ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
හරිම ප්‍රයෝජනවත් ! ගොඩක් හොඳ video එකක්. ස්තූතියි ඔබට🙏
ඔයා දාන වීඩියෝ ඇත්තටම සුපිරි ඒ වීඩියෝ බලන්න පුළුවන් විදියට ඔක්කොම බලන්න පුළුවන් විදියට අපිට පල්ලෙහා ලින්ක් එක දාන්න
එයාගෙ චැනල් එකේ වීඩියෝ තියෙනවා.බලන්න
ඇත්තෙන්ම ගොඩක් වැදගත් වීඩියෝවක්..තෙරුවන් සරණයි ඔබට...
නිර්මාණශීලී ඔබට මාගේ ප්‍රණාමය
සාමාන්‍ය ගෙදරදොරේ කතාකරන භාෂාවෙන් ඔබගේ සුහද ඉදිරිපත් කිරීම් අහන්නත් ආසයි. ඒ නිසාම ඔබ ඉදිරිපත් කරන දේ හොඳින්මත් වැටහෙනවා. ඔබගේ මෙම සරල නිර්මාණයන් හරිම ප්‍රයෝජනවත්. ඔබ ලංකාවේ දකුණු පළාතේ කෙනෙකු බවයි මට සිතෙන්නෙ.ඔබට ස්තුතියි.(විදේශයක සිට)
ඔබේ නිර්මාණශීලිත්වයට මගේ ප්‍රණාමය.ස්තුතියි.
ඇත්තටම ඔබ තුමාගේ නිර්මාණ අලුත් අත්දැකීමක් විශිෂ්යි.තෙරුවන් සරණයි
ඉතාම නිරවුල් පැහැදිලි කිරීමක් ස්තුතියි මහත්තයා
හැම දෙනාටම වැදගත් ප්‍රයෝජන වත් නිර්මාණයක්. ඔබ තුමා ට ගොඩක් ස්තුතියි
බොහොමත්ම ස්තූතියි ඔබතුමාණන්හට .හැකි නම් ,කොස් සහ දෙල් වැනි ආහාර වර්ග හිරු කිරණ මඟින් වියළා ගැනීමට හැකි , සූර්‍ය වියළනයක් සාදා ගන්නා ආකාරය කියා දෙන්න .
හරිම ප්‍රයෝජනවත් තව එකක් මේ..ඔයාගෙ video,කියනදේ,පෙන්වන හැටි,භාෂාව හරිම පැහැදිලියි..මේක එලියෙ අව්ව තියෙන තැනක හැදුවොත් අව්වට බට ඇද වෙයිද..👍👍
ඔබඉදිරිපත්කල වීඩියෝඑක ඉතාවැගගත් බොහොමස්තුතියි..
හරිම වැදගත් .ඔබට තෙරැවන් සරණයි ස්තුතියි .
ගොඩක් වටිනාකමක් තියෙනවා .බොහොම ස්තුති .දීර්ඝ ආයුෂ ලැබේවා !!!!
බොහොම ස්තුතියි . මේක ගොඩක් ප්‍රයෝජනවත් දෙයක් මට .
හරිම අපූරු නිර්මාණයක් ස්තුතියි ඔබතුමාට
වටිනා මෙවැනි දේවල් තව තවත් නිර්මාණය කිරීමට ඔයාට ශක්තිය deiraya ලැබේවා ❤❤❤
මං ඔබ තුමාට කිව්ව වීඩියෝ එක දැම්මට ගොඩක් ස්තුතියි.තව තවත් මෙවැනි නිර්මාණ කිරීමට ශක්තිය ලැබෙන්න ඕන.🙏🙏🙏
Very good රෙදි වැල් බදිනවා වෙනුවට really good bless you
හරිම shok වටිනා අදහස් වලට ස්තුති ස්තුති ස්තුති ස්තුති theruwan saranai 🙏🙏🙏🙏🙏 ♥️♥️♥️
👍 හරිම වටින වැදගත් video එකක් ඔබ තුමාට බොහොම ස්තූතියි 🙏
බොහොම ප්‍රයෝජනවත් වැඩසටහන් මම පූළුවන් විදිහට හෑම වැඩසටහනක් වගේ බලනව
හරිම හොඳ නිර්මාණයක් ස්තුතියි ඔබතුමාට.
