ඔබයි රජ කුමරිය ඉස්පිරිතාලේ.....

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ก.พ. 2025

ความคิดเห็น • 176

  • @NisansalaAravinda
    @NisansalaAravinda 2 หลายเดือนก่อน +2

    ඔබ තුමාට නිදුක් නිරෝගී දීර්ගායු වේවා

  • @jayanthabandara6562
    @jayanthabandara6562 7 หลายเดือนก่อน +9

    නදුක් නිරෝගි වසානාවන්ත ව ජිවත් වන්නට පුලුවන් පරිසරයක් උදාකර දුන්නා ට ස්තුතියි ප්‍රශංසා වේවා මහිමය වෙිවා ආමෙන් ජේසු පිහිටයි ⛪✝️🙏🙏🙏

  • @ChamindaRanamuka
    @ChamindaRanamuka ปีที่แล้ว +43

    තෙරුවන් සරණයි ඔබතුමාට.....සියක් ආයු ලැබ මගේත් ආයු ගෙන මටත් වඩා කල් ඔබ ජිවත් වේවා ...

  • @malkaliyanage819
    @malkaliyanage819 ปีที่แล้ว +48

    ❤❤වන සිව් පාවුන් වැනි මිනිසුන් මැද...දෙවි දේවතාවන් වැනි මිනිසුන් ඇත❤❤❤ආදරේයි සර් 💕💕💕

  • @ajanthakumarikarunadewawij6003
    @ajanthakumarikarunadewawij6003 ปีที่แล้ว +28

    ඔබේ හැම වචනයක්ම විඩාපත් මනසට දිව ඔසුවක් වුණා brother හැම මොහාතකම. ස්තූතියි ඔබතුමාට ගොඩාක් මේ උතුම් කැපවීම ට. බුදුසරණ යි. ජේසු පිහිටයි ඔබතුමාට. 🙏🙏🙏❤️

  • @ShashiKumar-xn1fk
    @ShashiKumar-xn1fk ปีที่แล้ว +25

    මෙවැනි වැඩසටහන් දිගටම කරන්න ශක්තිය දයිර්ය ලැබේවා ❤❤

  • @nadunsanjuka7886
    @nadunsanjuka7886 ปีที่แล้ว +19

    කටහඩ ඇහුවත් ඇති.. භාවනාවක් වගේ♥️

  • @m.k.sumithsamarasinghe1321
    @m.k.sumithsamarasinghe1321 ปีที่แล้ว +20

    එයාලගෙ ලස්සන හිනාවට අපේ ලෙඩ සනීප වෙනවා.❤

  • @alagiyawannapremasiri4882
    @alagiyawannapremasiri4882 ปีที่แล้ว +5

    ඔබ තුමාගේ වැඩ සටහන බලා අවසානේ පුදුම සතුටක් සැහැල්ලුවක් දැනේනේ හදවතට දැනෙන ඉතාමත් සුන්දර උතුම් මිනිසෙක් ඔබ තුමා ආදරෙයි හැමදාම තෙරුවන් සරණයි. ජේසු පිහිටයි 🌹🌹🥰🥰🙏🙏. මැදපෙරදිග අහසයට සිට

  • @RenukaDamayanthi-np5vq
    @RenukaDamayanthi-np5vq ปีที่แล้ว +4

    අනේ ඔබතුමා මේ කරන මෙහෙවර මාරම වටිනව..අපේ හොස්පිටල් වල ඉන්න පුංචිම සෙවක සේවිකාවන් සහ ඩොක්ට නර්ස් ලා පවා මාරම කැප කිරීමක් කරනවා අප්පා ....දවසකට හරි ඔබ ඔව්න්ගෙ මුවගට සිනහව හිතට සතුට දුන්නා...ඒකට ගොඩක් පින් ...මොකද මගෙ හස්බන් වෙනුවෙන් කැප උන කැප කිරීම මගෙ දෑසින්ම දුටුවා...අන්තිමට එයා නැති උනාම එයාල මාරම විදියට දුක් උනා..ඒ තරම් සංවේදී හදවත් ඇති පිරිසක් තමා මේ අය ...ඒ මිනිස්සු න්ටත් අනේ දේවල් දැනෙන හිත් තියෙනවා ...බෝහෝම පිං මේ වැඩසටහන මේම කලාට...

