ไม่สามารถเล่นวิดีโอนี้
ขออภัยในความไม่สะดวก

ඒ ගායන හැකියාව නම් සසර පුරුද්දක් | Vathura Naala | Aksha Chamudi

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 ส.ค. 2024

ความคิดเห็น • 119

  • @grantanmarketing4970
    @grantanmarketing4970 7 หลายเดือนก่อน +33

    අද මෙතන කොච්චර නාටිකාංගනාවෝ හිටියත් සුරංගනාවියක් වගේ බැබලුනේ චූටි නංගි තමා, මලක් වගේ ලස්සනට පිපෙන්න, ඔයාට සුබම සුභ අනාගතයක්.

  • @wasanthakumarakumara2320
    @wasanthakumarakumara2320 5 หลายเดือนก่อน +11

    වයසින් මුහුකුරා ගොස් තරුන වියට පා තබන දා සන්කර වස්ත්‍ර සීමාව ඉක්මවූ වත්සුනු තවරා වේදිකාවේ ඉන්නව නොදෙකීම මගේ එකම ප්‍රාර්ථනාව රත්තරන් මෙනික

  • @rohanacp
    @rohanacp 8 หลายเดือนก่อน +21

    ආක්ෂා කියන්නෙ ස්ටේජ් එක අතට අරන් ඕඩියන්ස් එක ගිනියම් කරන්න පුළුවන් සුපිරි එන්ටර්ට්‍රේනර් කෙනෙක් . ඒ වගේම භාවනාවක් වගේ හිත එකතැන නතර කරන්න පුළුවන් විදිහට වොයිස් කරන්න පුළුවන් කෙනෙක් . ඒක ඇත්තට පෙර පිනකට ලැබුණු දෙයක් . තුනුරුවන් සරනයි දුවේ ❤❤❤❤❤

  • @dodamgollegamadevanandahim6238
    @dodamgollegamadevanandahim6238 8 หลายเดือนก่อน +18

    ආක්ෂා මේ ගයනවා වගේම ඉගෙනීමත් කරන්න.එතකොට තමා පුතේ සාර්ථක. පුතාට යහපත් අනාගතයක්.තෙරුවන්
    සරණයි.

  • @pradeepmanchanayaka2294
    @pradeepmanchanayaka2294 8 หลายเดือนก่อน +12

    ලස්සණයි හුරුබුහුටි මුහුණ කටහඬ. අසන්නට ඇති ආශාව ඉහළයි පූංචිදූවෙ👍👍👍💚♥️💙

  • @thilinanipun9309
    @thilinanipun9309 2 หลายเดือนก่อน +1

    කොට ඇදුම් ඇදගෙන ඉදිරියට දකින්නට නොලැබේවා
    👍❤️👍❤️👍❤️👍❤️👍❤️👍❤️👍❤️👍

  • @vijithapriyanthi1965
    @vijithapriyanthi1965 9 หลายเดือนก่อน +13

    දැන් ටිකක් මූණ වෙනස් වෙලා ,පුතේ ඔයාට හොඳ අනාගතයක් පතනවා ,ගොඩක් ගොඩක් හොඳින් ඉගෙන ගන්න ....
    තව දෙයක් ...මිනිස්සු හරියට අදුනාගන්න .අමාරුයි .ගොඩක් පරිස්සමෙන් ....තෙරුවන් සරණයි ඔයාට ජය පතනවා ...❤❤❤