කාලේ හැටියට ප්‍රයෝජනවත් දෙයක්...🎉🎉🎉
ගොඩක් ස්තූතියි වටිනා නිර්මාණයක් ❤
බොහෝම ස්තූතියි ඔබතුමාට.🙏🙏🙏
ඇත්තටම මගේ බාත්රූමි එකට මේවාගේ රැක් එකක් හදන්න ඕන ඔබට ගොඩක් පිං
බොහොම හොඳයි බොහොම ස්තුතියි
🙏 ස්තුතියි හරිම වටිනවා.
ප්‍රයෝජනවත් දෙයක් ඔබට ජයවේවා ..👌👌👌👌👌👌
ගොඩාක් හොඳ වැඩක්
බොහෝමත්ම ස්තූතියි .වැදගත් හරිම වටිනා වීඩියෝ එකක්. ඔබ තුමාගේ මෙවැනි වටිනා වීඩියෝ ඉදිරියටත් බලාපොරොත්තුවෙන් ඉන්නව.බුදු සරණයි .....!!
ඔබට බොහොම ස්තුතියි මේ වගේ වැ ද ගත් වීඩියෝ ඉදිරිපත් කරනවා ට
අදයි මේක දැක්කේ. ඒක නියමයි. මමත් හදන්න ඕනි. මේ වගේ වීඩියෝස් තව දාලා තියෙනවද?❤❤
ඔබ හොද අදහස් නිර්මාණ ඉදිරිපත් කරන්නේ. 👍👍👍
හරිම හොඳට තෙරුනා
ස්තුතියි ඔබට ජයවේවා
ඉතා වැදගත්, බොහොම ස්තූතියි 🙏🙏
සුභ දවසක් බුදුන්ගේ සරනයි මහත්තයෝ .... ඔබතුමා ගේ වීඩියෝ ඉතාම වැදගත් ...
ගොඩාක් වටින විඩියෝ එකක👍👍👍👍👍👍
නියමයි.ස්තුතියි.❤❤❤
නියමයි නේ..❤️❤️හරිම වටිනවා
මෙීක සුපිරි ම සුපිරි වැඩ ක් රැකියා වල නියුතු අයට කිරි දරැවො ඉන්න අමිමලාට වැසි කා ලයට ගෙදර වහල යන උදවිය ට මිල කල නොහැකි ය
ගොඩක් ස්තුතියි ඔයාට ජය වේවා
ඇත්තටම හොඳයි . වැදගත් වීඩියෝ ඒකක්
දැනුමලබාදුන්නටස්තුතියි
පුළුවන් නම් එහා මෙහා ගෙනියන්න පුළුවන් ස්ටෑන්ඩ් එකක් හදන්න කියල දෙන්නකෝ.හිටිවන එකක් මිදුලේ තියන්න..ස්තුතියි ඔබතුමා ට 🙏❤️
ගොඩක් වටිනා දෙයකි . ස්තුතියි
බොහොම වැදගත් වීඩියෝවක්.. ස්තුතියි 🙏
හරිම වටිනවා ස්තුතියි
Amazing very valuable video.congragulayiom 😮
ගොඩක් ස්තුතියි ඉතාමත් වටිනා වැදගත් වීඩියෝවක්.
ස්තූතියි සර් තෙරුවන් සරණයි
😊බොහෝම ස්තුතයි ඔබ තුමාට තෙරුවන් සරණයි
හරිම වටිනව බුදුසරනයි ඔබට
ඉතා වටිනවා
ලස්සනයිහරියටබල්ලන්න
ඇත්තටම මේපිලිබඳ හදුන්වා දුන්නට පිං
බොහෝ වටිනවා.ස්තූතියි
සුපිරි ජයවේවා!
ඉතාම වටිනවා ස්තුතියි
බොහොම ස්තුතියි මහත්මයා 🤍
නියමයි ****** නියමයි ****නියමයි****
වීඩියෝ එක හොඳයි
සුපිරි ම තමයි 💪💪💪
වටිනා දෙයක් ස්තුතියි
Good GoD bless you 💕💕
Good one..
Aththatama proyojanawath.sthuthie
Another good & useful effort Chathura. Keep it up.
Oba thumata godak sthuthi.mage adahasa itukalata.❤❤❤🎉🎉🎉
ස්තූතියි චතුර.
ස්තූතියි ඔබට ජය
අති විශිෂ්ට නිර්මාණයක්
Thank you. Its very important.
👌 👌👌නියමයි
Godaak watinawa
නම වගේමයි වැඩත් නියමයි චතුර ඔබ යන ගමන් සාර්ථකයි.
වතුර කියන නම කොහොමද බං මේක ට ගැලපෙන්නේ
ස්තුතියි.