  • @SLKushanVlogs
    @SLKushanVlogs ปีที่แล้ว

    මාර #මරු_ලස්සන කතාවක් ජය වේවා නියමයි අහන්න ආසයි තෙරුවන් සරණයි ඔබ තුමාට ආදරෙයි හදවතින්ම❤❤🙏👌

  • @raniabeysuriya6199
    @raniabeysuriya6199 ปีที่แล้ว

    සර් ඔබතුමා ට බොහොම ස්තූතියි ස්තූතියි ස්තූතියි ❤️🙏🌹 මම සිංදු අහන්න කැමතියි සර් ගෙ සිංදු මම අහනවා මට පිලිකාව තිබෙන වා නමුදු එය මට නොදැනිම සතුටින් සිටිමි සර් ට විශ්ව මාතාවගේ පිහිට ආශිර්වාදය ලැබේවා ❤️🙏🌹

  • @geethaniweerasinghe5479
    @geethaniweerasinghe5479 ปีที่แล้ว +12

    ඔබතුමාගෙ වචන මාරම හයියක් මගෙ අම්මත් පිලිකාවක් හැදිලා මෙ ලොකෙ අපිව තනි කරල ගියා මැරෙන්න යන මිනිසුත් දවසක් හරි වැඩියෙන් ජිවත්වෙයි ඔබතුමා අවුරුදු සියක් ජිවත්වෙන්න එ පිනම අති

  • @swarnarsnkiri9036
    @swarnarsnkiri9036 ปีที่แล้ว +6

    ඔබතුමා හැමදාමත් ආදර්ශමත් ඉදිරිපත් කරනවා. බලන හැමෝම ඔබට ආශිර්වාද කරමින් සතුටු වෙනවා.තෙරුවන් සරණින් ඔබතුමා නිරෝගී සුවය ලබා අප අතර සිටිත්වා

  • @dammirrodrigo9083
    @dammirrodrigo9083 ปีที่แล้ว +7

    ස්තුතියි ඔබ තුමාට 🙏🙏❤️ මම cyprus වල ලෙඩ්ඩු බලා ගන්නේ මැරෙන්න වැටිලා ඉන්න ගොඩක් ලෙඩ්ඩුන්ට කරුණාවෙන් ආදරෙන් බලපු නිසා මගෙ රස්සාව හදවතින්ම කරපු නිසා ඒ අයට නැවත ජීවිතයක් ලැබුන ඒ ගැන හිතෙනකොට ගොඩක් සතුටුයි බුදුසරණයි!!

  • @sirilee139
    @sirilee139 ปีที่แล้ว +12

    ඔබ තුමා මෑතකදී ගැයු පරිදි වන සිව් පාවුන් වැනි මිනිසුන් *තුල මයි දෙවි දේවතාවුන් ඉන්නේ ත් . සියලු ම නර්ස් නෝනලා තුල සිටින දිව්‍යයාන්ගනාවන්
    අවදි වේවා . හදවතට දැනෙන ඉතාම රසවත් වැඩසටහන ක්ය.වාදක මංඩලය ඇතුලු සම්බන්ධවුන සියලුදෙනාටම යහපතක්ම වේවා .
    හිත් සුවපත් වේවා.