  • @premalaldisanayake1175
    @premalaldisanayake1175 4 หลายเดือนก่อน +1

    ඔයාට එදාට වඩා අද ආදරෙයි පුතේ . ඔය සංවරකමට ❤

  • @PredipPriyantha
    @PredipPriyantha 9 หลายเดือนก่อน +9

    හරිම හොදයි දුව ඔයා රටට අාදර්සයක් නිහතමානි කාරැනික හදවතක් ඔයාට හිමි

  • @tharangasarojani4281
    @tharangasarojani4281 8 หลายเดือนก่อน +4

    ලස්සනයි පුතේ.තෙරුවන් සරණයි!මෙතනින් ලස්සනම දෝණි❤❤❤

  • @shanakadilshan5947
    @shanakadilshan5947 8 หลายเดือนก่อน +3

    වටේ ඉන්න සක්කරවාට්ටාම් ටික නැත්නම්
    video එක සුපිරි

  • @sach7239
    @sach7239 9 หลายเดือนก่อน +9

    චුටි මැණික ලස්සනට තවත් සින්දු කියන්න. පෙම් කවක් කී පාරක් ඇහුවද මන්ද ❤

  • @supunmx6848
    @supunmx6848 8 หลายเดือนก่อน +10

    සින්දුව කියන කෙල්ල ආක්ශා ඇරෙන්න අනිත් වටේ නටන උන් ඔක්කෝම නිකන් රූකඩ වගේ.🤭

    • @moon.1111.
      @moon.1111. 4 หลายเดือนก่อน

      😂🤭

    • @moon.1111.
      @moon.1111. 4 หลายเดือนก่อน

      😂

  • @sashilasandaruwan7974
    @sashilasandaruwan7974 9 หลายเดือนก่อน +3

    හරිම ලස්සන ගායනය ❤️🌷 දුව සුබ පතනවා ඔයාට නැන්දා අගුනුකොලපෑලැස්සෙන් 🐾️🐾️🐾️🐾️🌟🌟🐾️🐾️🐾️🐾️🌟🌟🐾️🐾️🐾️🐾️💟🐾️🐾️🐾️🐾️

  • @roshananthony4610
    @roshananthony4610 7 หลายเดือนก่อน +3

    දැන් ලොකු කෙල්ලෙක්නෙ❤❤❤
    වටේ ඉන්නෙ කෝලම්කාරියො ටිකක්

  • @seelanattanagalle1657
    @seelanattanagalle1657 9 หลายเดือนก่อน +5

    ජේසු පිහිටයි පුතේ.පරිස්සමෙන් ඉන්න

  • @user-bn4ym9nh1q
    @user-bn4ym9nh1q 8 หลายเดือนก่อน +1

    හරිම ලස්සනයි ගායනය චූටි දුවේ තෙරුවන් සරණයි

  • @user-lz5ix7ry1v
    @user-lz5ix7ry1v 8 หลายเดือนก่อน +2

    ඇත්තමයි හරි ලස්සනයි පුතේ .

  • @chandanaudaya2320
    @chandanaudaya2320 5 หลายเดือนก่อน +1

    ලස්සන ගයනාව කනවා ගොන්ගැනු ටික මෙවගෙ වැඩසටහන් වලට මේ වගෙ එඋන් ගෙන්නන්න එපා

  • @sandaminiwijendra1249
    @sandaminiwijendra1249 7 หลายเดือนก่อน +1

    Song ekanam ලස්සනයි
    Ara wate ඉන්න dance කරන group eka නිසා song eke value eka නැතිව යනවා
    Song එකට suit venna dance කරන්න පිළිවන් team ekak hada ගන්න දුවේ
    ඔයාගෙ songs අහන්න අහන්න ආසයි
    Theruwan සරණ

  • @sagithsomathlaka2185
    @sagithsomathlaka2185 9 หลายเดือนก่อน +5

    මක්කම ගොඩක් ලස්සනයි ❤❤❤

  • @DhammikaSenarathna-xo3id
    @DhammikaSenarathna-xo3id 9 หลายเดือนก่อน +21

    චූටි දුව ලස්සනට ගායනා කරනවා, ඒකට වටේට ඉන්න හොල්මං ටික හෙලුවෙං පැද්දෙනවා පවු උං

    • @darshanaedirisinghe1274
      @darshanaedirisinghe1274 8 หลายเดือนก่อน +1

      ඒක නං ඇත්ත😂😂😂😂😂😂😂😂

    • @ShameeraBandaraRathnayak-ij8oq
      @ShameeraBandaraRathnayak-ij8oq 8 หลายเดือนก่อน +2

      Ara anganawo Tika eyaaa
      SinduwA supiri

    • @NeviKaru
      @NeviKaru 8 หลายเดือนก่อน +1

      අනේ මේ ලස්සනට ඇදගෙන ඉන්නෙ.ඇයි වැරදිම හොයන්නෙ

    • @dhammikasenarathna7922
      @dhammikasenarathna7922 หลายเดือนก่อน

      @@NeviKaru දුවට නෙවෙයි කීවේ වටේ ඉන්න උන්ට

  • @dinusandamali-mv8ew
    @dinusandamali-mv8ew 9 หลายเดือนก่อน +2

    Wooooou lassanai menika Budu saranai

  • @sudarshipriyangika4046
    @sudarshipriyangika4046 9 หลายเดือนก่อน +4

    විශිෂ්ටයි , දෝනියෝ.....

