Vastu for students | Study Room Vastu | How to get better results at exam? | Sinhala Vastu Tips

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 ต.ค. 2024
  • #vastutips #vastudosha #vastuforstudents
    ඔ‍බ ‍දන්‍‍න‍වා‍ද? ‍වාස්‍‍තු ‍මූ‍ල‍ධර්‍ම ‍ඔ‍බේ ‍ද‍රු‍වා‍ගේ ‍අධ්‍යා‍ප‍න ‍ක‍ට‍යු‍තු ‍සාර්‍ථ‍ක ‍ක‍ර‍ගැ‍නී‍ම‍ට ‍ඉ‍ව‍හල්‍‍ව‍න ‍අ‍ත‍ර ‍එ‍ම‍ගින්‍ ‍වි‍ශිෂ්‍‍ට ප්‍ර‍ති‍ඵ‍ල ‍ල‍බා‍ගැ‍නී‍ම‍ට ‍උ‍ප‍කා‍රී ‍ව‍න ‍බ‍ව ? ‍
    Do you know Vastu theories can be used to make your child well-prepared for any exam and obtain great results ?
    ඔ‍බ‍ගේ ‍ගැ‍ට‍ළු ‍යො‍මු ‍ක‍රන්‍‍න ‍
    rajeewaiddamalgoda@gmail.com
    / rajeewaiddamalgoda
    Also watch:
    නි‍දා‍ගැ‍නී‍ම‍ට ‍සු‍දු‍සු‍ම ‍දි‍ශා‍ව
    • Best sleeping position...

ความคิดเห็น • 67

  • @Risinglanka
    @Risinglanka 2 ปีที่แล้ว +18

    කොච්චර පාඩම් කලත් මතක හිටින්නෙ නැ. මෙහෙමවත් කරලා බලන්න ඔනි.🙏

  • @methsadani5227
    @methsadani5227 ปีที่แล้ว +19

    ඇත්තටම මේක මාරයි කරලා බලන්න ..

  • @nathalijulen3297
    @nathalijulen3297 ปีที่แล้ว +1

    බොහෝ පින් ස්තුතියි 🙏 🌹 ❤ ඔබතුමාට නිදුක් නිරොගි දිර්ගායු පිරි ජිවිතයක් ලැබේවා 🙏 🌹 ❤ මේ වීඩියෝ එක පාඩම් කරන යාලුවො සහ දෙමාපියන් වැඩිහිටියන් බලන්න ❤🎉

  • @NIPUNA993
    @NIPUNA993 2 ปีที่แล้ว +7

    ගොඩක් වැදගත් කරුණු ටිකක්

  • @සෝමේ-ඝ3ඨ
    @සෝමේ-ඝ3ඨ ปีที่แล้ว +4

    ස්තුති ඔබ තුමාට 🙏🙏🙏

  • @sewwandiwijesooriya4728
    @sewwandiwijesooriya4728 หลายเดือนก่อน

    අනේ බොහොම ස්තූති සර්...❤️

  • @neranjalaperera
    @neranjalaperera 8 หลายเดือนก่อน +1

    Niritha dishawe mesaya thiyala isana disawa balagena padam karanna hoda nadda

  • @dewminiperera4147
    @dewminiperera4147 ปีที่แล้ว +3

    ගොඩක් ස්තූතියි

  • @thushariekanayaka5568
    @thushariekanayaka5568 2 ปีที่แล้ว +12

    ගණිත විෂය න් හදාරන දරුවෙක් නැගෙනහිර දිශාවෙන් ඉදගෙන බස්නාහිරට මුහුණ ලා පාඩම් කිරීම සුබ ද. කුලී නිවසක ගොඩක් දේවල් වෙනස් කරන්න අමාරුයි.

    • @rajeewaiddamalgoda
      @rajeewaiddamalgoda  2 ปีที่แล้ว +4

      ‍උ‍තු‍රු ‍හෝ ‍නැ‍ගෙ‍න‍හි‍ර ‍දි‍ශා‍වන්‍‍ට ‍මු‍හු‍ණ‍ලා ‍සි‍ටී‍ම‍ට ‍හැ‍කි‍තාක්‍ ‍උත්‍‍සා‍හ ‍ක‍රන්‍‍න

  • @sachininisansala964
    @sachininisansala964 5 หลายเดือนก่อน

    Kamare dora basnahira petta tiyenne sir mge poth mese tiyenne නැගෙනහිර pettat wadu wenn tiyenne sir

  • @chandimanishanthi429
    @chandimanishanthi429 ปีที่แล้ว

    බොහොම ස්තුතිය ❤

  • @දැනුමකුසලතා
    @දැනුමකුසලතා หลายเดือนก่อน +1

    Poth mesaya uthurata muhunala tabuvama bath room eke biththiya tamoi iidiriyen thiyenne eka hodada

  • @sandiyakumari1558
    @sandiyakumari1558 2 ปีที่แล้ว +6

    Budu saranai

  • @ChatuMaduri
    @ChatuMaduri 4 หลายเดือนก่อน +1

    Sir godak pinn .