  • @mcdesilva9318
    @mcdesilva9318 ปีที่แล้ว +2

    Excellent God Bless your ministry...🙏🙏🙏

  • @DULCIEANDERSON-yc3sv
    @DULCIEANDERSON-yc3sv ปีที่แล้ว

    සම්පූර්ණ වැඩසටහන දානතුරු බලා සිටිනවා මෙම වැඩසටහනේ අනිත් ඒවට වැඩිය අමුතු ගැම්මක් තියෙනවා

  • @Pradiya_Bro
    @Pradiya_Bro ปีที่แล้ว +9

    පළවෙනි ලයික් එක පලවෙනි Viwes එක ❤ ඔබතුමා උතුම් මිනිසෙක් ❤

  • @SamithaParagoda
    @SamithaParagoda ปีที่แล้ว +4

    තෙරැවන් සරණයි බ්‍රදර්

  • @upulbandara-yb8go
    @upulbandara-yb8go ปีที่แล้ว

    Oya Katha tika ledekuta kiwoth beheth nathiwa leda suwa wei sar, niyamai asai ahan Inna,budu saranai obata !!!

  • @madushanmunasinha
    @madushanmunasinha 9 หลายเดือนก่อน

    බුදු සරණයි සියළුම පිළිකා රෝගීන් සුවපත් වේවා.. ❤❤❤❤

  • @shaanvidanage5706
    @shaanvidanage5706 ปีที่แล้ว

    Lokaye pinwanthama rakiyava karana obathumiyanta niduk nirogi suwa labewaa.therunvan saranai❤❤❤❤❤❤

  • @s.s.dwettasingha8064
    @s.s.dwettasingha8064 ปีที่แล้ว

    Harima lassana program ekak. මම ගොඩක් adere karana nursing Staff ekak inna thanak. Priyadarshani miswa dakka goda kalekin. Bs.

  • @maureenlogansmith1719
    @maureenlogansmith1719 ปีที่แล้ว +3

    God bless you,and through you may God bless our country.

  • @silasganendran1577
    @silasganendran1577 ปีที่แล้ว +1

    Superb service Brother and God bless you ❤❤❤

  • @kkww3805
    @kkww3805 ปีที่แล้ว +50

    අනේ සහතික අැත්ත නර්ස්ලා ඩොකර්ටල්ස් නිසා තමයි අපි ජිවත් වෙන්නේ ඔබලාට නිදුක් නිරොගි දිර්ගායුෂ ලැබේවා.

  • @user-tz9qh8dh4x
    @user-tz9qh8dh4x ปีที่แล้ว

    ඔබතුමාට නිරෝගි සුව පතමි නිලයෙන් ආඩම්බර නොවන නර්ස් නෝනලාට සුබ පතමි

  • @sashilasandaruwan7974
    @sashilasandaruwan7974 ปีที่แล้ว

    මොනතරම් අගය කරයුතුද ඔබ ජය වේවා ❤🌼❤🌼❤🌼 ජය වේවා වාසනාවන් 🖤❤🖤❤

  • @AjanthaLuxmePriyadarsha-bg9lf
    @AjanthaLuxmePriyadarsha-bg9lf ปีที่แล้ว

    An excellent speech
    So very beautiful
    God bless you all

  • @shereengunasena5074
    @shereengunasena5074 ปีที่แล้ว +3

    Thank you brother. May the good lord bless you and protect you ❤❤❤❤❤❤❤❤

  • @nilanthichandna8583
    @nilanthichandna8583 ปีที่แล้ว

    ගොඩක් දවසකින් අහන්නෙ ❤

  • @GaminiSenarathna-td2kg
    @GaminiSenarathna-td2kg 6 หลายเดือนก่อน

    Good job my sir ❤❤❤❤God bless you 🙏

  • @sankanirmal9154
    @sankanirmal9154 ปีที่แล้ว +1

    God bless you 🙏❤️

  • @nimaliperera7746
    @nimaliperera7746 ปีที่แล้ว

    Harima අර්ථවත් ඔබතුමා ta jaya

  • @AmindhaAmindha
    @AmindhaAmindha 6 หลายเดือนก่อน +1

    Supiri👍👍😆

  • @roosranjani2154
    @roosranjani2154 ปีที่แล้ว +5

    නර්ස් නෝනා ඔබයි රජ කුමරිය ඉස්පිරිතාලේ🌷🌷🌷❤❤❤❤

    • @madhavipraneethi9872
      @madhavipraneethi9872 ปีที่แล้ว +1

      A gena katha karala wedak na

    • @ChamindaMobile
      @ChamindaMobile 6 หลายเดือนก่อน

      ඔබයි රජ කුමරිය මාලිමාවේ.....