  • @nandanasumithkumara5222
    @nandanasumithkumara5222 8 หลายเดือนก่อน +4

    අනේ අර දරුවා පාඩුවේ ලස්සනට ගයනකොට පිස්සු හැදිලා වගේ අර වටේට ඉන්න ඇය දගලන්නේ මොකද?

  • @hasantharanjith9988
    @hasantharanjith9988 6 หลายเดือนก่อน

    ලස්සනයි බුදුසරණයි දුව ලස්සනයි

  • @user-lh4ou4og3d
    @user-lh4ou4og3d 5 หลายเดือนก่อน

    දරුවො,ඔබට සුබ අනාගතයක් .

  • @dulanidinushka6868
    @dulanidinushka6868 8 หลายเดือนก่อน

    අක්ෂා මැනික බුදුසරණයි ඔයා දැන් තවත් ලස්සන වෙලා පැටියෝ මලක් වගේ

  • @user-yh5cp2cb3f
    @user-yh5cp2cb3f 9 หลายเดือนก่อน

    Mage donige sindu nam godak lassanai petiyoo❤❤❤

  • @thelmawijesinghe2720
    @thelmawijesinghe2720 8 หลายเดือนก่อน

    ඔයා ලස්සන වෙලා දුව්‍රෙ..බුදු සරනයි ...❤

  • @sujathaperera3566
    @sujathaperera3566 8 หลายเดือนก่อน

    හරිම ලස්සනයි මැනික
    𝐆𝘖𝘋 𝘉𝘓𝘌𝘚𝘚 𝘠𝘖𝘜

  • @Ninja-se4oe
    @Ninja-se4oe 8 หลายเดือนก่อน +1

    Very beautiful song ❤❤🎉😊

  • @user-fc1ys8zb7q
    @user-fc1ys8zb7q 9 หลายเดือนก่อน +3

    අක්ශා අපේ රටේ අනගතය

  • @shalikaparanvithana5336
    @shalikaparanvithana5336 9 หลายเดือนก่อน +1

    ලස්සනයි දුවෙි

  • @Oshanee-nw7qr
    @Oshanee-nw7qr 8 หลายเดือนก่อน

    මාර ලස්සනයි තෙරුවන් සරණයි නංගි ❤🎉🎉🌹🌹🔥🔥👌👌💖💖💖🌷🌷💙💙💛💛🧚‍♀️🧚‍♀️🧚‍♀️🧚‍♀️🧚‍♀️🧚‍♀️🧚‍♀️🧚‍♀️🧚‍♀️🧚‍♀️🧚‍♀️🧚‍♀️🧚‍♀️🧚‍♀️🧚‍♀️🧚‍♀️🧚‍♀️🧚‍♀️🧚‍♀️🧚‍♀️🧚‍♀️🧚‍♀️🧚‍♀️🧚‍♀️🧚‍♀️🧚‍♀️🧚‍♀️

  • @user-on4ur6by5t
    @user-on4ur6by5t 8 หลายเดือนก่อน +1

    පොඩි එකාගෙ සින්දුවනම් ලස්සනයි.පව් අර ගොං නැම්බියොටික .

