japan coyi maluwa ජපන් කොයි විසිතුරු මාළුවා ශ්‍රිලංකාවේ හදන හැටි

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 ก.ค. 2023
  • ( දඹුල්ල කාංචන කුමාර ආරියදාස)
    2023.07.17
    මෙරට තරුණයකු ජපන් මිතුරන් කිහිප දෙනෙකු සමග එක්ව රුපියල් කෝටි 48 ක වියදමකින් දඹුල්ල වල්ගමවැව ප්රදේශයේ ඉදිකරන ලද ජපන් කොයි නැමැති විසිතුරු මසුන් අභිජනන මධ්යස්ථානය මධ්යම පළාත් ආණ්ඩුකාර ලලිත් යු ගමගේ මහතාගේ ප්රධානත්වයෙන් 16 දින විවෘත කෙරිණි.
    ජපන් කොයි නැමති මෙම විසිතුරු මසුන් ලෝකයේ බොහෝ රටවල දැඩි ඉල්ලුමක් සහ ඉහළ මිල ගණන් යටතේ අලෙවි වන මත්ස්ය විශේෂයකි
    ජපානයේ කවසාකි නගරයේ පදිංචිව සිටින දඹුල්ල ප්රදේශයේ තරුණයකු වූ අමිල ඉන්දික බණ්ඩාර මහතා තම ජපන් මිතුරන් පිරිසක් සමග නව ව්යාපෘතියය ලංකාවට රැගෙන විත් තිබේ.
    ඒ අනුව දඹුල්ල වල්ගම වැව ප්රදේශ්යේ නව තාක්ෂණික ක්රමවේදයන් ඔස්සේ ජපන් කොයි නැමැති විසිතුරු මත්ස්ය අභිජනනය මධ්යස්ථානය ඉදිකොට තිබේ.
    ජපන් ජාතික කණ්ඩායමක් මෙම අවස්ථාවට එක්ව සිටි අතර ජපන් රටේ ජපන් කොයි නැමැති මත්ස්ය අභිජනනය කොට නිෂ්පාදනය කළ ජාන විශේෂඥ වරයා වන norichika ogata මහතා ද මේ වන විට දිවයිනට පැමිණ එහි වැඩ ආරම්භ කොට තිබීම විශේෂත්වයකි. මෙම මසුන් අභිජනන මධ්යස්ථානය රුපියල් කෝටි හතලිස් අටක් වියදම් කරමින් මේ මෙරට ස්ථාපිත කිරීමේ පොරෝ පුරෝගාමියා වූ තරුණ අමිල ඉන්දික බණ්ඩාර මහතා කියාසිටියේ මෙමඟින් ලංකාවට විශාල වශයෙන් ඩොලර් ගලා ඒමේ වැඩපිළිවෙළක් ක්රියාත්මක වන බව ය
    මෙම එක මත්ස්යයෙකු රුපියල් ලක්ෂ තිහේ සිට රුපියල් ලක්ෂ 50 දක්වා වූ වැඩි මුදලකට ලෝකයේ අලෙවි වන බවය. මේ වන විටත් ජපන් කොයි නැමැති විසිතුරු මත්ස්ය රටවල් ගණනාවක් ඇණනවුම් කොට තිබෙන බවද හෙතෙම සඳහන් කළේය
  • แนวปฏิบัติและการใช้ชีวิต

ความคิดเห็น • 7

  • @ewpadmakumaraneluwa9338
    @ewpadmakumaraneluwa9338 5 หลายเดือนก่อน +1

    kanchana ayiyage chanal ekak thiyenam mekata danna visthara balaa ganna

  • @diyanatani9707
    @diyanatani9707 ปีที่แล้ว

    👍

  • @shilitv-fo2vl
    @shilitv-fo2vl ปีที่แล้ว +1

    බැදලා ගත්තම මරැ😋

  • @ranuranu529
    @ranuranu529 ปีที่แล้ว

    Ow itin munmetana avit bana kiyai palakayange mudal giye nane japanene okkoma kalee dolar aenawa kiwot kalakanni palakayo guat kai videas apita karanadewal penawsne istuti malliyoo rassawak nati kenekuta rassawsk harimee indika douara karana dein labenawzne canchna souara teruwan saranai❤❤❤❤ 🙏🙏🙏🙏

  • @user-jg5qn1pz6d
    @user-jg5qn1pz6d 3 หลายเดือนก่อน

    අපිට ලංකාවෙ මේ විදියට හදන්න බැරිද?

  • @sampathsri7088
    @sampathsri7088 8 หลายเดือนก่อน

    ඇයි මේක ගම් මට්ටමෙන් ක්‍රියාත්මක කරන්න බැරි...
    මම හදන්න පටන් ගන්නවා.. මෙතුමා හම්බුනොත් අපිට මේකට දැනුමක් හම්බෙයි නේද.

    • @jagathdissanayaka8726
      @jagathdissanayaka8726 7 หลายเดือนก่อน

      අනිවාර්යයෙන්ම ඔයාට උදවු කරයි හොද මනුස්සයෙක් ජයවේවා