  • @roycearthur8060
    @roycearthur8060 ปีที่แล้ว +1

    Jayawewa, jayawewa, jayawewa Brother 🎉🎉🎉👍💝🙏💐😅

  • @harshaweeraratne5806
    @harshaweeraratne5806 ปีที่แล้ว +1

    Dear brother Charles we love you.

  • @samanexcavator8766
    @samanexcavator8766 ปีที่แล้ว +3

    Budu sarani 🙏🙏🙏

  • @thisarape
    @thisarape ปีที่แล้ว +1

    You make me cry "King Charles" in this missionery. May God Bless You !

  • @SujeeNilmini
    @SujeeNilmini 8 วันที่ผ่านมา

    Obata.niduk.nirogi..suwaya..dirgau..wewa.....❤

  • @malkaliyanage819
    @malkaliyanage819 ปีที่แล้ว +2

    🎀තැලුන ❤හදක්......නිවෙන මගක්💛කොහිද ඉතින් ❤කදුල මිසක්👌👌👌🎀🎀🎀🎀🎀🎀🎀🎀🎀🎀🎀🎀🎀🎀

  • @kumudusenanayaka3266
    @kumudusenanayaka3266 ปีที่แล้ว

    ගොඩක් ස්තුතියි සර් 🙏 සම්පුර්න විඩියෝ එක දාන්න පුලුවන්නම්.ගොඩක් වටිනවා සර් 🙏

  • @geethaniweerasinghe5479
    @geethaniweerasinghe5479 ปีที่แล้ว +3

    රටෙ තියෙන ආර්ථික එක්ක ගෙවල්වල තියෙන ප්‍රශ්න ගොඩක් වැඩි වෙලා මිනිස්සු මනසිකව වැටිලා ඉන්නේ මෙ වගෙ වැඩසටහන් බලපුවාම හිතට ලොකු සහනයක් සර් පුළුවන්නම් ඔය කරන වැඩසටහන් දාන්න මම වගෙම 7:18

  • @chandanarathnayake680
    @chandanarathnayake680 ปีที่แล้ว

    Harima.hoda.kathawak.budu.saranai

  • @rohanfernando7800
    @rohanfernando7800 ปีที่แล้ว +1

    I salute you , Bro.Charles for the effort taken to make mind of people to have better concepts.

  • @gihanuduwanage7775
    @gihanuduwanage7775 ปีที่แล้ว

    Aththatama Apeksha rohale karyamandalaya harima karunawanthai.

  • @SheltonDias-fl9cl
    @SheltonDias-fl9cl ปีที่แล้ว +1

    Excellent Brother Chals

  • @amilabadegama193
    @amilabadegama193 ปีที่แล้ว +1

    Excellent ❤

  • @HppHCaldera72
    @HppHCaldera72 ปีที่แล้ว

    Deergayu vehva adharaneeya sahodhara Charles wachanayen parisamaptha Kala nohakiya sthuthi vehva obata nidhuk nirogi chira jeevanaya labehva budhu saranai dhevipihitai

  • @mohamedsihaf2529
    @mohamedsihaf2529 ปีที่แล้ว

    Hamadahamat harima asawen balana weda sathanak.oba tumata dirga ausa lanewaa

  • @chandranigalliyadda3015
    @chandranigalliyadda3015 5 หลายเดือนก่อน

    Adaraniya minisek❤❤❤❤❤

  • @ElmoNugera-g5u
    @ElmoNugera-g5u 7 หลายเดือนก่อน

    Superi talk by brother Charles.

