The right way to sleep

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ต.ค. 2024

ความคิดเห็น • 216

  • @sarathnanayakkara7735
    @sarathnanayakkara7735 3 ปีที่แล้ว +22

    ඔබ තුමාට බොහොම පින් දුප්පත් අපට මේ වාගේ උතුම් දෙයක් කියලා දීලා මනස නිවරදි කරගෙන දියුණුවට මග පාදා දීම ගැන .

  • @rohinimabarna9183
    @rohinimabarna9183 3 ปีที่แล้ว +6

    අඹ ගස ගෙදර ඉදිරිපිට බොහොම හොදය් කියල අහල තියෙනවා
    ඔබ තුමාට තෙරුවන් සරණය් !

  • @janakafernando7647
    @janakafernando7647 4 ปีที่แล้ว +12

    බොහොම ස්තුතියි මේ තොරතුරු වලට ඒ වගේම මම කැමතියි දැනගන්න ලිප තබා ගැනීමට සහ ලිප පාවිච්චි කල යුතු දිශාව දැන ගන්න

    • @lahirulakshan5981
      @lahirulakshan5981 4 ปีที่แล้ว +1

      ලිප වයඹ දිශාවේ තැබීම ඉතා හොඳයි

    • @sanjudileep2078
      @sanjudileep2078 3 ปีที่แล้ว +3

      වඩාත්ම සුදුසු ගිණිකොණ දිශාව

  • @jandrajandra1067
    @jandrajandra1067 5 หลายเดือนก่อน

    ඔබතුමාට බොහෝ පිං අනුමෝදන් වෙත්වා 🙏🌺🙏

  • @ajanthakumari9100
    @ajanthakumari9100 4 ปีที่แล้ว +10

    ඔබ තුමාට බොහොමත් පින්🙏

  • @NimalWeerasuriya-pr5nx
    @NimalWeerasuriya-pr5nx 7 หลายเดือนก่อน

    Thanks oba thumata budu saranai

  • @awanthamadushan2969
    @awanthamadushan2969 2 ปีที่แล้ว +4

    ඔබතුමා ඉගෙනුම ලැබූ පාසලේ මා ඉගෙනුම ලැබීම මා ලැබු භාග්‍යක්..

  • @nimalsandunsiri4024
    @nimalsandunsiri4024 ปีที่แล้ว +2

    බොහොම ස්තූතියි ඔබතුමන්ට

  • @jayanathwimalaweera4228
    @jayanathwimalaweera4228 3 ปีที่แล้ว +65

    උතුරට හෝ නැගෙනහිරට හිස දමා දකුණු ඇලයට හැරී නිදා ගැනීම තමයිි ඉතාම යොග්‍යය. ඒ්වාගේම ලිප නිරිත දිනට තිිබේනම් ඉතාමම යහපත් වේ. මෙතුමා තියන වැරදි ආකාරයටමයි අපේ නිවසේ කටයුතු කෙරෙනේනේ අපි නිදා ගන්නේත් උත=රට ඉතින් අපට නම් කිසි හෙනයක් නැහැ. හැමදාම උදේ සවස බුදුන් වැදලා දෙවියන් උදෙසා පින් දීම පමණයි කරන්නේ. අනේ මේ යූ ටියුබ් වල දාලා තියෙන බොරැ හෑලී කියවලා ඔයාලගේ ජීවීත වෙනස් කරගන්න පෙර මේ යූ ටියුබ්ය ඒකේ පරසිද්ධ වෙන්න උත්සාහ කරන පුද්ගලයන්ගේ නිවෙස් වලට ගිහින් බලන්න ඔවුන්ගේ දියුණුව කොතෙක්ද කියලා. හේත=ඵල ධර්මයට අනුුුව අපි කරපු පිං සහ පව් වලට අනුව තමයි සියල්ල සිදුවන්නේ.

    • @uksenanayaka5395
      @uksenanayaka5395 2 ปีที่แล้ว +3

      Janel paththata hisa damanna hodada

    • @sithumgimhana3420
      @sithumgimhana3420 2 ปีที่แล้ว

      පාඩම් කරන්න හොද පැත්ත මොකක්ද ?