  • @NinaNina-gz5hx
    @NinaNina-gz5hx 8 หลายเดือนก่อน

    දොනි ඔයාට බුදුසරණයි ජයවෙවා

  • @menike846
    @menike846 8 หลายเดือนก่อน

    ලස්සනයි ආක්ෂා දුවේ ❤❤❤❤

  • @skkw2356
    @skkw2356 9 หลายเดือนก่อน +16

    අපේ රටේ හිටපු දක්ශ ගායිකාවක් හෝ ගායකයෙක් (ජෝතිපාල මහතා ද )

  • @LaxmanGamage
    @LaxmanGamage 4 หลายเดือนก่อน

    aksha nisa beluwa

  • @sadaruwanpeiris7267
    @sadaruwanpeiris7267 8 หลายเดือนก่อน

    Niyamaiii thawa gonnu 2 k wath pattiyata hoya gaththa nam

  • @user-br4rh3ih8w
    @user-br4rh3ih8w 9 หลายเดือนก่อน +2

    Harima lassanai aksha. 👏👏👏👏

  • @user-qs8sl2kq1k
    @user-qs8sl2kq1k 7 หลายเดือนก่อน

    ME. DUWA. Darai. Teledrama. AEKE. RAGAPANA. DONI. NEDA..VERY BEAUTIFUL. SONG..SUBA. ANAGATHAYAK..

  • @chandraherat1706
    @chandraherat1706 7 หลายเดือนก่อน

    මැනික බුදු සරනයි

  • @user-fu8hp4hg6r
    @user-fu8hp4hg6r 6 หลายเดือนก่อน

    සිංදුවට කියන්න දෙයක් නෑ. ඒත් නැටුමට 😢😢😢

  • @dulanjamihirani
    @dulanjamihirani 9 หลายเดือนก่อน +1

    ලෝචී ❤

  • @khh6946
    @khh6946 8 หลายเดือนก่อน +3

    දෝණීගෙ හැකියාවනම් ගොඩක්ම ඉහළයි..අනේවේත් ඔය නටන අනිත් අයට වඩා ලස්සනට ඔය ගීතයටම කොල්ලො නටනවා ඊට වඩා ලස්සනට

  • @user-vg9sl9gy4n
    @user-vg9sl9gy4n 8 หลายเดือนก่อน

    Doni Dan godak lassanai ❤❤❤❤❤❤

  • @timalgunawardena5612
    @timalgunawardena5612 9 หลายเดือนก่อน +1

    Mage rattaran doni♥️♥️♥️♥️♥️

  • @user-kr1td3gu1w
    @user-kr1td3gu1w 9 หลายเดือนก่อน +1

    ❤❤❤budu saranai puthe ❤❤❤

  • @nzlifethrough726
    @nzlifethrough726 8 หลายเดือนก่อน

    Lasssanai duwa ❤

  • @abesinghediasabesinghe9
    @abesinghediasabesinghe9 8 หลายเดือนก่อน

    රටක් ජයවෙිවා තෙරැවන් සරණයි

  • @KurunagalaKurunagala
    @KurunagalaKurunagala 3 หลายเดือนก่อน

    😍😍😍❤️❤️

  • @maheshpriyankarasamarasing6603
    @maheshpriyankarasamarasing6603 9 หลายเดือนก่อน +2

    ❤❤❤❤

  • @merinjayathilaka2493
    @merinjayathilaka2493 7 หลายเดือนก่อน

    lassanai duwee theruwansaranai

  • @maheshprasanna5932
    @maheshprasanna5932 9 หลายเดือนก่อน

    ලෝචි 😂❤

  • @darshanagihan4883
    @darshanagihan4883 8 หลายเดือนก่อน +2

    පස්සහ නටන සෙට් එකට කිරි පනු ගාය වගේ 😂

  • @user-hh7st8is3l
    @user-hh7st8is3l 8 หลายเดือนก่อน

    God bless you done❤❤❤

  • @prabathprabath9954
    @prabathprabath9954 7 หลายเดือนก่อน

    Beautiful

  • @gayanthimangalika0213
    @gayanthimangalika0213 4 หลายเดือนก่อน

    Lasani putha ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @user-xf9eq7zt7q
    @user-xf9eq7zt7q 5 หลายเดือนก่อน

    meka thamai upathi sampaththiya kiyanne me sasara karapu pin wala mahimaya...

