මුදලින්,දියුණු ලබා ගන්න පත්තිනි ශාන්තිය නිතර අසන්න | Pathtthini maniyo | Ape pansala

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 ก.พ. 2025

ความคิดเห็น •

  • @DammlkaSasith
    @DammlkaSasith ปีที่แล้ว +8

    ශ්‍රීමත් පත්තිනි මෑණියනී මාගේ කන්නලව්ව ඔබ වහන්සේට පෙනේවා....!ණයෙන් නිදහස් වෙන්න මට මෑණියනි ඔබ වහන්සේගෙ පිහිට ලබාදෙන්න මෑණියනී.

  • @Jayanthi1234-u8c
    @Jayanthi1234-u8c ปีที่แล้ว +4

    සත් පත්තිනි මෑණියනි ඔබ වහන්සේ ගේ පිහිටින් මගේ දරුවා නිදහස් කර දී විදේශ ගමන සාර්ථක කර දෙත්වා

  • @මධුෂානි321
    @මධුෂානි321 6 หลายเดือนก่อน +3

    පත්තිනි මෑණියනෙ ඔබ වහන්සෙගෙ පිහිට මටත් මගේ පවුලේ සියලුම දෙනාටමත් ලැබේවා සියලු පැතුම් ඉටු කර දෙන ඔබ මෑණියනෙ අපිව ආරක්ෂා කර දෙන්න 🙏🙏🙏🙏🙏🙏🙏සාදු සාදු සාදු සාදු

  • @dumiduprageeth1147
    @dumiduprageeth1147 9 หลายเดือนก่อน +7

    සියලු අපල දුරුවේවා පත්තිනි මෑණියන්ගේ පිහිටෙන් මාගේ පවුලේ සියලු කරදර දුරු වේවා පත්තිනි අම්මාගේ පිහිටම ලැබේවා🙏🙏🙏

  • @induediriweera1199
    @induediriweera1199 ปีที่แล้ว +4

    සදු සාදු සාදු මටත් මගේ පවුලේ සියලුම දෙනාටත් ,,ලොකවාසි සියලුම දෙනාටත් පත්තිනි මෑණියන්ගේ පිහිටයි 🙏 මාගේ සියලුම බලාපොරොත්තු ඉශ්ට කර දෙත්වා මගේ මැණියනේ,,🙏🙏🙏

  • @dinushamadhumali2198
    @dinushamadhumali2198 3 หลายเดือนก่อน +2

    ශ්‍රීමත් පත්තිනි දිව්‍යාංගවුන් වහන්ස මමත් මගෙ ස්වාමියත් නිරන්තරයෙන් සමගියෙන් තියල මගෙ පවුල සතුටින් තියන්න මැනියනි මගෙ දරු පැටිය වෙනුවෙන් මතු බුදු වේවා පත්තිනි දිව්‍යාංගවුන් වහන්ස 🙏🙏🙏 ❤❤❤

  • @gamingpodda-w9p
    @gamingpodda-w9p ปีที่แล้ว +4

    පත්තිනි මෑණියන් වහන්සේගේ පිහිට ආරක්ෂාව ලැබේවා සියලු ග්‍රහ අපල දුරුවේවා !!!මටත් මගේ දරු මුනුබුරාන්ටත් පවුලේ සියලූම දෙනාටත් ඔබ වහන්සේගේ පිහිට ආරක්ෂාව ආශීර්වාදය ලැබේවා "!!!🙏🌼🙏🌼🙏🌼🙏🌼🌼

  • @nethrathilakarathne6177
    @nethrathilakarathne6177 ปีที่แล้ว +3

    මතු බුදුවන සත්පත්තිනි අම්මේ මා විසින් රැස්කරගත්තා වූ සියලු පින්කුසල් මගෙ අම්මාට අනුමෝදන් කරමි අනුමෝදන් වේවා ඒ පිනෙන් මගෙ පවුලේ සාමය,සමගිය ශක්තිමත් කරදෙන්න අම්මේ.මට මගෙ මහාත්තයට මගෙ දරුවන්ට එක වලක් යට ජිවත් වන්න පිහිට දෙන්න අම්මේ ඒ නිවස ගොඩනගාගන්න සම්පූර්ණ කරගන්නත් මට මුදලින්ද ශක්තිය දෙන්න අම්මේ .සියලු දෙනාටම සත්පත්තිනි අම්මාගේ පිහිට ලැබේවා🙏 සාධු සාධු සාධූ 🙏🙏🙏

  • @Malkantesamarakoon
    @Malkantesamarakoon 8 หลายเดือนก่อน +1

    මගෙ හිතට දැනෙන වදන් ඉෂ්ට සිද්ධ කරනවා දෙනු මැන පංන්නිනී මැණියන් වහන්ස👏👏👏👏👏👏👏👏👏

  • @pushpikapushpika9515
    @pushpikapushpika9515 2 ปีที่แล้ว +4

    සාදු සාදු සාදු පත්තිනි මෑණියන්ගේ පිහිටයි මගේ පවුලටම නරක සියලුම දේවල් දුරුවී යහපතම වාසනාව උදාවේවා අද සිටම මෑණියන්ට පිං පිරිමි ආත්මයක් ලැබ බුදුවෙන්න පිං

  • @gamingpodda-w9p
    @gamingpodda-w9p ปีที่แล้ว +4

    සත්පත්තිනි මෑණියන් වහන්සේගේ පිහිටෙන් මටත් මගේ දරු මුනුබුරාන්ටත් පවුලේ සියලූම දෙනාටත් යහපතක්ම වේවා !ඒවගේම මටත් මගේදරුවටත් මුනුපුරන්ටත් මේඅග හිග කම් දුරුවේවා !වාසනාවන්ත සුබ අනාගතයක් උදා කර දුන මැනවි !සත්පත්තිනි මෑණියණේ🙏🙏🙏🙏

  • @gamingpodda-w9p
    @gamingpodda-w9p ปีที่แล้ว +9

    පත්තිනි මෑණියන් වහන්සේගේ පිහිටෙන් මටත් මගෙ දරුවන්ටත් මුනුපුරන්ටත් පවුලේ සියලූම දෙනාටත් යහපතක්ම වේවා !!!පත්තිනි මෑණියන් වහන්සේගේ පිහිටෙන් මගේ ණයතුරුස් වලින් නිදහස් කෙරෙත්වා !🙏🙏🙏🙏🌼🌼🌼🌼🌼🌼🌼🙏🙏🙏🙏

