ලෝකු බටයකට ටි සෝකට් එකක් නැතුව පොඩි බටයක් සම්බන්ද කරන විදිය / How to connect big pipe to small pipe

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 พ.ย. 2024

ความคิดเห็น • 148

  • @Chandrasena-bl6zn
    @Chandrasena-bl6zn 9 หลายเดือนก่อน +10

    හොද විඩියොවක් ඔබට ජයවේවා

  • @harishchandrawijekoon8422
    @harishchandrawijekoon8422 9 หลายเดือนก่อน +10

    මහත්මයා හරිම වටිනා වීඩියෝ එකක් බොහොම ස්තුතියි

  • @douglasperera-rc6rr
    @douglasperera-rc6rr 9 หลายเดือนก่อน +3

    හොඳ අදහස් සහිත වීඩියෝ එකක් බෙහෙවින් ස්තුතියි ජයවේවා

  • @lalmunasinghe6515
    @lalmunasinghe6515 9 หลายเดือนก่อน +1

    ඉතාම හොද කුූමවේදයක්.ඔබතුමාට
    බොහෝම ස්තුතියි .🙏🙏🙏👍👍👍

  • @sudathponnamperuma8022
    @sudathponnamperuma8022 2 หลายเดือนก่อน +2

    හදිසි අවස්ථාවක මේ වගේ දෙයක් කරන්න පුළුවන් ..ඉතාම වැදගත් දැනුවත් කිරීම. ස්තූතියි ඔබට.❤❤

  • @wasanaboxing
    @wasanaboxing 9 หลายเดือนก่อน +10

    ආයුබෝවන් හොය හොය හිටපු වීඩියෝ එකත් ❤

  • @ranjanijayalath9176
    @ranjanijayalath9176 4 หลายเดือนก่อน +1

    අද කාලෙ යන වියදම්වල හැටියට මේ වගේ දැනුමක් ලබාදීම හරිම වටිනවා ඇත්තටම

  • @anojad7275
    @anojad7275 9 หลายเดือนก่อน +3

    ඒක හරිම වටිනවා මේ කාලේ හැටියට ලොකු වියදම් කපාහරින්න පුලුවන් වෙන එක ... ඔබට ගොඩක් පින්..

  • @sajahansadique6085
    @sajahansadique6085 2 หลายเดือนก่อน

    ඉතා සාර්ථක වීඩීයෝවක්. ස්තුතියි චතුර මහත්මයාණෙනි.

  • @powerofjesus483
    @powerofjesus483 9 หลายเดือนก่อน +1

    💞💞 ඔයාට ගොඩාක් thanks අපිට නොදන්න දේවල් කියලා දෙනවට 💕💕ඔයාටත් සුබ දවසක් 💕සදා ජයවේවා 💕

  • @ramyachandrasooriya7473
    @ramyachandrasooriya7473 5 หลายเดือนก่อน +1

    ඉතාම වැදගත්.ස්තුතියි.

  • @SisiraKumara-px1oe
    @SisiraKumara-px1oe 8 หลายเดือนก่อน

    නියමයි ගොඩක් හොඳ වීඩියෝ එකක් ස්තූතියි ඔබට 🤗🤗😍😍👍😊

  • @jayapalakurera8581
    @jayapalakurera8581 9 หลายเดือนก่อน

    Kiyala wadak na mahayhmaya obage video eka harima vatinawa. 👍
    දීර්ඝායුස ලැබේවා
    තෙරුවන් සරණයි

  • @divoshanbandara4294
    @divoshanbandara4294 8 หลายเดือนก่อน +1

    හොද විඩියොවක් ඔබතුමාට ගොඩක් පිං.