    • @Kumari-kq1py
      @Kumari-kq1py ปีที่แล้ว +11

      මට. මේව පිලි පැද්දොත් මුලු ගෙදරම. ඩෝසර් කරන්න වෙනව

    • @Chamindasampath-ce4rd
      @Chamindasampath-ce4rd ปีที่แล้ว +1

      උතුරට හිස දාල නිදාගන්න කෙනෙක් අපෙත් ඉන්නව. ගැහැනු කෙනෙක්. ඇත්තටම එයා කිසිම ලෙඩක් නැතත් දවසේ වැඩි කොටසක් නිදාගන්න හරි කැමති .

    • @dayawathiemenike7090
      @dayawathiemenike7090 17 วันที่ผ่านมา +1

      Uthurata hisa demima nisa molaye siyum snaauwalata balapeam athi karanawa. Uthure kaandam balayak atha.

  • @kumaryladykumarykumary.5640
    @kumaryladykumarykumary.5640 4 ปีที่แล้ว +6

    ගොඩක් ස්තුතියි ඔබතුමා ට තෙරැවන් සරණයි

  • @renukalanka7342
    @renukalanka7342 3 ปีที่แล้ว +11

    වෙදමහත්තයා හරියටම හරි මම නම් හැමදාම නිදාගන්නෙ බස්නාහිරට හිස දාලා

    • @kalingaprasad5580
      @kalingaprasad5580 2 หลายเดือนก่อน

      Basnahirata nidagaththata prasnayak nadda

  • @gdhisanayaka8492
    @gdhisanayaka8492 2 ปีที่แล้ว +4

    ඉතාමත් වටිනා වීඩියෝවක් ඔබතුමාට බොහෝම ස්තුතියි

    • @kuwakuwait9431
      @kuwakuwait9431 ปีที่แล้ว

      basnaherata nedagattama.. naraka...hena...panawa.

    • @kuwakuwait9431
      @kuwakuwait9431 ปีที่แล้ว

      ❤❤❤❤❤❤

  • @slchange9600
    @slchange9600 3 ปีที่แล้ว +2

    ඉතා අභිමානයි.ඔන්න අපි ආවා.මතක් කරලම මේ පැත්තත් බලන්න.

  • @kanthidasanayake1160
    @kanthidasanayake1160 3 ปีที่แล้ว +8

    ගොඩක් පින් මට දැනගන්න පුලුවන්ද අපේ අඔ ගසක් තියේනවා නිරිත මුල්ලටත් බටහිරටත්කේලවරටත් ඵයත් අසුභද ඔබ තුමාට පින් මන් නමි බටහිරට තමා ඔලුව දමා නිදන්නේ

  • @kavishanfernando2871
    @kavishanfernando2871 4 ปีที่แล้ว +8

    කොස්මික් කිරණ් ගැන විද්යාත්මක හැදෑරුව කෙනෙක් විදිහට මට මෙම තොරතුරු අනුමත කල හැක

    • @seehelasrilanka6496
      @seehelasrilanka6496 4 ปีที่แล้ว +1

      ane ou canada wela ina aya mehema thama keranne. mu sali gana horek

    • @kavishanfernando2871
      @kavishanfernando2871 4 ปีที่แล้ว +4

      @@seehelasrilanka6496ඔබට මං කියනදෙ වැටහෙන්නැ මිත්‍රයා මං ඇමරිකාවේ පදිංචි වී සිටි කාලයෙත් අත්දැකපු කරුනක් තමා නිවාස වල නිදන ඇද මේ කියන කරුනු අනුව යොදා තිබීම. මං රුසියාවෙ මෙන්ඩලීෆි විශ්ව විද්‍යාලයෙන් කොස්මික් කිරන හා අවකාශිය රසායනය උපාධියත්ගත්තා .එ විද්‍යාත්මක හැදෑරිම් වලිනුත් මට මෙම කරුනුවල සත්‍ය භාවයක් පේනව

    • @sanjudileep2078
      @sanjudileep2078 3 ปีที่แล้ว

      අනිවාර්යයෙන්.

