Gossip Gossip c news sinhala is the best way in which the primary care load at tertiary level level be disjointed functionaly functionaly functionaly opd can be manged with primary level resources to implement a better arrangement follow up of post surgery Chronic illnesses and the Tennis Tennis from 4.00 4.00 5.00
Sirge clz awe nette etakota sir clz natara karala kurunegala eth sir nisa mama sinhala kala sirta api harima adarei eka guru gawrawayak mata denune ayet a/level clz eke indagena innawa kiyala pin sir
හරිම ලස්සනයි.තවත් ජාතක කතා ඔය ආකාරයෙන්,කරැණාකර ඉදිරිපත් කරන්න උපුල්.ස්තූති.
සර්ට ගණ්ඩතින්දු ජාතකය ඇස් වහන් ඉගැන්වීමට හැකි බව අරුමයක් ද... වසර දහයක් විතර සිසුන් දහස් ගණනකට මෙලෙස ගැටපද විවරණය කරමින් ඔබ ඉගැන්වූ ජාතක කතාවක්.. හැම පොහොය දිනයකට ම මේ වැඩේ කරමු සර්.. හාමුදුරුවන් බණ කියන්නේ නෑ අනිත් හැමදේ ම කරනවා. තව තව ත් සවිය ලැබේවා 😍
ගොබ්බ කතාවක් කිව්වා නේද?
නියම බනක්,, මේ සීරිස් එකම මරු,මෙන්න දැනුයි හරි බනක් අහෙන්නේ,ජය
මෙ බණ අසා මෙරට සියලු වහලුන් නිවහල් වෙත්වා!
නිදුක් වෙත්වා!
නීරෝගී වෙත්වා!
සුවපත් වෙත්වා!
රටක් හදන්න රටක් නිර්මාණය කරන්න ජාතියක් උසස් කරන්න ඔබ වගේ උගත් බුද්ධිමත් අය තමයි පාර්ලිමේන්තුවේ ඉන්න ඕන ඔබතුමාට තෙරුවන් සරණයි සුභ අනාගතයක් ජයම වේවා නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරනවා..... 🙏💐❤️
ඉතාලියේ සිට ඉසුරු ජනරංග...
පුළුවන් නම් මෙක තව කෙනෙකුට දාස් විවර වන්න ෂෙයාර් කරන්න.....
වදින තැන් වලට වදින්න බන කියුවට ඔබට පිං🙏🙏❤️
උතුම් සංකල්පයක්. හතර පෝයටම ඉදිරිපත්කරනු ඇතැයි බලාපොරොත්තු වෙමි. ගොඩාක් පින්.
මොකක් හරි කුණුහරුපයක් නම්..... හා...
තූ නොදකින්
හැම පෝයටම මේ වගේ බණක් කියමු. කාලීන ධර්ම දේශනා කියන්නේ මෙව්වට
සාහිත්‍යකරුවන් ගේ,කලාකරුවන් ගේ කාර්යයන් එදා කොච්චර ලස්සනට කරලා තියෙනවද.සර්ල වගේ කිහිපදෙනෙක් හරි අද ඒ වැඩේ කරන එක ගැන අපේ ප්‍රණාමය.
Gossip Gossip c news sinhala is the best way in which the primary care load at tertiary level level be disjointed functionaly functionaly functionaly opd can be manged with primary level resources to implement a better arrangement follow up of post surgery Chronic illnesses and the Tennis Tennis from 4.00 4.00 5.00
කාලීනත්වයේ උපරිමය ❤
සන්නස්ගල සර් නෙවෙයි බුදුරජාණන්වහන්සේ වඩමකරවලා මේ බණ ටික මිනිස්සුන්ට දේශනා කරත්, මේ දෙකෝටියකට ආසන්න මීහරක් රැලට මේක ගලපගන්න තේරෙන්නෙ නෑ.... එතෙක් මෙතෙක් සන්නස්ගල සර් දාපු වීඩියෝ වලින් හරවත්ම වීඩියෝ එක මේක කියලා මම හිතනව... Hats Off... Respect...❤️❤️❤️
හරි හරි බන් දැන් උබලට චන්දෙ දීපු එවුන් හරි මොලකාටයො
චන්දෙ නොදීපු එවුන් මීහරක්
ඒ කතාව සන්ස්කෘතික නෑ හොදේ
එකග වෙන්න අමාරුයි
@@හේශාන්පෙරේරා මම හිතන්නෙ ඔයා මේ රිප්ලයි එක ලියලා තියෙන්නෙ මම 3% එකෙක් කියන මතයේ ඉඳගෙන කියලායි මට හිතෙන්නෙ... ඔයාට වැරදිලා මිත්‍රයා. . 3% කට්ටියටත් මේ කතාව අදාලයි... උනුත් ඔය කෝටි දෙකට ඇතුලත්... මාරුවෙන් මාරුවට එකම බොරුව කියලා මිනිස්සුන්ගෙ චන්ද ගන්න ප්‍රධාන පක්ශ දෙකෙයි, මාරුවෙන් මාරුවට තමින්ගෙ වාසියට ඔය හාමුලාට මුක්කු ගහන ජෙප්පොන්ගෙයි මටනම් ලොකු වෙනසක් නෑ... ඔක්කොම එකෙම සිස්ටම් එකක් කර තියාගෙන විවිධ එකිනෙකාට සුවිසේශයි වූ ක්‍රම වලින් ජනතාව අන්දන එක තමා කරන්නෙ...