  • @dayahey4380
    @dayahey4380 2 ปีที่แล้ว +1

    පත්තිනි මෑණියන් ගේ පිහිට ආරක්ෂා වෙන් මගේ දරුවා නිරෝගි වෙත්වා කියලා ප්‍රාර්ථනා කරනවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏💐💐💐💐💐💐💐

  • @gamingpodda-w9p
    @gamingpodda-w9p ปีที่แล้ว +3

    සත්පත්තිනි මෑණියන් වහන්ස ඔබ වහන්සේගේ දිව නෙතින් බලා දිව කනින් අසා මටත් මගේ දරු මුනුබුරාන්ට මේ තියන අග හිග කම් දුරු කර වාසනාවන්ත අනාගතයක් උදා කර දුන මැනවි !!!🙏🙏🙏🙏

  • @gamingpodda-w9p
    @gamingpodda-w9p ปีที่แล้ว +2

    පත්තිනි මෑණියන් වහන්සේගේ පිහිටෙන් මටත් මගේ දරු මුනුබුරාන්ටත් පවුලේ සියලූම දෙනාටත් යහපතක්ම වේවා !!මගේ අසරන දරු මුනුබුරාන්ට පිහිට වෙන සේක්වා" !!!🙏🙏🙏🙏🌼🌼🌼🌼

  • @ranjanijayakody-bv5sv
    @ranjanijayakody-bv5sv ปีที่แล้ว +3

    පත්තිනි මෑණියන්ගේ ආශිර්වාදය ලැබී මගේ සියලුම රෝග පීඩා දුරුවී සතුටින් ඉන්න ලැබේවා !!!
    🍍🍍🍍🍍🍎🍎🍎🍌🍌🍌🍌🍊🍊🍊🍊🌹🌹🌹🌹🌷🌷🌷🙏🙏🙏🙏🙏🙏🙏

  • @DishaniHansika-r3y
    @DishaniHansika-r3y ปีที่แล้ว +1

    සාදු ..සාදු...සාදු..🙏🙏🙏මගෙ දරුවගෙ සියළු අපල දුරු වේවා...පත්තිනි දෙවියෝ මතු බුදු වේවා...🙏🙏🙏❤

  • @deshapriya.asanka119
    @deshapriya.asanka119 3 ปีที่แล้ว +5

    සත් පත්තිනී මෑනියන්ට මේ මල් පහන් පුජා වේවා පූජා කරමී සාන්ත දෙසප්‍රියගේ ඇතුලු පවුලෙ සියලුම දෙනාගේ දුක් කරදර කම්කටලු බාදක දුරුවී ඉවත්වී සෙතක් සාන්තියක්ම යහපතක්ම වේවා නිදුක් නීරෝගී සුවයක්ම ලෑබේවා ගේදොර වැඩ කටයුතු නීමකර ගන්න ලෑබේවා සාදු සාදු සාදු සත්පතිනි මැණියන්ගේම පිහිටයි ආරාක්ෂවයී

  • @deshapriya.asanka119
    @deshapriya.asanka119 หลายเดือนก่อน +2

    සත්පත්තිණි මෑණියනි සාන්ත දෙසප්පිය මට තිබ්ලා නැති උන තිව්ල් එකට වැඩිය හොද සක්තිමත් ලස්සන තිව්ල් එකක් ඉක්මනිම්ම ගන්න මුදල් ලැබේවා මගෙ මුදල් පස්න ව්සදෙවා සිතට සැනසුමක් ලැබේවා මගෙ බලාපොරොත්තු ඉෂ්ට සිද්ද කර දෙන සේක්වා යහපතක්ම උදාවේවා සාදු .සාදු සාදු සත්පත්තිණි මැණියන්ට මතු බුදුබව ලැබේවා 🌷🌺🌻🌷🌺🌻🌷🙏🙏🙏🙏🙏🙏🙏

  • @MalaniSomalatha-g3w
    @MalaniSomalatha-g3w 9 หลายเดือนก่อน +4

    පත්තින මෑණියන්ගේ ආශිර්වාද බලෙයන් දුවට පවත්වන සියලු වීභාග ජය ගැනීමට ශක්තිය ලැබේවා

  • @isharigamage9971
    @isharigamage9971 ปีที่แล้ว +2

    මා කරගන්න වූ පින් පත්තිනි මෑණියන් ට ❤අනුමෝදන් වෙත්වා .මගේ දරුව ඇතුලුව සියලු දරුවෝ ආරක්ෂා කරත්වා,🙏මගෙ පවුලෙ සියලු දෙනාටත් පිහිට ලැබේවා 🙏. මගේ බලාපොරොත්තු ඉටු වේවා .🙏 මෑණියන් වෙනුවෙන් ලබා දීමට ඇති කිරි අම්මා ලා දානය ලබා දෙන්න මට පිහිට වෙත්වා .🙏

  • @maalimaali6292
    @maalimaali6292 3 ปีที่แล้ว +18

    සාදු ..සාදු ..සාදු ..
    මටත් මගේ පවුලේ සියළුම දෙනාට දෙමාපියන්ට.. පත්තිනි මෑණියන් ගේ පිහිටෙන් යහපතක්ම වේවා.
    පත්තිනි මෑණියන් ගේ පිහිට ආශ්‍රිර්වාදය ලැබේවා ..