    • @suranganibatathota547
      @suranganibatathota547 2 ปีที่แล้ว

      Good comment

    • @rukshanithiyashani1503
      @rukshanithiyashani1503 2 ปีที่แล้ว

      @@kavishanfernando2871 ඔබ එ්ක අපිව දැනුවත් කලාට ස්තුතියි.ඉගන ගත් දැ වලින්...😊😊

  • @donshani204
    @donshani204 3 ปีที่แล้ว +6

    Compass එක ගේ ඇතුලේ පවිචි කර දිශා අදුර ගන්නේ කොහොමද කොහොමද ?

  • @DilshanShalitha-l4h
    @DilshanShalitha-l4h ปีที่แล้ว

    Bohoma pin obathumata

  • @ranjanipushpalatha7764
    @ranjanipushpalatha7764 2 ปีที่แล้ว

    Godak watina deyak .oba wahanseta pin

  • @yamunathilakarathnage7948
    @yamunathilakarathnage7948 7 หลายเดือนก่อน

    ඛුදූසරනයි

    • @NaturaltreatmentSRILANKA
      @NaturaltreatmentSRILANKA  7 หลายเดือนก่อน

      ස්තුති ..

    • @KumaraRamanayaka-q9q
      @KumaraRamanayaka-q9q 5 หลายเดือนก่อน

      වාස්තුවිද්‍යා විශාරද.ඩි.යූ.සෙනරත්න.මහත.(?).තරෑවට.පත්තරයට.සමූදූන්.නාද?,,******සමූහ දෙන්න එපා

  • @maximusfernando6346
    @maximusfernando6346 4 ปีที่แล้ว +1

    Oba thumata godaak sthuthi danuwath kalata deergausha

  • @samanthadissanayaka5609
    @samanthadissanayaka5609 ปีที่แล้ว

    Thanks sar apiwa danuwath kirima

  • @samanthadissanayaka5609
    @samanthadissanayaka5609 ปีที่แล้ว

    Metumaga pon nambr Lana ganna puluwanda...maga gadara balaganna oni...

  • @sujanimallika2238
    @sujanimallika2238 3 ปีที่แล้ว +2

    ප්‍රධාන දිශාවන් මුලු වලට යෙදෙන විට. බිත්ති හතර අනු දිශාවන් ට පිහිටලා තියෙන්නේ..කාමරයේ..උතුර දකුණු නැගෙනහිර බටහිර හරවන්න බෑ ඇද..

  • @maheshnishan8582
    @maheshnishan8582 2 ปีที่แล้ว +2

    Sthuthi..sir..bs

  • @liyanaliyana5411
    @liyanaliyana5411 3 ปีที่แล้ว +1

    Thanks obatumata

  • @thanujaperera6126
    @thanujaperera6126 3 ปีที่แล้ว

    Wayamba disawata hisa damema hodada. Budusaranai obata

  • @madushigayathri1908
    @madushigayathri1908 3 ปีที่แล้ว +2

    Oba thumata godak pin apita thama babala naha api mechchara kal nida gaththe uthurata hisa dala oba thumata hugak pin

  • @sheelasheela569
    @sheelasheela569 4 ปีที่แล้ว +1

    Godak thanks Api Nodanna Day kiya la dunnata...budusaranai

  • @th3darkestlight605
    @th3darkestlight605 4 ปีที่แล้ว +4

    ඊසාන සහ ගිණිකොණ දිශාවට හිස දමා නිදාගැනීම අයහපත්ද ? ඒ වගේම නිදන කාමරයේ ඊසාන දිශාව හිස්ව තැබීම හොදයි ද ?

  • @sithumgimhana3420
    @sithumgimhana3420 2 ปีที่แล้ว +1

    මට හෙන ප්‍රස්නයක් තියනවා .. බස්නාහිරට පාඩම් කරන්න හොද නැද්ද

  • @shamikasewmini8605
    @shamikasewmini8605 2 ปีที่แล้ว +2

    මහත්මයා බස්නාහිර දිශාවට හිස දාලා නිදාගන්න එකට ප්‍රශ්නයක් nadda

  • @ssb1918
    @ssb1918 2 ปีที่แล้ว

    Ape unta hena gahela thiyenne ova passe yana nisa me ratavala minissu hodata mahansi vela vada karanava e nisa jivitha niraul aneka hitha thula yam adistanayak athikaragana ona paththakata hisa dala nida ganna

  • @ranjithhapu3945
    @ranjithhapu3945 4 ปีที่แล้ว +9

    ඔයාට කොහොමද. නිදන්නේ කොයි පැත්තට ද. හමුවෙලා සාකච්ඡා කිරීමට ඕනෙ.