  • @slathaherath1049
    @slathaherath1049 8 หลายเดือนก่อน

    පොඩි කාලෙ මතකින් කිව්වා එයත් දන් phone එක උස්සගෙන ඉන්නෙ

  • @ashavithanage1306
    @ashavithanage1306 8 หลายเดือนก่อน

    පුංචි සමනළී නම් හරිම ලස්සනයි කිරි පණු ගාය හැදිලා දගලන පිස්සු හොන්තු නිසා බලන්න එපා වෙනවා

  • @Oshi-lo7px
    @Oshi-lo7px 8 หลายเดือนก่อน

    අම්මෝ😍😍

  • @madhurangimahagedara6822
    @madhurangimahagedara6822 8 หลายเดือนก่อน +1

    aya natnam 😍😍😍😍😍😍😍🎇🐕🎇🦊🦊🦊🦊🤩🐕🐕🐕🐕🐕🐕🐕🦊🦊🎁🦊🎁🤩😀😀😀🐕🎁🐕🎇🎇🐕🎁😀🎁🐕🎇🐕😀🤩🐕🎇🐕🎇🎁🐕🐕🎇🎁😍🦊

  • @lakshanking8981
    @lakshanking8981 9 หลายเดือนก่อน

    මෙයාගේ මුහුණ වෙනස්නේ

  • @himaliwasundara9098
    @himaliwasundara9098 9 หลายเดือนก่อน +2

    ❤👍👍👍❤❤❤

  • @redheart4894
    @redheart4894 8 หลายเดือนก่อน

    Backin සුපර්

  • @user-hh7st8is3l
    @user-hh7st8is3l 8 หลายเดือนก่อน

    Niymi done❤❤❤ oya wagey pagra netteyo danda epa kiyanda video walta

  • @mahindarodrigo4144
    @mahindarodrigo4144 7 หลายเดือนก่อน

    Have all qualities of a famous future singer??

  • @sanjeewapremarathna9967
    @sanjeewapremarathna9967 8 หลายเดือนก่อน

    පොඩ්ඩි පට්ට

  • @ThiliniKumari-kv2uu
    @ThiliniKumari-kv2uu 8 หลายเดือนก่อน

    ❤️❤️❤️

  • @JayanthaDiss
    @JayanthaDiss 9 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤ලස්සනයි

  • @user-gm6st8oh7n
    @user-gm6st8oh7n 7 หลายเดือนก่อน

    ❤️

  • @upul1684
    @upul1684 6 หลายเดือนก่อน

    පොඩ්ඩක් වැරදුනා මුලින්

  • @coolsusa3840
    @coolsusa3840 9 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤❤

  • @sanjeewapremarathna9967
    @sanjeewapremarathna9967 8 หลายเดือนก่อน

    රගන්න එපා එපා වෙනව

  • @mangalikamalani4954
    @mangalikamalani4954 3 หลายเดือนก่อน

    Danmakigaganan.mahuttita.padikaya.amatakawla😅😮😅😮😅😮😢😢😢😢😢

  • @oldshowsb418
    @oldshowsb418 7 หลายเดือนก่อน

    ආක්ෂා දක්ෂයි

  • @jayanthisamakumari7510
    @jayanthisamakumari7510 9 หลายเดือนก่อน

    dan loku duwa

  • @mangalikamalani4954
    @mangalikamalani4954 3 หลายเดือนก่อน

    Ana..oyahuttita.sindumatakai.mama.matakana

  • @jayanthaub3345
    @jayanthaub3345 8 หลายเดือนก่อน

    ඔන්නදුවේ ඔයා වරද්ද ගන්න හදන තැන

  • @amarasirigamage3616
    @amarasirigamage3616 7 หลายเดือนก่อน

    well come my doughtier

  • @thureshwimalakeerthi2380
    @thureshwimalakeerthi2380 8 หลายเดือนก่อน

    ආයාසයකින් තොරව ගැයුම ගලාගෙන යන අපුරුව දුවේ ඔයා ලොකු වෙනකොටත් මේක මේ විදිහටම රැකගන්න සංගීතේ ඉගෙනගන්න ගිහින් මේ උපන් හැකියාව මොට කරගන්න එපා