  • @kumarabattage9133
    @kumarabattage9133 ปีที่แล้ว

    තෙරැවන් සරනයි

  • @chandra2838
    @chandra2838 ปีที่แล้ว

    Bohoma pin oba thumata theruwan saranai🙏🙏🙏

  • @InokaPathmakumar-bp9de
    @InokaPathmakumar-bp9de ปีที่แล้ว

    Kata hada ahuwath ati Sir godak pin mewani weda sahatan tiyanawata🙏🙏🙏🙏🙏🙏

  • @ShashiKumar-xn1fk
    @ShashiKumar-xn1fk ปีที่แล้ว +3

    God bless

  • @annatamarapieries6412
    @annatamarapieries6412 ปีที่แล้ว

    Devi Devathaawun agayana harima lassana weda satahanak, Apeksha rohale pamanak nowei, private hospital walath aadaranneya weda heda sahaayaka devi dewathaseun mihipita innawa, aadarayen gowrawayen e sema siyalu denaatama niduk nirogee santhushtiya puda karanawa!

  • @saduniweranga6859
    @saduniweranga6859 ปีที่แล้ว

    Thank you sir vatina adahak apita denawata ❤❤🌹🙏

  • @warnakulasuriya6942
    @warnakulasuriya6942 ปีที่แล้ว +3

    සම්පුර්ණ වැඩසටහන තිබේදෝ...❤❤❤

  • @ramseyfernando3420
    @ramseyfernando3420 ปีที่แล้ว

    excellent motivation

  • @nandanaperera5584
    @nandanaperera5584 ปีที่แล้ว

    ඔබගේ සේවය මිලකල නොහැකි .🙏🙏🙏♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️

  • @PradeepthaObeysekara
    @PradeepthaObeysekara ปีที่แล้ว

    So Lovely!

  • @Ruzuaririmuka1
    @Ruzuaririmuka1 ปีที่แล้ว

    ❤❤❤❤❤ සිනා සාගරයක්

  • @GeethanjaleeRatnnayaka
    @GeethanjaleeRatnnayaka 9 หลายเดือนก่อน

    ලස්සන වැඩ සටහනක්

  • @nishanfernando6313
    @nishanfernando6313 ปีที่แล้ว +3

    Jesu Pihithay ❤Fathar ✝️🙏❤️‍🔥

  • @malkaliyanage819
    @malkaliyanage819 ปีที่แล้ว +17

    ❤ මේ රට වෙනස් කරන්න පලුවන් ආදරයේන් හා හොද ආකල්ප වලින් විතරයි.❤❤

    • @roosranjani2154
      @roosranjani2154 ปีที่แล้ว

      👍👍

    • @BDsriyani
      @BDsriyani 6 หลายเดือนก่อน

      Ahagana.edala.husma.natarauna.wageuna

  • @constanceekanayaka8442
    @constanceekanayaka8442 ปีที่แล้ว +1

    Obethuma kerene me adereneeya wadesatahan idiriyetame gene yanneta obethumate mahath ashirwade devidungen labewa.

  • @premapathirana6518
    @premapathirana6518 ปีที่แล้ว

    Obai ,රජ කුමරිය ඉස්පිරිතාලෙ

  • @srimathipasse2585
    @srimathipasse2585 ปีที่แล้ว +1

    Budu saranai 🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼

  • @IndraniEdirisinghe-u2w
    @IndraniEdirisinghe-u2w 7 หลายเดือนก่อน

    Thruwan saranai hamotama ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @DULCIEANDERSON-yc3sv
    @DULCIEANDERSON-yc3sv ปีที่แล้ว +1

    හැම සිංදුවත්ක්ම ගායනා කිරීමෙ හැකියාව ඔබ සතුයි ඒ හඩින් හැම කෙනෙක්ම වශී කිරීමෙන් හැම කෙනෙකුගේම අවධානය ඔබ වෙත රදවා ගැනීමට ඔබ තුමාට පුළුවන් වී තිබෙනවා

  • @manojchaminda1615
    @manojchaminda1615 ปีที่แล้ว

    Adarei hmotma❤❤❤❤❤

  • @Kishankumar-yo3pl
    @Kishankumar-yo3pl ปีที่แล้ว

    Supiri

  • @BandaraYm-ws7ej
    @BandaraYm-ws7ej ปีที่แล้ว

    ඇත්ත දකින,කියන රත්තරං මනුස්සයෙක්

  • @MeviduJayasinghe
    @MeviduJayasinghe 13 วันที่ผ่านมา

    3:25 ❤❤❤

  • @priyaniwijesinghe1808
    @priyaniwijesinghe1808 ปีที่แล้ว

    Great !