  • @reshelareshela520
    @reshelareshela520 2 ปีที่แล้ว +2

    Methuma kiyanne boru.anith aya kiyanne උතුරට ho දකුණට හිස දන්න කියලයි .mohu කියන්නෙ හිස බස්නාහිර ට නම් nagitiddi උතුරට කකුල tiyenne mohu kiyanne නැගෙනහිර කියලයි borune eka.

    • @KumuduAponsu
      @KumuduAponsu 21 วันที่ผ่านมา

      ඔයාගෙ කතාවට ekagai

  • @sithumgimhana3420
    @sithumgimhana3420 2 ปีที่แล้ว +1

    බස්නාහිරට පාඩම් කරන්න අවුල්ද

  • @belaa9336
    @belaa9336 ปีที่แล้ว

    අපේ ගෙදර කුස්සියේ පෝරණුව තියෙන්නේ නිරිත දිශාවට

  • @roshanindika7
    @roshanindika7 3 ปีที่แล้ว +5

    Man aurudu 5 wadiya nidagaththe uthurata oluwadala ithin prasnayaknane

  • @pathmalatha4996
    @pathmalatha4996 2 ปีที่แล้ว

    Tanks

  • @dinushkakularathna4206
    @dinushkakularathna4206 3 ปีที่แล้ว

    Budusaranai obatumata

  • @jagathnilanka3327
    @jagathnilanka3327 2 ปีที่แล้ว +3

    ඔබ තුමාට බොහෝම පිං නොදන්නා දේවල් කියා දුන්නාට.සුදු සදුන් ගසක් නිවස ඉදිරියේ තිබුනාට කමක් නැද්ද

  • @sajithbuddhika3486
    @sajithbuddhika3486 2 ปีที่แล้ว

    Uthurata hisa dana eka weradi kiyana eke thiyena wasthu widyathmaka mulasraya mokakda???

  • @mallikajayasooriya4935
    @mallikajayasooriya4935 4 ปีที่แล้ว +14

    මෙ දෙවල් සිංහලයට විතරයිනෙ... මෙ රටවල අපි ඉන්න නිසා දන්නවා. ඔය හොද නැහැ කියන පැත්තට හිස දාගෙන නිදාගන්නෙ... මෙ මිනිස්සුන්ට වියාපාර, වාහන, සල්ලි , එ වගෙම ලෙඩක් නැහැ අවුරුදු 70/80 හොදට ඉන්නවා... මම නම් කියන්නෙ හැම දෙටම හිත.

    • @jsjs6804
      @jsjs6804 4 ปีที่แล้ว +2

      Ow mewa okkoma boru apita hama dema wenne api KARAPU kusal akusal WALATAI

  • @dayanadandayanadan1626
    @dayanadandayanadan1626 4 ปีที่แล้ว +6

    සමටම ජය 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺

  • @kaushalyajayawardhana7412
    @kaushalyajayawardhana7412 2 ปีที่แล้ว

    ginikona disawata mastar bedroom kamak nadda

  • @ssanjanagimhani4328
    @ssanjanagimhani4328 3 ปีที่แล้ว +1

    දකුණු දිශාවට ලිදත්. කාමරේ ඡනේලයත් තියෙන්න හොද නැද්ද? ඔබ තුමාට පිං .. ස්තූතියි..🙏🙏

    • @kanchanaweranga9363
      @kanchanaweranga9363 3 ปีที่แล้ว +1

      Dakunata janelayak tibbama makaru enawa 😂

    • @sankhagunasekara5825
      @sankhagunasekara5825 3 ปีที่แล้ว

      උතුරු දිශාවට බුදුන් වැදිම සුදුසුද

    • @kanchanaweranga9363
      @kanchanaweranga9363 3 ปีที่แล้ว +1

      @@sankhagunasekara5825 apahu daham pasal yanna 😂😂

    • @සිහිනයකිජිවිතේ-ථ8ජ
      @සිහිනයකිජිවිතේ-ථ8ජ ปีที่แล้ว

      @@sankhagunasekara5825 නැගෙනහිර සහ දකුණු දිසාව හොදයි බුදුපහන තියන්න

  • @shehanmalith8862
    @shehanmalith8862 3 ปีที่แล้ว +1

    Kamare dora kelim nidana ada thiyenna hodaida

  • @fatimafa710
    @fatimafa710 3 ปีที่แล้ว +1

    Thanks so mach sir b.s.

