දම්වැල් සෑදිය හැකි උපකරනයක්/Bender for steel chain very easily/bender chain making

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ต.ค. 2024
  • දම්වැල් සෑදිය හැකි උපකරනයක්/Bender for steel chain very easily/bender chain making #chathuraslmt
  • ตลก

ความคิดเห็น • 25

  • @thulchith
    @thulchith 2 หลายเดือนก่อน +1

    වටිනවා. බොහොම ස්තුතියි........................

  • @CsMotivational5
    @CsMotivational5 9 หลายเดือนก่อน

    ගොඩක් වටින විඩියෝවක්. මං හිතන්නේ ඔබ හැම වැඩක්ම දන්න ෆට්ට වැඩ්ඩේක්... දක්ෂයේක්..❤ ඔබෙ හැකියාවන් අගය කරනවා මහත්‍තයා. ඔබතුමාගේ හැකියාවෙන් ඔබතුමාට ගොඩක් දියුණු වෙන්න පුලුවන්... හැකියාවන් වලින්.. තමන්ගේම කියලා හැකියාවෙන් ගේමක් ගහාන මිනිස්සු තමා ලෝකේ දිනන්නේ.. ලෝබ කමක් නැතිව අනිත් අයටත් දැනුම බෙදන ඔබ තුමාට බෝහොම ස්තූති ...දිර්ගායුෂ ලැබේවා... අපි හොද සිතින් හොද දෙයක් කරෝත් අපිට හොද ප්‍රතිඵල ලැබේනවා.... බුදු සරණයි

  • @tironjayarathna-dp1yb
    @tironjayarathna-dp1yb 9 หลายเดือนก่อน +3

    නියමයි

  • @saliyajayathilaka4542
    @saliyajayathilaka4542 11 หลายเดือนก่อน +2

    Good idea

  • @rohananalaka6264
    @rohananalaka6264 ปีที่แล้ว +1

    ඇත්තටම හොද විඩියෝ එකක්

  • @asankapadmakumara8552
    @asankapadmakumara8552 9 หลายเดือนก่อน

    එල

  • @munasinghedissanayake1349
    @munasinghedissanayake1349 9 หลายเดือนก่อน

    Niyamai aiyawede

  • @hemapalamanathunga7436
    @hemapalamanathunga7436 9 หลายเดือนก่อน

    හැමදාටම වටිනවා. බොහොම ස්තුතියි.

  • @tmhinbanda
    @tmhinbanda 7 หลายเดือนก่อน

    Obata niduk nirogi suwaya lebewa

  • @sithairangani1026
    @sithairangani1026 9 หลายเดือนก่อน +6

    ඔබතුමා ඔයවගේ උපකරණ හදලා අලවි කරන්න,

  • @AsaGama-lq7kl
    @AsaGama-lq7kl 3 หลายเดือนก่อน +1

    තව විදියක් කියන්න

  • @amalperera3074
    @amalperera3074 9 หลายเดือนก่อน +1

    👍👍👍👍

  • @DayaPattiwila
    @DayaPattiwila 5 หลายเดือนก่อน

    මෙබඳු දේ දන්නා බොහෝ අය සිටිනවා. නමුත් ඔවුන්ගේ ගුරු මුෂ්ටිය දෙන්නෙ නැහැ. ඒ අතින් ඔබතුමා අති ශ්‍රේෂ්ඨයි. මෙන්න ඔබට මගේ ප්‍රශංසාව,
    ( USA සිට)

  • @JayanthaKumaraJayanthakuma-b6i
    @JayanthaKumaraJayanthakuma-b6i 9 หลายเดือนก่อน +2

    කරකවන්න හැඩල් එකට සම්බන්ධ කරලා තියෙන බෝල්ට් ඇනය හා නට් එකෙන් මොකද වෙන්නේ මහත්මයා

    • @CsMotivational5
      @CsMotivational5 9 หลายเดือนก่อน +1

      ඒ ඇනේ කරකවලා තමන්ට ඔනේ ප්‍රමානේන් තියාගත්තම සැම කබියක්ම ඒකම තැනකින්.. එක සයිස් එකට නවන්න පුලුවන්.. ( විඩියෝව ආයේ බලන්න ඒතකොට පෙනෙවී දන්වැල හදන්න ගන්න දම්වැලේ කම්බිය හෙත්තු කරන්නේ ඒ ඇනේ ගාවට)

  • @SamanWijee
    @SamanWijee 9 หลายเดือนก่อน

    🎉සුපිරි 🙏

  • @sameeramadusha3324
    @sameeramadusha3324 10 หลายเดือนก่อน +1

    Ela👍

  • @litech8433
    @litech8433 2 ปีที่แล้ว +1

    Good idea bro,,👍

  • @chandananalin8085
    @chandananalin8085 9 หลายเดือนก่อน

    supiri😊😊😊

  • @kasunkalhara4186
    @kasunkalhara4186 9 หลายเดือนก่อน +2

    👍👍👍👍👍👍👍

  • @TuranPhone-l1n
    @TuranPhone-l1n 9 หลายเดือนก่อน

    💯💯💯💯💯💯 ඊස්රායල්

  • @ushansandeep3261
    @ushansandeep3261 9 หลายเดือนก่อน

    👍👍👍

  • @hiripitiyagesiriwardana4348
    @hiripitiyagesiriwardana4348 2 ปีที่แล้ว +1

    👍🏼

    • @MahindaMahinda-ey2bd
      @MahindaMahinda-ey2bd หลายเดือนก่อน

      ඔබතුමා මාර වැඩ්ඩෙක්

  • @chandrasirichandrasiri3556
    @chandrasirichandrasiri3556 6 หลายเดือนก่อน +1