සුපිරි
මෙිකනං ගෙදරට අවශ්‍යම දෙයක්
Good idea mr.chathura
වටිනවා ස්තුතියි
It's usefully idea .give more ideas for us thanks ❤❤
Thank you Sir, Oya sockets branded ewa mila wadi.,Unbranded ewa adu milata ganna puluwan,me wadeta hodatama pramanawath.thanks.
Noyamai
නියමයි සහෝදරයා .
Niyamai budusaranai
Very good theruvan saranai vineetha
නියමයි නියමයි ❤
ස්තූතියි ❤
Good idea 👍
Aththatama watina adahas oba thumata dirgayusa
Thanks for your useful information 👍
oya dana vidio harima weedagath slmt chathura
Always you are given good ideas .
Thank you very much.
නියමයි!!👍
obathuma gena widiyo godak watinawa
ෂා නියම අයිඩියා
වටිනව.
හරිම ප්‍රයෝජනවත් ! ගොඩක් හොඳ video එකක්. ස්තූතියි ඔබට🙏
ඔයා දාන වීඩියෝ ඇත්තටම සුපිරි ඒ වීඩියෝ බලන්න පුළුවන් විදියට ඔක්කොම බලන්න පුළුවන් විදියට අපිට පල්ලෙහා ලින්ක් එක දාන්න
එයාගෙ චැනල් එකේ වීඩියෝ තියෙනවා.බලන්න
ඇත්තෙන්ම ගොඩක් වැදගත් වීඩියෝවක්..තෙරුවන් සරණයි ඔබට...
නිර්මාණශීලී ඔබට මාගේ ප්‍රණාමය
සාමාන්‍ය ගෙදරදොරේ කතාකරන භාෂාවෙන් ඔබගේ සුහද ඉදිරිපත් කිරීම් අහන්නත් ආසයි. ඒ නිසාම ඔබ ඉදිරිපත් කරන දේ හොඳින්මත් වැටහෙනවා. ඔබගේ මෙම සරල නිර්මාණයන් හරිම ප්‍රයෝජනවත්. ඔබ ලංකාවේ දකුණු පළාතේ කෙනෙකු බවයි මට සිතෙන්නෙ.
ඔබට ස්තුතියි.
(විදේශයක සිට)
ඔබේ නිර්මාණශීලිත්වයට මගේ ප්‍රණාමය.ස්තුතියි.
ඇත්තටම ඔබ තුමාගේ නිර්මාණ අලුත් අත්දැකීමක් විශිෂ්යි.තෙරුවන් සරණයි
ඉතාම නිරවුල් පැහැදිලි කිරීමක් ස්තුතියි මහත්තයා
හැම දෙනාටම වැදගත් ප්‍රයෝජන වත් නිර්මාණයක්. ඔබ තුමා ට ගොඩක් ස්තුතියි
බොහොමත්ම ස්තූතියි ඔබතුමාණන්හට .
හැකි නම් ,කොස් සහ දෙල් වැනි ආහාර වර්ග හිරු කිරණ මඟින් වියළා ගැනීමට හැකි , සූර්‍ය වියළනයක් සාදා ගන්නා ආකාරය කියා දෙන්න .
හරිම ප්‍රයෝජනවත් තව එකක් මේ..ඔයාගෙ video,කියනදේ,පෙන්වන හැටි,භාෂාව හරිම පැහැදිලියි..මේක එලියෙ අව්ව තියෙන තැනක හැදුවොත් අව්වට බට ඇද වෙයිද..👍👍
ඔබඉදිරිපත්කල වීඩියෝඑක ඉතාවැගගත් බොහොමස්තුතියි..
හරිම වැදගත් .ඔබට තෙරැවන් සරණයි ස්තුතියි .
ගොඩක් වටිනාකමක් තියෙනවා .බොහොම ස්තුති .දීර්ඝ ආයුෂ ලැබේවා !!!!
බොහොම ස්තුතියි . මේක ගොඩක් ප්‍රයෝජනවත් දෙයක් මට .
හරිම අපූරු නිර්මාණයක් ස්තුතියි ඔබතුමාට
වටිනා මෙවැනි දේවල් තව තවත් නිර්මාණය කිරීමට ඔයාට ශක්තිය deiraya ලැබේවා ❤❤❤
මං ඔබ තුමාට කිව්ව වීඩියෝ එක දැම්මට ගොඩක් ස්තුතියි.තව තවත් මෙවැනි නිර්මාණ කිරීමට ශක්තිය ලැබෙන්න ඕන.🙏🙏🙏
Very good රෙදි වැල් බදිනවා වෙනුවට really good bless you
හරිම shok වටිනා අදහස් වලට ස්තුති ස්තුති ස්තුති ස්තුති theruwan saranai 🙏🙏🙏🙏🙏 ♥️♥️♥️
👍 හරිම වටින වැදගත් video එකක් ඔබ තුමාට බොහොම ස්තූතියි 🙏
බොහොම ප්‍රයෝජනවත් වැඩසටහන් මම පූළුවන් විදිහට හෑම වැඩසටහනක් වගේ බලනව
හරිම හොඳ නිර්මාණයක්
ස්තුතියි ඔබතුමාට.
