japan coy hadana amila bandara අතට මුදල් රටට ඩොලර්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 13 ต.ค. 2023
  • ජපන් කොයි මගින් ගෙදර ඉදලා ඩොලර් උපයන හැටි
    ( කාංචන කුමාර ආරියදාස 0773416157)
    2023.10.15
    නිවසේ සිට නොමිලේ ඩොලර් ගෙන්න නොමිලේ කියා දෙන "ජපන් අමිල"
    රැකියාවක් නොමැතිව නිවසේ කාලය ගත කරන ඕනෑම අයෙකුට නිවසේ සිට ඩොලර් උපයන්න ජපන් කොයි නැමැති විසිතුරු මසුන් භිජනන මධ්යස්ථානයක් රුපියල් කෝටි 60ක් දැනට වියදමින් ආරම්භ කිරීමට හැකි වූ අපූරු තරු තරුණයෙකු දඹුල්ල ප්රදේශ්යෙන් අපට වාර්තා විය
    මීට පෙර ජපන් කොයි නැමැති ඉහල ඉල්ලුමක් ඇති විසිතුරු මත්ස්ය විශේෂය මෙරට අභිභිජනන මධ්යස්ථානය ආරම්භ කරන පුවත අප ඔබ හමුවේ තැබුවෙමු .
    තුරුණු අවධියේ ජපන් රටට ගිය දඹුල්ල ප්රදේශයේ තරුණයෙකු වූ අමිල බණ්ඩාර මේ වන විට ජපානයේ දේශීය ආහාර අලෙවිකරණ හෝටලයක් පවත්වාගෙන යන අතරතුරදී ජපන් කොයි නැමැති විසිතුරු මසුන් ඇති කිරීමට පටන් ගෙන තිබිණි.
    ඒ අනුව ජපානයේ පැවති ජපන් කොයි මසුන් තනරගාවලියකදී අමිල බණ්ඩාර මහතාගේ කොයි මත්ස්යයෙකු එහි රන් සම්මානය දිනාගැනීමත් සමග ඔහුට මත්ස විශේෂඥයින්ගේ නොමද සහයෝගය හිමි වෙන්නට පටන් ගෙන තිබේ.
    ඒ අනුව තමන්ට කොයි අභිජනන මධ්යස්ථානයක් ශ්රී ලංකාවේ ආරම්භ කිරීමට අවශ්ය පසුබිම පහසුකම් නිර් මාණය වී තිබිණි. පසුගිය කාලයේ ජපන් කොයි මසුන් අභිජනන මධ්යස්ථානය ආරම්භ කළ හෙතෙම මේ වන විට ඔහු රුපියල් කෝටි 60 ක මුදලකින් ෙමම ව්යාපෘතිය සාර්ථක කරගනිමින් දීවයිනේ ඕනෑම ප්රදේශයක රැකියා විරහිත ඕනෑම අයෙකුට ජපන් කොයි අභිජනන කරන ජපන් කොයි මසුන් ඇති කිරීම සඳහා ලබාදීමට කැමැත්ත පළ කරන අතර නැවත එම මසුන් අලෙවි කිරීම් සඳහා ඔහු විසින්ම මිලදී ගැනීම් සිදු කරන බව සඳහන් කර සිටී.

ความคิดเห็น • 34