  • @mindulasyoutubechannal4486
    @mindulasyoutubechannal4486 ปีที่แล้ว

    අැත්ත මගෙ මහත්තයාගෙ තාත්ත දැන් වයස 84

  • @SisiraKumara-p6k
    @SisiraKumara-p6k หลายเดือนก่อน +1

    බස්නාහිර දිසාවට හිස දාල නිදාගන්න එපා කියනවා සමහරු.උතුරට කකුල් දාන්න හොඳ නැ කියනවා .අනේ මන්ද නිදා ගන්න විදිහක් නැති හැටි

  • @dushmanthialwis7170
    @dushmanthialwis7170 2 ปีที่แล้ว +1

    Dell gasak ge issaraha tiyenna hoda nadda?

  • @janakaroshan6521
    @janakaroshan6521 3 ปีที่แล้ว +2

    Mahaththayo almariya thiyanna ona peththa koheda

  • @rasikasandamali9059
    @rasikasandamali9059 4 ปีที่แล้ว

    itha watina deyak igena gaththa

  • @ThilakaRandeniChannel
    @ThilakaRandeniChannel 4 ปีที่แล้ว +17

    අපේ මුළු පවුලම බස්නාහිරට හිස දාලයි නිදාගන්නේ.

    • @Lolitha76
      @Lolitha76 4 ปีที่แล้ว +1

      ඒක තමයි ⁣අවුල් වෙලා තියෙන්නේ

    • @dilhaniattanayake359
      @dilhaniattanayake359 4 ปีที่แล้ว

      0

    • @jsjs6804
      @jsjs6804 4 ปีที่แล้ว +3

      Mewa okkoma boru apita hama dema sidda wenne kusal akusal WALATAI minissu Modayo karanawa

    • @සස්මිතලසන්ත
      @සස්මිතලසන්ත 4 ปีที่แล้ว

      මමත් එ දිසාවට නිදාගන්නේ

    • @nuwansmanoj
      @nuwansmanoj 3 ปีที่แล้ว +1

      @@jsjs6804 e akusal thiyena nisa thamai eva piliganna hitenne natte

  • @rasadariperera6337
    @rasadariperera6337 3 ปีที่แล้ว +5

    විවාහ බලාපොරොත්තු වන අයට mona dishawatada නිදා ganna ඕනේ

    • @sanjudileep2078
      @sanjudileep2078 3 ปีที่แล้ว

      නැගෙනහිර

    • @roshanindika7
      @roshanindika7 3 ปีที่แล้ว +2

      Ai oya badalanadda oyata onapaththakata nidaganna oyata oyage kena hambawei

    • @rasadariperera6337
      @rasadariperera6337 3 ปีที่แล้ว +1

      @@roshanindika7 ගොඩාක් pin ඔබට

    • @rasadariperera6337
      @rasadariperera6337 3 ปีที่แล้ว +1

      @@roshanindika7 mama thama marry කරලා na

    • @rasadariperera6337
      @rasadariperera6337 3 ปีที่แล้ว +1

      @@roshanindika7 mama කැමති පැත්තට nidagaththoth mama කැමති kena mata ලැබෙයිද oba කිව්වා wage