  • @chandanarupe6072
    @chandanarupe6072 2 หลายเดือนก่อน

    ජය වේවා, ඔබට

  • @laxmangunarathne
    @laxmangunarathne 9 หลายเดือนก่อน

    ඔබට පිං
    ....... මේව දැක්කම අපිට හරි සතුටක්

  • @keerthisenadevanarayanage7382
    @keerthisenadevanarayanage7382 9 หลายเดือนก่อน

    ඉතාම ප්‍රයෝජනවත්. අද.කාලේ හැටියට කඩෙන් මිලට ගන්න ගියොත් මෙවැනි T ,එකක් බර ගානක්. ස්තුතියි.

  • @ArunaWickramasinghe-j9u
    @ArunaWickramasinghe-j9u 2 หลายเดือนก่อน

    ගොඩක් ස්තුතිය් තවත්දේකින් දැනුවත් කරාට.

  • @AnandaJayawickrama-t1d
    @AnandaJayawickrama-t1d 9 หลายเดือนก่อน +2

    ඉතාමත් වටිනා විඩියොවක් ස්තැතිියි

  • @viithakumara9517
    @viithakumara9517 9 หลายเดือนก่อน

    ගොඩක් වටිනවා මහත්තයා

  • @AlexPerera-mi6yv
    @AlexPerera-mi6yv 2 หลายเดือนก่อน

    Mr chathura it s very exemplary and future useful when attending to a work like that. Noted for future use.Thanks for your endeavour. Hope some more infuture.

  • @kumarii.88xi75
    @kumarii.88xi75 7 หลายเดือนก่อน

    ❤බොහොම ස්තුතියි ඔබට ❤

  • @dharmasirikularatne2524
    @dharmasirikularatne2524 7 หลายเดือนก่อน

    ඉතාම හොද වීඩියෝවක්.

  • @wvmrangami2696
    @wvmrangami2696 7 หลายเดือนก่อน +1

    සුපිරිම වැඩක්

  • @nimalwijenayake791
    @nimalwijenayake791 2 หลายเดือนก่อน

    ඔබතුමාට පිං 🙏🙏🙏🙏🙏

  • @ShanthaManamperi-k9u
    @ShanthaManamperi-k9u 2 หลายเดือนก่อน

    Very GOOD THANKS A LOT FOR YOUR IDEAS

  • @nihalpathirana9094
    @nihalpathirana9094 8 หลายเดือนก่อน +1

    සුපිරි වැඩක්....

  • @ThusharaKuruppuarachchi
    @ThusharaKuruppuarachchi 2 หลายเดือนก่อน +1

    A good work 👍

  • @userFf689
    @userFf689 2 หลายเดือนก่อน

    OBA UTHUM MINISEKI.. SAMAHARA KUHAKA MINISSU.THAMAN DANNA DEYA ANITH AYATA KIYALA DENNE NEHE..GOD BLESS.

  • @nilupulsuramya7502
    @nilupulsuramya7502 9 หลายเดือนก่อน

    ඔබට ස්තෑතියි දීර්ඝායුෂ පතනවා

  • @bharatha4941
    @bharatha4941 2 หลายเดือนก่อน

    Not only the work you 2 excellent sir...

  • @SenaratneEdirisinghe-The-pv5pt
    @SenaratneEdirisinghe-The-pv5pt 3 หลายเดือนก่อน +1

    නියමයි.❤

  • @keerthisilvaa
    @keerthisilvaa 9 หลายเดือนก่อน +1

    අතිවිශිෂ්ඨයි

  • @anandakulasooriya8721
    @anandakulasooriya8721 2 หลายเดือนก่อน

    බොහොම ස්තුතියි

  • @hnaananda4899
    @hnaananda4899 3 หลายเดือนก่อน +1

    Excellent 🎉🎉🎉🎉🎉

  • @abacusplumbingandwatermana7314
    @abacusplumbingandwatermana7314 7 หลายเดือนก่อน +1

    Smart work. Good luck

  • @ArunaWickramasinghe-j9u
    @ArunaWickramasinghe-j9u 8 หลายเดือนก่อน

    ස්තුතිය් ඔබට

  • @SunilPremarathne-ug3et
    @SunilPremarathne-ug3et 2 หลายเดือนก่อน

    නියමයි!