  • @somasirialpitiya3998
    @somasirialpitiya3998 ปีที่แล้ว +2

    මතුබුදුවන සත් පත්තිනි මෑණියනි මට සහ මගේ ස්වාමියා ටසහ දු දරැවන්ගේ මුනුබුරු මිනිබිරියට ත්නිදුක් නිරෝගිය ලබා දෙන්න මෑණියනි අපි ව ආරක්ෂා කරන්න' මෑණියනි අපි ට පිහිට වෙන්න මෑණියනිසාදු සාදු සාදු

  • @deshapriya.asanka119
    @deshapriya.asanka119 3 ปีที่แล้ว +20

    සත්පත්තිනී මැනීයන්ගෙ පිහිටෙන් සාන්තගෙ සියලු සිතුම් පැතුම් ඉස්ට සිද්ද වේවා යහපතක්ම වේවා දනවාසනව උදාවේවා රක්ෂාව අරාක්ෂා වේවා නිවසේ දිවුනුවක් ලැබේවා සත්පත්තිනි මෑණීයන්ට මේ පින් අනුමොදන් වේවා සාදු සාදු සාදු 🌷🌷🌷🙏🙏🙏

  • @shyamamrss3958
    @shyamamrss3958 3 ปีที่แล้ว +1

    පත්තිනි දේව මෑණියන් ගෙ පිහිටෙන් , මගේ අපල උපද්‍රව , ඇස්වහ කටවහ දෝෂ , කරදර බාධා , මානසික පිඩාවන් , කායික පීඩාවන් , දුරු වී සියලු ආරක්ෂාව සලසා දෙන සේක්වා . දේව මෑණියන්ගෙ ආශිර්වාදයෙන් අපට සැනසිම සහනය ලගාකර දෙත්වා . සාදු ! සාදු !! සාදු !!!🙏🌻🌷🙏🌻🌷🙏🌻🌷🙏🌻🌷🙏🌻 🌷🙏🌻🌷🙏🌻🌷

  • @chalinikawshallia9620
    @chalinikawshallia9620 3 ปีที่แล้ว +23

    සාදු සාදු සාදු මටත් මගේ පවුලේ පත්තිනි මෑණියන්ගේ පිහිට අරාක්ෂාව ලැබේ .මගේ සියලුම ප්‍ර්ර්තනා ඉටුවේවා බුදු සරණයී

  • @gamingpodda-w9p
    @gamingpodda-w9p ปีที่แล้ว +2

    සත්පත්තිනි මෑණියන් වහන්ස ඔබ වහන්සේගේ පින්වත් දෙනෙත් වලින් මගෙ දරුවන් දෙස බලනු මෙනවි !මගෙ දරු වන්ගෙ තියෙන අඩ දබර දුරු කර සාමය උදාකර දෙන සේක්වා!මගේ දරු මුනුබුරාන් ආරක්ෂා කර දුන මැනවි !🙏🙏🙏🙏🙏යහපතක්ම වේවා" !!!

  • @DammlkaSasith
    @DammlkaSasith ปีที่แล้ว +15

    සත් පත්තිනි දේවීන් වහන්සේගේ පිහිටින් ගැටලු විසදෙන වාසනාවන්ත දවසක් වේවා.. වෙත්වා....!!!! ❤❤❤❤

    • @PiyumiSurangika
      @PiyumiSurangika 7 หลายเดือนก่อน

      මගේ සියලුම කරදර බාධක ඉවත් වි සෙත් ශාන්තිය ලැබේවා.ආරක්ෂා කරන දේවා පත්තිනි මෑණියන්ගේ පිහිට ලැබේවා 🌷🪔🪔

  • @gamingpodda-w9p
    @gamingpodda-w9p ปีที่แล้ว +2

    පත්තිනි මෑණියන් වහන්සේගේ පිහිටයි!මටත් මගේ දරු මුනුබුරාන්ටත් පවුලේ සියලූම දෙනාටත් !

  • @vasanthasr245
    @vasanthasr245 3 ปีที่แล้ว +16

    පත්තිනි .මැනියනේ.මගේ.පවුලේ සියලුම දෙනාවත්.ලෝක.වාසි.සියලුම දේනාවත්.මේ.කොරෝනාරෝගයෙන් .නිදහස් .කරදෙන්න.දෙවියනේ.ඔබ.වහන්සේට .බුදු බව.ලෙබේවා සාදු සාදු සාදු .🙏🙏🙏

  • @gamingpodda-w9p
    @gamingpodda-w9p ปีที่แล้ว +1

    පත්තිනි මෑණියන් වහන්ස ඔබවහන්සේ ගේ පිහිටෙන් මගේ ණය වලින් නිදහස් වෙන්න වාසනව උදා කර දෙන සේක්වා !!!🙏🌼🙏🌼🙏🌼🙏🌼

  • @anurasiriwardananx9404
    @anurasiriwardananx9404 3 ปีที่แล้ว +21

    මටත් මගේ පවුලේ සාමාජිකයන් සැමටත් අප ආයතනයේ කාර්යය මණ්ඩලයේ සියලු දෙනාටත් මෙම දින වල පවතින රොගබිය තුරන් වීමට පත්තිනි මෑණියන් වහන්සේගේ පිහිට ආරක්ෂාව ලැබේවා!!!
    සාධූ! සාධූ!! සාධූ!!!

  • @n.ikumari7277
    @n.ikumari7277 3 ปีที่แล้ว +1

    පත්තිනි මෑණියනේ සතුරාගෙන් මම ආරක්ෂා කර දෙන්න මගේ ණයබරින් නිදහස් වී සැනසීමෙන් ලංකාවට යන්න ඔබවහන්සේගේ පිහිට ආරක්ෂාව ලැබේවා 🙏🙏🙏🙏

  • @anomaanoma7097
    @anomaanoma7097 3 ปีที่แล้ว +32

    පත්තිනි මෑණියන්ගේ ආශිර්වාදය ලෝක වාසී සියලු ම ජනතාවට ලැබේවා
    කොරෝනා වසංගත රෝගය මුලු ලෝකයෙන්ම දුරු කර දෙත්වා

    • @lalnissanka7229
      @lalnissanka7229 2 ปีที่แล้ว +2

      0

    • @SgpmKumara
      @SgpmKumara 7 หลายเดือนก่อน

      Sffkbpeygyt
      Bh​@@lalnissanka7229

  • @ChandaniEdirisinghe-i6n
    @ChandaniEdirisinghe-i6n 6 หลายเดือนก่อน +1

    සත් පත්තිනි මෑණියන් වහන්සේ ගෙ පිහිටෙන් මාගේත් දුවගේත් පවිලෙ සියලු දෙනාගෙත් ප්‍රාර්ථනා ඉටු වෙවා සියලු ලෙඩ දුරු වෙවා

  • @niroshakumari3890
    @niroshakumari3890 4 ปีที่แล้ว +20

    පත්තිනි මෑණියගෙ පිහිට ලැබෙවා සියලුම දැනට පිහිට ලැබෙවා නිදුක් නීරෝගි සුවය ලැබෙවා සාදු සාදු සාදු