කාලේ හැටියට ප්‍රයෝජනවත් දෙයක්...🎉🎉🎉
ගොඩක් ස්තූතියි වටිනා නිර්මාණයක් ❤
බොහෝම ස්තූතියි ඔබතුමාට.🙏🙏🙏
ඇත්තටම මගේ බාත්රූමි එකට මේවාගේ රැක් එකක් හදන්න ඕන ඔබට ගොඩක් පිං
බොහොම හොඳයි බොහොම ස්තුතියි
🙏 ස්තුතියි හරිම වටිනවා.
ප්‍රයෝජනවත් දෙයක් ඔබට ජයවේවා ..👌👌👌👌👌👌
ගොඩාක් හොඳ වැඩක්
බොහෝමත්ම ස්තූතියි .වැදගත් හරිම වටිනා වීඩියෝ එකක්. ඔබ තුමාගේ මෙවැනි වටිනා වීඩියෝ ඉදිරියටත් බලාපොරොත්තුවෙන් ඉන්නව.බුදු සරණයි .....!!
ඔබට බොහොම ස්තුතියි මේ වගේ වැ ද ගත් වීඩියෝ ඉදිරිපත් කරනවා ට
අදයි මේක දැක්කේ. ඒක නියමයි. මමත් හදන්න ඕනි. මේ වගේ වීඩියෝස් තව දාලා තියෙනවද?❤❤
ඔබ හොද අදහස් නිර්මාණ ඉදිරිපත් කරන්නේ. 👍👍👍
හරිම හොඳට තෙරුනා
ස්තුතියි ඔබට ජයවේවා
ඉතා වැදගත්, බොහොම ස්තූතියි 🙏🙏
සුභ දවසක් බුදුන්ගේ සරනයි මහත්තයෝ .... ඔබතුමා ගේ වීඩියෝ ඉතාම වැදගත් ...
ගොඩාක් වටින විඩියෝ එකක👍👍👍👍👍👍
නියමයි.ස්තුතියි.❤❤❤
නියමයි නේ..❤️❤️
හරිම වටිනවා
මෙීක සුපිරි ම සුපිරි වැඩ ක් රැකියා වල නියුතු අයට කිරි දරැවො ඉන්න අමිමලාට වැසි කා ලයට ගෙදර වහල යන උදවිය ට මිල කල නොහැකි ය
ගොඩක් ස්තුතියි ඔයාට ජය වේවා
ඇත්තටම හොඳයි . වැදගත් වීඩියෝ ඒකක්
දැනුමලබාදුන්නටස්තුතියි
පුළුවන් නම් එහා මෙහා ගෙනියන්න පුළුවන් ස්ටෑන්ඩ් එකක් හදන්න කියල දෙන්නකෝ.හිටිවන එකක් මිදුලේ තියන්න..ස්තුතියි ඔබතුමා ට 🙏❤️
ගොඩක් වටිනා දෙයකි . ස්තුතියි
බොහොම වැදගත් වීඩියෝවක්..
ස්තුතියි 🙏
හරිම වටිනවා ස්තුතියි
Amazing very valuable video.congragulayiom 😮
ගොඩක් ස්තුතියි ඉතාමත් වටිනා වැදගත් වීඩියෝවක්.
ස්තූතියි සර් තෙරුවන් සරණයි
😊බොහෝම ස්තුතයි ඔබ තුමාට තෙරුවන් සරණයි
හරිම වටිනව බුදුසරනයි ඔබට
ඉතා වටිනවා
ලස්සනයිහරියටබල්ලන්න
ඇත්තටම මේපිලිබඳ හදුන්වා දුන්නට පිං
බොහෝ වටිනවා.ස්තූතියි
සුපිරි ජයවේවා!
ඉතාම වටිනවා ස්තුතියි
බොහොම ස්තුතියි මහත්මයා 🤍
නියමයි ****** නියමයි ****නියමයි****
වීඩියෝ එක හොඳයි
සුපිරි ම තමයි 💪💪💪
වටිනා දෙයක් ස්තුතියි
Good
GoD bless you 💕💕