- 877
- 253 494
සබ්බදානං ධම්ම දානං ජිනාති
Canada
เข้าร่วมเมื่อ 11 ม.ค. 2014
නාම රූප තුලින් ඇතිවන ආස්වාද සහ ආදීනව හෙවත් සංඛත දුක ~ Most Venerable Watagoda Maggavihari Thero.
සීල ශික්ෂාව මහාධම්ම දේශනාව, ප්‍රතිපදාවට මූලික අංගය වන සීලය (නිවන සඳහා)
ශාස්ත්‍රපති පූජණීය වටගොඩ මග්ගවිහාරී ස්වාමීන්වහන්සේ.
From: “IIT International Institute of Theravada Global”
~ තත්ත්‍රාය මාධි භවතී ඉධ පඥ්ඥස්ස භික්ඛුනෝ
ඉන්ද්‍රිය ගුත්ති සන්තුට්ඨි පාතිමොක්ඛේච සංවරෝ
මිත්තේ භජස්ස කල්යානී සුද්ධං ජීවේ යතං දිතේ
පඨිසංඛාර වුත්තස්ස ආචාර කුසලොසිය
තථො පාමුජ්ජ බහුලෝ දුක්ඛස්සන්තං කරිස්සති තී ~
අධිශීල ශික්‍ෂාව, අධිචිත්ත ශික්‍ෂාව, අධිප්‍රඥා ශික්‍ෂාව යන මේ ත්‍රි ශීලය වේ.
අධිශීලයෙහිද හික්මෙන්නෙහි නම්, අධිචිත්තයෙහිද හික්මෙන්නෙහි නම්,
අධිප්‍රඥාවෙහිද හික්මෙන්නෙහි නම්, අධිශීලයෙහිද හික්මෙන්නාවූ,
අධිචිත්තයෙහිද හික්මෙන්නාවූ, අධිප්‍රඥාවෙහිද හික්මෙන්නාවූ,
රාගය පහවන්නේය. ද්වේෂය පහවන්නේය. මෝහය පහවන්නේය.
පිරිසිදු සීලය දැකිය හැක්කේ නිෂ්ක්‍රීය පුද්ගලයා තුල නොව සක්‍රීය පුද්ගලයා තුලය.
(Seela should be understood as a force of good mental and physical
behaviour shaped by pure determination of mind)
*පහාන සීලය - හිරිඔතප්පය හෙවත් කුසල චිත්තය, ලෝභ ද්වේශ මෝහ නැතිකිරීම.
*වේරමණී සීලය - ඒ මොහොතේම උපන් අකුසලයෙන් වෙන්වීම.
*චේතනා සීලය - අකුසල සිතට විරුද්ධ සංඥාවක් මෙනෙහි කිරීම.
*සංවර සීලය - අකුසලයට ඇති මාර්‍ගය ඒ මොහොතේම ආවරණය කිරීම.
*අවිතික්කම සීලය - සමාදන් වුන සීලය වඩමින්ම විසීම.
මහාධම්ම දේශනාව
Dec 27, 2024 (VenmudThero 29 උපන් දිනය)
a. සම්පූර්ණ දේශනා මාලා පහත සඳහන් සබැඳිය තුලින් ලබාගන්න (Complete Sermon Series):
▶️ Link: th-cam.com/play/PL0TNSK_5iUF3jE544-Zb1hscltSguAcXf.html
▶️ Link: th-cam.com/play/PL0TNSK_5iUF2kIzYUoiBXg0fPKRHYSfki.html
b. Hand Outs - අත් පත්‍රිකා පහත සබැඳිය තුලින් ලබාගන්න:--
අධිචිත්ත සික්ඛා (Adichittha):--
drive.google.com/drive/folders/1KiQj6BufMnHvIo0dJrd6ma_HdPpVe-j7?usp=share_link
වෝහාර දේශනා (Vohara):-- drive.google.com/drive/folders/1ECxwb6E5JbZOj2EZHkJliqZIm4YR_wnX?usp=share_link
Dhamma Vinicchaya:--
drive.google.com/drive/folders/1B4_UeeWyWk817eDSKPjNsRZHgv7sfac1?usp=share_link
▶️ IIT Facebook page; 🖇️ e/14vbVO128
▶ IIT TH-cam channel; 🖇️ th-cam.com/users/livecrJltr-i-lw
▶ IIT ZOOM account; 🖇️ tinyurl.com/56h3xd7b
🆔 Zoom ID : 526 900 5415 🗝 Password: dhamma ➨
👥 නිල ෆේස්බුක් පිටුව 🖇️: InstituteOfT...