  • @sajithbuddhika3486
    @sajithbuddhika3486 2 ปีที่แล้ว

    Molaye enna puluwan abadha monawada

  • @roshanindika7
    @roshanindika7 3 ปีที่แล้ว +1

    Thaladaya yatin nidaganna hodana kianne ai kianna please

  • @chandrawathen.m9359
    @chandrawathen.m9359 4 ปีที่แล้ว +3

    Ane mada obatuma kiyanne atha thama budu saranai.👍

  • @ovininirosha8119
    @ovininirosha8119 2 ปีที่แล้ว

    Nagenahira dishawata hisa danna ba yataliyak tyenawa etkta hoda dishawa mkkda

  • @kasunsrilanka5557
    @kasunsrilanka5557 4 ปีที่แล้ว

    Devadara shakaya tibiyayutu dishawa danaganimata puluwanda mr.senarath

  • @ajanthakumari9100
    @ajanthakumari9100 4 ปีที่แล้ว +3

    සිවිලිමක් තිබුනත් අැද තියනවිට යටලීගැන සැලකිලිමත් වියයුතුද?

  • @pgallaheweetasinha2347
    @pgallaheweetasinha2347 2 ปีที่แล้ว +1

    ස්තු❤️❤🌹🌷🙏

  • @mindulasyoutubechannal4486
    @mindulasyoutubechannal4486 ปีที่แล้ว

    මම බැදල අවු 16ක් හැමදාම නිදන්නෙ උතුරට.කිසි ලෙඩක් නැ

  • @sanjayaweeratunga6084
    @sanjayaweeratunga6084 2 ปีที่แล้ว

    Great 👍

  • @theajweerasinghe4902
    @theajweerasinghe4902 4 ปีที่แล้ว +1

    Thanks

  • @sriyaninimalka5684
    @sriyaninimalka5684 3 ปีที่แล้ว

    Godak hodai Dana ganemata mgeat gea essarha aba Gak tiyeanawa

  • @prabakumari3701
    @prabakumari3701 2 ปีที่แล้ว

    Sthuthi

  • @landakaralmsk4729
    @landakaralmsk4729 4 ปีที่แล้ว

    Gini konata hisa dala nidaganna puluwanda

  • @suranjasudath6770
    @suranjasudath6770 2 ปีที่แล้ว

    Mata danaganna one ge athuledi baba godak andanawa eka gei doshayakda

  • @SO-bp3mf
    @SO-bp3mf 3 ปีที่แล้ว

    Meka boru wenna puluwan mewa mathawadha mokadha ape jiwithey sobadhamei sambandhayak thiyenna puluwan eeth apei me spi hadhana dhawa banda saha api sitina pathi mewata kohomadha hawl wenne

  • @wasanthakumara3888
    @wasanthakumara3888 3 ปีที่แล้ว

    Bohoma pin

  • @chunainunai9216
    @chunainunai9216 3 ปีที่แล้ว

    good

  • @sarathhemachandra5265
    @sarathhemachandra5265 2 ปีที่แล้ว +1

    මිනිසුන්ව නියමෙට ගොනාට අන්දනවා.අපේ රට මෙහෙමවත් තියෙන එක හරි පුදුමයි.

  • @madushankamahesh3330
    @madushankamahesh3330 4 ปีที่แล้ว

    Gedaraka dishawa balanne gei mada sitada pradana uluwassa sitada kiyala kiyanna puluwanda mokada kussiya budu pilima ewwa kohomada dishagatha karanne pahadili kireemak awashyai

  • @ranasinhemenike9723
    @ranasinhemenike9723 4 ปีที่แล้ว

    The only

  • @w.c.p.sigithi7206
    @w.c.p.sigithi7206 4 ปีที่แล้ว +3

    Godak pin danuwath kalata

  • @jsjs6804
    @jsjs6804 4 ปีที่แล้ว +1

    Mewa pattapal boru. Api KARAPU kusal akusal WALATAI apita hama dema sidda wenne MINISSU Modayo karanawa

    • @kavishanfernando2871
      @kavishanfernando2871 4 ปีที่แล้ว

      pissud mewaye widyathmaka pattk tiyenwa. kusal akusal kiyl hamadetama hulla hulla inna ek modya kiyl buduhamuduruwoth kiyal thiyenwa

    • @dianadaniel4295
      @dianadaniel4295 4 ปีที่แล้ว

      Kusal akusal matha thamai api mey video balanneth

  • @slarmy6311
    @slarmy6311 3 ปีที่แล้ว

    මට කියන්න මගේ හිස උතුරට දාලා නිදා ගන්නේඑ වගේම අශ්ව කුර පෝටෝ එකක් හිසට ඉහලින් ගසා තියේනවා එක අශුබයිද