  • @savindunimsara7252
    @savindunimsara7252 ปีที่แล้ว +4

    Super

  • @kumarakdai7889
    @kumarakdai7889 2 ปีที่แล้ว +3

    Vatina vidiyo ekak oba thumata pin

  • @Chanumi-l4x
    @Chanumi-l4x หลายเดือนก่อน

    බස්නාහිර පැත්තට මුහුණලා පොත් මෙසෙ තියන්න හොද නැද්ද

  • @tileeshashasangi8311
    @tileeshashasangi8311 ปีที่แล้ว

    සර් උතුරු දිශාවට තිබෙන කාමරේ නැගෙනහිර පැත්තට ඉඳගෙන පාඩම් කරාට කමක් නැද්ද ?

  • @Chanumi-l4x
    @Chanumi-l4x หลายเดือนก่อน

    මගෙ මෙසෙ තියෙන්නෙ බස්නාහිර පැත්තට මුහුණලා . මෙසෙ පැත්තක් උතුරට අහුවෙනවා.මෙසෙ මුල්ල වයඹටත් අහුවෙනවා..

  • @SadeepDilshanys
    @SadeepDilshanys 12 วันที่ผ่านมา

    ගිනිකොන හොද නැද්ද study room එකට?

  • @randulahpathirana3378
    @randulahpathirana3378 2 ปีที่แล้ว +5

    👍👏

  • @mandi396
    @mandi396 ปีที่แล้ว

    Uthura thyenne dorata issarahen. Uthurata mese thibboth dora pitupsse tynne . Ekata kmknnadda.

    • @rajeewaiddamalgoda
      @rajeewaiddamalgoda  ปีที่แล้ว +1

      ‍එ‍පා ‍නැ‍ගෙ‍න‍හි‍රින්‍ ‍ති‍යන්‍‍න. ‍නැ‍ති‍නම්‍ ‍දො‍ර ‍එ‍ක ‍එල්‍‍ලේ ‍මේ‍ස‍ය ‍නො‍ත‍බන්‍‍න

  • @RANSILU885
    @RANSILU885 10 หลายเดือนก่อน

    උතුර දිශාවට තිබෙන කාමරයක ගෘහමූලිකා නිදාගැනිම අසූභ දෙයක් ද

    • @rajeewaiddamalgoda
      @rajeewaiddamalgoda  10 หลายเดือนก่อน +1

      ‍ගෘ‍ග ‍මූ‍ලි‍ක‍යා ‍ද‍කු‍ණ, ‍බස්‍‍නා‍හි‍ර ‍හෝ ‍නි‍රි‍ත ‍කා‍ම‍ර‍ය‍ක ‍නි‍දා ‍ගැ‍නී‍ම ‍ව‍ඩා ‍සු‍දු‍සු‍යි.

  • @tharushiimasha63
    @tharushiimasha63 6 หลายเดือนก่อน

    Bed eka kelin poth rack ekak thibunata kamak nadd ?

  • @Chanumi-l4x
    @Chanumi-l4x หลายเดือนก่อน

    උසස් පෙළ කරන කෙනෙක්ට බස්නාහිර හරි උතුරු පැත්තට හරි මුහුණලා මෙසෙ තියෙන්න හොද නැද්ද

  • @dehemipagodaarachchi4715
    @dehemipagodaarachchi4715 ปีที่แล้ว

    Ginokona dishawata oluwa thiyana widihata wayaba dishawata muhunala bed eka thiyanna hoda nadda

    • @rajeewaiddamalgoda
      @rajeewaiddamalgoda  ปีที่แล้ว

      ‍ගැ‍ට‍ළු‍වක්‍ ‍නැ‍හැ. ‍යම්‍ ‍ත‍ර‍ම‍ක‍ට ‍හොඳ ප්‍ර‍ති‍ඵ‍ල ‍ති‍බෙ‍න‍වා. ‍ත‍මා ‍ක‍ර‍න ‍කාර්‍ය ‍ව‍ල ‍අ‍සම්‍‍පූර්‍ණ ‍බ‍වක්‍ ‍නි‍ත‍ර‍ම ‍හි‍ත‍ට ‍දැ‍නෙන්‍‍නෙ ‍පු‍ළු‍වන්‍