🖥️ නිල යූටියුබ් නාලිකාව 🖇️: / iitinternationalinstituteoftheravada
🖥️ නිල ටෙලිග්‍රෑම් නාලිකාව 🖇️: t.me/iit_si_sl
🖥️ නිල වයිබර් නාලිකාව 🖇: tinyurl.com/35jz7vdv
👥💬📳 ටෙලිග්‍රෑම් සමූහයට (group) 🖇️: t.me/+yKF33uPfWJxiNTFl
📞 තාක්ෂණික සහය සඳහා ➠ 📩 විද්‍යුත් තැපෑල 🖇️: inst.theravada@gmail.com
📲 වට්ස්ඇප් 🖇️ Technical assistance: wa.me/94760370189
📲 ටෙලිග්‍රෑම් 🖇️Technical assistance: t.me/IITtechnicalassistant
Heenetikalma, Karuwalagaswewa, Sri Lanka.
Tel: +(94)76090884, +(94)767253178, +(94)774531614.

มุมมอง: 98
วีดีโอ
අනුත්තර වූ පුණ්‍ය ක්ෂේත්‍රය ~ Most Venerable Watagoda Maggavihari Thero.
มุมมอง 512 ชั่วโมงที่ผ่านมา
මහා සංඝරත්නය වන්දනා කරන ගාථාව නිසි ලෙස හඳුනාගෙන භාවිතා කරමු. ශාස්ත්‍රපති පූජණීය වටගොඩ මග්ගවිහාරී ස්වාමීන්වහන්සේ. From: “IIT International Institute of Theravada Global” අප සර්වඤයන් වහන්සේගේ ඖරස පුත්‍රයන් වන මහා සංඝ රත්නය වන අනුත්තර ව පුණ්‍ය ක්ෂේත්‍රය. ~ සීලවන්තං ගුණවන්තං - පුඤ්ඤඛෙත්තං අනුත්තරං දුල්ලභෙන මයා ලද්ධං - වන්දිතුං පස්සිතුං වරං. සාරි පුත්තාදි ථෙරානං - ආගතං පටිපාටියා සද්ධා සීල දයා වාසං -...
ත්‍රිවිධ වට්ටයන් ඉක්මවා නිර්වාන ධාතුවට පැමිණීම ~ Most Venerable Watagoda Maggavihari Thero.
มุมมอง 282 ชั่วโมงที่ผ่านมา
නමානකාම සූත්‍රය ඇසුරෙන් - ත්‍රිවිධ වට්ටයන් ඉක්මවා නිර්වාන ධාතුවට පැමිණීමේ මාර්ගය ශාස්ත්‍රපති පූජණීය වටගොඩ මග්ගවිහාරී ස්වාමීන්වහන්සේ. From: “IIT International Institute of Theravada Global” ශික්ශාත්‍රය: අධි ශීල, අධි චිත්ත, අධි ප්‍රඥා, තුලින් මච්චු දෙයිය පාර හෙවත්: (මරනය පිහිටා සිටින) ත්‍රිවිධ වට්ටයන් * ක්ලේශ, කර්ම සහ විපාක ඉක්මවා නිර්වාන ධාතුවට පැමිණීමේ මාර්ගය ~ න මානකාමස‍්ස දමො ඉධත්‍ථි න මොනමත්...
ෂඩ් අසාධාරණ ඤාණ සහ දස බල ~ Most Venerable Watagoda Maggavihari Thero.