@@VK-vw7sjමේ සිස්ටම් එක ඇරෙන්න වෙන ක්‍රමයක් නෑ
එක්කො සින්ගප්පූරුව වගේ ඕන එකෙක්ට ඇවිත් ඕනම ඩොලර් ප්‍රමාණයක් ගෙනත් බිස්නස් කරන්න තරමට ආර්තිකය නිදහස් කරන්න ඕනෙ
එක විතරයි උත්තරේ
හැබැයි ඒකත් බයානකයි
@@හේශාන්පෙරේරා මේ තත්වයට කෙටිකාලීන විසඳුම් වලින් ලොකු ප්‍රතිපලයක් ලබාගන්න බෑ... ජනතාවගේ බුද්ධිය පිරිහිලා... අධ්‍යාපනය බුද්ධිය සපයන්නෙ නැති රාමුවකට කොටු කරලා.. ඉතිං ජනතාව තීන්දු තීරණ ගන්නෙ බුද්ධියෙන් නෙවෙයි.. අඩුම තරමේ අනාගත පරපුරට බුද්ධිය සැපයෙන අධ්‍යාපන ක්‍රමයක් නිර්මාණය කරගත්තොත්, අනාගතයේ චන්ද දායකයා ප්රශ්නය යම් තරමක් විසඳාවි. කසිප්පු මුදලාලිටයි, කුඩු මුදලාලිටයි, පාතාලයොන්ටයි රටේ පාර්ලිමේන්තුවට යන්නට කතිරෙ ගහන ජනතාවක් ඉන්න රටක මීට වඩා යමක් අපිට බලාපොරොත්තු වෙන්න බෑ.. යක්කුන්ගෙ හැටියටලුනේ විමානෙ...
අද තමා සාවධානව අහුවෙ. සර් ට පින්. ❤
සුනාමි ආධාර ජාතකය ගැන විස්තරයක් කෙරුවොත් ඹබ තුමාට බොහොම පිං .
මිනිසුන්ගේ වහල් භාවය අඩු කිරීමට නම් මිනිසුන්ට දැනුම ලබා දිය යුතුයි .සර්ගෙ උත්සාහය අගය කරමි
නියමයි සර් හැම එකක්ම බලනවා
වටිනව...සම්පූර්ණ කතාව ඇහුව....කාලෙකින් ඇහැවුවෙ බනක්.....
🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🌸🌸🌸🌸🌸🌸🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼💮💮💮💮💮💮💮💮🌸🌸🌸🌸🌸🌺🌺🌺🌺🌼🌼🌼🌼🌼🌼🌷🌷🌷🌷🌷🌻🌻🌻🌻🌻💐💐💐💐💐💐💐💮💮💮💮💮🌸🌸🌸🌸🌼🌼🌼🌼🌷🌷🌷🌷🌷🌷🌷🌷💮💮💮💮💮🏵️🏵️🏵️🏵️🏵️🌹🌹🌹🌺🌺🌺🌺🥀🥀🥀🥀.
සර්.. මම ඔබ තුමාගෙ පංතියට ආපු ශිෂ්‍යයෙක් නෙවෙයි. ඒත් උසස්පෙළ කරන කාලෙ රොටරියෙ විවේක කාලයක් ලැබිච්චගමන් මමයි මගෙ ගණිත පංතියෙ යාලුවො ටිකයි එනව සර්ගෙ පන්තිය ගාවට. නිකම්ම නෙවේයි. කැන්ඩිමෙන් ගත්ත කිරි පැකට් එකක් එක්ක. ඇවිත් සර්ගෙ කථා අහන් ඉන්නව බිත්තියට එහා පැත්තෙ තිබ්බ ගහ ගාවටවෙලා.
