සිත සහ නාම - රූප - Most Venarable Watagoda Maggavihari Thero.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 ม.ค. 2025

ความคิดเห็น • 36

  • @chamanthikadhananjani815
    @chamanthikadhananjani815 6 หลายเดือนก่อน +1

    සාදූ🙏සාදූ🙏සාදූ🙏ඔබවහන්සේ සුවපත් වේවා 🙏🙏🙏තෙරුවන් සරණයි🙏

  • @dammikahettiarachchi5467
    @dammikahettiarachchi5467 4 หลายเดือนก่อน

    පිං වත් කල්‍යාණ මිත්‍ර ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වෙවා,, දීර්ඝ ආයුෂ ලැබේවා,,

  • @chandaneeaththanayake69
    @chandaneeaththanayake69 7 หลายเดือนก่อน

    ඔබවහන්සෙට චතුර්‍ර්‍ය සත්‍ය අවබෝධය වේවා

  • @nandaniambepitiya7859
    @nandaniambepitiya7859 ปีที่แล้ว +4

    ගෞරවනීය පූජනීය ස්වාමීන් වහන්සේට මෙවන් පරිපූර්ණ ධර්ම දේශනාවන් කිරීමට අවශ්‍ය චිත්ත ශක්තිය, ධෛර්යය සහ ආරක්ෂාව නිරතුරුවම ලැබේවා!!!උතුම්ම රත්නත්තරය ආරක්ෂාව නිරතුරුවම ලැබේවා!!!

  • @VijithaSarath
    @VijithaSarath 7 หลายเดือนก่อน

    සාදු සාදු සාදු🙏🙏🙏

  • @khdmakhdma7106
    @khdmakhdma7106 5 หลายเดือนก่อน

    Theruvan sarani pinwath swaminwahanseta mage namaskaraya weva🙏🙏🙏🙏🌸

  • @ShanakaKumara-rl1bt
    @ShanakaKumara-rl1bt 6 หลายเดือนก่อน +1

    Labadunna darmawabodayata newatha newathath boho boho pinsidu wewa.s.s.s.

  • @nandaniambepitiya7859
    @nandaniambepitiya7859 ปีที่แล้ว +1

    ගෞරවනීය වන්දනීය ස්වාමීන් වහන්සේට නමස්කාර වේවා!! ඉතා ගැඹුරැ කරැණු සරලව විස්තර කරන ගෞරවනීය ස්වාමීන් වහන්සේට අප්‍රමාණ ගුණ ඇති උතුම් නිර්වාණය අවබෝධය පිණිසම මේ කුසලය හේතු වේවා!!

  • @nandaniambepitiya7859
    @nandaniambepitiya7859 9 หลายเดือนก่อน

    ගෞරවනීය වන්දනීය ස්වාමීන් වහන්සේට, නමස්කාර වේවා!! සාධු! සාධු !සාධු!

  • @amaragunawardana8723
    @amaragunawardana8723 9 หลายเดือนก่อน

    🙏🙏🙏 🙏🙏🙏 🙏🙏🙏

  • @sewwandijayawardana8767
    @sewwandijayawardana8767 11 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි ...!!!ස්වාමින්වහන්ස🙏
    සුවපත්ම වේවා ..!!!!🙏🙏🙏

  • @nandaniambepitiya7859
    @nandaniambepitiya7859 10 หลายเดือนก่อน

    ගෞරවනීය පූජනීය ස්වාමීන් වහන්සේට උතුම් රත්නත්තරය ආශීර්වාදය නිරතුරුවම ලැබේවා!!!

  • @kamalakarunadewa-fz2gu
    @kamalakarunadewa-fz2gu 10 หลายเดือนก่อน

    තෙරැවන් සරණයි අ⁣පේ් හාමුදුරුවනේ .

  • @Nandani-v5y
    @Nandani-v5y 9 วันที่ผ่านมา

    ධූරය ගමං ඒකචරං... යන ගාථා රත්නය තුලින් සිත නාමය, යනු අභෞතිකයක් බවත් ඵය හේතුන් ඇති කල ඵය උපදින බිඳෙන නාම පරම්පරාවක් ලෙස මරණින් මතුවද දිගටම සම්බන්ධ වන බවත් තවද
    රෑප යනු ගති ස්වභාවයන් බවත් හෝ අංශු සමුහයක් බවද අවධාරණය කලා. මම යනු මිරිඟුවක් බවත් ඉතා විචිත්‍රව දේශනා කලා. මේ සියල්ලට කර්මය සහ තවත් කරැණු ද බොහෝ පැහැදිලි කලා. මෙය භාවනාවට ඉතා අවශ්‍ය බවත් පෙන්වා. දුන්නා. ඔබවහන්සේට අප්‍රමාණ කුසලයන් ජනිත වී නිර්වාණය අවබෝධය පිණිසම මෙම ධර්ම දානය හේතු වේවා!!