  • @deshapriya.asanka119
    @deshapriya.asanka119 3 ปีที่แล้ว +2

    සත්පත්තිනි මැණියන්ගෙ පිහිටෙන් උපෙක්ෂා සදමාලීට දුවලම තුන්දෙනෙක් ඉන්නෙ පිරිමි දරුවකු බලා පොරොත්තුවෙන් සිටිමි පිරිමී දරුවකු පිලිසිද ගැනිමට හෙතු වසනාව උදාවේවා මේ අසනර අය දෙස බලා සත්පත්තිනී මෑණීයනී පිහිට වෙන සෙක්වා මේ පින් බලෙන් සත්පත්තිනී මැණියන්ට දිවියලොකේ දිවිය සැප සම්පත් ලැබේවා සාදු සාදු සාදු සත්පත්තිනී මැණියන්ගෙ පිහිටයි ආරාක්ෂාවයි ලැබේවා 🌹🏵️🌸🌼🌷🙏🙏🙏

  • @ahinsakumari4374
    @ahinsakumari4374 4 ปีที่แล้ว +26

    සිද්ද පත්තිනි මෑණියනි ඔබ වහන්සේ දිවස් හේලා සියලු ලොවසියන්ගේ දුකට පිහිට වෙනු මැනවි කොවින් මාරයාගෙන් සියලු ලෝවැසියන් ආරක්ෂා කර දෙනු මැනවි මා රැස් කල පින් ඔබ වහන්සේට අනු මෝදන් වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @kaveeshahkaveeshah3174
      @kaveeshahkaveeshah3174 ปีที่แล้ว

      Seyalu leda duru veve seyalu karadara duruveva???
      Matu budu bava labenna madena pen anumodan wevaaa

    • @JiwanPushpakumara
      @JiwanPushpakumara 8 หลายเดือนก่อน

      🙏🙏🙏🙏👌👌👌​@@kaveeshahkaveeshah3174

  • @KusumaWanniarachchi-t3g
    @KusumaWanniarachchi-t3g 2 หลายเดือนก่อน +2

    ශ්‍රීමත් පත්තිනි මෑණියන්ගේ පිහිටෙන් මටත් මගේ දරු මුනුබුරු වන්ටත් පවුලේ සියලු දෙනාටත් යහපතක් වේවා!!!!🙏🙏🙏

  • @shashikalashashini7533
    @shashikalashashini7533 7 หลายเดือนก่อน +4

    පත්තිනි මැනියෙනි මට පිහිට බැල්ලම ආරක්‍ෂාව ලැබෙවා මට මගෙ දරුවටයි පවුලේ සියලු ම දෙනා ආරක්‍ෂාව දියුණුව ආරක්‍ෂාව ලෙඩ දුක්දුරු කර ආරක්‍ෂාව ලැබෙවා පත්තිනි මැණියෙනි පිහිට ලැබෙවා පත්තිනි මැණියෙනි පින් දෙමි සාදු සාදු සාදු 😘❤️❤️❤️❤️

    • @ApePansala
      @ApePansala  7 หลายเดือนก่อน +1

      තෙරුවන් සරණයි 🌸🙏

  • @pathumbuddhika
    @pathumbuddhika ปีที่แล้ว +1

    උතුම් පත්තිනි මෑණියන්ගේ පිහිටෙන් මාගේ ව්‍යාපාර කටයුතු දිනෙන් දින දියුණුවි, සර්ථකවි ඉතා ඉහළ ආදායමි ලැබි මාගේ සියළුම ආර්ථික ගැටළු දුරැ වෙිවා... අගහිගකමි දුරැ වෙිවා.... ලෙඩ දුක් දුරැ වේවා.... සාදු...සාදු....සාදු...!

  • @rathnakumari6267
    @rathnakumari6267 3 ปีที่แล้ว +15

    පත්තිනි මැනියන්ගේ සත්ත්‍යානු භාවයෙන් මම ඇතුළු මගේ පවුලේ සැමට ත් ලෝක වාසි සියලු දෙනාට.සහ..තිරිසන් ..සත්වයෝ ..නිදුක් නිරෝගි සුවය ලැබෙිවා දීර්ඝායුෂ ලැබෙිවා ⁣තෙරැවන් සරනයි

  • @KomaryLm-xw1wj
    @KomaryLm-xw1wj ปีที่แล้ว +1

    සාදු සාදු සාදු මගේ සියළුම කරදර ඉ නිදහස් කර දෙන්න පත්තිනි අම්මේ ඔබ මතු බුදු වේවා බුදුසරණයි 🙏🙏🙏🙏🙏

  • @gamingpodda-w9p
    @gamingpodda-w9p ปีที่แล้ว +8

    සත් පත්තිනි මෑණියන් වහන්සේගේ පිහිටයි!!!🙏🙏🙏🙏🙏🙏🙏මටත් මගේ දරු මුනුබුරාන්ටත් පවුලේ සියලූම දෙනාටත් !මටත් මගේ දරු වටත් මේ ණය බරින් නිදහස් වෙන්න පිහිට වේවා" 🙏🙏🙏🙏

    • @rohenypuspalata2160
      @rohenypuspalata2160 ปีที่แล้ว

      ❤ආශිර්වාදය වේවා. ඔබේ පිවිතුරු ප්‍රාර්ථනා ඉෂ්ට සිද්ධ වේවා. 🤲🤲🤲

  • @deshapriya.asanka119
    @deshapriya.asanka119 3 ปีที่แล้ว +1

    සත්පත්තිනී මැණියන්ට මේ පින් ආනුමොදන් වේවා මතු බුදු බව ලැබේවා සාන්ත දෙසප්‍රිය ට මෙ නයතුරස් ගෙවා පියවා ගන්න ලැබේවා දනවාසනවක් දිවුනුවක් ලැබේවා රක්ෂාව ආරක්ෂා වේවා යහපතක්ම වේවා ජයක් ලැබේවා මානසික සතුට ඇතිවේවා දිනපතා මා මේ ගතාව සවන්‍ය කරමී මහට දුප්පත් කමෙන් එතෙර වෙන්න හෙතු වාසනාව උදාවේවා සාදු සාදු සාදු සත්පත්තිනී මැණියගෙන්ම පිහිටයි ආරාක්ෂාවයි 🌷🌸🌼🌹🌺🏵️🙏🙏🙏