එහෙම ඇවිත් විනාඩි 20ට 30ට ඇහිදගත්ත පාඩම් ගොඩක් මගෙ ජීවිතේට අදටත් පාර කියනවා.
බොහොම පිං ඒකට ඔබට.
හමුවන්න එන්නම් සර් විවේකයක් ලඳ විගස.
බොහොම ස්තුතියි සර් සිරසට දෙයක් ලබාදුන්නාට.
සුපිරිම.
ඇත්තට අහන්න වටිනව කතාවක් ඇඩෙන්නම දුන්න. 👍💪
ඉතාම හොද වැඩසටහනක් ❤
Excellent lesson
සර් එදාට වගේම,අදටත් ගැලපෙන හරි අපූරු ජාතක කථාව ..හොදට මතකයේ රැදෙන හොද පැහැදිලි කිරීමක්..ජනතාව පාලකයාට දොස් තබන්නෙ ඔවුන් තමුන් විහින්ම කරගත් අනුවන කම් නිසා..අතීතයෙ වගේ නෙමෙයිනෙ මේ වර්තමානයේ පාලකයින්ව කරලියට ගේන්නෙ රටේ මහජනයා විසින්මයි..ජනතාව සහ පාලකයා යන දෙකොටසම තමන්ගේ වගකීම හරියට බුද්දිමත්ව සිතා බලා ඉටුකරනව නම් හැමෝටම යහපත් ජීවිතයක් උරුම වෙනව..ස්තුතියි සන්නස්ගල සර් ඔබට..ඔබතුමාගෙන් ඉගෙන ගතයුතු දේ බොහෝමයි ..තෙරුවන් සරනයි ඔබට. 👍🙏❤
නියමයි..👍
පෝය දවසේ..කාලීන බණ..
ජාතක පොතෙන් වටේටම වැනුවා 😜
ඉස්සරහ තබාගෙන නොවුවද අන්තර් ඡාලය හරහා ඔබ එම ඡාතකය කීවා. අපි විශ්වාස කරනවා ඔබ බුදු කෙනෙක්.
@@dhammikawickramasingha7725 තෝ ඇට පිටින් ද යකෝ ගන්ජා ගැහුවෙ
A great explanation
Well done
බනත් අහල තියෙනවා ඔන තරම් මේවගේ බනක් අැහුවේ අද ඔබට බෙහෙවින්ම ස්තුති ස්
වටිනා ධර්ම දේශනාවක් 😂 හාමුදුරුවන් මේ කාලෙ රට වටේ ගෙවල් හදන් ඇවිදින එකේ රටේ ලොක්කන්ට මේ කාලීන ධර්මය ඔබතුමන්ගෙන්වත් අසන්නට ලැබේවා ! 🙏
අවිරැද්දක් උනත් අහගෙන ඉන්න පුලුවන් ඔබතුමාගෙ කතාව
A/L අපිට තිබ්බ කතාවක් 2017...ඕක සුපිරියක්...
නියම මාතෘකාවක් සර් ඔය.
niyamai sanna
Kathawa harima prayojanawath.
Fr. Shiran Perera
Excellent
ela niyamai ... ela wadak
වාරු දෙන කයිවාරු ඇත්තටම මරු..❤️
😆😆🙊
එනකන් බලාගෙන හිටිය සර්...❤️
Please buy time and broadcast or telecast on all prime media channels this sermon !!!!
සිවුරු වැද්දන් බණ නොකී කොට
නොම පැවිද්දන් බණට ගරු කොට
ගිහි පැවිද්දන් හැමට ලගු කොට
සන්න නූඹ ඇත රජා බලු කොට
Siwru weddo deshapalakayge embetto wela
ඔව් දැන් රජා බලු වෙලා
බලු වෙලා ඉන්න තොපෙ ලපයව රජ කරයි බලන් හිටපන්
@@හේශාන්පෙරේරා උඹලා තනිකර වහල්ලු
@@manojsandaruwan2110 බොහොම ස්තූති
ඒක මට ගවුරවයක්
බොලාගෙ ලපයගෙ වහලෙක් වෙනවට වඩා
@@හේශාන්පෙරේරා දැං එතකොට රාජපක්ෂ ලා විවේචනය කරන හැම එකාම ivp 🤣🤣🤣
බණක් ඇහුවා.ගිහියොන්ටත් බණ කියන්න පුලුවන්.මහණ වෙන්න උවමනවක් නැ.උදාහරණ අතර උදාහරණයක් සන්නා සර්
බණ කියන්නෙ භවය නසන කියන තේරුම. ඒකට ගිහි හෝ පැවිදි භේදයක් නෑ.
