • @malkaliyanage9972
    @malkaliyanage9972 4 ปีที่แล้ว +1

    🌷🌷🌷🌷🌷🌷🌷💖💖👍👍👍

  • @pramivishmika9180
    @pramivishmika9180 5 ปีที่แล้ว +3

    Excellent brother

  • @upulsanjeewa1037
    @upulsanjeewa1037 5 ปีที่แล้ว

    Thanks sir for ever we froud of you you r greed man we all so love sir Lanka I want England Dubai moors thai but not like sir Lanka thanks egen God bless you we respect you

  • @gimhanihasani1437
    @gimhanihasani1437 5 ปีที่แล้ว +1

    Hadawathata kathakarana hadak

  • @nilanthifernando4431
    @nilanthifernando4431 5 ปีที่แล้ว +1

    Sampurna wadasatahanama dannako..etharamatama ahanna asai

  • @priyaperera4462
    @priyaperera4462 5 ปีที่แล้ว

    Api thamath mewa bala bala ennawa. Ane me weda satahan thiyana dawasa ha thena denaganna vidiyak salasanna. Obathumata pin sidda wei obathumage me weda satahana balanna hamath wela wage denenawa. E tharama asawen ennawa meka ta sahabagi wenna

  • @princysuraweera6550
    @princysuraweera6550 5 ปีที่แล้ว

    Obata dirgauprarthana karami e watina adahsswsln aipwa iri ganweemata

  • @sapumalnavanjana8111
    @sapumalnavanjana8111 5 ปีที่แล้ว

    How can I contact him?

  • @sajithniroshan8080
    @sajithniroshan8080 3 ปีที่แล้ว

    Eth den tiyenne salli wala

  • @sisterayshapriyantika9925
    @sisterayshapriyantika9925 5 ปีที่แล้ว

    Theruwan saranai obata

  • @marlondimbulana3166
    @marlondimbulana3166 5 ปีที่แล้ว

    Kochara ahagena hitiyat apaa wenne ne appa..

  • @Avish98
    @Avish98 5 ปีที่แล้ว

    මගෙත් අයුශ ගෙන සියක් අයු ලැබෙවා ඔබට බුදු සරනයි

  • @nishamaligunasekara9761
    @nishamaligunasekara9761 2 ปีที่แล้ว

    🍄🍄🍄🍄🍄🍄🍄👍💯

  • @malkaliyanage9972
    @malkaliyanage9972 4 ปีที่แล้ว

    🌍🌎🌏🌍🌎🌏☀🌎🌏🌍

  • @thavindudilhara8620
    @thavindudilhara8620 5 ปีที่แล้ว +2

    ❤️

  • @harindurasika2543
    @harindurasika2543 5 ปีที่แล้ว +1

    🤗🤗🤗😊😊😊😊👍👍👍👍👍👍👍👍👍👍👍

  • @indisheha91
    @indisheha91 5 ปีที่แล้ว +1

    👍👍👍👍👍

  • @mudithhelanjith2384
    @mudithhelanjith2384 5 ปีที่แล้ว +1

    elww

  • @sampathsilwa9689
    @sampathsilwa9689 2 ปีที่แล้ว +1

    Hi

  • @aselaudayanga6585
    @aselaudayanga6585 5 ปีที่แล้ว

    Podi kadulakuth awa

  • @nimalgunasena6778
    @nimalgunasena6778 5 ปีที่แล้ว

    Dn enna guruwaru ehema na .tushin kadamai karanne

  • @malkdipa8784
    @malkdipa8784 5 ปีที่แล้ว

    🙇🙇

  • @npktrnsod3694
    @npktrnsod3694 3 ปีที่แล้ว

    මෙ සේරම හොදට කියලා අන්තිමට මෙ පියතුමා කියනවා කවදාහරි අපි සියල්ලන්ම දෙවියන්ගේ මැවිමක්ය අන් සියලු ආගම් අතහැර කිස්තියානි ආගම පිලිගන්නා ලෙස බුදුන් වහන්සෙ මැවුවෙත් දෙවියන් වහන්සේ කියලා කොහොමද ?සැලසුම

  • @misheliperera1533
    @misheliperera1533 5 ปีที่แล้ว

    kauda me un like karala tiyenne father ge deshanawa loku sanasiimak neda yaluwane please like my commenet

  • @amarasirimanatunga2187
    @amarasirimanatunga2187 5 ปีที่แล้ว

    Kawuda me sinduwe musila ? Meya lassana nangiwa pennala ketha Akkawai denne - Budha dharamaya kiyala kramayen crihu agamata boudayanwa harawana kumanthrana karayek -- Charles ge wedasatahan vivurtha esin balanna - meyata ahuwenna epa - meyata hoda katahadak thiyenawa - eka prayojenayata aran boudayanyanwa harawanawa. Meya watura yatin gindara geniyana kenek.

  • @kavindukalhara8470
    @kavindukalhara8470 5 หลายเดือนก่อน