มุมมอง 172 ชั่วโมงที่ผ่านมา
අප සරණ ගිය ශාස්ත්රූන් වහන්සේගේ ෂඩ් අසාධාරණ ඤාණ සහ දස බල ශාස්ත්‍රපති පූජණීය වටගොඩ මග්ගවිහාරී ස්වාමීන්වහන්සේ. From: “IIT International Institute of Theravada Global” ~ ඉධ තථාගතෝ සත්තේ ජානාති - අප්පරජක්කේ මහාරජක්කේ තිට්ටින්ද්‍රියේ මුදිංන්ද්‍රියේ - ස්වාකාරේ ද්වාකාරේ ස්විංඥ්ඥාපයේ ද්විංඥ්ඥාපයේ අප්පෙකච්චේ පරලෝක වජ්ජ භයදස්සාවීනෝ අප්පෙකච්චේ න පරලෝක වජ්ජ භයදස්සාවීනෝ ඉධ තථාගතෝ සත්තානං ආසයං ජනාතී, අනුසයං ජ...
හේතුඵල ධර්මය ~ Most Venerable Watagoda Maggavihari Thero.
มุมมอง 684วันที่ผ่านมา
තිණ්ණං සංගති ඵස්සො. ශාස්ත්‍රපති පූජණීය වටගොඩ මග්ගවිහාරී ස්වාමීන්වහන්සේ. From: “IIT International Institute of Theravada Global” ~ චක්ඛුඤ්ච පටිච්ච රූපෙ ච උප්පජ්ජති චක්ඛු විඤ්ඤාණං. තිණ්ණං සංගති ඵස්සො ~ (පෙ 6) * ඉමස්මිං සති ඉදං හොති - ඉමස්ස උප්පාදා ඉදං උප්පජ්ජති ඉමස්මිං අසති ඉදං නහොති - ඉමස්ස නිරෝධා ඉදං නිරුජ්ජති විඤ‍්ඤාණං අනිදස‍්සනං අනන‍්තං සබ‍්බතො පභං එත්‍ථ ආපො ච පඨවී තෙජො වායො න ගාධති එත්‍ථ දීඝ...
4. සීල පාරමිතාවේ පාරමී ධර්ම ~ Most Venarable Watagoda Maggavihari Thero.
มุมมอง 185วันที่ผ่านมา
සංවර සීල 4 - මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. ශාස්ත්‍රපති පූජණීය වටගොඩ මග්ගවිහාරී ස්වාමීන්වහන්සේ. From: “IIT International Institute of Theravada Global” ~ ඒකං ධම්මං අතීතස්ස - මුසාවාදිස්ස ජන්තුනෝ විතිණ්ණපරලෝකස්ස - නත්ථි පාපං අකාරියං ~ * එකං ධම්මං - යනු සත්‍යයයි. මුසාවාදිස්ස යනු යමෙකුගේ වචන දහයක එකම සත්‍යයක් නැත්ද මෙබඳු බොරු කියන්නා විතිණ්ණපරලො කස්ස අත්හරණ ලද පරලොව ඇති එනම් මනුෂ්‍ය සම්පත්තිය...
කුසල උපනිශ්‍රය ~ Most Venerable Watagoda Maggavihari Thero.
มุมมอง 49014 วันที่ผ่านมา
ප්‍රකුර්තෝපනීය ශක්තිය. ශාස්ත්‍රපති පූජණීය වටගොඩ මග්ගවිහාරී ස්වාමීන්වහන්සේ. From: “IIT International Institute of Theravada Global” නැවත නැවත භවය සකස්වීම වැළැක්වීම. ~ උපනිස‍්සයපච‍්චයො’ති ~ ~ පුරිමා පුරිමා කුසලා ධම‍්මා පච‍්ඡිමානං පච‍්ඡිමානං කුසලානං ධම‍්මානං උපනිස‍්සයපච‍්චයෙන පච‍්චයො ~ ෴ තුන්ලොකාග්‍ර වූ, භාග්‍යවත් වූ, අරහත් ව සම්මා සම්බුද්ධ දසබලධාරී, සර්වග්ඥ රාජෝත්තමයන් වහන්සේට අපගේ නමස්කාරය වේවා ...
සියළු සංකත ධර්මයෝ අනිත්‍යයි ~ Most Venerable Watagoda Maggavihari Thero.