  • @nadeekamihirani9944
    @nadeekamihirani9944 ปีที่แล้ว +2

    මහත්මයා ඔබ තුමා නිවාස සැලසුම් නිර්මාණය කරනවාද

  • @sathsidupathum2217
    @sathsidupathum2217 ปีที่แล้ว

    O/L karana daruvek kumana dishavatada mesaya thabagatha uththee

    • @rajeewaiddamalgoda
      @rajeewaiddamalgoda  ปีที่แล้ว +1

      ‍උ‍තු‍ර, ‍ඊ‍ශා‍න ‍හා ‍නැ‍ගෙ‍න‍හි‍ර

  • @akilasampath1087
    @akilasampath1087 4 หลายเดือนก่อน

    Art karana ayata hoda mona දිශාවට da padam karanna

  • @SaviGuruge
    @SaviGuruge 10 หลายเดือนก่อน

    පොත් මේසයට පිටුපසින් දොර තියෙන එක හොඳයිද....පුටුවෙ වාඩිඋනාම දොරට පිටුපාලා ඉන්නේ....

    • @rajeewaiddamalgoda
      @rajeewaiddamalgoda  10 หลายเดือนก่อน

      ‍නැ‍හැ. ‍අ‍වධා‍න‍ය ‍අ‍ඩු ‍වෙ‍න‍වා

  • @chandimadamayanthi5183
    @chandimadamayanthi5183 ปีที่แล้ว

    Aka.athta

  • @shashikaudara
    @shashikaudara ปีที่แล้ว +3

    පොත් මේසයට පිටුපසින් කාමරේ දොර තියෙන විදියට පොත් මේසය තිබ්බට කමක් නැද්ද ? (බස්නාහිර දිශාවට ආසන්නව)

  • @Tehan13
    @Tehan13 2 ปีที่แล้ว +4

    ❤️❤️❤️❤️❤️

  • @ArunaEkanayake-tl9no
    @ArunaEkanayake-tl9no ปีที่แล้ว +1

    උසස් පෙල විද්‍යා විශය හදාරන අය මොන දිශාවටද පොත් මේසය තියන්න ඕනි...

    • @rajeewaiddamalgoda
      @rajeewaiddamalgoda  ปีที่แล้ว

      ‍උ‍තු‍ර‍ට ‍මු‍හු‍ණ‍ලා ‍නැ‍ගෙ‍න‍හි‍රින්‍

    • @ninjaGhost34786
      @ninjaGhost34786 8 หลายเดือนก่อน

      Oya widya wishaya hadarana ekata okkoytama kalin oluwak aran declared inna

  • @tileeshashasangi8311
    @tileeshashasangi8311 ปีที่แล้ว

    සර් උතුරු දිශාවට තිබෙන කාමරේ උතුරු පැත්තට ඉඳගෙන පාඩම් කරාට කමක් නැද්ද ?

    • @rajeewaiddamalgoda
      @rajeewaiddamalgoda  ปีที่แล้ว

      ‍උ‍තු‍ර‍ට ‍මු‍හු‍ණ‍ලා ‍පා‍ඩම්‍ ‍ක‍රන්‍‍න

  • @chathunnanayakkara2106
    @chathunnanayakkara2106 ปีที่แล้ว

    Janelayak pitupala ho muhunala padam krana eka aulda?

    • @rajeewaiddamalgoda
      @rajeewaiddamalgoda  ปีที่แล้ว

      ‍මාර්‍ග‍ය‍ල‍ට ‍මු‍හු‍ණ‍ලා ‍ඇ‍ති ‍ජ‍නෙල්‍, ‍වෙ‍නත්‍ ‍නි‍ව‍ස‍ක ‍ජ‍නේ‍ල‍යක්‍ ‍හෝ ‍දො‍රක්‍ ‍කෙ‍ළින්‍ ‍ඇ‍ති ‍ජ‍නෙල්‍, ‍වි‍ශා‍ල ‍ග‍ස‍කින්‍ ‍හෝ ‍වෙ‍නත්‍ ‍දෙ‍ය‍කින්‍ ‍ආ‍ව‍ර‍ණ‍ය ‍වු‍ණ ‍ජ‍නෙල්‍ ‍හැ‍ර ‍අ‍නෙක්‍ ‍ජ‍නෙල්‍ ‍ව‍ල‍ට ‍මු‍හු‍ණ‍ලා ‍සි‍ටී‍ම ‍ගැ‍ට‍ළු‍වක්‍ ‍නැ‍හැ. ‍ජ‍නේ‍ල‍ය‍ට ‍පි‍ටු‍පා ‍පා‍ඩම්‍ ‍කි‍රී‍ම ‍ගැ‍ට‍ළු‍වක්‍ ‍නැ‍හැ. ‍න‍මුත්‍ ‍ආ‍ලෝ‍ක‍ය ‍ත‍මන්‍‍ට ‍ලැ‍බෙ‍න ‍දි‍ශා‍ව‍ට ‍මු‍හු‍ණ‍ලා ‍පා‍ඩම්‍ ‍කි‍රී‍මෙන්‍ ‍ව‍ඩා ‍සාර්‍ථ‍ක ප්‍ර‍ති‍ඵ‍ල ‍ලැ‍බෙ‍න‍වා