  • @hitihamilagekumara388
    @hitihamilagekumara388 7 หลายเดือนก่อน

    ❤❤❤ 6:24

  • @buddhilasamarasinghe1961
    @buddhilasamarasinghe1961 ปีที่แล้ว

    Mahththayo...godaak..lassanae .. ...navy..ekatath enna...

  • @rohanfernando7800
    @rohanfernando7800 ปีที่แล้ว +1

    If could have found another ten people like you, in this country,we can make this country a Heaven.

  • @layanalranathunga4576
    @layanalranathunga4576 หลายเดือนก่อน

    👍

  • @shanthikumarasinghe9147
    @shanthikumarasinghe9147 ปีที่แล้ว +1

    🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻minis sith sathan sanahaalana Oba Uthum woo Adaraneeya Miniseki..BUDUSARANAYI JESUPIHITAYI SIYALU DEVIYANGE ARAKSHAWAYI OBATHUMATA..

  • @dilansiriwardana3145
    @dilansiriwardana3145 ปีที่แล้ว

    Good vrother

  • @warnakulasuriya6942
    @warnakulasuriya6942 ปีที่แล้ว +2

  • @ThenahandiNethunanjana-gz7lu
    @ThenahandiNethunanjana-gz7lu ปีที่แล้ว

    Mamat nurse duwak inna ammakanak ❤❤❤

  • @nimali589
    @nimali589 ปีที่แล้ว +2

    සම්පූර්ණ වීඩියෝ එක දාන්න පුළුවන් නම් 🙏..ගොඩක් ලස්සන හිත නිවන වැඩසටහනක් ❤

  • @amarasirimanatunga2187
    @amarasirimanatunga2187 ปีที่แล้ว

    depath naya - parissamen ------- Jesuwai, Buduhamuduruvavi vikunala, vathra uatin agamata harawanawa.

  • @RaviThyagarajah
    @RaviThyagarajah ปีที่แล้ว

    God bless all of you amen

  • @SujikaDeMel
    @SujikaDeMel ปีที่แล้ว +1

    Bailawa witharai ,issara ledak hadunam gamewda gawata giye mama batahira beheth bonnema na unak hadunamath ,Dan thama me vikara ,,,,,,,,ledekwa beheth nodi adaren suwapath karannko