มุมมอง 29321 วันที่ผ่านมา
උරගජාතකය ඇසුරෙන්, "සබ්බේ සත්තා මරිස්සන්තී" ශාස්ත්‍රපති පූජණීය වටගොඩ මග්ගවිහාරී ස්වාමීන්වහන්සේ. From: “IIT International Institute of Theravada Global” ~ ඩය්හමානො න ජානාති, ඤාතීනං පරිදෙවිතං, තස්මා එතං න සොචාමි, ගතො සො තස්ස යා ගති ~ දවනු ලබන්නේ නෑයන්ගේ හැඬීම නොදනීද එහෙයින් මෝහට ශෝක නොකරමි. ඔහුගේ යම් ගතියක් ඇද්ද, ඒව පරිද්දෙන් හෙතෙමේ ගියේය. *සබ්බේ සංඛාරා අනිච්චාතී - නත්ති ජාතස්ස අමරනං අද්දුහං ජීවිත...
මාන්නය පසෙක තබා තම සිත සහ මනස වටාහා ගැනීම ~ Ven. Hasalska Seelawimala Thero.
มุมมอง 56หลายเดือนก่อน
මාන්නය නිසා මගහැරෙන නිවන් මග. පූජනීය හසලක සීලවිමල ස්වාමීන්වහන්සේ. ගැඹුරු අර්ථය වටහාගැනීමට උහ්සාහ කරන්න. අවිද්‍යාවෙන් අතිවන මාන්නය නිසා මගහරවන, බුද්ධ වචනයට අයත් නිවන් මග අවිද්‍යාවෙන් මමත්වය හෙවත් සක්කායදිට්ඨිය පනවා ගැනීම හේතුවයි. ෴ තුන්ලොකාග්‍ර වූ, භාග්‍යවත් වූ, අරහත් ව සම්මා සම්බුද්ධ දසබලධාරී, සර්වග්ඥ රාජෝත්තමයන් වහන්සේට අපගේ නමස්කාරය වේවා ෴ ෴ තුනුරුවන්ගේ අනන්තව සුවිසි මහා ගුණයන්ගෙන් ඔබ සැම සුව...
නරකෙස් නම් වූ දේවදූතයෝ ~ Most Venerable Watagoda Maggavihari Thero.
มุมมอง 557หลายเดือนก่อน
මඛාදෙව සූත්‍රය ඇසුරෙන්, නරකෙස් නම් ව දේවදූතයෝ ශාස්ත්‍රපති පූජණීය වටගොඩ මග්ගවිහාරී ස්වාමීන්වහන්සේ. From: “IIT International Institute of Theravada Global” මජ‍්ඣිම නිකාය, මජ‍්ඣිම පණ‍්ණාසකය, රාජ වග‍්ගය, ~ උත‍්තමඞ‍්ගරුහා මය‍්හං ඉමෙ ජාතා වයොහරා, පාතුභූතා දෙවදූතා පබ‍්බජ‍්ජාසමයො මමාති ~ * මාගේ උත්තමාඞ්ගයෙහි (හිසෙහි) හටගත්තා ව වයස හැර ගන්නා ව මේ නර (පැසුණු) කෙස්හු උපන්හ. මරණයට ළඟ බව කියන නරකෙස් නම් ව ද...
දාන පාරමිතා විවරණය ~ Most Venarable Watagoda Maggavihari Thero.
มุมมอง 279หลายเดือนก่อน
අනුප්පන්න දුක්ඛක්ස්ඛන්ධයන්ගෙන් මිදීම. (නැවත ප්‍රචාරයකි) ශාස්ත්‍රපති පූජණීය වටගොඩ මග්ගවිහාරී ස්වාමීන්වහන්සේ. From: “IIT International Institute of Theravada Global” ක්ලේශ ප්‍රහාණයෙන් මාර්ග ඥානයට උපකාර වන දානය, අනුප්පන්න දුක්ඛක්ස්ඛන්ධයන්ගෙන් මිදී තුන්තරා බෝදියෙන් නිර්වාන ධාතුවට පැමිණීම සඳහා ගුණ ධර්ම පූර්ණ කරගැනීම. 2023-08-30 නිකිණි පුර පසලොස්වක් පොහෝ දින ප්‍රචාරය කල දේශනාවකි. (නැවත ප්‍රචාරයකි) ෴ ...