  • @shashikalashashini7533
    @shashikalashashini7533 7 หลายเดือนก่อน +4

    පත්තිනි මැණියෙනි පිහිට ආරක්‍ෂාව ලැබෙවා මට මගෙ දරුවටයි පවුලේ සියලු ම දෙනා ආරක්‍ෂාව දියුණුව ආරක්‍ෂාව ලෙඩ දුක්දුරු කර ආරක්‍ෂාව ලැබෙවා මට තියෙන සතුරු කරදර දුරු කර ආරක්‍ෂාව ලැබෙවා මට තියෙන අගහිගකම් නැති කරලා මිල මුදල් ට්ක්ක ලබා දෙන්න පත්තිනි මැණියෙනි පිහිට ලැබෙවා පත්තිනි මැණියෙනි පිහිට බැල්ලම ආරක්‍ෂාව ලැබෙවා සාදු සාදු සාදු

    • @ApePansala
      @ApePansala  7 หลายเดือนก่อน +1

      තෙරුවන් සරණයි 🌸🙏

  • @geethikapriyadarshani6093
    @geethikapriyadarshani6093 2 ปีที่แล้ว +1

    පත්තිනි මැණියනි මගේ තියෙන සියලු ග්‍රහ අපල දුරු වේවා මගේ දරුවන්ගේ ග්‍රහ අපල දුරු වේවා සෙතක් ශාන්තියක්ම ලැබේවා 🙏🙏🙏🙏🙏🌸🌸🌸

  • @sudu6841
    @sudu6841 2 ปีที่แล้ว +7

    සත්පත්තිනි මෑණියනි. මගේ ලොකු පුතුගෙ මතු දියුණුව අනාගතය වෙනුවෙන් රට රැකියාවට යන බලා පොරොත්තුව ඒ ආකාරයෙන්ම කිසිදු බාදාවක් කරදරයක් නැතිව යන්න ඉඩ සැලසේවා.
    පත්තිනි මෑණියනි ඔබ වහන්සේගේ පිහිටම ලැබේවා.🙏🙏🙏

  • @gamingpodda-w9p
    @gamingpodda-w9p ปีที่แล้ว +2

    රත් පත්තිනි මෑණියන් වහන්සේගේ පිහිටෙන් මටත් මගේ දරු මුනුබුරාන්ටත් පවුලේ සියලූම දෙනාටත් යහපතක්ම වේවා !!!මමද මගේ දරුවාද මේ ණය තුරුස් වලින් නිදහස් වෙන්න පිහිට ලැබේවා !!!🙏🙏🙏🙏🌼🌼🌼🌼

  • @DammlkaSasith
    @DammlkaSasith ปีที่แล้ว +5

    ශ්‍රීමත් පත්තිනි මෑණියන්ගේ පිහිටෙන් යහපතක්ම වේවා....!!!! ❤❤❤❤

  • @සුභද්රාk
    @සුභද්රාk ปีที่แล้ว +1

    මගේ පුතා ගේ සියලු කරදර බාදක දුරු වේවා සියලු ග්‍රහ දෝෂ අපල දුරු වේවා මහේෂ් පුතා ගේ අපල දුරු වේවා පත් නිණි මෑණියන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා මේ අසිරි වද ලැබේවා 🙏🙏🙏මා කරන්න සියලු කුසල් සියලු දෙවියන් ට පිං ලැබේවා 🙏🙏🙏🙏

  • @sujathakumari425
    @sujathakumari425 ปีที่แล้ว +4

    සාදු සාදු සාදු පත්තිනි මෑණියන්ගේ පිහිටෙන් මගේ සියලුම බලාපොරොත්තු ඉටු වේවා.දුක් කම්කටොලු දුරුවී සැනසීම උදාවේවා.🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @dumiduprageeth1147
    @dumiduprageeth1147 5 หลายเดือนก่อน +1

    පත්තිනි මෑණියන්ගේ පිහිටෙන් මගෙ ගෙදර සියලුදෙනාට කිසිම ලෙඩදුක් නොවේවා සතුටින් ඉන්න ලැබේවා මිල මුදල් ප්‍රශ්න නොවේවා සුබම සුබ වේවා පත්තිනි මෑණියන් ගේ පිහිට ලැබේවා

  • @seuwandimangala6738
    @seuwandimangala6738 4 ปีที่แล้ว +23

    🙏🙏🙏🌻🌻🌻🌻 පත්තිනි මැනිනන්ගෙ පිහිටින් මගෙ දරැවන්ගෙ ඔලුව කැක්කුම අඩුවෙන්න ඔඛ වහන්සෙගෙ පිහිටන් අමිමා තත්තාත් දරැවන් හාමහත්තයත්
    සියලු දෙනාත් සුවපත් වෙවා🙏🙏🙏

  • @gamingpodda-w9p
    @gamingpodda-w9p ปีที่แล้ว +1

    සත්පත්තිනි මෑණියන් වහන්සේගේ පිහිටෙන් මටත් මගේ දරු මුනුබුරාන් දෙදෙනාටත් පිහිට ආරක්ෂාව ආශීර්වාදය ලබාදෙනු මැනවි !අපෙ අග හිග කම් දුරුකර සුවපත් ජිවිතයක් ගත කරන්න වාසනාව උදා කර දුන මැනවි !!!🙏🙏🙏🙏

  • @malaniamaratunga9672
    @malaniamaratunga9672 3 ปีที่แล้ว +8

    🙏🙏🙏 පත්තිනි මැණියන්ගෙම පිහිටෙන් මගේ පවුලේ සැමට සියලු බලාපොරොත්තු ඉටුවේවායි ප්‍රර්තනා කරමි ජයවේවා

  • @youtubeViraloven
    @youtubeViraloven 2 ปีที่แล้ว +1

    මගේ සත් පත්තිනි මෑණියන් වහන්සේ ගේ පිහිටෙන් අසරණ දරුවන්ගේ අනාගතය සාර්ථක කර ගැනීමට ඹබවහන්සෙගෙ පිහිට ලැබේවා සාදු සාදු සාදු

  • @nadekauae7515
    @nadekauae7515 ปีที่แล้ว +6

    මටත් මගේ දරුවන්ටත් පවුලේ සැමටත් ලෝකවාසී සෑම දෙනාටම පත්තිණිමෑණියන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා සාදු සාදු සාදු🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @gamingpodda-w9p
    @gamingpodda-w9p ปีที่แล้ว +1