  • @skyphone8133
    @skyphone8133 ปีที่แล้ว +1

    හරියටම ෂාප්ටර් පණපිටින් සිටියදී ගීය අවුරැද්දේ අද වගේ දවසක මේ බදර් චාල්ස් කියමින් බැටලු හම් පොරවාගෙන සිටින මරවු කපවු කියමින් අරගලේදී කටයුතු කල පුද්ගලයන්ම තමා දෙමල ඩයස්පෝරාවේ මුදල් රහසිගතව එංගලන්තයේ සිට මෙහි ගෙනැවිත් දෙමල ඩරස්පෝරාව කියන පුද්ගලයන්ට හා අරගලය මෙහෙයවු අයට දුන්නේ බොරැල්ල කනත්තේ දී නිසා එය සදහටම වසන් කිරීමට දෙමල ඩයස්පෝරාව මෙරට සිටින පුද්ගලයෙකු මාර්ගයෙන් මරාදමා ඇත්තේ එසේ මුදල් ගත් බෝහො නිලධාරීන් හා ජනතා විමුක්ති පෙරමුණේ සමගිජන බලවේගයේ නිදහස් පක්ෂයේ දෙමල ජාතික සංදානයේ මුස්ලිම් කෝන්ගසයේ පමනක් නෝව වෘත්තීය සංගම්වල හා ශිෂ්‍ය සංගම් හා ඉංග්‍රීසි බසින් පමණක් හෝ භාෂා තුනෙන්ම නම සදහන් සිවිල් සංවිධාන මෙහෙයවන්නන්ට ගෝඨාභය රජය අපහසුවට පත්කරන කටයුතුවලට ලබාදුන් මුදල් මත එම කටයුතු කල බවට වන චොදනා වලින් ඔවුන් ආරක්ෂා කරගැනීමට ෂාප්ටර් රහසිගතව බෝරැල්ල කනත්තට ගෙන්වා මරණුයේ එය සැගවිය යුතු රහසක් නිසාය. වැල්ලවත්ත බෝරැල්ල දේහිවල හෙට්ටියවත්ත කරගම්පිටිය කොටහේන දෙමටගොඩ මට්ටක්කුලිය කොලොන්නාව ඔරැගෝඩවත්ත වත්තල කිරලපන නාරාහෙන්පිට යන ස්ථානවල නැවති සිටින බොහෝ කෝටි තස්තවාදීන් බස් මගීන් පැමිණ රහසිගත සාකච්ඡා හා සැලසූම් හා මුදල් හුවමාරු කරගත්තේ බෝරල්ල කනත්ත තුල වීම හා 176 වත්තල බම්බලපිටිය නාරාහෙන්පිට මට්ටක්කුලියේ බස්මාර්ග අසන්න විම මත සිදුවු දෙයකැයි සිතිය හැකිය. හුගක්ම දෙමල ඩයස්පෝරාවෙන් මුදල් ගත් අය භානියට පත්වනුයේ ඔවුන් බැංකු හරහා මුදල් ගනුදෙනු නොකර සගවා පුද්ගලයන් මාර්ගයෙන් මුදල් ලබාදීම සිදුකරන නිසාය.
    මෙනිසා අරගලය කාලයේ දෙමල ඩයස්පෝරාවෙන් මුදල්ගත් අය ෂාප්ඨර් මරාදැමීමෙන් මෙන්ම මුදල් ගත් බවින්ද සගවාලිමට වෙනත් පුද්ගලයන්ට තනතුරු දී අරගල කාලයේ සිටි අය පසුපසට යනුයෙද යලි යලීත් මුදල්දී ඔවුන් දෙමල ඩයස්පෝරාවේ අනාගත සැලසුම් සදහා යෝදා ගැනීමටය. මෙහිදී සිදුව ඇත්තේද ඒ ටිකමය.
    එසේ විදේශීය ජාවාරම් කරැවන්ගේන් මුදල් ලබාගෙන සෑහිමට පත් නොවී වෘත්තීය සමිති සාමාජිකයන්ගෙන්ද මාසකට රෑපියල් 100 ලබාගෙන කරන මගුලක් නැත්තේ ය.
    එහෙත් කිහිපයක් ඔබේ දැන ගැනීම සදහා ඉදිරිපත් කරමි.
    1. මෙම වීනාශකාරී කියාවලිය දියත් කිරීම සදහා දෙමළ ඩයස් පෝරාවෙන් ලැබෙන මුදල් වැඩිකරගැනීමට සිතු ජනතා විමුක්ති පෙරමුණ ඒ සදහා වෙනත් බලවෙගයක් ලෙස අන්තර් විශ්වවිද්යාල ශිෂ්‍ය සංගමය නම්කර එහි කණ්ඩායම සුමන්තිරන්ගේ කාර්යාලයට ගෙන්වා 2021 නෝවැම්බර් මස සාකච්ඡා කරනුයේ අණ්ඩු පෙරලා දමා ලේ වැගිරීමක් කිරීමට සහභාගී වනවාට කොපමණ මුදලක් ලබා දෙන්නේද ඒ කිනම් අයුරකීන්ද යන්නය.
    2.ආණ්ඩුවට වසන්වී ජනතා විමුක්ති පෙරමුණට අමතරව විශ්වවිද්යාල ශිෂ්‍ය වයාපාරට මුදල් ලැබුනේ බැංකු හරහා නම් ගැටලු ඇතිවන බැවීන් ෂාප්ට හරහා එංගලන්තයේ සිට මූදල් ගෙනාවා ගත්තේ දෙමල ඩයස්පෝරාවෙන් ෂාප්ටර් මුදල් ලබාදීමේ ඒ අනුව බෝරැල්ල කනත්ත තුලදී මුදල් ලබා දුන්නද අවසානයේ අරගල කරැවන් අතර මතබේද ඇතිවු භෙයින් ජනතා විමුක්ති පෙරමුණේ හා ශීෂය වියාපාරයට ගෝඨාභය පමනක් නෝව පෝහෝට්ටු මන්ත්‍රීවරෑන් පමනක් නොව පර්ලිමේන්තුවේ සියලුම මන්ත්‍රීවරැන් මරන්නට මූදල් ගත් බව හෙලිවීමට පෙර බොරැල්ල කනත්තට ගෙන්වා ෂාප්ටර් මරනවා පමනක් නෝව අන්තර් ශිෂ්‍ය වියාපාරය මෙහෙයවු අය වෙනස්කර වෙනත් ඔලුගෙඩි දැමුයේ මේ පිළිබඳ කටඋත්තරයක කෙල බිදක් පිටවීම වැලැක්වීමටය
    ගෙවල් ගිනි තැබුයේ එවා ඇතුලේ ෂිටියහෙත් පිටතට ගෙන හෝ මාර්ගවල ආරක්ෂිත ස්ථාන වලට යද්දී හෙල්මට් කරැවන්ට දන්වා මහමගදී පහසුවෙන් සී සීටීවි දර්ශන නොමැතිවම මරා දෑමීමටය.
    3. මහජන නියෝජිතයන් සියල්ල මරා දැමු විට ඉතිරිවනුයේ අනුරකුමාරගේ වාචාල කතාකරැවන් ටික පභනය.
    4. හුගක් යටිකුට්ටු වැඩ පිටිපස්සෙ ඇත්තේ පුංචි අම්මාගේ පුතාව මරවපු එඵකටා නෝහෝත් අනුර කුමාර දිසානායක බව කාගේත් මුවතුඩග හැ නොයන කථාවකි.