මා පියෝ බ්‍රහ්ම වෙති ~ Most Venerable Watagoda Maggavihari Thero.
มุมมอง 926หลายเดือนก่อน
පණ්ඩිත සූත්‍රය ඇසුරෙන් ~ මවුපියන් කළ උපකාරයට ප්‍රත්‍යුපකාර. ශාස්ත්‍රපති පූජණීය වටගොඩ මග්ගවිහාරී ස්වාමීන්වහන්සේ. From: “IIT International Institute of Theravada Global” ~ බ්‍රහ්මාති මාතාපිතරො - පුබ්බාචරියානි වුච්චරෙ, ආහුනෙය්‍යා ච පුත්තානං - පජාය අනුකම්පකා ~ ~ තස්මා හි නෙ නමස්සෙය්‍ය - සක්කරෙය්‍යාථ පණ්ඩිතො, අන්තෙන අථ පානෙන - වත්‍ථෙන සයනෙන ච උච්ඡාදනෙන නහාපනෙන - පාදානං ධොවනෙන ච ~ ~ තාය නං පරිචරියාය...
මහේශාක්‍ය වු බුද්ධ ආසන පුජාව ~ අන්තර්ජාතික ථේරවාද ධර්මායතනය.(IIT)
มุมมอง 218หลายเดือนก่อน
කරුවල ගස්වැව, පරිශ්‍රයේදී - ධර්මායතන වාසී ගෞරවනීය ස්වාමීන්වහන්සේලා From: “IIT International Institute of Theravada Global” ධර්මායතන වාසී ගෞරවනීය ස්වාමීන්වහන්සේලාගේ සහභාගීත්වයෙන් සිදුකෙරන, මහේශාක්‍ය වු බුද්ධ ආසන පුජාව සහ විශේෂ බුද්ධ වන්දනාව 2024.10.29 ෴ තුන්ලොකාග්‍ර වූ, භාග්‍යවත් වූ, අරහත් ව සම්මා සම්බුද්ධ දසබලධාරී, සර්වග්ඥ රාජෝත්තමයන් වහන්සේට අපගේ නමස්කාරය වේවා ෴ ෴ තුනුරුවන්ගේ අනන්තව සුවිසි මහා...
ස්ඛන්‍ධයන්ගේ අවබෝධය තුලින් නිරෝධයට පැමිණීම ~ Most Venerable Watagoda Maggavihari Thero.
มุมมอง 4.7Kหลายเดือนก่อน
ස්ඛන්‍ධයන්ගේ අවබෝධය. ශාස්ත්‍රපති පූජණීය වටගොඩ මග්ගවිහාරී ස්වාමීන්වහන්සේ. From: “IIT International Institute of Theravada Global” සඞ‍්ඛිත‍්තෙන පඤ‍්චුපාදානක‍්ඛන්‍ධා දුක‍්ඛා රූපක්ඛන්‍ධො, වේදනාඛන්‍ධො, සංඤ‍්ඤාඛන්‍ධො, සංකරඛන්‍ධො, විඤ‍්ඤානඛන්‍ධො කුරුණෑගල කොළඹ පාර, වැහැර දහම් මැදුර ධර්මායතනයේදී ඔක්තෝම්බර් 27 , 2024 ෴ තුන්ලොකාග්‍ර වූ, භාග්‍යවත් වූ, අරහත් ව සම්මා සම්බුද්ධ දසබලධාරී, සර්වග්ඥ රාජෝත්තමයන් වහ...
ප්‍රහාණයෙන් ලැබෙන ආනිශංස ~ Most Venerable Watagoda Maggavihari Thero.
มุมมอง 1.2K2 หลายเดือนก่อน
ප්‍රහාණයෙන් ලැබෙන ආනිශංස, ශාස්ත්‍රපති පූජණීය වටගොඩ මග්ගවිහාරී ස්වාමීන්වහන්සේ. From: “IIT International Institute of Theravada Global” Sep 20, 2024 (ktv) මූලික, තදංඝප්ප්‍රහානය, විෂ්කම්භනප්ප්‍රහානය, සමුච්චේධප්ප්‍රහානය, තදංඝප්ප්‍රහානය, පෘතග්ජන සිත. විෂ්කම්භනප්ප්‍රහානය, ධ්‍යාන සිත. සමුච්චේධප්ප්‍රහානය, මාර්ග ඵල සිත. අතිරේක, පටිප්පස්සද්ධිප්ප්‍රහානය සහ නිස්සරණප්ප්‍රහානය ( ඵලසිත සහ නිර්වාණ ධාතුව) ෴ තුන...