    පත්තිනි මෑණියන් වහන්සේගේ පිහිටෙන් මටත් මගේ දරු මුනුබුරාන්ට නිදුක් නීරෝගි සුබම සුබ වාසනාවන්ත පින්බර අනාගතයක් උදා කර දෙන සේක්වා "ඔබවහන්සේගේ පිහිටෙන් යහපතක්ම වේවා !!!🙏🙏🙏🙏🌼🌼🌼🌼

  • @deepamalkanthi6869
    @deepamalkanthi6869 ปีที่แล้ว +9

    සත් පත්තිනි දෙවියන්ගේ ආශිර්වාදය මටද මගේ පවුලේ අයට ලෝකේ වෙසෙන සියලුම දෙනාට සත් පත්තිනි දෙවියන්ගේ ආශිර්වාදය ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🌸🌸🌸🌸🌸💐💐💐💐🌺🌺🌺🌺🌺🙏🙏🙏🙏🙏🙏🙏

  • @gamingpodda-w9p
    @gamingpodda-w9p ปีที่แล้ว +1

    පත්තිනි මෑණියන් වහන්සේගේ පිහිටයි ! මටත් මගේ දරු මුනුබුරාන්ටත් පවුලේ සියලූම දෙනාටත් නිදුක් නීරෝගි සුබම සුබ වාසනාවන්ත අනාගතයක් උදා කර දුන මැනවි !සත්පත්තිනි මෑණියනේ අපේ දුකට පිහිට වෙනු මැනවි !🙏🙏🙏🙏

  • @raniheen281
    @raniheen281 3 ปีที่แล้ว +16

    සත් පත්තිනි මෑණියන්ගේ පිහිට ආරක්ෂාව මාගේ දරුවන් සහ අමිමා ඇතුළු සියලුම දෙනා ආරක්ෂා කරදෙන්න අවසරයි පත්තිනි මෑනියනි සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏 සාදු සාදු සාදු 🙏🙏🙏🙏

  • @rajanimal-ey5vp
    @rajanimal-ey5vp 6 หลายเดือนก่อน +2

    පත්තිනි dewa මෑණියන්ගේ පිහිටෙන් mage සියලු apala දුරු වේවා !

  • @DammlkaSasith
    @DammlkaSasith ปีที่แล้ว +11

    මගේ පවුලේ සියලුම දෙනාට ශ්‍රීමත් පත්තිනි මෑණියන්ගේ ආශිර්වාදය ලැබේවා, පිහිට ලැබේවා...!!!

  • @virajprasanna1823
    @virajprasanna1823 ปีที่แล้ว +2

    අනේ පත්තිනි මෑනියනේ මගේ දරුවට පිහිටවෙලා මගේ දරුවට තියන සියලුම අපල දුරුකරලා එයාව ආරක්ෂා කරලා දෙන්න එයාව සෑම වරදකින්ම මුදවලා යහමගට අරන් දෙන්න අපිට පිහිටවෙන්න 🙏🙏🙏

  • @mallikamallika9070
    @mallikamallika9070 4 ปีที่แล้ว +58

    පත්තිනි මෑණියනේ පලමු මට සමා වෙන්න මම ඉන්නේ කුවෙිටි වල ඒ නිසා 💐 මල් පහන් තියාගන්න බෑ පත්තිනි දෙයියන්ගෙම පිහිට දිවැස් ලබන්න කියා ප්‍රර්ථනා කරමි

  • @hdhdie1939
    @hdhdie1939 2 ปีที่แล้ว +1

    පත්තිනි මෑණියනි ඔබවහන්සේ ගේ අසිරි වද යෙන් මගේ හිත පතන පැ තුම් ඒකාන්ත යෙන්ම ඔබ වහන්සේගේ විශ් ව බලයෙන් ඉටුවේවා ඔබ වහන්සේ ට මගේ නමස් කාරය වේවා

  • @saudisaudi494
    @saudisaudi494 4 ปีที่แล้ว +17

    පත්තිනි මෑණියන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා මටත් මගෙ දරුවන් දෙන්නටත් මගෙ දෙමව්පියන් දෙන්නටත් සාදු සාදු සාදු 💐🌺🌼🌹🌼🌺💐🌻🌻🌻🌻🌻🌻🌹🌼🌺🌺💐🌻🌻

  • @samindasamarathunga2384
    @samindasamarathunga2384 2 ปีที่แล้ว +3

    පත්තිනි මෑණියන්ගේ පිහිටෙන් mage සිතුවම් පැතුම් ඉෂ්ට වේවා .mahata මුදල් ලැබේවා .....සියලුම ප්‍රර්තනා ඉශ්ට වේත්වා🙏🙏🙏🙏🙏🙏සුවපත් වෙත්වා ....

  • @KusumaWanniarachchi-t3g
    @KusumaWanniarachchi-t3g 3 หลายเดือนก่อน +2

    අප පවුලේ සියලු දෙනාටත් ලෝකයේ සිටින සියලු දෙනාටත් පින්වත් සත් පත්තිනි මෑණියන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා!🙏🙏

  • @DammlkaSasith
    @DammlkaSasith ปีที่แล้ว +3

    පත්තිනි මෑණියනී මේ දුක් ඔබ වහන්සේගේ දිවැසට අද නම් පෙනී පිහිට ලබා දෙන්න ශ්‍රීමත් පත්තිනි මෑණියනී....!!!! ❤❤❤❤

  • @jayanthiwatareka7080
    @jayanthiwatareka7080 ปีที่แล้ว +2

    පත්තීනීමැනීයන්ගෙපීහීටසීයඵදෙනාට සැමදම ලැබෙවා කප්රැක ලෙතරයීමුල්දීනුම තමයීබලාපෙරෙත්තුව ඵයිඉටුවෙවා සාදුසාදසාදු❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @h.l.malani.6278
    @h.l.malani.6278 3 ปีที่แล้ว +25

    පත්තිනි දෙවිපිහිටයි මගේ පවුලේ සියලුම දෙනාට සියලුම අපල දුරැවෙිවා .සියලුම මවුවරැන්ට පත්තිනි මැණියන්ගේ පිහිටයි 🙏🙏🙏🙏🙏 🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷 .පිං වත් සොවාමින් වහන්සේට සමිමා සමිබුදු සරණයි සාදු සාදු සාදු

