රෙදි වේලන රැක් එකක් හදන විදිය / How to make a clothes drying rack sinhala / chathuraslmt# /

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ต.ค. 2024

ความคิดเห็น • 37

  • @iswaragekusum9996
    @iswaragekusum9996 17 วันที่ผ่านมา +2

    සපත්තු රැක ් එකක් ඕන
    ස්තුතියි ජයවේවා!

  • @wasanaboxing
    @wasanaboxing 7 หลายเดือนก่อน +6

    ආයුබෝවන් අයියේ ..
    ඇත්තටම වටිනා වීඩියෝ එකක් ...
    අද මිලත් එක්ක බලද්දී ..
    ක⁣ඩෙන් එකක් ගන්න එක ලාබයි කියලත් හිතෙනව...

  • @KBAFernando
    @KBAFernando 25 วันที่ผ่านมา +2

    ඔබතුමාට බොහොම ස්තුතියි

  • @LakminaRajpaksa
    @LakminaRajpaksa 7 หลายเดือนก่อน +1

    සුපිරි මත් හිත හිත හිටියෙ බටවලින් එකක් හදන්න දැන් හරි තැන්කියු

  • @sisirakumara8360
    @sisirakumara8360 7 หลายเดือนก่อน +1

    මහත්මයා බහුකාර්ය වඩු මැසිමක forward Reverse drum swswitch එක wiring කරන විදිය ගැන video එකක් කරන්න පුළුවන්ද? ස්තුති !

  • @udayapriyadarshana4287
    @udayapriyadarshana4287 7 หลายเดือนก่อน +2

    නියමයි ස්තුතිය ි

  • @mahindawidyarathna6318
    @mahindawidyarathna6318 7 หลายเดือนก่อน

    ගොඩක් ස්තූතියි ඔබට .. 🙏👍

  • @delapalagedanushakakdds9848
    @delapalagedanushakakdds9848 6 หลายเดือนก่อน +2

    ටවල් රැක් සපත්තු රැක් හදන්නේ කොහොම ද

  • @upulindika231
    @upulindika231 7 หลายเดือนก่อน

    ❤ගොඩාක් වටිනවා...ඔබට ස්තුතිය ...

  • @sumedhafernandofernando4676
    @sumedhafernandofernando4676 7 หลายเดือนก่อน

    ❤❤❤🎉🎉 bohoma sthuthi mage adahasata prathichara dakkuwata.👍👍👍

  • @GKBoy-gt2wk
    @GKBoy-gt2wk 7 หลายเดือนก่อน +2

    Good job

  • @nethaniahsvirtualvoyage6639
    @nethaniahsvirtualvoyage6639 3 หลายเดือนก่อน +1

    Hi, can we fix a four wheels to this, to push around?

  • @dumithnishantha2321
    @dumithnishantha2321 7 หลายเดือนก่อน

    Hoyapu deyak sir thanks

  • @asangamendis6105
    @asangamendis6105 7 หลายเดือนก่อน +3

    ඔයිට ලාභයි ලෙසියි මොරටුව පානදුර වැල්ල අයින පාරේ ලී බඩු කඩවල රු. 2000/= කට පමණ ලී වලින් සැදු ඔය රැක් ගන්න තියනවා, එවා කල්පැවැත්මත් හොඳයි 😁

  • @piyasenagamage1347
    @piyasenagamage1347 7 หลายเดือนก่อน

    Thanks.

  • @sujeewashiromani5231
    @sujeewashiromani5231 7 หลายเดือนก่อน

    Thanks 🌹🌹🌹🌹🌹🌹🌹

  • @maurisubashini1643
    @maurisubashini1643 7 หลายเดือนก่อน +1

    Niyemaiiii

  • @RohiniRohini-kv8bo
    @RohiniRohini-kv8bo 16 วันที่ผ่านมา +1

    ලී. වලින් හදපු ව හරි නෑ ලී වල කහට අල්ලනවා රෙදි වලට

  • @kumarisenavirathne2367
    @kumarisenavirathne2367 24 วันที่ผ่านมา

    මමත් මෙය අහන්නයි හිටියෙ දැන්හරි වියදම කීයක් වේද

  • @CharakaTerance
    @CharakaTerance 7 หลายเดือนก่อน

    ස්තුතියි.අකුලන්න පුළුවන් එකක් නිර්මානය කරන විදිය පුඑවන්නම් පෙන්වන්න.