එතකොට කවුද බෑ කිව්වේ?
මෙලෝ විචාරයක් නැතුව කියවන සන්නා සර්ද?
උඹ හොයලා බලපං.... ත්‍රිපිටකයම කට පාඩම් කරලා තිබුනු දුටුගැමුණු රජතුමා බණ කියපු හැටි.
පොතක් පතක් කියවන්නේ නැතුව මේ මොලේ කුරුවල් වෙච්ච එකා කියන හැම දේටම එහෙයි කියන ගොං බි.....
අපරාදේ....
අර අහිංසක
අම්මා තාත්තා මේ වගේ එවුන් හදන්න නිදිවැරුවේ
මේ සන්නට වදින ගාථාව මොකක්ද බන් 😁
@@nilambarameghawarna6635 umba ghin kypanko bana ehanm
@@chamathwijayanayaka9158 මං කියවනවා තමයි.
අනුන්ට කියන්න ඉස්සෙල්ලා තමං දැනගෙන හිටිය යුතුයි කියලා චමත් දන්නේ නැද්ද?
නැත්තං සන්නා කියලා තියෙන බොරු ගැන පැහැදිලි කරලා තියෙන්නේ නිකං කට කහනවටද?
දැන් ඉතින් හොඳ ළමයා වගේ දඟ නොකර ගිහින් ඒවා බලලා ඇවිත් රිප්ලයි කරන්න.
ගොඩාක් වටින කතාවක්.
හොඳ පැහැදිලි කිරීමක්
බණනම් බණ❤️ මේ බණත් තේරුම් ගන්න බැරිනම් මිනිස්සු පෝයට බණ අහල වැඩක් නෑ
"දර පලා ගෙනවුත් විකොට" මෙහි විකොට යන පදයෙහි තේරුම ' වී කොටා ' නොව 'විකුණා' යන්න යි. ගුරුන්ටත් අරුත් වරදිනා සැටියෙකි.
ගුරුන්ටත් අකුරු වරදිනා... නම්
පිල්ලම් ගැන නොහිතා
අදහස මනා සේ ගත සොඳිනා..
මමත් හිතන්නේ එහෙම ,ඉක්මන් කම නිසා වැරදෙන්න ඇති
සමෝදානය අසා මා පැවිද්ද ලද්දෙමි.ඒත් මා තවම ගිහියෙකි❤️
niyamayi
හැම පෝයටම මේ වගේ බණ කතාවක් කියමු
Rea daniyel dawall migell wage lokkaaaa...
සාදු සාදු
Thank you sir 🙏🏻
💐💐💐💐 ගොඩක් ස්තූතියි සර්
මරු 👌 , වාරු දෙන කයිවාරු හැම මසකම අහනවා ❤
Niyamai sir.....
TOPICAL!!!! GREAT!!!
ඕනෑම තරාතිරමක කෙනෙක්ට දෙයක් කෙලින් කියන්න කොන්ද පන තියෙන ලන්කාවෙ ඉන්න එකම ගුරුවරයා
Absolutely true
ලංකාවේ නම් අව්ලක් නෑ . වහල්ලු සාප කරන් නැනේ. වහල් කම් කරනවනේ.
කවුද බන් වහල්ලු කියන්නෙ
පොඩ්ඩක් පැහැදිලි කරන්න පුලුවන්ද
Mahindage page එකට ගිහින් කොමෙන්ට්ස් බලන්න.
@@ceylonlife ලපයගෙ පේජ් එකේ ඉන්නෙ උගත් බුද්දිමත් පුරවැසියො වෙන්ටැ මයෙ හිතේ
@adam mark නැතුව නැතුව අපි මොකෝ නොදන්නෙ
@adam mark ugath buddhimath kiyannh dekak bn. ugath modayo thama kegahanne wahallu gaga.
That’s great. We love your all video.
Well done Sanna.
Obata Bohoma stthuthi ahamben denagatha watina Ithihasa kathawa Prakashaya karanawata Namothasasa.