  • @dayanilakmini9267
    @dayanilakmini9267 2 ปีที่แล้ว

    ගෙයි මුදුන් යටලියි තියෙන්නේ කාමරයක් මැදින් එතන ඇඳ තැබීම සුදුසුද

    • @maddumabandarasrinarayana2036
      @maddumabandarasrinarayana2036 ปีที่แล้ว

      හොඳ නෑ...වාත්තු විද්‍යාව කරන කෙනෙකුගෙන් අහලා...ස්ථිර කරගන්න

  • @dayanadandayanadan1626
    @dayanadandayanadan1626 4 ปีที่แล้ว +1

    Good

  • @alcatelu5134
    @alcatelu5134 3 ปีที่แล้ว

    Utura,, eesaana,, hisa nodammoth ,, a "disawata kakul dammama aulda? Oba thuma niwes walata avith wasthu dosa balanne nadda,? Pilituru awashyai.

  • @crazy99705
    @crazy99705 2 ปีที่แล้ว

    Ane pissu me minihata ape gedara watema amba gas 🥭 harima hodai ge athule kisima rasnayak na .amba gedi hodata enawa ape gedara panima pani rasai. Gonnu mun

  • @thusharasamarasinghe7358
    @thusharasamarasinghe7358 3 ปีที่แล้ว

    Anu disha pihiti niwasakata hisa yodanna hoda dishawa mokakda

  • @mihiriliyanage5308
    @mihiriliyanage5308 3 ปีที่แล้ว

    මෙතුමා සම්භන්ද කරගතහැකිද?

  • @niroshashamali4896
    @niroshashamali4896 ปีที่แล้ว

    මට මේකට උත්තර ඕනමයි...අපේ ගෙදර ප්‍රදාන දොර එක්කම අවුට් කාමරේ දොරත් එකම පැත්තට තියෙන්නෙ... මට දැන ගන්න පුලුවන් ද ඒ දොරන් දෙක්ම එකම බිත්තියේ තියෙන්න හොද නැද්ද...ඒ කියන්නේ ප්‍ර්දාන දොර තියෙන බිත්තිය කෙලින්ම තම එහාට අරගෙන අවුල් කාමරයක් හැදුවේ..

  • @warshawarsha4571
    @warshawarsha4571 4 ปีที่แล้ว

    Almariye widuru kannadiya nidana ada herawima asubaida.denuwath keranna puluwanda

    • @sumithrasilva4724
      @sumithrasilva4724 4 ปีที่แล้ว

      warsha warsha

    • @sanjudileep2078
      @sanjudileep2078 3 ปีที่แล้ว

      අනිවාර්යයෙන් අසුභයි . කණ්ණාඩිය තිරයකින් ආවරණය කරන්න .

  • @anuruddudayakumara9471
    @anuruddudayakumara9471 3 ปีที่แล้ว

    Mulu than gei miris gala thiyanna hoda disawak thibeda

    • @udayanthigomes5294
      @udayanthigomes5294 3 ปีที่แล้ว

      කොයි දිසාවට තිබ්බත් ගෙයින් එළිය පැත්තට anbaranna.

  • @asankagihan4588
    @asankagihan4588 4 ปีที่แล้ว

    Gadara maha daro ginikonata hoda nedda

    • @wineasypvtltd7057
      @wineasypvtltd7057 3 ปีที่แล้ว

      හොඳ නෑ.මම අත්දැකීමෙන් කියන්නෙ.අපේ ගෙදර පුදුම මූසල ගතියක් තිබ්බ.නමුත් දොර වෙනස් කරා.දැන් සුභයි

  • @cirilgunasekara1750
    @cirilgunasekara1750 4 ปีที่แล้ว

    Hodge

  • @purpleiris8022
    @purpleiris8022 2 ปีที่แล้ว

    meka hena boru karayek.meya me lagadi fom unu kenek.hitapu gaman fom wela wmal virawansa kiyana horata ekatuwela ratakanta tama mut dagaluwe