  • @SLMemeHubVideo
    @SLMemeHubVideo 5 หลายเดือนก่อน

    podi kale indan audiance eka natawanna puluwn kenek thamai aksha kiyanne 🥰

  • @sanjeewapremarathna9967
    @sanjeewapremarathna9967 8 หลายเดือนก่อน

    ලෝච් කොහෙද දිගකොන්ඩේ

  • @sheltanfernando7607
    @sheltanfernando7607 7 หลายเดือนก่อน

    Kristoper paul

  • @user-hw7oi6tm9n
    @user-hw7oi6tm9n 7 หลายเดือนก่อน

    ජෝතිපාල මහත්තයා වගේ 🎉

  • @mihelimihinadi7824
    @mihelimihinadi7824 9 หลายเดือนก่อน +3

    සින්දුව නම් හොදයි වටේට අඹරපු අක්කල නම් මේලෝ රහක් නෑ හරියට අඹරන්නවත් දන්නෑ

  • @lalithbotheju3800
    @lalithbotheju3800 8 หลายเดือนก่อน

    Mona lamagayakayin avath anka 1Aksha

  • @chandanawijekumara545
    @chandanawijekumara545 8 หลายเดือนก่อน

    මුල් ගිතය පමනයි රස ...

  • @chalanagothami5299
    @chalanagothami5299 8 หลายเดือนก่อน

    Kalharige gauma 😂

  • @Darshanauswatta
    @Darshanauswatta 9 หลายเดือนก่อน +1

    ඇයි මෙයාට ළමා ගිත කියන්න බැරිද😥

    • @anojaariryadasa774
      @anojaariryadasa774 9 หลายเดือนก่อน +4

      ඔයාගෙ බාබා ගෙන් අහගන්න

    • @amilasanjeewa8612
      @amilasanjeewa8612 9 หลายเดือนก่อน +2

      ලමා ගිත කවුද අහන්නෙ අප්පා..

    • @Darshanauswatta
      @Darshanauswatta 9 หลายเดือนก่อน

      @@anojaariryadasa774 මට බබාලා නැ හිටියනමි අහනවා 🤣🤣🤣

    • @Darshanauswatta
      @Darshanauswatta 9 หลายเดือนก่อน

      @@amilasanjeewa8612 අපි පොඩිකාලෙනමි ගුවන්විදුලියේන් ඇහැවුවෙ ළමා ගිත

  • @ibrahimwaheed9515
    @ibrahimwaheed9515 7 หลายเดือนก่อน

    Pitipasse lamai tika dhiya bari pataw wagee 😅😅dhagalane 😅😅

  • @user-im5qm3fp3j
    @user-im5qm3fp3j 8 หลายเดือนก่อน

    ❤🌹🌹♥️♥️♥️♥️🌹🌹👍👍🇱🇰🌹🌹🌹🌹🌹👍👍👍

  • @ajithuw
    @ajithuw 8 หลายเดือนก่อน

    ගොතටුවෙ කෙල්ල හිතාගෙන ඉන්නෙ එයා තරං එකක් නෑ කියල ද? අංජලීව ගනන් ගන්නේ නෑ වගේ රැඟුවා නේද? අංජලීගෙ ටැලන්ට් එකෙන් 10% නැති (ඉතුරු ඕන නෑ )

  • @KapilaPathmakumara-ox4or
    @KapilaPathmakumara-ox4or 9 หลายเดือนก่อน

    Gon badu tikak kulappua hadila dagalanava .nodakin .

  • @anurapeiris3581
    @anurapeiris3581 8 หลายเดือนก่อน

    ලස්සන ට කියන සින්දුව ගොන් බඩු.ටික කන හැටි

  • @soni581
    @soni581 9 หลายเดือนก่อน

    Chuty duwak ikmanin adult kenek wela.

  • @mangalikamalani4954
    @mangalikamalani4954 3 หลายเดือนก่อน

    Dan.aksata.cool.akak.ganin.maranna.nitai😅😅😅😅😅😢😢😢😢😢😢😢😢😢😢😢😢😢🐈🐅🐅🐅🐅🐅🐅🐅🐅🐅🐅🐅🐅🐅🐅🐅🐅🐅🐅