  • @Rohitha-dt6sk
    @Rohitha-dt6sk 9 หลายเดือนก่อน

    ඇත්තටම හොද වැඩක් බොහොම ස්තූතියි

  • @yasarathanabandara5513
    @yasarathanabandara5513 9 หลายเดือนก่อน +1

    වැදගත් දෙයක්

  • @userFf689
    @userFf689 2 หลายเดือนก่อน

    SRI LANKAWE MINISSU.AKEK DANNA DEYA ANEKAATA KIYA NODEEMA THULA RATA WALAPALLATA GOS ATHA...GOD BLESS.OBATA..

  • @kasunkumara8755
    @kasunkumara8755 9 หลายเดือนก่อน

    Oya dana hama video ekakma hodai..ape edi neda wada walata gdk udau wei..jayawewa.

  • @userFf689
    @userFf689 2 หลายเดือนก่อน

    LOKU SAMAAJA SEWAYAK..AARTHMAARTHA KAAMI MINISUN SITINA SAMAAJAYAKA OBA💯🇱🇰 PARARTHA KAAMI UTHUM MINISEK...GOD BLESS.YOU.

  • @manusathmaga1552
    @manusathmaga1552 8 หลายเดือนก่อน

    ජයවේවා ජයවේවා

  • @Asat-o8p
    @Asat-o8p 4 หลายเดือนก่อน +1

    Oyanam supiri weddek

  • @LdsugathLDSUGATHNISSANKA
    @LdsugathLDSUGATHNISSANKA 6 หลายเดือนก่อน

    Your presentation is very excellent

  • @AnnoyedFencing-xq4tq
    @AnnoyedFencing-xq4tq 9 หลายเดือนก่อน

    Super.godaak watinava.

  • @pemasirisd2329
    @pemasirisd2329 9 หลายเดือนก่อน +20

    ඔබට පිං මේවාගේ වීඩියෝ ගෙනවට

  • @sunandagamage6641
    @sunandagamage6641 2 หลายเดือนก่อน

    සුපීරී ❤❤❤❤❤

  • @jayanthapushpakumara9970
    @jayanthapushpakumara9970 8 หลายเดือนก่อน

    Boru Veda EPA kotaram amaruda, velaa Vs,Malaya spare yannaba,surema ne,gelavenna puluan

  • @LakmalSilva-y6z
    @LakmalSilva-y6z 4 หลายเดือนก่อน +1

    මරැ

  • @BandaraWije-eu6ls
    @BandaraWije-eu6ls 9 หลายเดือนก่อน +1

    ඉතා වටිනා විිඩියෝවක්

    • @SirisomaKalupahana
      @SirisomaKalupahana 9 หลายเดือนก่อน +1

      ශා හරිම ලස්සනයි, නියමයි ,,ට්‍රයි කරල බැලුව ..කියල වැඩක් නැහැ.. ගොඩක්ම හොදයි. .. ස්තුතියි ..ස්තුතියි....ගොඩක් ස්තුතියි., මහත්මයා ඔබට,.

  • @samadinanayakkara6520
    @samadinanayakkara6520 9 หลายเดือนก่อน +1

    Very good idiya.👍👍👍👍

  • @samanathapaththu1308
    @samanathapaththu1308 9 หลายเดือนก่อน +1

    සුපිරිමයි,,,,

  • @rohanwarnakulasooriya7346
    @rohanwarnakulasooriya7346 9 หลายเดือนก่อน +2

    සුපිරි 👍

  • @sisiraperera2404
    @sisiraperera2404 9 หลายเดือนก่อน +1

    very good .thanks

  • @sameeramadusha3324
    @sameeramadusha3324 9 หลายเดือนก่อน +1

    නියමයිනේ 👍😊

  • @jayaweerawickramasinghe7763
    @jayaweerawickramasinghe7763 9 หลายเดือนก่อน +1

    Thank you ❤ It is great..❤

  • @kelumkonara9317
    @kelumkonara9317 9 หลายเดือนก่อน

    නියමයි... ජය වේවා

  • @nihalrajasekara5722
    @nihalrajasekara5722 9 หลายเดือนก่อน

    නියමයි මහත්තයො...........