  • @මැණික්මැණික්-ඨ1ඳ
    @මැණික්මැණික්-ඨ1ඳ 3 ปีที่แล้ว +1

    මන් නිදන්නේ බස්නාහිර ට ඔලුව දැල්ලා හොද නැතිද

    • @laxanvithanage3051
      @laxanvithanage3051 3 ปีที่แล้ว

      hodai

    • @janithmadushan9042
      @janithmadushan9042 2 ปีที่แล้ว

      පිස්සු ද එහෙම අවුලක් නෑ උතුරු දිශාවට තමා හොද නැත්තේ නිදා ගන්න

  • @wihagawidusara5649
    @wihagawidusara5649 4 ปีที่แล้ว +5

    Basnahirata hisa demmama subailu negenahira disawa bala eherena nisa. Ganu denu wenne negenahira disawath ekkalu. Ethakota uthura ta hisa dala nidagatta ta waradak née mokada ethakota eherenne dakunu disawa balagena nisa neda. Ganu denu wenne ethakota dakunu disawath ekka nisa. Puduma kunuharupa kathawak ne kiyawanne.

    • @kavishanfernando2871
      @kavishanfernando2871 4 ปีที่แล้ว

      ubl science krl thiyenwd. cosmic radiation ganawath dannawd.na ne. ubla nikan mewa boru kiyanta epa.mewaye ptta widyathmaka krana thiyenw

  • @pathmalatha4996
    @pathmalatha4996 2 ปีที่แล้ว

    ස්

  • @laksirijanaka7287
    @laksirijanaka7287 3 ปีที่แล้ว

    ඇතැම් අය කියනවා අබ ගස් සුදුසුයි කියලා නිවස ඉදිරිපිටට ..අනේ මන්දා

  • @p.s.sperera3950
    @p.s.sperera3950 2 ปีที่แล้ว +1

    Mona lamida dan samanallu rate inne danrata vinasi

  • @lathakumuduni6567
    @lathakumuduni6567 3 ปีที่แล้ว

    Ball eka ohdata obaganin

  • @fhogj4470
    @fhogj4470 4 ปีที่แล้ว +2

    Kattiya kiyanne marunama thiyanne basnahirata kiyalane

  • @donatemasanque5424
    @donatemasanque5424 4 ปีที่แล้ว

    Aba kiyanne platurak

  • @analinabhoe7701
    @analinabhoe7701 4 ปีที่แล้ว

    Oba lhumata bohoma slhulhe danuwalh kerema

    • @aryantelecom9941
      @aryantelecom9941 4 ปีที่แล้ว

      🙏🙏🙏🙏🙏🌹

    • @herathconnect9055
      @herathconnect9055 4 ปีที่แล้ว +1

      ඔබ තුමා කිව්ව දේවල් සතුටින් පිලිගන්නවා නමුත් මම ගෙයක් හදන්න බලාපොරොත්තු වෙන කෙනෙක් මම මේ youtube එකේ තියෙන ගොඩක් වීඩියෝස් බැලුවා එකේ කෙනාගේ .මට ඒවයි ඔබතුමාගේ දේවල් අතර පොඩි පොඩි වෙනස්කම් තියෙනවා .ඒක ලොකු ගැටළුවක් වෙනවා .මොකද එක්කෙනෙක්ගේ වීඩියෝ එකක් දාලා තිබුණා ගෙදර හරි අඹ අඹගහ හිටවන එක ගොඩක් යහපත් කියලා .ගැටළු ඔබතුමා ඒක හිටවන්න එපා කියලා කියනවා ඒ පිළිබඳව පොඩි ප්‍රශ්නයක් තියෙනවා

  • @shiromisadamali4420
    @shiromisadamali4420 ปีที่แล้ว

    P

  • @throughsrilanka
    @throughsrilanka 3 ปีที่แล้ว

    eka eka channel wala eka eka ewane kiyanne.e pattata nidaganna epalu,anith channel eke e pattata nidagannalu.mekanam pissuwak😂

    • @nalikapathirana3815
      @nalikapathirana3815 3 ปีที่แล้ว +1

      Gedara kama Bima adu padu natuwa weal3na deiyanea kiyala kanwanam gedara ekeakuta nidangatha Ledak nathtam rccarai oy wasstuwen ati wadak ne