Dear sir! The way you prove a point with factual evidence is impeccable , more I listen to you more I like you. your knowledge and your conversing ability in sinhala is unmatched. and more importantly your liberal attitude towards mankind and human living is extremely praise-able . I've been enjoying your speeches and talk shows for many years. would love to meet you for talk one fine day. wish you best of health and long life cheers! Tony
ලංකාවේ පවතින ආක්රමණික ජාතිවාදය තුරන් කළ හැක්කේ චින්තන විප්ලවයක් මගින් පමණයි.මා මෙකී ජාතිවාදියෙකු වීම වැළැක්වූ සන්නස්ගලටත් වික්ටර් අයිවන්ටත් මාගේ හදපිරි ස්තූතිය.🙏🙏🙏
දිනිදු , මම ඉන්නෙත් ඔබේ අදහසේ. මම ඔබේ කතාවට එකගයි
@@CineScopelk Oba hari
Sira bn..
ඔබතුමා විසින් කරන මෙම විවරණ හරිම අපූරුයි, 100% ඇත්ත ,
මමත් එකගයි
පරන උනාට අදටත් ගන්න පුලුවන් බොහො දේ මෙහි අන්තර්ගතයි ස්තුතියි ඔබට සර් සන්නා...
ලංකාවේ ජනාධිපති කෙනෙක්ගෙන් හදවතින්ම ඔය කතාව අහන්න ලැබුණ දවසට මේක හදන්න පුලුවන්..
ඒත් බෑ. මොකද දැන් ඉන්න උදවිය කිව්ව ඒවාද මේ කරන්නේ?
දැන් මට තේරෙනවා ඇයි ඔබතුමාට පාර්ලිමේන්තු යන්න බැරි ඇයි කියලා ..
හොරකම් විවේචනය වෙයී කියල එකක් කැමති නෑ ඒකයි ආදරෙයි
@@idiotshan7418 එ
@@idiotshan7418 r
සර් පරණ කතාවක් උනත් එදාට වගෙම අදටත් වලංගුයි.. එත් හෙට වෙන්නේත් මේකමයි.. සර් කියනවා අලුත් පරම්පරාවක් ගැන.. කොහෙද සර් උන් අලුත්.. උන්ගේ ඔලුත් එ වගෙම තමයි.. ඔබට පුලුවන් නම් එකෙක්ගෙ හරි ඔලුවක් හදන්න අවශ්‍ය දැනුම ලබා දෙන්න හැමදාම වගෙ.. ස්තුති..
සංහිඳියාව ගැන මා මෙතෙක් ඇසූ හරවත්ම දේශනය. ඒ කථාව හරිම විවෘතයි, අව්‍යාජයි. සිතුතී සර් සන්නා❤️❤️
මේ අමූලික ඇත්ත පිලිගන්න බැරි උන් තමයි දේශපාලකයන් ඇතුලව සියලුම දේනා සර්ට ගැහුවෙ.ටිකක් හරි ඔලුවක් තියෙන එකෙක්ට නම් මේ සර්ගෙ අදහස් ඇත්ත තෙරුම් ගන්න පුලුවන්.ජය සර්
උගත් බුද්ධිගෝචර දෘශ්ටිකෝණයකින් ලෝකය දකින ඔබතුමා වැනි දර්ශනවාදීන්ගෙන් මේ society එක එක අච්චුවකට ගන්න මෙහෙයවීමක් අවශ්‍ය කාලයක් , ඇත්තටම වටිනව යමක් කරන්න පුලුවන් නම් , TH-cam හරහා වත් , හැකියාවක් ඇත්නම් පටන්ගන්න කියල යෝජනාවක් කරන්න කැමතියි , ඔබ කිව්ව වගේ අන්ධකාරයෙන් ආලෝකය කරා එන ගමනේ පාර වැරදුන මිනිසුන් අතර තරුණයින් බොහොමයි , ඒක මට සාපේක්ෂ අදහසක් තමයි සන්නා, ඔවුන්ට හිතන්න පුරුදු කරන්න , යමක් දකිනවට වඩා නිර්මාණශීලී ව