  • @susanthapushpakumara1024
    @susanthapushpakumara1024 9 หลายเดือนก่อน

    godak watinawa....Boho pin

  • @chathuradissanayake6889
    @chathuradissanayake6889 9 หลายเดือนก่อน

    Harema watena deyak oba keyala dunne. Kalayata galapenawa. Thawa thawath mewan thewal gena emata obata sakthiya daheriyA lebewa.

  • @userFf689
    @userFf689 2 หลายเดือนก่อน

    APE RATA DIYUNU KARA GANNA NAM OBA THUMA WAGE.AYATA DEERGA AAYUSHA LEBIYA💯 YUTHUYA.GOD BLESS.YOU..

  • @යුරෝපයේපිස්සාCrazyinEurope
    @යුරෝපයේපිස්සාCrazyinEurope 9 หลายเดือนก่อน +1

    සුපිරි ❤❤❤

  • @PasinduUmayanga9797
    @PasinduUmayanga9797 หลายเดือนก่อน

    Eekanm supiri aa ❤

  • @victornimalfernando8061
    @victornimalfernando8061 9 หลายเดือนก่อน

    GOOD Job ❤

  • @antonrathnayaka6821
    @antonrathnayaka6821 หลายเดือนก่อน

    Hondha deyak.sthuthii.

  • @userFf689
    @userFf689 2 หลายเดือนก่อน

    MAMA GARMENT FACTRY HIMIKARUWEKI..SAMAHARA ANGALUM BLOCK HADANA KAANTHAWO.ANITH AYATA HADANA WIDIYA DAKINNAWATH DENNA AKAMETHIYA AHEMA AYA INNA RATA SRI LANKAWA YI..

  • @KapilaNilantha-r2z
    @KapilaNilantha-r2z 9 หลายเดือนก่อน

    Txs so much. Ela.

  • @samanperera4535
    @samanperera4535 9 หลายเดือนก่อน

    මම ඔය වැඩේ කාලෙක ඉඳන් කරන දෙයක්.ඒත් තවත් දෙයක් කරනවා.ඒ ඉටිපන්දමක් පාවිච්චි කරල සවිකරන බටේ කෙළවර පොඩ්ඩක් ලොකු කරල ගම්ගාල ඇදල ඒ කෙළවරේ නවත්තගෙන හිරට අලෝගන්න එක.එතකොට තවත් සවිමත් වගේම වෝට ෆ්ලෝ එකට බාධා වෙන්නෙත් නෑ.තව ඒ වගේ බටයක් ලොකු කරනව වගේම පුංචි කරන්නත් දෙපැත්තම රත්කරල පුංචි කරන්න ඕනි කෙළවර අනිත් බටේ ඇතුලටම යවල ඒකෙ රත් නොවුණු ලොකු නූනු කොටසට යනකම් යවල පුංචි කරගන්න එක.
    කමෙන්ට් දැක්කම හැමෝටම ඒක ඕනි කියල හිතුන නිසා ලීවෙ.
    වීඩියෝවට ස්තූතියි.

  • @kamalmuthukuda6831
    @kamalmuthukuda6831 9 หลายเดือนก่อน

    සවර් වෑල් එකේ වෑල් සොකට් එක තඹ නිසා ත්‍රේට් සීල් දාල ගම් දාන්න ඕන ද..නැත්තම් වෙන මොනවාද දාන්නෙ