  • @manojmadusanka4609
    @manojmadusanka4609 ปีที่แล้ว

    මේ වගේ වැඩසටහනකට මෙතුමව සම්බන්ද කරගන්න පුලුවන් කොහොමද?

  • @RohiniJayasekara-iy1rz
    @RohiniJayasekara-iy1rz 5 หลายเดือนก่อน

    🎉

  • @anushanilmini9566
    @anushanilmini9566 ปีที่แล้ว +1

    ❤️❤️🙏🙏

  • @DULCIEANDERSON-yc3sv
    @DULCIEANDERSON-yc3sv ปีที่แล้ว +14

    මිනිසා නිහතමානී කෙනෙක් වනවිට හැම කෙනෙකුගේම වාගෙ ආදරය ලැබෙනවා ඔබත් එවැනි තැනැත්තෙක් සැමට සහනය දෙන පුදුමාකාර බලයක් ඔබ තුමා සතුයි

  • @pathminidesilva-eh4uq
    @pathminidesilva-eh4uq ปีที่แล้ว +2

    👍👍👍👍👍👍👍❤

  • @zongmobile5521
    @zongmobile5521 ปีที่แล้ว

    Ane itthincoya janadipathi wela apiwa adaren balannako.Budhun Dakna Niwan Dakna jathi jathith oba apema afaranieya janafipathima wewa

  • @gunawathi8807
    @gunawathi8807 ปีที่แล้ว +2

    Jasu.phitai.obatumata❤❤❤❤

  • @amalaalwis721
    @amalaalwis721 ปีที่แล้ว +1

    ❤❤❤❤❤❤❤❤❤

  • @PksManelNonis
    @PksManelNonis 9 หลายเดือนก่อน

    Khoma stuthi karannada oba thumata