දකින්න පුලුවන් විදියට මිනිස්සුන්ව නිර්මාණය කරන්න පුලුවන් කලාව එන්නත් කලොත් විතරයි , එහෙම කලොත් විතරයි තර්කානුකූල මිනිසෙක් නිර්මාණය කරන්න පුලුවන් කියල තමයි මගේ අදහස ඒක කරන්න පුලුවන් ඔබ වගේ අයට , පරන සාහිත්‍ය ගේන්න නිර්මාණශීලී අදහස් වපුරන්න , ඩිජිටල් ලෝකෙ මිනිස්සුව හිතන්නත් කම්මැලි කරල තියෙන්නෙ . හිතල දෙයක් තේරුම් ගන්න මිනිසුන්ට තේරෙන්නෙ නෑ , අදහස නම් , ( ඔබ ,චින්තා , එත්කොට , ඩබ්ලිව් ජයසිරි , විදර්ශන , සමන් අතාවුද , සර්පයා මං නොකී අය ගොඩයි , චරිත වශයෙන් යම් යම් මතවාදී අදස් ගොඩක් තියෙන්න පුලුවන් නමුත් අරමුණක් තියන් දෙයක් කලොත් )මං හිතන්නෙ මං කියන්න උත්සාහ කරන දේ සන්නට තේරෙව . පටන්ගන්න පුලුවන් දුරක් යමු . පුලුවන් දුර නැවතුන තැන හිතාගන්නවත් බැරි තරම් තර්කානුකූල බීජ වැපිරිලා තියෙයි .🙏🏻
මම ඉගනගත්ත සර් කෙනෙක්.ආඩම්බරයි.❤️🙏
මේ කතාව 2020 වෙද්දි ඇත්තම කතාවක්.මොකද ආගම යොදාගෙන රට පාලනය කරන තත්වයට පත්වෙලා.රටේ ප්රධානියාම ඒවා කඩනවා.පාලකයෝ ආසයි අපිව බෙදලා ඒකෙන් උන් පට්ට ආතල් එකක් අරන් මධුවිත බොනවා.අපේ රට එකම තැනක නැවතිලා ඉන්නේ මේ නිසා.සංහිඳියාව කිව්වාම හිනා වෙන්නේ එක එක පාලකයා ඒ වචනේ බලු කැලා බෙදලා ඉවරයි.සුලු ජාතීන් නෑ.අපි හැමෝම ශ්‍රී ලාංකිකකයෝ.ආගම් කුල ජාති පක්ෂ පාට ලිංගික වශයෙන් බෙදිලා.මේක දැන්වත් නැවත්විය යුතුය.සියලු සත්වයෝ සුවපත් වේවා !!!!!!
පට්ටා කතාවක් ආ.....ගොඩක් දේවල් ඉගෙනගත්තා.
ස්තූතියි සර් ❤️
ඔබ ඡන්දය පැරදුනු හේතුව මේකේ තියෙනවා .ඡන්ද ගන්න ඕනනම් ජාතිය ආගම පටලගන්න.නැත්නම් බෑ.
වටිනා අදහස් ටිකක්.හැබැයි ඉතිං පැපොල් ඇට ලොන්තයන්ටනම් තේරෙන් නෑ මේක.
මේවා තමයි සුපිරි බන. අද දර්මය දේශපාලනී කරණය වෙලා.
නෑ බන් දේශපාලන දර්මී කරනය මයෙ හිට්තේ
හිතට ගත්තොත් හරියටම හරි කතාව " 🙏🙏🙏👌👌👌👌👍👍 "
පරණ කතාවක් . අදට වඩාත් ගැලපෙනවා . ආදරෙයි සන්නස්ගල සර් .❤️❤️
එව්
නියම කතාවක් එදා වගේම අදටත් 😍👍
සර් ඒක මාර කතාවක්... මේකටත් අන්ලයික් දාලා සමහරු
ඒ කැපුවත් පාට
උන ගහක් බස්සන් ඉන්න වලිගෙ තියන ඈයෝ
Am listening to this with having a peg.. 🍺🍻... Again.. You nail it Mr Sannaa.. This is extraordinary speach... Hats off...
මෙවැනි කතාවක් බුද්දියක් තියෙන එකෙක් ඇහුවොත් ( හැමෝටම මොලේ ඇත බාවිතයේ අවුලක් ඇත) අහල තේරුම් ගත්තොත් මේ රටේ උන්ගේ ඔලු විනාඩි 5 න් හදන්න පුලුවන් ඒ නිසා රට ඉබේ හැදෙයි. රටේ දැනට තිබෙන ප්‍රශ්න 90% ක් විසදිය හැක. ජයවේවා🙏🙏🙏
එකගයි ඈ....