  • @UthpalaAthurugiriya
    @UthpalaAthurugiriya 6 หลายเดือนก่อน

    Good idea

  • @upendradissanayaka3636
    @upendradissanayaka3636 9 หลายเดือนก่อน

    1 අගල garden hose joint කරන්න කියලා දෙන්න please

  • @DharmasenaPathiraja-bi9yz
    @DharmasenaPathiraja-bi9yz 2 หลายเดือนก่อน

    ඔයාගේ සාර්ථක තවය අන් අයට ලබාදීම පිලිබඳ ස්තුතියි

  • @josephperera9637
    @josephperera9637 9 หลายเดือนก่อน

    Good brother thank you god bless you 🙏🏻

  • @userFf689
    @userFf689 2 หลายเดือนก่อน

    ISRAEL WAGE RATAWAL DIYUNU WELA THIYENNE.OBA WAGE GUNA YAHAPATH MINISSU.AHAE.INNA NISAYI..GOD BLESS.

  • @damayanthiperera7444
    @damayanthiperera7444 9 หลายเดือนก่อน

    වැලි කඩදාසිය මොනවගේ එකක්ද සුදුසු .අංකයක් තියනවද

  • @hettiarachchi3339
    @hettiarachchi3339 2 หลายเดือนก่อน

    හොදයි 👍

  • @upuludayashantha2647
    @upuludayashantha2647 9 หลายเดือนก่อน

    very good

  • @JerardAnton
    @JerardAnton 9 หลายเดือนก่อน

    Me gas burner eka ganna thiyenne koheda

  • @priyanthaliyanarachchi-pt3gb
    @priyanthaliyanarachchi-pt3gb 9 หลายเดือนก่อน +1

    නියමයි,මේ මහත්තයා මාතර නේද?

  • @janakasampath5798
    @janakasampath5798 9 หลายเดือนก่อน

    Super

  • @සජිත්ප්රේමදාසමැස්
    @සජිත්ප්රේමදාසමැස් 9 หลายเดือนก่อน

    සුපිරි ❤❤❤

  • @jagathwickramasinghe6852
    @jagathwickramasinghe6852 9 หลายเดือนก่อน

    Heat gun 1k හදා ගන්න විදියක් කියන්න mr

  • @romeshjansz6764
    @romeshjansz6764 9 หลายเดือนก่อน

    Excellent work

  • @user-yd4ji1ng1n
    @user-yd4ji1ng1n 9 หลายเดือนก่อน +1

    Good

  • @awjmanike6346
    @awjmanike6346 8 หลายเดือนก่อน

    Itha wadagath

  • @janakasaman3884
    @janakasaman3884 9 หลายเดือนก่อน

    Good

  • @wasanaboxing
    @wasanaboxing 9 หลายเดือนก่อน

    Good job thank for sharing

  • @lalkumarasiri565
    @lalkumarasiri565 9 หลายเดือนก่อน

    නියමයි

  • @ajithperera7012
    @ajithperera7012 9 หลายเดือนก่อน

    pvc බට වලින් පිඟන් රාක්කයක් හදමුද?

  • @arunakumara1685
    @arunakumara1685 9 หลายเดือนก่อน

    Suppiri wadak

  • @MohamedAslam-g1e
    @MohamedAslam-g1e 9 หลายเดือนก่อน

    Niyama weda malliyo

  • @NagodaGamageiPemachandra
    @NagodaGamageiPemachandra 9 หลายเดือนก่อน

    Supirji

  • @WarnasiriKumara
    @WarnasiriKumara 9 หลายเดือนก่อน +1

    Thanks

  • @kudissanayake5789
    @kudissanayake5789 9 หลายเดือนก่อน

    Thanks

  • @madusanka_wijewardana
    @madusanka_wijewardana 9 หลายเดือนก่อน

    supiri....

  • @nimalpremawardhana8572
    @nimalpremawardhana8572 4 หลายเดือนก่อน +1

    Cheap and neet

  • @j.c.dissanayake382
    @j.c.dissanayake382 9 หลายเดือนก่อน

    Thanks malli

  • @karunadasahaputantri5674
    @karunadasahaputantri5674 9 หลายเดือนก่อน

    Thanks.