  • @ShailaRandeniya-up4es
    @ShailaRandeniya-up4es 7 หลายเดือนก่อน +1

    මම ඔබතුමාගේ වීඩීයෝ බලන කෙනෙක් මට ඇළුමිනියම් හට්ටි රාවණා සෙට් කියන්නේ ඒ කේ චූටි හිලක් තියෙනවා පාස්සගන්න ක්‍රමයක් තියෙයිද

  • @janakaweerasinghe6440
    @janakaweerasinghe6440 7 หลายเดือนก่อน

    Niyamay...

  • @samanthabandara9470
    @samanthabandara9470 7 หลายเดือนก่อน

    Very good video

  • @praneethmadushan7149
    @praneethmadushan7149 7 หลายเดือนก่อน

    10:19 s lon batawala redi lissa wetenawata wisadumak denna

  • @kalanikrishanthi-tc3qy
    @kalanikrishanthi-tc3qy 7 หลายเดือนก่อน

    👍

  • @rio_zia
    @rio_zia 7 หลายเดือนก่อน

    මම ඔබතුමාගෙ වීඩියෝ හැමදාම බලනවා. හැබැයි මෙ වීඩියෝ එකනම් සාර්ථක නැ මොකද මේක හදපු කෑලි ටිකට යන ගාණ ගොඩක් වැඩියි හදපු එකක් කඩෙන් ගන්නවට වඩා. මේකට වඩා ලස්සන අකුලන්න පුළුවන් එකක් මේක හදනවට යන මුදලට වඩා අඩු මුදලකින් ගන්න පුළුවන්

  • @KalyaniKahingala
    @KalyaniKahingala 7 หลายเดือนก่อน

    අකුලන්න පුලුවන් එකක් හදන්න.

  • @sajeewasandaruwannugawela
    @sajeewasandaruwannugawela 7 หลายเดือนก่อน

    ❤❤❤

  • @erangadesilva6537
    @erangadesilva6537 7 หลายเดือนก่อน

  • @SriSmart-hm9ue
    @SriSmart-hm9ue 7 หลายเดือนก่อน

    අව්වට ඔය බට ඇද වෙනවා නේද?

  • @ajithperera7012
    @ajithperera7012 7 หลายเดือนก่อน

    පිඟන් රැක් එකක් හදමුද

  • @Mkpradeep-ry9xn
    @Mkpradeep-ry9xn 7 หลายเดือนก่อน

    nawanna be

  • @nimaytcom9847
    @nimaytcom9847 5 หลายเดือนก่อน +2

    ඔය බඩු වලට මාර වියදමක් යනවා කඩෙි ඔයිට වැඩිය අඩුවට ගන්න පුළුවන් මං කියන්නමි ලාබෙට රෙදිවෙිලන කුුමයක් ගන්න දිග ලනුවක් පොල් ගස් දෙකක් හරි වෙන මොන ගස් දෙකක් තියෙන තැනකට ගිහින් එක කොනක් එක පැත්තක ගැටගහලා අනිත් කොන අනික් ගහේ ගැටගහලා රෙදි වනාගන්න මෝඩ විඩියෝ නොදා හොඳ දෙයක් ඉදිරිපත් කරන්න අත්හදා බලන්න ගොස් ගෙදරින් බැනුමි අහපුවාර අනන්තයි

    • @kumarisenavirathne2367
      @kumarisenavirathne2367 24 วันที่ผ่านมา +4

      ගසුත්නැති ලීසොයගන්නත් අපහසු අයටයි මේ ඔයා ගැන විතරක් හිටතන්න එපා

  • @MaheshEkanayaka-cg9ew
    @MaheshEkanayaka-cg9ew 7 หลายเดือนก่อน

    අද කඩේ ඔය කෑලි ටිකේ මිල බැලුවද..?. කඩෙන් ගන්න පුලුවන් ඔය කෑලි ටික මිලට ගන්න කොට.. මෝඩ වීඩියෝ