පඥ්ච ඉන්ද්‍රිය ධර්ම වර්ධනයේ වැදගත්කම ~ Most Venerable Watagoda Maggavihari Thero.
มุมมอง 7752 หลายเดือนก่อน
පඥ්ච ඉන්ද්‍රිය ධර්ම වර්ධනයේ වැදගත්කම ~ Most Venerable Watagoda Maggavihari Thero.
3. සීල පාරමිතාවේ පාරමී ධර්ම ~ Most Venarable Watagoda Maggavihari Thero.
มุมมอง 3142 หลายเดือนก่อน
3. සීල පාරමිතාවේ පාරමී ධර්ම ~ Most Venarable Watagoda Maggavihari Thero.
ධර්‍ම මාර්ගයේ ප්‍රතිපදාව ~ Most Venerable Watagoda Maggavihari Thero.
มุมมอง 3592 หลายเดือนก่อน
ධර්‍ම මාර්ගයේ ප්‍රතිපදාව ~ Most Venerable Watagoda Maggavihari Thero.
නිර්වාන සුවය සහ තාවකාලික කම් සැපය ~ Most Venerable Watagoda Maggavihari Thero.
มุมมอง 4222 หลายเดือนก่อน
නිර්වාන සුවය සහ තාවකාලික කම් සැපය ~ Most Venerable Watagoda Maggavihari Thero.
Consciousness ~ Most Venerable Watagoda Maggavihari Thero.
มุมมอง 1332 หลายเดือนก่อน
Consciousness ~ Most Venerable Watagoda Maggavihari Thero.
චිත්ත විශුද්ධිය 14 ~ Most Venerable Watagoda Maggavihari Thero.
มุมมอง 592 หลายเดือนก่อน
චිත්ත විශුද්ධිය 14 ~ Most Venerable Watagoda Maggavihari Thero.
Benifits of Meditaion ~ Most Venerable Watagoda Maggavihari Thero.
มุมมอง 2163 หลายเดือนก่อน
Benifits of Meditaion ~ Most Venerable Watagoda Maggavihari Thero.
චතුස්සත්‍ය ධර්‍මයෝ අවබෝධය ~ Most Venerable Watagoda Maggavihari Thero.
มุมมอง 3533 หลายเดือนก่อน
චතුස්සත්‍ය ධර්‍මයෝ අවබෝධය ~ Most Venerable Watagoda Maggavihari Thero.
චිත්ත විශුද්ධිය 13 ~ Most Venerable Watagoda Maggavihari Thero.
มุมมอง 823 หลายเดือนก่อน
චිත්ත විශුද්ධිය 13 ~ Most Venerable Watagoda Maggavihari Thero.
Dhamma Vinicchaya 1~ Most Venerable Watagoda Maggavihari Thero.
มุมมอง 733 หลายเดือนก่อน
Dhamma Vinicchaya 1~ Most Venerable Watagoda Maggavihari Thero.
විශ්වාසය තුල සැඟවී ඇති සැකය නමැති බීජය ~ Ven. Omalpe Sobhita Thero.
มุมมอง 323 หลายเดือนก่อน
විශ්වාසය තුල සැඟවී ඇති සැකය නමැති බීජය ~ Ven. Omalpe Sobhita Thero.
ශ්‍රද්ධාව ශ්‍රේෂ්ඨ ධනය යි ~ Most Venerable Watagoda Maggavihari Thero
มุมมอง 1953 หลายเดือนก่อน
ශ්‍රද්ධාව ශ්‍රේෂ්ඨ ධනය යි ~ Most Venerable Watagoda Maggavihari Thero
පංච ඉන්ද්‍රීය තුලින් පංච නීවරණ ප්‍රහාණය ~ Most Venerable Watagoda Maggavihari Thero.