Niyamaii
Great... Sir
බණ දේශණා කරන්න ඕන එවුන් බන තලන්න වැඩලා නිසා, උඹලාගෙන්වත් බණ පොඩ්ඩක් අහන්න තියන්න එක හොඳයි. විහිලුවට නෙමේ කියන්නේ හැම පෝයකටම වැඩහං සන්නා.
සත්තකින්ම ඇත්ත කතාව..සර්ට පුලුවන් යමක් කරන්න..👍
පෙරෙයිරා................... ටහිකෙයි
Great . Please continue Evey month.
බණ ඇහුවා අද.😍
දවසෙම රේඩියෝ එකේ ටී වී එකේ ගියා.
ඒවාට හෙණ ගැහිලාද බං....
🐂
හැම පෝය දිනයකදීම මෙවැනි බනක් බලාපොරොත්තු වෙමි. සමහර පට්ට හොරුන්ගේ බන බයිලා අහලා මිනිසුන්ට ඇතිවෙලා .
සුපිරි.. එක දිගට බැලුව ඉවර වෙනකම්ම.. අපිට හිතන්නත් ඉඩ තිව්වා.. දැන් සමහරු කියයි රාජපක්ෂ ගැන කිව්වෙ නෑ කියලා
Niyama banak.
අපේ රටේ සෙට් එකක් ෆුල් ට්‍රයි එකක් දෙනව දැහැමි නීතිගරුක සාමාජයක් හදන්න ,ඒත් අපේ දේශපාලුවෝ කිසිම ට්‍රයි එකක් නැතුව අපේ සමාජය වනචාරි සමාජය කරා ප්‍රසාරණය කරනව .
sir pansiya panas jathaka katha tika audio book ekak hatiyata eli dakwanna bari weida sir thamai ekata sudusuma pudgalaya
ඒ කාලේ ගෙම්බන් පවා පාලකයාගෙ වැරදි දකිනවා.
අද කාලේ මිනිස්සු ගෙම්බන් බවට පත් වෙලා තිබෙනවා .
නියමයි සර්❤
අවුරුද්දකට පෙර කිව්වා
අද ඇත්ත වෙලා
සන්නා සර් ,
Superb
Sirge clz awe nette etakota sir clz natara karala kurunegala eth sir nisa mama sinhala kala sirta api harima adarei eka guru gawrawayak mata denune ayet a/level clz eke indagena innawa kiyala pin sir
Niyamai ... Sattapadi
Sir ... පොඩි ඉල්ලීමක් ශූ. බයිබලයේ එළිදරව්ව පිළිබඳ විස්තර විග්‍රහයක් කරලා video ekak dann ...
නියමයි එල
මනමේ නාට්‍ය ගැනත් මේ විදිහේ වීඩියෝවක් දාන්න සර්
නියමයි සර්
Sadhu
දුසීල රජා සමස්තයක් විනාශ කරයි
පට්ට
නියමයි.....thanks sir
Oya avilla athi supiriyak
සාදු ,සාදු ,සාආආආආදු.
කොරෝනා නිසා ලංකාවට එන්න විදියක් නැතුව පිස්සු විකාරෙන් ඉන්න අපිට ඒක 💎(සිවුරක් ඕනෙම නෑ බණ කියන්න ❤️👌)
ලස්සන වැඩක් sir
සර් ජනාධිපතිවරණයට ඉල්ලමු. ඇත්තටම......
🤣🤣🤣🤣💔
super....👍👍👍👍
Great sir
niyamai sir
ඒක නමි වැනුවා රඡතුමා නැතිවෙන්නම. බණ නමි බණ 🤗
නියමට දුන්න සර් බනකතව🖤🖤🖤
සුනේත්‍රා කතාවේ අවිචාරවත් සමය මතක් උනා.
මෙතෙක් රට කෙරුවාව කෙරු පාලකයන් නෙරපා,
පැවිද්දන් පාලනයට ඇවිත්,
ගිහියන් බණ කියන කාලයක් වේද?
Looks like it. But, this was not bhana
සන්න කියන්නෙම Brand එකක්,,,,, ලඟදි මම ඇබ්බැහි වුනේ
👌👌👌
සර් අපිට ඕනේ මේ වගේ වැඩසටහන්
Wow
අන්ඩේනවා! අපිව රවට්ටලා.... අපට අහ්නඩ අවශ්‍ය දෙවාල් අපෙන් හංගලා...
sir godak lassana sindu apita therenne ne,me wage wedasatahanak patanganna,masekata ekak hari.
අද කාලෙට නියමෙට ගැලපෙනව සර්
ආදරෙයි සර්