  • @nandaniambepitiya7859
    @nandaniambepitiya7859 10 หลายเดือนก่อน

    සාධූ! සාධු! සාධු!

  • @nishshankawijayabahu1101
    @nishshankawijayabahu1101 ปีที่แล้ว

    🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏 සාදු සාදු සාදු!!!!

  • @nandaniambepitiya7859
    @nandaniambepitiya7859 ปีที่แล้ว

    🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @irineindrahemaliekarunagod4870
    @irineindrahemaliekarunagod4870 11 หลายเดือนก่อน

    සාධු... සාධු... සාධු... 🙏🙏🙏

  • @rohanawijeratne2109
    @rohanawijeratne2109 10 หลายเดือนก่อน

    මාගේ නමස්කාරය වේවා

  • @ptwijesinghe7691
    @ptwijesinghe7691 4 หลายเดือนก่อน

    එකම තැනනෙ !

  • @cwijesinghe5718
    @cwijesinghe5718 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌼🙏🙏🙏🙏

  • @sriyanihemaseeli-we5vw
    @sriyanihemaseeli-we5vw ปีที่แล้ว +1

    🌹🌹🌹🙏🙏🙏

  • @dalugamasamithagnanathero4428
    @dalugamasamithagnanathero4428 ปีที่แล้ว

    🙏🙏🙏🙏

  • @ptwijesinghe7691
    @ptwijesinghe7691 4 หลายเดือนก่อน

    Imagine. Image. Only. Going round and round!

  • @vipulasuraweera4594
    @vipulasuraweera4594 10 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @jayanijaya2638
    @jayanijaya2638 ปีที่แล้ว

    🙏🙏🙏❤️🙏🙏🙏

  • @ptwijesinghe7691
    @ptwijesinghe7691 4 หลายเดือนก่อน

    මොනවද මේ කතාව?

  • @ptwijesinghe7691
    @ptwijesinghe7691 4 หลายเดือนก่อน

    OL science?

  • @ShanakaKumara-rl1bt
    @ShanakaKumara-rl1bt 6 หลายเดือนก่อน +1

    Rupaya gathi swabawayak..namaya chiththa chaithasika darma thawayak.ekak.nowe.dekak.methanata.aithikaraya
    Awe modakamatami.😂

  • @Sathya-s3e
    @Sathya-s3e 9 หลายเดือนก่อน

    ප්‍රාථමිකයෙක් හැටියට අභිධර්මය මට සරල නැහැ... මම අසා තියෙන හැටියට , නාම රූප ගැන විස්තර කරද්දී , බුදුදහමේ පංචස්කන්ධයේ නාම කොටස, වේදනා, සංඥා , සංඛාර, විංඥාණ ලෙස පළමුව බෙදා , ඉන්පසුව වේදනා, සංඥා, චේතනා, පස්ස, මනසිකාර හැටියට
    යළිත් බෙදා ඇත...
    රූප කොටස මුලින් , සතර මහා භූත වන ආපෝ තේජෝ වායෝ පඨවි හැටියටද, තවදුරටත් වර්ණ ඝන්ධ රස ඕජා හැටියටයත් බෙදා ඇති බවයි...ස්වාමින් වහන්ස , මෙය නිවැරදිද.... 🙏

  • @p.kodithuwakku2369
    @p.kodithuwakku2369 10 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @Nandani-v5y
    @Nandani-v5y 9 วันที่ผ่านมา

    සාධු! සාධු !සාධු!

  • @nalanihettiarachchi5787
    @nalanihettiarachchi5787 ปีที่แล้ว

    🙏🙏🙏

  • @namaleefernando8259
    @namaleefernando8259 11 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @sampathsampath8592
    @sampathsampath8592 9 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @buddhimangala3942
    @buddhimangala3942 8 หลายเดือนก่อน

    🙏🙏🙏