බුදුසරණයි .......!
අපූරු විශ්ලේෂණයක්.
සත්‍ය හා තාර්කික කතාවක්. ඔබ වැනි අය රටට අවශ්‍යයි .
Dear sir!
The way you prove a point with factual evidence is impeccable , more I listen to you more I like you. your knowledge and your conversing ability in sinhala is unmatched.
and more importantly your liberal attitude towards mankind and human living is extremely praise-able .
I've been enjoying your speeches and talk shows for many years.
would love to meet you for talk one fine day.
wish you best of health and long life
cheers! Tony
සුපිරි කතාව.සහතික ඇත්ත.
බණක් කියලා අහන්නේ ගල්කන්දේ හමුදුරුවොගෙයි අපේ සන්නා ගෙයි විතරයි
ගල්කන්දේ හාමුදුරුවෝ🙏
@සලාදේ LK ගල්කන්දේ ධම්මානන්ද හාමුදුරුවෝ
Aniwa
@සලාදේ LK galkande dammananda
ඒක තමා
තාම අළු යට ගිනි තියනවා..ආදාහන භූමිදාන කියලා යටින් යටින් එක එකා අවුළුවනවා..ලගදිම ආයෙත් ගිනිගන්නවා කාලෙකට නිවාගන්න බැරි වෙන්න.💔
හරියට හරි!
කාලීන ධර්ම දේශනාව 😆👍♥️🇱🇰🇱🇰🇱🇰
තව දශක ගානකට වලංගු කතාවක්..🌹🌹🌹
දශක කොහෙද බන්
බණ කල්ප
ඉතාම ශිෂ්ට සම්පන්න මිනිස්සු ඉතාම ප්‍රඥාවන්ත මිනිස්සු 😥😥😥
ගන්න දේවල් ගොඩක් තියෙනවා ☝️
Very well said Sir.
Very good exelant speech tanks
ඇත්ත කතාව.
නියම කතාවක්
Supiri kathavak .. 👏👏
Obathuma vage manikak thamai janadhipathi venna oni ..
Great speech😍😍
Speechless! ❤💯
ලස්සනම වචන ටික
"ආස්චර්යය කියන්නේ පචයක්" හිනාවෙන්න එපා යකෝ, අඬපල්ලා
මේ සතුටු කදුලු මයෙ හිතේ
@@idiotshan7418 ඒ තරම් සතුටු ද
@@idiotshan7418 zzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzt
කතාව සත්තකින් ඇත්ත .
මම100%ක් ජාතිවාදයෙන් තොරයි.හැබැයි ආගමික ශාස්තෘන්ට මගේ හිතේ තියෙන රුචිකත්වයේ වෙනස්කම් මත ආගමිකමත වලදි මම ආගම්වාදී වෙන්න පුලුවන්,හැබැයි මම කිසිම දේකදි ආගමිකයන්ට ඇදලා නෑ,ඇයි මට මේ සමාජවිද්‍යාත්මක උවමනාව නැත්තේ,මට ඕක එන්නෙම නෑ,ඉස්කෝලෙ යන කාලෙ තමන්ගෙ කම නෑ කියල එක නඩුවයි ගුටිත් කාලා තියෙනවා,ඒත් මට එහෙම එකක් හිතෙන්නෙ නෑ,
Hats off Sir🌸👌
Very true Sannasgala, you are to the point unfortunately, they don't elect people like you to the Parliament.
Shabir, I agree with you. the reason is the genes of the patriots are destroyed through out the history and remains only the traiters'
යථාර්ථවාදී විවරණයක්. සර්වකාලීනව වලංගු අදහස් දැක්වීමක්.
එකගයී
Very true Sir.
ආදරෙයි සන්නා❤🌎
Very appropriate comment for the moment.
මේ කථාව 2015 කරපු එකක්. යහ පාලනයට කරළියට එන්න මග පෑදුව කථාව සංවේදියි. යථාර්තය හඳුනා ගත් මේ කථිකයාම පාර්ලිමේන්තු තරඟයට ඉදිරිපත් වුනා. ඡන්දප්රථිපල අහනවිට මට දැනුනා තම පක්ෂයේ අයකරපු ඡන්ද මගඩියකින් පරද්දල කියල. මෙයාම විසේශ ගුණ 21කින් පරිපූර්ණ යයි කියූ නායකයාව මහින්දට වඩා ඡන්ද ගත්බව පෙන්නන්න මෙයාගෙ සහ තව කිහිපදෙනකුගෙ ඡන්ද නායකයට "කට් ඇන්ඩ් පේස්ට්" කළා. රටේ බණ කියන අය කියන බණ තමනුත් පිළිපදිනවනම් අගෙයි නැත්නම් ලංකාවෙ දේශපාලන ගවර වලට පනින්නේ කව්ද? බොහොමයක් ඔය අශූචිවලට පැනගන්නේ පොරක් වෙන්නයි.