มุมมอง 3263 หลายเดือนก่อน
පංච ඉන්ද්‍රීය තුලින් පංච නීවරණ ප්‍රහාණය ~ Most Venerable Watagoda Maggavihari Thero.
බුද්ධානුස්සති භාවනාවේ ප්‍රයෝගික අභ්‍යාස ආනිසංස ~ Ven. Induruhene Dhammadewa Thero.
มุมมอง 473 หลายเดือนก่อน
බුද්ධානුස්සති භාවනාවේ ප්‍රයෝගික අභ්‍යාස ආනිසංස ~ Ven. Induruhene Dhammadewa Thero.
නැවත නැවත ඉපදෙන සංසාරය ~ Most Venerable Watagoda Maggavihari Thero.
มุมมอง 4513 หลายเดือนก่อน
නැවත නැවත ඉපදෙන සංසාරය ~ Most Venerable Watagoda Maggavihari Thero.
සාධූ! සාධූ ! සාධූ ! හැමදාමමෙන් අගනා දේශනාවක් 🙏 ඔබ වහන්සේගේ පාද නමස්කාර කරමි, නිදුක් නිරෝගී දීර්ඝායු ලැබේවා. තෙරුවන් සරණයි 🙏🙏🙏
🙏🙏🙏🙏🌸🌸🌸
🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼
ගෞරවනීය පූජනීය ස්වාමීන්වහන්සේ පටිච්චසමුප්පාද පිළිබඳව මනා විවරණයක් සිදු කලා. සියලු දේ හේතු එල සම්බන්ධය අනුව සිදුවේ. සාංසාරික ප්‍රවෘත්තිය ඇතිවීමට ද හේතු එලය අනුව සිදු වේ. පුරාණ කර්ම නිසා විඥාණය ඇති වේ. ඵයින් නාම සහ රෑප ,සළායතන ඇති වන බව පහදා දුන්නා, ඔබ වහන්සේට අප්‍රමාණ කුසල් ජනිත වී නිවන් මාර්ගය ඉක්මනින්ම අවබෝධය ලැබේවා!!
පින්වත් ස්වාමීන්වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනය අභිවෘද්ධිය සැලසේවා ...🙏🙏🙏
Venerable Sir, It is a comprehensive analysis of Panchaskanda. It is simply convinced , yet deep concepts have been discussed. And further it conveys the illusion of "I " is valueless. Thank you immensely for sharing great Dhamma concepts fascinatingly May You Attain in Nibbana sooner. Sadu !Sadu! Sadu! .
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
ගෞරවනීය පූඡනීය ස්වාමීන් වහන්සේට අප්‍රමාණ කුසල් ජනිත වේවා!! සාධු සාධු! සාධු!
🙏🙏🙏🌷🌷🌷 පීන්සිදු වෙනවා අපේ හාමුදුරුවනේ 🙏🙏🙏 පතනා බොදිය දුරනොව්වා ස්වාමීන් වහන්ස 🌺
පින්වත් ස්වාමීන් වහන්ස හොදටොම පැහැදිලියි හොදටොම තෙරෙනවා ගැලපෙනවා අහන්න අහන්න ප්‍රීතියි අති විශිෂ්ටයි එළ කිරි සූඛා පටිපදා කිප්පා අභිඥා නිවනම පූර්ණය වෙවා සාදූ සාදූ සාදූ 🙏🙏🙏 මාලබේ 🙏🙏🙏
🙏🙏🙏🙏
Sadu Sadu Sadu Pinwath Suwameenwhansa Oba wahanse bohoma pin Theruwan saranie
🙏🙏🙏
Sadu 👏 Sadu 👏 Sadu 👏!!! Gouraneeya swameenwahanseta mage namaskaraya pujawewa!!!
🙏🙏🙏
Sadly 👏 sadu 👏 Sadu 👏??? Gourawaneeya swameenwahanseta mage namaskaraya pujawewa!!!
🙏🙏🙏🙏
Sadu 👏 sadu 👏 Sadu 👏!!! Gourawaneeya swameenwahanseta mage namaskaraya pujawewa!!!