    • @sameerasultan877
      @sameerasultan877 ปีที่แล้ว

      Sadu 🤲😭🙏🌷Sadu 🤲😭🙏🌷Sadu 🤲😭🙏🌷
      23/02/20/🤲😭🙏🌷

    • @kantikanti3132
      @kantikanti3132 ปีที่แล้ว

      Sadu sadu sadu🙏🙏🙏🙏🙏🙏🙏

  • @chandrapadmini2180
    @chandrapadmini2180 2 ปีที่แล้ว +2

    සත් පත්තිනි මෑණියන්ගේ පිහිටෙන් මගේ සියලුම පැතුම් ඉටුවේවා

  • @vasanthasr245
    @vasanthasr245 3 ปีที่แล้ว +11

    මගේ.අසනීපයෙන් .සිටින.දරුවට.පිහිට.වෙන්න.පත්තිනි දෙවි මැනියනේ.එවගේම.මගෙ.දරුව.වෙනුවෙන්.මට.ජීවතය.දුනු.මැනව.දෙවියනේ.ඔබවහන්සේට.බුදු.බව.ලැබේවා.සාදු සාදු සාදු .🙏🙏🙏

    • @බබයිමමයි
      @බබයිමමයි 2 หลายเดือนก่อน +1

      Obatath obe daruvatath pattini manige pihitay. Siyalu devi rakavaranay. Budu saranay.......

  • @gamingpodda-w9p
    @gamingpodda-w9p ปีที่แล้ว

    මටත් මගේ දරු මුනුබුරාන්ටත් පවුලේ සියලූම දෙනාටත් පත්තිනි මෑණියන්ගේ පිහිටයි !මටත් මගේ දරු මුනුබුරාන්ටත් යහපතක්ම වේවා සෙතක් සාන්තියක්ම ලබාදෙනු මැනවි සත්පත්තිනි මෑණියන් වහන්ස ඔබ වහන්සේට මතු බුදු බව අත්වේවා!!!🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @kusumrathnayaka6089
    @kusumrathnayaka6089 4 ปีที่แล้ว +27

    සාදු සාදු සාදු පත්තිනි මැනියන්ගේම පිහිටයි අප මබ සැමදෙනාටම ...

    • @upulkarunarathna6713
      @upulkarunarathna6713 4 ปีที่แล้ว

      සැබෑ ලෙස බුදුන් සරණ ගිය ඔබට th-cam.com/video/KPgNf013e5Y/w-d-xo.html

    • @nishathikanishathikaca6272
      @nishathikanishathikaca6272 3 ปีที่แล้ว

      Anad,daYyna,maga,putwa,ma,bana,Jarwa.banwa.,ma.payn.mag.pitwa
      BarLa.pann,Paten.maneyaa

  • @udeniwijerathna6423
    @udeniwijerathna6423 2 ปีที่แล้ว +5

    පත්තිනි මෑනී අම්මා ගේ පිහිටෙන් ,දෝණී ගේ සියළුම අපල දුරැ කරදෙන්න .හැම පැතුම් ඉෂ්ට කරගන්න ලැබෙන්න ඕනෑ .මගේ දරැවාට පත්තිනි අම්මාගේ ආශිර්වාදය ලැබෙන්න ඕනෑ .

  • @anomaanoma5066
    @anomaanoma5066 3 ปีที่แล้ว +7

    සාදු.සාදු.සාදු.මගෙ.පවුලට.පත්තිනි.මැනියන්ගෙ.පිහිට.ලැබෙවා🙏🙏🙏

  • @rohenypuspalata2160
    @rohenypuspalata2160 ปีที่แล้ว

    ❤❤❤❤❤❤🤲🤲🤲🤲🤲🤲පත්තිනි දෙවියන් පිහිටයි. සියලු දෙනාටම යහපතක්ම වේවා. 🤲🤲🤲🙏🙏🙏මතු බුදු බව ලබන පත්තිනි මෑණියන්ට මා කල සියලු පින් අනුමෝදන් වෙත්වා.

  • @gamingpodda-w9p
    @gamingpodda-w9p ปีที่แล้ว +3

    සත්පත්තිනි මෑණියන් වහන්සේගේ පිහිටෙන් මටත් මගේ දරු මුනුබුරාන්ටත් පවුලේ සියලූම දෙනාටත් නිදුක් නීරෝගි සුබම සුබ අනාගතයක් උදා කර දුන මැනවි !!!🙏🙏🙏🙏🌼🌼🌼🌼

  • @NayanaMalkanthi-x7s
    @NayanaMalkanthi-x7s ปีที่แล้ว

    පතිනි මෑණියන්ගේ පිහිට ආශිර්වාදය සියලු දෙනාටම ලැබේවා.🙏🙏🙏🙏🙏

  • @monicaponnamperuma1625
    @monicaponnamperuma1625 3 ปีที่แล้ว +19

    මටත් මගේ පඋලෙසියලුම දෙනාට මේපින් බලයෙන් පත්තිනි මැණියන් ගේ පිහිටයි !!! සාදු සාදු සාදු !!!🙏🙏🙏!!!...

    • @somasirielpitiya2086
      @somasirielpitiya2086 2 ปีที่แล้ว +2

      සාදු සාදු සාදු සුවිනීතා වනමට ඇති රෝගය සුවපත් කර දෙන්න මෑණියනි මගේ දරු පවුලටසෙතක්් සාන්තියක් වේවා

    • @somasirielpitiya2086
      @somasirielpitiya2086 2 ปีที่แล้ว +1

      මගේ දරු පවුලටසෙතක්් සාන්තියක් වේවා නුවනවැඩි යහපත් දරැවන් වේවා නිදුක් නිරෝගී වෙත්වා සුවපත්වෙත්වා සාදු සාදු සාදු

    • @somasirielpitiya2086
      @somasirielpitiya2086 2 ปีที่แล้ว +1

      සාදු සාදු සාදු මගේ චුටි පුතා ටත් බිරිඳ ත් නිරෝගී දරැවන් ලබා දෙන්න මෑණියනි

    • @somasirielpitiya2086
      @somasirielpitiya2086 2 ปีที่แล้ว +2

      මගෙ අනිල් පුතා ටත් පියපදවියත් අනුට මව් පදවිය ත් ලබා දෙන්න මතු බුදු වන පත්තිනි මෑණියනි

  • @dondimuthukrishantha8727
    @dondimuthukrishantha8727 ปีที่แล้ว

    සත්පත්තිනි මැනියන්ගේ පිහිටෙන් තෙසුමි දිහංසා මාගේ දියනියට සෙතක් ශාන්තියක්ම වේවා සාදු සාදු සාදු🙏🙏🙏💐💐💐

  • @ruvinig810
    @ruvinig810 4 ปีที่แล้ว +9

    සත් පත්තිනි මෑණියන්ගේ ආශිර්වාදය ලැබේවා මගෙ පවුලේ දරුවන් දෙදෙනා සහපිහිට ලැබේ

  • @Priyanka123-k1t
    @Priyanka123-k1t ปีที่แล้ว

    මගේ පත්තිනි අම්මා මතු බුදුවේවා.. 🙏🙏🙏🙏පත්තිනි අම්මා ගේ පිහිටෙන් මගේ සියලු කරදර දුක් කම් කටොලු දුරු වේවා... පත්තිනි අම්මාට මා කරන පින් ලැබේවා...