නියමයි,,,,,,,,,,,,,,,,,,,,සන්නා sir
Great talk.
respected
අපේ ශ්‍රී ලංකාවේ අනාගත පරපුර ලක්වන ව්‍යයසනයේ වර්ථමාන විග්‍රහය.( 3rd umpire)
අදරෙයි ❤️
BANA KIYANA UNNANSELAATA PADAMAK...
GREAT SANNA ... THANKS....
👏👏👏👏🔥🔥👍 great speech
පොඩි එකාගෙ ඔලුවෙන් ආගම්වාද,ජාතිවදී අදහස් අයින් කරොත් තමා කවදා හරි මෙ රට හදන්න පුලුවන්. එකයි මගෙ අදහස🙌🙌
The bitter truth.. thank you sir..
Patta kathawa sir.
නියමයි සර්
සර් ❤
කාලෝචිත කතාවක්..❤️
100% ඇත්ත
අතිතයේ ජාන කුනු වී ගද ගසන අතර..
අනාගතේ සුවද හමන ජාන ඉපදෙමින් පවති ..
Very important and all time relatable
නිරාගමික රාජ්‍යක්! ජයවේවා.
වැඩක් නෑ සන්නා,අපේ වුන් හැදෙන්නේ නෑ😌
පලාත් සභා ඡන්දේට කලින් බලන්නකො උතුරේ මොකක් හරි කල්ලියක් අල්ලලා එක්කෝ සහරාන් ගැන මොකක් හරි කියලා හරි මුන් අවුස්සනවා ඊට පස්සේ දිනනවා 😌
මාද්‍ය
වේසා කම ඒක
අද නැවත මෙරට ගිනි අවුලවන්නට හේතුවන තීන්දුවක් රජය විසින් ගත්තා. අද බෞද්ධයන් එම තීන්දුව රස කර කර වින්දත් අපි සියලු දෙනාටම එයින් අඩන්න වෙන දිනය වැඩි ඈතක නොවේ
මේක හාමුදුරුවනගෙ බන වලට වඩා අර්තයක් තියනව සන්නගෙ කතාවල
අනිව සහෝ
Mata nam sadulai sannai athara wenasak na ....
Ayeth agama adala gaththa
ගොඩාක් චීවර ධාරීන් නිර්මල බුද්ධ වචනයට අනුව බණ කියන්නට දන්නේ නැහැ.
මිත්‍යාවට එරෙහිව හා ජාතිවාදයට අප විරැද්දයි සර්
True
excellent
සාදු සාදු සාදු..
ඔබ තුමාට මේ පාර්ලිමේන්තුව සුදුසු නෑ....
ඇත්තටම ඇත්ත
Patta kathava . As usual from him. Good thinking. These should be said by the religious leaders.
වටිනවා ..❤
බනක් අහන්න මාසයක් හිටියා මැදෑ...
මේක කලින් බැලුවා හත්වලාමේ
මට ශිෂ්ට වෙන්න ඕන නිසා මම කතිර ගහපු අවසාන ඡන්දෙදී මගේ ජාතියේ නොවන අයට මම මනාප තුනම ලබා දුන්නා.
Aththa ahapu kathaawak
Niyama dakmak
මේ රට වෙනස් කරන්න ඔබ වැනි මිනිස්සුන්ට ලොකු දෙයක් කරන්න පුලුවන්.. උදව් කරන්න මේ රටට
Sanna sir 😘😘😘😘😘💕💕💕💕💕
මේක 2015 වඩා 2021 ට වැදගත් කතාවක් විදියටමම දකින්නෙ
2019 මුස්ලිම් ආක්‍රමණයක් (බෝම්බ ප්‍රහාරයක්) එල්ල වුනේ බන්
ඔය කියන සංහිඳියාව දෙන්න ගිහින් තමයි ඕක කොරගත්තෙ
@@හේශාන්පෙරේරා එක පිටිපසෙ අන්තවාදය ට වඩා දේශපාලන උවමනා වක් තිබ්බා කියල මට හිතෙන්නෙ ??:
@@hansajanidula2468 ඒකටත් රාජපක්ෂ ලද
@@හේශාන්පෙරේරා එහෙම කිව්වේ නෑනේ ඒත් එහෙම හිතෙන්නෙ ඇයි ??