  • @fathimasiyana6791
    @fathimasiyana6791 ปีที่แล้ว

    Biththiye drawing drow karala alawala tibbata kamak nedda??

  • @sahaniddamalgoda6522
    @sahaniddamalgoda6522 2 ปีที่แล้ว +2

    🖤

  • @lalithwijesinghe4668
    @lalithwijesinghe4668 ปีที่แล้ว +1

    Thanks sir. Video eka godak hodai.

    • @rajeewaiddamalgoda
      @rajeewaiddamalgoda  ปีที่แล้ว

      බොහොම ස්තූතියි!

    • @sudunona2846
      @sudunona2846 ปีที่แล้ว

      මගේ දරුවන් දෙදෙනා ට ම කාමරයක් තිබූණත් පාසල් වැඩ කරන්නේ ම්දූලෙ ගල් පූටූ සෙට් එකක් තියෙනවා එතන රෑට ලයිට් නෑනේ එළියෙ පාඩම් කරන එකෙ වරදක් තිබෙද

    • @rajeewaiddamalgoda
      @rajeewaiddamalgoda  ปีที่แล้ว

      @@sudunona2846 ‍එ‍ළි‍යෙ ‍පා‍ඩම්‍ ‍කි‍රී‍මේ ‍කි‍සි‍ම ‍ව‍ර‍දක්‍ ‍නැ‍හැ. ‍න‍මුත්‍ ‍රෑ‍ට ‍එ‍සේ ‍නො‍ක‍ළ ‍යු‍තු‍යි.

  • @malifonseka1529
    @malifonseka1529 2 ปีที่แล้ว +5

    සමනලුන් පියාබන පින්තූර එල්ලන්න හොද ද නැද්ද

  • @SusilNihal-ol1ch
    @SusilNihal-ol1ch ปีที่แล้ว

    😮ganithaya1 wasara

    • @rajeewaiddamalgoda
      @rajeewaiddamalgoda  ปีที่แล้ว

      ‍පො‍දු ‍රී‍ති ‍අ‍නු‍ග‍ම‍න‍ය ‍ක‍රන්‍‍න. ‍උ‍සස්‍ ‍අධ්‍යා‍ප‍න‍යේ‍දී ‍ත‍ම‍යි ‍එක්‍ ‍එක්‍ ‍වි‍ෂ‍යන්‍ ‍පි‍ළි‍බඳ‍ව ‍අ‍ව‍ධා‍න‍ය ‍යො‍මු ‍ක‍ළ ‍යුත්‍‍තේ

  • @ninjaGhost34786
    @ninjaGhost34786 8 หลายเดือนก่อน

    Kohkma me kehelmal mage wall ekata enne. 😂😂

  • @pushparanjani5987
    @pushparanjani5987 ปีที่แล้ว

    🐎

  • @pushparanjani5987
    @pushparanjani5987 ปีที่แล้ว

    🐎🐎

  • @sachithaakalanka961
    @sachithaakalanka961 ปีที่แล้ว +1

    ගෙදර තියෙන ඉඩ අඩු නම් මොකද කරන්නෙ.

    • @rajeewaiddamalgoda
      @rajeewaiddamalgoda  ปีที่แล้ว

      ‍ති‍බෙ‍න ‍ඉ‍ඩ ප්‍ර‍මා‍ණ‍යෙන්‍ ‍උ‍ප‍රි‍ම ප්‍ර‍ති‍ඵ‍ල ‍ලැ‍බෙ‍න ‍ලෙ‍ස ‍නි‍වැ‍ර‍දි‍ව ‍ස‍කස්‍ ‍ක‍ර ‍ගන්‍‍න

  • @igmart4449
    @igmart4449 2 ปีที่แล้ว +3

    👍👍👍