  • @udenikumari7699
    @udenikumari7699 3 ปีที่แล้ว +9

    පත්තිනි මෑණියන් ගේ පිහිට ආරක්ෂාව ලැබේවා මගේ පවුලේ ලොකු පොඩි සැම දෙනාටම

  • @gamingpodda-w9p
    @gamingpodda-w9p ปีที่แล้ว +4

    පත්තිනි මෑණියන් වහන්සේගේ පිහිටයි!!!මටත් මගෙදරුවටත් මුනුබුරාන්ටත් පවුලේ සියලූම දෙනාටත් නිදුක් නීරෝගි සුබම සුබ වාසනාවන්ත අනාගතයක් උදා කර දෙන සේක්වා" 🙏🌼🙏🌼🙏🌼🙏🌼

  • @srianisanju4457
    @srianisanju4457 3 ปีที่แล้ว +5

    පත්තිනි මෑණියනි.මගේ.දරුවන්.ගේ.තියෙන කරදර දුරු කර දේවාඔබගේ.ආසිරිවාදය.පිහිටයි.ලැබේවා සාදු සාදු සාදු 🤲🤲🤲🤲🙏🙏🙏🙏🙏🤲🤲🙏🙏🙏🙏🙏🙏🙏

  • @madhunice3497
    @madhunice3497 2 ปีที่แล้ว

    පත්තිනි මෑණියන්ගේ බලයෙන් මගේ කුසේ වැඩෙන දරුවා නිදුක් නිරෝගී වේවා මගේ දරුවා අරක්ශා කර දේත්වා සාදු සාදු සාදු !!!🙏🙏🙏🙏🙏🙏

  • @dulanishiroma5340
    @dulanishiroma5340 4 ปีที่แล้ว +9

    සාදු සාදු සාදු .... සියලු දෙනාටම සත්පත්තිනි මෑණියන්ගේ පිහිටයි .....

  • @srimalilakmini2133
    @srimalilakmini2133 3 ปีที่แล้ว +1

    පත්තිනි මැණියන්ගේ පිහිටෙන් මට නිරෝගි දරැවෙක් ලැබේවා

  • @kumaribaba530
    @kumaribaba530 4 ปีที่แล้ว +17

    මම.රට.ඉන්නේ.මටමල්.පහන්.තියන්න.විදියක්.නැහැ .මෑණියනි
    ඔබගෙ.පිහිට.බලාපොරොත්තුවෙමී🙏🙏🙏

    • @මහාරජතුමා
      @මහාරජතුමා 4 ปีที่แล้ว

      හොරෙන් තියන්න බැරිද මල් පහන් 0762643185 imo

  • @deshapriya.asanka119
    @deshapriya.asanka119 3 ปีที่แล้ว +1

    සත්පත්තිනී මැණියන්ට මෙ පින් අනුමොදන් වේවා සාන්ත දෙසප්‍රිය ඇතුලු උපෙක්ෂා සදමාලී නෙතුමිනී සිනහරා ඇතුලු පවුලෙ සියලුම දෙනාට යහපතක්ම උදාවේවා සෙතක් සාන්තියක්ම ලැබේවා සාදු සාදු සාදු සත්පත්තිනී මැණියන්ගෙ පිහිටයි ආරාක්ෂාවයි ලැබේවා ඔබ වහන්සෙට දිරාගායුෂ ලැබේවා 🌹🌼🌺🙏🙏🙏

  • @bandulabandula5275
    @bandulabandula5275 2 ปีที่แล้ว +4

    ලෝ වාසි සියලු දනන් හට පත්තිනි අම්මාගේ පිහිටෙම් සෙත් වේවා🌹⃝❤️࿔⃟࿔🌹 සියලු දොම්නස් දිරු වේවා..අගහිග නැතිකම් දුරුවේවා......පත්තිනි අම්මාටත් ලෝ දනන් දෙන්නාවු පිනෙම් මතු බුදු බව ලැබේවා

  • @samey1238
    @samey1238 11 หลายเดือนก่อน

    🙏🙏🙏පත්තිනි මෑණියන්ගේ පිහිටයි... මගේ පවුලේ සෑමටපිහිට ලැබේවා. 🙏🙏🙏මගේ දරැවන් ට පිහිට ලැබේවා.. සියළුම දෙනා ආරක්ෂා කරන්න. 🌹🌹🌹🙏🙏🙏සාදු සාදු සාදු... 🙏🙏🙏

  • @sujeewapriyadarshani3378
    @sujeewapriyadarshani3378 4 ปีที่แล้ว +14

    සාදු සාදු 🙏🙏🙏🙏පත්තිනි මෑණියන්ගේ පිහිටයි 🙏🙏🙏

  • @chandrapadmini2180
    @chandrapadmini2180 2 ปีที่แล้ว +1

    පත්තිනි මෑණියන්ගේ පිහිටෙන් මගේ සියලුම පැතුම් ඉටුවේවා

  • @sumudusumudu7635
    @sumudusumudu7635 3 ปีที่แล้ว +7

    පත්තිණි මෑණීයන්ගේ පිහිටෙන් මගේ බලාපොරොත්තු ඉටුවේවා

  • @ChampikaGamage-w7y
    @ChampikaGamage-w7y ปีที่แล้ว

    අනේ සත් පත්තිනි අම්මේ අසරණ මට මෙන්ම මෙහි ඔබේ පිහිට ඉල්ලන සියලුම දෙනාට පිහිට වෙන්න..සාදු සාදු සාදු 🙏🙏🙏