🙏🙏
සාදු සාදු සාදු උතුම් වූ මහා සංඝ රත්නයට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏
💕🙏🙏🙏💕
Sadhu Sadhu Sadhu 🙏🙏🙏 oba wahanse ta Paththana u bodiyakin nivan avabodaya wewa 🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏🙏
Sadoo sadoo sadoo theruwan saranai pinwantha swamindrayananwahansa
Sadu sadu sadu 🌸🌸🌸Theruwan sarani pinwath swamin wahanseta
🙏🙏🙏 තෙරුවන් සරණයි .
🙏🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏🙏🙏
Life is is consisted of bundle of pain , suffering,& death Great Rev. Sir. shows how to develop our mind through Buddhism in order to face life better with success. MUCH MERITS TO YOU!! Venerable Sir.May you be attained in Nibbana sooner.
🙏🙏🙏🙏🙏🙏🙏
තෙරුවන් සරණයි පිංවත් ස්වාමින් වහන්ස, ඔබ වහන්සේට නිර්වාණ අවබෝධය පිනිසම මේ කුසල් උපනිශ්‍රය වේවා,! 🙏🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏
Sàdu 👏 Sadu 👏 Sadu 👏!!! Gourawaneeya Swameenwahanseta mage namaskaraya pujawewa!!!
Sadoo sadoo sadoo theruwan saranai pinwantha swamindrayananwahansa
සැරියුත් මුගලන් උතුම් සග පරපුරෙන් පැවත එන ඒ..උතුම් මහා සන්ගරත්නයට මාගේ ගව්රව නමස්කාර පූජාව ..වේවා !
සාදු සාදු සාදු 🙏🙏🙏
🙏🙏
තෙරුවන් සරණයි පිංවත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා ! 🙏🙏🙏🙏🙏🙏🙏
පිරිස ආකර්ෂණය කර ගන්න සරල , ලෞකික දේවල්.ගැන නොකියා..මේ කරන දේශනා උතුම් ව වේ. බොහොම පින් හාමුදුරුවනේ. රට හදන එක, ගුණධර්ම හදන බණ නම් හාමුදුරුවෝ දේශනා කිරීම අනවශ්‍ය දෙයක් ඒක රටේ අධ්‍යාපන ක්‍රමේන් කළ යුතුයි .
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏💐
ඔබා වහන්සේ පෙවසූ මහා බෝදිසත්ව සේනක.අමතීතූමා ගෙන අපටත් පහදා දෙනු මෙනවී සාදූ සදූ සදූ.
Sadu sadu sadu 🌸🌸🌸 Theruwan sarani pinwath swamin wahanseta
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏🙏🙏
ගෞරවනීය පූඡනීය ස්වාමීන් වහන්සේ චතුරාර්ය සත්‍යය පිළිබඳව මනා ලෙස විචිත්‍රව විවරණය කලා .අවිද්‍යාව නිසා ස්කන්ධ පරම්පරාව ඇතිවේ.දුක්ඛයන් හට ගැනීම ලෝභය නිසා හේතුවන බවද ඵම දුක්ඛ ස්කන්ධයන් ගේ අනුප්පන්න නිරෝධය සත්වයාගේ දුක්ඛ නිරෝධ ගාමිණී පටිපදාව හේතුවේ. අවිද්‍යාව , තණ්හාව , අවිද්‍යාව මෝහය දුරැ වී ආර්ය අෂ්ඨාංගික මාර්ගය මනා ලෙස අවබෝධය තුලින් අසංඛත ධාතු ධර්මයක් වන අමර ප්‍රනීත විමුක්තිය සාක්ෂාත් වේ. ඉතා වටිනා ධර්ම දේශනාවක් රන් මිණි මුතු වලින්සෑදු මාලයක් මෙන් නිර්වාණ ධාතුවට සම්බන්ධ කර ඉතා විචිත්‍රව විවරණය කල ඔබ වහන්සේට නිස්සරණ නිර්වාණය අවබෝධය වේවා!!
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Venerable Sir, It is a great Dhamma Discourse that consists very important gems of Dhamma. MUCH MERITS TO YOU REV.SIR. MAY YOU ATTAIN IN NIBBANA SOONER. .SADU! SADU !SADU!
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