@@hansajanidula2468 නෑ ඉතින් සන්නස්ගල ජෙප්පනෙ
ජෙප්පන්ට රාජපක්ෂ ල එක්ක පට්ට කේන්තියක් නෙ තියෙන්නෙ ඒකයි
ඇත්ත
රටේ ජනාධිපති කරන්නෝනි කතාවක්
කියන්නේ කවුද කිවුවෙ මොකටද කියනදේ නෙමෙයි වැදගත් ගතයුත්තක් තිබේනම් එයයි වැදගත් වන්නේ.
ekangae e ekngai
හත්තු ඒව මතක තියා ගන්න එක මාර වැදගත්
ඒක තමා දැනගන්න ඕන දෙයක්..
සුපිරිම මනුස්සයා
Etha kathawa
ඔබ තුමා තර්කානුකුලව නිවැරදි උනත් වෙනත් කතාවක් තියෙනවා ඔතන.
රාවණා පරපුරෙ එකෙක් එහෙම මෙක දැක්කොත් මෙතන හැමිනෙයි
රාවණා දැන් ට්‍ර්න්ඩින් නෑ බන්
මේව අහන්නත් යම් දැක්මකින් එහා ගිය යමක් තිබිය යුතුය්
@@dhammikebandaranayake4873 manussakama wath aduma tharamin wath thibonoth athi ,,, ahema un innawada
රාවණා කියන්නෙත් දෙමළ කියලා thama mama danne.ශිව දෙවියෝ adahala තියෙන්නේ.yakka lee🤣🤣
watinawa..
කොහෙද සර් ඔය අදහස් තියෙන්නෙ , කොහොමද වචන ඔහොම ගලාගෙන එන්නෙ.. ❤
ඒකනේ මචෝ මෙතුමා සිංහල ගුරුවරයෙක් උනේ
Video eka edited ekak 🤣🤣
"Padithuma" obata Aubohowewa!
niyamai lokka
සන්නස්ගල මහත්තයා jaya weva
Love my Sri I
@@coronahassim2507 thank u very much
මිනිසුන් ඇසියයුතු,තේරුම්ගතයුතු කාරනා සමුදායක්.
අමාරුවෙන් හරි උසස් අධ්‍යාපනය ලබා, වචන උච්චාරණය නිසා, අපව ග්‍රහණය කරගෙන, මුදල් උපයන්න වරම් ලැබූ, පන්ඩිත් මොඩියුලය, පලමුව තමන්ගේ පවුලේ සාමාජිකයන්,දෙක ගම,තුන ආගම, මේ සියල්ල හොඳින් බැලුවොත් හොඳයි, ඔබ හොඳ කතිකයේක් එපමනයි ඔබට පුළුවන් අහන්කාර මොඩියුලය
බහුතරය තේරුව පලියට පාලකයෝ බුද්ධිමත් කියලා හිතන්න එපා මොකද මෝඩයොන්ටත් චන්දෙ තියෙනවා
දැන් එතකොට 20000 දුප්පතුන් ට
දෙනව කීවම
ඒක හන්න තරම් අපි නුවනක්කාර
වන්සක්කාර
වැදගත් ආර
ලබ්බයී පුකයී තියන මිනිස්සු
👍👍👍👍👍
දරැවන්ගේ පරම්පරාව?ජාතිවාදී නෑ..I don't think so..වැඩිහිටියාගේ අඩිපාරේම යනවා...ජාතිය,ආගම වාසිය කරගන්නේ ප්‍රශ්න ගේන්නේ දේශපාලකයා..කතාව කෙටියෙන්:රාජ්‍යයෙන් ආගම වියුක්ත විය යුතුයි..
පාලකයො හොරු තමා
@@chinghis5266 ඔව්...දෙගොල්ලම අඩු වැඩියට විශම චක්‍රය නඩත්තු කරනවා...ඒත් වැඩි අවලාදය එකෙන් ම දේසපාලුවන්ට..